@@buddiyathra6232 tnx man oyage hama video ekakma kipa sarayakma balanawa. Man mahanna danagena hitiye tikai dannoyage ewa man pothwala liyala e vidihata karanawa .mata thawa ara gawma gana danaganna one ekataman e video ekata comment ekak dannam replay karanna .oyata bs mis
Mis ane pleyad saya th ikmanin oni mn mis kiyala dunna elipant pent eka kota vidiyata kiyulat saya mahala adinawa ikmanin kiyulat siz tikath kiyla denna misge mehum hari meet 👍
Mis ane pleyad saya th ikmanin oni mn mis kiyala dunna elipant pent eka kota vidiyata kiyulat saya mahala adinawa ikmanin kiyulat siz tikath kiyla denna misge mehum hari meet 👍
Godak watinawa..godak pahadili miss oyage video .digatama video karanna miss.bs..........
ස්තුතියි ඔයාට 🙂
Ape Mahum Panthiya -අපේ මැහුම් පන්තිය. ඉන්විසිබල් සිපර් එක අල්ලන්න ඉගෙන ගත්තෙ අද, ස්තූතියි ඔයාට.
@@padmalatharajapaksa2332 ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. සතුටුයි ඒ ගැන. හැමදාමත් ඔබේ වටිනා ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමි.🙂
ස්තූතියි ම්ස්❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
අැත්තටම හරිම සතුටුයි.මම ඉගන ගත්තේ අදයි.ස්තුතියි.
අද තමයි ඇත්තටම invisible shipper එකක් කොහොමද අල්ලන්නේ කියලා ඉගෙන ගත්තේ.ශිපර් වර්ග මොනවද කියලත් අද තමයි හරියටම හඳුනගත්තෙ.Thank you miss
ඇත්තෙන්ම වීඩියෝ ගොඩක්ම නැරඹුවා. ඒත් හරියට පහසුවෙන් සිප් එක අල්ලන හැටි කියල දුන්නෙ ඔබතුමිය. ස්තුතියි මිස්.
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන🙂🙂
Ou asawen baluwa පැහැදිලිව kiyala dunna thank you miss
අපි හැමෝටම වටිනා පාඩමක් .මෙක හරිම ලෙසියෙන් අපට පුලුවන් තෙරුනා.හරිම පැහැදිලියි .මිස්ට බුදුසරනයි
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.සතුටුයි ඒ ගැන🙂
හරිම හොද පැහැදිලි කලා ස්තුතියි ස්තුතියි යහපතක්ම වේවා
එක නම් හරිම ලේසියි ගොඩක් ස්තූතිය මිස්
අම්මේ ඇතියන්තම්. මොලේ අවුල්වෙලා උන්නේ. ස්තුතියි ඔයාට. Zipper වෙන පාටෙන් ගත්ත නිසා පැහැදිලිව පෙනුනා. Chainees කොලර් එකත් ලේසියෙන් මහන හැටි vdo එකක් දාන්න හොදේ ❤🙏
පැහැදිලියි. ගොඩක් ස්තුතියි . ඔයාගෙ වීඩියෝ එනකම් බලන් ඉන්නවා. තෙරුවන් සරණයි.
සතුටුයි ඒ ගැන. ප්‍රතිචාරයට බොහෝම ස්තුතියි🙂
කිප වරක් බලා වෙනම පොත් හදගත්තා ම්ස් හරි ම පැහැදිලි ය් ආදරෙයි ම්ස් bs madushika geethanjali
ස්තුතියි
Thank,,i thought it is very difficult.i am using same way to normal zipper thanks
හරිම පැහැදිලියි.. ස්තූතියි... 💖💖
බොහොම ස්තුතියි පුතේ
Miss zipper foot ekakinmda mahaganna ona..foot warga pahadili krnwada..tawa zig zagwidiyta mahaganna puluwanwada normal machin walat..hamadama wage video eka godak hodai miss..
ස්තුතියි ඔයාට හැමදාමත් ප්‍රතිචාර දක්වනවට, නැNormal Zipper Foot එකේ වුනත් මහන්න පුළුවන්.කලින් වෙනම රෙදි කෑල්ලක මහලා බලන්නNormal Zipper Foot එකේ මහනවනම්.ටිකක් අපහසුයි.හැබැයි පුළුවන්.ඔයාගේ මැෂින් වර්ගය දන්නේ නැති නිසා zig zag කරන්න පුළුවන් ද කියලා කියන්න අපහසුයි..අපහැදිලිනම් නැවතත් අහන්න. 🙂
@@apemahumpanthiya bohoma sthuthiy miss
Thank you very much miss...earlier it was very difficult to sew a zipper...but you touch very clearly...
Thanks and welcome🙂
Zipper fut ekak nane mis ainenma mahanna amaruine kohomada ainenma mahagnne mis.. ප්ලැකට් අල්ලන ලෙසි විදියක් කර්න්න මිස්.. ලැපට් zipper ekath krnna
ඉක්මනින්ම කියලා දෙන්නම්. පරණ රෙදි කෑලිවල හිමින් පොඩ්ඩක් මහලා බලන්න.Zipper Foot එකක් ඔයාගේ මැෂින් එකට දාන්න බැරිද?🤔
@@apemahumpanthiya ඇණ බුරුල් කරලා හයි කර්න්න බයයි..
Ane godaaak sthuthieee, a vage pahasu kramayak kiyala dunnata
ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏
Mis ඉන්විසිබල් ෂිපර් අල්ලන්න දාන්නේ මොන පුට් එකද?
Normal fut eke barida mis oya widiyayata
Mekata wenamama put ekak onada invisible zipper eka mahnna?normal put eken mahanna barida?thank u miss...
normal machine ekaka mahaddi khmd meka allanne
Thank you මිස්
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
❤Very thanks miss
Thanks a lot could you please tell me how we do this without zipper foot
Mahum para hoda pitata penawa neda
Thakk you miss
Juke මැශින් එකට මේ ෆුට් එක පාවිච්චි කරන්න බෑ නේද miss
Thank you so much god bless
Mis singer 974 machine eke mahaddi plastic foot ek dala mahauwe..nul burulata yanwa..ai e
මිස් මට දැනගන්න පුලුවන්ද සාමාන්‍යයෙන් ඇදුම් මහනකොට ඕන වෙන මැෂින් ෆුට් වර්ග මොනවාද කියල? ඒ වගේම මැෂින් එකෙන් මැෂින් එකට ෆුට් වල වර්ග වෙනස් වෙනවද?ඕනම මැෂින් එකකට ඕනම ෆුට් එකක් දාල මහන්න පුලුවන්ද?
ඒක ඔයා පාවිච්චි කරන මැෂින් එක අනුව තමයි බලන්නඕන. ඔව්.මැෂින් වර්ග වලට එන Foot වර්ගත් වෙනස්.Portable Machine එකකට දාන Foot වර්ග Juki මැෂිමකට දාන්න බැ ඒ වගේ. සාමාන්‍යෙයන් ඇඳුම් මහද්දි තමන්ගේ ඇඳුම් වගේ මහගන්න නම් , සිපර් Foot එකයි, button hole , button මහන්න Foot වර්ග තිබ්බම ඇති. එත් අත්‍යවශය නැ. අපහැදිනම් නැවතත් අහන්න. පරණ පාඩමක ඇති මැෂින් ගැන.ඒක බලන්න.🙂
Tnx 🌹🌹🌹🌹ayeth ikmaninma obawa balaporothu wenawa.bs
@@buddiyathra6232 tnx man oyage hama video ekakma kipa sarayakma balanawa. Man mahanna danagena hitiye tikai dannoyage ewa man pothwala liyala e vidihata karanawa .mata thawa ara gawma gana danaganna one ekataman e video ekata comment ekak dannam replay karanna .oyata bs mis
හොදයි🙂
Miss, obathumiya haduwadu demaupiyantath pinsiddawenna oni❤️❤️❤️
Laini sahitha adumakata sipar allina vidiya kiyadanna
Godak watina padamak oba thumiyata bohoma pin 🙏🙏
Harima pahadili😍
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
Miss harima clear wdhta Kyla denwa. Godak pin
Sthuthi Oyage Prathicharayata🙂
Shipar put ekak nathnam kohomada mahanne, normal put eken mahana vidiyath kiyala dennako miss...
ඉදිරියේ දි කියලා දෙන්නම්🙂
So useful. I really like ur videos coz they are very simple and can understand easily
Glad to hear that🙂
Thanks godak watina deyak
Regular zipper eka allana widuhath kiyala denna....
Zipper fut eka gena mukuthma danne nethi kenekta a gena dena ganna puluwan vedyo ekak karana ko miss??
idiriyedi Karannam 🙂
Godak pahadili una tnk u.me wage awa ediriyatath karanna.
Thnks
godak watinawa,mewage padam idiriyatath karanna labewa
Ane mis oyage hamadema hodata terenawa mis covid natiunama kohewath mahum panti karanne nadda
Online panthi pawathwenwa. - 0768151284
Mt shiper foot ekk gnn thnk kiynnko
Godak pahadili mis 🙏🙏🙏🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰👍👍👍
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
වෙන පාටක රෙද්දක් ගත්තනම් පැහැදිලි යි
Good phadili kireema thaeruna miss b s
ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏
Godak sthuthi
බොහොම ස්තුතියි පුතේ ඔයාගේ ප්‍රතිචාරයට 🌻🌻
Bohoma sithuthi
Miss shirt blouse eka mahana hati kiyala dennakooo
ඉදිරියේ දි කියලා දෙන්නම්🙂
Thank you miss harima pahadili.lasiyenma maganna puliwan.mis ara nula kapapu ekata kiyana nama mokadda.ilaga video ekath aran ekmanatama ennab.s.
ස්තුතියි ඔයාට හැමදාමත් ප්‍රතිචාර දක්වනවට, ඒකට අපි කියන්නේ Seam Ripper කියලා. කඩවල් වල විකුණන්න තියෙනවා.අපිට බොත්තම් කාස කපන්න , නුල් ලිහන්න වගේ උපයෝගි කර ගන්න පුළුවන්.🙂
Thanks a lot
Welcome!🙂
Mis ane sudu gauma kiyla dennako
Mis ane pleyad saya th ikmanin oni mn mis kiyala dunna elipant pent eka kota vidiyata kiyulat saya mahala adinawa ikmanin kiyulat siz tikath kiyla denna misge mehum hari meet 👍
Thank you soo much ..❤️miss
Zeper eka allana vita kohamada karata bayas Patti masa ganne
zipper eka alluwata passe thamai api karata bias allanne. zipper eke eka paththankin patan aran zipper eka udin allanna. apahasunam idiriyedi video ekakin kiyala dennm🙂
Tanx miss.
You are most welcome🙂
Thank 4u
Welcome
මිස් මං ගාව තියෙන්න singer 588 කියන මැෂින් එක. ඒකට ගැලපෙන ෆුට් වර්ග කොහොමද හොයාගන්න පුලුවන්?
ඔයාට Machine එකත් එක්ක දීපු Catalogue එකේ බලන්න. එකේ හැමදේම තියෙනවා. එත් මැෂින් 01 අරන් කල් නම් ඔයා සිංගර් 🙂එකෙන් වර්ගය කියලා අහන්න. ඒ වගේම මැෂින් හදන කඩෙකින් වුනත් අහන්න පුළුවන්. එයාලා දන්නවා.
Ape Mahum Panthiya -අපේ මැහුම් පන්තිය bohoma sthuthi miss
Thank you very much miss
ස්තුතියි ඔයාට ප්‍රතිචාර දැක්වුවාට.🙂
Thank you very much 😊
You're welcome 😊
Thanks
Welcome🙂
Godak thx
මිස් zoje මෙසිමක zipper ෆුඩ්ස් එක මාරු කරගන්නේ කොහොමද ඔබගේ පැහැ
දිලිකිරිම ඉතාමත්ම හොදයි
Thank you miss .....❤️
You're welcome 😊
Mahum para hoda pitata penawa neda
Thank you mis ath nathi lama gauma mahanna kapanneth ara mis kiyala dunnu mulika pathoramatada kiyanawada? Kanda kotasa wenama
ඔව්.ඒ විදිහට කපන්න. 🙂
@@apemahumpanthiya thank you mis🙂
Thnk u miss ❤️
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට🙂
Thank u 🌷🌷🌷
You're welcome 😊
godak watinawa
ස්තුතියි ඔයාට ප්‍රතිචාර දැක්වුවාට.හරිම ලේසි නිවැරදි ක්‍රමයක්.උත්සාහ කරලා බලන්න.🙂
aniwaryenma Akke.edunuth mahatheki eeth zipper ekak dala mahanna kiwwama oluwa awul una kalin
Mata Apahasu wadak lasiyan karanna eganagathta.missta thank you.
ස්තුතියි ඔයාට ප්‍රතිචාර දැක්වුවාට.🙂
Hodai thank u miss
Most welcome🙂
Good
Thanks🙂
thank u mis.
Welcome 😊
Gadak eatinwa miss
Gadak watinwa miss
ස්තුතියි ඔයාට ප්‍රතිචාර දැක්වුවාට.හරිම ලේසි නිවැරදි ක්‍රමයක්.උත්සාහ කරලා බලන්න.🙂
Gaumaka madata zip akak allana wedeya keyala danna
idiriyedi kiyala dennam🙂
Hugak watinawa miss.Thank you.
Welcome 😊
❤❤❤❤
👍👍👍
❤
❤❤❤❤
Wes band patiya wen mokada mhana Kota USA Kota ganne I
👍👍😘
Thanks
👍
❤️❤️❤️❤️❤️❤️❤️
😃😃😃😃
Hidai
Shork aka
dilhara hodata theruna mis
බොහොම ස්තුතියි පුතේ
Miss aluth video eka ikmanata dannako
onna oya illana nisa heta udeta Video ekak dannamko🙂
Ko miss video eka
O
Tit saya th kiyala dennako
🙏🙏🙏💝💝💝🙏🙏🙏🙏
ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏
Zipper foot number please
😢😢
Gdk pahadiliwa theruna mis .gdk thnkz ..bs
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂
Mis ane pleyad saya th ikmanin oni mn mis kiyala dunna elipant pent eka kota vidiyata kiyulat saya mahala adinawa ikmanin kiyulat siz tikath kiyla denna misge mehum hari meet 👍
Thank you so much
You're most welcome🙂
Thank you
You're welcome
❤
❤❤❤❤❤
Tit saya th kiyala dennako