රිලා සහ ඇත් ප්‍රශ්නෙට ස්ථිර විසදුම | ඇතා පොදු දේපල පනතට දාන අපේ සටන | 2024 | Gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 27

  • @GaganaPrathap
    @GaganaPrathap  หลายเดือนก่อน +1

    Www.ajp.lk වෙත පිවිස ලියාපදිංචි වන්න.

  • @soosoo8801
    @soosoo8801 หลายเดือนก่อน +1

    බුදු සරනයි මල්ලි රෙදි ගලවපන් මාලිමාවේ

  • @abegunathilaka7160
    @abegunathilaka7160 หลายเดือนก่อน +3

    බුදුසරණයි

  • @l.d.priyadarshani8749
    @l.d.priyadarshani8749 หลายเดือนก่อน +2

    පතිරූප දේස වාසෝච...ඒතං මංගල මුත්තමං...
    මම නම් හිතන්නෙ කළ පින් පව් කුසල් අකුසල් අනුව ගෙවන්න වෙන මේ කෙටි ජීවිතේ දි තවත් පණක් නසන්නේ නැතිව ඉන්න හැකිනම් එය උතුම් ජීවිතයක්. වගාවෙදි කුඩා කෘමි සත්තු නසන්න වෙනවා. එයත් තම තමන්⁣ට හිමි වූ හෝ හිමිකරගත් ජීවනෝපාය යි. පණු බෙහෙත් ඇන්ටිබයොටික් ගැන කියනව ඇතැම් අය අපි නිර්මාංශබව අගයද් දි.
    සියලු දෙනා මේ ගැටලුව මෛත්‍රියෙන්ම විසඳගන්න ක්‍රමයක් සොයමු. ජීවිත හානිය අවමවන සේ. සතුන්ටත් ජීවත් වෙන්න තැනක් තියෙන විදිය⁣ට. වනයෙත් උන්ට කන්න දෙයක් විශේෂයෙන් වගා කරන්න වෙයි.
    ගොවි මහතුන් දන්නා විශේෂ කෙම්ක්‍රම සහ සතුන්ට ගම් වදින්න බියවන උපක්‍රම බහුල ලෙස භාවිත කරමු.
    අකුසලයේ පාපයේ යෙදෙන මිනිසුන්ම තමයි මේ තිරිසන් අපායෙ වැඩි වැඩියෙන් ඉපදිලා වෛරී ලෙස ගම්බිම් හා වගා විනාශ කරන්නෙ.

  • @dinushaharshani4493
    @dinushaharshani4493 หลายเดือนก่อน +2

    බුදු සරනයි ගුරැතුමනි ඔබට දිර්ගයු ලැබෙව

  • @mawbimalanka931
    @mawbimalanka931 หลายเดือนก่อน +1

    අහිංසක සත්තු මරල මේ ප්‍රශ්නෙ විසදන්න බැහැ. හැමෝම පන්සල් ආරක්ෂා කරගෙන වයිරයෙන් ද්වේශයෙන් තොරව අනිත් අයගේ ජිවිතත් ආරක්ෂා කරගෙන ජිවත් උනොත් සත්ව ගහනය අඩුවෙයි.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน +2

    Theruwan..Saranai..👍👍👍👍👍

  • @dilkanilani3728
    @dilkanilani3728 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 หลายเดือนก่อน +1

    Farmers ideas must be implemented

  • @sampathsandaruwan1022
    @sampathsandaruwan1022 หลายเดือนก่อน +1

    Ape muthummithtange kramaya pavichci karanam hodai needa

  • @DarashanaFernando
    @DarashanaFernando หลายเดือนก่อน

    Teruwan sarnai deviphitai obatumata.godak pin obatumata piyanani ❤

  • @priyadharshanipushpakumari5613
    @priyadharshanipushpakumari5613 หลายเดือนก่อน +1

    මේක සොභා දහම,,,සත්තුන්ටත් ජීවත්වෙන්න අයිතිය තියෙනව,,,😢

  • @3dmoonstoneart29
    @3dmoonstoneart29 หลายเดือนก่อน

    ❤💯🇱🇰👍👍👍

  • @roshanchandana7404
    @roshanchandana7404 หลายเดือนก่อน +1

    Diyasen hoyagannaturu loke vinasavenava

  • @AsokaTappulige-yx3zt
    @AsokaTappulige-yx3zt หลายเดือนก่อน +1

    ❤❤❤😂😂😂🎉🎉🎉😮😮😮

  • @rosiranasinghe504
    @rosiranasinghe504 หลายเดือนก่อน

    පාලු දුපත්වල ගෙනිහින් දාලා එම දුපත්වල පලතුරැ හෝ බෙහෙත් ගස් වල ඇට drona මගින ඉසීමෙන් අවුරැදු තුන හතරකදී රිලව්ට ආහාර ප්‍රශ්න යත් විසඳේිවි ඔබලාගේ පක්ෂය මගින්වත් මෙය කරන්න හැකිවේවා⁣ෛ

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 หลายเดือนก่อน +2

    ඒක තමා අපි සූසෑට කලාව ප්‍රගුණ කරපු නායකයෙක් හෙව්වෙ.,ඒ සූසෑට කලාව තුල ඔය ප්‍රශ්න වලට පහසු විසඳුම් තියෙනව ,සත්ව ඝාතනය නොකර.දැනටමත් කන්දේගම මහත්මය ගෙ ගොවිපලවල් තුල මේව භාවිතා වෙනව .

    • @jaaNimmirathnayaka
      @jaaNimmirathnayaka หลายเดือนก่อน +2

      අවුරුදු 77" ම රටටම කෙලපූ දේශපාලුවෝ ගැන එකෙක් කතා කලේ නෑ..ඔය දේවල් මීටකලින් කරන්න තිඛුනා..ඒත් මේ වැඩේ හොදයී..සතුන්ගේ පිටින් දාලා වෙන වෙන දේවල් සිදු වනවනමී එතන ඇත්තේ වෙනම ගේමක්
      අවංකවම අහිංසක සත්තුන්ට ආදරයක් රැකවරණයක් ලඛා දෙනවනමී අවංකවම කැමති යි❤❤❤❤

    • @GaganaPrathap
      @GaganaPrathap  หลายเดือนก่อน

      මේ ප්‍රශ්නෙට තාවකාලික විසදුම් හොයල වැඩක් නෑ. සැලසුම් සහගතව දීර්ගකාලීනව කරන්න ඕනෙ දෙයක් මේක.​@@jaaNimmirathnayaka

  • @SamanthikaEkanayaka
    @SamanthikaEkanayaka หลายเดือนก่อน +2

    බැට කන අපි නේ ඒක දන්නෙ කොයි මහත්තයත් කියයි උයපුවත් කාලා අමුවෙනුත් කනවා මේ හාල් මිල කාලෙ අපේ දරුවන්ට දෙන්නෙ මොනවද යකෝ තොපිකියයි ගෙදර ගෙනල්ල රැකගන්න අපේ ගමේම ඉන්න උං ඔයාලයි ගෙදරට එවන්නං

    • @GaganaPrathap
      @GaganaPrathap  หลายเดือนก่อน +1

      @@SamanthikaEkanayaka වීඩියෝ එක බලන්න . තම්නේල් බලල කමෙන්ට් දාන්න එපා

    • @chathu_ranga_1.2
      @chathu_ranga_1.2 หลายเดือนก่อน +2

      සත්තුගෙ වාසස්ථාන,කෑම,ඇතුලු දේවල් අත්පත් කරගන්න ගිය තණ්හාවෙන් අසීමිත වුවමනාවන් පිරිච්ච මිනිස් වෙස් ගත් තිරිසන්නුන්ගෙ ක්‍රියා නිසාමයි මේ හැමදේම😢

    • @chathu_ranga_1.2
      @chathu_ranga_1.2 หลายเดือนก่อน +2

      උබලා සත්තුන්ගෙ දේවල් බලෙන් උදුර ගද්දි උන්ගෙ පැටවුන්ට කන්න වෙන්නෙ මොනවද කියලා හිතුවද ?

  • @champaratnayake7181
    @champaratnayake7181 หลายเดือนก่อน +1

    මන්ත්‍ර ශාස්ත්‍ර වලින් වැඩක් ගන්න බැරිද. අතීතයේ අලි මන්තර තිබුණා නේද.

    • @GaganaPrathap
      @GaganaPrathap  หลายเดือนก่อน

      @@champaratnayake7181 පුලුවන් ඒවයිම් වැඩගන්න විශ්වාසය සහ ආද්‍යාත්මික ශක්තිය අවශ්‍යයි