ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිරි ලංකාව වනාහී සිංහල බෞද්ධ රටකි. එහි ප්‍රධාන ආධායම් මාර්ග කිහිපයකි. 1.සුරාව, 2.සූදුව, 3.වහල් වෙලදාම(මෑතක සිට රට විරුවන් ලෙස හදුන්වයි), 4.සංස්කෘතිය පාවා දීම(සංචාරක කර්මාන්තය ලෙසද හදුන්වයි).
❤
උදේ 10 ට තමා මෙ ටිකටි අදින්න පටන් ගන්නේ දිනුමි වාර 50 කට වඩා අඳිනවා ..සමිපුර්ණ ඡයමල්ල ඇදෙනවා ඒක කැන්සල් කරනවා ආයේත් ආයෙත් ඇදලා බලනවා දිනුමක් නැති එක තමා රෑට 9.30 අපිට පෙන්නන්නේ ඒකයි ඔතන වෙන්නේ
මටත් ඕකම හිතුනා කවුරුවත් කියලානම් නෙවෙයි ,ඉස්සර live දිනුම් ඇද්දේ දැන් එහෙම නැහැනේ කෝටි 15 දිනුමක් ඇදුන කෙනෙක් නම් නෑ .....අනිවාර්යයෙන්ම මෙයලා කලින් ඇදලා බලනවා කියන එකනම් 100 % sure live දෙන්නෙත් නෑනේ ඇදෙන්නේ නැති එක තමයි දවසගානේ පෙන්වන්නේ .අර හිගන්නෝ කරන වැඩේ තමයි රජය අපට කරන්නේ ....
මමත් ටිකට් ගන්නවා මට වැඩිම රැපියල් 500ක් ඇදිලා තියනවා ලග්නපලාපල කට්ටිය කියනවා අදදින ලොතරැයි වාසනාව තියනවා කියලා එදාට රැපියල් 20 සේ දිනුමක්වත් නැහැ
Puruddak hatiyata dinakata sweep 5-10 athara gaanak dan awurudu 20 kata wadi kaalayaka idan gannawa thaama loku dinumak adila na Rs.40 kalaama sweep ganna eka nathara karanawa.
මාගේ අත්දැකීමෙන් හා කරන ලද පරීක්ෂණවලින් මට පෙනීගිය එකක් තමා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ලොතැරැයි ක්‍රමය සම්පූර්ණ බොරුවක්. ලෝකයේ අනෙක් රටවල ලොටෝ ලොතැරැයිය හරිම ජනප්‍රියයි. නමුත් අපේ රටේ මේ ලොටෝ ලොතැරැයි ක්‍රමය එක් කාලයක ජයටම තිබුණා. ඒ දවස්වල බොහෝ දෙනෙකුට ඇදිලා තිබෙනවා. මාත් ජයග්‍රහණය අත්කරගෙන තිබෙනවා. එම ටිකට්පත්වල අංක ලකුණුකරන්නේ නැත්නම් අංක කපන්නේ අපිමයි. මගේ මතකයේ හැටියට සතියකට එක්වතාවක් අදිනවා. එතන හොරබබොරු නැහැ. මාගේ ප්‍රශ්නය මේකයි. ඇයි එම ක්‍රමය ලොතැරැය් මණ්ඩලය නතර කළේ? දැන් රටේ ලොතැරැයිජාති හැටහුටාමාරක් තිබෙනවා. ඒවා ඇදෙන ඒවා නොවේ. උදාහරණයක් ලෙස ලග්න වාසනා ලොතැරැයිය. ඒකේ අංක හතරක් තිබෙනවා. එහි අවසාන අංතය දෙස බැලීමේදි එම අංකය ඊට පෙර තිබෙන අංකවල වෙනස ආශ්‍රයෙන් හදාගත් අංකයක්. එය වෙන්නේ කොහොමද? මම අනෙක් ලොතැරැයි පරීක්ෂා කර බැලුවේ නැහැ. නිත්‍ය වශයෙන්ම අංක 62 කූඩුවකට දාලා කරකවා අංක තෝරාගන්නවානම්, මා පෙර කී ක්‍රමය සිදුවිය හැකිද? අවසාන අංකය එසේ ලබාගන්න එවැනි ක්‍රමයක් මණ්ඩලය අනුගමනය කරන වානම්, ඇයි එවන් අංකයක් ඇදෙන්නට පෙර හඳුනාදෙන්න බැරි? අපවිසින්ම අංක තෝරන ගොටෝ ලොතැරැයි ක්‍රමය හැරෙන්නට අනෙක් සියලුම ලොතැරැයි ක්‍රම මහජනතාවගේ සොච්චමි මුදලත් සූරාකන්නට මේ කසිකබල් දේශපාලුවන්ගේ සහ නිලධාරීන්ගේ තවත් එක් පෝරඩාවක් ?
Meya kiyanne aththa
Atta katava
දහයක් ගත්තොත් රුපියල් 20 විතර තමයි ඇදෙන්නෙමට රුපියල් 1000 තමයි හම්බ වෙලා තියෙනවා වැඩිම ගාණ
ඒක නම් ඇත්ත තමා මමත් හැමදාමත් ගන්නවා ඒත් රපියල් 100.... නැතිනම් 20තමා අවුරැදු 15ට කලින් ශනිදා වාසනාවෙ500 ඇදිල තියෙනවා එච්චරයි ආයේ නෑ හැමදාමත් ගන්නවා මේක තනිකරම බොරුවක් කියල මාත් කියනව
මේ ටිකට් දිනුම් අදින තැන වන්චාවක් වෙනව අදීක්ෂනය කරන්න රජයෙන්ම දාපු උන් ටිකක් බොරුවට වාඩිවෙලා ඉන්නව මෙතන තනි වන්චාවක් වෙන්නෙ..
මම සත පනහට ලොතරැයි තිබුණ කාලෙ ඉඳලම ගන්නව. කවමදාවත් කිසිම දිනුමක් ඇදිල නෑ. පසුකාලීනව ආපු ඒවයින් රුපියල් විස්ස තිබිල තියෙනවා. මගේ පියාත් ජිම්කානා එකේ ඉඳන් ලොතරැයි අරගෙන තියෙනවා කියනවා. කවදාවත් ඇදිල නම් නෑ. දැන්නම් මම ලොතරැයි ගන්නේම නැහැ
දැන් වයස කියද.සත 50 ටිකට් තිබ්බෙ මොන අවුරුද්දේ ද
ඔක අපි දන්නේ නැති උනට උන්ට ඔන ඉලක්කම් තමා දන්නේ ඔකට අංක රටාවක් තියනවා එකම විදියට කොච්චර ට්කට් වලට එකම නම්බර් දනවා ඇතිද ඔය ටිකට් වල තුයන ඉලක්කම් දිනුම් අදින පෙට්ටියට දන්නේ නැ එක තමා වෙන්නේ ඔතන එම දැම්ම නම් අද වෙනකොට කොච්චර අයට දිනුම් ගින් ඇතිද උන්ගේ ගන අපුවාම ලක්ස 10ක් කට හරි දෙනවා..
Wasanawanam rupiyala hari kudikkiyakata dama ithirikaraganimai akai saththaya
Pahadilima viggawak. It very trick akak. Math godak paradila thiyanawa.
My opinion is that "Lottery is a day light robbery " (Amu prodawak)
Number 80k tinawanm oy number 80ma tina bala tika danna one bola kerakena ekat mun ehem newey krnne tiket ekat ghna number danna e bola kerakena ekt ithin koheda dinum
මට නම් 100 ඇදිල තියෙනවා
Pla Pala doo lottery adenine wasanawa anuwa. Yako koti 12 adichcha kenek innw. Pala Pala do
Bahutharak ge mudal winasha wenawa
Boruu🙄
දවසකට 10බැගින් හැමදාම ගත්ත.40/=කරපු නිසා ආපහු නම් ගන්නේ නෑ. මුන් හිතන් ඉන්නේ ලොතරැයි කියන්නේ අත්‍යවශ්‍ය බානඩයක් කියලා. අනික සුපිරි දිනුම් එක්කවත් ඇදෙන්නේ නෑ. උඹලා වැඩ්කරපු ලොතරැයි උඹලාම තියා ගනිල්ලා
ටිකටි කියන්නේ වංචාවක් බොරැවක් රැ 20 ක් තමයි තියෙන්නේ
Mata laksha 10k aduna govisetha
ඇත්තටම ද කියන්න
මමඅවුරුදුහතලියක්ලොතරෙයිගත්තාරුපියල්දාහක්වත්.අදිලනෙඅහ්සපොල්ව.උහුලන්නෙනෙතිවන්චාවක්.හෙනගහන්වඕවකනමිනිසුන්ට
ගන්න එපා
අහින්සක.මිනිස්සුන්ගෙ.තුට්ටුවත්.සූරා.ගන්න.ආන්ඩුවෙ.මගඩියක්.උන්ට.සාපවෙයි.මේපාපෙට.
Luck ekak tyenwnn adenwa mage godak ayata adila tinwa 😁 including meWasanawak tyennat oni itn
Lotarai හරියට desapalane වගෙ
Mata 100000 win kara sasiri.❤❤❤
මේක පට්ට තක්කඩි ජාවාරමක්.ඇදෙන්න නම් ටිකට් එක ගන්න ඉස්සෙල්ලා මොළේට බැදපල්ල පෙරුම්කායම් ගුලියක්.අන්න එතකොට ඇදෙයි
awrudu 10 ka idan gannawa. 20 tamai adenne uparima
අතුලෙ ඉන්න උන්ටම තමයි ඇදෙන්නෙ කාලකන්නි ටිකට්
මොන ඇදිල්ලක්ද අනේ.මෙික රජයේ ප්සිද්ධ සුදුවක්.දැන් 40 ක් වෙලා.අවුරුදු ගානක් ගත්තා .කාඩ් පිටින් ගන්නෙ .රුපියල් 20 යි වැටෙන්නේ .ආයේ ගන්නෙ නැහැ .දැන් නැවැත්තුව.
Ema.mamussayama karanna one oya ganna eka nawaththanna one
මට නම් ලක්ශයක් ඇදුන. සුපර් බෝල් එකෙන්
Oyata lakshayak aedenda aeti aeth eitawada oya lotharei aragena aetii
ලොතරැයියක් ඇදෙන්නත් වාසනාවක් තියෙන්න ඔනෙ
Mata 200k aduna
මිනිස්සු හූරාගෙන කනවා
Tikat adinawa Live denna kiyapalla
මම හිතන්නෙ ලග්න වලට අැදෙනවා කියල පෙන්වන අයටත් ගානක් යනවා අැති. ලංකාව කියන්නෙ ලෝක හොරු ඉන්න තැනක්
Government should be understand if not trusting pepole couldn't to do this any more.
Now forty r s don't buy big cheet
කවුරු හරි ලක්ෂ 20ක් ඇදුන කෙනෙක් ඉන්නවනම් මෙිකට කමෙන්ටි එකක් දාන්න මිනිස්සු රවටන වැඩක් දේසපාලනය වගේ රැවටීමක් අහුවෙන්න එපා
අර අම්මාට තේරුණා බන් 😅😅😅😅
අමු බොරුවක් වංචාවක් මිනිස්සු රැවටෙන්න එපා
කොම්පියුටර් ජිල්මාට්.
Oka pattama suduwak
ලෝක බොරුවක්
Meka suduwak. Mahaewunge business ekak

දහයක් ගත්තොත් රුපියල් 20 විතර තමයි ඇදෙන්නෙ
මට රුපියල් 1000 තමයි හම්බ වෙලා තියෙනවා වැඩිම ගාණ

Luck ekak tyenwnn adenwa mage godak ayata adila tinwa 😁 including me
Wasanawak tyennat oni itn