මේ කැට්ලා බ්‍රීඩ් වෙන එකම වැව | ඒ කාලෙට කිලෝ ලක්ෂයක් ගොඩ එනවා | සැමන් ෆැක්ට්‍රියක් දාන්නත් ගියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • උඩවලව කියන්නේ සම්පතක්
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 21

  • @HarshaChathuranga-i1y
    @HarshaChathuranga-i1y 13 ชั่วโมงที่ผ่านมา +2

    අර විස්තර කරපු කොල්ලා නියමයි ❤️

  • @fernandosarath4694
    @fernandosarath4694 2 ชั่วโมงที่ผ่านมา

    Niyamai❤❤❤❤❤❤From Italy

  • @JanakaKapurubandara
    @JanakaKapurubandara 15 ชั่วโมงที่ผ่านมา +6

    ආසාවෙන් බලන වැඩසටහනක් කැලෑවක තනියම ඉන්නව කුමන පැත්තෙ ආවොත් හම්බවෙමු

    • @secretsofnatureSL
      @secretsofnatureSL  14 ชั่วโมงที่ผ่านมา

      අංකයක් එවන්න

  • @lankafocus7103
    @lankafocus7103 12 ชั่วโมงที่ผ่านมา

    දෙමෝදර ගිහීන් වැඩසටහානක් දෙන්නකෝ රේල් ගැටේ කළු පාලම ආරුක්කු පාලම හැමදේම ගැන. හැමදාම බලනවා මේ වැඩසටහාන්❤❤❤❤

  • @IndraniGunathunga
    @IndraniGunathunga 12 ชั่วโมงที่ผ่านมา

    Lassana parisaraya❤️❤️❤️❤️

  • @antonypereraMakawitage
    @antonypereraMakawitage 9 ชั่วโมงที่ผ่านมา

    කාර් එකෙන් බැහැල දැදුරු ඔයට ගෙදර එකතු වෙන කුණු බෑග් එක විසි කරන මානසිකත් වයක් තියන උන්ට ම කාර් තියනවා. ඉතින් හිතල බලන්න මේ රට හදාගන්න කොච්චර අමාරු වෙයිද. ඉතා මහන්සි යෙන් පොඩියට දඩයමක් කරන් ඔරුවක් තියන් ඉන්න ඔයාලා සුන්දරයි. අපි මේ ඉන්න රටවල මිනිස්සු පිස්සු හදා ගන්නේ ඒකයි ලංකාවේ ආපු වහම. යාන්ත්‍රීක නොවී පරිසර කාමී ව ජිවත් වන එක අමාරුයි අද ලෝකේ එහෙම වෙන්න. ඉතින් ඒ අමාරුවෙන් හරි සතුටින් ඉන්න ලැබේවා. සේරටම.

  • @Mawa10
    @Mawa10 10 ชั่วโมงที่ผ่านมา

    Best explain ❤️

  • @somawgk4778
    @somawgk4778 10 ชั่วโมงที่ผ่านมา

    ❤අනුරාධ❤

  • @スバダハマ
    @スバダハマ 15 ชั่วโมงที่ผ่านมา

    මෙවගේ පැත්තක ජිවත් වෙන්න තිබුනානම්❤

  • @JvJd-n1s
    @JvJd-n1s 14 ชั่วโมงที่ผ่านมา

    lassana paththak lankawea kochchara than thiyenawada balanna asai ko ethin ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 16 ชั่วโมงที่ผ่านมา

    Mara lassani oi wage tawa video danna balanna

  • @NishanthaPerera-p9l
    @NishanthaPerera-p9l 14 ชั่วโมงที่ผ่านมา +2

    Maranto කියන්නේ වැව් Sarlaya

  • @Janiya2000
    @Janiya2000 14 ชั่วโมงที่ผ่านมา

    ඇඹිලිපිටියෙ සති පොළට එන්නකො ඉරිදට. අපි රෙදි විකුනන්නෙ ...

  • @antonypereraMakawitage
    @antonypereraMakawitage 9 ชั่วโมงที่ผ่านมา

    අනේ ලොකු වැඩ කරන්න එපා ලොකු අයියේ. මුහුදක් රට වටේ තිබිල ටින් මාළු ගේන් රටේ වැඩි වැඩ එපා
    පුළුවන් තරම් ජලය පිරිසිදු ව තියා ගන්න බලන්න වටේ මිනිස්සු ගේ අපද්‍රව්‍ය බැහැර කිරීම් වලට විරුද්ද වෙන්න සාමුහිකව එකතු වෙලා ඔය පරිසරය රකින ගමන් සිතා ගාරයක් හදවන්න බලන්න අරමුදලක් හදල අපිටත් උදව් වෙන්න පුළුවන් එහෙම දේ කට.

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn 13 ชั่วโมงที่ผ่านมา

    මාළු විතරක් කාලා මදි එන්න එළවළු ගැන බලන්න උඩරට පැත්තේ

    • @alokamadushan7740
      @alokamadushan7740 11 ชั่วโมงที่ผ่านมา

      Mata bussnuss ekakata vegetables ganna puluwanda

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 16 ชั่วโมงที่ผ่านมา

    Wawe tawa video dana

  • @chamindapiyathissa9935
    @chamindapiyathissa9935 9 ชั่วโมงที่ผ่านมา

    Mona hwthuwakda Dane nah dapu gaman ohege program balanawa

  • @pradeepkumarasiri-k2y
    @pradeepkumarasiri-k2y 13 ชั่วโมงที่ผ่านมา

    Me koheda

    • @Upulchaminda261gmail
      @Upulchaminda261gmail 4 ชั่วโมงที่ผ่านมา

      උඩවලව ජලාශයේ වීරසිංහ තොටුපොළ