Sanipa wenna kiyala man parthana karanawa ammata baya wenna apa hamadema hariyai dala giya Gana hitanna apa hita haiyya karagena nakitinna balanna bs tc
woooww crown 👑 එකක් දාලා අක්කි ඔයා ඇත්තටම queen කෙනෙක් වගෙ ❤❤❤❤❤ ඔයා හරිම ලස්සනයි 😘😘😘😘 ආදරෙයි ❤❤❤❤ thank you so much ❤❤❤❤❤ Thank you so much universe ❤
අනේ මගේ පුංචි සුරංගනාවි අද හරිම ලස්සනයි මැනිකේ... මන් දැන් සැරින් සැරෙ ඇවිල්ලා බැලුවා අක්කි වීඩීයෝ එකක් දාලාද කියලා... අද හරිම ලස්සනයි අනේ... බෝනික්කි අපේ... ❤❤❤ අක්කිට ගොඩාක් ආදරෙයි මේ වගේ ජීවිතේ ගැන අපිට කියලා දෙනවට... විශ්වයේ නිමවුමක් ඔයා අක්කී...ඒන්ජල් අපේ..
ආදරනීය විශ්ව ශක්ති මෑනියන්ට අනේකවාරයක් ස්තූතියි ❤🌍🥰
අනේ ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
Ethatama thara harima lassanai ada❤
@@tharareadsyou man godak wishwasa karanawa angels,gana dewiyo,buduhamuduruwo 🥰
සුභම සුභ නවවසරක් වේවා ඒන්ජල් ඔයාට .....❤❤❤🎉ඔයාගෙ වැඩකටයුතුත් සාර්ථක වෙන වාසනාවන්ත සුභ වසරක් ම වෙන්න ඕනෙ ඔයාට .ගිය වසරට වඩා තවත් අයගෙ ජීවිතේ ලස්සන කරන්න ශක්තිය ලැබෙන්න ඕනෙ...
❤❤❤❤❤
අනේ මගේ තාත්තා නැතී වුනා 😔💔🪦 මම ආදරය කරන කෙනාත් මාව ගනන් ගන්නේත් නෑ 😔 එයා ඔක්තෝබර්වල ඉදලා ...කතා කරන්නේ නෑ 😭💔🚫 ගෙදර ප්‍රශ්න අපේ අම්මාට සනීප නෑ තාත්තා නැතී වුන දවසේ ඉදලා අනේ එයා ඉක්මනට හිටපු තත්ත්වය එන්න කියලා ප්‍රර්ථනා කරගෙන යන්න හැමෝම...😢මට ඉන්නේ එයා විතරයි ...මගේ 😔💔ආදරය ලැබිලා සතුටින් ඉන්න පුළුවන් වුනොත් ඇතී මට මහ ලොකුවට දේවල් ඕනී නෑ 🙏😔❤️🩹👩👦 +🫀👫 ඔයාලටත් ඔයාලගේ සතුට ලැබෙන්න ඕන 🙏❤️🩹🌍💐 ....
🫂❤
ඔයා හිතන පතන සියලුදේ ලැබිල සතුටින් ඉන්න ලැබේවා🙏
Never give up sister
Sanipa wenna kiyala man parthana karanawa ammata baya wenna apa hamadema hariyai dala giya Gana hitanna apa hita haiyya karagena nakitinna balanna bs tc
Matat hama dema nati una man asnipa wela hospital inna kale badinna hitapu kenat dala giya namut hita hada gatta dala giya aye lagatawat Ganna apa sister ammta sanipa wenna kiyala man parthana karanawa.tani unama mokada wenne kiyala man dannawa hita hada Ganna hamadema hariyai.bs tc 😊
11:11 ගණ දෙවියන්ගේ පිහිට මා හට ලැබේවා!
11:11
Lord Ganesh
ආදරණීය විශ්වය සෘණාත්මක ශක්තීන් මා අවටින් සදහටම ඉවත් කලාට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා !❤❤❤❤❤11:11
2024 A/l විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබාදුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි.♥️✨️
11:11 පත්තිනි මෑණියන්ගෙ පිහිට මා හට ලැබේවා...🥹❤️🙏
2024 උසස් පෙළ විභාගයෙන් AAA විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබාගෙන විශ්ව විද්‍යාල වරම් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🥰🙏
Ynn oni campus ekai.krnn hithn inn course ekth hithnn.ethkot hari
@NisansalaSandamali-i3z Ha mn ahama krannm.oyata godak thank you🥰
❤
@@UdeshikaHasanthi-r3b mokd mt magaherun deyk oka.mn ehm mt ynn oni campus ekk hithuwe ne.campus ynn oni kiyl withrai hithuwe.ithin mt campus ynnm puluwn una
2024 A/L විභාගයෙන් උසස් ප්‍රතිඵලයක් ඇරන් මාහට විශ්ව විද්‍යාල වරම් ලභා දුන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි 🥺❤🎇
ජපන් සිහිනය සැබෑ කරදුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!......🍀🧚✨️ ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා...❤️
මගෙ ඇදුම සුදු පාටයි.ඇහැ පොඩ්ඩක් රිදෙනවා දැන්.මන් ගෙදර බාලයා.මන් අද පොඩ්ඩක් රණ්ඩු උනා.😇
අක්කි ඔයා ගොඩක් හොදට රිඩින් එක දෙනවා
ඉතින් ඔයා ගොඩාක් ශොක්.මන් ඔයාට හරි කැමති..🦋🦋🙏🙏
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් මගෙ මුලු හදවතින්ම ගොඩාක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🦋🦋
මා හට ලස්සන රූපයක් ලබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...!🧘♥️🙏🌍🍀
බිම තියන පැලේක කොලයක් මගෙ පුංචි පුතා කවදාවත් නැතුව අතට දුන්න කඩලා හිනාවෙවී....අද හවස අම්මට කතා කරා..ඇඳන් ඉන්නේ කොල පාට ඇඳුමක්...අද දවසේම පුතුගේ නර්සරි වැඩ වල බඩු හොයන්න සෑහෙන මහන්සි වුනා පයින් ඇවිද්දා...අව්වේ ගිහින් හවස ඉඳන් ඇස් දෙක රිදෙනවා...මම ආසම Multi colour ඇඳුම් අඳින්න...ස්තූතියි තාරා ❤❤
ගණ දෙවියො
ශිව දෙවියො
හනුමාන් දෙවියො
විශ්නු දෙවියො
සරස්වති මෑණියො
පාර්වති මැණියො
කාලි මැණියො
හැමදාම මම වදිනවා හැමෝටම.🙏❤️
Wooooow ❤❤❤
ශිව දෙවියන්🙏 ගණදෙවියන්🙏 ග්‍රීන්තාරා❤️🙏 දෙවියන්ගේ පිහිට ලැබේවා...
මගේ ජිවිතේට 2025 වසරේ මගේ සංසාරගත ආත්මීය සහකරු මට ලබා දුන්නාට මට හරිම කෙනා ලබා දුන්නාට මට සාර්ථක පවුල් ජීවිතයක් ලබා දුන්නාට...මගේ ආදරනීය විශ්ව මාතාවට ස්තුති...මාහට ආකර්ශනීය රූපයක් ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති !!!!!.....🤍🤍🤍🤍🤍🤍🤍
මේ නව වසරෙත් අපිව ජීවිතේ දිනවන්නත් ඔබට දිනන්නත් අවසි ශක්තිය ආශිර්වාදය ආදරණීය විශ්වයෙන් නොවඩුවම ලැබේවා ....🙏💜️💜️💜️🙏
❤️❤️❤️❤️❤️
දැඩිමුන්ඩ දෙවියන්.ගනේශ් දෙවියන්.සමන් දෙවියන්.ලක්ශ්මි දෙවියන්.green thara god ❤
38:10
මට අවංක ආදරයක් වගේම මට එයාව ඉක්මන්ට මැරි කරන්න ලැබුනා.එයා මට ගොඩක් ආදරෙන් ඉන්නවා .මගේ සියලුම බලාපොරොත්තු ඉටු කර දුන් මගේ ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏 ❤️🌎🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
11:11 ශිව දෙවියන්ගේ ආශිර්වාදය මට ලැබේවා...! ❤❤❤❤❤❤
අනේ අක්කේ ඔයා හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
ඔයා කියපු දේවල් වලින් 8ක් ම මට හරි ගියා
මගේ ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ඉස්තූතියි🙏🙏🙏🙏🙏🙏
ඒ වගේ ම අක්කේ ඔයාටත් ගොඩක් ඉස්තූතියි ❤️
❤ මට ලෝයර් කෙනෙක් වෙන සිලෙක්ශන් ටෙස්ට් එකෙන් පාස් වෙන්න ශක්තිය දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා....🥰🌺
ඔයාට ඉක්මනටම හැම එක්සැම් එකක් ම පාස් වෙලා ලෝයර් කෙනෙක් වෙන්න පුලුවන් වෙන්න කියලා මාත් විෂ් කරනවා ❤❤
2024 උසස්පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා දී මා හට විශ්වවිද්‍යාල වරම් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි.🌎✨️
Ganesh...❤
2024 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵලය ලබාගෙන විශ්ව විද්‍යාල වරම් ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි♥
ගන දෙවියන් ❤
කාලී මෑණියන් ❤
ශිව දෙවියන් ❤
ආදරණීය විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි❤ තාරා අක්කේ ඔයාටත් අනේකවාරයක් ස්තූතියි❤
කුරුල්ලෙක් කෑගහන සද්දක් ඇහුනා, දුර ඉන්න ආදරේ කරන කෙනෙක්ට කතා කරා,ඇදන් හිටියේ දුඹුරු පාට ඇදුමක්❤ මම ගොඩක් ගණ දෙවියන්ව විශ්වාස කරනවා❤
අද රැජිණක් වගේ ඔයා❤
ගණ දෙවියන් ,කතරගම දෙවියන් ,ශිව දෙවියන්, පත්තිනි මෑනියන් ,සරස්වතී දෙවියන්, කාලි මෑනියන් 🥺❤️🩹
ගොඩක් ස්තූතියි මට ලබා දුන්න හැමදේටම..මගේ හීන මගේ පවුලෙ අයගෙ හීන ඉශ්ට කරාට විශ්වයට ගොඩක් ස්තූතියි...❤️🩹 1111
Thank u thara akki 🥺❤️🩹
11:11 මගේ ජිවිතේට හොද දේවල් ආකර්ෂණය කරදුන් මගෙ බලාපොරොත්තු ඉශ්ට සිද්ද කරදුන් මාගෙ විශ්ව මැණියන්ට අනේකවාරයක් ස්තූති වේවා!!!🙏🙏🙏
11.11 pathtini meniyan ge pihitai hemotama ❤❤❤❤😊
අනේ අක්කි ඇත්තටම ලස්සනයි අද ඔයා😍❤️
මට 2යි අදනම් හරිගියේ❤️🌸
මම ටිකක් දුකින් හිටියෙ,ඒකමයි ඔයාව හොයන් ආවෙ exam අස්සෙ උනත්
මම ගොඩාක් විශ්වාස කරනවා විශ්නු දෙවියන්ව, ඒ වගේම මේ ලගකදි ඉදලා මට දැනෙනවා මම ශිව දෙවියන්ගෙ ලොකූ බැතිමතෙක් කියලා. අද මේ දුන් හැම පණිවිඩයක් වෙනුවෙන්ම ආදරණීයයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති... ස්තූති.. ස්තූති ...🙏✨️
අනේ... ඒන්ජල් කෙනෙක් වගේ ලස්සනයි පැටියෝ.. ❤
2024 උසස් පෙළ විභාගයෙන් AAA විශිෂ්ඨ සාමාර්ථයක් ලබා දුන් විශ්ව මතාවට බොහොම ස්තූති.🙂❤️
🌸11:11🌸ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි🙏🙏🙏❤️❤️❤️
අම්මෝ සුදූගේ ලස්සන❤❤❤
❤️❤️❤️
ඒ hair colour එක..😮❤ දෙයියනේ ඔයාගෙ ලස්සන.. Thank you universe Thara is glowing up 😘
🥹❤️
ඔයා දැන් හරිම ලස්ස්නයි තාරාවෝ💚💚💚
අක්කේ 9ක්ම ගැලපුනා මට. ජේසුව ගොඩක්ම විශ්වාස කරනවා අක්කේ. ඊට අමතරම කාලිමෑණියෝ ශිව දෙවියෝ විශ්ණු දෙවියෝ ලක්ෂ්මී මෑණියෝ ඝණ දෙවියෝ සරස්වති මෑණියෝ මේ දෙවිවරුත් විශ්වාස කරනවා අක්කේ.
2025 මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🥺❤️
Badra kali maniyoo.. gana deviyo...
ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි🙏🙏🙏❤️❤️❤️
11.11. මම ආදරෙයි ගණදෙවියන් වහන්සේට නමස්කාර වෙවා මගේ ප්‍රාර්ථනාව ඉටු කර දෙනවා කියා මම ප්‍රාර්ථනා කරනවා .❤ ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤
මේ වසරේ කිරි සිහිනය සැබෑ කර දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏
සුදුම සුදු ඇඳලා ඉන්නෙ ,, ඔව් මම අද කොල ඇල්ලුවා, ආදරේ කරන කෙනා එක්ක ලඟ හිටියෙ , life part number එක 3,ඔව් අද මහන්සි වෙලා වඩ කරලා හිටියෙත් ❤ සුදු පාට ඇඳුමෙ චුට්ටක් කොල.පාට තියෙනවා, ඇස් චුට්ටක් රිදෙනවා ,❤ඔව් පාට පාට අඳින්න ආසයි අක්කි.රැහැයියො කෑගහනවා ඇහෙනවා.අද මම ලස්සනයි කියලා අද හුඟක් අය කිව්වා.ඔව් famous වෙන්න ආසාවක් තියෙනවා❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්කි ඔයාට
❤❤❤❤❤
ඔයා කියපු දේවල් වලින් ගොඩාක් තීරණ මං දැනටමත් අරන් ඉවරයි ❤
❤️❤️❤️❤️
17න් 5ක් හරි.විශ්ව මාතාවට වගේම ඔයාටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️❤️
අම්මා,ගන දෙවියන්,කතරගම දෙවියන්ව විශ්වාස කරනවා 💜💜💜
ශිව දෙවියන්,ගණ දෙවියන් ,parwathi මෑණියන් ,සියලුම දෙවිවරුන් .
ව්ස්ව මාතාවට ස්තුතිය 🙏🙏🙏🙏🙏
Gifts හම්බවෙනවා කිව්ව එකටනම් සතුටු හිතුනා birthday එක january 9 නිසා. දැන් ළඟයි...😩❤
11ක් ගැලපුනා. මං ආසයි Artist කෙනෙක් විදියට් ප්‍රසිද්ද වෙන්න් ❤ ඒකට උදව් කරන විශ්වයට, ඔයාට ස්තූතී❤
අනේ රෝස මලක් වගේ අදහරිම ලස්සනයි❤❤❤❤දැක්ක ගමන් හිත පිරුණා❤❤ආදරෙයි ගොඩක්❤❤සුබ අලුත් අවුරුද්දක් අක්කි ඔයාට❤
woooww crown 👑 එකක් දාලා අක්කි ඔයා ඇත්තටම queen කෙනෙක් වගෙ ❤❤❤❤❤ ඔයා හරිම ලස්සනයි 😘😘😘😘 ආදරෙයි ❤❤❤❤ thank you so much ❤❤❤❤❤ Thank you so much universe ❤
2024 උසස්පෙළ විභාගයෙන් AAAක් ලබා දුන්නට විශ්වයට ස්තූතියි🎉❤❤
2024 A/L විභාගයෙන් ඉන්ජිනේරු පීඨයට තෝරා දුන්න විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤❤❤
මං විශ්වාස කරනවා ගණ දෙවියෝ ඒන්ජල්ස්ලා විශ්වාස කරනවා ❤️
මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤
මේ නව වසරේ හ්මෝම ලස්සන වේවා ...ප්‍රාර්ථනා ඉටු වේවා ..යහපතක්ම වේවා ..විශ්වයේ ආශිර්වාදය ලබේවා ...❤️🔥❤️🩹❤️🩹❤️🩹❤️🩹
I believe goddess durga❤❤😊😊
හිත නිවෙන රුපයක් ඔයාට තියෙන්නෙ අක්කෙ 🥺❤️
හරිම පින් පාටයි
ඇත්තමයි මටත් ආසයි ඔයා වගෙ ලස්සන වෙන්න 🥰
විඩියො එකෙ අවාසනායට කියපු දෙට තමා සතුටු හිතුනෙ මාව එපා කියලා දලා ගිය අය ආය මාව ඔනෙ වෙලා එනවා කිව්ව එක 😊✨
විශ්වයෙ අශිර්වදෙම් එක එහෙම්ම වෙලා
අක්කිගෙ සියලු වැඩත් එ විදිහටම හරියන්න ඔන ✨😊
Vishnu. God
සුභ නව වසරක් වේවා ❤
ප්‍රින්ස්
මම නිදි ගන්න ලැහැස්ති වෙද්දී තමා මේ වීඩියෝ එකආවෙ .
මගෙ වෙලාව දැන් 11.40
කියපු ඔක්කොම ඇත්ත අනිවාර්යයෙන් ම ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ❤❤
දෙවියනේ.....,
මට මේක හීනයක් වගේ තාරා මැණික...ඊයේ බලන්න ඉදලා බලන්න වෙලාවක් නැති උනා සුදූ...මේ දැන් බලන්නෙ...මම දුඹුරු පාට පෝන් කවරෙ අල්ලගෙන ඉන්නෙ අනේ..කියපු ගොඩක් දේවල් හැමදේම මටම උන දේවල් ඔයා කිව්වෙ තාරා...ඔයාට ගොඩක් ස්තූතියි ❤️🙏❤️
මගෙ ආදරණීය විශ්ව මාතාවනි මට මේ ලබාදෙන හැම දේකටම ස්තූතියි ❤️🙏❤️ ස්තූතියි ❤️🙏❤️ ස්තූතියි ❤️🙏❤️
මාගෙ කොරියක් සිහිනය සැබැවේවා විශ්ව මාතවට ස්තුතියි 🙏🙏🙏
මගෙ විදේශ ගමන සාර්ථක කර දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏🤍✨
Thara, oya queen wage godak lassanai. Oyata godak sthuthi.wiswa mathawth sthuthi. Mage jeewithe sarthaka kara.dunnata. ❤❤❤❤
❤11:11❤ අනේක වාරයක් විශ්ව මාතාවට ස්තූති ස්තුති ස්තුති.. 🥰🥰 අක්කී ලස්සනයි අද.. 🥰🥰💐💐
මම හැම දෙවි කෙනෙක්ටම ගෞරව කරනවා❤ මට හැම දෙවිකෙනෙක්ගේම පිහිට තියනවා.
කාලි මෑනියන්, ග්‍රීන් තාර,හෙකටේ, ගන දෙවියන්, ලක්ශ්මී දෙවියන් 🙏
මාගේ විශ්ව මාතවන්ට අනේක වාරයක් ස්තූතියි💙💙💙🦋🦋🦋✨️✨️✨️
ස්තූතියි අක්කියෝ ....💗✨ විශ්ව මතාවට ස්තූතියි මට මේ වීඩියෝව ලබා දුන්නාට...🤭💗
සුභ අලුත් අවුරුද්දක් අක්කේ.ඔයා princess කෙනෙක් වගේ 😍
ශිව දෙවියන්
විශ්ණු දෙවියන්
දැඩිමුණ්ඩ දෙවියන්
❤🙏 Thank you god🥺
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !🙏🙏🙏🙏🙏🙏🙏
සුමන සමන් දෙවියෝ 💗🙏
පත්තිනි මෑණියෝ 💗🙏
සක්‍ර දෙවියෝ 💗🙏
සතර වරම් දෙවිවරු 💗🙏
කතරගම දෙවියෝ 💗🙏
ගණ දෙවියෝ 💗🙏
කාලි මෑණියෝ 💗🙏
ශිව දෙවියෝ 💗🙏
ඔක්කොම දෙවිවරු 😁💗🙏
🙏🏻
අනේ අක්කි ගොඩක් ලස්සනයි ප්‍රින්සස් කෙනෙක් වගේ ✨🧚💗සුබ අලුත් අව්රුද්දක් අක්කිටයි,, අනිත් හැමෝටමයි ✨💖 ඔයාලා හැමෝගෙම හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනි 🌼🤍
❤❤❤❤
කොරියානු භාෂා විභාගයෙන් ලකුණු 200 ලබා දී ඉක්මනින් කොරියාවට යන්න අවස්ථාව සැලසු විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා ❤❤❤
උබට දිනන්න පුළුවං බන් ❤😍
Conrajuleton 🤍
මටත් ❤
uba karanawamai❤❤❤❤❤❤
ආදරණීය විශ්ව අම්මා ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට අනේක වාරයක් හදවතින්ම ස්තුති වන්ත වෙමි 💜💜💜🌎🌼🌈🌈
ශිව දෙවියන්❤❤❤ ඔයාට ස්තුතී.. මගේ ඇදරණිය විශ්වයට ස්තුතී.. ❤❤❤
විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
මත් හොඳින්
තාර අද ගොඩාක් ලස්සනයි ❤
6 ගැලපුනා
ආදරණිය විෂ්ව මතාවට අනෙක වාරයක් ස්තුතී ස්තුතී ස්තුතී 🦋🦋🦋🙏🙏🙏❤️❤️❤️❤️
point444
ආදරනීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූති ❤ 🙏
11:11ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි🙏🙏🙏❤️❤️❤️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️❤️🙏🙏🙏
අනී අපේ තාරා අක්කිගේ අද ලස්සන ❤🥰😍
🎉❤ happy new year බෝනික්කි....අම්මෝ ලස්සන සුරන්ගනාවියක් ව්ගේම ඇවිත් 😮😮❤❤ 👑 දැම්මම තමයි නියම සුරන්ගනාවි එලියට ආවෙ ❤❤❤❤
Thara oy ada queen kenek wage . Wow 😮❤. Maara lassanai akki . Thank you thara ❤❤❤
මාගේ ආදරණීය විශ්ව මෑණියට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
එකයි හරි ගියේ...ඒත් කමක් නෑ,විශ්වයේ පිහිට මට ලැබෙනවා..විශ්වයට ස්තූතියි 🙏ස්තුතියි ස්තූතියි
සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!
37:18 Lord Ganesh❤❤❤
37:23 jesu ❤️👑
11:11 lord Ganesh 🙏❤ and thank you thara akki❤
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️
විශ්නු දෙවියො,සමන් දෙවියො,ගනදෙවියො,පත්තිනි මෑණියො
Oh dear Thara.. U look like a Queen ❤
Our Miss universe ❤❤❤
ශිව දෙවියන් , ගණ දෙවියන් , කතරගම දෙවියන් , ලක්ශ්මි මෑණියන් , green thara.. ❤
මම ගොඩක් දුකින් හිටිය මේ වෙලාවෙ.😢 මේ වීඩියෝ එක දැකලා මගේ හිත ගොඩක් සන්සුන් වුනා.හිත හැදුනා.❤ මම සියලුම දෙවියන්ව විශ්වාස කරනවා.ගොඩක් ස්තූතියි ස්තූතියි අක්කි .විශ්වයට ස්තූතියි ❤️🙏🌻
විශ්ණු දෙවියන්, ගණ දෙවියන්, කතරගම දෙවියන්,කාලි අම්මා🙏
37:35 ගන දෙවියන් ❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති!!
ඇදන් ඉන්නේ ත් සුදු පාට
ගස් වල කොළ ඇල්ලුවා උදේ
වැඩිපුර ආදරේ කෙනෙක් ට මන් දැන් කතා කරා කෝල් ඒකෙන් කටහඩ ඇහුවා
Life p no එක 8
අද මහන්සි උනා ගොඩක්
පාට පාට ඇදුම් වලට මන් ආසයි
ෆේමස් වෙන්න ඕනි කියලා ලොකු ආසාවක් තියෙනවා.
Watch එකයි, back cover එකයි brown colour
ඇස් දෙක රිදෙනවා ගොඩක් සීතලේ හිටපු නිසා
මන් ගෙදර බාලම කෙනා
මේ වෙලාවේ ලොකු සතුටක් තියෙනවා
මේ වෙලාවේ සත්තු ගොඩක් කෑ ගහනවා (කුරුල්ලෝ)
මට හිතෙනවා වෙනදට වඩා ලස්සන වෙලා කියලා
ගොඩක් දේවල් ගැලපුනා.. 💞✨
11.11 🎉🎉🎉
ග්‍රී විශ්නු දෙවියො 🙏ග්‍රී බද්‍රකාලි දේව්‍ය🙏
මගෙ.ඉස්ට.දෙවියො.නාගපත්මිනි.දෙවතාවිය.🎉🎉🎉