Hitha Langa Hinahuna (හිත ළඟ හිනැහුණා) | Episode 01 | 06th December 2021 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ธ.ค. 2021
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #HithaLangaHinahuna #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 276

  • @SirasaOfficial
    @SirasaOfficial  2 ปีที่แล้ว +55

    හිත ළඟ හිනැහුණා | පසුගිය කොටස් සියල්ල නරඹන්න : bit.ly/3y6YQZp

  • @chamodiisurumali2657
    @chamodiisurumali2657 2 ปีที่แล้ว +29

    පටන් ගත්ත විදියෙන්ම ශුවර් මාර රසයක් ඉස්සරහට මේ කතාවේ තියේවී කියලා 🙂

  • @sahi_sanjee
    @sahi_sanjee 2 ปีที่แล้ว +48

    කියාදෙන්න ආදරේ තරම් කතාවයි මේකයි එකම එකක 🙄😐❤️

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 ปีที่แล้ว +155

    තේමා ගීතය ලස්සනයි 🥰🥰🥰
    බලමු නෙහ්හ්.ලස්සන වෙයි 😊😊😊
    ධනුෂ්ක රත්නායක අයියා වැඩක් කරොත් ඒක සුපිරියක් තමා ඉතිම් ..ආදරෙයි හැමදාම ❤️❤️❤️...

  • @matheeshahgamage9890
    @matheeshahgamage9890 2 ปีที่แล้ว +86

    දෙව්නක අයියා ❤️❤️❤️කාලෙකින් තමයි දැක්කෙ එයා නිසාමයි බලන්නෙ කතාව ආදරෙයි හැමොටම ❤️❤️❤️❤️❤️

  • @SLMastery
    @SLMastery 2 ปีที่แล้ว +174

    අඩේ ලින්කන් කතා දෙකක එක චරිතයක් නියමයි 👏🔥මේ කතාවත් ලස්සනයි ❤️💯👍

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +204

    අලුත් කතාවක් ......... 🔥
    නව පරපුරට ඉඩ දීලා කරපු මහේශ් අයියගෙ තවත් ලස්සන ආදරණීය නිර්මාණයක් 🌸
    හිත ළග හිනැහුනා💕💕💕

  • @supuwathnada930
    @supuwathnada930 2 ปีที่แล้ว +94

    මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡
    ඔබ සැම නීරොගි වේවා.......
    ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️❤️

  • @kasunlakmal2791
    @kasunlakmal2791 2 ปีที่แล้ว +30

    කොල්ලො දෙන්නා අයියයි මල්ලි වගේ පොඩි කාලේ මාරු වුනාට. එකම තාත්තගෙ.

  • @anuksha9575
    @anuksha9575 2 ปีที่แล้ว +71

    හැන්ගිච්ච කතාවක් තියෙන ලස්සන කතාවක් වගෙ 😘

  • @user-ol3hz1ol9q
    @user-ol3hz1ol9q 2 ปีที่แล้ว +53

    මේවාගෙ දෙශිය නව පරපුරෙ මහෙශ් රත්නායක🙏🙏 කාතවක් නිසා අනිවර්යෙන් දිගටම බලනවා ❤️❤️

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 2 ปีที่แล้ว +26

    අම්මූ.. crossover කතාවක් වගේ 🥺🥺😍😍

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 ปีที่แล้ว +31

    ඒක මහ ලොකු වේදනාවක් දැනුනා 🥺🥺🥺

  • @supuwathnada930
    @supuwathnada930 2 ปีที่แล้ว +31

    මුළු ලෝකයම සුවපත් වේවා...... ලබන වසරේවත් කොරෝනාවෙන් නිදහස් වේවා.....💛🧡❤
    ඔබ සැම නීරොගි වේවා............

  • @arunap87
    @arunap87 2 ปีที่แล้ว +71

    කියාදෙන්න ආදරේ තරම් + හිතළඟ හිනැහුනා දෙකම එකකට එකක් සම්බන්ධයි කියලා හිතෙන්නේ මට විතරද??? 😍❤️

  • @senashanisansani
    @senashanisansani 2 ปีที่แล้ว +34

    ලස්සනයි කතාව. දනුෂ්ක අයියගේ තවත් ලස්සන කතාවක් හින්ද ලස්සන වෙයි ගොඩක් ❤❤❤

  • @anoma1245
    @anoma1245 2 ปีที่แล้ว +12

    අනේ කතාව ලස්සනයි එත් වෙලද දැන්වීම් වැඩයි අපි බලන්නේ සවුදියේ ඉදන්

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +16

    හිරිපොද වැස්ස වගෙයි සිංදුව නමි කතාවත් ලස්සන වෙයි

  • @rangukagodage2335
    @rangukagodage2335 2 ปีที่แล้ว +246

    දෙව්නක අයියා නිසා බලන අය කෝ 😘

  • @janakiwasala5891
    @janakiwasala5891 2 ปีที่แล้ว +11

    මේක හෙන පැටලිලි සහගත කතාවක්

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +117

    අමුතු ආදර කතාවක් නේද?❤

  • @user-jm5bd2lc8s
    @user-jm5bd2lc8s 2 ปีที่แล้ว +45

    අඩේ මේකෙ theme song එක 😮😮

    • @maithrisilva8985
      @maithrisilva8985 2 ปีที่แล้ว +2

      Sinduvanam lassanai visuval akat naluvonge ragapaam antimai malakolam kiyana naluvat malakolamakmai

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 2 ปีที่แล้ว +50

    නව පරපුරට ඉඩ දුන්න එකනම් හොදයි ❤❤❤

  • @theekshananadunka4505
    @theekshananadunka4505 2 ปีที่แล้ว +221

    කියා දෙන්න ආදරයයි මේ නාට්ටියයි දෙකම දනුෂ්ක අයියගෙ හින්දා crossover episod එකක් යයි වගේ 🙃🙃

    • @kimseha9710
      @kimseha9710 2 ปีที่แล้ว +8

      කිහිප වතාවක් ලින්කන්වත් පෙන්නුව

    • @Helaa111
      @Helaa111 2 ปีที่แล้ว +3

      @@kimseha9710 hmm

    • @chandrapriyadarshani4565
      @chandrapriyadarshani4565 2 ปีที่แล้ว +2

      මහේෂ් ge bn

    • @theekshananadunka4505
      @theekshananadunka4505 2 ปีที่แล้ว +1

      @@chandrapriyadarshani4565hari director danushka

    • @chandrapriyadarshani4565
      @chandrapriyadarshani4565 2 ปีที่แล้ว +3

      පිස්සුද thira rachanaya ne bn වැදගත්

  • @udiya364
    @udiya364 2 ปีที่แล้ว +29

    දෙව්නක හින්දමයි මේක බලන්න හිතුනේ😊

  • @dilkiimalsha7207
    @dilkiimalsha7207 2 ปีที่แล้ว +11

    Davnaka ayya inna nisa godak lassni adarai hamdama 😘😘💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @classictelevision1219
    @classictelevision1219 2 ปีที่แล้ว +7

    ❤හිත ළඟ හිනැහුනා❤ ඇත්තටම ලස්සන ටෙලිනිර්මාණයක්. සුපිරිම වැඩක්. ධනුෂ්ක අයියගෙ වැඩක් නිසයි බලන්න ගත්තෙ. හිතුවටත් වැඩිය ලස්සනයි වැඩේ. දිගටම මේ වගේ ලස්සනට වැඩේ කරගෙන යන්න. සුභ පතනවා අධ්‍යක්ෂක ධනුෂ්ක රත්නායක අයියට සහ තිර රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි මහතා ඇතුළු නිෂ්පාදන කණ්ඩායමටම. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pasindudilshan8300
    @pasindudilshan8300 2 ปีที่แล้ว +23

    ලින්කන් ඉන්න කතා දෙක එකට ඈදයි වගේ කියල හිතෙන්නෙ මට විතරද 🙂

  • @gimhaniwarnasooriya5163
    @gimhaniwarnasooriya5163 2 ปีที่แล้ว +53

    මේකෙත් ලිංකන් ඉන්නව එකම චරිතෙම drama දොක්ම කරනවා

  • @madukaoman
    @madukaoman 2 ปีที่แล้ว +49

    Danushka අයියාගේ teledrama එකක් නිසා ගොඩක් ලස්සන ඇති .... ආදරෙ තරම් teledrama එක wage .... ❤️👌👌👌

  • @ushanikavindika8669
    @ushanikavindika8669 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ඩ්‍රමා එක 👌👌👌දිගටම බලනවා

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +49

    ධනුෂ්ක රත්නායක මහේශ් සත්සර මද්දුමාරච්චි සුසoයෝගයේ තවත් සුපිරිම ඉදිරිපත් කිරීමක් ..කියාදෙන්න ආදරේ තරම් ඩ්‍රාමා එකට නොදෙවෙනි ඩ්‍රාමා එකක් වගේ

  • @naduuchanika4593
    @naduuchanika4593 2 ปีที่แล้ว +16

    ලින්කන් 😄😄😄😄

  • @chamidu3143
    @chamidu3143 2 ปีที่แล้ว +6

    ලස්සන කතාවක් වගේ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว +32

    ඔක්කොම හොදයි කබරයින්ගේ වගේ නියපොතු දකින කොට බඩ දගලනව ජරාව?

  • @prashanthipannage7636
    @prashanthipannage7636 2 ปีที่แล้ว +20

    ලස්සනයි කතාව .

  • @pathumviraj3947
    @pathumviraj3947 2 ปีที่แล้ว +9

    Shenaya Vanhoff🥰🥺❤️💪🏻💔🇱🇰❤️❤️maru

  • @battibattigkragka689
    @battibattigkragka689 2 ปีที่แล้ว +3

    ලස්සනයි ලස්සනයි

  • @thenuwara..6326
    @thenuwara..6326 2 ปีที่แล้ว +13

    ලස්සනයි ❤😕

  • @english1minutes
    @english1minutes 2 ปีที่แล้ว +4

    ලස්සනයි song එක

  • @deepikapriyadarshani8151
    @deepikapriyadarshani8151 10 หลายเดือนก่อน +2

    429 kotasa balala 1 kotasa balanna awe

  • @user-xg1yw2bi7h
    @user-xg1yw2bi7h 2 ปีที่แล้ว +10

    ඉස්සරහට crossover එකක් එයි වගේ

  • @dayanirathnayake111
    @dayanirathnayake111 2 ปีที่แล้ว +9

    සම් විට චේතනා දේවකගෙ සහෝදරියක් වෙන්නත් පුළුවන් ...

  • @renukapethumkarunarthna2953
    @renukapethumkarunarthna2953 2 ปีที่แล้ว +7

    Dhanushka aiyage kiyanne gammak thama 💪💪💪

  • @likeit3356
    @likeit3356 2 ปีที่แล้ว +19

    තලවතුගොඩයි රෙදි මෝල වත්තයි එච්චර ලගද😂

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว +5

    සුපිරියක්

  • @onlinesrilankansecondlanguage
    @onlinesrilankansecondlanguage 2 ปีที่แล้ว +2

    මං ආසම කතාව

  • @ayeshnuwan5078
    @ayeshnuwan5078 2 ปีที่แล้ว +4

    මේක නම් ඉතින් Cross over එකක් තමයි.

  • @prabasaman354
    @prabasaman354 2 ปีที่แล้ว +16

    හ්ම් කතාව ලස්සනයි වගේ ❤❤❤🌷🌷🌷

  • @user-lz2bb2hn4m
    @user-lz2bb2hn4m 2 ปีที่แล้ว +11

    ලස්සන කතාවක් ❤️❤️❤️

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +40

    කොවිඩ් රෝගය ලොවෙන් තුරන් වේවා !🙏කියලා අපි හැමෝම ප්‍රර්ථනා කරමු

  • @freecell9955
    @freecell9955 2 ปีที่แล้ว +4

    Lassanai godka ❤️❤️❤️❤️

  • @ireshapathirana7441
    @ireshapathirana7441 2 ปีที่แล้ว +14

    Udith Abeyrathne ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharunimesha532
    @tharunimesha532 2 ปีที่แล้ว +14

    ඒක මරු කතාවක් වගෙ❤😁

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +8

    ඒ කතාවත් හරිම ලස්සනයි

  • @lokka9492
    @lokka9492 2 ปีที่แล้ว +7

    ane e akkage lassana.....🤓🥺🥺dakkinnath asaiii🥳

  • @user-ns4lb1nw5u
    @user-ns4lb1nw5u 2 ปีที่แล้ว +31

    කතාව ලස්සනයි ♥

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว +2

    මේවාගෙ දෙශිය🇱🇰 නව පරපුරේ දනුශ්ක රත්නායක ගෙ දෙයක් නිසා දිගටම බලනවා❤️❤️👍👍👍🙏

  • @shenukimendis2778
    @shenukimendis2778 2 ปีที่แล้ว +8

    Dev maru

  • @chalikadilshan3737
    @chalikadilshan3737 2 ปีที่แล้ว +6

    Dewnaka 😍😍

  • @shenukimendis2778
    @shenukimendis2778 2 ปีที่แล้ว +10

    Devnaka nisa kathawa balana aya koo 😎😎

  • @badvibes1735
    @badvibes1735 2 ปีที่แล้ว +1

    lassanai kathawa hamotama jayawewa

  • @sandujayawardhana523
    @sandujayawardhana523 2 ปีที่แล้ว +1

    Aluth niliyak.lassanai ♥️♥️

  • @KumarKumar-iv8xc
    @KumarKumar-iv8xc 2 ปีที่แล้ว +4

    ලස්සනයි වගේ බලමුකෝ

  • @susanthikumari6157
    @susanthikumari6157 2 ปีที่แล้ว +4

    Ha balamuko lassanai da kiyala♥️♥️♥️

  • @ranuranu2169
    @ranuranu2169 2 ปีที่แล้ว +57

    මෙි අර කොහොමද නැන්දම්මෙි කියන බිස්කට් ඇඩි එකේ හිටිය girl ⁣නේද.

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +8

    කතා දෙකක එකම චරිතේ ලින්කා...👍👍👍...

  • @dilminidissanayake2246
    @dilminidissanayake2246 2 ปีที่แล้ว +3

    Ammmo e daruva adaddi 🥺🥺🥺

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t 2 ปีที่แล้ว +3

    mekath maru kathawak wage 🔥🔥🔥🔥

  • @hiru26573
    @hiru26573 ปีที่แล้ว +3

    දැන් තමා රහස එලි වෙන්නේ..😁 2023...

  • @lalithyasooriyahetti7210
    @lalithyasooriyahetti7210 2 ปีที่แล้ว +7

    ලින්කන් අයියවත් දාල මේකට දෙවනි ඉනිමයි සංගීතෙයි වගේනම් කරන්න එපා..😒😒

  • @samitsandaru7819
    @samitsandaru7819 2 ปีที่แล้ว +2

    Katawa pattai kiyadanna adare tharam vge supiri akk vno

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว

    ලින්කන් මරු

  • @janakiwasala5891
    @janakiwasala5891 2 ปีที่แล้ว +2

    අම්මෝ අර car එකේ සීන් එක

  • @prabodhakadawathage7568
    @prabodhakadawathage7568 2 ปีที่แล้ว +21

    අනේ කතාවෙ ශෝකය දැනෙන වෙලාවෙ ජුන්නාරෙ කියන music එක ගැළපෙන්නෙ නෑ.

  • @hansisewwandi6494
    @hansisewwandi6494 2 ปีที่แล้ว +1

    Me drama ekath lassanai

  • @basskota9822
    @basskota9822 2 ปีที่แล้ว +7

    කිසා මගින් නතර කරලා දැම්මේ මේක දාන්නද

  • @shenukimendis2778
    @shenukimendis2778 2 ปีที่แล้ว +7

    Dev 🌷🌷🙏

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 ปีที่แล้ว

    අලූත් කාන්තාවක් ලස්සනයි

  • @diliniwasundara2124
    @diliniwasundara2124 2 ปีที่แล้ว +1

    Lassanai

  • @vidnisenaya7376
    @vidnisenaya7376 2 ปีที่แล้ว +3

    විල්බට් එහෙම හිටියේ kdat කතාවේ

  • @s.desilva.1283
    @s.desilva.1283 2 ปีที่แล้ว +2

    Adeeee🥰 linkaaaa

  • @dpk9795
    @dpk9795 2 ปีที่แล้ว +10

    සිහිනි එකේ සීන් මතක් වෙනවා කුස්සිය දැක්කාම❤️

  • @sithusithu1014
    @sithusithu1014 2 ปีที่แล้ว +1

    😍😍i love you shenaya akki😍😍

  • @pintoandara5368
    @pintoandara5368 2 ปีที่แล้ว +3

    Dev🥰🥰🥰

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 ปีที่แล้ว +1

    Lkssani.kathawa.👍👍👍♥️♥️🇱🇧🇱🇰

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 11 หลายเดือนก่อน

    කොහොම ඇන්දත් ශානු නංගීයා ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +46

    අපේ රට නව කොරෝන වයිරසයෙන් විනාශ නොවේවා 🙏🙏🙏🙏

    • @chandrakumari4240
      @chandrakumari4240 2 ปีที่แล้ว +3

      සියලුම දෙනාටම බුදු සරණයි ලස්සනයි කතාව.

  • @johnniewalker8186
    @johnniewalker8186 2 ปีที่แล้ว +2

    Shenaya 😍

  • @buddhicreation4011
    @buddhicreation4011 2 ปีที่แล้ว +1

    Me ara tiktok kella goda goda jayawewa

  • @sri_lanka456
    @sri_lanka456 2 ปีที่แล้ว +14

    episoide 1 ne thama..issrahata supiriyak wei..danushka aiyai...mahesh aiyai ♥️

  • @indifashion6919
    @indifashion6919 2 ปีที่แล้ว +2

    Song is sung by a new voice

  • @sanduni8171
    @sanduni8171 2 ปีที่แล้ว +6

    Niyapothu nam appirayai

  • @kalulaila4259
    @kalulaila4259 2 ปีที่แล้ว +6

    Niyamai katawa daunaka innawa

  • @janakiwasala5891
    @janakiwasala5891 2 ปีที่แล้ว +20

    ළමයා ලැබෙන වෙලාවේ acting හොදයි

  • @SayuriNimshara
    @SayuriNimshara 11 หลายเดือนก่อน +1

    අවුරුද්දක් වෙලා 😲💕🌹

  • @achinianuradha961
    @achinianuradha961 2 ปีที่แล้ว +8

    අදයි බලන්න ගත්තේ.දනුෂ්ක අයියගේ නිසා ලස්සන ඇති කියලා හිතනවා...❤️✌️

  • @nuwansandamal5249
    @nuwansandamal5249 2 ปีที่แล้ว +1

    Lassana katawak ada edan math balanawa

  • @noorsri1113
    @noorsri1113 2 ปีที่แล้ว +4

    ප්‍රියන්ත උන්නැහේට මල් අහුවෙනවා කොහෙත්

  • @jessicamucha250
    @jessicamucha250 2 ปีที่แล้ว +16

    ප්‍රශ්න ගොඩයි. නීල පබලු වගේ වෙයිද .