ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්ස .දහම් ගැටළු වලට ඉතාමත් පැහැදිලි පිළිතුරු ලැබුනා.නිදුක් නීරෝගී බවින් , උතුම් නිර්වාන අවබෝධයම වේවා මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස .
තෙරුවන් සරණයි ,ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ට අප්‍රමාණ පින් .මගේ ගැටලු සදහා ඉතාමත් පැහැදිලි පිළිතුරු ලැබුණා .සාදු සාදු සාදු .
බුදුසරණයි ස්වාමීන්වහන්ස බුදුසරණයි ස්වාමීන්වහන්ස
ඉතාමත් වටිනා සද්ධර්ම කාරණා රාශියක් ගැබ්වූ අගනා වැඩසටහනක්. 🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
රහතන් වහන්සේ ට ප්‍රතිසන්දියක් තියනවද
නැහැජාති ජරා .. මරණ .. දුක්ඛස්කන්ධයක් ලෙස පහලවන පංචුපාදානස්කන්ධය ලෙස පහල වන සත්ව පුද්ගල බව නිරොධකිරිමයි අරිහත් බවට/ රහතන් වහන්සේ කෙනෙක් පහලවිම! එවිට දැකපු දේ දැක්කා පමණයි.. අැසු දේ අැසුනා පමණයි.. එවා කැමති, අකමැති හෝ අන්‍ය ලෙස නොගැනේ! කර්ම සකස් නොවේ. අැස කන අාදියට ගැයෙන අරමුණු, ලැබු විපාක කය පවත්නා කල්, අැස කන අාදිය පරිහරණය ක්‍රියා මාත්‍ර ලෙස පමණයි, භාවිතය, පිරිණිවන් පානා තුරු!පිරිනිවන් පෑමෙදී කර්ම නැති නිසා, හේතු නැති නිසා නැවත අල්ලාගන්න, එනම් ප්‍රතිසන්ධියක් නැත! ගින්න නිවියයි! එයට නැවත දර අාදි ඉන්ධන නැති නිසා! ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා
නැවත ඉපදීමට ඇති හේතු සකස්විම, එනම් කර්ම සකස්විම සිදුවන්නේ නැහැ අරිහත්බවට පත්වු විට! එම නිසා පිරිණිවන් පැම හෙවත් නැවත නොඉපිදෙන බවක්, එනම් කෙලෙස් ගිනි නිවි ගින්න නිවි ගිය කෙනෙකුගේ, එ අතිත කර්ම වල විපාක ලෙස ඉතිරි වු පරිහරණය වු සිරුර නිරුද්ධවී යාමයි අවසන් චුති සිත/ මරණය සමග! නැවත චුති/ පටිසන්ධි කියා දෙයක් නැත! මොකද කර්ම සකස් නොවිම නිසා!
🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්ස .දහම් ගැටළු වලට ඉතාමත් පැහැදිලි පිළිතුරු ලැබුනා.නිදුක් නීරෝගී බවින් , උතුම් නිර්වාන අවබෝධයම වේවා මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස .
තෙරුවන් සරණයි ,ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ට අප්‍රමාණ පින් .මගේ ගැටලු සදහා ඉතාමත් පැහැදිලි පිළිතුරු ලැබුණා .සාදු සාදු සාදු .
බුදුසරණයි ස්වාමීන්වහන්ස බුදුසරණයි ස්වාමීන්වහන්ස
ඉතාමත් වටිනා සද්ධර්ම කාරණා රාශියක් ගැබ්වූ අගනා වැඩසටහනක්. 🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
රහතන් වහන්සේ ට ප්‍රතිසන්දියක් තියනවද
නැහැ
ජාති ජරා .. මරණ .. දුක්ඛස්කන්ධයක් ලෙස පහලවන පංචුපාදානස්කන්ධය ලෙස පහල වන සත්ව පුද්ගල බව නිරොධකිරිමයි අරිහත් බවට/ රහතන් වහන්සේ කෙනෙක් පහලවිම!
එවිට දැකපු දේ දැක්කා පමණයි.. අැසු දේ අැසුනා පමණයි.. එවා කැමති, අකමැති හෝ අන්‍ය ලෙස නොගැනේ! කර්ම සකස් නොවේ.
අැස කන අාදියට ගැයෙන අරමුණු, ලැබු විපාක කය පවත්නා කල්, අැස කන අාදිය පරිහරණය ක්‍රියා මාත්‍ර ලෙස පමණයි, භාවිතය, පිරිණිවන් පානා තුරු!
පිරිනිවන් පෑමෙදී කර්ම නැති නිසා, හේතු නැති නිසා නැවත අල්ලාගන්න, එනම් ප්‍රතිසන්ධියක් නැත! ගින්න නිවියයි! එයට නැවත දර අාදි ඉන්ධන නැති නිසා!
ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා
නැවත ඉපදීමට ඇති හේතු සකස්විම, එනම් කර්ම සකස්විම සිදුවන්නේ නැහැ අරිහත්බවට පත්වු විට!
එම නිසා පිරිණිවන් පැම හෙවත් නැවත නොඉපිදෙන බවක්, එනම් කෙලෙස් ගිනි නිවි ගින්න නිවි ගිය කෙනෙකුගේ, එ අතිත කර්ම වල විපාක ලෙස ඉතිරි වු පරිහරණය වු සිරුර නිරුද්ධවී යාමයි අවසන් චුති සිත/ මරණය සමග! නැවත චුති/ පටිසන්ධි කියා දෙයක් නැත! මොකද කර්ම සකස් නොවිම නිසා!
🙏🙏🙏🙏