Budu Bana Kiwwa (බුදු බණ කිව්වා නිරන්තරේ) | Cover by Nisal Sutheekshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • #Budu_Bana_Kiwwa #Cover_by #Nisal_Sutheekshana
    NOTICE :
    All Credits Goes To Original Artists.
    ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
    -----------------------------------------------------------------------------
    Original Artist | Edward Jayakodi,Malani Bulathsinhala
    Vocalist | Nisal Sutheekshana
    Vector Art by | Harini Mallawaarachchi
    Music Arranged by | Nisal Sutheekshana
    Video by | Nisal Sutheekshana
    Spacial Thanks | Harini Mallawarachchi
    This is not for commercial use.
    Lyrics
    බුදු බණ කිව්වාත් නිරන්තරේ..
    බුදු බණ ඇසුවාත් නිරන්තරේ..
    ගති ගුණ අතින් අපි තවමාත්
    වනාන්තරේ වනාන්තරේ ..
    බෝසත් ගතිගුණ පිහිටාන්නේ නැති
    ගතියක් අපි හට ඇතිවද මන්දා
    මේ තරමට බුදුබණ අහනා රට
    දින දින පිරිහෙන කරුමය මන්දා
    බුදු බණ කිව්වාත් නිරන්තරේ..
    සිරිත් විරිත් යහගුණෙන් පිරි ගිය
    නැවුම් ලොවක් මත සිහසුන බන්දා
    එක ඉර හඳ යට හිනෑහෙන දවසක්
    යළි කවදාවත් නේවිද මන්දා
    බුදු බණ කිව්වාත් නිරන්තරේ..
    Follow Nisal Sutheekshana
    You Tube : / nisalsutheekshana
    Facebook : / nisalsutheekshanaofficial
    Instagram : / nisal_sutheekshana

ความคิดเห็น • 18