We Lived In A Campervan - Full Tour | Yash and Hass Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
    👇 Last video:
    Sri Lankan Style Fish Rolls recipe හදමු | Cooking with Yash and Hass - Episode 12
    🔗 • Sri Lankan Style Fish ...
    Subscribe to Hasitha's Gaming Channel - @GamingHassa
    🔗 / @gaminghassa
    Be sure to turn on notifications to be the first to watch our latest videos.
    Try My Sister's Sweet Treats
    • Facebook: / sugarbyru
    • Instagram: ...
    ♡Follow us on Social Media♡
    Facebook: / yashandhass
    Instagram: www.instagram....
    Instagram: www.instagram....
    Tik Tok : www.tiktok.com...
    CONTACT US ON
    📧 yashandhass@gmail.com
    Sri Lankan Style Fish Rolls recipe හදමු | Cooking with Yash and Hass - Episode 12
    🔗 • Sri Lankan Style Fish ...
    Eating Only One Colour Food for 24 Hours | Challanage - Yash and Hass
    🔗 • Eating Only One Colour...
    Eating ONLY IKEA Food for 24 hours | Challenge - Yash and Hass
    🔗 • Eating ONLY IKEA Food ...
    Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple + giveaway winners
    🔗 • Q&A | Answering your q...
    #caravanlife #dayinthelife #caravan

ความคิดเห็น • 1.3K

  • @YashandHass
    @YashandHass  ปีที่แล้ว +816

    Hey guys, Giveaway announcement එක next video එකෙන් කියනවා, ගොඩක් ආදරෙයි අපෙ පුන්ච් පව්ලට 🫂 weekend එක enjoy කරලා fun එකෙන් ඉන්න ❤️

  • @HiruNDinu
    @HiruNDinu ปีที่แล้ว +30

    අපි dennath ඔයාලා වගේ ගොඩක් winoden හිටියා.සල්ලි කියලා nohitha අපේ ජීවිතේ uparima සතුට අපි winda.👩‍❤️‍👨eth දැන් mage hubby asaneepen.😢අපිට ආයේ kawada අපිට e ජීවිතේ ගෙවන්න labeida කියලා දන්නේ නැ.eth පුළුවන් තරම් eyawa සතුටින් තියන්න මම uthsaha කරනවා.මගේ hubby ට ඉක්මන් suwaya ප්‍රාර්ථනා කරන්න යාලුවනේ🙏🙏.ජය වේවා.yash n hass hamadama සතුටින් ඉන්න.💖💖💖

    • @Youknowwho910
      @Youknowwho910 5 หลายเดือนก่อน +1

      I hope he's healthy again and yall are living a happy life!

    • @ThilakshiShelomi
      @ThilakshiShelomi 3 หลายเดือนก่อน +1

      ඉක්මනින් සුවය ලැබේවා...❤️ ජේසු පිහිටයි...❤️

    • @WasanthiKumari-q3d
      @WasanthiKumari-q3d 15 วันที่ผ่านมา

      😔😔😔

    • @Rush_821
      @Rush_821 12 วันที่ผ่านมา

      ❤❤

  • @darmadasa2662
    @darmadasa2662 ปีที่แล้ว +323

    දැක්කත් ඇති හිතපිරෙනවා
    ලගින් ගියත් හිත පිරෙනවා
    හිනා උනත් හිත පිරෙනවා yash&hasaa❤❤❤❤❤

    • @Acgtyj
      @Acgtyj ปีที่แล้ว +5

      ඒක මරු❤😅😅

    • @Pubu_Dil_2003
      @Pubu_Dil_2003 ปีที่แล้ว +3

      Meyalawa joke ekt gnn epa 😂

    • @GihaRathmalgoda
      @GihaRathmalgoda ปีที่แล้ว +1

      Galapenawa❤😂

  • @TharushiKavindya-vh7id
    @TharushiKavindya-vh7id ปีที่แล้ว +62

    ඔයාලනම් තනිකරම පිස්සුවක්...😅
    මිනිස්සුන්ව එක තප්පරේකට හරි හිනස්සවනවා කියන්නෙම ලොකු පිනක්...
    ඒක ඇති ඔයාලට මැරෙනකන්ම...✨
    හැමදාම ආදරෙන් ඉන්න අපේ පිස්සු Couple එක...😍
    Love you Yash & Hass...❤

  • @randul7946
    @randul7946 ปีที่แล้ว +92

    හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක්වූවෝ🥺❤ one of the most beautiful couple I have ever seen❤

    • @SUDUDONI4
      @SUDUDONI4 4 หลายเดือนก่อน +1

      මේ song එකේ එක කතාවක් තියෙනවා 🥺

  • @yumethdewapura1109
    @yumethdewapura1109 ปีที่แล้ว +287

    Yo yoooo......, After School Term Test's End & Yass & Hass Video Is Satisfaction 😌😩❤❤

  • @rukzha
    @rukzha ปีที่แล้ว +26

    මොන ප්‍රශ්නයක හිටියත් ඔයාලා දෙන්නව දැක්කම මාර සතුටුයි..ගොඩක් ගොඩක් ගොඩක් ආදරේ යශ් පැංචි, හසි මොටෝ ❤️❤️

  • @bhagya753
    @bhagya753 ปีที่แล้ว +17

    ඇත්තටම ගොඩක් ප්‍රශ්න මැද ජීවිතේ කොහොම හරි ගෙවනවා.ඒ අතරින් මූණට හීනාවක් ගේන ඔයාලා දෙන්නට ගොඩක් ස්තූතියි❤🥺
    God bless you! Hash & yash 🙏💓

    • @Sadyyy288
      @Sadyyy288 ปีที่แล้ว +1

      Anee 🥺

  • @bingunisandanima_2230
    @bingunisandanima_2230 ปีที่แล้ว +41

    දැක්කත් ඇති හිත පිරෙනව හිනා උනත් හිත පිරෙනව😂🙈❤️
    ඇත්තටම මාර සතුටුයි අක්කා අයියා.. ඔයාල ඔහොම සතුටින් ඉන්නව දැක්කම හිතෙනවා සමහර මිනිස්සු කොච්චර ලස්සනට ජීවිතේ විදිනවද කියල 💗 මොන තරම් ලොකු stress එකක හිටියත් ඔයාලව දැක්ක ගමන් ලොකු නිදහසක් දැනෙනවා😚💗 හැමදාම ඔය වගේම සතුටින් හිනාවෙලා ඉන්න දෙන්නම🌍❤️ ආ හසි අයියාගේ coffee එක හදන්න කියල දෙන්න අනේ හැම වීඩියෝ එකේම මගේ coffee එක රහයි කියනවනේ.. අපිටත් taste කරල බලන්න කියල දෙන්න හුම්😒 love u guys 💗

  • @s.w.atthanayaka3248
    @s.w.atthanayaka3248 ปีที่แล้ว +5

    1:55 යශ් ඒ කියන විදියට මන් මාරම ආසයි 🤭 ඔය දෙන්නා හැමවෙලේම මූනට හිනාවක් ගේනව ඕනම ප්‍රශ්නයක් අමතක කර්ලා හිනා වෙලා බලන්න පුලුවන් love you so much guys 💥🥺❤️

  • @shensilva738
    @shensilva738 ปีที่แล้ว +4

    ඇත්තටම හැම වීඩියෝ එකක්ම Skip නොකර බලපු එකම Channel එක 😘 . එහෙම නේදෝ 😎👌
    " Best Channel " 🤩💞

  • @elinaadhikari7448
    @elinaadhikari7448 ปีที่แล้ว +18

    ඔයාලගේ වීඩියෝ බලද්දී අපිත් ඕස්ට්‍රේලියා ගිහින් වගේ කියලා දැනෙනවා...❤❤

  • @sachiniwarnasooriya3583
    @sachiniwarnasooriya3583 ปีที่แล้ว +8

    මේ වගේ life එකක් හැමෝටම ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤

  • @HeshanNavinga90
    @HeshanNavinga90 ปีที่แล้ว +10

    vlog එකක් බලපු ගමන් මාරම සතුටක් තියෙන්නෙ.අයියගෙයි අක්කිගෙයි ආතල් නම් මරු...❤ආදරෙයි දෙන්නටම ගොඩක්..💖🤗

  • @sachinikavindya9386
    @sachinikavindya9386 ปีที่แล้ว +8

    ඒ view එක මරු❤❤❤ අනේ හොදටම හිනා වෙලා බඩත් රිදෙනවා ❤❤❤ අපිට හිනාවක් ගේනවට Thank you very very very much akki and aiya❤❤❤

  • @sakuhemamali5573
    @sakuhemamali5573 ปีที่แล้ว +16

    අපි ජිවත් වෙන්නෙ පොඩි කාලයයි.. ඉතින් ඒ කාලය තුල fun එකේ ඉන්න ඕනි... අන්තිමට ඉතුරු වෙන්නෙ ඒ මතක විතරයි.. අපිත් summer එකේ කැම්පින් යනවා මුහුදු යනවා.... ඇත්තටම ඔයාලා දෙන්නා ඉන්න විදිය මරු.... ෆුල් ආතල් එකේ ඉන්නේ ජිවිතේ බිසී උනත්.... Good luck nangi & malli 🥰🥰

  • @hansanalonindu3230
    @hansanalonindu3230 ปีที่แล้ว +40

    Exam තිබ්බත් vlog එක miss කරන්නෑ මොකද ඔයාල දෙන්නව දැක්ක ගමන් stress කොහෙ යනවද කියල හිතාගන්න බෑ.❤️🙌✨️

  • @Diladesign7526
    @Diladesign7526 ปีที่แล้ว +1

    නියමයි අක්කේ අයියේ.ඔය දෙන්න ඉන්න විදිහනම් මරු.ඔයාලගෙ වීඩියෝ එකක් කොයි වෙලේ දායිද කියල බලන් ඉන්නෙ ඒ තරම් කැමතියි ඔයාල දෙන්නට.ආදරෙයි ජය වේවා පරිස්සමෙන් ඉන්න දෙන්නම හැමදාම සතුටින් 😍😍❤🤗🥰

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 ปีที่แล้ว +23

    හරිම ආසයි දැක්කම.... පුංචි කාලේ කියවපු කැරවෑන් ගෙදර නවල් එක මතක් උනා...❤️🔥🥺

    • @Youknowwho910
      @Youknowwho910 5 หลายเดือนก่อน

      Caravan gedara lamayi❤

  • @sandithivindini9359
    @sandithivindini9359 ปีที่แล้ว +4

    මේක වෙනම ලෝකයක්
    #yashandhass ❤
    ඔය දෙන්නා කියන්නේ බලන් ඉන්න අපිට වෙනම ලෝකයක් . ඔයාලගේ ලෝකේ අපිත් ජීවත් වෙනවා .❤
    අනිවාර්යෙන් ලෝකේ ඉන්න ලස්සන couple එක ඔයාලා වෙන්න ඕනේ .😍😍
    දුකින් හිටියත් කෙනෙක්ට සතුටක් දෙන්න පුළුවන්❤
    සතුටු කෙනෙක්ට ඊට එහා සතුටක් දෙන්න පුළුවන් ❤
    Yash and hass brand එකක් 💕
    ඔය දෙන්නට බොක්කෙන්ම ආදරෙයි . ❤

  • @s_a_h_a_n
    @s_a_h_a_n ปีที่แล้ว +15

    මාර සතුටක් ආවේ video එකක් දාල කියල දැක්ක ගමන් 😗💚💛 best srilankan couple in the world 💜️🖤

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +1

    Shooooi😍ලස්සනම ලස්සනයි🤩😊😊☺️ලස්සන view එකක්😊 අපිත් enjoy Kara❤😊 ඔයාලා දෙන්නත් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත්😊❤️🤗

  • @aroshasithumini-ys7ex
    @aroshasithumini-ys7ex ปีที่แล้ว +13

    ඔයාලාගේ වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 🥺❤

  • @Princess_chathu
    @Princess_chathu ปีที่แล้ว +4

    අනේ ඔයා දෙන්නා‌ මාරම funny couple එකක් 😅 මොන ප්‍රශ්නේ තිබ්බත් ඔය දෙන්නව දැක්කාම මාරම සතුටුයි 🤗 ඉලගේ video එක එනකන් මග බලන් ඉන්නේ 😊 ආදරෙයි දෙන්නටම 💕 සතුටින් ඉන්න අයයි අක්කි දෙන්නම 💗💗

  • @namalifernando8044
    @namalifernando8044 ปีที่แล้ว +28

    ඔයාලා දෙන්නව දැක්කත් ඇති හිත පිරෙනවා❤😍part 2 එනකං ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ...❤😊

  • @GimhaniWoneesha
    @GimhaniWoneesha ปีที่แล้ว +3

    වීඩියෝ එක දානකන් ඉදලා මහ රෑ බලලා, ආයෙත් දෙවෙනි පාරටත් බලනවා කියන්නෙ ඇත්තටම පිස්සුවක්...❤❤❤❤ lovely couple

  • @trajapaksha
    @trajapaksha ปีที่แล้ว +11

    To Ysh and Hass,
    Your love and happiness are truly infectious, and it brings joy to know that watching you both brings a sense of relief and a smile to our faces. specially to me ,all you're videos make to ease my stress level ❤ 😘, thank you so much ! Your bond is something truly special, radiating warmth and positivity to all those around you.
    May your journey together be filled with endless blessings, love, and togetherness. May you continue to support and uplift one another, creating a beautiful and lasting partnership. Your love story is an inspiration, and I hope that it serves as an advantage to all those who witness it, reminding them of the power of love, unity, and unwavering commitment.
    May you always stay blessed, sharing a bond that grows stronger with each passing day. Wishing you both a lifetime of happiness, love, and cherished memories. You are a shining example of a beautiful couple, and I send much love to you both🥰❤

  • @jayanishashika7116
    @jayanishashika7116 ปีที่แล้ว +1

    වීඩියෝ දානකල් ආසවෙන් බලන් ඉන්න එකම චැනල් එක🌝 yass & hass😘 adrei sathutin parissamn inna hemdma

  • @dkfamilyarts6975
    @dkfamilyarts6975 ปีที่แล้ว +6

    අලුත් video එක එනකන් බලාගෙන හිටියේ.. කොච්චර බැලුවත් එපා නොවෙන ආදරණීය couple එක.. ❤❤❤❤

  • @sehansarajapaksha6388
    @sehansarajapaksha6388 ปีที่แล้ว +1

    මරූ ෆට්ට එලකිරි සුපිරි වීඩියෝ දානකන් බලන් ඉන්නෝ කම්මැලි කම සහමුලින්ම නැති කරන දුක සන්තාප වල් නිට්ටාවට සුව කරන ඔසුවක් ඔය ඩබල ආදරෙයි 😘😘😘😘😘 දෙන්නම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ

  • @Happyvibes1112
    @Happyvibes1112 ปีที่แล้ว +4

    කටේ එකයි බොක්කෙ එකයි නෑ.....මූණට හිනා දෙන මගේ මැජික් කපල් එක ❤️

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +1

    අනී මාරම ලස්සනයි අක්කියෝ අයියේ...😁 ලස්සනම වැඩක්.....අපිවත් එකතු කර ගත්තට තැන්ක්යු ❤❤❤❤ හැමදාම ලස්සනට සතුටෙන් නිදහසේ ඔය හිනාව එක්ක ජීවත් වෙන්න අක්කියො අයියේ.....🌍💑❤

  • @nirunipeiris
    @nirunipeiris ปีที่แล้ว +3

    ඔයාලා දිහා බලාගෙන ඉද්දි මාර නිදහසක් දැනෙන්නේ🥺❤️ වෙනම feeling එකක් තමා ඒක 🌝♥️ ආදරෙයි දෙන්නටම ❤️❤️

  • @digitaldiary5956
    @digitaldiary5956 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නා තනිකරම පිස්සුවක්.මන් දැකපු ලස්සනම ආදරණීය ජෝඩුවක්...මිනිස්සු සතුටින් තියනවාට ඔයාලාට පින්..ඔයාලාගේ එක විඩියෝ එකක් බැලුවාම හිතේ තියෙන ප්‍රශ්න පවා අමතක වෙනවා...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි ❤🎉😊

  • @Eshiiiiiiii
    @Eshiiiiiiii ปีที่แล้ว +14

    I have no words to put in a comment about the feeling I feel when I watch a video of you two. You two are so special to me. I love you both so much. The day I met Yash and Hass was the happiest day of my life 💗

  • @chathubatti7850
    @chathubatti7850 ปีที่แล้ว

    ඔය දෙන්න නම් හරිම පිස්සුසවක්...ප්‍රශ්න තියෙන මිනිස්සුන්ව හිනස්සවන ඔයාලට ගොඩාක් පිං .ආදරෙයි අක්කියෝ...🤍❋ .ummaa😍😍

  • @kumududuni8229
    @kumududuni8229 ปีที่แล้ว +3

    මාර ආදරෙයි ඔය දෙන්නට ❤❤එදා ඉදලා අද වෙනකල්ම මූනේ හිනාවක් එක්ක බලන්නෙ හැම වීඩියෝ එකක්ම👸🤴 මොන පශ්නෙ තිබුනත් ඒකත් අමතක වෙනවා ඒ තරං පට්ට අක්කි & අයියා ආදරෙන් ඉන්න පරිස්සමට ඉන්න හැමදාම වගේ හිනා වෙලා ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා Y👸H🤴

  • @nimasharathnayaka-ln7bb
    @nimasharathnayaka-ln7bb ปีที่แล้ว +1

    Ane oyalage video eka enakam balagena hitiya.. dan nam godak sathutui.. ikmanin aye oyalage video ekak enakam balagena innawa.. love you yash and hass ❤️❤️

  • @AishaMohamed-f6d
    @AishaMohamed-f6d ปีที่แล้ว +4

    Such a fun vlog!! Enjoyed it so much guys! 😍 Love how you'll managed a camping van trip too! Great teamwork ❤❤

  • @_dulakshi_rajakaruna_
    @_dulakshi_rajakaruna_ ปีที่แล้ว +1

    මම ඕස්ට්‍රේලියාවේ ඉන්නවා වගේ feeling එකක් ආවේ wowww 🥰😍 අනේ අක්කි පව් චූ බරයි කියලා කෑ ගහනවා 🥺🤭 අයියට නම් විහිලු ඉතිම් 😒🤭 ආදරෙයි අක්කි අයියා ❤️😍 හැබැයි අද වීඩියෝ එක කොට වැඩි අනේ 🥺😒❤️❤️❤️❤️❤️❤️

  • @FdoFdo-ui2xu
    @FdoFdo-ui2xu ปีที่แล้ว +7

    මට දැනගන්න ඔනේ දේන්නම චුබරට මොකද කරේ කියලා 🤣🤣👍

  • @aranividara9488
    @aranividara9488 ปีที่แล้ว +1

    Woooow superb😍 i really enjoyed this vedio and waiting for your next vedio 😘😘😘😘😘 much love aiya and akki❤❤❤❤

  • @hanahcassim5703
    @hanahcassim5703 ปีที่แล้ว +4

    Awww this video was so sweet... It was super fun watching the two of you having fun.. It makes me so happy to see you both enjoying and laughing and giggling together. I love you guys so much ❤❤

  • @thushanimadushika7558
    @thushanimadushika7558 ปีที่แล้ว +1

    Aneee oyala dennata godaaak adarei. මම ප්‍රාර්තනා කරනවා ඔයාලා දෙන්නගෙ හිනාව හැමදාම තියෙන්න කියලා...😘❤️💕. දැක්කත් සතුටුයි ඇත්තමයි.... ලංකාවට එනවනම් ඔයාල දෙන්නව meet වෙන්න ආසාවෙන් ඉන්නවා... stay happy forever...❣️❣️❣️❣️❣️

  • @chalanichandrasiri3764
    @chalanichandrasiri3764 ปีที่แล้ว +10

    කොච්චර දුකකින් හිටියත් ඔයාලගෙ වීඩියෝ එකක් දකිද්දි හිත සතුටින් පිරෙනවා🥰❤️

  • @funnyvlogs45
    @funnyvlogs45 ปีที่แล้ว +1

    මම ඔයාලගේ මේ video එක එනකම් බලාගෙන හිටියා. Incredible, hasi ayya and yash akki 🤗🤗

  • @yevindiuthara2842
    @yevindiuthara2842 ปีที่แล้ว +4

    බලන්නත් ඉස්සරල like එක දාන මන් 🤭

  • @AshiniAyesha-i8r
    @AshiniAyesha-i8r ปีที่แล้ว +1

    අනේ කොහොමද අනේ ඔය දෙන්නෙ අපිව මෙච්චර සතුටු කරන්නෙ .පුදුම මැජික් එකක් ඔය දෙන්න නම් අලුත් වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නෙ දැන් නම් ඔය දෙන්නා පිස්සුවක් වෙලා ඉවරයි ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DrakMoon06
    @DrakMoon06 ปีที่แล้ว +3

    You two are a great couple. Someone should have someone to love like you. You two are very lucky. One of my favorite couples.. I wish them to be happy like this every day🥺😩❤️

  • @maduwidanage3538
    @maduwidanage3538 ปีที่แล้ว +1

    අනේ දෙයියනේ පැයක විතර වීඩියෝ එකක් දන්නකෝ...අඩු ගානේ පැය බාගයක්වත් 😢..lvu ❤🎉

  • @udaperera2034
    @udaperera2034 ปีที่แล้ว +4

    This vlog is really like a little novel❤
    Love u guys😍😍😍❤

  • @Shasika_Nuwan
    @Shasika_Nuwan ปีที่แล้ว +1

    මරු කපල් එක හැබැයි ♥️😘 ආසම දෙන්නෙක් ඔයාලගෙ වීඩියෝ බලලා ඔය වගේ ගොන් ආතල් මාත් ගන්නවා දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අයියා අක්කා ♥️😘

  • @vihangahettiarachchige3828
    @vihangahettiarachchige3828 ปีที่แล้ว +6

    Hey yaluwane ada mage 1 coment eka ❤😂 ye ye🎉

  • @senusenu3663
    @senusenu3663 ปีที่แล้ว

    Adreyi akki aiyh😍😘hamdmthn sthutin adren inna labenna kiyla partha karnw... hamdm videos blanw denge harim lassani 😍

  • @jeonseulki
    @jeonseulki ปีที่แล้ว +2

    අයියා අක්කව මාර විදිහට surprise කරන්නෙ..😃
    ඒවයින් අක්ක වගේම අපිත් surprise වෙනවා..😄
    ඔයාලත් එක්ක ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නෑ..😘
    ආදරෙයි දෙන්නටම❤

  • @Dinithi792
    @Dinithi792 ปีที่แล้ว +2

    ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම අඩු ගානෙ පස්පාරක්වත් බලලා ඇති මම.සමහර ඒවා 10පාරකටත් වැඩිය බලලා ඇති.ඔය දෙන්නනම් තනිකර පිස්සුවක් 🥺❤

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +2

    හැමදාම වගේ ලස්සන video එකක් guys ❤️❤️❤️
    ඉක්මනින්ම මේ caravan experience එක ගන්නවා 🤗😍🤗

  • @Kiushi152
    @Kiushi152 ปีที่แล้ว +2

    මොන ප්‍රශ්නයක් ආවාත් මේ දෙන්නාගේ video එකක් දැක්කාම ප්‍රශ්නත් අමතක වේලා යනවා😂❤love you yashandhass❤😚

  • @Rhythmgirls-t2q
    @Rhythmgirls-t2q 5 หลายเดือนก่อน

    ආසම vedio ekak...asaven බැලුවා..හරියට මම giya vage...adarei hemadama..පරිස්සමින් inna

  • @DilshanSanjeewa-d2t
    @DilshanSanjeewa-d2t ปีที่แล้ว +1

    vlog eka enakan balan hitiye crazy couple eka .. niyama weekend ekk ane thawa videos ikmnt danna good luck hassa an yash panchi

  • @ChathumiSadeesha-on9lw
    @ChathumiSadeesha-on9lw ปีที่แล้ว +1

    දානකන් බලන් ඉදියෙ ආසවෙන් බැලුව 🥺❤️ පරිස්සමට සතුටින් ඉන්න අයියා අක්කා 🥺❤️🥰

  • @thenature7067
    @thenature7067 ปีที่แล้ว +2

    ඔයාලගෙ videos බලන එක පිස්සුවක් වෙලා තියෙන්නෙ 😊
    හැමදාම වගේ අදත් වැඩේ සුපිරි ❤👍

  • @lakminibalasooriya9774
    @lakminibalasooriya9774 ปีที่แล้ว

    ඔයාලා දෙන්න නම් තනිකරම පිස්සුවක්.. දෙන්නටම ගොඩක් ආදරෙයි අක්කා & අයියා..හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න..දෙන්නටම බුදු සරණයි 😘💗🌹

  • @ShamilaShamila-o4q
    @ShamilaShamila-o4q ปีที่แล้ว +2

    අනේ විඩියෝ එක පුරාවටම හිනා වෙවි බැලුවේ ගොඩාක් ස්තුති ඔයාලා දෙන්නටම 💗😙

  • @vihangikonara6684
    @vihangikonara6684 ปีที่แล้ว

    අනේ අක්කිගේ හිනාව ❤️🥺 .හරිම ලස්සනයි ඔයාලා දෙන්නා.. godk creative..love u both 😍😍

  • @gihanimaduwanthi2805
    @gihanimaduwanthi2805 ปีที่แล้ว +2

    හස්ගේ මොංගල් වැඩයි යශ්ගේ හුරතලෙයි දෙන්නගේ ආදරේයි නිසා මාව මේ videos බලන්න addict වෙලා ❤❤❤❤❤

  • @thettiarachchi6966
    @thettiarachchi6966 ปีที่แล้ว

    Fantastic ❤ I enjoyed the video much... data data කියලා බැලුවෙ නෑ.,720p එකෙන් බැලුවා 😂😂

  • @nethsarathathsarani-ur8xw
    @nethsarathathsarani-ur8xw ปีที่แล้ว +1

    Been waiting...thank you so much, love both.....🤍

  • @Enosh37
    @Enosh37 ปีที่แล้ว +1

    11:14 akkige faceee ekah.. Aniiii damn cutee akkiiii... Ha patiyek wage...Love itttt....❤️🙈🔥🥺

  • @kushanchinthaka1569
    @kushanchinthaka1569 ปีที่แล้ว

    අක්කි අක්කිගෙ නම Yashodha කියලා මම දැනුයි දැන ගත්තේ අනේ මට හරි සතුටුයි මගේ නමත් Yashodha.... මම අලුත් මේ ලස්සනම ලස්සන ෂෝයි channel එකට. අක්කටයි අයියටයි දෙවි පිහිටයි.... Love you sooooo much my favourite couple.....

  • @wasananethmiwasananethmi-251
    @wasananethmiwasananethmi-251 ปีที่แล้ว

    අම්මෝ මග බලන් ඉදියේ විඩියෝ ඒක දානකන්💓😙 Love you soo much 💓💓

  • @kaveeshafernando106
    @kaveeshafernando106 ปีที่แล้ว

    Maru oyala denna nm ❤ life eka enjoy karanawa kiynne mekata thama ... Enjoy guys stay Safe ...❤ God bless you...

  • @DianaGamage-bg3vm
    @DianaGamage-bg3vm ปีที่แล้ว +1

    ඔයල දෙන්න නම් පිස්සුවක්.. ❤😘✨️😍

  • @tharinidhananjana
    @tharinidhananjana ปีที่แล้ว

    Video එකක් ආව ගමන් මාර feeling එකක් එන්නේ අනේ..ඒක කියන්න තේරෙන්නෙත් නෑ..ඒ තරම් සුපිරි අප්පා...cute❤ copul 😘🌍 ඇස් වහක් නම් වදින්න එපා අප්පා ඔය දෙන්නට...💕😍😻❤️‍🔥🌸

  • @kaushimadu9051
    @kaushimadu9051 ปีที่แล้ว

    ඔය දෙන්නගේ ආදරේට මාරම මාරම මාරම ආදරෙයි..❤️ yass panchi..u are soooo cute & hass u r soo lovely bf..ඉක්මනට තව vlog එකක් ඕන.good luck ❤️

  • @chamudinikalshadi374
    @chamudinikalshadi374 ปีที่แล้ว

    Ambohh video ekk enkn agili gana gana idiye ❤️ love you so much 🥰 #yashandhass

  • @mindysingharage3168
    @mindysingharage3168 ปีที่แล้ว

    Ane oy denna shoii ane...I love u both ...😘 ogollange vlogs nm superb ....

  • @sanugirl6396
    @sanugirl6396 ปีที่แล้ว +1

    කොච්චර වීඩියෝ බැලුවත් එපා වෙන් නෑ...❤️😍

  • @amasharajapaksha5090
    @amasharajapaksha5090 ปีที่แล้ว

    Dakkath hitha pirenawa ♥️
    Hamadama godaaak adarei ♥️
    ♥️Y&H♥️

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 ปีที่แล้ว +1

    Wawakata ekkn ynnm,,,, ikmntm lnlkwt endoooo❤❤❤❤ 1M enwaamai

  • @chamishadenethi5801
    @chamishadenethi5801 ปีที่แล้ว +1

    යශ් පැංචි සහා හස් උතුමාණන් (ආසම කපල් එකක් )❤️........

  • @dreamsupcraft800
    @dreamsupcraft800 ปีที่แล้ว

    ඒ එක්ස්පීරීයන්ස් එක නම් ඇත්තටම ශෝක්..❤🥰 එතන හිටියා වගේ දැනුනා😊❤️තව වීඩීයෝ දාන්න..ඉක්මනටම

  • @Yuhii_Nikii
    @Yuhii_Nikii ปีที่แล้ว

    Akkiooo mood aul gihin hitiye notification apu gaman mara sathutak awe ane oya dennawa dakkittdith aye th Dana video eka digama Diga video ekak wei kiyala hitanawa . God bless you dennatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hashinifernando1792
    @hashinifernando1792 ปีที่แล้ว +1

    Ane shoi 🙈 apith adarei oyalata ❤

  • @deshanasanka4197
    @deshanasanka4197 ปีที่แล้ว

    Nice place and nice travel ...❤ අද video එකත් මරෝ...... 🥰😍
    ඊලග දවසෙ නටන සින්දුව "ලතා ලතා මගෙ සෙනෙ ලතා " සින්දුවට නටමු නේ. 😂😅

  • @Madu1994
    @Madu1994 ปีที่แล้ว +1

    මාත් ආසයි ausi එන්න🥺✈️
    Ausi වල ගෙවන ජීවිතේ හරි සුන්දරයි කියලා දැනෙනවා ඔය දෙන්නා enjoy කරන විදියෙන්🎉
    And good luck both of you🫡🥰
    හැමදාම ඔය විදියට සතුටින් ඉන්න🥰

  • @chamiladissanayaka3025
    @chamiladissanayaka3025 ปีที่แล้ว +1

    Oyalage videos balalama mage bada ridenne wa 😂😂😂love yall guys so much ❤❤❤

  • @worladfans
    @worladfans ปีที่แล้ว

    🎉❤superp akki and aiya .balgen inn bh ikmnin videos dann.dennm sathutin prissmin inna❤❤❤adareiiiiiii🥰🥰🥰

  • @niroshanide1474
    @niroshanide1474 ปีที่แล้ว +1

    Aww...dennawa dakkama thiyena sathuta kiyanna wachana na 🥺❤️

  • @pawaniamasha1018
    @pawaniamasha1018 ปีที่แล้ว

    Lv you both❤️😍 eka vedio ekk wath miss nokar balanw akkigei ayyagei adare😍

  • @AccGnvip
    @AccGnvip ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න දෙන්නම ❤

  • @dushmanthinimeshika2130
    @dushmanthinimeshika2130 ปีที่แล้ว

    Wooo..😮 we really enjoyed it ane..😂❤ one of my favorite notification buddy"s 🥺🌹 love ya more❤️Stay happy forever 🤗god bless you💫

  • @shenvlogs2000
    @shenvlogs2000 ปีที่แล้ว +1

    ආදරෙයී යශ් & හස් 😜❤️ ආදරෙන් පරිස්සමින් ඉන්න දෙන්නම අපේ පිස්සු ඩබල 😘❤️

  • @kawyamarasinghe7500
    @kawyamarasinghe7500 ปีที่แล้ว

    පාඩම් කරන ගමන් කම්මැලිකම යන්න සිංදුවක් අහන්න කියලා ආවා විතරයි 😚 issrlm දැක්කෙ ඉතිම් ඔයා දෙන්නාගේ video එක දැන් ඉතිම් කම්මැලිකම යන්න අමුතුවෙන් 😂 සිංදු අහන්න ඕනී නෑ adrei ❤️🙊

  • @rukshihewawasam9645
    @rukshihewawasam9645 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක දානකන් බලන් ඉදියේ yash &hass ❤ ආදරෙයි ❤

  • @Saneesha_Sadewaki
    @Saneesha_Sadewaki ปีที่แล้ว +1

    වීඩියෝ එක පටන් ගන්න කලින්ම ලයික් එක දාලම වැඩේ පටාන් ගන්න මම 😁🌝❤

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 ปีที่แล้ว +2

    අනේ ඔය දෙන්නා හරි ශෝයි අප්පා 🖤🥺✨️

  • @kindu5757
    @kindu5757 ปีที่แล้ว

    දැක්කත් හිත පිරෙනවා❤ next vediyo එක ඉක්මනට දාන්නකෝ අයියා අක්කි පරිස්සමට ගිහින් එන්න දෙන්නටම ආදරෙයි ❤

  • @amithrathnayaka2645
    @amithrathnayaka2645 ปีที่แล้ว

    කොයි වෙලාවේද vedio ekak danne kiyl bala bala hitiye hasi moto 😊❤

  • @kenanpromod3950
    @kenanpromod3950 ปีที่แล้ว

    Mn hospital eke idn meka blnne. thibba kamaliy kama okkoma giya 😁
    Thank you yass & hass♥️
    More love♥️ god bless✨️