ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම හරිම ආස කවියෙක් තමයි ඉලක්ෂ කියන්නේ. අඩෝ ටෙලි නාට්‍යටත් ඔබගේ කවි ආලෝකයක් ගෙනාවා. සුභ පතනවා තව තවත් හිතට දැනෙන කවි ලියන්න. ඇත්තටම ඔබ ලියන්නේ කවි නෙවෙයි ජිවිතේ. ♥️
ඔබ රලු නිල ඇඳුම ඇඳි ලස්සනම කවියෙක්.......සොඳුරු සන්වේදී මිනිසෙක්.............අපූරු සිතිවිලි ඇත්තෙක්......
ගොඩක් සතුටුයි අයියේ අපේ ගමෙි දක්ෂතම කවියා ඔයාට තෙරුවන් සරණයි හැමදාම සතුටින් හොදින් ඉන්න.
නිහතමානී පොලිස් කව්යා...❤
සොඳුරු සහෘදයෙක්....❤❤❤
Ilaksha👍👍
මේ කවිය හැමදාම කිව්වාම තමයි මගේ දෝනි නිදියන්නේ. ඉලක්ෂ පතේ බුදුසරණයි
සුන්දර කවි සද
You are such a young talent and your poets made me so imotional.Thank you so much.May have a beautiful life!
මාර වටිනවා කවියෙක් මෙහෙම කවියෙක්
සුන්දර කවියාණෙනි ඔබට සුබ පතමි.
Great police officer. All the very best ilaksha.
Athi vishistay obe kavi.obata jaya.
Galla Opatha 💛 godaaak adambarai Ilaksha aiye
Ilas ❤️
🙏🙏🙏🙏
ආදරේ
❤️
මට මීට අවුරුදු දෙකකට විතර කලින් පත්තරේක තිබිල ඔය කොපි පොතක ලියාගෙන කවි පන්තිය හම්බුණා.ඒත් ඒකෙ කවිය ලියපු කෙනා දාලා තිබ්බෙ නෑ.මං සෑහෙන කාලයක් හෙව්වා. අද තමයි හම්බුණේ ඒ කවිය ලියපු කෙනා.💓🌸🤗
Good job broo
Ilaksha jayawardana kiyanne nuthana parapure athi dakshama kaviyak.e wagema honda vicharakayek.
ප්‍රේම කීර්තිද අල්විස් මතක් වුනා.
පුර්විකාව තවත් දක්ෂ වුනානම් @##??????
(Ado) werala laga handawa
කඩචෝරු කන සල්ලි වලින් කවි පොතක් ගන්න තරම් පෙලඹවීමක් ඇති කලේ කඩා වැටෙන තරුවක්
Kaviysth niwanak.thawa liyanna.
Police nilaaduma obata bara wedithe manda....... pute obe layeth katuwak enunada...? Kaviyakakma wewa OBE jevithya.
ඉලක්ෂ ,සොදුරු හිතැති විශිෂ්ට නිර්මාණ ශිල්පියෙක් .
චිකන් කරී බෝල්ට් ඇනයි කීවත් නුබ වැඩ කරන ඇම්බැක්කෙත් නැහැ මේ කැටයම් උබ දමන කාලය වැඩිමනත් ඇත කවි කෙත සරු කරන තව වැඩ දාම ගසපන් නුබෙ හැඩ තොරණ
Nihata manie lamayek
🙏🙏🙏

චිකන් කරී බෝල්ට් ඇනයි කීවත් නුබ වැඩ කරන
ඇම්බැක්කෙත් නැහැ මේ කැටයම් උබ දමන
කාලය වැඩිමනත් ඇත කවි කෙත සරු කරන
තව වැඩ දාම ගසපන් නුබෙ හැඩ තොරණ
Nihata manie lamayek
සුන්දර කවි සද
🙏🙏🙏