Mihiran - Wanapasa Male (වනපස මලේ) feat. Themiya Thejan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @Mihiran
    @Mihiran  9 หลายเดือนก่อน +296

    [Intro]
    F / Gm / Bb / C
    F / D / Gm / C (C7)
    F Gm Bb C
    සැඟවී වනේ පිපිලා උදේ
    F D Bb C
    අවිහිංසකම රහසක් කියා
    Dm A Bb C
    විඳි වේදනා දෙනෙතින් මුදා
    Dm A Bb C
    මගෙ ජීවිතේ අලුතෙන් ලියා
    Gm C Bb D
    හැඟුමන් පවා හිත කිති කවා
    Gm C Bb F
    සිටියා බලා නුඹෙ නෙත් දිහා
    Gm Am Bb F
    පෙරුමන් පුරා හමු වූ මලේ
    Gm C A Dm
    හද සනසනා සුවඳයි ඔයා
    [Interlude]
    Gm / C / F / Dm
    Gm / C / F / -
    F Gm
    දෑසින් ලියූ කවි පද පුරා
    Bb F
    බැඳි ආදරේ තේරුණා
    F C Bb Bbm
    ඈතින් ඉඳන් සිහිනෙන් පවා
    C (C7) F
    නුඹෙ ලෝකයේ තනි වුණා
    Gm C Bb D
    හැඟුමන් පවා හිත කිති කවා
    Gm C Bb F
    සිටියා බලා නුඹෙ නෙත් දිහා
    Gm Am Bb F
    පෙරුමන් පුරා හමු වූ මලේ
    Gm C A Dm
    හද සනසනා සුවඳයි ඔයා
    [Interlude]
    F Gm G Bb (F)
    නොගෙවී රැඳී කෝකිල සමේ
    F Gm G Bb (F)
    නුඹ එනතුරා හිටියා බලා
    Bbm F
    ඔය නිල් නුවන් මගෙමයි කියා
    Bbm F
    මට ඉඟි කළා නුඹෙ නෙත් පවා
    Gm C Bb D
    පෙරුමන් පුරා හමු වූ මලේ
    Gm C Bb F
    හද සනසනා සුවඳයි ඔයා
    Gm Am Bb F
    වනපස මලේ මම දන්නවා
    Gm C A Dm
    නුඹෙ ආදරේ කාටද කියා
    Gm C A Dm
    නුඹෙ ආදරේ කාටද කියා
    Gm C A Dm
    නුඹෙ ආදරේ කාටද කියා
    Gm C (A Dm)
    නුඹෙ ආදරේ..

    • @dineshperera4898
      @dineshperera4898 9 หลายเดือนก่อน

      Thank you 😭😭😭😭♥️♥️♥️♥️♥️♥️♥️

    • @thetitanffsl
      @thetitanffsl 9 หลายเดือนก่อน +1

    • @oshanadeesha6758
      @oshanadeesha6758 8 หลายเดือนก่อน +3

      Chords dpu ektnm adrey 🤍💐

    • @thathsaraniherath
      @thathsaraniherath 8 หลายเดือนก่อน

      ආදරෙයි 🥺❤️

    • @kingalexandr
      @kingalexandr 7 หลายเดือนก่อน

  • @DHYANHEWAGE
    @DHYANHEWAGE ปีที่แล้ว +375

    Great job brother! Congratulations 🎉

    • @Mihiran
      @Mihiran  ปีที่แล้ว +31

      Thank you ayya ! ❤️

  • @Ramidu
    @Ramidu ปีที่แล้ว +69

    ❤️Molamola

  • @nishanamarasena8706
    @nishanamarasena8706 ปีที่แล้ว +373

    මම දැකපු සුන්දර කෝපි පාට හරි ලස්සන වින්ටේජ් මනුස්සයෙක් ඔයා ♥️♥️🌿🌸

    • @akilamadusanka7092
      @akilamadusanka7092 ปีที่แล้ว +3

      ❤❤

    • @Amazing_SriLanka_2024
      @Amazing_SriLanka_2024 11 หลายเดือนก่อน +6

      Ha ha boru kiyala kollo allaganna enna epa methana 😂😂😂🌚 ewata ahu una un na dan. E issara 🤣

    • @anushajayathilake9910
      @anushajayathilake9910 10 หลายเดือนก่อน

      What a fool is this ??😅​@@Amazing_SriLanka_2024

    • @hasaranga8501
      @hasaranga8501 10 หลายเดือนก่อน +6

      @@Amazing_SriLanka_2024 Plyn katha eca ynn

    • @gamikakisaranga1150
      @gamikakisaranga1150 7 หลายเดือนก่อน

      ලයිලැක් 🙂🌺

  • @lochanaekanayake4562
    @lochanaekanayake4562 ปีที่แล้ว +119

    කවදා හරි දවසක.ලස්සනම මුහුදු වෙරළක.. එයා එහා පැත්තේ ඉදන්..එයාගෙ ලස්සන voice එකෙන්..මේ Song එක අහන්න තියනවා නම්......... කොච්චරක් නම් සැනසීමක් ද...❤️‍🩹

  • @MahiruSenarathne
    @MahiruSenarathne ปีที่แล้ว +40

    Jayen jaya 🔥❤️

    • @Mihiran
      @Mihiran  ปีที่แล้ว +3

      Thank you ayya ! ❤️

  • @charithaprabodhana2797
    @charithaprabodhana2797 ปีที่แล้ว +173

    වොයිස් ස්ටේජ් එකේ ඉදන්ම දැක්ක ඇබ්බැහි වෙච්ච හඩක්

  • @akilamadusanka7092
    @akilamadusanka7092 ปีที่แล้ว +227

    කෝපි පාට cariyo... උඹෙ මේ සිංදුවට මං ඇබ්බැහි වෙලා😂❤

  • @didulahasaral8061
    @didulahasaral8061 ปีที่แล้ว +123

    Lyrics:
    සැඟවී වනේ පිපිලා උදේ - අවිහිංසකම රහසක් කියා
    විඳි වේදනා දෙනෙතින් මුදා - මගෙ ජීවිතේ අලුතෙන් ලියා
    හැඟුමන් පවා හිත කිති කවා - සිටියා බලා නුඹෙ නෙත් දිහා
    පෙරුමන් පුරා හමු වූ මලේ - හද සනසනා සුවඳයි ඔයා
    දෑසින් ලියූ කවි පද පුරා - බැඳි ආදරේ තේරුණා
    ඈතින් ඉඳන් සිහිනෙන් පවා - නුඹෙ ලෝකයේ තනි වුණා
    හැඟුමන් පවා හිත කිති කවා - සිටියා බලා නුඹෙ නෙත් දිහා
    පෙරුමන් පුරා හමු වූ මලේ - හද සනසනා සුවඳයි ඔයා
    නොගෙවී රැඳී කෝකිල සමේ - නුඹ එනතුරා හිටියා බලා
    ඔය නිල් නුවන් මගෙමැයි කියා - මට ඉඟි කළා නුඹෙ නෙත් පවා
    පෙරුමන් පුරා හමු වූ මලේ - හද සනසනා සුවඳයි ඔයා
    වනපස මලේ මම දන්නවා - නුඹෙ ආදරේ කාටද කියා
    නුඹෙ ආදරේ කාටද කියා - නුඹෙ ආදරේ කාටද කියා
    නුඹෙ ආදරේ.

  • @chathurangadilshan-b1j
    @chathurangadilshan-b1j ปีที่แล้ว +94

    මේවා 1m 2m ගහන්න ඕන සිංදු🥺❤💐

  • @deenaviola8820
    @deenaviola8820 ปีที่แล้ว +675

    The voice එකට ගිහින් win කරපු අය දැන් හොයන්ත් නැහැ . එත් ඔයා.....❤️‍🔥

    • @rasula
      @rasula ปีที่แล้ว +17

      Charithage concert ek blnn giyada? Eeke hitiya.

    • @dilumwijerathne3309
      @dilumwijerathne3309 ปีที่แล้ว +16

      apita wedak nah kohe hitiyath@@rasula

    • @anjanaoshan7475
      @anjanaoshan7475 ปีที่แล้ว +6

      Meya parak ♥️👌

    • @gauva450
      @gauva450 11 หลายเดือนก่อน +12

      සුදුස්සාට සුදුසු තැන හමු උනේ නෑ , එදා මිහිරාන් දින්න නම් ❤😒

    • @Amazing_SriLanka_2024
      @Amazing_SriLanka_2024 11 หลายเดือนก่อน +4

      Ai hana. Adithya. 🤣🤣🤣 oya lankawe newe da inne

  • @Dssdi-123
    @Dssdi-123 6 หลายเดือนก่อน +24

    වනපස මලේ මම දන්නවා - නුඹ ආදරේ කාටද කියා ..☺️💔

  • @kasunprabath5056
    @kasunprabath5056 ปีที่แล้ว +49

    මුලාවේ හැමදාම අහනවා
    මේකත් Hit එකක් වෙයි ❤️
    Magical voice - Lakshitha mihiran

  • @piumalitennakoon1995
    @piumalitennakoon1995 ปีที่แล้ว +22

    මුලාවේ සිංදුවට පස්සේ මෙයාගෙ දැනුණුම ගීතය මේක තමයි.. හරි රහයි.. good luck 👌🧡

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 ปีที่แล้ว +30

    0:24 ලයිලැක් පොත 🥺💜️

  • @Gaurawa_Randahara1
    @Gaurawa_Randahara1 ปีที่แล้ว +11

    වනපස මලේ🥺💗🌼 මම දන්නව නුබෙ ආදරේ කාටද කියා 🥺💗
    I felt that🍀🥺

  • @tspoetry
    @tspoetry 9 หลายเดือนก่อน +5

    දන්නෙ නෑ ඇයි කියලා මේ සිංදුව මං දුකින් ඉන්න ඕනම වෙලාවක මාව සනසනවා. ආදරෙ කරපු කෙනා මාව දාලා ගිය දවසෙ ඉදන් එපා වෙලා ජීවත් උන මට මේ සිංදුව මාර සහනයක් උනා. ආයේ කවදාවත් බැඳීමක් ඇති කර ගන්නෙ නෑ කියලම මම මට පොරොන්දු උනා එහෙත් වෙලාවකට මට කවුරු හරි හිටියනම් කියල දැනෙන කොට මේ සිංදුව අහද්දි මට මං ඉන්නවා කියන හැගීම දැනෙනවා. ❤ මං අහපු හිත සනසනම සිංදුව.දුකක් ආවම beach එක ලගට ගිහින් මුහුද දිහා බලාගෙන මේ සිංදුව අහද්දි මාරම සැනසීමක් දැනෙන්නෙ ගොඩාක් thank u ayye❤

  • @denethsithuminaweerasinha5760
    @denethsithuminaweerasinha5760 ปีที่แล้ว +63

    මේ සිoදුව නම් hit එකක් වෙයි වගේ අයියේ ❤️🔥

    • @sM-cg5ns
      @sM-cg5ns ปีที่แล้ว +3

      ඔක්කොම සිංදු hit තමා

  • @anupanimsara7011
    @anupanimsara7011 ปีที่แล้ว +252

    _ඒක හම්බුනා..!_
    😘🎵
    මට අද හරි විශේෂ දවසක්. මොකද මං ජීවිත කාලයක් හෙව්ව දෙයක් මට අද හම්බුනා. ඒක සිංදුවක්. ඔයා බලනව ඇති මොකක්ද ඒ විකාර කතාව කියල. ඔව් ඒක වෙනම පිස්සුවක්. මං හිතන්නෙ මං සිංදු ගැන ලියන්නෙම නැති තරම් . ඒත් මේ මං මගේ ඔලුවෙ තියන් ඉදපු , දවසක එයි කියල බලන් ඉදපු සිංදුවක්. මං හිතනව මේ ඒක කියල.
    මං මෙහෙම කියන්නම්. අපි හැමෝම එක එක සිංදු වලට පුද්ගලිකව ලව් කරනව. අපේ මොකක් හරි පරණ අත්දැකීමක් එක්ක ගොඩක් වෙලාවට. මටත් එහෙම සිංදු ගොඩක් තියෙනව. අපි සමහර ඒව අහල අඩනව. සමහර ඒව අහල සතුටු වෙනව. සමහර ඒව එකම පාරක් විතරක් අහල නවත්තනව. රිදෙන ගතිය වැඩි හින්දම. ඒත් මං කාලයක් හෙව්ව සතුටයි දුකයි අතරමැද්දෙ නමක් නැති feeling එකක් මට දෙන්න පුලුවන් සිංදුවක්. මට එයාව මතක් උනාම මං කලබලයට පත් නොවෙන සිංදුවක්. ඒ වගේම ඕනාවට වඩා බලාපොරොත්තු පවා ඇති නොකරගන්න පුලුවන් හැගීමක් එන සිංදුවක්. ආදරණීය මතකයන් එක්ක, විරහවත් එකට ගැටගැහුණු පිස්සුව ගානකට ගෙනියන්න පුලුවන් සිංදුවක්. කොටින්ම කිව්වොත් අහිංසක සිංදුවක්.
    ඒත් එක්කම සිංදුවක් විදිහට ගත්තම අර 70 දශකයේ මිල්ටන් ගේ music එකක් , ක්ලැරන්ස්ගෙ පොඩි guitar part එකක් , ඉරාජ්ගෙ music line එකක්, ලස්සන මල් සිංදුවක පොඩි melody කෑල්ලක්, සුපුන්ගෙ රිද්මගෙ අලුත් නාදගමේ vibe එකක්, චරිතගෙ , දම්සරගෙ වෙනම හැඩයක melody එකක්...තව එකී මෙකී නොකී ගොඩක්..
    මේ ඔක්කොගෙම එකතුවක් මට ඕන වුනා.. එහෙම අලුත් වැඩක්...මං අලුත් සිංදුවක් youtube දාපු ගමන්ම ඒ මගේ ඔලුවෙ තියෙන සිංදුවට ලග එකක්ද කියල බලන්න පුරුදු වෙලා හිටියා. ඉතිං අද මට ඒක හම්බුනා. අවුරුදු ගානක් ගිහිල්ලා.
    මිහිරාන් ඔයාට පට්ට ආදරෙයි. 'මුලාවේ' එකෙන් පස්සෙ ආපු මිහිරාන්ගෙ සිංදු මට ලොකුවට සෙට් උනේ නෑ. මේක දුන්නා ඒකටත් එක්ක. ඔයා තමයි එහෙනම් වැඩේ කරේ. මගේ playlist එකේ උඩින් අද ඉදන් මේ සිංදුව තියෙයි හැමදාම. මං කාලයක්ම හොයපු, හැදෙනකං බලන් ඉදපු සිංදුව. ඊයෙ release කරල තිබ්බට අද දැක්කෙ. මේ අහන 24 වෙනි පාර.. තවත් අහයි . දිගටම අහයි. වචන ටිකත් ලස්සනයි. රූප රචනාවට මං පට්ට කැමතියි.
    ඒ vibe එක මරු. කව්දෝ ගෑනු ලමයෙක් එනකං අහිංසකව බලන් ඉන්න කොල්ලෙක් හරි ලස්සනට දැක්ක. මිහිරාන් විතරමයි ඉදියෙ. ඒ කෙල්ලව නම් දැක්කෙ නෑ.. එයා ඒත් එයි සමහරවිට.
    🌼🤍
    " හැඟුමන් පවා හද කිතිකවා
    සිටියා බලා නුඹෙ නෙත් දිහා
    පෙරුමන් පුරා හමු වූ මලේ
    හද සනහනා සුවදයි ඔයා "
    ~අනූ

  • @dehami4865
    @dehami4865 ปีที่แล้ว +16

    හැඟුමන් පවා
    හිත කිතිකවා
    සිටියා බලා
    නුඹෙ නෙත් දිහා...
    ආයෙත් ඇබ්බැහියක් !

  • @ictwithns
    @ictwithns ปีที่แล้ว +4

    සැඟවී වනේ පිපිලා උදේ
    අවිහිංසකම රහසක් කියා
    විඳි වේදනා දෙනෙතින් මුදා
    මගෙ ජීවිතේ අලුතෙන් ලියා
    හැඟුමන් පවා හිත කිති කවා
    සිටියා බලා නුඹෙ නෙත් දිහා
    පෙරුමන් පුරා හමු වූ මලේ
    හද සනසනා සුවඳයි ඔයා
    දෑසින් ලියූ කවි පද පුරා
    බැඳි ආදරේ තේරුණා
    ඈතින් ඉඳන් සිහිනෙන් පවා
    නුඹෙ ලෝකයේ තනි වුණා
    හැඟුමන් පවා හිත කිති කවා
    සිටියා බලා නුඹෙ නෙත් දිහා
    පෙරුමන් පුරා හමු වූ මලේ
    හද සනසනා සුවඳයි ඔයා
    නොගෙවී රැඳී කෝකිල සමේ
    නුඹ එනතුරා හිටියා බලා
    ඔය නිල් නුවන් මගෙමැයි කියා
    මට ඉඟි කළා නුඹෙ නෙත් පවා
    පෙරුමන් පුරා හමු වූ මලේ
    හද සනසනා සුවඳයි ඔයා
    වනපස මලේ මම දන්නවා
    නුඹෙ ආදරේ කාටද කියා
    නුඹෙ ආදරේ කාටද කියා
    නුඹෙ ආදරේ කාටද කියා
    නුඹෙ ආදරේ

  • @nethminethmi4641
    @nethminethmi4641 ปีที่แล้ว +23

    මුලාවේ record කඩයිද මංදා මේකනම්❤ ඒ තරම් ලස්සනයි අයියා මේක❤

  • @pavneee
    @pavneee 9 หลายเดือนก่อน +12

    මේ සිංදුව නිසා හැම දුකක්ම ටික වෙලාවකට අමත‍ක වෙනවා 😫🥺✨️

  • @umerapathirana8047
    @umerapathirana8047 ปีที่แล้ว +61

    ආදරය යනු , මෙයයි කියා ස්ථිර අර්ථකථනයක් දිය නොහැකි හැඟීමකි.
    ඒ හැඟීම ඇති වූ නිශ්චිත වේලාවක්, කාල වකවානුවක් කිව නොහැකි තරම්ය.
    අනෙක් හැඟීම් අභියස වඩාත් වෙනස් වූ හැඟීමක් වූ බැවින් හදවත එකී ආදරණීය හැඟීමට ලොල් වනු ඇත.
    අනෙක් පාර්ශවයට එකී හැඟීම පවසන, තේරුම් කර දෙන මිනිසුන් අතර එකී හැඟීම වචනයෙන් නොපවසන හදවතෙහි දරා සිටින මිනිසුන් ද ඇත.
    එකී හදවතක ඇති ආදරය වචනයෙන් නොපැවසූ නමුදු තමන්ටත් නොදැනිම තම දෑසින් ඉඟි කළ ලඳකගේ කතාවයි මේ…
    දෑසින් ඉඟි කළ ආදරය වටහා ගත් තරුණයකු ඇගේ හැඟීම වචන වලට පෙරලා ඇය වෙනුවෙන් ගයන මොහොතයි මේ…
    ඉතින් ඔහු දන්නවා ඇය හා බැඳි ඇගේ දෑසින් කියූ ඒ ආලය ඔහුට බව…!
    කලාතුරකින් හමුවන ඒ ආකර්ෂණීය , ආලය පිරුණු දෑසෙහි හිමිකම ඔහුට බව..!
    ඒ ‘වනපස මල’ ට හිමිකම් කිව හැක්කේ ඔහුට ම පමණක් බව..!
    ඔහුටම පමණක් හිමිකම් කිව හැකි,
    -උමේරා පතිරණ-

    • @Mihiran
      @Mihiran  ปีที่แล้ว +6

      ❤️❤️

    • @supemwanniarachchi9287
      @supemwanniarachchi9287 ปีที่แล้ว +2

      එක වචනයයි............ගින්දර

  • @cristyferman2961
    @cristyferman2961 ปีที่แล้ว +15

    පලවෙනි ඇහීමෙන්ම සෙට් වෙන සින්දු හරි අඩුයි. මේක නම් අහපු ගමන් හිතට ඇල්ලුවා. වීඩියෝ එකත් නියමයි. ඇත්තටම හරිම සතුටුයි මේක අහද්දී

  • @scienceunboxed2
    @scienceunboxed2 ปีที่แล้ว +3

    niwenawa bn mekta

  • @DulshiniNanayakkara-mg8rr
    @DulshiniNanayakkara-mg8rr ปีที่แล้ว +2

    Mage favorite ! hmdm mek withryy 😩💗
    Lassnyy!

  • @lakshanwakwella1614
    @lakshanwakwella1614 ปีที่แล้ว +21

    Mihiran මොන සිංදුව කරත් , ඒව අහල අපි ගිහින් නතර වෙන්නේ වෙනම ලෝකවල 🥀💔 its ❤ touching and another masterpiece 🔥🤟

  • @laksaharaLaksahan-lv6wv
    @laksaharaLaksahan-lv6wv ปีที่แล้ว +2

    Lassanai aiye man liyapu sinduwak thiyanawa dennada oyat...

  • @Dewminiprasadi-lk2fy
    @Dewminiprasadi-lk2fy ปีที่แล้ว +7

    He he menna menna 🌚supuriyk ayemath...❤️👻🌚maru maru ❤️❤️

  • @sharudamusic
    @sharudamusic ปีที่แล้ว +3

    Favourite one ❤️

  • @madarajayathissa8996
    @madarajayathissa8996 ปีที่แล้ว +7

    හිනාව 😍

  • @erandamadushanka2677
    @erandamadushanka2677 ปีที่แล้ว +13

    පෙරුමන් පුරා හමු වූ මලේ කියද්දි එන feel එක❤️..ඇබ්බැහි වුනා මචන් මේකට...❤️

  • @DumindiRathnayaka-hn3jm
    @DumindiRathnayaka-hn3jm ปีที่แล้ว +11

    Woow thiss 🥹♥️🫶🏻 ඇයිද දන්නෑ මට මේක අහනකොට නිකන් කිචි වගේ melody එක ඒ තරම් සනීපයි🫠♥️

  • @chunkZ0007
    @chunkZ0007 ปีที่แล้ว +2

    nice one bn

  • @Chey_b7z
    @Chey_b7z ปีที่แล้ว +8

    සිංදුව පපුවටම වැදුන ❤ ඒක හරිම ආදරනීයයි..ඒත් සිංදුව ඉවර වෙනකොට හිත කිව්වඔය සින්දුව කිව්වෙ උබට නෙවෙයි බං වෙන කෙනෙක්ට කියල එතකොට හිත මොකක්ද වෙලා ගියා 😥 ඒ සිංදුව කිව්වෙ මට නම් කියල හිතුන.ඒ තරම් ආදරනීය සින්දුවක්. අද දවස ඉවර කරේ මේ සින්දුව අහල හෙට උදේ පටන් ගන්නෙත් අනිවාරෙන් මේ සින්දුවෙන්. ඒ වෙලාවට දැනෙන හැගීම වෙනස් එකක් වේවි 🤗

  • @lochanapahansilu7791
    @lochanapahansilu7791 ปีที่แล้ว +2

    paharak bozz💓

  • @tommyvercetti3608
    @tommyvercetti3608 ปีที่แล้ว +7

    මුලාවේ වගේ මයි මේකත් පට්ට රහයි. Hope this song will get more recognition.

  • @Senu4425
    @Senu4425 ปีที่แล้ว +11

    මුලාවේ song එක වගේ ජිවිතේ කරගෙන අහයි හැමකෙනෙක්ම මේ ගීතයත් ❤️🎶 වෙනස්ම Voice එකක් 🔥

  • @Kaveezreelz
    @Kaveezreelz ปีที่แล้ว +4

    මිහිරාන්......මගේම මුලාවී එක්ක දැන් තියනවා අහන්න..... වනපස මලේ......
    තාමත් තේරෙන්නෙ නෑ උබ කොහොමද නහර වලටම වදින්න කියන්නේ කියලා❤

  • @DidulaTharusara
    @DidulaTharusara ปีที่แล้ว +2

    Good one mihii❤❤

  • @caveesha
    @caveesha ปีที่แล้ว +5

    මාරම ලස්සනයි 🤍🪦 hamadekinma wenas දෙයක්

  • @Runperera
    @Runperera ปีที่แล้ว +2

    ඔයා ආයෙ ලස්සන සින්දුවක් දානකම්.ඉඳියේ නොටිෆිකේශන් ආපුගමන් බැලුවා ! ලස්සනයි ..........❤

  • @thasunikalika7502
    @thasunikalika7502 ปีที่แล้ว +3

    Voice eka ❤😍

  • @kavishka_heshan
    @kavishka_heshan ปีที่แล้ว +19

    Spotify playlist එකේ ඒකට release කරපු දවසෙ ඉඳන් බොසා😎. ආයෙ ඉතින් melody ගැන නම් කියන්න වචන නෑ ❤🎉

  • @AVI_Beats
    @AVI_Beats ปีที่แล้ว +7

    It's Beautiful album mihiran ayya..❤️❤️💯🥺🎹

  • @Sandaruwanrajapaksha-d1f
    @Sandaruwanrajapaksha-d1f 18 วันที่ผ่านมา

    Hoya hoya sindu ahana mn marayi. Ayye oynm

  • @K_Wicky-lh5yq
    @K_Wicky-lh5yq 10 หลายเดือนก่อน +3

    Mara lassana voice ekak ayiye oyt thiyenne oyage tiktok live ekath man baluwa,oyl set ekama ekathu wela wedak karanakam balan innawa api❤

  • @TharushiPerera-l5e
    @TharushiPerera-l5e ปีที่แล้ว +1

    Ane oya nm pissuwak 🥺 hithata mara vidiyata danenawa e kata hada ❤️😘

  • @RPMUSIC-1
    @RPMUSIC-1 ปีที่แล้ว +3

    Daily ahana song list eke inna supirima artist kenek

  • @prabashichamodya4802
    @prabashichamodya4802 ปีที่แล้ว +2

    E voice eka pissuwak❤️❤️❤️❤️

  • @NiroHerath03
    @NiroHerath03 ปีที่แล้ว +3

    Wow, that 💗

  • @wrestlingmaniasl
    @wrestlingmaniasl ปีที่แล้ว +8

    මාරම නිදහසක් සැහැල්ලුවක් හිතට එන්නෙ මේක අහන්කොට මහන්සි වෙලාවක අහන්න මරු මේ Vibe එක😍

  • @nishaad3868
    @nishaad3868 ปีที่แล้ว +6

    Superb song👌👌🥰

  • @nethsara_Weragoda
    @nethsara_Weragoda ปีที่แล้ว +10

    Nothing to say anything Perfect Perfect !!! ❤️🔥

  • @rangalakmali5665
    @rangalakmali5665 9 หลายเดือนก่อน

    peruman pura hamuwunu Maleee.........lyrics,music harima lassani 😍

  • @hevinsajansz3435
    @hevinsajansz3435 7 หลายเดือนก่อน +7

    2:43 නවල් එකක මේ කොටස දැකල බලන්න ආවේ. ඇත්තටම හරිම ලස්සනයි...💙
    ඔය නිල් නුවන් මගේමැයි කියා....
    මට ඉඟි කලා නුඹේ නෙත් පවා....
    පෙරුමන් පුරා හමු වූ මලේ....
    හද සනසනා සුවඳයි ඔයා....
    වනපස මලේ මම දන්නවා....
    නුඹේ ආදරේ කාටද කියා....

    • @surangahemachandra
      @surangahemachandra 6 หลายเดือนก่อน

      මොකක්ද novel එක?

    • @hevinsajansz3435
      @hevinsajansz3435 6 หลายเดือนก่อน +1

      @@surangahemachandra Wattpad app eke thibba "ආරු" kiyala nil as thiyana kollekge gana novel ekak. Eke thibbe.

  • @anuththarananayakkara3286
    @anuththarananayakkara3286 ปีที่แล้ว +2

    A vibe eka❤️

  • @kushkaushi5871
    @kushkaushi5871 11 หลายเดือนก่อน +5

    මේකනම් පිස්සුවෙන් වගේ හැමදාම අහන සිංදුවක් ❤
    සමහර වොයිස් තියෙනවා,කිසිම රීප්ලේස්මන්ට් එකක් නැති!
    මේ වොයිස් එක නම් භාවනාවක්!
    කිසිම විරහා අත්දැකීමක් නැති උනත්😂 වෙනමම ලෝකයකට අරන් යනවා හිත❤🌻

  • @isurusandadew1519
    @isurusandadew1519 ปีที่แล้ว +2

    Good luck brother

  • @SithumNimsara-f6e
    @SithumNimsara-f6e ปีที่แล้ว +26

    මේව මීට වඩා hit වෙන්න ඕන සින්දු බන් ...❤

  • @devinnimthaka
    @devinnimthaka ปีที่แล้ว +8

    අපිව සනසන්නම කොහේ හෝ ලෝකෙකින් එවපු දිව්‍යමය වචන,තනු,දෘශ්‍යකාව්‍ය, සමග මගේ ගිටාරය මුසු වුනු මෙය දිව්‍යමය විශ්මයකි... ඉතින් අහන්න..! 🤍🌻

    • @Mihiran
      @Mihiran  ปีที่แล้ว +1

      ❤️❤️

  • @malshamunasinghe1135
    @malshamunasinghe1135 ปีที่แล้ว +10

    What a beautiful melody ❤ all the best.
    මගෙ ආසම ගීත තමා සඳ නේන දා, මුලාවේ, රිදුමන්.. සමහර දවස් තියෙනවා මාරුවෙන් මාරුවට ඒ සිංදු 3 විතරක් අහන. තවත් ඒ වගේ ගීත ගායනා කරන්න ඉදිරියටම යන්න wish කරනවා.

  • @lasanthakumara1336
    @lasanthakumara1336 ปีที่แล้ว +11

    තාමත් ආසම එක හැබැයි මුලාවෙ song eka tmy .release කරපු දවසෙ ඉදන් තාම අහනවා එක ❤️

  • @danuka_prasantha
    @danuka_prasantha ปีที่แล้ว +36

    එදා මුලා වෙලා ආපු මිහිරාන් ආයෙමත් පෙරුමන් පුරලා පුරලා හම්බෙච්ච මලක් අරන් ඇවිත් ❤️

  • @thefishkingdom.
    @thefishkingdom. ปีที่แล้ว +28

    නිදහසේ රස විදින්න ඕන සිංදුවක් 🙂❤️😌

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 ปีที่แล้ว +9

    පෙරුම් පුරා හමු වූ මලේ හද සනසනා සුවඳයි ඔයා 💛 sick mcn me vibe eka 🔥 මාර විදියට දැනුන

  • @ajithgamage5927
    @ajithgamage5927 หลายเดือนก่อน +1

    දෑසින් ලියූ කවි පද පුරා ...
    බැදි ආදරේ තේරුනා ...
    ඈතින් ඉදන් සිහිනෙන් පවා ..
    නුබෙ ලෝකයේ තනි උනා.. 🌺💗
    🤭😘☘️
    ආදරෙයි කෝපි පාට අහින්සකයෝ ඔය ලස්සන ඇස් දෙකටයි ඒ නිවුනු හඩටයි ඔයාටයි 🤭❤ ☺️

  • @JR-gk8du
    @JR-gk8du ปีที่แล้ว +48

    මුලාවේ එකෙන් පස්සෙ ආව මිහිරාන්ගෙ මිහිරිම සින්දුව❤🥺

  • @venukagamage
    @venukagamage ปีที่แล้ว +3

    ❤supiriyak aiye...

  • @nimeshdissanayaka4185
    @nimeshdissanayaka4185 ปีที่แล้ว +9

    Superb mihiran aiya ❤️😍

  • @CalmAquaticWhale-ut6sd
    @CalmAquaticWhale-ut6sd 11 หลายเดือนก่อน +1

    Abbahiyak oyawanam dan ❤

  • @rebeccaubeysiri1443
    @rebeccaubeysiri1443 ปีที่แล้ว +3

    Mind refresh 🤍✨🧘🏻‍♀️

  • @uwanthikapeiris..8207
    @uwanthikapeiris..8207 ปีที่แล้ว +2

    වන පස මලේ මම දන්නවා නුඹෙ ආදරේ කාටද කියා....🥺❤️ amazing voice lyrics melody .....no words..... unic...

  • @Eeducaton
    @Eeducaton ปีที่แล้ว +3

    vibe ek supriyk🙂

  • @kingav-ch8cu
    @kingav-ch8cu ปีที่แล้ว +3

    Superik thama kolla ❤ keep it up ✌️

  • @gayumchanmitha-d9w
    @gayumchanmitha-d9w ปีที่แล้ว +2

    Gemmak thama ayye.....❤‍🔥

  • @tharikahansini9412
    @tharikahansini9412 ปีที่แล้ว +11

    මුලාවේ වගේම මේකත් ඇබ්බැහියක් වෙලා ❤️

  • @hanzashady
    @hanzashady ปีที่แล้ว +1

    New fav ❤

  • @Indu-lv7yk
    @Indu-lv7yk ปีที่แล้ว +23

    ඔයාගෙ කටහඬ මත්ද්‍රව්‍යක් මාව මත් කරපු ❤😣

    • @hasinthasandeep
      @hasinthasandeep ปีที่แล้ว +6

      වැදුනද

    • @Indu-lv7yk
      @Indu-lv7yk ปีที่แล้ว

      @@hasinthasandeep ow😂❤️

  • @udarshaadhikari4799
    @udarshaadhikari4799 8 หลายเดือนก่อน +3

    Best of MIHIRAN 🤍වනපස මලේ මම දන්නවා.... 3.10 how can speak harshly to hearts like that ? Waiting for your next heart song🤍

  • @ShamikaRupasinghe-i8y
    @ShamikaRupasinghe-i8y ปีที่แล้ว +12

    mihiran හැමදාම සුපිරියක්❤️

  • @Darkshadow23381
    @Darkshadow23381 ปีที่แล้ว +1

    Supiri ayye❤

  • @Kushy_Black_Gurl
    @Kushy_Black_Gurl ปีที่แล้ว +14

    මිහිරාන් ඔයාගේ voice එක නම් භාවනාවක් වගේ🥺❤

    • @jbprasad4477
      @jbprasad4477 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤

    • @Kushy_Black_Gurl
      @Kushy_Black_Gurl ปีที่แล้ว

      ​@@jbprasad4477😊❤

    • @Kushy_Black_Gurl
      @Kushy_Black_Gurl ปีที่แล้ว

      ​@@jbprasad4477විඳි වේදනා දෙනෙතින් මුදා
      මගේ ජීවිතේ අලුතින් ලියා
      හැඟුමන් පවා හිත කිති කවා
      සිටියා බලා නුඹෙ නෙත් දිහා
      පෙරුමන් පුරා හමු වූ මලේ
      හද සනසනා සුවඳයි ඔයා....🌼

  • @sudeeradilshan
    @sudeeradilshan ปีที่แล้ว +2

    🤍🍃🎧

    • @Mihiran
      @Mihiran  ปีที่แล้ว +1

      ❤️🙌🏽

  • @Dinithy22
    @Dinithy22 9 หลายเดือนก่อน +4

    Addicted ❤

  • @Anudiperera_19
    @Anudiperera_19 ปีที่แล้ว +3

    Best😫

  • @sadeeradewmini7034
    @sadeeradewmini7034 ปีที่แล้ว +3

    ❤🥺වනපස මලේ😍supiri

  • @nimztlevin4430
    @nimztlevin4430 ปีที่แล้ว +2

    vibe😍

  • @Yenuu_R
    @Yenuu_R ปีที่แล้ว +3

    lovable song 💗love it so much

  • @YuwaniKavisha
    @YuwaniKavisha ปีที่แล้ว +2

    ඇඟේ හිරිගඩු පිපෙනවා අහද්දී.
    Mulawe ekt deweni na
    Mara lassani
    භාවනාවක් වගේ

  • @aryagamage4710
    @aryagamage4710 ปีที่แล้ว +4

    පෙරුමන් පුරා හමුවූ මලේ
    හද සනසනා සුවඳයි ඔයා ♥️

  • @nawowijesekara
    @nawowijesekara ปีที่แล้ว +2

    Mihirange sinduwak enakal balan inna man wage aya innawaneda

  • @kithminimedage2022
    @kithminimedage2022 ปีที่แล้ว +4

    Wow ❤

  • @nirohansi5803
    @nirohansi5803 ปีที่แล้ว +1

    Wooow harima lassani ane voice ekath shoo👌❤

  • @TJDUshorty9990
    @TJDUshorty9990 9 หลายเดือนก่อน +6

    අනේ මේ වගේ තව සින්දුවක් කරන්න්කෝ😩❤️‍🩹

  • @Lifewithima-lp7cd
    @Lifewithima-lp7cd 8 หลายเดือนก่อน +2

    Anee oyge voice eka magical voice ekk oyge me voice ek hmdm mge jivithe lassnta mathaka tyewi mihiran love it “❤”💐…..

  • @bawanthaudangamuwa7143
    @bawanthaudangamuwa7143 ปีที่แล้ว +3

    Nice one boy❤

  • @Pawani-Kalupahana
    @Pawani-Kalupahana ปีที่แล้ว +2

    Mihiraaaaaaaaaan 🥺❤

  • @vinodyakalpani92
    @vinodyakalpani92 ปีที่แล้ว +3

    වනපස මලේ…
    මම දන්නවා…
    නුඹෙ ආදරේ…
    කාටද කියා…
    I felt it...🥺🤍🥀✨