කෑම කන්න හොර පොඩ්ඩෝ ඉන්න අම්මලා එන්න මේ පැත්තේ මම හැදුවා පුතාට රස කෑමක්.බිත්තර කන්න අකමැති බබාලාටත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ​ @sayenaayul
    #babatakema #babyfood #pumpkinpuree #homemadecerelac #6monthsbabyfood
    #solidfood #babatakama #kidsfoodrecipes #babatakama #pancakes #bananarecipe #eggrecipes #weightgainfoods #kidsmeals #cereal #purees #solidfood
    Facebook page ❤️
    www.facebook.c...
    • බත් කන්නේ නැති දවසක මන...
    බත් කන්නේ නැති දවසක මන් පුතාට හැදුව කෑම එක.වට්ටක්කා ගෙදර හදපු සෙරිලැක් එකතු කරපු පෝෂණීය රාත්‍රී වේල.
    • බබාගෙ බර වැඩි කරගන්න අ...
    බබාගෙ බර වැඩි කරගන්න අග්ගලා ගුලියක් හදලා දෙමුද? මාස 08 සිට බබාට කෙටි වේලට දෙන්න පුලුවන් ආහාරයක්.
    මාස 06 සිට බබාට කෑම කවන නිවැරදි විදිහ - "How to Teach Your Baby to Self-Feed: Tips and Tricks"
    • මාස 06 සිට බබාට කෑම කව...
    මාස 08 සිට බබාට Pasta මෙහෙම හදලා දීලා බලන්න Srilankan baby sinhala food recipes- Baby Pasta recipes • මාස 08 සිට බබාට Pasta ...
    මාස 06 සිට බබාට හබල පෙති කිරිබත් මේ විදිහට හදලා බලන්න Sinhala Baby food Recepies 1 year baby Food
    • බබාට තල ඇට රටඉඳි දාලා ...
    බබා අසාවෙන් කන රසම රස යකඩ රොටි - බර වැඩි කරගන්න බබාට කෑම - Sinhala Baby Food Recipies Srilanka
    • බබා අසාවෙන් කන යකඩ රොට...
    මිනිත්තුවෙන් බබාට අමතර කෑම වේලක් හදමුද? - 1 Minute Baby Food Recipe - Weight Gain Baby Food 🍲
    • මිනිත්තුවෙන් බබාට අමතර...
    දරුවා ප්‍රිය කරන පෝෂණීය ආහාර දරුවාට ලබා දීම
    දරුවා අකමැති ආහාර දරුවාට බලෙන් ලබා නොදීම
    බබාට කුසගිනි දැනුණු විට ආහාර ලබා දීම
    නිසි වයසට ගැළපෙන ආහාර දරුවාට ලබා දීම
    කෑම වේල් අතර නිවැරදි පරතරයක් තබා ගැනීම ( පැය 2-4)
    මාස 08න් පසු තනිව ආහාර ගැනීමට හුරු කරන්න (දෙමව්පියන්ගේ නිරීක්ෂණය යටතේ)
    බබාට කෑම ගැනීමට එක් ස්ථානයක් තබා ගන්න
    දරුවා සමග කතා කරමින් ප්‍රියමනාපව ආහාර පිළිගන්වන්න
    දරුවා තනිව කෑම කන විට දරුවාව උද්යෝගිමත් කරන්න
    අවුරුද්දෙන් පසු පවුලේ ආහාර රටාවට හුරු කරන්න
    ස්තුතියි!

ความคิดเห็น • 30

  • @wathsalasewwandi1708
    @wathsalasewwandi1708 ปีที่แล้ว +1

    Man ada thama issalama oyage recipe try kare mage babata one year and 6months harima horayi kamata balen kawanna oni ada oyage me recipe eka hadala dunna baba thaniyama asawen kawa mata godak sathutuyi oyata godak pin man digatama oyage recipe try karanawa digatama aluth recipe danna good luck

    • @sayenaayul
      @sayenaayul  11 หลายเดือนก่อน

      Anee aththada...mata godaaak sathutuy ithin me comment eka dakkama..❤️🌼
      Parana ewath balanna try karala ehenam

  • @sewwanditharu2059
    @sewwanditharu2059 ปีที่แล้ว +1

    Rasai wage mage babatat hadala denawa Thank you .

    • @sayenaayul
      @sayenaayul  ปีที่แล้ว

      ඇත්තටම රසයි..හදලා දෙන්න..❤️😋

  • @IshiniErandiONLINE
    @IshiniErandiONLINE ปีที่แล้ว +1

    Sayen bbaa❤

  • @ÑiroshiHansika
    @ÑiroshiHansika 3 หลายเดือนก่อน

    Ane akke.oyage babanam.sok.mage.babata.awurudu4.ath.tama.12.500.enne.wadi.karagAna.kohomada.kiyala.mansika.watila.enna.mama

  • @nishadiuthpala70
    @nishadiuthpala70 8 หลายเดือนก่อน +1

    Akke man babata hadala dunna harima ashawen kewa.thenk you

    • @sayenaayul
      @sayenaayul  8 หลายเดือนก่อน

      අනේ..හරිම සතුටුයි මට..❤🌷

  • @SakunthalaSadamali-p1q
    @SakunthalaSadamali-p1q ปีที่แล้ว +2

    Akke.oyage.babata.wayasa.kiyada

  • @kanchanasewwandirathnayaka4583
    @kanchanasewwandirathnayaka4583 9 หลายเดือนก่อน +1

    Ghee walin Ala badinna puluwanda.

    • @sayenaayul
      @sayenaayul  6 หลายเดือนก่อน

      @@kanchanasewwandirathnayaka4583 ඔව් පුලුවන්..පෑන් fry කරන්න..

  • @SangethGalgaduwa-uv8np
    @SangethGalgaduwa-uv8np ปีที่แล้ว +2

    rulan walata kohomada bithara dala hadanne

    • @sayenaayul
      @sayenaayul  ปีที่แล้ว

      th-cam.com/video/d4AhM4006a0/w-d-xo.htmlsi=yl8oQnDd67YEkQfT

    • @sayenaayul
      @sayenaayul  ปีที่แล้ว

      Meka kurakkan ekak..me vidihatama rulan hadannath puluwan..uda vink eke thiyenne biththara dala rulan walin hadapu ekak.balanna
      th-cam.com/video/8Blf7FhhmkM/w-d-xo.htmlsi=90yr8hRrDXn2-VkT

    • @gayanliyanage2398
      @gayanliyanage2398 6 หลายเดือนก่อน +1

      ​@@sayenaayulzia

  • @dhanushikadilhani9140
    @dhanushikadilhani9140 9 หลายเดือนก่อน +1

    Me babata masa kiyenda nangi

    • @sayenaayul
      @sayenaayul  9 หลายเดือนก่อน

      අවුරුදු 1මාස 9 දී

  • @chamindagunarathna5704
    @chamindagunarathna5704 10 หลายเดือนก่อน

    Mage baba oya wage eka thanakam in na kana kota

  • @Chandi.shalishaki
    @Chandi.shalishaki 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @gimhani8113
    @gimhani8113 8 หลายเดือนก่อน +3

    බිත්තර වල ගද නිසා බබා බිත්තර කන්නෙ නැති වෙලාවට මන් කරන්නෙ...ගොටුකොල යුශ දාලා omlet හදනව...😃

    • @sayenaayul
      @sayenaayul  8 หลายเดือนก่อน

      ඒක හොද trick එකක්..Thank you kiuwata❤🌷

    • @SumuduTharaka-b5c
      @SumuduTharaka-b5c 5 หลายเดือนก่อน

      ඔයා කොහොමද ගොටුකොල යුශ ගන්නෙ dear

  • @DHANESH7777-l4y
    @DHANESH7777-l4y 11 หลายเดือนก่อน

    Akki babata biththara kapu haman wamane yanawa.mona deta dala dunnath wamane danawane.ekata biththara dala hadana ewata wena monawada ekata adesha karala denna puluwan

    • @sayenaayul
      @sayenaayul  11 หลายเดือนก่อน

      Babata බිත්තර allergy ekai wamane yanne..protein බහුල ආහාර denna one.mas malu warga..mama ahala thiyanawa කොස් ඇට වල බිත්තර වල ගුන තියනවා කියලා..වටුබිත්තර දීලා බැලුවද

  • @chamilapriyadarshani433
    @chamilapriyadarshani433 5 หลายเดือนก่อน +1

    හැබැයි තක්කාලි වගේ දේවල් හදන්න මැටි බදුනක් ගත්ත නම් තමයි හොද.. බබාට දෙනකොටත් විදුරු බඩුනකට දැම්මනම් හොදයි නේද.. ඇබුල් දේවල් නිකල් බදුන් වල හදන ඒක බබාගේ සෞඛකයට හොද මදි..

    • @sayenaayul
      @sayenaayul  5 หลายเดือนก่อน

      @@chamilapriyadarshani433 Thank you darling ❤️ ow eka aththa..man meka aththatama amathaka wela gaththe..habai me dekma nonstick ewa...eka gataluwakda danne na...man mati ewage thamai itapasse haduwe..hadala vidiuru bottle ekaka dala fridge eke damme..

  • @indikakalhariindikakalhari9110
    @indikakalhariindikakalhari9110 6 หลายเดือนก่อน +1

    Oya babata denna bn oyalga Gedra gna poltelda

    • @sayenaayul
      @sayenaayul  6 หลายเดือนก่อน

      Awuruddak wenakan gedara hindapuwa dunne..api gedara use karanne virgin coconut oil..ewa thamai dan puthata dennne