අළුත් ක්‍රමයකට සිපර් එකක් ඉතා සුළු වේලාවකින් අල්ලමු /How to attach a zipper to a dress without seams

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ආයුබෝවන් සුබ දවසක් හැමෝටම !!!
    අපේ මැහුම් පන්තිය (Ape Mahum Panthiya ) යුටියුබ් චැනල් එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිලිගන්නවා. අද අපි බලමු මැහුම් වාසි,බලවාටි නොමැතිව සිපර් එකක් ලේසියෙන්ම අල්ලගන්නා ආකාරය.(අළුත්ම පාඩමක්)
    මේ වීඩියෝ එක බලලා ඔයාලට අපැහැදිලි තැනක් හෝ දැනගතයුතු දෙයක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න.
    ඒ වගේම තමයි ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් අපේ මැහුම් පන්තිය (Ape Mahum Panthiya ) යුටියුබ් චැනල් එක Subscribe කරන්න වීඩියෝ වලට Like කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.
    ඉතින් නැවතත් අලුත් Video එකකින් හමුවන තුරු ඔයාල හැමෝටම සුභ දවසක් !!!
    Hey guys!
    Let’s look at how to attach a zipper to a dress without seams
    Cheeers !!!
    ---------------------------------------------------------------------------
    Music -
    Title: By The Croft by Joakim Karud
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0 creativecommon....
    Genre and Mood: Dance & Electronic + Inspirational
    By The Croft by Joakim Karud / joakimkarud
    Music promoted by Audio Library • By The Croft - Joakim ...
    🎧 Available on: SoundCloud: bit.ly/SoundCl...
    Bandcamp: joakimkarud.ba....
    Pop Music: bit.ly/pop-musi...
    Hip Hop & Rap Music: bit.ly/hip-hop-...
    Dance & Electronic Music: bit.ly/dance-el...
    More playlists: bit.ly/audiolib...

ความคิดเห็น • 177

  • @dewagenadeeshani4260
    @dewagenadeeshani4260 4 ปีที่แล้ว +6

    Miss oya ගොඩක් පැහැදිලිව kiyala denwa,mn gidak video blala thiyenwa mahum eth, mata ඇදුම් මහන්න therune miss kiyla dena විදිහට,eka adumk kiyla dunma thwa adum godak මහන්න idea enwa apita mis kiyla dena widiyta, godak ස්තුතියි

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියල දෙනවා බොහොම ස්තූතියි මිස් ගොඩක් පින් 🙏💖

  • @menakaiddamalgoda6349
    @menakaiddamalgoda6349 3 ปีที่แล้ว +2

    ඉතා පැහැදිලියි. මට ඒක ගොඩක් ප්‍රයෝජනවත්. ස්තුතියි.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.හරිම සතුටුයි ඒ ගැන.
      පාඩමේ අපහැදැලි තැන් තියෙනවනම් අහන්න

  • @madhushikageethanjalee9217
    @madhushikageethanjalee9217 ปีที่แล้ว

    ඉතා පහසුලෙස වැටහෙන ලෙස සියුම් තැන් අපි ට නිවැරැදි ව කියලා දෙන එකම ගුරුතුමිය ඔබ ව්‍ ය ආදරෙයි ❤❤madushika geethanjali

  • @kumarikakulandara2570
    @kumarikakulandara2570 4 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි. ගොඩක් ස්තුති. අළුත් විඩියෝ 1ක් දානකම් බලන් ඉන්නවා.

  • @ishakashawani9901
    @ishakashawani9901 4 ปีที่แล้ว +1

    Thank you mis.hrima pahdeliy.godak watinawa.aluth vidiyowak enakan balagena ennawa............

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      sthuthi oyage prathicharayata.sathutui e gana🙂

  • @menakasuranji5772
    @menakasuranji5772 4 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳයි පැහැදිලි කිරීම

  • @amalidilrukshi5433
    @amalidilrukshi5433 ปีที่แล้ว

    Me vediyo eka nam marama watinawa miss...thank you so mach😍😍😍😍🌼🌼🌼

    • @apemahumpanthiya
      @apemahumpanthiya  ปีที่แล้ว

      ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ

  • @dinushashyamani7038
    @dinushashyamani7038 4 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි මිස්
    ෂිපර් එක ගවුමක මැදට අල්ල ගන්න විදිය කියා දෙන්න පුළුවන් ද

  • @dammichandralatha3341
    @dammichandralatha3341 4 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි බොහොම ස්තූතියි මිස්

  • @anushadilhani7845
    @anushadilhani7845 4 ปีที่แล้ว +4

    ඉතාම වැදගත් පාඩමක්.

  • @wasanthijayalath4515
    @wasanthijayalath4515 3 ปีที่แล้ว

    මිස් ඔයා කියලා දෙන හැම පාඩමක්ම මට නමි හරිම වැදගත්.
    බොහොම පින්.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 ปีที่แล้ว

      ස්තුති වසන්ති , ඔයාගෙ ප්‍රතිචාරයට ..සතුටුයි එ ගැන 🙂

  • @lalithachandrasili7574
    @lalithachandrasili7574 7 หลายเดือนก่อน

    Oya adumatspesina allana widiyath dammanam godak watinawa

  • @thisathsenanayake8517
    @thisathsenanayake8517 4 ปีที่แล้ว

    Ane akki oyage matchine ake stretch material mahanna puluwanda? Matchine ake brand aka mokakda? Price aka kiyada? Mage matchine aka singer 974 zig zag akak.

  • @kuamaradasanayaka3868
    @kuamaradasanayaka3868 3 ปีที่แล้ว

    mama misge vidiyo eka balala igena gaththa.mama danagena hitiye ne zipper ekak allana vidiya.thanks mis.

  • @lalaniperera4685
    @lalaniperera4685 ปีที่แล้ว

    Miss baby jacets walata me widihata ziper allana puluwanda

  • @surangasanjeewa7786
    @surangasanjeewa7786 11 หลายเดือนก่อน

    Urapati allana frock ehekata redi double onane. Ethakota kohomada allanne

  • @roniwanigasuriya7026
    @roniwanigasuriya7026 4 ปีที่แล้ว +1

    Godak Watinawa oyage video eka. Thank you darling

  • @thushanidemel193
    @thushanidemel193 4 ปีที่แล้ว

    ස්තුතියි මිස් ගොඩක් පැහැදිලියි.😁😁😁

  • @roshandilantha7718
    @roshandilantha7718 4 ปีที่แล้ว

    ස්තුතියි මිස් ගොඩක් පැහැදිලියි

  • @saduninimesha7964
    @saduninimesha7964 4 ปีที่แล้ว +1

    Harima pahadili ....

  • @somalathagamage4372
    @somalathagamage4372 ปีที่แล้ว

    Its very usefull and easy thank you so much

  • @susilagh907
    @susilagh907 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි පාඩමට මට දැනගන්න ඕනි ඇදුම් කපනකොට සමහර ඇදුම් වල උරහිස අගලක් උස්සලා කපනවා සමහර ඇදුම් දෙකම එකමගානට කපනවා ඒකේ සම්මතය මොකක්ද? වෙනස පහදලා දෙන්න

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      උරහිස පිටුපස පළුවෙන් උස්සන්නේ අපේ ශරීරයේ පිටුපස පිට උස නිසා ඉදිරිපසට වඩා. ඒක වැඩිපුරම බලපාන්නේ කරට. නමුත් කර හදද්දි ඉදිරිපස පිටුපස කර ගැඹුර, එක සමානව ගන්නවනම්(උදහරණයක් විදිහට බෝට්ටු කර දාද්දි) අපිට පිටුපසින් උරහිස උස්සන්න අවශ්‍ය නෑ.ඇඳුම මහලා අදිද්දි කර සමානව දෙපැත්තට බෙදෙන නිසා. ඒ වගේම අපි ටිකක් ගැඹුරට කර පළු 02ම දානවනම් ඒත් උරහිස උස්සන්නේ නෑ, එහෙම ඉස්සුවොත් ඇන්දට පස්සේ ඉදිරිපස තවත් පහත් වෙලා කර ගැඹුර වැඩි වෙලා අපේ ඇඟ පේන්න පුළුවන්. මගේ මූලික කර හැඩයන් වීඩීයෝව බලන්න. ඒ වගේම ගවුමක් මහන වීඩීයොව බලන්න(Shift Frock) එකේ මම මේ ගැන පැහදිලි කරනවා.නොතේරුනානම් නැවතත් අහන්න🙂

    • @susilagh907
      @susilagh907 4 ปีที่แล้ว +1

      @@apemahumpanthiya ගොඩක් ස්තූතියි මිස් ඔයාට මගේ ගැටලුවට පිලිතුරු සැපයුවට තෙරුවන් සරණයි.

  • @iroshaweerasinghe8655
    @iroshaweerasinghe8655 4 ปีที่แล้ว

    Godak thanks miss.kammalikamata youtube eka baladdi oyage videos tiyenawa dakke.oyage hama video ekakma baluwa.idiriyata daana videoth bbalanawa mn aniwaryenma.harima pahadiliy miss.man balapu pahadiilima videos tiyenne oyage.dan ithin digatama oyath ekkama thamaa.godak pin miss.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      comment ekata godak sthuthi. hamdama videos balala comment kranna 🙂

  • @ttt-gg2yv
    @ttt-gg2yv 2 ปีที่แล้ว

    Mis agal 10ka vitara diga zipper ekak me vidiyata allanna barida

  • @damayanthikaluarachchi4907
    @damayanthikaluarachchi4907 4 ปีที่แล้ว

    Aththatama mis kiyala dena widiya harima lesiy thanks

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඔයාගේ ප්‍රතිචාරයට බොහෝම ස්තුතියි. සතුටුයි ඒ ගැන

  • @indikachamila23
    @indikachamila23 4 ปีที่แล้ว

    Dear oyage vedio Fatima
    pehedili.thank u.ane apita pleyad culat ekak mahana heti vedio ekak danna pls.

  • @ireshaireshamadhushami2264
    @ireshaireshamadhushami2264 4 ปีที่แล้ว

    Akkiyo mama illuwa video eka nane. Ioku feyad ekath ekka diga gawmak. Ikmanata one.

  • @thilinikanchana9953
    @thilinikanchana9953 4 ปีที่แล้ว

    Thank you...miss ane puthalage school uniform eke ilastic kalisama mahana hati kiyala dennako..plz..❤️❤️❤️

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +1

      ඉදිරියේ දි කියලා දෙන්නම්🙂

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 4 ปีที่แล้ว +1

    ප්ලැකට් එක අල්ලන විදිහත් කර්න්න පහසු විදියට ෂර්ට්කොලර් එකත් මෙ වගෙ වෙනමම කර්න්න්කො මිස් බොහොම ස්තුතියි අපිටත්එක්ක දැනුම බෙදගන්නවට..

  • @maheshindika1351
    @maheshindika1351 4 ปีที่แล้ว +1

    Karanna Bari unade ada hodatama igenagaththa oyata bohoma sthuthi

  • @nadeekapriyadarshani172
    @nadeekapriyadarshani172 4 ปีที่แล้ว

    Pehediliwa kiyala denawa hodata therum ganna puluwan widiyata ස්තූතීයී ath miss kiyala denakota hoda pita peththa wagema kana pita peththa hodata peediliwa penena print fabric akak use karanawanam hodai kiyala mata hithenawa aka mage adasahak witharai mokada mukuthma nodanna kenekuta pehedili wenna

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂

  • @deepanichampika1247
    @deepanichampika1247 4 ปีที่แล้ว +1

    Mahum gana asa hitanawa ma uganwana vidiyata.thank you miss

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට🙂

  • @kumudurajika7777
    @kumudurajika7777 4 ปีที่แล้ว

    Godak pehedili ,anith aya kiyala denawata wada godak pehedilie,thank mis,kalisamaka zipper ekak allana vidiyath kiyala denna mis

  • @anushakahawandala4599
    @anushakahawandala4599 4 ปีที่แล้ว

    U are v good teacher god bless

  • @manjulakumari8876
    @manjulakumari8876 ปีที่แล้ว

    Bohomathma wedagath. Bohomathma isthuti.

  • @surangasanjeewa7786
    @surangasanjeewa7786 11 หลายเดือนก่อน

    Miss e kapana ekata mokakda kiyanme

  • @iroshaweerasinghe8655
    @iroshaweerasinghe8655 4 ปีที่แล้ว

    Wadagath paadamak.Miss adumaka atha mahaddi sammatha 4.5 harahata raggal usa gaththama atha mmadiwennadda?

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +1

      මදි වෙන්න පුළුවන්. ඒ හන්දා තමයි අපි හැමනිතරම රැගල් උසට අඟලක් හෝ අඟල් භාගයක් එකතු කරන්නේ. (ගොඩක් අත මහත නම් ඊට වඩා එකතු කරන්න.මහද්දි අනවශ්‍ය මැහුම් වාසි අයින් කරන්න)ඒ වගේම පපුව 36ට ගොඩක් වැඩිනම් අපි අඟල් 4.5 සම්මත අගය වෙනුවට 5ක් පහලට ගන්නවා. මගේ කුර්තා බ්ලවුසයේ වීඩීයෝව බලන්න. එකේ විස්තර කරනවා 🙂

  • @evelynfernando3660
    @evelynfernando3660 4 ปีที่แล้ว

    සිපර්. එක පැහැදිලි ය්. උත්සහ. කරන්න ඔනෙ. ඔන්න. මමත්. ඉන්නවා මම ආසම. වැඩ සතුටුයි 🙏💐

  • @samanthachandani2088
    @samanthachandani2088 4 ปีที่แล้ว +1

    Hari shork .bra mahanna kiya denna .thank you .

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +1

      ඉදිරියේ දි කියලා දෙන්නම්🙂

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 4 ปีที่แล้ว +1

    Thanks mis oyata aluth video ekak ikmanin denna b.s.

  • @amandasachinthani3786
    @amandasachinthani3786 4 ปีที่แล้ว +1

    Invisible සිපර් එකක් අල්ල ගන්න විදිය වෙනස් නෙද ? මිස්.

  • @chandaninanayakkara6771
    @chandaninanayakkara6771 4 ปีที่แล้ว

    Godak sthuthi miss mahala balannam thank you so much

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      අනිවාර්‍යෙයන්ම මහන්න. අළුත් දෙයක් 🙂

  • @indrashanthi8959
    @indrashanthi8959 4 ปีที่แล้ว

    Kodak pahadili. Hodete thrum kera denawa. Thx.

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 2 ปีที่แล้ว

    Thank you miss hondata pahadiliyi

    • @apemahumpanthiya
      @apemahumpanthiya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පුතේ ඔයාගේ ප්‍රතිචාරයට

  • @Senuli...
    @Senuli... 4 ปีที่แล้ว +1

    Godak watinawa miss.Thank you.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට🙂

  • @shanthinirajapaksha2431
    @shanthinirajapaksha2431 4 ปีที่แล้ว

    Thank u very much for ur lovely presentation

  • @thakshilapiyadarshani4119
    @thakshilapiyadarshani4119 4 ปีที่แล้ว

    Thans miss wadagath padamak kiyala dunnata ilaga padamath ikmanatama aran enna miss.b.s.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඉක්මනටම එන්නම්.ස්තුතියි ප්‍රතිචාරයට 🙂

  • @jagathnilmini490
    @jagathnilmini490 8 หลายเดือนก่อน

    Hodatama pahadiliwa kiyanawa miss❤❤❤

    • @apemahumpanthiya
      @apemahumpanthiya  7 หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏

  • @thilinimadushani1347
    @thilinimadushani1347 3 ปีที่แล้ว

    Godak hoda vedioakak. Oyata subadawasak

  • @gerarddavid4207
    @gerarddavid4207 4 ปีที่แล้ว

    කලිසමක ඉදිරිපස zip ඒක මහන ආකාරය පිළිබඳව විඩියෝ වක් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ඉදිරියේ දි කියලා දෙන්නම්🙂

    • @neranjalapiumali6858
      @neranjalapiumali6858 4 ปีที่แล้ว

      Ow eka nm watinama deyak

  • @manelfonseka8384
    @manelfonseka8384 4 ปีที่แล้ว

    Thanks for the clear explanation

  • @udyanimendis7321
    @udyanimendis7321 4 ปีที่แล้ว

    හරිම වැදගත් ♥️

  • @shashikalachathurangi1970
    @shashikalachathurangi1970 4 ปีที่แล้ว

    Ane miss aurudu 3ka gahanu lamayekuta short trouserekak mahana vidiya Kiyala denawada block eka athiwa

  • @lakshijayamini4560
    @lakshijayamini4560 4 หลายเดือนก่อน

    Thank you miss

  • @zeenaaslam8944
    @zeenaaslam8944 4 ปีที่แล้ว

    Sister liñing henthumata zip kohomatha allane kiyalathena thanks

  • @chandrasamanthijayaweera2983
    @chandrasamanthijayaweera2983 4 ปีที่แล้ว +1

    Godak sthuthi

  • @anuruddikapriyadarshani1666
    @anuruddikapriyadarshani1666 4 ปีที่แล้ว

    Godak pahadiliy
    Thanks

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 4 หลายเดือนก่อน

    ස්තුති❤මිස්

  • @pathimakrisna9490
    @pathimakrisna9490 4 ปีที่แล้ว +1

    මිස් ඔයාට ගාෙඩාක් ස්තුතියිි..😍

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +1

      Comment කරනවට ගොඩක් ස්තුතියි ඔයාටත් 🙂

    • @pathimakrisna9490
      @pathimakrisna9490 4 ปีที่แล้ว

      මිස් රැන්ගල් බිලවුසය කියලා දෙන්න පුලුවන්ද ?

  • @nirmalajayakodi6397
    @nirmalajayakodi6397 4 ปีที่แล้ว

    Wedagath deyak mis godak watinawa

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට🙂

  • @ridmisandamali7109
    @ridmisandamali7109 4 ปีที่แล้ว

    thankuyou,thawa designs apita kiyla denna puluwanda?shift dress ekak mehuwa.lassanatama awa,sleeveless blouse genath kiyla dennako ms

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +1

      ඉක්මනටම කියලා දෙන්නම් 🙂

    • @ridmisandamali7109
      @ridmisandamali7109 4 ปีที่แล้ว

      @@apemahumpanthiya thank you😘😘😘

    • @ridmisandamali7109
      @ridmisandamali7109 4 ปีที่แล้ว

      @@apemahumpanthiya thank you😘😘😘

  • @shamilahettiwatte3946
    @shamilahettiwatte3946 4 ปีที่แล้ว +1

    Some one called Kalyani Jayalath did exactly same video after you

  • @Udayangac038
    @Udayangac038 4 ปีที่แล้ว

    Kara pesima allala iwara welada ziper eke allanne miss

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว +2

      නැ. චන්දිමා ,අපි සිපර් එක අල්ලලා තමයි කර පේසිමක් හො පයිපින් අල්ලගන්නේ. ඒක නිසා තමයි අපි ගත්ත අඟල් 3 රෙදි කෑල්ල 3 පැත්තක් විතරක් මහන්නේ. කර නිමා කරද්දි ඒ කොටස ඇතුලට යනවනේ. 🙂 හොඳ ප්‍රශ්නයක්

    • @Udayangac038
      @Udayangac038 4 ปีที่แล้ว

      Thankuu miss

  • @indranirani4225
    @indranirani4225 4 ปีที่แล้ว

    Godak. Pahadiye. Thanks. Obata

  • @nirmalieperera6660
    @nirmalieperera6660 4 ปีที่แล้ว

    Thankx with love...miss

  • @monikagangodawila4591
    @monikagangodawila4591 ปีที่แล้ว

    👍thank you 🌹

    • @apemahumpanthiya
      @apemahumpanthiya  ปีที่แล้ว

      ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ

  • @sadamaliperera6220
    @sadamaliperera6220 4 ปีที่แล้ว +1

    Thanks ✂✂🌹🌹🌹

  • @aselarathnapala7548
    @aselarathnapala7548 4 ปีที่แล้ว

    අපට ගොඩාක් වට්න පාඩමක් .මට සිප් අල්ලන්න අපහසුවෙන් සිට්යෙ.දැන් පුලුවන් මිස්ට පින්සිදු වෙවා.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 🙂

    • @pathimakrisna9490
      @pathimakrisna9490 4 ปีที่แล้ว

      මිස් ඔයා හාෙදට කියලා දුන්නා.ස්තුතියි😍

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว

    Thank mrs

  • @thewaaru
    @thewaaru 4 ปีที่แล้ว

    Harima neat
    .

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 ปีที่แล้ว

      Obe Prathicharayata bohoma Sthuthi 🙂.Sathutui e gana.apahadili thanak thiyenwanm padam wala ahanna.

  • @takshilasewwandisewwandi7553
    @takshilasewwandisewwandi7553 8 หลายเดือนก่อน

    Hodata tearenna kiya dunna thank you

    • @apemahumpanthiya
      @apemahumpanthiya  7 หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏

  • @leelaedirisingha9179
    @leelaedirisingha9179 2 ปีที่แล้ว

    Niyamai miss oyata pin

  • @lalithaattanayake942
    @lalithaattanayake942 2 ปีที่แล้ว

    Thanks

  • @chandrikadissanayaka5977
    @chandrikadissanayaka5977 2 ปีที่แล้ว

    Thanks miss

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 4 ปีที่แล้ว

    Thank you very much

  • @amandasachinthani3786
    @amandasachinthani3786 4 ปีที่แล้ว

    invisible සිපර් එක අල්ලන විදිය කියල දෙන්න මිස්.ගව්මෙ පිටිපස්සෙ ඉනෙන් පල්ලෙහට

  • @nishadonald9120
    @nishadonald9120 4 ปีที่แล้ว +1

    Godaak pin madam

  • @nirasharashmi1857
    @nirasharashmi1857 4 ปีที่แล้ว

    👏👏👏👏👏👏👏 hoda wadak miss

  • @piumiishara5134
    @piumiishara5134 4 ปีที่แล้ว

    Hodata ma kiyl dunna wachana na kiyanna mis thank you 😘

  • @DineshMadushanka-p5r
    @DineshMadushanka-p5r 4 หลายเดือนก่อน

    කඩෙන් ගන්න ගයුම් වල zipper අල්ලලා තියෙන්නේ වෙන විදිහකට එ විදිහට කොහොමද කරන්නේ

  • @chamalkaprasadini8040
    @chamalkaprasadini8040 4 ปีที่แล้ว

    Thnk u miss ❤️

  • @shanthasalwathura9355
    @shanthasalwathura9355 4 ปีที่แล้ว

    Supper,,

  • @nelkaperera1093
    @nelkaperera1093 4 ปีที่แล้ว

    Thanks___ok

  • @vishakavishaka6236
    @vishakavishaka6236 3 ปีที่แล้ว

    Mama danne nathuwa hitiye ts akke

  • @upekshakulasekara6228
    @upekshakulasekara6228 ปีที่แล้ว

    👍👍

  • @yasithamarasingha6172
    @yasithamarasingha6172 4 ปีที่แล้ว

    Thank u miss

  • @nisansalaamarakoon3785
    @nisansalaamarakoon3785 3 ปีที่แล้ว

    Good ❤️

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන

  • @udithapiyarisi2878
    @udithapiyarisi2878 4 ปีที่แล้ว +2

    ලයිනින් ඇඳුමක සිපර් එකක් අල්ලන ව්දිය කියන්නකෝ ස්තුතියි

  • @chandimarathnayaka8468
    @chandimarathnayaka8468 4 ปีที่แล้ว

    Nice

  • @deepikasrilanka3040
    @deepikasrilanka3040 3 ปีที่แล้ว

    Miss godak pahadili godak pin

  • @jagathnilmini490
    @jagathnilmini490 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 ปีที่แล้ว

    I like to say all Sri Lankan dress makers shows same kind of dress. But nobody shows how to sewing eligible dress.

  • @suranginandana7278
    @suranginandana7278 ปีที่แล้ว

    🙏 ස්තුතියි ,,, මට ඔනි රැලි ගවුමෙ ඉනට අල්ලන්න

  • @manorisubawickrama2110
    @manorisubawickrama2110 4 ปีที่แล้ว

    🌷🌷🌷

  • @inganirmani9683
    @inganirmani9683 4 ปีที่แล้ว +1

    ♡♡♡♡♡♡♡♡♡

  • @pududiniegayanthi7902
    @pududiniegayanthi7902 4 ปีที่แล้ว +1

    O.

  • @kusumramanayaka8185
    @kusumramanayaka8185 4 ปีที่แล้ว

    Lamasari mahana vidiyath danna

  • @kulawathirajapaksha9417
    @kulawathirajapaksha9417 3 ปีที่แล้ว

    Thank you

  • @lalanigamage7117
    @lalanigamage7117 3 ปีที่แล้ว

    Thanks miss

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂
      අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass