Suzuki Bandit 400 (GSF400) full review in Sinhala | Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 27 ธ.ค. 2024
- Very Beautiful & Very Powerful Bike
Max power = 59Hp
Top speed = 220kmph
Fuel Consumption 1 Liter to 30/32Km
ඇත්තටම බැන්ඩිට් 400 කියන්නෙ සුපිරිම බයික් එකක් බැන්ඩිට් 250 එකට සාපේක්ෂව ගොඩක් දියුණු power full බයික් එකක්. ඉතින් අනිවර්යෙන් video එක බැලුවා නම් වීඩියෝ එක හොද නම් LIKE කරන්න. Video එක ගැන තියෙන අදහස පහලින් අනිවාර්යෙන් Comment කරන්න. Video එක තව කාට හරි බලන්න වටිනවා නම් අනිවාර්යයෙන් Share කරන්න. සුභ අනාගතයක් හැමෝටම ! හැම කොල්ලෙක්ගෙම හැම කෙල්ලෙක්ගෙම බයික් හීන හැබෑ වෙන්න ඕන......!
ගොඩාක් ස්තූතියි අයියේ බයික් එක review කරන්න ලබා දුන්නට
Owner: Ruwan Madushanka / ruwan.madushanka.9250
Suzuki Bandit 250 (GSF250) full review in Sinhala
• Suzuki Bandit 250 (GSF...
Bandit Riders club Sri Lanka -
/ 30388. .
Bandit Doctor
Asanka Sampath-
/ 30388. .
Bandit Parts
Asanka Sampath-
/ 30388. .
N K Motors Ja Ela-
/ nkmotors.jaela
Niduka Kavishan-
/ niduka.kavishan
Bndit problem
Dilan Shone-
/ 30388. .
Ozitha Nirmal JS-
/ 30388. .
Bandit 400 Top speed
Gsf400 top speed
Gsf400 review
Bandit 400 Ride
Gsf400 Ride
#bandit #400cc #suzuki #gsf400 #gsf #bandits #bandit400cc #slpasiya #Sl_pasiya #srilanka #bikeboy
මම 2009 බෙන්ඩිට් එක ගත්තෙ රැ:- ලක්ෂ 1.40 ට. එවන්න නම් යකෙක් තමා. ආසම බයික් එකක් තමයි...❤️
@IRON WORLD ඒක බයික් එකේ condition අනුව වෙනස් වෙනවා. අනික මං ගාව තිබ්බෙ 250cc බයික් එකක්. මගේ එකේ ලීටරේට 28 km වැඩ කරේ. මගෙ යාලුවෙක්ගෙ එකක් තිබ්බා. ඒකෙ කරේ 15යි.
🥰
Ado uba 9 wasaredida gaththe bn😢
බැන්ඩිට් එකට ආසාව ඇති කරේ කඩවත් අසංක අයියම තමා❤️
❤️🔥
ඉස්සරහාට ඩිස් දෙක එන බෙන්ඩිට් එක ලස්සනයි.. ඒ වගේම හොඳයි..
Gammk 🥰
Video එක එනකම් බලාගෙන හිටියේ 📹😍
🥰
පට්ට තවත් ඔය වගේ විඩියො කරන්න ❤❤❤
❤️
Hornet 250 ekata wada meke sadde thiyeda 🤔
Can eka anuwa oka wadi
මුල්ම කමෙන්ට් එක මගෙන්
🥰
Original enne cut handle d normal handle d ?
Dekama enawa
අසංක අයියගෙන් ගත්තා කියන්නෙ ආයෙ කතා දෙකක් නැ ටොප් බඩු ❤️🇱🇰
❤️
අඩේ මොරගාහේනෙ නේද mage ekath lagadima me chanal eke. Balapoththu wanna ❤
Oyage mokakda ane kauda me danna kenekda 🥲❤️❤️❤️
Wrs කෑන් එක ඔයිට වඩා ලස්සන සවුන්ඩ් තියේ🥺
Ou brother
Asama කෑන් එක🖤
@@slpasiya, me brand bike aka keeyak wenawada
4.50. 6.50 wage
@@slpasiya , bro honda magna, yamaha TW, yamaha serrow , honda Xr, pulsar ns 200, djabel trail, suzuki bandit , honda XLR , Pulsar Rs 200, Honda VTR , FZ 250 , Yamaha TTR, මෙතනින් market තියෙන option හොඳම bike එක මොකක්ද , ගනන් අඩුම bike එකත් පොඩ්ඩක් කියන්න.
Bro Bandit 400 VC genath vid ekak karmuko
Karamu brother
Ela jayan jaya bokka
🥰 adarei 🥰
සුපිරී අයියේ...❤
❤️
අයියේ wrx 250 ත් දෙන්නකෝ ගොඩක් පින්
Dunna yakow
@@closer99 කෝ
@@oshan.bikes.. muge play list ekee thibba bn
Dila thiyenne brother 🥰
සුයිරි යක් තමා....❤️👍
💖
250cc spare parts set wenawada 400cc ekata?
Samahara ewa set wenawa
Patta❤❤❤
💗
අනෙ අයියෙ yamaha ttr250 bike එක ගැන වීඩියෝ එකක් දෙන්නකො 🙏🙏😢😢
Dennm brother 🥰
Bendit 250 nemed bn 400d tynne 😢
Dekama thawath thiye
Japan baik valata pinas dena tanak dannawada
Ududumbara kiyala finans ekak thibba
Wr 125 x bike eke review ekk on❤️❤️❤️
Dennm ❤️
Wr 250 R review එකක් ඕනි 🖤
අනිවා ඕනි
Dennm 🥰
Machara kal bike ekk gana ahala thibba athatama ma bike ekk mara watinwa maka ma price ekktath mara watinawa. Athata danm asi ma bike ekk ganna mokoda honet ekk waga super bike ekk makath, podk wadi wisthara danaganna ara kadawath kiwwa ayyaga wisthara tikk dannko
Fb eke Asanka Sampath kiyala serch karanna
Hornet ekta wda hodyi hornet look ek withry 🥲
පාරෙ normal පදින්න පුලුවන්ද police අවුල් නැද්ද 400cc එකට
Lokuwata aulak na case ekak naththemath na brother 🥲
@slpasiya Case ekak kiyanne monawada karann puluwan police yata bro?
bendit s ekei v ekei wenaskam pahadili karala dennako
Dennm brother ❤️
2024 kiyak wage wenwd
2024 awe na
Oya bandit 400 S ekkda
Ou brother 🥰
S version eka me venakal gahanawad
Na brother 🥰
Honda xl250s ake video akak one
Dennm ❤️
250 ta pick up wenna wela yanawa 400 eka ehema ne
❤️
ආසම එකක්
මගෙත් තිබ්බා
UA-8515 - සුපිරියක් තමයි
❤️❤️❤️
Man eka ganna hdnne lagdim 🥺❤
Ledaa dwnne nadda?
Na kisi aulak na 😌
@@slpasiya sirane? Ehenam mn ekakk gannawa🙂🙂
Banditt kale Honda broos 400 man laga thiyenawa
Wow 😌❤️🥲
😍
අසන්ක අය්යාගෙ බයික් හොද නැ කියනවා එක ඇත්තද ☹️
🚫⚠
Mata asanka aiyage bike 4k pawichchi karana aya hambuna ekkenek wath waradak kiuwe na ❤️
Bandit 400v eka thama නිශ්පාදනය කරනවද
Na සහෝදරයා ❤️
Yamaha rz 125 Ak review Ak danne puluvan da
Dennm 😍
Jade ekada hoda oya bike ekada hoda ❤️
Dekama supiri
Asanka aiyaw contac krganne komda
Fb ❤️
Hoda wrx ekak ganna thanak kiyanna bro 😎
Harsha bike
මේකටත් 250 වගේ ඔකටේන් 95 ගහන්න ඕනෙද 🤔
O eunata lankawe gahanne 92
Meke price kiyad kauru hari kiyannako
5-7
ඇයි අයියේ Bendit මෙච්චර ගණන් අඩු 🤔
Parts adui
Cd 125 twin eke ekak one
Dennm bokka ☺️
ඕකට 180 සයිස් ටයර් දාන්න බැයිද පිටිපස්ස රෝදෙට
Wadinawa mathaka widiyata 170 puluwanda koheda
Aiye service walata kiyak yanwa da auruddata
Km ganata wenas wenne 🥰
2024 දී කීයක් වගේ වෙනවද
6
supiriyak thma
❤️
බැන්ඩිටි යකා
🥰
Oya ge jade bike eka sell කරන්නේ නැහැ da
Na brother eka mage neme
Jade 250 gan diyan marala gana riv Karan nthuw
Dila thiyenne 🥺❤️
Vtr 250 gemu malli supiriyak
Genawa 😍
Kawasaki balius eka ganath krmu😊
Karano ❤️
Price kiyada
5-7
Aay ithim cheese thama BCN 🧀❤️
🥰
Bandit 400 vc එකත් අනිවාරෙන් ඔනේ
Dennm bokka 🥰
Masa kiyakt sarykd service krna ona
Kn ganen ganata 3000k wage
Bendit 600 riviwe karann berid
Karannm ❤️🔥
400 ride karanna pulwanda lankawe?
පුලුවන් original 400 register නැත්නම් තමා අවුල
Original can akee sade thmi hoda... mage first bike aka dunee 100000 ta 😂😂😂😂
🥲❤️
Mata laksha 6 ta bendit ekak set karala diyanko puluwannam😂
අපෝ පුළුවන් brother 🥰
Mn laga thina 400cc vc ekak
Maru ❤️
Bandit asanka thamaa hodatama hadanne😅
🥰
ape game yakku thama ithin
♥️
😍❤️
🥰
Superbbbbbbb❤
🥰
👍
🥰
Oka kiyak waged 250 ekai 400 cx
6 painawa
Bendit walai plug awl yanawa neda
Na brother ❤️
❤
❤️
😅බෙන්ඩිට් කවද්ද බන් ලක්ෂ 6 උනෙ 3 ක් වත් වටින් නෑ මාරාල
😂❤️
Hoda bike 1k hoyan padala balanna bro
Uba pedala ne gobbaya den gihin gana balapn
🥺❤️
❤️
3❤️🔥
🥰
Meka denawada
Na brother ❤️
Sper part Nhnnee owt
Thiyenawa asanka sampath gawa
මෙ බයික් එක හොයාගන්න අඩුයි නෙද
Na brother thiye aualk na
Laksha 6k ta me pariwahalu Ganda one e.😂😂😂
❤️
අසන්ක අයියගෙ නම්බර් එක දෙන්න කො
Fb account eke thiyenawa account link eka description eke thiyenawa
bandit kiyanne yakek eccarai
Gammk 🥰
Oka registered bike ekkd 😊
Ow ❤
Ou brother
🥺😋🥵
❤️
කියද බන්
5kata vithara ganna puluwan brother
Ko bn vtr
Dala thiyenne brother ❤️
දවස් 5 බලන් හිටියා වීඩීයෝ එක දානකම් 😒
🥰
අපෙ ගමෙ කොල්ලො දෙන්නෙක් ගෙනල්ලා ඔකක් හැමදාම තල්ලු කරනවා දෙන්නම පැදන් ගිය දවසක්නම් දැක්කෙ නෑ
🥲🥰
හරියට හදා ගන්න ඕනි...😌 ලෙඩ දෙන්නෑ ලේසියකට 😎
Bandit bike ekak hoyala dennako aiye😪 contact numb ekk hri dennako👍🏽
0758651647
Aiye whatsapp numbr ekk denna ko
0758651647
👍
🥰