sith neth asapuwa galigamuwe gnanadeepa thero saththa suriyothgamana suthraya
ฝัง
- เผยแพร่เมื่อ 20 พ.ย. 2024
- #bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana#බළංගොඩ_රාධ_ස්වාමීන්_වහන්සේ
________________________________________________________________________________________
(ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
_____________________________________
දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
__________________________________________________________________________
“තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
“පින්වත් මහණෙනි,
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
සැඟවී තිබෙන විට නොවේ“
(අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
__________________________________________________________________________
“දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
බොහෝ කල් ගලාබස්නා සේක්වා !
(සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
____________________________________________________________
“arising from the stone rock called lord of the “dasabala
amamaha nivana“ has ending the great ocean called
aarya ashtangika maarga named full of cool water
the great river of “sri mukha buddha“'s words
alleviating the suffering of world animals flow to be a long time !“
_____________________________________________________________________
සාදු! සාදු!! සාදු!!!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
තෙරුවන් සරණයි! බුදුන් වහන්සේ දේශනා කල ආකාරයට අනාගතයේ ලෝකය විනාශවන හැටි
ගොඩක් පින් ස්වාමින්වහන්ස,මේ පිනෙන් ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !
තෙරුවන් සරණයි
sadu..sadu..sadu..🙏🙏🙏..💐💐💐🙏🙏🙏..🌺🌺🌺..🙏🙏🙏.🏵🏵🏵☸️☸️☸️
මාගේ නමස්කාරය වේවා .!!
සාධූ සාධූ සාධූ 🙏🌹
පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
ලැබේවා..!!!
තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා !!
සාධූ සාධූ සාධූ 🙏🌹
ඔබ වහන්සේට සාම්මා සම් බුදුසරණයි පින්වාත් අපේ හාමුදුරුවානේ
අපිට දර්මය දෙසනා කරන ඔබ වහන්සේ ට දීර්ග ආයු නෙරුවන් සරණයි 🌹🌹🌹සාදු සාදු සාදු
පින්වාත් අපේ හාමුදුරුවානේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බව චිර ජීවනයම වේවා! තෙරුවන් සරණයි.
පිංවත් ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන් සරණයි
Pinwaththatun wahasata niwean suwe
Iuhari.a lassaa bana saadusadusadu
සාධූ !!!සාධූ !!!සාධූ !!!තෙරුවන් සරණයි !!!
බොහෝ කාලයක් ධර්මය දේශානා කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා....!!!"
Pinwath suwamin wahanseta dirgausa labewa theruwan saranai 💓🙏💓🙏💓🙏💓
සිත් නෙත් අසපුවේ ඉරිදා දින ධර්ම දේශනාවක් භාරගන්න ඉඩ සලස්වා දෙනමෙන් කාරුණිකව ඉල්ලාසිටිමි.මවගේ ඉල්ලීමක් සපුරාලීම සදහා ,තෙරුවන්සරනයි .
මේ දිනවල සෙනසුරාදා ධර්ම දේශනාව වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ විසින් ද, ඉරිදා ධර්ම දේශනාව බලන්ගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් ද පවත්වනු ලබයි.ධර්ම දේශනා සදහා දායක වීමට සතියේ දිනවල කාර්යාල වේලාවන් තුලදී 0777725214 අමතන්න දර්ශන මහතා තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
පිං වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබෙිිවා .
Theruwan Saranai Hamuduruwane...🙏🙏🙏
සාදු සාදු
සාදු සාදු සාදු
Sadu sadu sadu 🙏🙏🙏🙏
🙏🙏🙏
Apa hamuduruvan vahansa budun daka nevan dakitva
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
SADU...SADU....SADU....🙏🙏🙏
ඇතිවන් සියල්ල නැතිවෙන සුලුයි
සාධු සාධු සාධු !
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🏻🙏
සබ්බ දානං ධම්ම දානං ජිනාති
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏