ආදරය සුන්දරයි ඒක මම හොඳට වින්දා l අවුරුදු 10ට පසු සුනෙත් කැළුම් සහභාගී වූ සජීවී වැඩසටහන
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Subscribe to our channel and share the videos, like them, and comment. Enjoy our Programs. To stay tuned with us click the bell icon below and go on with the below video links.
#SunethKelum #Audio_Engineer #Music_Director #Ranjan_Ramanayake #Igi_marana_tharu_raana
#Music_Composer #HeatProductions #suneth_kelum
Stay Tuned With Us On
Subscribe - / asangalive
Facebook - / asanga-live-1143739904...
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official
ආදරය සුන්දරයි ඒක මම හොඳට වින්දා l අවුරුදු 10ට පසු සුනෙත් කැළුම් සහභාගී වූ සජීවී වැඩසටහන
රන්ජන් අයියා ගැන කියන්න ලැබුනු හොදම අවස්ථාව තමයි මේක Good luck 👌👍
බැලුවහම පේනව හොද මනුස්සයෙක් කියල. සැහැල්ලුවෙන් ජීවත් වන මනුස්ස යෙක්
ආදරේ කලා ඒත් වචනෙකින්වත් මඩ ගැහුවෙ නෑ .ඔබ සැබෑ කලාකාරයෙක්
හොද හදවතක් තියෙන ආදරනිය මනුස්සයෙක් හොද යාලුවෙක්
හරිම මහත්මා ගති තියෙන සුන්දර මිනිසෙක්.. අද තමා දැක්කේ අහලා තිබුණට දැක්කේ අදයි.කොහොමත් අරවගේ චරිතෙකට ගැලපෙන චරිහයක් නෙමෙයි. ඒ දුවත් ටිකක් මේ සංවර කමම තියෙනවා...
👍👍👍👍
අනේ සන්වර වෙලා මොකටද අර දරුවෙකුට තාත්තා කියල කිසිම දෙයක් කරල නෑනේ.සුජීව වැරදි කියමුකෝ තමන්ගෙ දරුව ගැන හැගීමක් නැති මේ කාලකන්නි නිසා ඒ ගෑණි දරුවො දෙන්නා එක්ක අසරණ උනා මුනුත් මේ හැමදේටම වගකියන්න ඕන. පව්කාරයො
හැබැයි කැළුම් so Genuine person kenek.e වගේමයි සුජීවත්.ගියා කියලා අරයට මෙයාට බැන බැන ඉන්නේ නැහැ.complain කරන්නේ නැහැ.
තැන්ක්ස් මචන් ඕන නැති ප්‍රශ්න අහපු නැති ඒකට 👍👍
මාර නිරහංකාර මනුස්සයෙක් ඕන දෙයක් කියනවා මට දුක මේ වගේ පට්ටම පට්ට වැඩ්ඩෝ ඉන්නවා ඇයි මේ අපේ සංගීත ක්ෂේත්‍රයේ මිනිස්සු වැඩක් ගන්නෙ නැත්තෙ
රෝස් වගේමයි තාත්තා ගේ හැඩ හුරැව...😊😊
බොහොම හොද මනුස්සයෙක්, අජිත් උනත් අයින් වෙලා පාඩුවේ හිටියා, වැරදි කියකිය ගියේ නෑ, ඔයාලා පින් කරලා තියනවා තව ජීවත් වෙන්න. හාමුදුරුවන් ගැන හරිම දුකයි, ආත්ම ගානක් විදවන්න ඕන අම්මලා දුවලා පව්කාරයෝ.මිනීමරුවෝ.
.මේ යකා සුජීවට දරුවෙක් දීල පැනල ගියාලු. ගෑණී වැරදි උනත් තමන්ගෙ දරුව ගැන හැගීමක් තියෙන්න එපාද. මුන්ට අවශ්‍යතාවය ඉෂ්ඨ කරගන්නකම් වැරදි කියන්නෙ නෑ දරුවො ලැබුණම ගෑණි දාල යනවා. දරුවන් අසරණ වෙනවා පිය සෙනෙහස නැතුව පව් ඒ අතින් සුජීව ඒ දරුවො දෙන්නටම ආදරණීය මවක් උනා.කොහොමහරි දරුවන්ව පාරේ දාල ගියෙ නෑ. ඒ දරුවන්ට පියෙක් නැතිකල මේ අපරාධ කාරයන්ටයි හෙන ඉල්ලන්න ඕන.
ඇයි මිනීමරුවෝ කියන්නේ.සුජිවාද මැරුවේ😆😆වසන්තගෙ ප්‍රශ්න යක්නේ එක.එකට ලග හිටපු අයටත් වන්දි ගෙවන්න වුනා.ඔයාට ලමයි නැද්ද .කාගෙ වුනත් ලමයි ට එහෙම කියන්න එපා
ඕනි දෙයක්..සුජීව ,,ඔයා නොගැලපෙන නිසා අයින් වීම ඔයාලෙගෙ ප්‍රොද්ගලික දෙයක්..නමුත් ඔබට රෝස් ගෙ පියා.ඒ දරුව ,,පොඩිම කාලෙ ඉදන් ,,පිට මිනිස්සුන්ට තාත්ත,තාත්ත කිය කිය ඉන්න කොට දුක හිතුන් නැද්ද? මට නම් හිතුනෙම ඒ දරුව තාත්ත හෙව්ව කියලමයි
තමන්ගෙ දරුවෙක්ව අත හැරල හරිම සැහැල්ලුවෙන් පරණදේවල් අමතක කරල ඉස්සරහට යන්න ඕන කියන හැටි. සුජීව ආදරණිය අම්ම කෙනෙක් නිසා පිය සෙනෙහස අහිමි දරුවන්ට ඒ අඩුව දැනෙන්න දෙන්නෙ නෑ.මේ මිනිස්සු හරි පව්කාරයො බල්ලො වගේ හැමතැනම දරුවො හදල යනවා.ගෑණු දරුවො එක්ක අසරණ වෙනවා පිය සෙනෙහස වෙනුවෙන්
nilukasamarathunga තාත්තලව එලවන්නෙ සක්කිලි සුජීවා ඔයාට තේරෙන්නෙ නැද්ද ස්වරාජ්ව දාල ආව මෙයාව එලෙව්ව අජිත්ව එලෙව්ව නයනව එලෙව්වම ගියෙ නැති නිසා මරල දැම්ම පැහැදිවම පේන ජරා ගෑනියකුට කවි ගී ලියන්න එපා
රෝස් හරිම අහින්සක දරුවෙක්.මොන ප්‍රශ්න තිබුනත්තමන්ගෙ දරුවන්ට ආදරයක් තිබ්බනම දාලා යන්නෙ නෑ තාත්තා කෙනෙක් .දුවෙක්තාත්තකෙනෙක්ගෙ ආදරය හරියට හොයනව.
Such a quite person,very humble down to earth. Bless you brother !
You are a great gentleman dear suneth ...never mentioned any name or never spoiled any name...god blz you guy🤗❤️🙏
රෝස් ට තියෙන්නෙ මේ හැඩ රුව සහ මේ ගති ගුණ .
Very nice to see you guys...
Come on kelum..
Congratulations 👏👏👏
සුපිරි චරිතයක් අහිසක අත්ටතම පෞ...දක්ශයෙක්...
හ්ම් ගෑණුන්ට ලමයි දීල පැනල ගිය මිනිස්සු.
නිහඩ ලන්කාවෙ වැඩ්ඩෙක්.රොශාන් ප්‍රනාන්දු මුට වැන්දෙ නැති එක විතරය් .kසුජිවා බදින්න එපා කියලා .
Meya danna dewal😀😀😀😀
Serious 🤔 එයා හොද කෙනනෙක්වගෙනෙ ඉන්නෙ අනෙ මන්දා
Aiii marry karanna epa kiwwe?
@godaaak hodha nisa venna athi 😂SunShine-yd6pz
එ් හුරතල් දුවලා ෙදන්නට අමිම ෙගන් ලැ ෙබන අාදරය ෙකා්ටියක් වටිනවා. ෙකා් තාත්ත ෙග් අාදරය. දුකක් දැ ෙනනවා.
Rose witharai meyage duwa. Loku duwa wena knk ge
අංජලී සුනෙත්ගෙ නෙමේ....රෝස් සුනෙත්ගෙ..
ලොකු ගෑණු ලමයා First සැමියාගේ
( දෙමළ )
හා හා පට්ට love නෙ රන්ජන්.......දන්නො දනිති...
වැඩ්ඩෙක් තමා දැන් කො මෙයා ❤
Super...Asanga Live
ඔයාගේ කියවීම ටිකක් අඩු කරගත්තා නම් program හොඳයි.announcer ල ඕනවට වඩා කියෙව්වම program එකම එපාවෙනවා
මෙයයි සුජීවයි පොඩි එක්කෙනයි එක්ක ඇවිල්ල තිබුණ, Program එකක් දැන් ටිකකට කලින් බලුවා.ඒක 2012 අවුරැද්දේ එකක්.මෙ මනුස්සයගෙන් කටින් වචනයක් ගන්නේ බොහොම අමාරැවෙන්.සුජි විතරයි කියවන්නේ.
දැන් මෙයාගේ මාර freedom එකකින් කියවනවා.දැන්නම් එච්චරම සාර්ථකත්වයක් පේන්නේ නැහැ.සුඡිවට සල්ලි තියෙන නිසා, හොඳට ඉන්න ඇති.දැන් ඉන්න විදිහ දැක්කම මෙයාගේ වැටිමක් පේන්නෙ නේද.
මෙයා සෑහෙන්න දක්ෂතාවයක් තියෙන කෙනෙක්.
මිහිරි මතක මගුල් ගෙදර වැඩ සටහන .
මමත් බැලුව එ ප්‍රොගැම් එක රොස් එක්ක ඇවිත් තිබුනෙ එතකොට මේ රොස්ගෙ තාත්ත එතකොට කො අන්ජලිගෙ තාත්ත කවුද
@@නීෂාවිජෙසූරිය එයාගෙ තාත්තා ටෑමිල් එක්කෙනෙක් ලු ??
අනේ පව් රෝස් මේ මිනිස්සුන්ට දුක නැද්ද මන්ද දරුවො ගැන ..කිසි හිතක් පපුවක් නැති මිනිස්සු ..
සුජීව hoyanne සල්ලි 😂 මහානාම හාමුදුරුවෝ ටත් wade දුන්නා 😂
සුජීවා ගැන අහන්නත් බෑ කියන්නත් බෑ කියලා පොරොන්දු වෙලා තමයි ඕවට එන්නේ !! ඒකත් හොදයි පරන කුනු මොකටද
අනික හොද චරිතයක් නෙවෙයිනේ කතා කරන්න තරම් 😊
දක්ශ පුද්ගලයෙක්.............
කැලුම් ඔබ හරි.
කැළුම්... මල්ලි තාරක මගෙ හොඳ යාළුවෙක්. ඔබට ජය..💗
All the best Asanga ayya.👍
කලා කාරයො රංජන්රාමනායක ගැන කතාවක්වත් නැ බයේ වාසි නැතිවෙයි කියලා කලාකාරයො සේරම එකු වෙලා ජනාධිපති නන්දසේනට කියලා බෙිර ගන්න පුලුවන් රංජන්රාමනායක ඇමතිතුමා ගැන අද කතා කරන්න කෙනෙක් නැ ලංකාවෙි ඉන්න අයටබැරිද මෙිවෙනුවෙන් නැගි සිටින්න
Gentleman 👍
Api podikale idan danna game aiya kenek dakshayek jayawewa kelum aiya....
යකො දැන් ඔක්කොම එලියට ඇවිත්නෙ මේ කෙ සුජිවගෙ හිටපු හස්බ්ස්න්ඩ් දරුවන්ගෙ තාත්ත නෙද
රොස්ගේ තාත්තා විතරයි නෙ....
මල්ලි මැරුණට පස්සේ මම ෆිල්ම් එකක් වත් බැලුවේ නෑ l විජයගේ පොඩි අක්කා රූපා කුමාරතුංග මුල්වරට කියූ කතාව
Video එක මෙතැනින් බලන්න - th-cam.com/video/2YNOgrZzLMc/w-d-xo.html
මෙතන නිවෙදකය කවුද දන්න කෙනෙක් කියන්න ඊය බං මෙ යකා කියවන කියවිල්ල ප්‍රස්නයක් අහන දිග
All the best suneth ayya ❤❤❤
Flash back eke sound engineer hitiya kiyala Danne kauda?
මුගේ බොරු කියවිල්ල.රෝස්ට තාත්තාගෙ ආදරේ ඕන කාලේ මූ මාරු උනා.තුක් මෙහෙම තාත්තලා .සුජීවා නිසා අර ලමයා සතුටින් ඉන්නවා
Nh සුජීව හොඳට Rendu karanwalu කැලුම් sada nhlu සුජීව mai කිව්වේ
Dan සුජීව wa ගැන moko කියන්නේ 😂
නොගැලපෙන නිසා ewath una dos කියන්නේ na eka තමයි mahathma ගතිය
තමන්ගේ ලේ අනුන් ලග ප්‍රශ්නවලට තෙරපවන්න පුලුවන්ද ඔයාගේ දරැව දුක්විදිනවා අදටත් මිනිස්සු කියන්නේ අම්මයි දුවයි කායල බනිනවාතාමත් ඔයාගේ දරැවට බනින්නේ න එ්යා බෙිර ගන්න කැමැති නැද්ද
මුන්ට දරුදුක තිබ්බනම් අර කෙලි පොඩිත්තිව දාල යයිද. උන්ව අසරණ කලේ මේ අපතයො තමයි
Adareyi kalum keep it up
ජයවේවා මචෝ මම උබේ බෙල්වුඩ් මිතුරා කපිල ඉලුක්කුඹුර.
උඩුකුබුර කැලුම් අයියා
අනේ ඇත්තමයි අපිට පිස්සු අනුන්ගේ මගුල් බලනවා සල්ලි කපාගෙන
කියලා වැඩක් නෑ
Hoda nisada duwa anunta thathta kiwe.
Rose wagemi ☺
ඔව් ඔහු ඉතාම දක්ෂ සහ නිහඬව තමන්ගේ අරමුණ කරා යන්න උත්සාහ කරපු කෙනෙක්...සංගීතය නිර්මාණ කරණයට ඔහු ඉතාමත් උනන්දු වෙලා කැපවෙලා හිටිය කෙනෙක්...එයා කාගෙවත් දේවල හොයන්නෙ...කියන්නෙ...නැති ගැහුවත් ඉවසන අහිංසක කෙනෙක්....සුජීවා උනත් කසාද බඳින්න තීරණය කරන්න ඇත්තෙ music නිසාම වෙන්න ඕන..ඒත් සුජීවට ඒ කාලෙ ඉඳලා ගෙවන්න ඕන වෙලා තිබ්බෙ LUXURY LIFE එකක්ලු...ඒක ඔහුට දරාගන්න බැරි වෙන්න ඇති...ඔහු ඇයට මඩ ගැහුවෙත් නෑ...අදටත් ඒ ගැන කතා කරන්නෙවත් නෑ...තාමත් පාඩුවෙ තමන්ගෙ වැඩේ කරගෙන ඉන්නවා...
ඔවී තමන්ගෙ පාඩුවෙ ඉන්නෙ දරුවගෙ බර සුජීවගෙ කරපිට තියල
ගැනු රවටිටන පිරිමි ගනන් ගන්න එපා.
පිරිමි රවටා සල්ලි හොයන ganu 😂
🌹
Ros..tata..vagemai.
Ow
මම හොයපු සංගීතඥයෙක්.tp no. එක දෙනවද, සුනෙත් ගෙන් Melody එකක් කර ගන්න ආසාවෙන් හිටියෙ
777775611 suneth kalum
මෙයා වගකියන්න ඕනා නේද K.සුජීවා සහ රෝස් ගැන .ගෑනුන්ව කුණූමාළු වගේ අත්හැරියා ම ගොඩක් සුජීවා වගේ වෙනවා නේද 😮
mu ekige 2 ne htto
@@xinister4541මොක උනත් එයාගෙ දරුවෙක් ඉන්නවනෙ.ඒ දරුවට පිය සෙනෙහසක් නෑ.සියලු බර සුජීවට දීල ගියා.සූජීවත් ඒ දරුවො පාරේ දාල ගියානම්.ඒ ගෑණී දරුවන්ට ආදරේ කලා.මුන් යන යන තැන පැටව් දාල ගියා බල්ලො වගේ
Great channel 💐♥️👏👍
Thank you very much!
සුජීවාගේ පොඩි දුව තාත්තා ගේ කපාපු පලුව..🤔
K.සුජීවාගේ හිටපු husband නේද?
Ow
🙄
@@ayeshaperera3500 1 දැ
@@janakasanadakelum2913 2
@@ayeshaperera3500 😮 යකු ,, ,, ඉගි මරන්නියක් මනේ ,, ඔක්කොම බබ්බු වගේ හිටියා ට
අපරාදේ මෙයා ඒ කාලෙ සුජීව මරල හරි ගියා නම් අර රටක් වටින හාමුදුරුවෝ ඉතුරු වෙනව
කොහේ හිටියත් මැරෙන වෙලාවට මැරෙනවා.හාමුදුරුවන්ට කියලා විශේෂත්වයක් නැහැ .
හාමුදුරුවො ගෙනා ආයුෂ ඒක කාටවත් නවත්තන්න බෑ. බොරුවට මේ ගෑණු බණ අහල තියෙන්නෙ දහම දන්නෙ නෑ
මේ පව්කාරයො ගෑණු එක්ක ඉන්නවා අන්තිමට දරුවො ගෑණුන්ට දීල තව ගෑණු එක්ක යනවා.දරුවව ඒ ගෑණී දුක් විදගෙන ජීවිතේ කැපවෙලා හදනවා.නමුත් තාත්තාගෙ ආදරේ අඩුව ඒ දරුවන්ට දැනෙනවා. මුන්ට තමන්ගෙ ලේ ගැන කැක්කුමක් නෑ. අර අහිංසක රෝස් ගැන හිතනකොට මුන් මහ ජරා මිනිස්සු. මේ පෙනුමමයිනෙ ඒ දරුව. මිනිස්සු කවදාවත් ගෑණුන්ට වේසි කියල බැන්නට දරුවො අසරණ කරන මේ බල්ලන්ට කව්රුත් බනිනවද. නයන වාසල ඒ දරු දෙදෙනාට ආදරණීය පියෙක් උනත් කුහක සමාජය ඒ පිය සෙනෙහසත් නැති කලා පව්
සුජිවගෙ දෙමලිගෙ කුනු හෝදන බල්ලෙක් 😢 ඇගෙ මොකක්ද බන් හොද එ දෙමලි හොදයි නම් අජිත් එක්ක ගිහින් ඉද්දි හාමුදුරුවෝ අල්කගෙන අජිත් එලවයිද බන්😮තොපි නොදන්න මගුල්නොකිය හිටපියව්😮 එකි බලු දෙමල වේ#යෙක්
Oya kiyana tharam me kena hodainam
Thamunge duwata thatha kenek widihata yuthukam karanna ona.
Hamotama udaw karala interview eken kiwwa. Sathish wage kenek eyata tama hambawela naha kiyanne sunth oya manussa kam gdannawa kiyana ekane
Ko oyage manussakam.
අපිට පිස්සු බං ඩෙට කපාගෙන මේව බලනව මදිවට කමෙන්ට් කර කරා අනුන්ගෙ ඔපදුප හොයන්නෙ නිදිමරාගෙන පිස්සු බං අපිට
😊
Asanga sujeewa ekka tharaha athi
Oyawa deviyo beruwa neda?
Thaththage munamai ROOS
❤❤❤
Melo rahak nathi channel ekak
😍😍😍😍😍
අැයි ඔයා සුජිවා රැවැටිටු ෙවි.
Dan ඒකට answers හම්බ una da
K.sujewage x hasben.rosege thatta neda
ඔව්
එතකොට අංජලිගෙ තාත්තා මෙයා නෙවේද??
නෑ වෙන කෙනෙක්
එතකොට anjalige thaththa meya නෙවෙයිද එතකොට sujeewa 3parak badalada
@@dilhanisubodha5631 සුජීව මෙච්චර රැවටෙන්නෙ ඇයි මංද....පව්
ළමයි..දෙන්නා..මු..ගෙ..සුජිවාගෙ..
Pode.ළමයා .vetarai.meyage..ලොකු .එකී .දෙමළ .menehage
සුජීවාට හස්බන්ඩ් ලා ගොඩඊ.
Ne madakalapuwe rajkumarge anjalee rose sunethge eya dala ajith ekka giyane sujewa salli karayo maru karanawane ammata lamaita ewa ganak ne eka minihek ekka enna be ekane wenne
නෑ මේ රෝස් ගේ තාත්තා
අංජලීගේ තාත්තා වෙන කෙනෙක් ❤
@@ChandraMalkanthi-p3yඅජිත් හරි සල්ලිකාරයා😂😂😂😂
ඔයා මොනවද සූජිවා දරුවෝ අතෑරලා කරන්නේ
K,sujeewage exhusband neada
Mmm ou
❤❤❤❤
😊
😂