Aids Patient Princy Mangalika | Princy mangalika life story | MY TV SRILANKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 455

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว +50

    හරිම සිරියාවන්ත කෙනෙක් ඔයා මේ රටට දෙන අවවාදවලට බොහොම පින්

  • @salikasamarakon6192
    @salikasamarakon6192 5 ปีที่แล้ว +82

    ඔයා තරම් රත්තරන් සුන්දර බිරිඳක්, උතුම් මවක් ,දිරිය ගැහැනියක්,යහපත් සමාජ සේවිකාවක්,නිවුනු ගතිපැවතුම් කාන්තාවක් මේ ලොවෙහි තවත් කොහෙන්ද...ඒ වගේම ඔයාගේ උතුම් සහෝදර සහෝදරයන් නෑදෑයන් ද අගය කල යුතුයි .ඔබට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.මේ කරන මෙහෙය ඉතා ශක්ති වන්ත ලෙස කරගෙන යන්න සියලු බලධාරීන් ගේ සහය ලැබේවා.තෙරුවන් සරණයි .

  • @dinushasilva4057
    @dinushasilva4057 5 ปีที่แล้ว +117

    ඔයා වරදක් නොකර ඔයාට මේක හැදුනේ, ඒත් ගමම ඔයාලට විරුද්ධ වුනා! ඒ මෝඩ මිනිස්සුන්ට අනුකම්පා කරන්න අම්මෙ! උන් මෝඩයි!
    කෞශාල් මල්ලි බොහොම පින් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන එකට!

    • @SaraSara-jf1qc
      @SaraSara-jf1qc 5 ปีที่แล้ว

      බොහොම පින් පුතේඅපිඋද්වුකරමු

    • @hmdeepa4639
      @hmdeepa4639 5 ปีที่แล้ว

      ඇත්තටම දුකයි ඔයා අද හොද තැනක ඉන්නවා ඒක ගැන ගොඩක් අඩම්බරයි

  • @gamingstore3188
    @gamingstore3188 5 ปีที่แล้ว +22

    හරිම ආඩම්බරයි මෙච්චර දෙයක් වෙලත් ඔයාගේ නැගිටීම ගැන ...ඒ වගෙම ඔයාගේ උපදෙස් ගොඩාක් වටිනවා ...ස්තුතියි ඔයාට ..දෙවිපිහිටයි

  • @C424c424
    @C424c424 5 ปีที่แล้ว +6

    ගොන් ජඩ gossip channels එක එක මිනිස්සුන්ගෙ කුණුහරුප ඕපාදූප හොයනකොට myTV ඔයාල කරන්නෙ රටට ලොකු සේවයක් good job ..👍👍👍👍

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 5 ปีที่แล้ว +15

    අනේ ඔයාට නිදුක් නිරෝගි සුවපත් දීර්ඝායුස ලැබේවා 🌸🌸

  • @hf5828
    @hf5828 5 ปีที่แล้ว +35

    අනේ දෙවියනේ නන්ගි ඔයාට තෙරැවන් සරනයි ඔයා දිරියමත් මවක්මයි

  • @antonfernando7588
    @antonfernando7588 5 ปีที่แล้ว +26

    ලංකාවේ ඉන්නේ මීහරකුන් , උන්ට මොළයක් නැහැ නූගත් ජනතාව , කිසිම අවබෝධ k නැහැ , ඔබට ස්තුතියි , ඔබ obe වගකීම දිගටම කරගෙන යන්න ,

  • @hashinidilshani1994
    @hashinidilshani1994 5 ปีที่แล้ว +44

    ආකල්පමය අතින්වත් මනුස්සකම අතින්වත් නොපොහොසත් සමාජයක අප ඉපදීමද සංසාර කර්ම අහෝසි නොවීමක්... කලුගල් වලට ගැහෙන්නට පුරුදු කරන්න ... කලුගල් සියුම් කරන්න ගත්ත හොද උත්සාහයක් . .
    සහෝදරයා ජය.. 💪❤

    • @kumarihinmanke4393
      @kumarihinmanke4393 5 ปีที่แล้ว +1

      Man hitiyanam oyt karadara karapu kalakanni haththa marala danawa ane akke oya athatama paw papuwa ridenawa

    • @isuriranasingha9605
      @isuriranasingha9605 5 ปีที่แล้ว

      oya hitha haiya gahaniyak. bs akke oyata...

  • @harshanasenavirathna2338
    @harshanasenavirathna2338 5 ปีที่แล้ว +75

    පපුව පිච්චුනා වගෙ කතාව අහලා.😭😭😭😞 තෙරුවන් සරණයි අම්මේ

  • @sadamalicool5199
    @sadamalicool5199 5 ปีที่แล้ว +41

    මේ චැන්ල් එකේ මේ වැඩසටහන කල සහොදරයා ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒවගෙම මේ අම්මා ඔබ බුදු වෙනවා ..බුදු සරණයී

  • @sisterayshapriyantika9925
    @sisterayshapriyantika9925 5 ปีที่แล้ว +11

    හරිම දුක හිතෙන කතාවක් ...ආදර සොයුරිය ආඩම්බරයි ඔබ ගැන..ඒ වගේම ඇය හා පිළිසඳරේ යෙදුණු obatath theruwan ඔබටත් තෙරුවන් සරණයි පුතේ .. රජයෙන් හෝ මෙයාලට අවශ්‍ය දේ ලබා දෙනවා නම් ..එය මහඟු පුණ්‍යකර්මයක් වේවි .

  • @nirmalieshalika3490
    @nirmalieshalika3490 5 ปีที่แล้ว +35

    හස්බන්ඩ්ගෙන් හැදිලත් හස්බන්ඩ් ගැන කිසිම වෛරයක් නැතුව තාමත් එයා ගැන ආදරෙන් කතා කරන්නෙ.. 😞😞

    • @hansinimaya9847
      @hansinimaya9847 5 ปีที่แล้ว +1

      E demai math balan hitiye ane amme oyage oya haiyata dahas wathawak garu karanawa

    • @rawsdeen7451
      @rawsdeen7451 4 ปีที่แล้ว

      සැබෑ ආදරය 💘 ❤

  • @mystylekorea634
    @mystylekorea634 5 ปีที่แล้ว +7

    පව්.... ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ මිනිසු අසරණ වෙච්ච මිනිසුන්ට තලනව.. අනික Aids ලග හිටියට බෝවෙන දෙයක් නෙමෙයි.. මෝඩ මිනිසු ඉද්දි මෙහෙම මිනිසු අසරණ වෙනව... බුදුසරණයි ඇන්ටි

  • @slanimalfood338
    @slanimalfood338 5 ปีที่แล้ว +54

    මිනිස්සු වැටුනු වෙලාවට ගරහන උන් තමයි වසලයො

  • @shamalikumari7428
    @shamalikumari7428 5 ปีที่แล้ว +1

    ඔයාගෙ කතාව අහපු මටත් දුකයි හැමෝටම හැමදාම සතුට ලැබෙන්නෙ නෑ ඒත් අපි ප්‍රශ්න වලට මුහුන දෙන්න ඕනෙ අක්කෙ ඒ ගැන කියල දුන්නට ගොඩාක් පින් නිරෝගී සුවයම ලැබේවා

  • @lathalatha7293
    @lathalatha7293 5 ปีที่แล้ว +19

    ඇත්තටම ඔයගේ දුක් කතාව අහපුවාම මටත් ඇඩුනා සොයුරිය

  • @nilanisepalika2627
    @nilanisepalika2627 5 ปีที่แล้ว +21

    ගොඩක් දුකයි එදා oya ගොඩක් duk winda kenek ada inna thana දැක්කාම ගොඩක් සතුටුයි.ඒවාගෙම තවත් අසරණ වෙලා inna ගොඩක් පිරිසකට oya පිහිට වෙලා loku pinak karagannawa.බුදු සරණයි

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 ปีที่แล้ว +2

    Mrs. Mangalika, I started following you after you received the Derana sri Lankan of the year award. The humanitarian services you are providing to the rest of HIV affected women is highly commendable. It is very unfortunate how uneducated the sri Lankan population is on HIV. Very sad situation. It's very different in the developed countries.
    I cried listening to your story. Sri Lanka boasts of buddhism, 2500 year old culture, pirith during every poya day, multiculturalism etc. Look how your husband was treated even after death. That's in humane. 😢
    You are a inspiration to the rest of womanhood. You are a iron lady. Please keep your head high and continue to do what you are doing. More power and strength to you!!

  • @chandrickaantony850
    @chandrickaantony850 5 ปีที่แล้ว +1

    ඒඩ්ස් හැදෙන ක්‍රමයන් විශේෂයෙන් තරුණ පරපුර ඇතුලුව සියලු දෙනා දැනුවත් විය යුතුයි . වීමට පෙර අවබෝධය . නොදැනුවත්කම බොහෝ අමානුෂික ක්‍රියා වල ප්‍රතිඵලයක් .ඔබට ජය.
    අවබෝධය බොහෝ යහපත් ප්‍රතිඵල ගෙනෙනවා .ඔබ එහි උදාහරණයක් .

  • @vijayanthiu.l.r.9869
    @vijayanthiu.l.r.9869 5 ปีที่แล้ว +1

    මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් වෙන්න ඕන ඒ වෙනුවෙන් නුඹ කරන මේ වැඩසටහන ගොඩක් වටිනවා කියලා හිතෙනවා.ඒ අම්මා කොච්චර නම් අසරණද තමන්ගේ සැමියා නෑ ඒ මදිවට මිනිස්සුත් ඒ අම්මට කරදරයක් ප්‍රශ්නයක් වුනාම.තෙරුවන් සරණයි අම්මේ සතුටින් ඉන්න අම්මට වගේම අම්ම වගේ කිසිම කෙනෙක්ට මෙහෙම කරදරයක් වෙන්න එපා 🙏🙏🙏

  • @maleeperera1848
    @maleeperera1848 5 ปีที่แล้ว +11

    Princy Mangalika... You are an amazing person that I seen in the world can't explain it just say God bless you!!!

  • @ashafashaf7615
    @ashafashaf7615 5 ปีที่แล้ว +14

    Iron Lady.. Your a great mother.

  • @priya1736
    @priya1736 6 หลายเดือนก่อน +2

    මහත්තයා හරි වැරදියි...එයාට ඒකට දඩූවමි ලැබූන

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 5 ปีที่แล้ว +1

    ලංකාවේ මිනිස්සු කොහොමත් හරි දක්ෂයි මනුස්සයෙක් කරදරයක වැටුණාම තවත් පහළටම ඇද දමන්න " කොහොම හරි ඔබ උත්සාහ වන්තයි " බුදු සරණයි !!!

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 5 ปีที่แล้ว +48

    අපෙ මොඩ හරක් දන්නෙ හොයන්නෙ බලන්නෙ නැතුව දුකට වැටුණ කෙනාව තලන්න.ල0කාවෙ මිනිසුන් ගොඩාක් නුගත් එකයි ප්‍රශ්න.ඔයාට අත්විදින සිද්ද උන දෙ gana ඇත්තටම 😭 දුකයි.බුදුසරණයි

  • @sadalikumrari1726
    @sadalikumrari1726 5 ปีที่แล้ว +15

    අක්කේ,හරිදුක,හිතෙනව,ඔයාගෙකතාව,ඇහුවම,මෙවැනි,දේවල්,කිසිම,කෙනෙකුට,සිදුවෙන්න,එපා,ඔයාලට,⁣නිරෝගි,සුව,පුුර්ථනා,කරනව

  • @minushadilrukshi4202
    @minushadilrukshi4202 5 ปีที่แล้ว +1

    ඇඩුනා මෙතුමියගෙ කතාවට.ඇත්ත මාත් ජිවිතයෙ ගොඩක් ප්‍රශ්න වලට මුන දුන්න කෙනෙක්.වැටුනම හැමොම බලන්නෙ පාගලා දාන්ඩ තමයි

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 5 ปีที่แล้ว +22

    අක්කේ ඔයාට සමිමා සමිබුදු සරනයි

  • @pbcmpbcm3811
    @pbcmpbcm3811 5 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අම්මේ. ඔයාට දිර්ඝායුෂ ලැබේවා..බුදු සරණයි, දෙවිපිහිටයි

  • @indukumari1159
    @indukumari1159 5 ปีที่แล้ว

    හරිම දුකයි සහෝදරිය ඔයාගේ ඉවසීමේ ශක්තිය ගැන හරිම සතුටුයි කොච්චර බුද්ධිමත් වුනත් නිලධාරි පහත් විදියට තමයි හිතන්නෙ ඔයාලට බුදු සරනයි

  • @sssssd2484
    @sssssd2484 5 ปีที่แล้ว

    Very good..A strong woman..ppl should support her to fight the discrimination also to help the ill.

  • @niukaniuka4026
    @niukaniuka4026 5 ปีที่แล้ว +4

    ගොඩක් සංවේදී කතාවක් සහ සමාජේ ජීවත් වෙන අනෙකුත් සියලුම පුරවැසියන්හට ඔබ දුන් ඔවදන් ගොඩක් වටිනවා. දිරිමත් කාන්තාවක්. බුදුසරණයි දෙවිපිහිටයි ඔබ සැමදෙනාටම 🙏🙏🙏

  • @nvthushari6055
    @nvthushari6055 5 ปีที่แล้ว +1

    අනේ ඇස් වලින් කදුලු වැටුනා ඔබ ගොඩක් දිරිය මවක් ඔබ ඔබට තව තව දිරිය ලැබේවා බුදු සරනයි

  • @nadeekapushpamali4510
    @nadeekapushpamali4510 5 ปีที่แล้ว +3

    හොද දිරිමත් ආදර්ශමත් මවක් දිර්ඝායු ලැබේවා

  • @sanjusanju8743
    @sanjusanju8743 5 ปีที่แล้ว +2

    අනේ හතුරෙකුටවත් වෙන්න එපා දෙවියනේ 😢😢😢😢 පපුව පිච්චුනා අම්මේ❤️ 😔😔😔😔😢😢😢😢😢😢😢😢😢😢

  • @SiharaDaswaththa-cl1il
    @SiharaDaswaththa-cl1il 7 หลายเดือนก่อน

    16:20 හදවත මොහොතකට නතර උණා... 😢 තමන්ගෙ ස්වාමියා අතින් යම් වරදක් උවත්, අදටත් ස්වාමියා පිලිබදව තියන ගෞරවය, භක්තිය, ආදරය කිසි අඩුවක් නැත. මෙවන් බිරිඳක් ලැබූ සැමියෙක්, මෙවන් මවක් ලැබූ දරුවන් මොන තරම් වාසනාවන්තද.... වචන වලින් කියලා නිම කරන්න බැරි ගුන කදක් නුබ අම්මේ ❤️🙏

  • @varunajith100
    @varunajith100 5 ปีที่แล้ว +4

    මට හරිම ආඩම්බරයි අක්කේ ඔයා ගැන. මට හොඳටම ඇඬුනා. මට පුළුවන් උදවුවක් මේ වැඩේට කරන්න උපකාර වෙනවාමයි අක්කේ මං ඔයාට කතාකරලා. මං කතාකරලා සම්බන්ද වෙලා සහයෝගයක් මේ වෙනුවෙන් දෙනවාමයි. මේ වැඩසටහන කරපු මල්ලිටත් හුඟාක් ස්තූතියි. ඔයා හුඟක් සංවේදීව ඇහුම්කන් දීලා ඇයට මේ කතාව කරන්න උපකාර කරා. ඒක ඇය සංවේදී වෙලා කඩන් වැටෙන වෙලාවලදී ඔයා ඉවසීමෙන් නිහඬව හිටපු විදියෙනුත් ඇය ඔයාගෙන් මොනා හරි කියන්න තියනවද කියලා අහපු වෙලේ ඔයා දීපු පිලිතුරෙනුත් හොඳටම පැහැදිලි වුනා මල්ලි. මේ වගේ වටිනා වැඩසටහනක් කරලා සමාජේ කොන් කරලා බැට කාපු අහිංසක ශක්තිමත් මවකට සහ කාන්තාවකට මුළු සමාජයටම දැනුවත් වෙන්න ඉතා වටිනා පණිවිඩයක් දෙන්න අවස්තාව දීපු ඔයාට දේවාශිර්වාද ලැබේවා.

  • @aishaaluthgama3614
    @aishaaluthgama3614 5 ปีที่แล้ว +1

    කේසේ වේතත් කතාව අහගේන හිටියේ බෝහෝම අමාරැවේන් මම නමි හරිදුකයි අැඩුනා දේවියන්ගේ කැමැත් ඔබ හෝද දිරිමත් කාන්තාවක් 😍

  • @ashnadee8929
    @ashnadee8929 5 ปีที่แล้ว

    හදවතට ගොඩක් දැනුණා.. ඔබ දිරිය මවක්. බුදු සරණයි! 🙏

  • @sahandevinda6004
    @sahandevinda6004 5 ปีที่แล้ว +1

    ගොඩක් දුක හිතුන අම්මෙ.සමාජෙ හරි විසයි තනියෙම සැපයි..හැබැයි ඕව කරන මනුස්සයන්ට ඒ ආත්මෙදිම ඒව පඩිසන් දෙන්න ඕනෙ.🙏🙏😢😢

  • @ruchirasiriwardane2557
    @ruchirasiriwardane2557 5 ปีที่แล้ว +11

    ඔයාගෙ courage එක ගැන මට නම් හිතාගන්න බෑ, ඔයාගෙ මහත්තයා ඔයාට බොරු කලා, ඒ නිසායි ඔයාත් අසනීප වෙන්නෙ , සමාජයෙනුත් ඔයාලා කොන්වුනා, ඔයා යකඩ ගැහැනියක්. ❤❤❤💐💐💐 අසරණ මිනිසුන් දැනුවත් කරන්න. එයාලට හයියක් වෙන්න 😍❤❤❤

  • @deepikadamayanthi4046
    @deepikadamayanthi4046 5 ปีที่แล้ว +1

    Mama dekke iye me akkawa ane harima siriyawantha manussayek.eth nokarapu waradakata lokenma pitupewa eth negitta hitha haiyyai oyata budu saranai..

  • @rajijad4386
    @rajijad4386 5 ปีที่แล้ว

    God bless you, you are a strong woman everything is successful. I wish you all hearty. From united States 👍 💛.

  • @hasitharathnayaka3645
    @hasitharathnayaka3645 5 ปีที่แล้ว +3

    රටට වටින නියම කතාවක්. යක්ෂ ගෑහැණියක්. ආඩම්බරයි. රටට වටිනා පණිවිඩයක් දුන්නෙ. Thanks...

  • @tony-bd9oz
    @tony-bd9oz 5 ปีที่แล้ว +3

    දිරිය මවක් .ඔබතුමිය ගැන මට ගොඩක් දුක හිතුණා .ඔබතුමියට තෙරැවන්සරණයි .

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 5 ปีที่แล้ว +8

    කතාවට මට කදුලුඅවා හරිම දුකායි

  • @fahadkarom934
    @fahadkarom934 5 ปีที่แล้ว +9

    ගොඩක් දුකයි හොදේ මල්ලි ඔයාටත් දිර්ඝයුවෙිවා

  • @asmeraasmera6622
    @asmeraasmera6622 5 ปีที่แล้ว +2

    අක්කේ ඔයා උදාරයි .මහ පුදුම දරා ගැනිමක් 💖💖💖 අපේ රටේ අසරන වෙන එකා පාගලාම දානවා මොන තරම් ධර්මය දේසනා කලත් 😡😭😭😭ඔයා දරු දෙන්නෙක් එක්ක මොන තරම් අසරනද 😭😭😭

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 5 ปีที่แล้ว

    Budu saramai akka obata oba godak watina panividak taruna parapurata kiyala dunna

  • @antonnanayakkara6969
    @antonnanayakkara6969 5 ปีที่แล้ว

    Very Proud of you and thank your for your service to the society. God help you and bless you

  • @rathnayake0971
    @rathnayake0971 5 ปีที่แล้ว +1

    Oyata theruvansaranai amma. Ahinsake ayatai me hamadama vanne. Ath hitha shakthimath karaganna jivithe vanna. Ape samajaya godak narakai. Minissu godak pirihila. Oyala hamotama theruvansaranai.

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 2 หลายเดือนก่อน

    Powww aney. Mama Obathumiya Deerga ausha labeywa 🙏🙏🥲

  • @danupriya3673
    @danupriya3673 5 ปีที่แล้ว +8

    ගොඩක් දුකයි අක්කී ඔයාගේ කතාව... හරිම ආඩම්බරයි ඔයා ගැන බුදු සරණයි අක්කී

  • @raniduthiwanka1423
    @raniduthiwanka1423 5 ปีที่แล้ว

    අම්මේ ඔයාට තෙරුවන් සරණයී ..ශක්තිමත්ව ඉස්සරහට යන්න අම්මේ ...🙏❤️

  • @nishadissanayaka6953
    @nishadissanayaka6953 5 ปีที่แล้ว +1

    akke oyata siyaluma deviyange pihitai.budusaranai obata

  • @rishiyamix8292
    @rishiyamix8292 5 ปีที่แล้ว +9

    ඇහැට කදුලක් ආව... නිහතමානී කෙනෙක්

  • @wickum86
    @wickum86 5 ปีที่แล้ว

    හරිම සංවේදියි. ආකල්ප, දැනුම සහ මනුෂ්‍යත්වය අතින් අපේ රටේ මිනිස්සු තාමත් ඉන්නෙ ගොඩක් ඈත. ජීවිතේම වරදින්නෙ ගොඩාක් පුංචි වැරදි තීරණයකින් වෙන්න පුලුවන්. හැගීම් වලින් නැතුව බුද්ධියෙන් තීරන ගන්න.

  • @sarathhewagesusew8443
    @sarathhewagesusew8443 5 ปีที่แล้ว

    ගොඩාක් සංවේදී කතාවක් .ඔබ රටට ආදර්ශමත් කාන්තාවක් .ඔබට තෙරුවන් සරණයි

  • @රෝන්දේශ්රීලංකා
    @රෝන්දේශ්රීලංකා 5 ปีที่แล้ว +1

    කොච්චර කැත මිනිස්සුද මේ ලෝකේ ඉන්නෙ. ඒ වගේම හොද අයත් ඉන්නවා. මට හරිම දුකයි. ඔයා මේ කරන දේ නිසා එක කෙනෙක් හරි වෙනස් වෙයි ඒක ඔයාට පිනක්

  • @disnakarunarathna3487
    @disnakarunarathna3487 5 ปีที่แล้ว +9

    ලංකාවේ මිනිසුන් ගැන හිතද්දි හරිම දුකයි. ..😲 මේ මිනිසුන් ..නමුත් සොහොයුරිය ඔබගැන ගොඩාක් ආඩම්බරයි...හැම මොහොතේම කතා කලේ මගේ මහත්තයා කියලා...වැරදීම මිනිස් ගතිය , සමාව දීම දේව ගතියක් බව වචනයට සීමා නොකල ඔබට ජේසු පිහිටයි .

  • @surangas3928
    @surangas3928 5 ปีที่แล้ว

    බුදුසරනයි අම්මෙ ඔබගේ අසීමිත දහිර්යවන්ත කමට හැම තප්පරේම ඔබගේ සිත දහිර්යවන්ත වීමට හේතුවාසනා වේවා ,🙏🙏🙏🙏🙏

  • @yashchami3866
    @yashchami3866 5 ปีที่แล้ว +2

    පව් දෙවියනේ මේ ඇන්ටි... මොන වරද කළත් සැමියාට දානමාන නොදුන්නට සමාවෙන්න රත්තරනේ කියනවා. මගේ පපුව පැළෙන්න ආවා. 😢😢😢

  • @nelummadduma1227
    @nelummadduma1227 5 ปีที่แล้ว

    oba godak dahiriya wantha kanthawak.budusaranai nirogi suwa labewa....sahodariya

  • @kavidumadusanka9857
    @kavidumadusanka9857 8 หลายเดือนก่อน

    මිනිස්සු කියන දේවල් වෙනස් කරන්න බැහැ හේත් අම්මේ ඔයා යකඩ ගැහැනියක් 🥺💖

  • @sanilkamudalige5200
    @sanilkamudalige5200 5 ปีที่แล้ว

    බොහෝ පින් සහෝදරිය තෙරුවණ් සරණයි !

  • @ameliozilva1951
    @ameliozilva1951 5 ปีที่แล้ว +2

    How strong she’s 🤝💐

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 3 ปีที่แล้ว

    Budusaranai oyaga
    Kathawa ahamath dukai mawaga.dawal.kisima kanakuta.wanna.apa

  • @sameeraudayanga8005
    @sameeraudayanga8005 5 ปีที่แล้ว

    Great work

  • @faseer_lka9698
    @faseer_lka9698 5 ปีที่แล้ว

    *බොහොම සංවේදී කතාවක් කොච්චර දුක දුක හිතල ඇතිද ඒ ලෙඩ හැදිච්ච කෙනාටත් එයාගේ පවුල කට්ටියටත් මිනිස්සු එක එක කතා කියද්දී* 😥😥

  • @chamathkathathsarani4015
    @chamathkathathsarani4015 5 ปีที่แล้ว

    Budusaranai amme.....

  • @ashuproduction2223
    @ashuproduction2223 5 ปีที่แล้ว

    please i want this background music

  • @sunejaya2861
    @sunejaya2861 5 ปีที่แล้ว

    Athatama akke godak dukai ahwama godak sathutui ada oya iba hena gana oya dirya mawak theruwan saranai akke oyata

  • @skumarikumari8631
    @skumarikumari8631 5 ปีที่แล้ว +4

    God bless you

  • @renuparanagama4582
    @renuparanagama4582 5 ปีที่แล้ว +13

    පව් මේ අක්ක

  • @ss-ov6bq
    @ss-ov6bq 5 ปีที่แล้ว +13

    මන් කැමතියි පුන්චි හෝ උපකාරයක් කරන්න

  • @roshaniperera2045
    @roshaniperera2045 5 ปีที่แล้ว +3

    Akke oyata theruvan saranai 🌹😘

  • @udayafantasy7796
    @udayafantasy7796 5 ปีที่แล้ว

    අහගෙන ඉන්න අමාරු කතාවක් ....රජයෙන් කළ යුතු වැඩක් ඇය තනියම කරනවා .......දැක්කමයි මෙවන් උතුම් කාන්තා චරිතයක් ....😥❤️😥

  • @priyankasandamali6779
    @priyankasandamali6779 5 ปีที่แล้ว +11

    Unlike karala tiyenne geta gini thiyapu un da..

  • @gangawikramathnga7046
    @gangawikramathnga7046 5 ปีที่แล้ว

    Thankq somuh
    God bless you

  • @YoYoFRANCHI
    @YoYoFRANCHI 5 ปีที่แล้ว +4

    Mata aduna tharam danne man විතරයි aththatama...mata wayasa 15....aththatama dukai lankawe samajaya gana...mita wada wenas,hitha hoda,awanka minisun bihi wenna kiyala man pathanawa...aththatama me cathawa ahala hithata godak duka danuna...puduma dukak danune adanam mata...eka wachana walin kiyanna ba...man ona tharam catha ahala thiyanawa..eth me cathawata godak aduna,duka hithuna......aththatama lankawa wenas wenawa dakinna man kamathi...

  • @indousenarathnage7093
    @indousenarathnage7093 5 ปีที่แล้ว

    aththama me lankawe enne godak nugath minissu. hari duki ea gana. dukath pathth una ayata wachanekim hari pihita wena eka loku pinak. oyata bs amme

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 ปีที่แล้ว

    Ai ape rate minissu me tharam oaha moda vidiyata vada karanne kagevath geval gini thiyanna tharam,obata godak pin ape samajaya danuvath karanavata theruvan saranai daru dennatath oba tjumiyatath

  • @tmvajira8865
    @tmvajira8865 7 หลายเดือนก่อน

    ඔයා හරිම විරියවන්තයි අපේ ලංකා බිමට හරි වටිනවා.මහත්‍තයා ට සිද්ද උනු දේ උනා ඒක අතීතයට අයිතියි...
    ඔයාට අහිමි වෙච්චදේත් අතීතයට අයිතියි.....
    අපි ඒ මැරුණු අතීතයේ තවත් ජීවත් වෙන්න ඕනි නෑ....ජීවත් වෙන්න ඕනි යුතුකම් සදහා පමනක් කියල හිතන්න ඔබ දුක් වෙන්න ඕනි නෑ ඒ දුක් වෙන්න වැය වන ශක්තිය ඔය වගේ සුබවාදී සතුටු දායක දෙයක් සදහාම යොදවන්න ....
    හරිම වටිනවා
    මට හිතෙනවා ඔබ ඒඩ්ස් රෝගියෙක් උන එක ලොකු ආශීර්වාදයක්ද කියල ඒක ඒතරමට ම වටිනා කමක් එකතුකරන භූමිකාවක් නිර්මානයවෙලා....
    හරිම සතුටුයි
    හරීම ආඩම්බරයි
    දිරිය උත්තමාවියනි

  • @senarthbandara4151
    @senarthbandara4151 5 ปีที่แล้ว

    Oba thumiyata bohoma pinsiduwenawa mey paniwidaya denawata budusaranay oyalata

  • @prabhathdharshana9283
    @prabhathdharshana9283 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අක්කේ...ඔයා වගේ කෙනෙක් ගැන ආඩම්බරයි

  • @sugisilva7397
    @sugisilva7397 5 ปีที่แล้ว +4

    Hoda dayak kiyala dunna

  • @roshanperera9292
    @roshanperera9292 5 ปีที่แล้ว

    Great job.

  • @kumarikumari435
    @kumarikumari435 5 ปีที่แล้ว

    mama dana ganna kamathi hiv hadenne kohomada..

  • @anomawelldonekarunaratna3495
    @anomawelldonekarunaratna3495 5 ปีที่แล้ว +2

    නුබ ඉතාම හොද කාන්තාවක්.අාදර්සමත් නුබ ගැන කටුගාටුවෙනවා,නුබට ජයවේවා!!!!

    • @nalakasenanayaka5897
      @nalakasenanayaka5897 5 ปีที่แล้ว

      Medam.oyage kathawa adai ahuwe.medam gena EDA wagema adath adambarai.nalaka .kuliyapitiya

  • @imim9170
    @imim9170 5 ปีที่แล้ว

    Godak dukai amme oyage kathawa.amma den inna thena dekkama godak santhosai. Budu saranai.

  • @chamiljayasingha3258
    @chamiljayasingha3258 5 ปีที่แล้ว

    අනේ දෙවියනේ බුදු සරනයි ඔබට දෙවිපිහිටයි.

  • @cnnsky
    @cnnsky 5 ปีที่แล้ว

    the best thing is that here all the comments are positive courage's women we respect you

  • @fareenafareena8102
    @fareenafareena8102 5 ปีที่แล้ว

    මේ සමාජය මහ හැත්ත.....ගොඩක් ගොඩක් දුකයි අක්කේ ......ඔයා කොහොම ඉවසන්නද ...මේ දේවල් ඔයා කවදාවත් අමතක කරන්න එපා.....

  • @mohanwijegunarathne3439
    @mohanwijegunarathne3439 5 ปีที่แล้ว +1

    මා දුටු ශක්තිමත්ම කාන්තාවක්....!!!

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 5 ปีที่แล้ว

    දයාබර සොයුරිය ඹඛ අවංකයි ඹයාගෙ කථාව අහල සිතට විශාල වේදනාවක් ඇති වුණා.අසරණ. වූ විට උදව් කරනවා වෙනුවට තවත් අසරණම කරනවා නම් ඒ මිනිස්සු නෙවෙයි මට මේ දේ වුනා නම් කියන තැන මේ එය නැහැ.

  • @nilanthimangalarupika6348
    @nilanthimangalarupika6348 5 ปีที่แล้ว

    ගොඩාක් දුකයි
    තෙරුවන් සරණයි oyata

  • @Charitha04
    @Charitha04 5 ปีที่แล้ว

    හරියට දුක හිතෙනව...😔 බුදුසරණයි ඇන්ටි ඔයාට...

  • @kumarikumari435
    @kumarikumari435 5 ปีที่แล้ว

    godak duka hithuna...e wagema adambarai...diriya mawak...theruwan saranai

  • @siriyawathie4977
    @siriyawathie4977 5 ปีที่แล้ว

    නංගි..ඔයා.වැටෙන්න.එපා..අපිහැමොටම..ඔයටික.තමයි..අවසානෙට..වේන්නෙ..ඔයාට.තෙරුවන්.සරනයි