විශ්වීය කම්පන | Universal Vibrations |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • විශ්වීය කම්පන | Universal Vibrations | @dhammasiddhi
    #nirvana #peace #love #kindness #buddha #spirituality #srilanka #sinhala #arya #subscribe #friends #facebook #whatsappstatus #everyone #follow #shortvideo #shortsviral #buddhism #live #song #entertainment #reels #life #motivation #india #art #nature
    ඔබට අපව මුනගැසෙන තැන්..
    දුරකථන සහ Whatsapp = +94 707070732
    whatsapp.com/c....
    / @dhammasiddhi
    / gurugodalle.. .
    / dhammasiddhi. .
    www.facebook.c....
    chat.whatsapp.....
    අපිත් එක්ක ජීවිතේ බෙදාහදාගන්න කැමති අයට...
    COMMERCIAL BANK - MAWANELLA
    REV DHAMMASIDDHI G
    AC NUMBER = 8790036357
    BANK CORD = 7056
    හෝ
    SAMPATH BANK - MAWANELLA
    REV GURUGODALLE DHAMMASIDDHI THERO
    AC NUMBER 116052764608
    BANK CODE - 7278
    BRANCH CODE - 160

ความคิดเห็น • 28

  • @Samanthikiriellasamanthikiriel
    @Samanthikiriellasamanthikiriel 3 หลายเดือนก่อน

    බොහොම පිං ලැබේවා මගෙ කල්‍යාණ මිත්‍ර සංඝරත්නයට ! 🙏🙏🙏

  • @dilanimuthukudaarachchi5419
    @dilanimuthukudaarachchi5419 3 หลายเดือนก่อน +1

    බුදුන් දැක නොතිබූ අයට බුදුන් දකින්න අවස්ථාවක්🙏🙏🙏🌻🌻🌻.
    අති දුර්ලභ මහා අනර්ඝ ප්‍රඥාවන්ත බුද්ධ ශාසනයේ තුන්වැනි බුද්ධෝත්පාද කාලය.🙏🙏🌼🌼🌼
    පාද නමස්කාර වේවා.🌻🌻❤️
    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්ස.🌸🌸🌸
    වහ වහා ප්‍රඥාවන්තයන් ඒ හඬ ඇසී නිවීමට පත් වේවා.❤❤❤💐💐💐

  • @sue9552
    @sue9552 3 หลายเดือนก่อน

    සාදු. සාදු.. සාදු. 🌸🌷🌸🌷🌸

  • @dharmadissanayake2539
    @dharmadissanayake2539 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @Nithishasathsarani-i4k
    @Nithishasathsarani-i4k 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏අද එක ගැටළුවක් නිරාකරණය උනා මං අහන එක දර්ම දේශනාවකින් එක ගැටළුවක් ගානේ දෙකක් ගානේ තෝර ගන්න පුළුවන් 🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @gunapaladissanayake4368
    @gunapaladissanayake4368 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sawameenwahansa obawansege pada.namaskarakarami

  • @jani17
    @jani17 3 หลายเดือนก่อน +3

    Live in this moment. Past is past, future will never comes.🙏🙏🙏💐

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 หลายเดือนก่อน +1

    අවසානයේ දී ඒ සැම බොද මීදුමක් සේ පාවි පාවී ගිය හැටි මතකයී.....❤🙏 තෙරැවන් සරණයි !

  • @indraniherath3266
    @indraniherath3266 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏 🙏🙏💛💛🤍🦶

  • @mallikaherath9426
    @mallikaherath9426 3 หลายเดือนก่อน +2

    සොබාදහම ට ඉඩ දෙමු .මේමොහොත ජ්වත් වෙමු . ❤🎉😊

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 3 หลายเดือนก่อน

    අපේ ස්වාමීන්වහන්ස ගෞරවය පිළිගන්න...👌💜

  • @IrandiWeerasingha-m3y
    @IrandiWeerasingha-m3y 3 หลายเดือนก่อน

    🙏!🙏!🙏!

  • @vishakaupuli1597
    @vishakaupuli1597 3 หลายเดือนก่อน

    Itha watinawa theruwan Sarenai Boho pin swaminwahanse

  • @SudeepaChathuranga
    @SudeepaChathuranga 3 หลายเดือนก่อน

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @Ekathwaya
    @Ekathwaya 3 หลายเดือนก่อน +1

    ඇත්තටම බුදුන් වහන්සේගේ මහානුකම්පාව පවත්වන්නේ උන්වහන්සේටමයි.මොකද නිර්වාණය ප්‍රත්‍යක්ෂ උනාට පස්සේ සත්වයෝ පුද්ගලයෝ දේවල් කියලා දෙයක් නෑ, තියෙන්නේ එකම ශුන්‍යතාවයක් තියෙන්නේ එකම නිර්වාණයක් ,ඔබයි මායි වෙන් වෙන්නේ අවිද්‍යාව තියෙනකං, හඳුනා ගැනීම අයින් කරලා මාත් එක්ක එකතු වෙන්න😊

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 3 หลายเดือนก่อน

    🙏💜️

  • @Nadee-m9r
    @Nadee-m9r 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gunapaladissanayake4368
    @gunapaladissanayake4368 3 หลายเดือนก่อน

    Mema mahatha sawameenwahanseta Bada nokara sitiyanam watinawa.

  • @SudeepaChathuranga
    @SudeepaChathuranga 3 หลายเดือนก่อน

    🙏🪻🪻🙏🪻🪻🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 หลายเดือนก่อน

    ජාන කයේ පැවැත්ම වෙනුවෙන් සෑම ජාන කයකම ඊට සුවිශේෂී වූ ශක්තියක් ඇත. හරකා,කුඹලා ,කුරැල්ලා,ගැහැනිය ,පිරිමියා ,කියා එම හැකියාව විශේෂයෙන් ඇත.
    ගස් ,වැල් වලද එය ඇත.නිදිකුම්බා ගස, කතුරැමුරැංගා ගස වැනි ඒවාත් එසේයි.
    මිනිසාගේ ජාන කය ළමා වියේදී යම්කිසි දේවල් වලට ද, තරැණ වියේදී ,මැදි වියේදී ,මහලු වියේදී වශයෙන් ජානමය වශයෙන් පවත්වාගෙන යාම සදහා ආවේණික ශක්තියක් කුියාත්මක වේ.
    සතුන් ට ,මිනිසුන් ට පුජනන කුියාවලියක් වෙනුවෙන් ජානමය පෙළඹවීම ක් ඇති නිසා පිටපත් නිපදවා පරපුර පවත්වා ගෙන යාමේ ස්වභාවික ශක්තියක් ඇත.
    හොර ගසේ ඇට,පුලුන් ඇට,වැනි දේවල් සුලගින් ඈතට ගෙන යාම එම වර්ගයාගේ පැවැත්මට අවශ්‍ය ස්වභාවික ජානමය ශක්තියක් .
    පොල් ගෙඩියක වියලුනු ලෙල්ල නිසා බර අඩුවී සුලගට ඈතට යාම සහ ජල පහරකට හසුව පපාවීඈතට යාමත් එවැනිය. එක් රෑස්ස ගසක් යට තවත් පැල වැඩෙන්නට අවශ්‍ය හිරැ එළිය නොලැබෙන නිසායි ඈතට යන කුමවේදයක් පවතින්නේ .
    බාහිර ලෝකය ගැන සෙවීමට වඩා තමන්ගේ ජාන කය හා දැනුමත්, ආධ්‍යාත්මික ලෝකයත් ගවේෂණය කිරීමට හැර භෞතික ලෝකය ගවේෂණය ට මේ කෙටි ජීවිත කාලය නාස්ති කල යුතු නැත.

    • @nirmaliasoka2105
      @nirmaliasoka2105 20 วันที่ผ่านมา

      මටත් තේරුනේ ඒකමයි.

  • @SudeepaChathuranga
    @SudeepaChathuranga 3 หลายเดือนก่อน

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @melaniindumali9667
    @melaniindumali9667 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @AmaliSagarika
    @AmaliSagarika 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @wasulasamarasinghe2039
    @wasulasamarasinghe2039 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 หลายเดือนก่อน

    🙏🙏🙏