රටට පණිවිඩයක් - අර්දුනු ඇල්ලේ කුණු | Madolsima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 32

  • @Piumal_landscape
    @Piumal_landscape 6 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් .. ඒවාගෙම තව ටික දවසකයි ඕනේ මිනිහා රටේ ජනාධිපති උනොත් ආකල්පමය වෙනසක් රටට ඇති කරනවා.

  • @bntoursing
    @bntoursing 3 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක්.බොහෝම ආසාවෙන් බැලුවා ජය වේවා චතුර මල්ලි .🙏🌱🌴

  • @hewapathiranahpprohana5513
    @hewapathiranahpprohana5513 6 ปีที่แล้ว

    අපෙත් පැතුම එයයි.... රටට මම හරි ආදරෙයි... හොඳ පනිවිඩයක්... අපි ඔබ සමගයි... කවුරු නොකරත් මම හරිදෙ කරමි...

  • @sewwandidissanayake1303
    @sewwandidissanayake1303 6 ปีที่แล้ว +1

    මගේ ජීවිතේ මට සතුටු වෙන්න ගොඩාක් දේවල් තියෙනවා....ඒ අතරින් එකක් තමා මම කවදාවත් කිසිම දෙයක් බිම දාන්නේ නෑ....අඩුම ගානේ tissue කොලයක් වත් ....මට ඒක කියල දුන්නේ මගේ අම්මයි ආච්චීයි...අපි පොඩි කාලේ ඉදන් ගොඩක් වීනෝද ගමන් ගියා....ඒ යන හැම තැනකම ගෙනියන්න අම්මා කූඩයක් තියන් හිටියා...අපි එකේ යනකොට් ගෙනියන්නේ කෑම ජාතී දාලා....අපි එවා කාලා ඉවර උනාම ඒකේ සේරම ඉටි කොල කෑලී අනම් මනම් ඔක්කොම ඒකට දාන්නේ ඒතකොට අපි ගමන් ගිහින් එනකොට ඒකේ තියෙන්නෙ කුනු ගොඩක්...නැත්තම් ඇත්තටම අපේ අම්මා අපිට බනිනවා කිසිම හැදියාවක් නෑ කියලා....අපි යන හෑමෝටම පොඩි කරේ එල්ලං යන්න පුලුවං බෑග් එකක් ගන්න කියනවා මම නම් මගේ ඉස්කොලේ බෑග් එක තමා අරං ගියේ...අම්මා ඒක අරං යන තැන් වලදි අපි කන බොන දේවල දාන්න තැනක් නැත්තම් ඒකට දාගන්නවා....නැත්තම් කුනු කසල දාන්න තැනක් තියෙනවා නම් දානවා....අන්න ඒක තමා විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ කැලිකසල බැහැර කරන තැන් කියන්නේ එක්කෙනෙක් ගෙන් පටන් අරගෙන ආං අතන කුනු දාන තැනක් මෙතන කුනු දාන තැනක් කියලා තියෙන පොඩි පොඩි කුනුගොඩවල් නෙවෙයී......එවා කැලිකසල බැහැර කරන තැන් ද නෑති තැන් ද කියලා අදුරගන්න බැරි කෙනෙක් නම් ඔබ හිත හදාගන්න ඔබට උපතින්ම මොලයක් විරහිතව මේලොවට පැමිනී මන්දබුද්දීකයෙකුයී කියලා.......ඊට එහා කියන්න දෙයක් නෑ..........මගේ අම්මට මම ගොඩාක් නයගැතී මාව විදියට හදපූ එක ගැන ....මොකද එදා මගේ අම්මා අපිව ඒ විදියට හදපූ නිසා තමා මම මගේ ලමයින්ටත් ඒවා උගන්වන්නේ.....තමන්ගේ හැදියාව වැදගත් කම මේ ඔක්කොම අතුලේ තියෙන්න ඔනේ දෙයක් තමා තමන්ගේ කුනු තමන් නිසි පරිදි කලමණාකාරනය කිරීම.....අපී හැමෝම මෙහෙම හිතුවොතින් මෙහෙම වැඩ කරොතින් අපේ ශ්‍රීලංකාව තව තවත් ලස්සන සුන්දර රටක් කරගන්න පුලුවං වේවී ..........!!!

  • @nikhilyeshmantha8669
    @nikhilyeshmantha8669 6 ปีที่แล้ว +3

    👌නියමයි චතුර අයියේ 👌

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 6 ปีที่แล้ว +1

    A worthwhile message !!! Your efforts to curb pollution in Sri Lanka is highly valued. Best wishes to you!

  • @Poornathathsara
    @Poornathathsara 6 ปีที่แล้ว +2

    සුපිරී වැඩක්

  • @sanduntharanga8498
    @sanduntharanga8498 6 ปีที่แล้ว

    Chathura aiye ජයවේවා daladahamuduruwange pihitai

  • @vinodmshan9727
    @vinodmshan9727 6 ปีที่แล้ว

    suparrrrr chathura aiye.

  • @niroshamalnaidadeniyegedar6207
    @niroshamalnaidadeniyegedar6207 6 ปีที่แล้ว

    Goddak hoda wadak

  • @nishadiperera3917
    @nishadiperera3917 6 ปีที่แล้ว +1

    man asama program eka chathura aiye....

  • @sussexexplorer2454
    @sussexexplorer2454 5 ปีที่แล้ว

    well done Chatura

  • @thilinisewwandi5498
    @thilinisewwandi5498 6 ปีที่แล้ว +1

    නියමයි චතුර අයියේ

  • @lasiththarinda474
    @lasiththarinda474 4 ปีที่แล้ว +1

    ratata adere pramparwa 🥰🥰🥰

  • @Oska_123
    @Oska_123 6 ปีที่แล้ว

    ඒක පට්ට.... වැඩක්...

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว

    🙏

  • @ravindrajayanath1083
    @ravindrajayanath1083 6 ปีที่แล้ว

    aniwa

  • @swarnamalkanthi8737
    @swarnamalkanthi8737 6 ปีที่แล้ว

    apith kiyanne okathamayi

  • @rizytravelwithrizny777
    @rizytravelwithrizny777 6 ปีที่แล้ว

    Chathura aiya we are waiting for u new videos in travel with chathura

  • @Dreemer
    @Dreemer 6 ปีที่แล้ว

    ftta aiye

  • @ridmifernando7256
    @ridmifernando7256 6 ปีที่แล้ว

    lassanai ☺👍

  • @themiyaadikari7420
    @themiyaadikari7420 6 ปีที่แล้ว

    4:23 😍

  • @jungwoo3859
    @jungwoo3859 6 ปีที่แล้ว

    Mage rate mechchra lassana than thiyenawa dakkma puduma sathutak dennna

  • @malidu7
    @malidu7 6 ปีที่แล้ว

    Wish to contact you , let me know

  • @yohanranushka3088
    @yohanranushka3088 6 ปีที่แล้ว

    ala.....

  • @nethmidivyanjali4976
    @nethmidivyanjali4976 6 ปีที่แล้ว

    👍👈

  • @SM-ug4mg
    @SM-ug4mg 6 ปีที่แล้ว

    😍😍😍😍

  • @kavinda6372
    @kavinda6372 5 ปีที่แล้ว

    ☝️Supb

  • @isurushehan8657
    @isurushehan8657 6 ปีที่แล้ว +2

    D.S සේනානායක මහත්මයා පෙන්ගුවින් කෙනෙක් වගේ කියල නොකිය කියුවනේ😂