ලස්සන දවසක්🌈|Day Out🐳|Couple🫶|Srilanka🇱🇰
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ඔයාව ආදරෙන් පිළිගන්නවා මගේ චැනල් එකට 😘
Face Cream එක මිලදී ගැනීම සදහා
Whatsapp 0771476224
@srilanka
#srilanka #lifewiththaru
#Tharu #lifewith #Birthday #shalani_tharaka #shalanitharakawedding #shanudriepriyasad fan #challange #surprise #gossip #HairCare #srilanka #longhair #growhairfaster #carotone
අවසරයක් නැතිව මෙහි ඇති video clip ලබාගැනීම
හෝ වෙනය්ම් තැනක post කිරීම තහනම්
ලස්සනම Comment එකට අපි දෙන්නා ගානේ VIP SET එක FREE❤
Facebook එකටත් Vlog එක Upload කලාම Share කරන්න❤
2025-02-02 upload කරනවා facebook❤
මේ සතියෙම Winner තෝරනවා ඒ කමෙන්ට් එකට මම Reply එකක් දාන්නම් ❤
ඔයා මාරම වාසනාවන්ත යි....මන් marry karala මේ අවුරුදු 10 ටම මට කිසි දෙයක් ලැබිලා නැහැ ...මගෙන් හස්බන්ඩ් අහන්නෙ ඔයාට apple pone එකක් ඔනේද කියල විතරයි ..එතකොට කොහොමත් මන් එපා කියනව...ඉස්සර මට ගොඩක් සල්ලි තීබුනා...ඒකෙන් මන් ගෙයක් හැදුවා ...ඉතින් මට den සල්ලි nehe..කෙල්ලො දෙන්නෙක් ඉන්නව....තමන්ගෙ wife ට දෙයක් දෙන්න එයාව සතුටින් තියන්නත් හස්බන්ඩ් කෙනෙක් ලබන්න ඔනෙ...එත් නන් එයාට නැති කාලේ එයාව හැම වෙලාවකම සතුටින් තිබ්බ ..මට දුකයි...එත් මන් සතුටු වෙනව මට ඉන්න ගෙයක් හදාගත්ත එකට...සතුටින් ඉන්න නන්ගි...හැමදාමත් මන් ඔයාගෙ video බලනව...මේ විඩෙයෝ එක මගෙ හිතට ගොඩක් වැදුණා ...ආදරයක් තියෙන කොට තමයි wife රැජින ක් වගේ තියන්නෙ....ඔයාට 🎉...සතුටින් හැමදාමත් ඉන්න ...❤
Oya e gane hithanda epa oyata anagathaya thawe thaweth suba wenda kiyala wish krenawa😊😊
ජීවිතය නැමැති දිවි ගංගාව ගලා යන අතර මග
අහඹු ලෙස මුන ගැහී පෙම්බස් මුමුනාපු නුඹ දෙපල.........🥰❤️
බාදක දුක සතුට මැද මෙතරම් දුරක් එක්ව පැමිනි එක කෙතරක් වටීද........ 🥺❤️
මලක් අයිති වන්නෙ තලා පොඩි කරන බඹරෙකුට නොව....
සුවද විද විද ලගින් රැදෙනා සමනලයෙකුටයි......
ඔබේ ලගින් නිරන්තරයෙන් රැදෙන්නෙ එලෙස සුවද විදිනා ලස්සන පෙම් කුමාරයෙක්මයි....❤
මෙලෙස උපන්දිනා සෑම බවයක්ම එක්ව පෙම් සයුරේ කිමිදෙන්නට නුඹ දෙපලට වරම් ලැබේවා!!!!!! ❤️❤️❤️❤️
ඔයා ජීවිතේ හොදට තේරුම් අරගෙන කාටවත් කරදරයක් නොවී ගෙවුනු කාලය ගැන පසුතැවිල්ලක් ඇති නොවෙන විදියට ලස්සනට ජීවිතේ ගතකරනව 🌒🍃අක්කි ඔයා ගිය ආත්මෙත් ගොඩක් පිං කරල ඇති ඒ නිසයි ඔච්චර ලස්සන පිංවන්ත රූපයක්, 🥺♥ හැමදේටම ලගින් ඉන්න පවුලක් ,♥ ඔයාට පණ වගේ ආදරේ කරන කෙනෙක් ♥ ලැබිලා ඉන්නේ අක්ක හැමවෙලේම කිව්ව දෙයක් තමයි හැමවෙලේම තමන්ට ලැබෙන දේවල් වලින් සතුටු වෙන්න කියලා ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් වෙලා ඉද්දි ඔයා දාපු vlogs බලද්දි හිතට අමුතුම නිදහසක් දැනෙනවා 🥀🧸 ඒ ඔයා අපිට නිතරම මොකක්ම හරි උපදෙසක් දෙනවා නිකන් සුරංගනාවියක් 🧚වගේ ඒ කියන දේත් හිතල බැලුවම ලොකු තේරුමක් තියෙනව අපිට ලස්සනට ජීවත් වෙන විදිය ලෝබ නැතුව කියල දෙනව දන්න හැමදෙයක්ම ඒ නිසාමද කොහෙද අක්කි ඔච්චර ලස්සන ♥♥🥰ගෑණු ලමයෙක් පිලිවෙලට පිරිසිදුවට ඉන්න ඕන මොන වැඩ තිබ්බත් තමන් තමන්ව මග හැරෙන්න දෙන්නැතුව තමන්ගෙ ආදරණීයන්ට වගේම තමන්ටත් අවදානෙ දීලා වැඩ කරන්න ඕන කියන එක අක්කගෙ vlog walin මගේ ජීවිතේට ගත්ත ලොකු ආදර්ශයක් අක්කි ♥🌒ඇත්තටම අපි සතුටින් නැත්තන් තමන්ගෙ ආදරණීයන්ටත් සතුටක් නැහැ කියන එක මට තේරුම් ගියා අක්කි කෙල්ලෙක් හරියටම ජීවත් වෙන්න ඕන විදිය ඔයාගෙ vlogs බැලුවම ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුඑවන් අක්කි 😊♥ ජීවත් ස්ට්‍රෙස් වැඩිවෙලාවට ජීවත් වෙන එක ඇති කියල හිතුනම ඔයාගෙ vlog එකක් බැලුවම ජීවත් වෙන්න ආස හිතෙනව ඔයා වගේ වෙන්න හිතෙනවා ♥🌹 ඔයා ගොඩක් නිහතමානී ලස්සන හුරතල් කෙල්ලෙක් අක්කි ♥ හැමදාම දෙන්නම ඔය විදියටම සතුටින් ඉන්න ඕනි♥ Happy anniversary day අක්කි ♥
කිවිඳියක නොවෙයි මා
කවි පද මවන්න ට හැකි
නමුදු ඔබ ගැන ගොතමි මෙලෙසට
හිතට එන හැඟුම් මතුකර
මමත් ඔබ වැනි දියණියකි
අහිංසක දෙමව්පිය යුගලකට
එහෙත් මගෙ ජීවිතය
වැරදුනෙමි නොවැරදිය යුතු තැනක
හැඬුවෙමි වැළපුනෙමි
බොහෝ සේ සිතුවෙමි
එවන් මොහොතක ඔබේ රුව
අහම්බෙන් ගැටුණි මා නෙතට
පිරික්සා බලන විට ඔබේ වගතුග
තව තවත් සෙවීමට බැලීමට
සිතුනි, මා සිතට
සනසා ගනු පිණිස මගේ පුංචි හිත
බැලූ බැල්මට ලස්සන රුවකි ඔබ
කණට මිහිරකි ඔබේ වචනය
මනාපිළිවෙලක් ඇති ඉගෙනුමට ගත හැකි
බොහෝ සේ සිතන ලෙස හැඟෙයි ඔබ රුව ගැනම
දෙමව්පිය සෙනෙහෙ සහ සහෝදරි ආලය ද
අපි නොදන්නා රසට විඳින රහ බෝජන ද
අඳින අභරණ ඇඳුම් හා වාහන ද
හිත් අදින්නා රුව ද ඔබට උරුම වී නොවෙ ද
අත් පටලා යන්න ඇවිත් හොඳ හදවතක්
ඔබව රැක ගනියි ඔහු වැනිය තාරකාවක්
වසර දෙකක් ඇත සොඳුරු මතකයක්
සුභ පතමි ගෙවන්නට සතුටු කාලයක්
ඔබ පටන් ගත්ත ඔබේ තමන්ගෙම Omy Lady
දිනෙන් දින දියුණු වී දිනෙක ලොව හඳුනන
උසස් තැනකට ම එයි මගේ සිත පවසන
බැවින් අත් උදව් වූ මා හට ද පැහැය දෙන
අන් අයට බොහෝ නොලැබුණු සියලු දේ
පෙර පිනෙන් ඔබට ලැබී ඇති බව පෙනේ
ඒ සියලු අත් නොහැර දේ
වන්නට දිරිය කතක් ඔබ සොඳුරගේ
ජීවිතය සොඳුරුය අප ඇසට පෙනෙන ලෙස
නමුදු දුක් බොහොමය ගැහැනු හිත් අප වෙත
එය හිතට හැඳිනගෙන යන්න ඔබ මඟ තුටින
සුබ පතමි ආදර මගේ යෙහෙළි තාරුකාවනි........
ලද දෙයින් සතුටු වෙන බුද්දිමත්,වාසනාවන්ත ගැහැනියක් අක්කේ ඔයා ❤️ හොද අවබෝධයක් ඇතිව ජීවිතේ ඉස්සරහට ගෙනියනවා අක්කේ ඔයා ❤️ ඔයාගේ තියෙන්නේ අමුතුම ලස්සනක් ❤️ ඔයාගේ මහත්තයාත් හරිම පිං පාටයී අනේ ❤️
ඔයාට ඉස්සරහට හොද ගමනක් තියෙනවා ඔයාගේ බිස්නස් එකෙන් වගේම TH-cam ගමනෙන් ❤🩹 ඔයා කියන්නේ brand එකක් අක්කේ ❤🩹 ආදර්ශමත් ගැහැනියක් ඔයා 💐❤🩹 ඔයාගේ cream එක ගැන නම් කියන්න දෙයක් නෑ ඒ තරම් best ❤️ තව තවත් දියුණු වෙන්න ලැබේවා ❤️
අක්කේ මට ඉස්සරෝම කියන්න තියෙන්නේ අක්කා හින්දා මගෙ ජිවිතේ ගොඩාක් වෙනස් උනා. මම මට ආදරේ කරන්න පටන් ගත්තා. අක්කගෙන් ඉගෙන ගත්ත දේවක් ගොඩයි ඒවා කියලා ඉවර කරන්න බෑ 🥺. අක්කගෙ පිලිවෙල,ලස්සන,පිරිසිදුකම තමා මම අක්කගෙ දැක්ක විශේශ දේවාල්. අනිත් දේ තමා අක්කා කිසිම දෙයක් හන්ගන් නැතුව අපිට ප්‍රයෝජනවත් දේවල් කියලා දෙනවා. ඒ දේ මම ගොඩාක් අගයනවා ❤️🔮. ව්ලොග් එකක් දානකම් බලන් ඉන්න තරම් මම අක්කගෙ ව්ලොග් වලට ඇබ්බැහි වෙලා මොකද ව්ලොග් එක පටන් ගත්ත වෙලේ ඉදන් අවසාන් වෙනකම් තියෙන්නේ අපේ ජිවිතේ ලස්සන කරන්න උදව් කරන දේවල් . අක්කට ගොඩාක් පින් අක්කගෙ වෙලාව වෙන් කරලා අපිට වටින දේවාල් කියලා දීලා අපේ ජිවිත වෙනස් කරනවාට 🥰. අක්කගෙන් අපිට තව ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා කියලා මම දන්නවා අක්කා දිගටම ව්ලොග් අරගෙන එන්න අපි හරි ආසවෙන් බලාගෙන ඉන්නවා 🥺. ඒ වගේම අයියටයි අක්කටයි Happy anniversary 🎉🎀. දවසින් දවස ආදරේ වැඩි වෙලා හැමදාම සතුටින් පරිස්සමින් ලස්සනට ඉන්න කියල මම ප්‍රාර්ථනා කරනවා 😇💐.
මං දැකපු ලස්සනම නිහතමානිම කපල් එක. කපල් ව්ලොග් ගොඩක් දැම්මෙ නැති වුනාට ඔයාලා දෙන්නා මාරම ලස්සනයි. එ වගෙම අක්කා හරිම හොදයි. දන්නැති දෙයක් උනත් මැසෙජ් කරලා ඇහුවම කිසිම ලොකුකමක් නැතුව රිප්ලයි එකක් දානවමයි අක්කා. හැමදාම සතුටින් පරිස්සමෙන් දෙන්නා එක්ක ඉන්න. එ වගෙම බලාපොරොත්තු හැමදෙයක්ම හිතන විදිහටම ඉශ්ට වෙන්න ඔන... ආදරෙයි. 😍💗 HAPPY ANNIVERSARY DENNATAMA... 😍💗
කියන්න වච්න නෑ...හරිම ලස්සන හරිම ආදරණීය කපල් එකක්...❤️😍 Happy Anniversary Both of you බුදුසරණයි දෙන්නටම....🥰💝✨
Nangi oya gana nam kiyanna godak dewal thiyenawa.💖Aththatama kiwwoth man oyata wada wadimal. Habay jivitheta godak dewal oyagen igena gaththa❤
Piliwela, pirisidu kama, sathutin jiwath wena vidiya wage godak dewal.😊anith de thama kisima loba kamak nathuwa hamadema apita kiyala denawa. 🥰🩷
Anith eka thama nangi man dakka lassanama girl kenek thama oya. Hair eka, face eka wage hamadema kisima adu paduwak nathuwa labila thiyenawa.🩷 e nangi karapu saha karana pin thama 🥰💫
Ewagema thama nangi oyage vlogs danakam balagena Innawa. Hama video ekakin wagema mokakma hari deyak igena ganna puluwan.oyage vlog ekak balana eken hithata hari sanasimak labenawa.man nangige video mula idalama wage baluwa.aththatama ithin lassana Kellek . ❤😊Oya gana kiwwoth ithin cream eka gana nokiya nane🤭.aththatama mata gambuna hodama cream eka thama ithin omy lady kiyanne.face godak damage wela thiyeddi aye mul thathweta hada ganna puluwan une oyage majic cream eka nisa thama ithin 💫🔮. Mn me weddi nam face cream 10 Kata asannawa use karala iwaray. Aththama mage skin eka godak glow wela. 🥹😍💗. Kiyaganna bari tharam sathutak thiyenne. 🤗Godak dakina ayath kiyano mage skin eka clear wela , glow wela kiyala ekata ithin mulinma thanks karanna one nangita 💞🙏
Mokada nangige face cream eka nothibbanam ada mage face eka balannawath bari wenawa 😢🙈
Mage pinakatada koheda me majic cream eka hambune .😘🔥
Ithin onna nangi thank you so much best cream ekak Apita sell karanawata. ❤🎉
Anthima tama kiyanna thiyenne nangi hamadamath sathutin parissamin inna labenna kiyala ape suranganawita 💞💞💜
ඔයා තමා Winner ❤message එකක් දාන්න❤
අක්කි වගේ ගැහැනු ලමයෙක් ලබන්න අයියා ගොඩක් පින් කරලා තියනවා.ඒ වගේම අයියා වගේ පිරිමි ලමයෙක් ලැබෙන්න අක්කිත් ගොඩක් පින් කරලා තියනවා ❤
ගැහැනිය කියන්නේ....කතා ගොඩකින් එකතු උනු හරි ලස්සන කතා පොතක්... එ පොත කියවන්න හැමෝම දන්නෙ නෑ කියවපු හැමෝම කතාව දන්නෙත් නෑ හැබැයි කතාව දන්න තේරැමි ගත්ත පිරිමි ඒ පොත හරි ලස්සනට පරිස්සමි කරනවා. ඔයාටත් ලැබිලා ඉන්නේ හරි ලස්සන ආදරනීය ඔයාව පරිස්සමි කරන පිරිමියෙක් හරි ආදරෙන් පරිස්සමට සතුටින් ඉන්න 💖💖
කසාද ජිවිතෙ යනු..ලස්සන මතක වලින් පිරවියයුතු .ලස්සන කතා පොතක්.❤❤❤
මගෙයි මගෙ bf ගෙත් දෙවෙනි Anniversary eka me awurudde thiyenne 🥺🌝
හැමදාම සතුටිම් පරිස්සමෙන් ආදරෙන් ඉන්න අක්කියෝ🌝😍✨️ඔයා ගොඩාක් ලස්සනයි 🌝 බුදුසරණයි ❤️
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි ඔය දෙන්නටම
අක්කි ඔයා youtube vlogs කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් මම ඔයාගෙ vlogs බලනවා ඇත්තටම පුංචිම පුංචි තැනක ඉඳන් පටන් අරන් ඔයා ලොකු දියුණුවක් ලබා ගෙන තියෙනවා ඒ වගේම ඔයා ඇත්තටම හරි ලස්සනයි අක්කි ඔයා මිහිපිට දේවතාවියක් වගේ... ඒ වගේම ලස්සන ආදරේක වාසනාවන්ත හිමිකාරියක්
ඒ කෙටි කාර්තුව තුළ ඔයා ලබා ගත්ත ආදරේට මමත් ගොඩක් ආදරෙයි සුරංගනාවී ❤️ඇත්තටම ඔයාගෙ vedio බලන්න ගත්ත දවසෙ ඉඳන් මමත් වෙනස් උනා ඒ වගේම ඒ vedios භාවනාවක් වගේ ඇත්තටම ඔයාට ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
Oyage voice eka fm channel ekaka present karana girl kenek wage maara clear.. husband tikak chirantha wage. Dennama lassanai.sathutin inna.jp
මුලින්ම සුබ පතනවා Happy Anniversary කියලා අක්කි අයියා ඔයාලා දෙන්නටම මේ ඉන්නවටත‍් වඩා සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා. ඔයාලා දෙන්නා ඉන්න හැම video එකක්ම හරිම ආදරණීයයි. අක්කි ඔයාගේ video බලන අපිට හිතෙන්නෙ පුළුවන් ලස්සනට ජීවත් වෙන්න ඕන හැම දේම ඔයාට වාසනාවට ලැබිල ඒ නිසා ඔයා හැමදාම සතුටින් ඉන්නවා කියලා ඒත් අපිට පේන මේ ලස්සන ආදර කතාව ඇතුලේ ඔයාලා දෙන්නාගේ ලොකු කැප කිරීමක් තියෙන්න ඕන කියලා මන් විශ්වාස කරනවා. දෙන්නාට දෙන්නා තේරුම් ගත්තෙ නැත්තං ,දවස ගානේ ඔයාලා දෙන්න එකතු වෙලා ජීවිතේ plan කරේ නැත්තං මේ ආදරේ මෙච්චර ලස්සනට අපිට නොපෙනෙන්න තිබුණා. අක්කි ඔයා බැදීම් ශක්තිමත් කර ගන්න ගන්න උත්සාහය හැම ගැණු ළමයෙක්ටම ආදර්ශයක්. ඉතින් මේ ලස්සන ආදරේ මීටත් වඩා ලස්සනට ශක්තිමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
ලස්සනනම සුරන්ගනාවි ඔබෙ අදරේත් එක්ක තටුහිදා පියාබන්න ඔබට දුරගමනක් විශ්වයෙ අශිර්වාදය ලැබෙවා 💘 සතුටින් පරිසමින් ඉන්න b.s💕💕💕💕
අක්කිගෙ පළවෙනි ව්ලොග් එක දැක්ක දවසේ ඉදන් මේ වෙනකම් මම හැම ව්ලොග් එකක්ම වගේ 5 වාරයක් විතර බලලා තියෙනවා.🫢💗 ඒ තරම් මං අක්කිගේ ව්ලොග් වලට addict වෙලා. 🥺❤️ you tube එකට ආව ගමන් බලන්නෙ ව්ලොග් එකක් upload කරලද කියලා.මං ගොඩක්ම ආස අක්කිගෙ පිළිවෙළට 😍 මාත් පිළිවෙළට වැඩ කරන්න පුරුදු උනේ අක්කි නිසා. Happy anivesary akkatai ayytai denntm 🥳❤️🩹 හැමදාම ඉන්නවා වගේම සතුටින් පරිස්සමින් ඉන්න 🥰❤️
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ❤
ඔයා කිව්ව කතාව හරියටම හරි අක්කි හැමදේම බුද්දීමත්ව හරි ලස්සනට පැහැදිලි කරනවා 🌼❤️😚
හරිම ආදරනීයයි ඔයාලා දෙන්නා ලස්සනයි. පරිස්සමෙන් සතුටින් ඉන්න
ඇස්වහක් කටවහක් හෝවාහක් වදින්න එපා හැමදාමත් මියෙන තුරු එකට හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනිහ් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කියෝ අක්කි & අයියා ගොඩක් ලස්සනයි ❤️...
Happy Anniversary ❤❤❤ oya widiytma sathutin hamdma inna labenna one denntma... video waldi kiyna dewl walta ගොඩක් ස්තුතියි ....
The way you guys care for each other is sooo loving.....🥺❤
Lovely couple 💖💖💖💖💖Happy anniversary both of u
හරිම ආදරනීයයි ඔයාලා දෙන්නා හැම දාම සතුටින් ඉන්න 😊💞💞
දවසක මම ආසයි මගෙ චූටි දුවල දෙන්නා ඔයා වගේ ලස්සනට, පිලිවෙලට සැහැල්ලුව ජීවත් වෙනව දකින්න.එයාල තවම ගොඩක් පොඩියි.ඒත් මම youtube එකේ ඉහළ පහළ යනකොට මම දකින, මට දැනෙන, chanel එකක් තිබුනොත් එයාල දිහා බලද්දි මගෙ පැටව් දෙන්නගෙ අනාගතේ මෙහෙම උනොත් හොදයි කියල හිතෙන විදියෙ කෙනෙක් තමයි ඔයා. නිතර බැලුවත් මේ මම comment කරන පලවෙනි වතාව.
අක්කයි අයියයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි ආදරෙයි අක්කි මැණික... ❤️
Happy anniversary akka & aiya 🥰❤ දෙන්නා එක්කම මේ ඉන්න විදියට ආදරෙන් සතුටින් ඉන්න... 🥰❤ කවුරැ මොනදේ කිව්වත් එකෙන් ජිවිතයට ගන්න පුළුවන් දේ අරගෙන අනිත් ඒවා අහක දාන්න අක්කියෝ .. මම දැකලා තියෙනවා yt එකේ උනත් සමහර මෝඩ අය එක එක කමෙන්ට් දාලා තියෙද්දි ඔයා ඒවා හිනා වෙලා හිතට ගන්නේ නැතිව අහක දානවා එහෙම තමා කරන්න ඕනි ඔයා ගොඩාක් හොද කෙනෙක් හැමෝගැනම හැමවිදියටම හිතනවා 🥰❤ ඉතිම් ඔයා වගේ කෙනෙක් ලබන්න අයියත් වාසනාවන්නතයි අයියා වගේ කෙනෙක් ලබන්න ඔයත් වාසනාවන්තයි ඉතිම් දෙන්න එක්ක ම හැමදාමත් සතුටින් ඉන්න ❤🌚 yt eke එක එක අයගේ vlogs වලින් ඔයාගේ vlogs walata mn mara abbhi wela yt awath oyge vlogs thama balanne ඔයා හරිම ලස්සන ගැනු ළමයෙක් 🥰❤💫
ලස්සනයි අක්කේඅැත්තටම ඔයාගේVlog බලන්නඅරන් මාස 5 ක් වෙනවා ඔයාගේ vlog බලාලා පිලිවෙලට වැඩ කරන්න පටන් ගත්තා ඔයලා ඔයාගේ එ පිළිවෙළට මර විදියට බලන් ඉන්න අසයි ❤ ඔයා මෙි වගේ ලස්සන Volg කරන්න Akiyo Oyala Denama parisamin Adarei Happy Anwasari
වෙන කතා ඕන නෑ perfect ❤❤❤❤
Oyala denna,meeta kalinuth athma ganaka idala,adaren badennathi,hamadama sathutin inna.godak adarei
මැණික් උනත් වටිනා කම එන්න ඔප දාන්න ඕන,,,,,,, ඒ වගේම තමයි පසෙක සිටි ඔයාට ඒ වටිනාකම දී ලා ආදරය දුන්නා,,,,,,❤❤❤ දවස පටන් ගන්න මූල්ම මොහොත ඔයා වෙනුවෙන් වෙන් කලා❤❤❤❤❤ අනේ නංගි ඔයා හරිම වාසනාවන්ත යි❤❤❤❤❤❤ ඔය ආදරය ලබන්න තරම් ❤❤❤❤ happy anniversary to my loving nanga ❤ Malli ❤ 13:05
නිමාවන තුරු ඔබේ ආශා
ඔබට බාධක හමු නොවේවා
ඔබේ ජීවන මං කලාවේ
වාසනා මල් පුබුදු වේවා
රුවන්මය අනාවකට ආසිරි ❤️අක්කා ආදරෙයි❤️
Oya godak vasanavanthay
Happy Anniversary Sister &brother ❤️🥰🥰🥰.. අක්කාගේ volg බලන්න ගොඩාක් ආසයි ඔයාල දෙන්නා හරිම ලස්සනයි ❤️🥰 අක්කාගේ volg බලලා මාත් ඉගෙන ගත්තා ගොඩාක් දේවල තියෙනවා ඔයා අක්කාගේ ගැහැණු ළමයෙක්ට් වටින් විඩියෝ තමයි හැමදාමත් ගෙන්නේ ඉතින් අක්කගෙ🎉 Channel එක තමයි මන් දැකපු ලස්සනම channel ek wgem වටින channel ek 🥰❤️🎉 ඉතින් ඉස්සරහටත් ලස්සන විඩියෝ අරගෙන එන්න හැමදාම දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🥰 🎀🦋🦋
හරිම ලස්සන ගොඩක් පිලිවෙලට ඉන්න cutegirl කෙනෙක් නංගා ඔයා ඔයාගේ vlogs බලන හැම වාරේකම මට දැනුනු එකම දේ ඒක.ඒ වගේම ඔයා ඔයාගේ family life එක හරි ලස්සනට enjoy කරනවා.මම ඔයාව විශ්වාස කරලා මේ වෙනකොට ඔයගේ face cream එකත් මම use කරනවා.මම හදවතින්ම ඔයාට සුබ පතනවා ඔයාගේ හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා.ඒ වගේම happy anniversary ඔයාලා දෙන්නටම.good luck❤️
My fv youtuber ❤☺️ adarei akki 😘
බෝනික්කෙක් පණ පිටින් වගේ ඔයා හරි ලස්සනයි
Aneeee oyala denna hamadam sathutin parissamen inna akkiiyooo adareyiiii 😍🫶♥️
තිස්ස කිව්වම මතක් වෙන්නෙ මුවාව ,තරූ කිව්වම මතක් වෙන්නෙ omy lady 🤭❤ Happy anniversary akke 💖මම ඉස්සර ඉදන්ම අක්කගෙ vlogs බැලුවා .ඒත් අද තමයි මුලින්ම comment කරේ
හැමදාම සතුටින් ඉන්න අක්කේ මේ වගේ..❤
අක්කේ ඔයාගේ වීඩියෝ වලින් මං මගේ ජීවිතය හදාගත්ත තැන් ගොඩක් තියෙනවා. අපෙත් පළවෙනි ඇනිවසරි තිබ්බේ ජනවාරි මාසේ. මං අක්කටයි අයියටයි ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් ඉන්න කියලා. හැම ආත්මෙකම ඔයාලා දෙන්නට ඔයාලා දෙන්නම පුළුවන් තරම් ඉක්මනින් හම්බවෙන්න කියලා.❤ආදරෙයි❤
Hrima lssanai nngi.....oyage godak video anoth ayata hoda motivation ekk denwa❤❤❤❤HAPPY ANNIVERSARY 🎉 love birds❤
Happy Anniversary Akki 💖 aiya හැමදාමත් සතුටින් පරිසමෙන් ආදරේන් දෙන්නා එක්ක ඉන්න❤🎉️🥰 මන් හරිම අසායි අක්කීගේ විඩියෝ බලන්න ❤ ✨️
Happy anniversary akka & aiya..hamdaama satutin parissamin inna dennama..bs
Hi Akki kohomada oyata? 🌸💕
මුලින්ම මේ දේ කියන්න ඕනේ, මම ටිකක් Comment අඩුවෙන් දාන කෙනෙක්. හැබැයි මට අද ඔයාට comment එකක් දාන්න ඕනේ කියලා හිතුව. මම දැකපු ගොඩක් නිහතමානී, ලස්සන ගෑනු ළමයෙක් ඔයා.💗🥰 මම දවසක් අක්කව දැක්ක, ඒත් එදා මට වැඩ වැඩි නිසා කතා කරන්න බැරි උනා.😢 ඒත් කියන්න ඕනේ ඔයා vidio වලට පේනවටත් වඩා ලස්සනයි අනේ. සුරනාවියක් වගේ ❤️. මට ලොකුවට සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි, ඒත් තව කෙනෙක් ට දෙයක් ලැබෙද්දී මට හරි සතුටුයි 💛
එ දේ මට ලැබුන වගේම. 🥺🌸මොකද මම හැමතිස්සෙම හිතන්නේ අපි ඉන්න ටික කලේ කාටවත් ඉරිසියා කරන්න හොද නෑ කියලා. 💕 💐. අක්කා ඔච්චර ලස්සන වෙලාතියෙන්නේත් කිසිම ලෝබකමක් නැතුව ඔක්කොම කියලා දෙන නිසා කියලා මට හිතෙනවා 🌸🩷.
තව දෙයක් කියන්න ඕනේ අක්කේ ඔයාගෙන් ජීවිතය ට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.💐
අක්කගේ TH-cam එක පටන් අරන් මාසෙකින් විතර මට අක්කගේ vlog එකක් අහම්බෙන් දැක්කේ. එදා ඉදන් එක දිගටම බලනවා. 💐🙊
එ තරම් addit වෙලා.ඔයාගෙ vlogs බලද්දී හිතට හරි නිදා හසක් දැනෙනවා අක්කේ. ඒක vibe ඒක කියන්න තේරෙන්නේ නෑ. අනිත් එක ගොඩක් දෙනෙක්ගෙන් මෙච්චර ආදරයක් ලබන්නත් අක්කා ගොඩක් පින් කරලා තියෙනවා.😍දැන ට මගේ ආසම youtube vlog කරන අය දෙන්න ය් ඉන්නේ එක්කෙනෙක් තමා අක්කා 💖. එකට හේතුව තාම අක්කා කිසිම දෙයක් හංගන්නේ නැතුව ඇත්තම කියනවා. මම අක්කගේ cream එකක් try කරන්න අසාවෙන් ඉන්නවා. ඒත් තාම මම study කරන ගමන් ඉන්නේ, මට ඉතින් තාත්තා ට අම්මා ට කරදර කරන්න බැහැ. හැබැයි ඉතින් මට නෑනේ කියලා හිත හිත ඉන්නේ නැතුව හම්බෙන පොඩි පොඩි ගානක් එකතු කරනවා. 😊Face cream එකක් ගන්න. එ වගේම මන් ප්‍රර්ථනා කරනෝ අක්කා ය් අය්යාට්ය් හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤🎉 කියලා ත් තව තවත් දියුණු වෙන්න ලැබේවා කියලත්.😊 අදරෙය් පරිස්සමින් ඉන්න සුරංගනාවී 🧚♀️🥰 කවම දවත් දුකක් කිසිම මනුස්සයෙක් ට දැනෙන්න එපා කියල මන් අනිතිමට ප්‍රර්ථනා කරනවා, බුදුසරණයි!!
(Comment එක ටිකක් දිග උනානම් sorry akka 😔)
❤️🫶
Godak lassanai. Hamadama lassanata sathitun inna.
Happy anniversary akki & ayya ❤️🥰akkige vlogs balanna mara widihata mn addict wela.Hamadama wage akkai ayyai dennama godaak lssny.digatama videos danna akke ❤️😘akka wage ganu lamayek kiyanne hama kenektama hoda adarshayak ❤️ Nihathamani awanka hari lssana charithayak akka 💗Hamadama sathutin parissamin inna paule hamoma ekkama ❤️🥰 Akka hithana pathana hama deyakma sarthaka wenna kiyala hdwthinma prarthana krnoo ❤️
My favourite TH-cam vloger ❤🥰
Wow enjoy ur life every day day dear love birds..... Happy anniversary
ආදරයි පරිසමෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤🎉
Aiya kiyanna epa akke. Husband kiyanna. Man hithanwa e wachane godak watiwi kiyla🥰❤️
Oyge video dn mra lssny tharuu..blanna blanna asa hithenwa..🥺❤️🩹
Happy Anniversary Akki & Ayya ❤🥰Hamdama Sathutin Parissamin Adaren Inna dennama ❤😚 Mh Lovely Couple 💗🥰🌹
Sathutin parissamin adaren inna akka aiya. Happy anniversary 🎉.
Akkige vlogs hamadama balanawa. akkige jivithen ganna godak adarsha thiyenawa math e dewal digatama follow karanaw .akki godak adaraniya kenek man gadakma asa gathi gunayak eka .akki godak lassanai math asa akki wage lassanata pliwelata inna.akkita godak adarei❤️❤️❤️❤️
Happy anniversary both of you…❤ oyala wage adaren inna ayata hamadamthma ekatama inna labenna oni akki… jiwithe awasanaya wenaklma oya dennta adren anniversary eka samranna lbenna oni…. ❤️
Happy 2nd anniversary akki.. 😍💓Oy wge adrin hmdma inn lbenna oni.. Oy kiyna ewa ahn inna asayi ane
Happy Anniversary Akka and Ayya ❤.. ඔයා ඇත්තටම සුරංගනාවියක්..ආදරේ පිරුනු වටපිටාවක් ලබන්න පින් කරන්න ඔනි අක්කි..☺️ ඔයාගෙ ජීවිතයෙන් කෙල්ලෙක් විදියට මං ගත්ත ඇඩ්වයිස් ගොඩාය්.මන් මුල ඉදලම ඔයාගෙ ෆෑන් කෙනෙක්..🥰 මගෙ ආදරේටත් හෙටට අවුරුදු තුනක් අක්කියෝ 🥰🤍 හැමදාම සතුටින් ඉන්න ....❤
Akkige vlogs hamadama balanawa akkige jivithen ganna godak adarsha thiyenawa math e dewal digatama follow karanaw akki godak adaraniya kenek man gadakma asa gathi gunayak eka akki godak lassanai math asa akki wage lassanata pliwelata inna akkita godak adarei❤️❤️❤️❤️
Happy anniversary both of you ❤❤🎉
Happy anniversary akka and aiya ❤️🌸
ලස්සනයි අක්කේ,ඇත්තටම ඔයාගේ vlog බලන්න ගත්තේ මාස දෙකක විතර ඉදලා,කිසිම පිලිවලක් නැතුව තිබ්බ ජීවිතයක් මට තිබ්බෙ😢, ඔයාගෙ vlog බලන්න ගත්ත දවසේ ඉදන් වෙනස් උනා,පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙන විදිය,තමන්ට තියන දේවල් පිලිවලට තියාගන්න හැටි මේ හැමදේම ඉගනගත්තා🤗, ස්ට්‍රෙස් එකෙ ඉන්න වෙලේට ඔයාගෙ vlog එකක් බැලුවාම මාර නිදහස් හිතට,මං හැමවෙලේම තව කෙනෙක් එක්ක මාව සසදපු කෙනෙක්,ඒත් ඒ හැමදේම නැති උනා ඔය දෙන්නගේ vlog බලන්න ගත්ත දවසේ ඉදන්,ඇත්තටම පින් අක්කේ,ඩේලි vlogs ගේන්න,සතියට දෙතුන් පාරක් 🙈,තැන්ක් යූ ආ❤, අක්කයි,අයියයි මාර මැචින් 😘,බුදු සරනයි දෙන්නටම,දෙන්නගෙම කරන කියන හැමදේම සාර්තක වේවා ❤❤,හැපි ඇනවසරි අක්කා,අයියා,love youu
Your strong gril and lovely. Couple happy life
Of all the love stories in the world, yours will always be my favorite ❤🥰 you two were made fore each other and nothing else matters ❤✨️ to a beautiful couple may your love keep growing with each passing day ❤ sending warm wishes on your anniversary akka & aiya ✨️ loving couple , very beautiful couple 🥰 keep shining together ❤🥰✨️ again happy anniversary akki and aiya ❤
Oyage vlogs balanne oyawa dakka mul dawase idan හැඩකාරි ekedi oyawa issellama dakke dan aurudu 2 kak wenawa ❤🥰
Adareiii ❤❤
Happy anniversary Nangi ❤❤❤
godak lassanai dr 😍😍😍😍
Koooo wedding eka ❤
Fv couple 🎊♥️
Sathutin inna hamadamath
Happy Anniversary...
3 weni comment eka mgen. Lassani akke 💗
1:57 Godk dukin inna welawaka meka kiwwe akka thank you🥺🥺🥺
Happy anniversary ❤
❤❤❤
I have been with you for a long time🥰Even though I am a non-religious person, I love and watch all your videos📽️🥳
I learn a lot from you😇💕 Thanks a lot for sharing the necessary information👍🏻ℹ️
And, Alsooo I will continue to use your product 😊It also gives me better resultsIt also gives me better results💯❤🔥
May this journey continue and we will always support you🥰🫶🏻 Love You lot Both Of Uw😻
And HAPPY 2ND WDNG ANNIVERSARY 🙌👩❤️💋👩🌹🎉
Happy aniverasy akki
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Akka ada godak lassanai 🥰.aiyath lassanai 🥰.akkai aiyai dennama parissamin sathutin adaren inna 🥰 bs akkatai aiyatai 𝙷𝙰𝙿𝙿𝚈 𝙰𝙽𝙽𝙸𝚅𝙴𝚁𝚂𝙰𝚁𝚈 🥰🥰❤️
Nanga eyelesh karanna kiyak giyada
6000/-
අයි ලෑශර් දැම්මා නේද නංගි..ඒකේ ව්ලොග් එකක් ගේන්නේ නැද්ද...
කලින් vlog aka dammaa
@LifewithTharuu අනේ මන් ඒක බැලුවේ නෑනේ
What is this Hotel ?
Light house negombo
@ Thank you …
ඔයා ගොඩක් වාසනවන්තයි....❤
Salli tibenm onama deyak puluwn darling😂
සල්ලි නිකන් හම්බෙන්නේ නැ පැට්ටෝ
✨
Happy anniversary akki and aiya... Nice couple❤
Happy anniversary 🎉❤
Happy Anniversary akka & ayya ❤️😚
❤
❤
❤❤❤
❤
❤
❤
❤❤❤
❤❤