බාධා මැද එකම ගෙදරින් Medicine ගිය දරුවන් දෙදෙනා | NETH FM SAJEEAWITHA | NILSHI & DHINUM JEEWANDARA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 176

  • @දම්මිගීනද
    @දම්මිගීනද 3 วันที่ผ่านมา +53

    පුතේ ,ඔයා ගැහැනු දරුවෙක් හැටියට ඉතාමත් වෙනස් විදියකට හිතන්නෙ. හරිම ආඩම්බරයි ඔයා ගැන.ඔයා හරියටම හරි පුතේ .ඔයා ලක් මෑණියන්ට වාසනාවක් ආඩම්බරයක් පුතේ 😘😘😘🌹🌹

  • @PasinduThiloka
    @PasinduThiloka 3 วันที่ผ่านมา +37

    හිතා ගන්න බෑ අයියේ අක්කේ.....පුදුමාකාර සැනසීමක් දැන්නේ😊ඔයාලා වගේ අයත් මේ ලෝකේ ඉන්නවා කියලා දැන ගැනීමත් සතුටක්😊ස්තූතියි neth fm

  • @LakmalePerera
    @LakmalePerera 3 วันที่ผ่านมา +44

    දරු දෙදෙනාටම තෙරුවන් සරනයි සියලුම බලාපොරොත්තු ඉටු වෙවා

    • @ChathuKeppetippla
      @ChathuKeppetippla วันที่ผ่านมา

      GEWETHYA..Therumgatha...Druwn..Dennta..Jayawewa.BUDUSARNY

  • @chamika_sandaruwan
    @chamika_sandaruwan 7 ชั่วโมงที่ผ่านมา +2

    ගොඩක් සතුටක් දැනුනා. ජය වේවා දෙන්නටම අයියේ අක්කේ

  • @sujathaelapatha2239
    @sujathaelapatha2239 2 วันที่ผ่านมา +34

    වාසානා වන්ත යහපත් දරැවෝ දෙන්නෙක්.අපේ රට ලෝකෙ උතුමිම රට කිචිවෙ නිකමි නෙවෙයි පුතේ.අදටත් ලෝකෙ උතුමිම රට අපේ ලංකාවයි .ලංකාව වෙනුවෙන් වැඩ කරන්න තීරනය කල ඔබලාට විශ්වයේ ආශීර්වාදයම ලැබෙනවා මගෙ පුතාලට.තෙරැවන් සරණයි,දෙවි පිහිටයි

  • @MrAchintha
    @MrAchintha 3 วันที่ผ่านมา +22

    තෙරුවන් සරණයි ! අහම්බෙන් අහන්න ලැබුන ලස්සන වැඩසටහනක්.

  • @karunajayamini6370
    @karunajayamini6370 3 วันที่ผ่านมา +24

    රටට වටින දරුවෝ.ඔයාල ගැන අහනකොට මට මතක්වෙන්නෙ නිබ්බුත පද ....බුදුසරනයි.....

  • @anomaherath1090
    @anomaherath1090 2 วันที่ผ่านมา +16

    පුතාලා වැදූ මව්ටත් ලක් මව්ටත් ආලෝකයක් වෙන්න.සුබ පතනවා ඔයාලගේ අනාගතයට❤❤❤❤❤

  • @thushararoadrigo1372
    @thushararoadrigo1372 2 วันที่ผ่านมา +10

    ඔව් ඇත්තටම දෙනෙතටම කදුලු නැගෙනවා.හැදු දෙමාපියන්ට,උපන් රටට විශාල ආඩම්බරයක් ! මේ වගේ වැඩසටහන් ගෙන එන නෙත් ආයතනටත් ස්තුතියි !හරිම වැදගත් වැඩසටහනක් .තෙරුවන් සරනයි! ඔබ දෙපලට.සිතන පතන සියළු දේ ඉෂ්ට වේවා !!!ආදර්ශමත් කතාවක්

  • @KesharaFernando-e3n
    @KesharaFernando-e3n 3 วันที่ผ่านมา +35

    ලොකු ආදරයක් දැනෙනවා මේ දරුවෝ දෙදෙනා ගැන. දෙවි පිහිටයි ඔබේ මුළු පවුලටම.... ❤

  • @SameeSadamali
    @SameeSadamali 2 วันที่ผ่านมา +8

    පුතේ ඔයාලා දෙන්නට ධර්මාවබෝධයම වේ‍වා තව තවත්.තෙරුවන් සරණයි🌼

  • @lsamantha1597
    @lsamantha1597 2 วันที่ผ่านมา +12

    පුතේ ඔයාගේ කටහඩ හිත සුවපත් වෙනවා ❤❤❤තෙරුවන්සරණයි

  • @IndraaAbeywickrama
    @IndraaAbeywickrama 3 วันที่ผ่านมา +14

    ආදරණීය දෙමව්පියන් ට ලැබුන වාසනාවන්තම දරුවන් 💐💐කිසිම දුකක් කරදරයක් නම් නොවේවා. බුදු සරණයි දෙන්න ටම🌹🌹🌹🌹

  • @kumaridissanayake4949
    @kumaridissanayake4949 2 วันที่ผ่านมา +9

    වැඩ සටහන් මෙහෙයවන නිවෙදිකාවටත් මගෙ ස්තූතිය.

  • @NaynaaDamayanthi-tb6gd
    @NaynaaDamayanthi-tb6gd 2 วันที่ผ่านมา +6

    ඔයාලා දෙන්න ගැන පුදුම සතුටක්!! දර්මයේ පිහිටීම,තුලින් යතාර්ථය අවබෝධ යෙන් ජිවිතේ ට මුහුණ දෙන අන්දම!! මගේ දරුවෝ වගේ දැනුණා... ඒ මං ගුරු මවක් නිසා.වෙන්න ඇති.( සතුටට කදුළු කඩා වැටුනා ).රටකට වාසනාවක් ඔයාලා වගේ දරුවන්!!
    නිවේදක තුමිය ඔබ හරිම ආදරණීය යි... අපූරු වැඩසටහක් ❤️❤️❤️❤️

  • @sithuminigayani51
    @sithuminigayani51 วันที่ผ่านมา +3

    තෙරැවන්සරණයි !!! ❤❤❤❤නිදුක් නිරෝගී සුවපත්බාවය දිගාසිරි ලැබේවා !!! 🙏

  • @anomapathirane745
    @anomapathirane745 วันที่ผ่านมา +4

    මෙවන් කාරුණික හදවත් ඇති දොස්තරවරුන් තව තවත් ලංකාවට බිහිවේවා! මේ දරුවන් දෙදෙනාට තෙරුවන් සරණයි!

  • @MangalaHennayake
    @MangalaHennayake 3 วันที่ผ่านมา +10

    ආදරණීය දරුවො. දෙන්නෙක් .බුදුසරණයී පුතේ ඔයාලට .ඒ වගේම. කසුනිටත්

  • @jayanthinarasingha3989
    @jayanthinarasingha3989 วันที่ผ่านมา +2

    පුතේ ඔයාලා දෙන්නාට සහ පව්ලේ සියලු දෙනාටම ජයෙන් ජයම ලබේවා ඔයලා සියලුම දෙනා ටම බුදුසරණයි ❤❤❤❤❤

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ 3 วันที่ผ่านมา +10

    ආගමානුකූල ජීවිතයක් ගතකරන ඔබ දෙදෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි ආරක්ෂාවයි,,,,,,! සූබ අනාගතයක් වරදින්නේ නැත

  • @nayanaelikewala3886
    @nayanaelikewala3886 3 วันที่ผ่านมา +11

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පුතා දුව!♥️♥️♥️

  • @SarathLiyanage-nr6mr
    @SarathLiyanage-nr6mr 22 ชั่วโมงที่ผ่านมา +2

    පුතාලා දෙන්නටම දෙවිපිහිටයි සියලු සිතුම් පැතුම් ඉෂ්ඨවේවා පවුලේ සියලුම දෙනාමට දෙවි පිහිට ලැබේවා.

  • @champarajapakshayapa
    @champarajapakshayapa 2 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි පුතේ දුවේ .ඔයාලාගෙ අනාගතයකට සිතූපැතූ ආකාරයෙන් ස්වර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!! ❤❤

  • @rathnamaliedirisooriya4013
    @rathnamaliedirisooriya4013 2 วันที่ผ่านมา +6

    Dear Nilshi,
    So proud of you .❤❤❤❤
    You and your brother are a blessing for this planet.❤❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 วันที่ผ่านมา +7

    සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indumathisilva6645
    @indumathisilva6645 2 วันที่ผ่านมา +5

    පවුලේ .සැමටම Budusaranai දෙවියන් ආරක්ෂා කරන්න දෑතට සවි ලැබේවා ආදරෙයි හැමදාමත් ආදරෙයි

  • @peraraperara639
    @peraraperara639 2 วันที่ผ่านมา +1

    තෙරුවන් saranai දුවේ පුතේ අපේ පුන්ච් රටේ පිනට පහළ උන දරුවන් දෙදෙනෙක් හරිම සතුටුයි ඔයාලා දෙන්නා හරිම පින්වන්ත දරුවන් දෙදෙනෙක් බොහොම පින් ස්තුති පුතේ දුවේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @lsamantha1597
    @lsamantha1597 2 วันที่ผ่านมา +5

    දුවේ ඔයාට හරි යන්නමඕනේ ❤️ඔයලා හරි පිවන්ත දරුවෝ තෙරුවන්සරණයි ඔබ සැමටම

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 3 วันที่ผ่านมา +20

    මේ පස්දෙනාම සසර භවයේ එකට ඉපදී එකට හැදීවැඩෙන්න ඇති. මතුසසරේදීත් එසේවීමට වාසනාව ලැබේවායි පතමි.

  • @nilangagayashan5650
    @nilangagayashan5650 2 วันที่ผ่านมา +5

    ❤❤❤මනුස්සයෙක්ට යාලුවෙක් විදියට හම්බෙන්න ඕනේ කෙනෙක් 😇😇
    ජීවිතකාලේ වෙන්න පුලුවන් හොදම දේවල් වලින් එකක් යාලුවෙක් විදියට නිල්ශි හම්බෙන එක ❤❤

  • @kanthirandeni177
    @kanthirandeni177 2 วันที่ผ่านมา +3

    මේ දරුවෝ හරිම පින් වන්තයි.
    සිරි සද් දහම අසන්නට මේ ජීවිත කාලයේදීම ලැබේවායි අධිෂ්ඨාන කරමු.

  • @ashokamalkanthi50
    @ashokamalkanthi50 15 ชั่วโมงที่ผ่านมา

    රටට ආඩම්බර දරුවෝ දෙන්නෙක්.මාර සැහැල්ලුවක් මගේ හිතට දැනුනා.ලෙඩ්ඩුන්ට කතා කරලම ලෙඩ හොද කරන්න පුලුවන් ,දුවේ,පුතේ ඔයාලට.තෙරුවන් සරනය්

  • @jujujubi9234
    @jujujubi9234 2 วันที่ผ่านมา +4

    Oyala wage දරුවන් මෙ ලෝකයට තව තවත් බිහි වේවා !ameen.

  • @shobaherath4666
    @shobaherath4666 3 วันที่ผ่านมา +12

    පවුල ගැන පුදුමාකාර හැගීමක් ඇති වෙනවා .මෙවැනි දරුවන් ලබන්න දෙමව්පියන් කොපමණ පින් කරන්න ඇත්ද?හරිම සතුටුයි .කතන්දරයක් අහගෙන ඉන්නවා වගෙයි .

  • @AchiniUpeksha-o6g
    @AchiniUpeksha-o6g 3 ชั่วโมงที่ผ่านมา

    මම බලපු හොඳම වීඩියෝ එක!තෙරුවන් සරණයි🙏

  • @DilrukshiAngle
    @DilrukshiAngle วันที่ผ่านมา +1

    දුව ,පුතා ඔයාල දෙන්න ගැන හරිම සතුටුයි.ඔයාල නිසා තමයි මෙ රට අනාගතයෙ ලස්සන වෙන්නෙ.රට වෙනුවෙන් සේවය කරන්න ගත්ත තිරණයට ගරැ කරනව පුතේ.ඔයාලගෙ පවුලටම බුදු සරණයි.

  • @DevikaLiyanage-jp9wn
    @DevikaLiyanage-jp9wn 2 วันที่ผ่านมา +3

    I like the way you think & act. Our country needs children like you. Your feelings & practical life is quite similar to mine.
    Wish you all the best!

  • @champaambuldeniya3109
    @champaambuldeniya3109 2 วันที่ผ่านมา +3

    පුතා දුව ඔයා ලට තෙරුවන්සරණයි ❤

  • @kumuduperera8351
    @kumuduperera8351 2 วันที่ผ่านมา +3

    ඔයාල පුතේ දෙමාපිය දෙදෙනාට වගේම තමන්ගේ රටට රටේ ජනයාට ආදරේ ඇති උතුම් දරුවෝ.අද රටේ සමහර දරුවෝ වයසට යමින් ඉන්න දෙමාපියෝ තනි කරල මේ රටේ ඉදල දෙයක් කරගන්න බෑ කියල මතේක බැහැල රට යනො. එහෙම නැත්නම් සමහර දෙමාපියෝ දරුවන්ව කැමැත්තෙන්ම යවනවා.මේ රටේ ඉදල වැඩක් නැතය කියල.
    ඇත්තටම ඔයාල රටේ සම්පත් පුතේ.මගේ හදවතින්ම මගේ ප්‍රනාමය ඔබලාට.තෙරුවන් සරනණයි .

  • @NimaliKusum
    @NimaliKusum 2 วันที่ผ่านมา +3

    අමිමට තාත්තට සලකන දරුවට කිසිදා නැත වරදින්නේ දේවියන් ඔබලා රැකදේවා,❤ ❤

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 วันที่ผ่านมา +1

    හරිම ආදරණීය දරුවන් දෙදෙනෙක් බුදුසරණයි දෙවිපිහිටයි!!!

  • @Dahamijayawardana
    @Dahamijayawardana 18 ชั่วโมงที่ผ่านมา +1

    නිර්වානාව බෝදය සාක්ශාත් වේවා. කල්‍යාණ මිත්‍රවරුනී ❤🙏

  • @iromipriyangika9889
    @iromipriyangika9889 วันที่ผ่านมา +2

    අනේ ආසයි ඒ පවුලම කතා කරනවා දකින්න ❤

  • @shamiladharmadasa8609
    @shamiladharmadasa8609 วันที่ผ่านมา +1

    මම හිතන්නෙ ඔයාලත් මහමෙව්නාවට සම්බන්ධ අය කියලා හිතෙනවා කතාවෙන්..අපිත් ගොඩක් පින් කරගත්තේ කොරෝනා කාලේ අක්කෙ..ඒ කාලෙට වඩා දැන් බිසී ලයිෆ් එකත් එක්ක අපි පිරිහිලා..අයෙත් ඒ විදියට ඉන්න ට්‍රයි කරමු

  • @ChanikaFernando-j8h
    @ChanikaFernando-j8h ชั่วโมงที่ผ่านมา

    Ane aderaniya daruwo,me kathabahen apitath godak dewal ganna labuna. Obe aderaniya wadan than inna Asa hethuna, oba dennage balaporoththu siyallama ister wewa,god bless ❤❤

  • @PushpaLatha-pc7bd
    @PushpaLatha-pc7bd 2 วันที่ผ่านมา +2

    Niwhan awaboda wethwa
    Oyala dennata
    Sadu sadu sadu 🙏

  • @SamanthiRajapaksha-p4k
    @SamanthiRajapaksha-p4k 3 วันที่ผ่านมา +8

    බුදුසරණයි ඔයාලා දෙන්නටම...

  • @sisiralatha5763
    @sisiralatha5763 15 ชั่วโมงที่ผ่านมา

    Budu saranai puthe oyala dennata. Api Hamotama oyala denna loku Adambarayak .❤❤❤

  • @dulararashmika1619
    @dulararashmika1619 3 วันที่ผ่านมา +4

    ආඩම්බරයි නංගි❤️
    දෙන්නා ගැනම

  • @chamaridissanayake3060
    @chamaridissanayake3060 3 วันที่ผ่านมา +5

    ❤❤❤ Lovely Children and parents 😍🙏

  • @kanthir380
    @kanthir380 3 วันที่ผ่านมา +7

    සුබ අනාගතයක් දෙන්නටම බුදුසරණයි

  • @ajanthabandara8078
    @ajanthabandara8078 วันที่ผ่านมา +1

    Theruwan Saranai. Dalada samiduge pihita Arakshawa Labewa Daruwo dennatama. Mage sitha niuna puthe. Wasanawantha anagathayak obala hamotama.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni 2 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි පුතේ දුවේ .❤️❤️❤️

  • @vensumanadhamma
    @vensumanadhamma วันที่ผ่านมา +1

    Theruwansaranai...! Pinwath Duwe...pinwath Puthe...harima sathutui, godak pinwantha daru denna...ta hadawathinma asheerwada karanawa...seth pathanawa...Theruwansaranai..!

  • @SamindaPerera-ek1py
    @SamindaPerera-ek1py 10 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි දෙන්නට හොද දෙමුපියෝ ඔයාලා හරි වාසනාවන්ත ළමයි

  • @SanjanaLiyanage-r8f
    @SanjanaLiyanage-r8f 8 ชั่วโมงที่ผ่านมา

    Nikmt baluwe..eth iwr wenknm baluwa..harima pudumai..mage hithath kohedo giya wagee..oya dennt wagema mulu pawltm suba pathnw❤❤

  • @sasankadananjani
    @sasankadananjani 3 วันที่ผ่านมา +4

    So proud of u nilshi and dinum malli ❤

  • @BandaranaikeHettibandara
    @BandaranaikeHettibandara 4 ชั่วโมงที่ผ่านมา

    Budusaranai❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 2 วันที่ผ่านมา +2

    Raththaran duwe puthe oyalata dalada samiduge pihitai,waradina ekak nehe petawu ne oyalata jeewithe kawadawathma❤❤❤❤❤❤❤

  • @The_traveller1885
    @The_traveller1885 2 วันที่ผ่านมา +1

    ජයම වේවා ! බුදුසරණයි පුතාලට..

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 2 วันที่ผ่านมา

    Harima lassana jivitha
    God bless you ❤❤❤❤❤

  • @prasadirathnayake6380
    @prasadirathnayake6380 2 วันที่ผ่านมา +1

    Aneee wasanawan.. mewan sahodarayo labanna jaathi jaathith wasanawan..
    Mamanam pin. Karala nehe.. Anee deviyane.. mewan daruwan... sahodarayan tawa tawa pahala wewa❤🎉

  • @buhunilivinya
    @buhunilivinya 3 วันที่ผ่านมา +3

    Good luck malli and akka!✨🍀🍃

  • @Kumariisrael595
    @Kumariisrael595 2 วันที่ผ่านมา +2

    මගේ ඇස් දෙකට කඳුලු ආවා පුතේ තෙරුවන් සරණයි ..❤❤❤

  • @yasithanjana7700
    @yasithanjana7700 3 วันที่ผ่านมา +3

    බුදුසරණයි දුව ❤

  • @anurajayantha2646
    @anurajayantha2646 3 วันที่ผ่านมา +3

    ඔබ .දෙදෙනා ටම.බුදු සරණයි

  • @sewwandikatugaha3372
    @sewwandikatugaha3372 21 ชั่วโมงที่ผ่านมา

    Budusaranai 🎉

  • @indrajayasinghe7507
    @indrajayasinghe7507 3 วันที่ผ่านมา +4

    Budusaranai for both of them

  • @luckyworld4
    @luckyworld4 3 วันที่ผ่านมา +3

    ඇත්තටම හොද හිත් ❤❤❤

  • @devpurapushparanie193
    @devpurapushparanie193 2 วันที่ผ่านมา +2

    දුවේ සැප දුක තියෙන්නේ, භාහිර ලෝකය තුල නොවයි. මානසික සංකල්පයක් තමයි සැප දුක කියන්නේ. ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි !

  • @Thekumari-t1s
    @Thekumari-t1s 3 วันที่ผ่านมา +3

    සුබ පැතුම් ❤❤❤

  • @prasadirathnayake6380
    @prasadirathnayake6380 2 วันที่ผ่านมา +1

    Anee petiyo. Proud of you duwa....Good.luxk for your future Endeavour dear

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 2 วันที่ผ่านมา +2

    පුතේ දුවේ ඔයාලා කරපු භාවනා වැඩ සටහන මට අහන්න දකින්න පුලුවනිද

  • @champaweragoda6635
    @champaweragoda6635 3 วันที่ผ่านมา +4

    Pera Sansare pin Kala daruwan.Mewan daruwan Melowata behikala Demawpiyanta Nidukin kalgewa Magapala shakshath Wewa.🙏🙏🙏💐❤️Theruwan Sarani.🙏🙏🙏💐❤️

  • @obhasheealuthge9428
    @obhasheealuthge9428 3 วันที่ผ่านมา +8

    චූටි අක්කා & දිනූ මල්ලි..❤🎉

  • @AliAli-h9g8z
    @AliAli-h9g8z วันที่ผ่านมา

    දරැවො දෙන්නටම බුදු සරයි අ⁣පේ අනාගත පරපුර ❤

  • @chulapriyanagani698
    @chulapriyanagani698 2 วันที่ผ่านมา +2

    Budusaranai puthe.

  • @xage7064
    @xage7064 19 ชั่วโมงที่ผ่านมา +1

    Ratak watina duwe putae oyala
    Loku mahat kala ae demaupiyo
    Dennatat bohoma istuti ha pin
    Ratata dayata wada dai daru daennaek dayada kalata oyala 5 denatama samma sam budu piyanan wahansegi Pihitaraksawaen seyaluma wada katayutu niseyakara karaganna awase saktiya dahiriya nowaduwa labaewa 🙏🙏🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @RanjaniMayadunnage
    @RanjaniMayadunnage วันที่ผ่านมา +1

    BuduSaranai !!!!duwe ,puthe ,🎉🎉🎉

  • @wasantharathmalgoda1011
    @wasantharathmalgoda1011 21 ชั่วโมงที่ผ่านมา

    Harima sathitui puthe oyala denna gana. Budusaranai puthe oyalata!"

  • @SozanaTg
    @SozanaTg 2 วันที่ผ่านมา +1

    Seyalu bala poroththu esta wawa apa dosthara nonata saha mahaththyata theruvan saranai ma sahodara badema mona tharam wasana vantha hmuvemakda mavaga akka malle kenek vannama sasara kala pena mahimaya

  • @luckyworld4
    @luckyworld4 3 วันที่ผ่านมา +6

    ගැනු ලමයා හිතන විඳිය ❤❤❤

  • @champazoysa4349
    @champazoysa4349 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤️

  • @preethieapasingha452
    @preethieapasingha452 2 วันที่ผ่านมา

    Teruwan saranai, Godak pinwantai ❤❤

  • @aw4402
    @aw4402 วันที่ผ่านมา

    Supiriiiiiiiii

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 2 วันที่ผ่านมา +1

    සැමදා ජය සතුට

  • @kalyanidamayanthi5782
    @kalyanidamayanthi5782 3 วันที่ผ่านมา +4

    Budu saranai ❤

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h 16 ชั่วโมงที่ผ่านมา

    ළමා ලෝකයටම ආදර්ශයක්
    දරුවනේ ඔයාල දෙන්නා

  • @gangaalmeda8608
    @gangaalmeda8608 3 วันที่ผ่านมา +1

    Congratulations 👏 ❤

  • @madusankakurera1218
    @madusankakurera1218 2 วันที่ผ่านมา +1

    දරුවො දෙන්නම ඉදිරියටම යන්න ඕනේ ❤️‍🩹❤️‍🩹❤️‍🩹👍👍👍

  • @Nadeeruwan
    @Nadeeruwan วันที่ผ่านมา

    Theruwan saranai dennatama

  • @lalindunuwan320
    @lalindunuwan320 2 วันที่ผ่านมา

    awesome

  • @prasadirathnayake6380
    @prasadirathnayake6380 2 วันที่ผ่านมา +1

    Love you both ❤❤🎉🎉

  • @3M_Motivation_
    @3M_Motivation_ 3 วันที่ผ่านมา +2

    ❤️❤️❤️

  • @sepaliheli9361
    @sepaliheli9361 วันที่ผ่านมา

    Me daruwanta jayenjayama wewa 🙏🙏🙏🙏

  • @indumathisilva6645
    @indumathisilva6645 2 วันที่ผ่านมา +2

    Puta .දුව ඔබගේ අනාගතය Sartaka wewa budusaranai deergau wewa .හොඳ දරුවන් රටට සම්පත් aka ආදරෙයි හැමදාමත් ආදරෙයි

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 วันที่ผ่านมา

    Me daruwan dennawa adarsewa ganna . Puluwan anit daruwanta hiri parak ❤❤❤❤❤

  • @nimalinadeeka8357
    @nimalinadeeka8357 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤ane ea satuta budu saranai mage putala dennata

  • @rupawathiebalasuriya3155
    @rupawathiebalasuriya3155 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @Itsme-vl7ob
    @Itsme-vl7ob 2 วันที่ผ่านมา

    And mat oyawa hondta mathaka thibba lamek oya thissa sirge class aawa nedaaa.. mage eha paththe idagena idala thiynwaa Oyaa godk welawataa... Hari honda lamek unanduwen wada karapu.. Hari sathutuyi mehma dakiddi❤