Q & A | Answers for your questions | HelloExplorers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Q&A Session
    Our Instagram - / hello_explorers_lk
    / sohani.goodchild
    Our Facebook - / helloexplorerslk
    Music that I use downloaded from here -
    epidemicsound....
    #q&A #qanda #questionanswer

ความคิดเห็น • 198

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว +16

    අහම්බෙන් දැක්කෙ චැනල් එක💫
    නංගී ඔයා හරිම සිත්ඇදගන්න සුලු මනුෂ්‍යයෙක්..බොරු මවාපෑම් නැති ලස්සනට ජිවිතේ විඳින ගමන් අපටත් ඒ අත්දැකීම් දැකගන්න සලස්වනවා❤️
    මල්ලීත් එහෙම තමයි❤️

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว +1

      බොහොම ස්තුතීයි ♥️♥️♥️♥️

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 7 หลายเดือนก่อน

    සුපර් නංගී මල්ලි, ඔයාලා හැමදේම පැහැදිලිව කියනවා. ඔයාල දෙන්නගෙම ඇත්තටම ලොකු කමක් නෑ. මම නම් කැමතිම ඒකට, ඒක ඔයාලගේ හොද ගතිගුනයක්. ස්තුතීයි මල්ලි නංගි, මට පෙඩි දෙයක් අමතක වුනා, පිට රටකට ට්‍රැවල් කරන්න යන කොට visa ඕනි කිව්වේ ඒක පොඩ්ඩක් තේරුනේ නෑ, තව බංකු Account එකේ කොච්චර මුදලක් තියෙන්න ඕනිද? චුට්ටක් කියන්න දරුවෝ.

  • @dilaniruwankumari3641
    @dilaniruwankumari3641 ปีที่แล้ว +2

    ඔයාලා ගිය එක හොදයි, දැන්නම් මේ රට ගන්න දෙයක් නෑ. අපෙත් හීනවල කවදාවත් තිබ්බේ නෑ මේ රට දාලා යන්න. ඒත් full try දැන්😢😢😢

  • @diyadahara0052
    @diyadahara0052 2 ปีที่แล้ว +4

    අලුතෙන් ඔයාලගේ චැනල් එකට set උනේ.
    videos මරු.

  • @lakmal10210
    @lakmal10210 ปีที่แล้ว +4

    ඔක්කොම update instragame එකේ දාන්න එපා අනේ 😂
    Instragame එකෙන් phone එක slow වෙනවා.අනෙක free data තියෙන්නේ TH-cam ,Facebook ව්තරයි 😁
    ඕගොල්ලෝ දෙසැම්බර් ඇව්ල්ල බලන්නකෝ ලංකාවේ internet කොච්චර speed ද කියලා දැන් 🤣

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      අම්මෝ අපිට එපා උනා internet ගැන කිවුවත් ඇති 😝😂♥️

  • @lenushkarajapaksa6750
    @lenushkarajapaksa6750 2 ปีที่แล้ว +7

    Best of luck guyz ❤

  • @anjalidasunika
    @anjalidasunika 9 หลายเดือนก่อน +1

    Emirates company eka gana විස්තරයක් දෙන්නකො

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +4

    නිහතමානී දෙන්නෙක්❤️😘

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ♥️♥️

  • @jinendradissanayaka9945
    @jinendradissanayaka9945 ปีที่แล้ว +2

    Ow machan supiriyata video 1ka karanawa.

  • @daysofchanuka
    @daysofchanuka 2 ปีที่แล้ว +3

    Mage question ekatath uththarayak dila ♥

  • @chathurangaudage4126
    @chathurangaudage4126 4 หลายเดือนก่อน

    Travel with wife සොරි කලින් ප්‍රි වෙලාවට ඔයගොල්ලන්ව බැලුවෙ Explorers ඔයාලගෙ තැන අරගත්තා 😊

    • @HelloExplorersLK
      @HelloExplorersLK  4 หลายเดือนก่อน

      ♥️♥️♥️ much love

  • @SurasLifeStories
    @SurasLifeStories 2 ปีที่แล้ว +6

    Really appreciate the hard work put into the cinematography in the videos, the drone work and the editing. Tc you two

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Thank you brother .. much love ♥️♥️♥️♥️

  • @lifeoftraveldocs
    @lifeoftraveldocs ปีที่แล้ว +3

    very authentic...! love your simplicity... I always adore the people who work hard to travel hard, without looking for sponsorships..!! keep rocking guys..!!

  • @nadunichanchala8753
    @nadunichanchala8753 2 ปีที่แล้ว +7

    Addicted ♥️

  • @Lakmini1106
    @Lakmini1106 ปีที่แล้ว +1

    ආසම දෙන්නෙක්❤❤

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      🙋‍♂️🙋‍♀️♥️♥️♥️

  • @rushanrasintha6272
    @rushanrasintha6272 ปีที่แล้ว +2

    පට්ට පට්ට ඇත්තම කියනවා . සුපිරි ජය වේවා ❤

  • @shamibms9327
    @shamibms9327 ปีที่แล้ว +2

    සුපිරි දෙන්නෙක්.simple❤

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว +1

      Much love 🙋‍♀️🙋‍♂️♥️🫶

  • @saduninilakshika5616
    @saduninilakshika5616 ปีที่แล้ว +1

    හැමදාම ආසාවෙන් බලන්න channel එකක් 😍😍

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Much love ♥️♥️🙋‍♀️🙋‍♂️

  • @chinUnboxing
    @chinUnboxing 2 ปีที่แล้ว

    December ගාල්ලේදි සෙට් වෙමුද?

  • @technologybro3614
    @technologybro3614 ปีที่แล้ว +2

    🤗♥️♥️ ජය වේවා අක්කටයි අය්යටයි👍♥️

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Thank you 🙋‍♀️🙋‍♂️♥️

  • @ravishkafernandez1332
    @ravishkafernandez1332 ปีที่แล้ว

    channel එක හාම්බෙන් හම්බුනේ සුපිරි good luck 🖤 දිගටම vedio ona.

  • @mytraveltalks
    @mytraveltalks 2 ปีที่แล้ว +3

    නියමයි.....ප්‍රශ්න ගොඩයි..😂😂.

  • @CGangaSL
    @CGangaSL ปีที่แล้ว +2

    මම කැමතිම couple එක.. ❤😍 අක්කා & අයියා.. ආදරෙයි..

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Thank you 🙋‍♀️🙋‍♂️♥️අපිත් ආදරෙයි හැමදාමත් 🫶🫶

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +1

    Math piliyandala -polgasovita❤

  • @tharushiwithfrinds6773
    @tharushiwithfrinds6773 2 ปีที่แล้ว +3

    Brother cheap air tickets ekak book kara ganne kohomada
    Oyala emirates wada karana nisa air tickets walata discount hamba wenawada fly kranna

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Lankawen issue wena nisa tax eka wenas wenna so online nattan oyata travel agency ekakin check karannat puluwan findmyfare kiyala online check karanna

  • @sachinthyasandamith6451
    @sachinthyasandamith6451 2 ปีที่แล้ว +3

    My favorite travel channel and favorite travel couple. I am watching your videos for a long time now. My dream is to have a life like yours. Great content and video quality. Hope to meet you guys one day.. Keep us entertained ! ❤❤🤘

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +2

      Thank you very much Sandamith ♥️♥️… sure will meet up ♥️👍🏼

  • @NawoMuthu
    @NawoMuthu ปีที่แล้ว

    Best of luck ♥️♥️

  • @sadunakalanka6922
    @sadunakalanka6922 2 ปีที่แล้ว +2

    Oyalage video godak lassanai 👍

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ♥️

  • @shashirasavithri8801
    @shashirasavithri8801 2 ปีที่แล้ว +4

    Love you akkii and aiyaa❤️

  • @gihanambegoda4132
    @gihanambegoda4132 ปีที่แล้ว +1

    supiri ❤ oya drnnage schools monada kiyalath kiyannako ohommama

  • @sudathdammika8149
    @sudathdammika8149 2 ปีที่แล้ว +1

    Kiwwata tharaha wen apa' sohani nangi 'paba' wage . 😄😄😄😄😄

  • @thilijay8837
    @thilijay8837 2 ปีที่แล้ว +1

    අලුත් ට්‍රැවල් වීඩියෝ එකක් ඕන 🤟❤️

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      අනිවා මේ සතියේ එකක් දාන්නම් ♥️

  • @pehezara4850
    @pehezara4850 2 ปีที่แล้ว +4

    Dubai වල සුපිරි හොටෙල් එකක buffet එකක් ඕන 😼✨️

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +2

      Aniwa.. api yanna hitan inna place ekak tiyenawa ✌️😀

    • @pehezara4850
      @pehezara4850 ปีที่แล้ว

      @@HelloExplorersLK 🥺♥️🔥

  • @wilbatfernando3502
    @wilbatfernando3502 ปีที่แล้ว

    Albenia edala etaly welata yanavanam faya kiyakyanavada yanna

  • @helloimran
    @helloimran 2 ปีที่แล้ว +2

    Thank you! 🏩

  • @Wickramasooriya
    @Wickramasooriya 2 ปีที่แล้ว +12

    Nice 😀😍👍

  • @Himashie_Nishelle
    @Himashie_Nishelle ปีที่แล้ว +1

    ❤🧡💛

  • @semalimayagoda596
    @semalimayagoda596 ปีที่แล้ว +1

    Good luck

  • @chandimalakmali9577
    @chandimalakmali9577 ปีที่แล้ว

    Cute babies ❤❤❤❤you 2......lassanai....lucky oyala

  • @walkwithdila
    @walkwithdila ปีที่แล้ว +1

    Wooow Emirates Airlines eke work karanne nm aye mnada itin katha....😍😍😍 Visa nm nothing wenna ona... Supiri bro👌❤️👌👌👌

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Thank you 🙋‍♀️🙋‍♂️♥️♥️🥰

  • @harshipaboda4768
    @harshipaboda4768 2 ปีที่แล้ว +4

    Akki flight attendant une khmd?

    • @Lazy570
      @Lazy570 10 หลายเดือนก่อน

      O/l English C..
      English katha karanna puluwan wenna ona..
      Height 160 cm..Thawa thiyanoo requirements..search karala balanna

  • @sanjuchathuranga9961
    @sanjuchathuranga9961 2 ปีที่แล้ว

    හොඳයි නියමයි පරිස්සමෙන් හැමදේම හොදින් කරන්න 😍😍😍🙏🙏🙏

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ♥️

  • @sandusajith821
    @sandusajith821 ปีที่แล้ว +1

    USE idala Europe ena aya innawanam kiyanda puluhan udawwak karannam sathutin oyala mehe awith giya dakiddi
    Mama Belgium wala

  • @relaxnowsl6520
    @relaxnowsl6520 ปีที่แล้ว +1

    ❤love you both❤🌎❤

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Much love 🙋‍♀️🙋‍♂️🥰🫶

  • @lakshikapiumi5679
    @lakshikapiumi5679 ปีที่แล้ว

    Akki mata ithali travel karanna asai mata visa eka ganne kohomada e tika salli kochra onada e tika tikak kiyannko plzz❤

  • @kavindadilshan4420
    @kavindadilshan4420 2 ปีที่แล้ว

    Oyala flight attendant lada nethnm ground handling da karanne?

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 2 ปีที่แล้ว +1

    Harima lassanaiii budu saranai

  • @JinkingJin
    @JinkingJin ปีที่แล้ว +1

    Oyala denna emirates ekta join wuna vidihath kiynnkooo . Mn hithuwe akki aiyai emirates eke work karddi relationship eke patan gena kiyla 😬♥️

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว +2

      Naha eeta kalin idala yalu wela hitiye… thawa Q & A ekak karannam… ♥️♥️♥️

  • @danukalakshan936
    @danukalakshan936 ปีที่แล้ว +1

    Supiri dennek ❤

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Thank you 🙋‍♀️🙋‍♂️♥️

  • @sadunakalanka6922
    @sadunakalanka6922 2 ปีที่แล้ว +1

    Oyala europe country wolata travel karanna lesiyen visa hada ganne koho mada kiyala podi video ekak karanna please 👍👍

  • @BikeNest000
    @BikeNest000 2 ปีที่แล้ว

    ඔයාලගෙ මාසෙ පඩිය කීයක් වගෙ තියනෝද දෙන්නගෙම 😌

  • @kanishkahettiarachchi3451
    @kanishkahettiarachchi3451 2 ปีที่แล้ว

    Thank you ayye, akki❤️

  • @keerthiathapaththu4884
    @keerthiathapaththu4884 ปีที่แล้ว

    wow✌️

  • @tharushidesilva257
    @tharushidesilva257 2 ปีที่แล้ว +3

    Nice aiya and akkiii❤❤

  • @iwankadisanayaka347
    @iwankadisanayaka347 ปีที่แล้ว +1

    😍moldives maru

  • @sajithdilhan4963
    @sajithdilhan4963 2 ปีที่แล้ว +1

    🖤❤️ දෙන්නටම..

  • @underthejapansky5218
    @underthejapansky5218 ปีที่แล้ว +2

    Maldives oni❤Mge dream country Eka..mn insta nane😢

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Facebook page eke share karannan hello explorers ✌️♥️😀

  • @shehancc7602
    @shehancc7602 2 ปีที่แล้ว +1

    Nice Nice...

  • @user-es7uh8ue2t
    @user-es7uh8ue2t ปีที่แล้ว +1

    Akke oyata thiyenne arabic look ekak....denne mt awaboda une...

  • @yurekajayasinghe4695
    @yurekajayasinghe4695 2 ปีที่แล้ว +1

    Much love both of you ❤😘

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      ♥️♥️♥️♥️ thank you ♥️♥️♥️

  • @emeshaliyanage7799
    @emeshaliyanage7799 9 หลายเดือนก่อน

  • @LearnTechWithPawan
    @LearnTechWithPawan ปีที่แล้ว +1

    👍

  • @pesalawickramaarachchi5128
    @pesalawickramaarachchi5128 ปีที่แล้ว +3

    ආසම Couple එකක්❤❤

  • @danuskamadusanka5614
    @danuskamadusanka5614 2 ปีที่แล้ว +3

    💙❤️🔥

  • @pehezara4850
    @pehezara4850 2 ปีที่แล้ว +2

    Maldives 🥺🔥♥️

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @snsinter.edu.1822
    @snsinter.edu.1822 ปีที่แล้ว +1

    Hari.lassanai

  • @Kewinandress
    @Kewinandress ปีที่แล้ว

    ❤❤

  • @vimanferhan903
    @vimanferhan903 ปีที่แล้ว +1

    mulin thibune wena name ekak neda channel eke 🙃

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Ow e namin tawa Chanel ekak tiyena nisa wenas kara 🤗😻

  • @shasabole1327
    @shasabole1327 ปีที่แล้ว +1

    මුරැසියට යන්න විසා ගන්නේ කොහොමද ලංකාවේන්.

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Lankawe passport walata visa one naha ✌️♥️

  • @maduu.
    @maduu. 2 ปีที่แล้ว +1

    Mucu love adding my subscription you're channel ❤️

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Thank you very much ♥️♥️ much love

  • @chukstagram22
    @chukstagram22 2 ปีที่แล้ว +2

    Now when am I going to get the chance to travel with you both! 😜😜😜😜 hehe

  • @rasindukavishan
    @rasindukavishan ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @janithnirmal2763
    @janithnirmal2763 2 ปีที่แล้ว

    Maru maru ❤❤

  • @ravmeldiaries
    @ravmeldiaries ปีที่แล้ว +1

    Guys what are the camera equipment that you use? Also do you edit the videos using Adobe Premiere Pro?

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว +1

      Sony a7iii , GoPro 10 & iPhone 13pro max … editing by FinalCut Pro X

    • @ravmeldiaries
      @ravmeldiaries ปีที่แล้ว

      @@HelloExplorersLK thank you 😊

    • @ravmeldiaries
      @ravmeldiaries ปีที่แล้ว +1

      Sorry one more question, do you also use a stabiliser and a mic?

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว +1

      @@ravmeldiaries yes we do , Rode Shotgun mic and weebil s stabilizer (only for some shots)

    • @ravmeldiaries
      @ravmeldiaries ปีที่แล้ว

      @@HelloExplorersLK thanks guys. That was very helpful 😊

  • @tharushirangila6589
    @tharushirangila6589 2 ปีที่แล้ว +2

    Age ekath kynnko☻️

  • @shashirasavithri8801
    @shashirasavithri8801 ปีที่แล้ว +1

    Akkiii Oy koheda cabin crew course1k Kare details dannkoo trustly place1k lankawe

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Hospitality field eke 2 years experience ekak tibbama hodatama athi. 🫶

    • @shashirasavithri8801
      @shashirasavithri8801 ปีที่แล้ว

      @@HelloExplorersLK Akki' man mehe 4 years degree 1k krl thiyenne tourism ethkota khmd apply krnne

  • @NJake007
    @NJake007 2 ปีที่แล้ว

    Nice one 😍👍

  • @shanefdo4467
    @shanefdo4467 ปีที่แล้ว +1

    Japan🇯🇵 පැත්තේ එන්නේ නැද්ද ඩබල

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      අපි Japan අවා 2019 ඒහ් කාලේ film කරේ නැහැ අයෙත් එන්නම් ♥️♥️

    • @shanefdo4467
      @shanefdo4467 ปีที่แล้ว

      අයේ එමු.සෙට් වෙලා රවුමක් දාමූ ❤️

  • @eranganeel6831
    @eranganeel6831 ปีที่แล้ว +1

    😍😍

  • @iraniedirisinghe4980
    @iraniedirisinghe4980 2 ปีที่แล้ว +2

    💕❤️💕👍👍👍

  • @sadhisenevirathna3592
    @sadhisenevirathna3592 ปีที่แล้ว +1

    Akki emirates wlt join wen widihk kynnko

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      emiratesgroupcareers gihin direct apply karanna tiyenne,short list unama email ekak egollo ewanawa ✌️♥️

  • @nadund1
    @nadund1 ปีที่แล้ว +1

    ❤️👍

  • @carromrulesandregulations7827
    @carromrulesandregulations7827 2 ปีที่แล้ว +1

    😍

  • @nipunadeshan4708
    @nipunadeshan4708 ปีที่แล้ว +1

    ❤️🥺

  • @prasannak6814
    @prasannak6814 2 ปีที่แล้ว +2

    As both of you are working in airline industry are you getting free airline tickets? Love both of you ❤

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      Not All the tickets may be 2 tickets annually the rest are 90% off ♥️🙋‍♀️🙋‍♂️

    • @prasannak6814
      @prasannak6814 ปีที่แล้ว

      Both of you are lucky. Be safe ❤

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 ปีที่แล้ว +1

    Maldives...
    මමත් Maldives වැඩ කරන්නෙ. ඔයාල Emirates නම් මෙහෙ ලස්සන දැකල ඇතිනේ...

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      අමුතුවෙන් කියන්න ඕනේ නැහැ පට්ට ♥️♥️

  • @kashmikasilva2966
    @kashmikasilva2966 ปีที่แล้ว

    💖💖💕

  • @funnycartoon7535
    @funnycartoon7535 2 ปีที่แล้ว

    🥰🥰🥰

  • @iraniedirisinghe4980
    @iraniedirisinghe4980 2 ปีที่แล้ว +1

    ❤️💕❤️👍🥰😀😀

  • @munasinghemanel9373
    @munasinghemanel9373 ปีที่แล้ว +1

    🇱🇰✈️✈️🙏🙏❤

  • @hiruniliyanage4385
    @hiruniliyanage4385 2 ปีที่แล้ว +2

    ❤❤

  • @sandeshemalgimhana3086
    @sandeshemalgimhana3086 ปีที่แล้ว +1

    ❤️

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +1

    ❤️✨❤️

  • @hasithdeva8222
    @hasithdeva8222 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @slkorea4068
    @slkorea4068 2 ปีที่แล้ว +1

  • @duminduranasinghe4831
    @duminduranasinghe4831 2 ปีที่แล้ว

    ♥️

  • @nimeshanadeeshani7657
    @nimeshanadeeshani7657 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @nkcreations5536
    @nkcreations5536 2 ปีที่แล้ว

    ❤❤❤

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      ♥️♥️

    • @nkcreations5536
      @nkcreations5536 2 ปีที่แล้ว

      @@HelloExplorersLK mageth hinayak travel chanel ekak patanganna eka 🖤