The video was created for the Going Down 2014 ( ඉපි නිලඹ පිස) organized by 08/09 Batch of Faculty of Medicine Peradeniya Video Credits- www.telepix.lk/
Thanks for creating how it's done in medical faculty. General public thinks we are robots of somesort. It's same in every university. greetings from a karapitiya grad. Let the haters hate. Pau affa un.
Tea time බලලා ආපු අය ඉන්නවද😂
Me too😂
🙋♂️🤣
😂
Ahaaa😂😂
😂
ඉස්සර මේක බලද්දි මාර ගැම්මක් ආවෙ කොහොමහරි කැම්පස් යනවමයි කියලා, 2021 a/l වලින් 3A අරන් දැන් ඒ හීනෙ හැබෑවෙලා තියෙනවා නේද කියල දැනෙද්දි ඒ දවස්වල ගැම්ම ආයි දැනෙනවා....... 🙃❤️
from anurada perera,s tea time session😇😇😇
අන්තෝනියෝ 😂 😂
He hee😁
yo yoo
E unata sir okkoma tika dalane ..aya wenwma blnn deyak na😂
@@imalshabandara805 pen drive කතාව ආපු නිසා බඩු පැකට් වෙන්න ගියේ.. ඒ නිසා නැවැත්තුවා.. මෙයා ඕවා කියන්නෑ 🙂
මේවා motivation ❤ A/L වලට පාඩම් කරන කාලේ අනේ දැන් ඇති කියල හිතුනම මේක බලනවා... පුදුම ගැම්මක් හිතට එන්නෙ... අද මාත් මේ කැම්පස් ජීවිතේ විදිනවා❤
TEA TIME අය කෝ 😂😂😂
නියම නිර්මාණශීලී වීඩියෝ එකක් මල්ලිලා. මමත් කාලෙකට ඉස්සර පේරාදෙණියේ හොස්ටල් හිටියේ වෙනත් faculty එකක. නමුත් අපේ ජීවිතෙත් මේකම තමයි. බොහොම ස්තුතියි ඒ සුන්දෙර අතීතය විඳින්නට දුන්නාට. මගේ campus ප්‍රේමය විවාහ කරගෙන දැන් සැප දුරු රටක ජීවත් උනත් තාමත් ජීවිතේ හොඳම කාලය විදිහට දකින්නේ අඩුව කාල ගජේ ගහගෙන ජීවත් උනු ඔය අවුරුදු හතර. තාමත් ලංකාවට ආවහම අනිවාර්යයෙන්ම පේරා ගිහින් ඒ නල මුදු සුවඳ විඳිනවා.
meka issellama balapu dawasa man a level mulma kale ............................. loku mhansiyakain passe ada man pera campus eke❤
අක්කේ ඇත්තටම කැම්පස් ජීවිතේ හිතන තරන් ලස්සනයිද? rag එහෙම කන්ඩ උනේ නැද්ද? මම තාම A/l . ඒකයි දැනගන්ඩ ඇහුවේ. මට හිතෙන්නේ මේ වීඩියෝ වල තියෙනවා වගේ ආතල් එකක් ඇත්තටම ඕව ඇතුලේ නැතුව ඇති කියල .🤔🤔🤔🤔
Math
@@Arrow-2002 awithma balanoo
Math
❤
Tea time Attendance Here 🤌🗣
Tea time session eken passe balana thawa aya innnwada😁
මෙක දැකල තමයි මට Campus යන්න ආස හිතුනේ ❤️
Itin gyd😃
I thin giyada
Oya dn campus da ithin 🙂
මටත් ❤️
ඔව් 16/17 mgt ruhuna. දැන් out... 😁
මං තාම O/L කරන කෙනෙක්.හැබැයි මට පේරාදෙණිය කැම්පස් එකට එන්න මාරම ආසාවක් තීන්නෙ.මේ වීඩියෝ එක ඒක දෙගුණ තෙගුණ කරා 😎💘💘
මටත් 😍
@@amawicramasinghe6993 සුබ පැතුම් 😁💘😼
ow math
math 2021 OL krnne aniwaren Pera walata yanawamayi math ..
මැත්ස් කරහන් අජගෙ ක්ලාස් මුල ඉදන් යමන්
මෙච්චර කල් හිතාගෙන හිටියෙ AL වලට ගේමක් ගහල රට පැන ගන්න. ඒත් අද පලවෙනි වතාවට කැම්පස් යන්න ආසාවක් ඇති වුනා. ❤️
අනුරාධ සර් මේක නියමයි කිව්වා 😂😂😂😂
1975-76 - කාමර 7 හා 8 ඒ කාලෙ ෙහෝල් කෑම දවසට ගාන රු 3.50, ඒක 5.00 කරණවට විරුද්ධ සටන ඉවර උනේ වීරසූරය මැරිල. රාජිත ෙඩෙන්ටල් ෆයිනල් මාර්ස් හිටියෙ- මැරුණ මහාචර්්‍ය සංගක්කාර මාර්ස් හිටියෙ.
විරිදුව නම් සුපිරි .... විරිදුව වගේම පේරා කැම්පස් එකත් සුපිරි .... දවසක එනවමයි පේරා කැම්පස් එකේ වෛද්‍ය විද්‍යාලෙට ❤️
කවදාවත් අත්විදින්නට නොහැකි වූ ඒ සුන්දර සංස්කෘතිය ❤️❤️
ඇයි උත්තරය අත් හැරියේ.. අවස්තාවන් තුනන් තියනවා .. තුනම පාවිච්ච් කරාද සහෝ
2024 november tea time
Anuradha perera
😍
Anurada Sir kiyapu nisa apu aya
I’m a KDU student & still I love this song and I can remember how I was wondering to be a student of pera❤️
මේක හොඳයිද KDU එකට වඩා...?
@@lifefinder4288 dan nm KDU 1 strict thawath..strikes nathi hinda wasiyak tyei
@@WAMG9662 kdu එකේ රැග් එකක් නැද්ද?
@@lifefinder4288 na bro..
@@WAMG9662 marune😮
අපේ පට්ට සින්නොන්ට දීපු ගොයිමෙ ෆීචරින්ග් වීඩියෝ එකක්...පේරා මෙඩ්ඩෝ 👌❤ ජය වේවා අයියලා
Most creative Sri Lankan university video ever
Tea time special 🫶😋
me too 😅
😂
anuradha sirge tea time ek balala mekt apu eun me konata
❤😅
😂
Enawa අනිවාර්යයෙන් ❤️
Ko balann tea time eken psse bln aya 😂❤
අන්තෝනියෝ 🤝🙂
😂
😂😂❤
Campus කාලේ මතක් උනා. ලස්සන script එකක්.
Rag nadda bola ?😕
Oyaa campus peradeniya campus eke kenkda,,
Rag මහ ලොකුවට නැ. මම පේර නෙමේ. ඒත් අපෙ අම්ම පේරාදෙණිය ගියා.ඒකට යන්න තමා මම A/ L කලේ. ඒත් ලකුණු ටිකක අඩු උනා.දුකයි. කැම්පස් නම් පේරෙ තමා😢😢
After AP ☕ time❤😝
අන්තෝනියෝ 🤝🙂
@@virullohiru5052 buddadasa mhttyo 🙂
මේ චැනල් එකේ අනිත් වීඩියෝ ටිකත් මරු 🌝
Dreaming to become a PERA Student 2016
Watching as a PERA Student 2024 ♥️
ලස්සනම ලස්සන ජීවිතයක් මේ...විදල තියෙනව ඇතිවෙන්නම....
අනිවාර්යෙන්ම පේරාදෙනිය කැම්පස් යනවමයි...
tea time set ekah😂❤
විරිදුව නම් පට්ට...ගැම්මක් තමා කොල්ලො......
Songs will come and go. This is a hit
☕ time eken apu un😅
අනිවාරෙන්ම එනව එනවමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍
අනිවා පේරාදෙණි කැම්පස් එකටනම් එනවමයි♥👨🎓✌
This will never get old...😅 Love it...❤️
Thanks for creating how it's done in medical faculty. General public thinks we are robots of somesort. It's same in every university. greetings from a karapitiya grad. Let the haters hate. Pau affa un.
ජීවිතේ සුන්දර ම කාලයක් 😢
ගොං ජෝක් නෑ සුපිරි....❤️❤️
මේ කාලය විදපු එකෙක් ඇරෙන්න එහි සුන්දරත්වය නොදනියි.ඒ අතින් අප වාසනාවන්තයි.
eka aththa
අතීතය මතක් උනා... ලස්සනයි මල්ලි ස්ක්‍රිප්ට් එක වීඩියෝ එක...
After AP tea time session~
Cricket ගහන තැන ඇට දෙක අල්ල අල්ල ඉන්නෙ ලැවා...
Meka blnkot A/L mula . 2021 A/L krl dan e heenta pa thabuwa. Uthsahaya thibboth krnn beri deyk nh.pera❤️
ඔය හොස්ටල් එකේමයි උන්නේ.... අතීතය කෑමක් නම් තුන් වේලටම කන්නේ පේරාදෙණි මතකය විතරමයි..
Fatta mchn, Niyamai.. enjoyed a lot... Really miss my Kelaniya university life when watching this..
❤royal college colombo hostel life was memorable,funny❤friends mixed with blood
api 21/22 pera meddo ❤
එන්න තියෙන ආසාව තවත් වැඩි උනා.....
meseta powana eka panadura general hospital eke ward 10 eke innawoooo
I remembered my journey.....this is a true....
Superb video
මට මං ම දෙන පොරොන්දවක් මේක මාත් එනව ළඟදීම
අනිවා එනවහ්...💯💯
මේක මුලින්ම බැලුවේ AL කාලෙ. එ කාලෙ මේවා පට්ට මොටිවේශන්😹.ඒ මොටිවේශන් එක කොච්චරද කියනවානම් පේරාදෙණියට ආවා මාර කට්ටක් කාලා.මාස් එකට යන වෙලාවට ඔය වීඩියො එක මතක් වෙනවා
Tea Time eken awa aya koo....😝😝
මටත් කැම්පස් යන්න තියන ආසාව වැඩි උනා❤
Congratulations ✨️
Wooow hrima creative ❤ mge dream ekth pera medicine
AP ❤ 😊
Tea time 😌🤞❤
2024
හිල්ඩා ඔබේසේකර කන්‍යාවියන් .😂... වැරදුනා.....මානව්කාවන්.
අපි 1st year හිටියේ හිල්ඩා.. අයිවර් ජෙනිංස් හැදුවට පස්සේ තමයි හිල්ඩා එකට මානවිකාවන් ආවේ...
Niyamai ane 💪😎
අම්බෝ බන් ඒක, ඒක ෆට්ට බන් 👌👌
Meka balala godak asawen study karla dan e hine hebewela math dan❤❤ pera uni ❤❤
Mama pera engineering selecte una lagadima enoo
Mata poddak danna genek kiyada mn A/l walata karanne music,sinhala,media පේරාදෙණියේ campas ekata yanna puluwan weida.. mata me wishayan walin karanna hoda degree ekak thiyeda......
Tea time 😌🤞
තව ඕනි දෙය්යනේ
Peradeniya campus 😍🤗
The Feeling ❤️🥹😁
ආදරෙයි මාත් පේර නෙමේ ඒත් හොස්ටල් life eka fatta
Oy kohed 😍😅mn jaffna medicine
@@shehani883 man japure❤️
@@aselamadusanka7681 nice😍 which faculty?
අපෙ රටේ අනාගතේ නේද මෙ.කොහොම උනත් පතන්නම් ඔබලාට ආසිරි.
Enawa aniwaryen ❤
ආදරෙයි pere .....
ma only wish to enter UOP faculty of medicine
Best of luck 👍
@@d.samaranayaka9645 thank u so much
Campus is a best 😢
tea time eken passe😂
math godaak asai pera campus enne.
අනිවා එනවාමයි ❤️❤️❤️❤️
ekenma lassanai ahhh wish you old the best ahhhh
Marau vedio ekah 😁☘️
පතමි ඔබට ආසිරි
Supiri
2024 api
❤❤ පට්ට
Dn awurudu 8kata kalin 😍😂😂
Wow 😍
Mta ynna tibnm 2020 A/L
Best of luck malli 👍
Chamara Madushan u can if u really want
Moko aiye une🤭
පතමි ඔබට ආසිරි........
Hasitha Malinga i
maath asawen inne para campus ekata enna
Fantastic. 👍
Best
Harima lassanai itin budu saranai
අපිත් එනවෝ😁😁😁😁😁😁😁😁😁😁
2024 /07/10 , 1am 👉 2025 🗯️
panthiye video ekak balala thamayi apahu you tube ekee hoyagena baluwe... pattama asawak awa campus yanna... mn thawama 9 wasare... eeth asayi...😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
Superb well done
Jivithe thiyana lokuma hine...enawami peradeni 🤍
Campas iddi epaa wenawa welaawakata.eeth den job karaddi tamai ee jeewithe age therenne.apith pere