Well said professor we are with you. Please educate the public like this. The majority of Sri Lankans are ignorant. I am looking forward to hearing many more speeches from you madam.🌹
Dear lady your speech is awesome . I really appreciate you . I wish that a well educated & outspoken lady like you must come to the politics .please brain wash our people in such true speaches . I'm with you .God bless u .
Thank you once again for voicing your thoughts. One of the solutions to bring about a change in this country is to do massive reforms in education. Education in our country has been confined only to disseminate facts, nothing but facts. Emphasis paid in inculcating values (value education) appears to be less or no. How, then, can we expect visionaries in governance. In tears, I observe how poor and ignorant people are constantly, for ages, cheated by cunning and crafty politicians and clergy. If possible, influence the people in charge of formal education in this country . Even if we chase away these people(rulers), they will reappear hiding in another party (same rotting scum)
Impressive address dear young lady. May God grant you more wisdom & strength, to speak on behalf of our dear land & the poor masses. God will protect you,. And so will we, the people who love our mother land will stand with you. Enough is enough! people just cannot sit back and watch our nation being destroyed. Honestly, our country & people need a change for the better. Since this government came into power, all we have seen are protests, protests & more protests against virtually every decision the government have imposed We need s regime that loves the country and people, to address issues, and not politicians who want to come into powerr just to fill their pockets & fatten up. We need more brave persons like you to come forward to voice their opinion about the wrong decisions taken by the incumbent government, that is either selling, destroying and jeopardising the growth & future of our country. To name a few, our heritage, land & wildlife, our ocean, airports & harbours, educating system, pharmaceutcal & food industries, among other. It's only the affluent class that always benefit from every decision the government takes. The rich is allowed to indulge in illegal & nefarious activities for the government's own gain. While the poor folks, who actually voted them into power, to address issues, is suffering, as they sre afraid to voice their opinion. it's very sad!!! This is certainly the situation in our country, as the people who voted these politicians into power has been forgotten by the government.. People should seriously come together forcefully and protest against this government. Otherwise it may not be too long before our land, people and everything valuable in our nation will be owned by foreign countries. And this is already happening! 🤔 My above comment will certainly drive people to ponder ??? 🤔🤔🤔.🤔🤔🤔🤔
ඔබතුමියගෙ කතාව හරියටම හරි.අපි එකගයි.සාමාන්‍ය මිනිස්සුන්ට මේ දේ තේරෙන්නෙ නෑ.මාධ්‍ය විසින් මිනිස්සුන්ට වැරදි දේ හරි කියල පෙන්වනවා.සියල්ල විනාස කරන්නෙ මේ රටේ මාධ්‍යයි.
ප්‍රවෘත්ති නොබලා ඉන්න එක හිතට සහනයක්..
අපේ රටේ දරුවන් වෙනුවෙන් වැඩිහිටියන් දැනුවත් කිරීම ඔබට බොහෝම පින්.
Yess 👍👍👍
කටිටීයම අන්තීමට ඇමරිකාවට යයි.දේශපාලකයන්ගේ වාසියට එකතුවෙනවා.ජනතාවගේ වාසියට.
කියන්න වචන නෑ ඔබ තු මියට ඔබතුමියට ගොඩක් ස්තුතියි ❤❤❤❤
ලන්කාවේ කාන්තාවක් බලවත්වෙනවා කියා අසා තිබෙනවා ඉදිරියෙදී......... එ ඔබතුමියවත්දෝ......... කියා සිතේ.......... පරිස්සමින් උත්තමාවියනි........ පනඅදින අපේ ලක්මෑණියෝ බේරාගැනීමට කවුරුත්ම නැද්දෝ කියා ඉතාම දුකෙන් හිටි මට නම් අහින්සක ආඩම්බර බලාපොරොත්තුවක් ඇතිඋනා.💐💐💐🙏🏻
රටේ සමිපත් විකුණන රාජපක්ෂ පවුලට හෙනම ගහන්න ඕනෙ
ඔබතුමිය පමනයි මේ විදියට නැගී සිටින්නේ මේ රටම මේ මිනිසුන් විකුනනවා .අපි පෙල ගැසුනේ නැති නම් අපේ දරුවන්ට රටක් නැති වෙනවා .අපේ රට සියලු දෙනා එක් වී බේරා ගනිමු මේ රට විනාශ කරන දේශපාලකයන්ගෙන් .මෙයාලා දේශපාලුවන් ඔබතුමියට බොහොම පින් .අපි අපේ රට බේරා ගනිමු අපි ඔබ සමගයි .මේ රටේ සියලු ජනතාව එක් වෙනවා ඒකාන්තයි මේ විකිනීමට විරුද්ධව .අපට ඉන්න රටක් ඕනෑ .
බොහොම ස්තුතියි ඔබතුමියට,
උතුම් සම්බුද්ධ බලයෙන් සියලු දෙවි රැකවරණින් අප උපන් දේශය ආරක්ෂා වේවා !! අතීතයේ දුටුගැමුණු නිරිදුන්ට සක් සුරිදුන් මහා බ්‍රහ්ම දෙවිදුන් උදව් කලා මෙන් මේ අදූරදර්ශී පාලනයෙන් රට මුදවාගනීවා !! ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !!
Obathumiyata සියලු දෙවියන්ගේ පිහිටයි බුදුන්ගේ සරණයි !
ඔබතුමියට ගොඩක් ස්තුතියි ඒ වගේම සක්තිය.. බලය ලැබේවා ජේසු පිහිටයි
මේ ආන්ඩුවේ ක්‍රියා කලාපය බොම්බිලි කරවල ගද වාගේ !
me rate ajapasalage puka lewakana ballo innakan me rata hadenna hadannatnba
බොම්බිලි කරවල සංසන්දනය කරලා කමෙන්ට් එකක් දැක්කමයි…
Best of luck 👍
ඩබ තුමියට වගේම අනෙත් අයත් ඉදිරිපත් වෙනවනමි මෙ රට ගොඩයාවි ඩබතුමියට ස්තුතියි
සීයලා තරුණයන්ට රටක් හිතුරු කරන්නෙ නැහැ නෝනා/ලැබෙන හැමදෙයක්ම මාටියා ගහනවා
මහත්මිය කතා කරන කතාව ඉතාමත් වටිනා කතාවක්. ඔබ තුමියට තියෙන්නේ මෙම කතාව පාර්ලිමේන්තුවට ගිහින් මෙම කතාව කියන්න 👍👍👍👍👍
Well done and well said
GREAT SPEECH......RESPECT💯💯
තෙරුවන් සරනයි ..............
Super speech maam 👍👍👍🙏🙏🙏
True......very impressive speech......Triple jems bless you Professor.......🙏🙏🙏
Honestly hope that you come to Sri Lankan politics and end this corruption.all the best
Respect Madam...👏👏
God bless you
You always speaks the Truth. We are very much greatfull to you for enlighting us. Good luck.
Real talk! 💯
Thanks your speech
Very very very grateful speech Mr s
Thank you so much. For reayality..
Madam, you have shared great points. I respect your genuine intention. Interesting to note the reality of the So called 'Foreign Aid'. God bless you.
Obathumiyata bhoma pin apa daruwo wenuwen katha karana eka mama harima adara karana charithayak oba thumiya jesu phitai.😘😘😘😘🙏🙏
ජනාධිපති ය කන් අැහෙන්නති බව දැන් නෙ මැඩම් දන්නෙ. එ්වගේ ම මිනිස්සුත් මීහරක් නෙ.
අපි ඔබ සමඟයි ජයවේවා
Thanks talking behalf of the country
You are great
Well said professor we are with you. Please educate the public like this. The majority of Sri Lankans are ignorant. I am looking forward to hearing many more speeches from you madam.🌹
හවිසි නීතිය දා ගත්තේ මේ ටික කරන්නයි. තව විකුනයි. ජනතව වන අපි බලන් ඉන්නවා හැරෙන්න කළ යුත්තේ කුමක්ද ? රටම එකතුවී මේ පර ගැති ආණ්ඩුවේ උන්ට සාපම කරමු. මේවා වදිනවා හොර පාලකයින්ට. ජනාධිපති ඇතුළු හොර නඩයටම සාප වේවා ,සාප වේවා ,සාප වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Be safe, Allah bless you.
Excellent madam.
Thank you so much madam
I respect you
යක්ෂ භූත ආත්ම විශ්වාසය කරන ජනාධිපති වරයෙක් පිස්සෙක්
Thanks m
Tanks madam
ඔබතුමිය එඩිතර කාන්තාවන්.
කොන්ද පණ නැති ජනාධිපති වරයෙකු හා ඔහුගෙ මන්ද බුද්ධික මැති ඇමතිවරු මෙ ලක් දෙරණ විනාශ කරන එක අපිටත් බලන් ඉන්න හරිම අමාරුයි.
මුන් ඔක්කොම අපා දුක් වේදනා විදින්න ඕන මෙ රටවැසියන් ට කරන අපරාධ බැලුවම .
මිනිසුන්ව මුන් නොමරා මරනවා.
මගෙ රට වැසියනෙ මෙ 225න් එකෙකුට හො උන්ගෙ ගැවෙන කිසිම එකෙකුට හො කිසිම පක්ෂයකට බලයට ඒමට ඉඩ නොදිය යුතුයි.
Oba thumiuata godak sthuthi
අවුරුදු 73ක් නොතේරැන ඡන්දය දමන අපේ අයට ලබන 2024දි තේරුම් ගනිවිද....
We highly appreciate your service and respect you, madam.
You are correct. Nice spek
ඔබතුමියට තෙරුවන් සරණයි
ThanksThanks lot
ඇත්තකතාව...ඔබතුමිය..ඉතාඋතුම්..කාන්තාවක්...ඔබවැනි..අයමේරටට..වාසනාවක් මුන්ට..තෙරෙනවිදියට..තේරැම්කරලා...
දුන්නා ..ගොඩාක්පිං..අර...වාසුදේව......හෙට...අනිද්දා...හග්...ගහයි..කතාකරගන්නපනනෑ...ඒත්බලයටතන්නාව...මුන්...නෑනෑ..කියා..හොරෙන්...රටවිකුකන..ජාවාරම..යටින්කරගෙන....යනවා....ඔබතුමියට..ගොඩාක්ස්තුත් .පිං...මෙිවාකියාදුන්නාට😍😍🙏🙏
Thank you so much madam.
සියල ටික කෝබලන්න සිල් අරගෙන පරලොවට යමක් එකතු කර ගන්න සීයල හොදේ
Great job
Your fluency in expressing ur views really gets into our heart, which shows u represent the common person & their unexpressed feelings. U
Obathymiyage nama ලිපිනය දුරකථන අංකය hoo දන්වන්න
අපේ නායකයින්ගෙන් කොන්ද පනතියෙන දැන උගත් මිනිහෙක් ප්‍රශ්නයක් අැහුවොත් කටඋත්තර නැතිවෙනවා.එලියට අැවිදින් මාධ්‍ය සංදර්ශනයක් දැම්මත් එතන තනිකරම කලින් පෙර පුහුනු කරපු නාටකයක්.
අපේ රටෙ දැනට සිටින පාලකයන් ගෙ මගපෙන්විම ලබාදුන් නාට ස්තුතියි දැන්වත් බුද්දිමතුන් බිහිකරන්නේ කවදද අපේ රටෙහි තරැන බුදිමත් වගේම වාසනාවන්ත ආනාගත දුර දක්නා තරැන තරැනියන් රටහැර යන්නේ ඇයි තාමත් නිහඩව සිටිමි අපේ වැරදි නිසා මෙහෙම කියන්න වෙන්නේ ත් රටට ආදරේ පාලකයන් නොමැති කමෙන් දෙවියන් ටවත් නොපෙනෙන්නේ මන්ද 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ලෙලදේවා 🙏🙏🙏🙏🙏🙏
Your talk really true some people are not understanding .now very difficult to live in Sri Lanka take care god bless you
Respected madam
බුදු සරනයි ඔබතුමියට.225 ම මකබැවේලා ගියානම් සේරම හරි
thank u
Very good speak
I offer my respect madam
Dear lady your speech is awesome . I really appreciate you . I wish that a well educated & outspoken lady like you must come to the politics .please brain wash our people in such true speaches . I'm with you .God bless u .
මොන පිස්සුද..දැන් පාලකයා..එන පාරේ වෙළඳසැල් බෝඩ් ගලවනවා...කුලී රථ පාරෙන් අයින් කරනවා...පොල් අතු මඬු ගලවා දානවා..
සම්පූර්ණයෙන් පාර ක්ලියර් කරනවා..😁😁😁😁
ඒ මිනිහා දකින්නේ ඇඹුල්දෙනිය හන්දිය විතරයි මැඩම්...😫😫😫
🙏
Gotat mongol cana wesega pissu gahala gotatarata vikunvikuna canata Hama karanawata wese thiya marapiyau .raja balu pksayaatugala dapiyau kagahana watak na okun serama bombayak thiyala maruwa nathan apita ratak na ,
Mongol Gota n,g, Nasdazh'S ponna gfbaya
Ape lankave amma oba thumiyai
Ane oba thumiyata budusaranaiiiiii oba thumiya vade hithanna bari ai
You are very god token god bless
🙏👍❤️
සැවොම අපේ රටේ ධනය විකීනිම ගැන නගී සිටිය යු තුයි. දේශපාලන මතවලට පමණක් තීරණ ගැනීමට ඊඩ නොදීය යුතුයි. සි'යලුම ජනතාව එයට නගු සිටිය යුතයි
මේ දශනය කල මැතීනියට සවන් දෙන්න.
අයන් ලේඩි අපි ඔබ සමගයි. ලක්වාසී කාන්තාවනි ඔබ මේවා හොන්දින් අසා යහපත වෙනුවෙන්ම පමනක් කටයුතු කරන්න වග බලා ගන්න. කිසිදාක අයහපත් වැඩ කරන්න එපා. දුවා දරුවන් ගැන සිත බුද්දිමත්ව ක්‍රියා කරන්න. මෙය පින් කටයුත්තක් . මැඩම් ඔබතුමියට තෙරුවන් සරනයි.!!!
Thank you once again for voicing your thoughts. One of the solutions to bring about a change in this country is to do massive reforms in education. Education in our country has been confined only to disseminate facts, nothing but facts. Emphasis paid in inculcating values (value education) appears to be less or no. How, then, can we expect visionaries in governance. In tears, I observe how poor and ignorant people are constantly, for ages,
cheated by cunning and crafty politicians and clergy. If possible, influence the people in charge of formal education in this country . Even if we chase away these people(rulers), they will reappear hiding in another party (same rotting scum)
Obathumiya හා ath wal badaganna කාන්තාවන් වන api සූදානම්
Yes
Jayewewa obethumiyete budusarenai
සහතික ඇත්ත . ඉතින් me horungen රට බේරාගන්න kramayak හදන්නේ කොහොමද . පිළිතුරු hoyamu එකතුවෙලා .
Very true
Pl keep on! True facts
Definitely true.our politicians never listen to the needs of our people.
ස්තුතියි! තෙරුවන් සරණයි! 69 තේරුනා කන ඇතුලට ම......
ආදර්ශමත් ආඩම්බරයකි ඔබ වගේ අය
බුදු සරණයි .
කජු ගෙඩියක් තලලා වගේ නෙවෙයි . පොල් ලෙල්ලක් තලල වගේ .
මෙ රට කවදත් bera ගැනීමට ලැබෙන්නේ නැහැ none , gon bayiyo ලක්ෂ 70 k ඉන්න රටක් මේක ,,
🙏🙏🙏🙏🙏🙏👌💯❤
Sahathika attha Rate minissunta kanna naa Rata vinasai Rajapakshala pannala dala Ratata janathawata Adaraya karana Nayakayek Apita one🙏🙏🙏🙏🙏🙏🙏oba thumiyata budu saranai.!
Theruwansaranai oba thumiyata pin ayithi wei aprata bera denna
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🇱🇰🇱🇰🇱🇰🇱🇰
👍
මෙ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයි. මෙක එකාදිපති රටක්
👏👏👏👏
මේ රටේ මිනිස්සු gon bayiyo කරලා තියෙන්නේ හිරු ,දෙරණ kalakanni නාලිකා තමයි ,,
වීර කාන්තාවන් ඉන්නවා ape රටේ ,
Eka painma oba thumiyage kathawa anumatha karami
Marukathawa,
Oba thumiyage kathawa aththa..
See the way speak.very attractive
Yeah. Real watti Amma
👍👍👍👍👍👍👍👍👍👍👍
Impressive address dear young lady. May God grant you more wisdom & strength, to speak on behalf of our dear land & the poor masses. God will protect you,. And so will we, the people who love our mother land will stand with you. Enough is enough! people just cannot sit back and watch our nation being destroyed.
Honestly, our country & people need a change for the better. Since this government came into power, all we have seen are protests, protests & more protests against virtually every decision the government have imposed We need s regime that loves the country and people, to address issues, and not politicians who want to come into powerr just to fill their pockets & fatten up.
We need more brave persons like you to come forward to voice their opinion about the wrong decisions taken by the incumbent government, that is either selling, destroying and jeopardising the growth & future of our country. To name a few, our heritage, land & wildlife, our ocean, airports & harbours, educating system, pharmaceutcal & food industries, among other.
It's only the affluent class that always benefit from every decision the government takes. The rich is allowed to indulge in illegal & nefarious activities for the government's own gain. While the poor folks, who actually voted them into power, to address issues, is suffering, as they sre afraid to voice their opinion.
it's very sad!!! This is certainly the situation in our country, as the people who voted these politicians into power has been forgotten by the government..
People should seriously come together forcefully and protest against this government. Otherwise it may not be too long before our land, people and everything valuable in our nation will be owned by foreign countries. And this is already happening! 🤔
My above comment will certainly drive people to ponder ???
🤔🤔🤔.🤔🤔🤔🤔
HENAMA GAHAPAN me KAALAKANNI HORAHATHTHATA...
RESPECT YOU MADAM. ..
Api oba samagi madam