Recondition Kella || EPISODE 08 || රීකන්ඩිශන් කෙල්ල || 01st September 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Recondition Kella || EPISODE 08 || රීකන්ඩිශන් කෙල්ල || 01st September 2024
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #rec #ReconditionKella #august

ความคิดเห็น • 297

  • @malimapa2006
    @malimapa2006 16 วันที่ผ่านมา +132

    අම්මගෙ චරිතය විශිෂ්ටයි. චාන්දනී සෙනවිරත්න ඕනම චරිතයකට පණ දෙන නිලියක් ❤❤ ඒ රඟපෑමක්ද කියල හිතන්නවත් බෑ.

  • @user-nf1jw6gg1y
    @user-nf1jw6gg1y 16 วันที่ผ่านมา +143

    කෙල්ලෙක් කියන්නේ මහ පොළොවට බරක් නෙවෙයි ....... මහා වක්ෂයෙක් මහපොළොවට ජීවය දෙන සුන්දර කරන අපුරුතම වස්තුව තමයි දුවෙක් .......

    • @niroshanifernando6508
      @niroshanifernando6508 16 วันที่ผ่านมา +5

      Eka attha. Math duwek ekka thani una amma kenek. Duwa thamai mage mulu lokema ❤

    • @tushariperera7650
      @tushariperera7650 15 วันที่ผ่านมา +4

      Hariyatama hari mage duwa mata ran kadak

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 15 วันที่ผ่านมา +1

      එක ඇත්ත මගේ දුව දෙන්න මටත් මගේ රටටත් ණය නැති ඉතාමත් රුක්ෂ ගස් දෙකක්

    • @shamenrath2713
      @shamenrath2713 15 วันที่ผ่านมา +1

      Aka atha gahaniyekte kranna bari deyak nha

    • @priyanthipuspalatha9734
      @priyanthipuspalatha9734 7 วันที่ผ่านมา

      අනිවා kello නැති නම් lokayak na

  • @Sachini-w7f
    @Sachini-w7f 16 วันที่ผ่านมา +83

    කලන marm romantic අනේ 😅❤️

    • @lopez7077
      @lopez7077 16 วันที่ผ่านมา +11

      Hinawa ptt 😅❤

    • @samithagayashan9437
      @samithagayashan9437 14 วันที่ผ่านมา +1

      ඔය ඇස් කතා කරනවා
      මගෙ දිහා බල බලා
      හිරිමල් හිතේ නැවතිලා
      ඉන්නටම දිවිතුරා
      හදවත ඉතිරි ඉතිරී ගලන මේ
      හැඟුමදෝ ආදරේ // 💝

  • @commenter1111
    @commenter1111 16 วันที่ผ่านมา +94

    අම්මා තමන් අතින් තරුනකාලේ උන දේකට සෑහෙන්න පසුතැවෙනවා වගේ😢

    • @Ahp831
      @Ahp831 14 วันที่ผ่านมา +3

      අම්ම ගනිකා වෘත්තීයේ ඉදපු කෙනෙක්..තේරුනෙ නැද්ද අද කතාව බලද්දි

  • @SaduniRathnasiri-q7g
    @SaduniRathnasiri-q7g 11 วันที่ผ่านมา +21

    මේ කළණගේ acting නම් අපිට පිස්සු හදවනවා,පුම්බපු ඇගවල් තියෙන නලුවොන්ට වඩා මේ හාදයානම් මාර crush එකක් ආ😍❤️😍

  • @hawatalk07
    @hawatalk07 16 วันที่ผ่านมา +98

    පිරිමියෙක් නැති ගෙයක් කියන්නෙ අසහනකාරයොන්ට මඟුල් ගෙයක් වගේ කාලකණ්ණි

    • @chami794
      @chami794 16 วันที่ผ่านมา

      😢😢😢

    • @AnuSriyani-om2zh
      @AnuSriyani-om2zh 15 วันที่ผ่านมา +4

      Na eka waradi mamai .mage ammai inne mage amma sakthimath yakada ganiyek adatath api denna adaren haiyen jivth wenna

    • @hawatalk07
      @hawatalk07 15 วันที่ผ่านมา +2

      @@AnuSriyani-om2zh මේ සමාජය තුළ හැම ගැහැණියක්ම ඔයාගෙ අම්මා වගේ ශක්තිමත් වුණා නම් ♥️

    • @nimeshanisansala5286
      @nimeshanisansala5286 14 วันที่ผ่านมา +2

      මොන බොරුද? මමයි මගෙ අම්මායි දෙන්නාත් ජීවත්වෙන්නේ තනියම. තාත්තා නැතිවුණේ මට වයස අවුරුද්දෙදි. හැබැයි සමහර ගම් වල නම් එහෙම ඉන්න බැරුව ඇති.

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw 16 วันที่ผ่านมา +47

    අව්වට කුඩයක් ඉහල ගත්තහම ඒ කෙල්ල හරි ගෑනි හරි බඩුවක්ද එහෙම කියන්න එපා එහෙම හොද නෑ නේද කියන්න ❤️❤️❤️❤️

  • @amaliahinsa6355
    @amaliahinsa6355 15 วันที่ผ่านมา +30

    මරු බාප්පා වයසෙ හැටියටද කල්පනාව අම්මා පව් එයාගේ ජීවිතයේ විදවනවා අතීතයේ වුනු සිදුවීම් එක්ක අම්මෙක් කියන්නේ දුවකට කියන්න වචන නැති තරම් වටිනා වස්තුවක් අම්මෙක්ටත් එහෙමයි ඒ අම්මා ගේ අසරණ ආදරය ආරක්ෂාව හරිම අපූරුයි

  • @Anything-o2b
    @Anything-o2b 16 วันที่ผ่านมา +68

    ඒ අම්මා...
    උබලගේ තාත්තා ආදරේ ද මොකද්ද කියලා එකක් පටලවන් මාව කසාද බැන්දා.. 🙂♥️

    • @funnysl8695
      @funnysl8695 16 วันที่ผ่านมา +7

      ඒ තමා ලංකවේ ඉසර තිබ්බ නිදහස කසාදය සහතිකය මිනිස්සු අමාරුවේ දැම්ම

    • @hansakakaushalya8638
      @hansakakaushalya8638 15 วันที่ผ่านมา

      ⁠​⁠@@funnysl8695එහෙම කියන්න බැ මිත්‍රයා මිනිස්සු කොන්ටෝ‍ල් නැති වුනාම පිස්සො වගෙ බලන්න මෙ කතා වෙන්ම එක පැහැදිලි වෙනවා කසාද සහතිකයෙන් නෙවෙය් ඒක තිරනය වෙන්නෙ මිනිස්සුන්ගෙ අදහස් වලින්

  • @Black_Whole2325
    @Black_Whole2325 16 วันที่ผ่านมา +41

    මේ මිනිස්සු විදින දුක බලන්න දුශ්කර පැත්තටම යන්න ඕනේ 😢❌👈

  • @disnasenanayaka4407
    @disnasenanayaka4407 16 วันที่ผ่านมา +57

    කුසල් කියන්නෙත් හොඳම කෙනෙක් කියලා හිතන්න බෑ.සමහරවිට යුරේනිට තියෙන ආසව ඉවර උන ගමන් කෙල්ලව විසි කරයි

    • @funnysl8695
      @funnysl8695 16 วันที่ผ่านมา +9

      ඕඋ ඔය පෙන්නන තරම් සුන්දර නැහැ ඕක

    • @malimapa2006
      @malimapa2006 16 วันที่ผ่านมา +17

      හැබැයි කොහොම හරි එයාගෙ උදව්වෙන් කෙල්ල තමන්ගෙ අරමුණට යයි .

    • @kaveeshakumarasena1132
      @kaveeshakumarasena1132 15 วันที่ผ่านมา +4

      Kusal kiyna nama tiyna ewun ohommamai

    • @niroshanniro854
      @niroshanniro854 15 วันที่ผ่านมา +1

      kusal kiyanne vipplawa wadiyek aya akata ara kellawa yoda ganiy

    • @h.msureshsuresh6298
      @h.msureshsuresh6298 12 วันที่ผ่านมา

      Eya ehema na 😢

  • @dulshandhananjaya
    @dulshandhananjaya 16 วันที่ผ่านมา +33

    වෙනස්ම විදිහේ සුපිරි කතාවක් .

  • @jayaweerathanuja9668
    @jayaweerathanuja9668 16 วันที่ผ่านมา +47

    ගෑනියක් ශක්තිමත් විය යුතුමයි.ආර්තිකය ,අධ්‍යාපනය අතින්.

  • @udandilk8411
    @udandilk8411 16 วันที่ผ่านมา +39

    හදට ඉනිමන් නොතියා...
    පොලව උඩ ඇවිදින්න🤜🤛👌

    • @mashi462
      @mashi462 16 วันที่ผ่านมา +2

      A සින්දුව hari lassanai ❤

    • @senakaranasinghe2868
      @senakaranasinghe2868 16 วันที่ผ่านมา +1

      Bro ..මහා පොළොව යථාර්ථය තේරුම් ගන්න

  • @imashajayathissa3056
    @imashajayathissa3056 15 วันที่ผ่านมา +16

    අම්මා තරම් හිතට දැනෙන වෙන කවුරුත් .මේ ලෝකෙ නෑ😢❤

  • @himalipiyadarshani3993
    @himalipiyadarshani3993 16 วันที่ผ่านมา +32

    දොස්තර මහත්තයා නැති කොටස් විකාශනය නොකර ඉන්නවා නම් තමයි හොඳ

    • @WickrMasingheWi
      @WickrMasingheWi 15 วันที่ผ่านมา +1

      ඒක තමයි 😢😢😢

    • @Darl_higga
      @Darl_higga 10 วันที่ผ่านมา

      ඔයා ඒ කොටස් නොබල ඉන්න

  • @Nora-n8p
    @Nora-n8p 16 วันที่ผ่านมา +22

    මාරම ලස්සනයි ❤🤍

  • @Keshu184
    @Keshu184 15 วันที่ผ่านมา +10

    කලණගේ අම්මගෙන් ඇහුනේ කෞශල්‍ය මැඩම්ගේ කටහඩ මාරයි කතාව නම් ❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 16 วันที่ผ่านมา +26

    බලං ගියාම මේක මගුල් සක්වලක් 😂

  • @user-bela93
    @user-bela93 16 วันที่ผ่านมา +32

    ඇබ්බැහි වෙන සුලුයි...

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh 16 วันที่ผ่านมา +20

    යුරේම් සුපිරියක්❤

  • @thegreattraveler3233
    @thegreattraveler3233 16 วันที่ผ่านมา +19

    නියම කතාව❤

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 15 วันที่ผ่านมา +10

    ගෑනු ලමයෙක් උනාම හැමදේකටම මූන දෙන්න පුලුවන් වෙන්න ඕනි කියන එක හොදටම කියලා දෙන කතාවක්😢❤ යුරේනි අක්කා පව්..🎉😢

    • @vindyafernando2648
      @vindyafernando2648 9 วันที่ผ่านมา

      යුරේනි අක්ක පව් කියන්නේ එයා එයාගෙ චරිතෙ රගපාන්නෙ😅

  • @gayanlakmal3494
    @gayanlakmal3494 15 วันที่ผ่านมา +5

    දොස්තරය අරන් දෙන ඇදුම් ඌ ආස දේවල් එහෙම බැලුවම පේන්නෙ ඌට කෙල්ලගෙන් ඕන වෙන දෙයක්.ඒක ගත්තම ඌ හොයා ගන්න නැති වෙයි.හැබැයි බාප්පගෙ හිතේ එහෙම කරදර කරන අදහසක් නෑ.ඒ ආදරේ කරන්න යන විදිහයි වෙනස්.ඉදිරියේදි බාප්පගෙ චරිතෙ හිතා ගන්න බැරි චරිතයක් වෙයි වගේ

  • @Subasinghemanjula35
    @Subasinghemanjula35 11 วันที่ผ่านมา +2

    කෙල්ලෙක් මොනතරම් දුකක් උනත් දරාගෙන ජීවිතයේ තමන්ගේ ඉලක්ක ජයගන්නවා.. ඒකට හොඳම උදාහරණයක් දිනූ.. ❤❤

  • @HiruniAmaya-sh6dz
    @HiruniAmaya-sh6dz 15 วันที่ผ่านมา +6

    මගේ ආසම කතාව ❤❤❤❤

  • @sharminidias2732
    @sharminidias2732 16 วันที่ผ่านมา +11

    I really like this Story ! The opening music is fabulous .

  • @nadeesilva2561
    @nadeesilva2561 วันที่ผ่านมา

    චාන්දනී සෙනෙවිරත්න....hats off for your all characters ❤️❤️

  • @DevikaJayasekara-t2p
    @DevikaJayasekara-t2p 16 วันที่ผ่านมา +24

    හොඩඳ වැඩේ කුසල්ව බලන්න ආපු උන්ට...😢😢😢

    • @WickrMasingheWi
      @WickrMasingheWi 15 วันที่ผ่านมา

      ඒක තමයි 😢😢

  • @yaa2069
    @yaa2069 16 วันที่ผ่านมา +27

    Ada kalana dakinna nethuwa paluii wge..❤

    • @yaa2069
      @yaa2069 16 วันที่ผ่านมา +4

      Waiting for the next episode..❤ #kalan

    • @sadiyahasmil7051
      @sadiyahasmil7051 16 วันที่ผ่านมา +2

      Hm... yes😂

    • @Sachini-w7f
      @Sachini-w7f 15 วันที่ผ่านมา +2

      ඇත්ත 😂❤️ මමත් එයාට තමයි ආසම 😂❤️

    • @sanusudusinghe1043
      @sanusudusinghe1043 13 วันที่ผ่านมา

      Meka thama iwara nethi drama ekakda.kawadda yanne time kohomada

    • @ireshamadushani6037
      @ireshamadushani6037 12 วันที่ผ่านมา

      ​@@sanusudusinghe1043weekend 8.30 pm swarnawahini

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 16 วันที่ผ่านมา +21

    අද කලණගෙයි යුරේනිගෙයි ලව් එකේ කොටස් නැති නිසා දුකෙන් ඉන්න මම 😢😢😢

    • @niroshaperera7601
      @niroshaperera7601 16 วันที่ผ่านมา +3

      ඉන්න ඉන්න ලබන සෙනසුරාදා තියනවා ඒ දෙන්නගෙ හොද නැටුමක්

    • @NadeeshaSewwandi-q7q
      @NadeeshaSewwandi-q7q 15 วันที่ผ่านมา +1

      😂😂

    • @Sachini-w7f
      @Sachini-w7f 15 วันที่ผ่านมา +1

      ඔව් 😒

  • @amishashashmi2451
    @amishashashmi2451 15 วันที่ผ่านมา +10

    මේ බාප්පා කෙල්ල බදින්න හදන එක වැරදී තමයි හැබැයි එයා දැක්කා අතන හිටන් ඉද්දි එක එකා ඇවිල්ලා ඩීල් යන්න කතා කරනවා බාලයා එතනින් එයාව එක්කන් ආවේ ආදරේ නිසා ඒ ආදරේ කරන විදියයි වැරදී බාප්පා කෙනෙක් දුවෙක්ට කරන ආදරයක් නම් එයා අද කලේ හරිම දේ තම්යි

    • @dilanchathuranga7558
      @dilanchathuranga7558 2 วันที่ผ่านมา

      ඊයෙ කොටසෙන් ගියෙ බාප්පගෙ ආදරේ තරම් 😐

    • @amishashashmi2451
      @amishashashmi2451 2 วันที่ผ่านมา

      ඒක උනේ ඊයේ මන් කතා කලේ එදා ගැන බාප්පා හොදයි කියලා මන් කොතනකවත් කීවේ නෑ

  • @NisathiNisathi-po2id
    @NisathiNisathi-po2id 16 วันที่ผ่านมา +8

    චාන්දනී සෙනවිරත්න ❤❤❤❤

  • @rathnayakerathnayake2637
    @rathnayakerathnayake2637 16 วันที่ผ่านมา +19

    Ureni nisa balanna gatte.dannam ඔක්කොම charitha hodai.superrrrrb.❤❤ureni akka good luck ආදරෙයි ගොඩක්

    • @Sachini-d3j
      @Sachini-d3j 16 วันที่ผ่านมา

      Ureni newei යුරේනි

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 16 วันที่ผ่านมา +15

    මේ බාප්පා කියන එකා තමා අර කෙල්ලට පද හදන්නේ 😡😡

  • @anojasirisena8631
    @anojasirisena8631 16 วันที่ผ่านมา +36

    මේ කතාවෙ හැට්‍ යට යුරෙනි ගැන මාරම දුකක් දැනේන්නේ...😢

    • @DeepiFonseka-fo6qg
      @DeepiFonseka-fo6qg 15 วันที่ผ่านมา +4

      ඇත්තටම ඔව්
      එ කෙල්ල විතරක් නෙමේ අම්මත් පව් 😌😌🥲

    • @sujeehathurusinghe1461
      @sujeehathurusinghe1461 15 วันที่ผ่านมา +1

      Ow neda.

  • @maneljayakodi547
    @maneljayakodi547 16 วันที่ผ่านมา +6

    ගොඩක් ලස්සනයි කතාව

  • @DinithiLakrandi
    @DinithiLakrandi 16 วันที่ผ่านมา +22

    මෙච්චර කල් තිස්සමහාරාමෙ ඉදලත් අද තමයි එතන තැපැල් පෙට්ටියක් තියෙනවා කියලා දැක්කෙ 😂😂
    එකට ස්වර්ණවාහිනියට පින්😊🤭

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 16 วันที่ผ่านมา +9

    ලංකාවෙ ඔක්කොම පිරිමි මේ ගෑනි පස්සෙ එනවා කියලා හිතන් ඉන්නෙ..😂

  • @AshokaEkanayaka-k3o
    @AshokaEkanayaka-k3o 16 วันที่ผ่านมา +16

    අනේ ඉතින් ආයෙත් ලබන සෙනසුරාදා වෙනකල් ඉන්න එපැයි

  • @dilrukshidissanayake760
    @dilrukshidissanayake760 16 วันที่ผ่านมา +5

    Kalana ayyagw acting natural ❤️❤️

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 12 วันที่ผ่านมา +1

    මම මේ තරම් කල් බලපු හොදම, ලස්සනම, ආසම ටෙලිනාට්‍යය, මේ ටෙලිනාට්‍යය! 🥰💖💖💖💖💖💕💕💕💕 මම හිතන්නෙ මම අතුලු හම කෙල්ලම හොයන්නෙ, doctor ගෙ ඒ අව්‍යාජ, අහින්සක, ගවුරවනීය, පූජනීය, අසීමාන්තික, තාත්තාකෙනෙක් වනි ආදරය! 💚💚💚💚💕💕 මම හිතන්නේ, ඒ doctor චරිතයට ඔහු තරම් සාර්ථකව පනපෙවියහකි කෙනෙක් මේ ලෝකෙ නහ! 🤗🥰💖💖💖💖💖 මම විවාහක කෙනෙක් වුනත්, මටත් ආස සහ ලෝභ හිතුන ඒ doctor ගේ ආදරයට, ඔහුට! 🤗🥰💜️💜️💜️💜️💜 ඔහු සතුව ස්වභාවයෙන්ම doctor කෙනෙක්ගේ පෙනුම, තන්පත් ලීලාව සහ මුහුකුරා ගිය ගතිලක්ශන පෙන්නුම් කරන අයුරු ඉතා අගෙයි! 😌💕💕💕💕💖💖💖💖 ඔහුගෙන් මා දකින ඒ අසීමාන්තික ආදරය, ඉතාම ආදරනීයයි! 💕💕💖💖💜️💜️🥰 මම ප්‍රාර්ථනා කරනවා, මේ කථාව අවසානය තෙක්ම, ඔහුගේ සහ yureni ගේ ඒ සුන්දරම, අහින්සකම, පූජනීයම සහ අසීමාන්තික ආදරය ඒසේම ඔවුන් සුන්දරව එක් කිරීම තෙක් ගෙනයාවි කියා! 🤗🥰👩‍❤️‍👨💍💖💖💖💖💖🥰 ඔහුගේ ආදරය, ආදරයට හොදම උදාහරණයයි, සබා ආදරය යනු, අනෙකා ලස්සන කිරීම, අනෙකාට අසීමිතව ආදරය කිරීම සහ අනෙකා සතුටු කිරීමට, අගයකිරීමට කලහකි උපරිමය කිරීමයි! 💚💚💚💚💚💚 Yureni ගේ රන්ගනය හරීම හුරුබුහුටී, විශිෂ්ටයි! 🤗🧡🧡🧡🧡 ඒවාගේම, yureni, ස්වභාවිකවම, ඉතාම ලස්සන බව නාට්‍යයේ අගේ අතිශය සුන්දර රූපස්වභාවයෙන් දුටුවා! 🤗🥰💜️💚🧡💜️💚🧡💜️💚

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 16 วันที่ผ่านมา +94

    මම එහෙනම් ගහනවා බාප්පා කියන ඒකාට දෙකට කැඩෙන්න😢

    • @arrowjr5498
      @arrowjr5498 16 วันที่ผ่านมา +8

      ගහයි අතේ

    • @ShashiThennakoon-bq5bh
      @ShashiThennakoon-bq5bh 16 วันที่ผ่านมา

      හරියට හරි​@@arrowjr5498

    • @shan-c8w
      @shan-c8w 16 วันที่ผ่านมา +5

      බය වෙන්න එපා මෙගා බෝතල් වල පස්සේ පිරිමි එන්නේ නෑ😅

    • @TheWriterX02
      @TheWriterX02 16 วันที่ผ่านมา

      Hariyt hari..kellek unm moral eke in ona.

    • @TheWriterX02
      @TheWriterX02 16 วันที่ผ่านมา

      ​@@arrowjr5498ubt athe ghanna paiyak nh ne gotu kola pinnyo

  • @dewmijayesha-db3ck
    @dewmijayesha-db3ck 16 วันที่ผ่านมา +8

    කලන ❤❤

  • @IreshaMadumali-ug4ko
    @IreshaMadumali-ug4ko 15 วันที่ผ่านมา +7

    අද දොස්තර මහත්තයා නැති නිසා සාංකාව වගේ😁😁😁

  • @Ratadinawanabalawegaya2024
    @Ratadinawanabalawegaya2024 16 วันที่ผ่านมา +6

    හොඳ වැඩේ බාලයා

  • @rasha_2878
    @rasha_2878 10 วันที่ผ่านมา +2

    I really enjoy this drama. It would be really beneficial if you could add English subtitles for non sinhalese people who likes to experience sinhalese teledrama. Asking on behalf of a foreign friend😇

  • @nadeesilva2561
    @nadeesilva2561 วันที่ผ่านมา +1

    හැම මිනිහම එක කෙල්ලෙක් පස්සෙ යන එක,කෙලහලන එක අපිට විහිලුවක් වුනාට ගම් වල ඇත්තම තත්වෙ ඒක වෙන්නැති...මොකද ගම්වල මිනිස්සුන්ට රටේ ලෝකෙ පේන පරාසය අඩුයි,පොත්ත පාට හැඩට වැඩට ඉන්න ගෑනු පේනව අඩුයි....එහෙම තියෙද්දී ගමක ඇහැට කනට පේන කෙල්ලෙක් ගමක හැදිලා වැඩෙනකොට,පිරිල එනකොට පිරිමින්ට අසහනෙ වැඩි වෙනවා..එහෙම වුනාම ඉතින් ඒ දරුවො දවස ගානේ ඇස් වලින් පවා දූෂනය වෙලා අකාලෙ කාගෙ හරි ගොදුරක් වෙනවා

  • @ytqueen20
    @ytqueen20 15 วันที่ผ่านมา +3

    අම්මා නියමයි.....❤❤

  • @pradeepikadhasanayeka2025
    @pradeepikadhasanayeka2025 16 วันที่ผ่านมา +5

    අපේ.සිංහල.පාට..හාරිම.ලස්සනයි.අපේ.මිනිස්සු.දැන්.සුදුවෙන්.දගලනවා

  • @chamaraasanka3515
    @chamaraasanka3515 15 วันที่ผ่านมา +3

    චාන්දනී සෙනෙවිරත්න රංගදරණීය නිළියක්ද හොල්මනක්ද.. ඕනම චරිතයක් ඕනෑවටත් වඩා හොදට කරනවා. හිතාගන්න බැරි තරමටම 👍👍👍👍👍👍👍

  • @nisansalawajiramala4332
    @nisansalawajiramala4332 16 วันที่ผ่านมา +23

    ඩොක්ට මාාාාාර romantic අනේ මගෙ සුදු මහත්තයා මතක් වෙනව.එයාත් ඔය වගෙ මයි .එයා නැති වෙලා දැන් අවුරැදු තුනක් වෙනව😢😢😢

    • @janakasanjeewa6595
      @janakasanjeewa6595 15 วันที่ผ่านมา

      😢😢

    • @NadeeshaSewwandi-q7q
      @NadeeshaSewwandi-q7q 15 วันที่ผ่านมา

      😔😔

    • @AthulaBandara-hm5ok
      @AthulaBandara-hm5ok 15 วันที่ผ่านมา

      😮😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @Sachini-w7f
      @Sachini-w7f 15 วันที่ผ่านมา

      😢

    • @NilmaDilshani-gt1yw
      @NilmaDilshani-gt1yw 9 วันที่ผ่านมา +1

      Eya kaud husband da??
      😢Boyfrnd da?

  • @h.msureshsuresh6298
    @h.msureshsuresh6298 12 วันที่ผ่านมา +3

    Kusal,❤😍 pissuwk ane oya ❤❤❤

  • @fantasyfactory1978
    @fantasyfactory1978 15 วันที่ผ่านมา +5

    කතාව අතත්විකයි නේ? Ai එයා එතන හිටන් ඉන්නේ අනික හේත්තු වෙලා, එයාට ගමන යන්න තිබුන ඉන්නේ නැතිව

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 14 วันที่ผ่านมา

    හරිම ලස්සන කතා තේමාවක් .අද සමාජයේ ඇත්ත .සියලුම දෙනා චරිතය හරි ලස්සනට කරනවා.

  • @kalindukassapa
    @kalindukassapa 12 วันที่ผ่านมา +1

    මේ කතාව රටට පේන්නෙ නැති ගොඩක් කතා කියනව වගේ ❤

  • @venutae8981
    @venutae8981 16 วันที่ผ่านมา +7

    දොස්තර ගේම ගැහුවා, 🤣

  • @hasithdilshan2436
    @hasithdilshan2436 15 วันที่ผ่านมา +3

    මිනිස්සුන්ට කවදාවත් හැදෙන්න දෙන්නෙ නෑ මිනිස්සු

  • @SaduniRathnasiri-q7g
    @SaduniRathnasiri-q7g 16 วันที่ผ่านมา +3

    Waiting for next episode😍 doctor😍😍

  • @mihiranideepashika8744
    @mihiranideepashika8744 15 วันที่ผ่านมา +1

    මේක කාලෙකින් දකින ආස හිතෙන කතාවක් ඇබ්බැහි වෙන කතාවක්.. ප්‍රතිචාර වැඩි වෙලා අදින්න ගිහින් ලලයි ලිලයි ලයි වගේ නොවුනොත් හොඳයි

  • @udarikoshala7151
    @udarikoshala7151 16 วันที่ผ่านมา +5

    දෙමව්පියන් අතින් වෙච්ච නරක දේවල් දරුවෝ කරනවට ඒ අය කැමති නැහැ 👍

  • @poornimaathukorala176
    @poornimaathukorala176 16 วันที่ผ่านมา +4

    ❤Nice story

  • @chandaneegunarathne
    @chandaneegunarathne 16 วันที่ผ่านมา +8

    මට හෙන මේ වගේ බාප්පෙක් හිටිය නම් ඌ මෙලාකටත් සෙත්තපෝච්චි

  • @GayanWijethunga-c8r
    @GayanWijethunga-c8r 16 วันที่ผ่านมา +7

    maruma kathawa Take Care passe dekapu hodama kthawa me daws wala

  • @ruwankumara3218
    @ruwankumara3218 14 วันที่ผ่านมา +1

    සුපිරියක් ❤❤

  • @prabodhihansikasrihdcakesa1246
    @prabodhihansikasrihdcakesa1246 15 วันที่ผ่านมา +3

    Kiyanna wachana nha supiri❣️

  • @nandarajasinghe6043
    @nandarajasinghe6043 16 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤ලස්සනඊ

  • @user-ry1pf1el1g
    @user-ry1pf1el1g 16 วันที่ผ่านมา +4

    බාප්පා නටන්නේ බාප්පා වදාපු එකී වගේ 😂😂😂

  • @AnushaDamayanthi-xt2yr
    @AnushaDamayanthi-xt2yr 16 วันที่ผ่านมา +15

    අප්පච්චී තමයි දවසකටවත් මිනිහා බාප්පට එහා ඒ යෝදයා

  • @Imasha123-n8j
    @Imasha123-n8j 16 วันที่ผ่านมา +21

    අද කුසල් නෑ 🙂😒

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 16 วันที่ผ่านมา +3

      ලබන සතියෙ ඒකටත් එක්කම ඉදී වගේ 😂

  • @Rangotv-cf1ew
    @Rangotv-cf1ew 16 วันที่ผ่านมา +6

    ඇඹිලිපිටිය,තනමල්විල,මොනරාගල,අඟුණකොලපැලැස්ස,///// අනුරාධපුර,ගල්ගමුව,දඹුල්ල,ඉබබාගමුව,නිකවැරටිය,කැබිතිගොල්ලෑව,මැදවච්චිය... මේ කිවුවෙ ටිකයි.ඔය කියපු පැතිවල ඉන්නෙ ගෑනියෙක්ව දැකපු නැති පෙරේත පිරිමි.අනේ මන්දා.අද්දැකීමෙන් කියන්නෙ.අයියග ගෑනි මල්ලි එක්ක බුදියනව මල්ලිගෙ ගෑනි මස්සිනා එක්ක බුදියනවා.ගෑනු දැක්කම දිවෙන් කෙල බේරෙනවා ඔය කියපු පැතිවල හුත්තිගෙ පුතාලගෙ.නොදකිං.උන්ට ගෑනු කිවුව ගමන් මතක් වෙන්නෙ ඇඳේ දාගෙන කෙලින එක විතරයි.මම දන්න මගෙ යාලුවො කීපදෙනෙක් ඉන්වා.ගෑනියෙක් දැක්කගමන් ඇති.

    • @vibhusithajananjaya1114
      @vibhusithajananjaya1114 15 วันที่ผ่านมา

      ඔතන නොකියපු ඔයාගෙ ගමේ මිනිස්සු හරිම ශාන්තුවරු වෙන්න ඇති මයෙ හිතේ... දුප්පත්කම නූගත්කම විතරක්ම නෙමෙයි වලත්තකම කියන්නෙ...
      සිත නොදියුණුකම තමයි හේතුව...

    • @mihiranideepashika8744
      @mihiranideepashika8744 15 วันที่ผ่านมา +2

      ඔයා හරි..හැබැයි ඔය පැති වල විතරක් නෙමේ රටේම බහුතරයක් පිරිමි ඒ වගේ

    • @Rangotv-cf1ew
      @Rangotv-cf1ew 15 วันที่ผ่านมา

      @@vibhusithajananjaya1114 අපේ පැති වල නෑ කියන්නෙ නෑ.හැබැයි 70%ක්ම ඔය පැතිවල ඉන්න උන් එහෙම තමයි.මොකද අපේ පැති වල වගේ උන්ට ගමේ ඉන්න කෙල්ලො දකින්න වෙන්නෙ හරිම අඩුවෙන් නේ.ඒකයි.මමත් ඔය කියන පැතිවල ජීවත් උනා.ඒ ඉන්නකොට දැකපු දේවල් නිසා තමයි මම කියන්නෙ

    • @Rangotv-cf1ew
      @Rangotv-cf1ew 15 วันที่ผ่านมา

      @@mihiranideepashika8744 රටේ බහුතරයක් පිරිමි කොහේද කියල හොයල බලන්න.වැඩිහරියක් ඉන්නෙ මම කියපු පැති වල තමයි.මමත් කා⁣ලයක් ඔය කියන පැති කිහිපයකම හිටියා.ඒ ඉන්නකොට මට දකින්න අහන්න ලැබුනෙ ඔය දේවල් විතරමයි.ය⁣ාලුවො හිටියා.උන්ට ඉන්න හොරගෑනු ගාන ගනං කරන්න බැරිතරම්.ඒත් ඊට සාපේක්ෂව අනිත් පලාත් වල බොහොම අඩුයි එහෙම දේවල

  • @nimashafernando2203
    @nimashafernando2203 16 วันที่ผ่านมา +4

    very nice❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 16 วันที่ผ่านมา +3

    Lassnai ❤❤❤❤❤

  • @suddaisrael138
    @suddaisrael138 16 วันที่ผ่านมา +3

    මේ බාප්පට ඔිනෙ රතියම කියල හොඳට පේනව මේ කෙල්ල අහුවුනොත් ඉවරයි කෙල්ලට ජීවිත කාලෙම වඳ වඳ තමා ඉන්න වෙන්නෙ

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 16 วันที่ผ่านมา +1

    අදත් ලස්සනයි ❤

  • @samithagayashan9437
    @samithagayashan9437 14 วันที่ผ่านมา +2

    අපච්චිත් කුකුලද මන්දා. මේක වෙනස්ම විදිහෙ කතාවක්

  • @hansadiedirisinghe
    @hansadiedirisinghe 16 วันที่ผ่านมา +3

    Damma gaman balanna ave 😌💖

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 16 วันที่ผ่านมา +3

    අනේ ඔව් බාලයට කැමති වෙයංකෝ.😂😂😂😂

  • @Chanukh
    @Chanukh 13 วันที่ผ่านมา +2

    මුන් සේරටම මෝල්😂

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 10 วันที่ผ่านมา +1

    මෙකි ගමෙන් කොලබට ඇවිල්ලා නිකරුනේ විනාස වෙඉ වගේ 😢

  • @arrowjr5498
    @arrowjr5498 16 วันที่ผ่านมา +2

    කුසල් ට හොඳ කියන උංම තමයි තව ටිකක් ඉස්සරහට යද්දී බප්පට හෑලි ලියන්නේ බලන්කෝ ඉස්සරහට 😆

  • @geenuworld7060
    @geenuworld7060 15 วันที่ผ่านมา +1

    hari de therum ganimata nodee apee sitha apiwa rawateema...
    😇😇

  • @MayuLiyanage
    @MayuLiyanage 16 วันที่ผ่านมา +1

    Nice combination ❤😚

  • @upamaliwijesinghe3299
    @upamaliwijesinghe3299 15 วันที่ผ่านมา +4

    නාට්‍ය නම් හොදයි සිංදුව කැතයි එ මදිවට විනාඩි 3.43

  • @Umesha_jayani
    @Umesha_jayani 15 วันที่ผ่านมา +1

    මේක බලල ආයෙත් ආදරේ කරන්න හිතුව මන් 🥲. ලබන සතිය වෙනකන් ඉවසිල්ලක් නෑ අප්ප 🥺

  • @SwarnamaliRathnayeka
    @SwarnamaliRathnayeka 16 วันที่ผ่านมา +1

    Maru kathawa😊

  • @Alfa-j8f
    @Alfa-j8f 16 วันที่ผ่านมา +5

    මොංගල්ද බං මේකි අතනට වෙලා ඉන්න ආවේ,,බටුවක් ද,,,😂😂😂

  • @NisansalaBomiriyaacharige
    @NisansalaBomiriyaacharige 15 วันที่ผ่านมา +1

    Kanala romantuc aaa❤

  • @user-ur7yt5uf6f
    @user-ur7yt5uf6f 12 วันที่ผ่านมา

    ඇත්තමයි ගැණු අපි කොච්චර අසාරන වෙනවාද 😢😢😢

  • @warangaamarasinghe4028
    @warangaamarasinghe4028 15 วันที่ผ่านมา +1

    Kalana nathi episode epa 🙂👍🏼

  • @tharunawodya5380
    @tharunawodya5380 15 วันที่ผ่านมา +2

    Next week wenakn inna baa..doctor wa blnna onii.😉

  • @AsankaJanaka-k3s
    @AsankaJanaka-k3s 15 วันที่ผ่านมา +1

    අයියේ අර පිටිපස්සෙන් ඉන්න අය අයින්කරොත් හොද නැද්ද

  • @JeewaniNisansala-m8j
    @JeewaniNisansala-m8j 16 วันที่ผ่านมา +5

    යුරේනිත් ට්‍රැක්ටර් එකේ ගියා එහෙනම් 😂😂😂😂

    • @chami794
      @chami794 16 วันที่ผ่านมา

      😂😂

    • @subashini8135
      @subashini8135 15 วันที่ผ่านมา

      😂

    • @NithilaDewnith
      @NithilaDewnith 15 วันที่ผ่านมา

      Eya dan luxury life ekak gatha karata..ita wada duk.winda lamayek eya
      .eyamai.kiyanne e hamadema.

  • @tharasenanayaka2357
    @tharasenanayaka2357 16 วันที่ผ่านมา +7

    Doctorgei girlgei relationship aka positive akak wei kiyala hithanwa.please a relationship aka kala guu godak karala dala me drama ake thiyana lassana nathi karala danna nm apa please 🙏😑🙏🙏🙏🙏🙏🙏😑

    • @MayuLiyanage
      @MayuLiyanage 16 วันที่ผ่านมา

      😂😂😂

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 16 วันที่ผ่านมา +6

      ඒක පොසිටිව් උනොත් කතාවක් නැ. කුසල්ගෙ අම්මගෙන් බේරෙනව බොරැ.. දිනු කුසල් නිසා එයාගෙ ගමන ටිකක් ලේසි කරගනී.. හැබැයි ඒ දෙන්න ලේසියෙන් එකතු වෙන්නෙ නම් නැ. ඒක sure

    • @nimeshanisansala5286
      @nimeshanisansala5286 16 วันที่ผ่านมา +1

      මට‌ නම් පේන්නේ දිනූ කොළඹ ගියාට පස්සේ අමුතුම කැරැක්ටර් එකක් වෙයි.

    • @tharasenanayaka2357
      @tharasenanayaka2357 16 วันที่ผ่านมา

      @@nimeshanisansala5286 wennath plwn habai.

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 15 วันที่ผ่านมา

    Story of reconditioning

  • @hema-e6z
    @hema-e6z 16 วันที่ผ่านมา +4

    යුරේනිගේ ගවුම ටිකක් දිගට තිබුනනම් හොදයි

    • @user-wz8jo7wf2s
      @user-wz8jo7wf2s 15 วันที่ผ่านมา

      😢ow gamata ochchara kota gawak gelapenne ne

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 15 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ඒක හරිම අතාත්විකයි. Fashion කියන්නෙ කොටම කොටට අදිනව කියන එක නෙවෙයිනෙ.

  • @RanziYasasvi
    @RanziYasasvi 16 วันที่ผ่านมา +2

    Such a beautiful story ❤

  • @renushyamali8308
    @renushyamali8308 16 วันที่ผ่านมา +3

    මට හිතන්නේ අම්මා කලින් ඩීල් උන කෙනෙක්.අහම්බෙන් දිනුගේ තාත්තා හම්බවෙලා ඒ ජීවිතෙන් ගොඩ ගිය කෙනෙක් මං හිතන්නේ.

    • @nilminidissanayaka6333
      @nilminidissanayaka6333 16 วันที่ผ่านมา

      තාත්තා කියන eka තමයි me කෙල්ලට කරදර කරලා වගේ

    • @Anu-mm2yb
      @Anu-mm2yb 15 วันที่ผ่านมา

      මේ කෙල්ල ඒ තාත්තගෙ නොවෙන්න පුළුවන් නේද​@@nilminidissanayaka6333

  • @sasiEdirisingha
    @sasiEdirisingha 15 วันที่ผ่านมา +1

    Mge gama tissamaharama ❤️‍🩹❤️‍🩹

  • @amiladinesh6665
    @amiladinesh6665 15 วันที่ผ่านมา +1

    Athi wishita ranganayaka hamoma.