He is my “Mighty Dharma Lion”. He tells me to treat others as I like to be treated and this awareness in the mind , give rise to the Path .... I am ever happy and equally grateful to be born in the same period as my mighty Dharma Lion, Arahath Siri Samantha Badra Swaameen Wahansa. Love , respect , gratitude to the Arahath & his Sangha Community. 19/01/2021.
meya kiyanne ape budunge bana.eka hari.eth modayo tamanta budun ta kiyana nam kiyankal muniwatha rakinawa.eka ekata wenas krnna ape budunge darmaye aduwak ne.mula meda aga hndin desana krala tiyenne..kasawA kantakat meyata wada srastayi.eyi budun ha samana wenna yan ne.
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️
ඔබ වහන්සේ දේශනා කල ඒ උතුම් සදහම් මාර්ගය සියල්ලන්ටම අවබෝධ වේවා!!!!!
මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා
නමස්කාර වේවා ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට !
👏👏👏👏👏👏👏👏👏👏
Maha munindrayanan wahanseta namaskara wewa🙏🙏🙏
මහා මුනිදුන්ගේ මේ සිංහනාදය විශ්වයම කම්පා කරයි.. හදවත් කම්පා කරයි....මහාපොලව....සාගරය......අහස කම්පා කරයි...මේඝගර්ජානාවක්....වැනිය... ඔහෝගයකි... මාරයා පනඑපා කියා ඉස් ලු..ලු...අත දිවයයි..අප ගැලවුම් කරුවානන්ට නමස්කාර වේවා...පරසතු මලින් පුදලද හිමි සදුට.....වනපස මලින් පුද කලැයි ....පවසනු කවර වරදද.....
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
නිවැරැදි බුදුදහම සමාජගත වේවා.
Great ❤
මගේ නමස්කාරය වේවා නිදුකානනී 🙏🙏🙏🌻🌻🌻
Génial true explanation Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
He is my “Mighty Dharma Lion”. He tells me to treat others as I like to be treated and this awareness in the mind , give rise to the Path ....
I am ever happy and equally grateful to be born in the same period as my mighty Dharma Lion, Arahath Siri Samantha Badra Swaameen Wahansa.
Love , respect , gratitude to the Arahath & his Sangha Community.
19/01/2021.
This is universal Thrueth Mahamunindrayanan Wahanseta mage namaskaraya
මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට ❤️ ❤️
සාදු සාදු මාහට සත්‍ය පසක් කරාට🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ධර්මය දේශනය හොදට කරනවා.මට නම් නියමෙට තේරෙනවා
සාදු..! සාදු..! සාදු..! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීනී..❤️❤️🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌺🌷🌷🌷🌷🌺🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏
Mage namaskaraya wewa oba wahanseta sadu sadu sadu ❤❤❤
Mage සිත niuwna... 💐💐💐💐😘🌹 සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මුණින්ද්‍රයාණන් වහන්සේ ට
This is the noble truth
Thank you swamin vahansa
Great sermon. If have luck will understand and will practice the true way to win the life.
දවසින් දවස ඔබවහන්සේ කෙරෙහි මගෙ ශ්‍රද්දාව වැඩිවෙනවා ඔබවහන්සේට මාගෙ නමස්කාරය වෙවා
Oba wahanseta
Mage namaskaraya wewa
Palamuva mge bagyavath svamenvahanseta namaskara krmi. Mata dn vatahenava maaraya ape sithta ena vidiya, me raththaran dahama ahanna mama vasanavantha vuna. Uba vahansege jeewathyata kisima anathurak kerimata kisivekutath nohaki veeva!🌼🌼🌼🌹🌹🌹
Great excellent explanation
meka balana ayata mama eka deyak kiyan nam,, mama danna hinda danena hinda kiyanne.,, mey hamuduruwo kiyanne aththatama niwan yana hati saha mey hamuduruwo aththatama niwan giya kenek,, mage hadawathata sakshi kiyana hindai kiyanne......,,
නිවන් ගිහින් නෙමේ අවබෝධ යට පැමින ඇත
මගේ නමස් කාරය වේවා අපේ හාමුදුරුවනේ
Excellent explanation to understand the truth. Great Sermon!!!
ඔබ වහන්සේ මනෝවෛද්‍ය වරයෙකි
Sathakinma Attai !
The fundamental truth !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Maa munindrayan wahanseta mage namaskaraya wewa
සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏
සාධු සාධු සාධු !!!ඒ උත්තම දේශණාව මාව උඩුකුරු කළා.ජිවිතේ එන හැලහැප්පිලි වලට නියම උත්තරය ලබා දුන්නා .ඔබවහන්සේට පිරිනිවනම වෙත්වා !!!
Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏
සාධු` සාධු` සාධු` 🙏🙏🙏
Magaa namaskaraya wevaa samiduni🙏🙏🙏🙏🌻🌻🌻🌻
❤100🙏!!!guthama buduradunta pana pawa maha prathiharya pana Budu Samadi I!
Niweme senasima lebewa obawahsnseta,,,,,,,,,,,,,
Sadu sadu
Great great,,🙏🙏
ඔබ වහන්සේ දේශනා කරන වචන වලින් මට තේරෙන්නෙ,ලෙඩෙක් තියෙන මිනිහෙක් ඉන්නව ඒ මිනිහට බෙහෙතක් කියල දෙනව හැබැයි ඒ මිනිහ දන් නෑ ඒ බේත බිව්ව ගමන් මැරෙනව කියල.ප්‍රශ්නෙට සදහටම උත්තරය දුන්න ...
ඔබ හරි
🌹❤️🙏
සාදු සාදු සාදු
මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් ජිවමාන බුදුන්වහන්සේ 🙏🙏🙏❤️මිනිසුන්ට ජිවමාන බුදුකෙනෙක් හදුන ගන්න බැරි වෙන්න සම්ප්‍රදායෙ තියෙන බොරු වලින් මිනිසුන්ගෙ ඇස් වහලතියෙන්නෙ බොරු සිල් පෙන්නල ජිවමාන බුදුන්වහන්සේ කෙනෙක් මිනිසුන්ට නිවනට යන පාර එ දර්ශනය පෙන්වා දෙනව එ දහම සිහියෙන් අහල වඩල සසර දුක නැති කර ගන්න ඔන උන්වහන්සේ ඇර මෙ විශ්වයෙ නිවනට මාර්ගය දෙසනා කරන වෙනකවුරුත් නැ ඉන්නවනම් එත් උන්වහන්සේ විතරයි ජිවමාන බුදුවරයෙක්ට විතරයි ජිවමාන නිර්වානයට පාර කියන්න පුලුවන් උන්වහන්සේ මෙලොකෙන් ගියදාට එමාර්ගය වැහෙනව එයයි සොබා දහමෙ ඇත්ත මිනිසුන් වටහා ගත යුතු සම්ප්‍රදායෙ රහත් රහත් කියල කැ ගහන්නෙ සිල් තදවෙලා වැඩිවෙලා 😂😂😂😂😂😂😂😂😂😂😂සම්ප්‍රදායෙ බොරු සිල් වලින් නිවන් යන්න බැ කො පුලුවන්නන් දෙදාස් හයසියක් ගියානෙ මුලුලොකෙම රහත් වෙන එපැ ගෞතම බුදුන්වහන්සේ ජිවමාන වෙලා අවුරුදු කියද වැඩ සිටියෙ එ වගෙ කිගුනයක් ගියාද ලොකෙ හිස්වෙලා තියෙන්න එපැ එහම එකක් වෙලා නැනෙ එ කියන්නෙ සම්ප්‍රදායෙ තියෙන එවායෙ නිවන නැ මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️ආයෙ නිර්වාන මාර්ගය විවුර්ත කරල කැමති කුසල් ඇති සම්ප්‍රදායෙන් අන්ද නොවෙච්ච මිනිසුන් ගොඩවෙත්වා එ උතුම් නිවනට එ මාගෙ ප්‍රර්තනාවයි
කල්‍යාන මිත්‍රයානන් වහන්සේට නමස්කාරවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌸🌸🌸🌺🙏
Valuable speech🙏🙏🙏🙏❤
great.........................
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
👌👌👌
🌻😊💔
අවබොදයට හරිම හරි මග
Saud sadu
🙏🙏🙏🙏🙏🙏
🌸🙏🌸🙏🌸🙏
❤️❤️🙏🙏🌹🌹
🙏
🙏🙏🙏💯💯💯💫💫💫❤❤❤👌👌👌
❤
🌼🌼🌼🙏🙏🙏
💐💐💐💐💐🙏🙏🙏🙏🙏
Too many ads. Hard to listen peacefully
මේ මාගේ බුදුපියාණන් වහන්සේ ට මගේ බුදු මෑණියන් වහන්සේ ට වඩා වැඩි යමක් කියා තර්කයෙන් ධර්මයෙන් හැකිනම් පරදවූ..... මේ මාගේ කේසර සිංහ රාජයාණන් වහන්සේගේ සිංහනාදය නොඇසෙන්නේද?...... නැතිව නුබලා වනයතුල සැගවී ගියේද?.....මාගේ ජීවමාණ මහා මුනීන්ද්‍රයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට නමස්කාරය කරමි මාගේ නමස්කාරය වේවා....... සාධු .....සාධු ....සාධ......ු සාධු......
🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻
දේශනාවේ අවසාන කොටස් ශ්‍රවණය කිරීමට අපහසුය ඉතාමත් අපැහැදිලි වී ඇත
Piriwenata gAaniyak aran .mage lee rathwenawaa gaani kochcharawath loku haamuduruwange kaamarayata ringaddi ..mama leda wenawa dAnenawa ...hoomoona lee walata galaagana ena nisayi ehema wenne ..hoomoona wenas karanna mata bAane ....mama hitha wenas karanna oona .. eeka leesi nAa ......karanna puluwan leesima dee ..ලොකු හාමුදුරුවන්ටයි ..ගෑනිටයි ඕන එකක් කරගන්න ඇරල ..ලමයින්ගෙ විහිලු වීඩියෝවක් බලන එක ..
S
Winadi 5n 5ta AD yanawa...deshanaawe niyama watinaakanath nathikaranawa
meya kiyanne ape budunge bana.eka hari.eth modayo tamanta budun ta kiyana nam kiyankal muniwatha rakinawa.eka ekata wenas krnna ape budunge darmaye aduwak ne.mula meda aga hndin desana krala tiyenne..kasawA kantakat meyata wada srastayi.eyi budun ha samana wenna yan ne.
වෙලඳ දැන්වීම් නිසා අවධානය බිඳිනෙවා ..එහෙම නොවෙනවනම් හොඳයි.
ඒක තමා පරික්ෂණය
Meka tamai atta
Ethakota gavesanayai manasika sanvarayata karanna one
ජාතක කතා අහල වැඩක් නැ තමන් ගැන සෙවිම සෙවිම ධහමයි එයයි මෙම දේශනා වෙ තේරුම
Call ape hamuduruwane zakir nayak
Pitiduwe pakeyage wadi bana ahana ponnayo lankawe innawane
Ow,ඔයා අහන්න එපා තේරෙන්නෙ නැත්තම්
මොන බලු සි0හය මේ
mu rahath wena ekamayi hnda.mokada aye epadimak neni.netnam epadi epadi sasane kayi
Pramila Warnasuriya aye enne nathi hindama oyage sasane nm kalama thamai yanne...
Me boru hora katha kiyannaepa...thamata hithana hitanade banakota kiyanna epa..mithya dustiya pathuranna epa..me moda gobba ganu ahuwela nomaga yanawa...
B.s. Rathnayaka munwahanse kiyana mityadrushti kathawa කුමක්ද ? Smyakdrushtiya කියන්නේ මොකක්ද ඔයා කියන widhata
May be you don't want to hear it properly because you don't want to look into yourself honestly?
🙏🌸🙏
🙏🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏
🙏
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏