රහස් ප්‍රදේශ සහ අත් යට අදුරු වෙලානම් මේ දේවල් කරලා බලන්න🤫|Day in My Life🪴|Srilanka🇱🇰|සිංහල
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ඔයාව ආදරෙන් පිළිගන්නවා මගේ චැනල් එකට 😘
Face Cream එක මිලදී ගැනීම සදහා
Whatsapp 0771476224
@srilanka
#srilanka #lifewiththaru
#Tharu #lifewith #Birthday #dayvlog #onemillionviews #darkunderarms #bikini #cleangirl #aesthetic #viralvideo #fypyoutube
අවසරයක් නැතිව මෙහි ඇති video clip ලබාගැනීම
හෝ වෙනය්ම් තැනක post කිරීම තහනම්
4800/- VIP FACE CREAM එක අද 4500/-
Akka mta whatsapp num eka dennko mata mta dr.rashel eka gnna oni
හරිම කෙටි මේ ජීවිතේ,
තන අගක පිනි බිදුවකි..💗
ඉතින් අපි මේ ජීවිතේ,
ගලා ගෙන යන අතුරෙනී...🥰
බොහෝ මිනිසුන් හමු වුනේ,
දරනු දරදඩු හිත් ලෙසේ...😔
නමුත් සමහර තැන් මෙසේ,
අහම්බෙන් මට හමු වුනේ...🥰❤️
සොයුර නුඹගේ හිත කෙසේ,
අපූරුද මට වැටහුනේ...🥺💗
හිතේ කහටක් නොම ලෙසේ,
සැම දෙයම ඔබ පැවසුවේ...🥰🥺💗
ඔබේ ඔය පිවිතුරු රුවේ,
රහස අපටද කියමිනේ...🥺💕
දුන්න ඒ ආදර්ශයේ,
වටිනකම නම් නිම නොවේ...😇❤️
ඉතින් සොයුරේ මම මෙසේ,
තුති පුදමි මේ වදනිනේ...🥺💗💗💗💗
Akke samanyen mm you tube eke subscribe krnne mt athywshym kiyl hithen mge jieithet adrshyk gnn puluwn wen widiye hrim positive adhs thiyen ayage channels withrmyi..🥰❤️ mokd mm kemthiyi mge jiwithet hyiyk wen mt danathmk hegimk den widiyo minissunw social media walin unth ashrya krnn..🥰💗
ithin akke,
skin care, cleaning, beauty, day routine... kiynne lssnt jiwth wenn as genu lmyekt thiyennm oni dewl...😇 ithin ee dewl. ithin ee dewl genu lamayek fallow krddi smhr then enw eylt smhr dewl notheren.. eth ew ahgnn kenek nethi... ee dewl gen ahnn wishwswnth mnussyek nethi....
Dnnwd akke,🥰
mtth mge jiwithet mortivertion ekk oni kiyl hitheddi mm krnne you tube eken ee videos bln ek.. ithin mn ehem period routines gen hoyddi ahmben dwsk mt akkge you tube channel ek hmuun. mm ewelem akkge you tube channel ek subscribe kr. mokd genu lmyekt ee wge topic ekk wenuwen kth krnn.. ee gen anith nodnn genu lmyintth kiyl denn puluwn kiyn ek.... ek mr athm wishwsyk akke........ ekt mm hrim kemthiyi🥰💗 samhr you tube channel thiyenw apit oni krunu ee channelswl kiynw unt ew hitht thdin k wdinne ne. ithin akke අවවාදයව වඩා ආදර්ශය uthum kiynn wge akkge channel eke hri lssnt lssn genu lmyek widiyt smje jiwth wen widiy kisim kuhk kmk nethuw kiyl denw...🥺❤️ bln inn asyi akke...🥺❤️ ee sehellu jiwithe dih blddi onim kenekt ee widiye jiwithykt as hithenw.
akke oya chuti genu lmyge idl wiwha wel bbla inn knthwge thent wenkn hem knthwktm ee den adrshy hri wtinw🥺❤️...
Nidhse inn, pidnykin inn, dukin inn, sthutin inn,....eee onim welwk akkge video ekk beluwm ee en positive vibe ek....🥰💕 ek hri prablyi akke🥺❤️ ek bln kent unth eken lebenne hri positive vibe ekk....🥰🥺❤️
Ithin lssn lamayo, thw mm mekth kiynnm oni.godk genu lmyint thmn as widiyt jiwth wenn, thmnw lssnt blgnn, thmn as krn dewl krnn, as krn dewl lbgnn be. ee ek ekkent thiyen hethu mth. ekt ek hethuwk kiyl ne..🥺 eth akke oya ee hem dem labpu hri wasanwnth lssn genu lmyek. jiwithe noyek bdk hmuwe lssnt ewt mun dil thmnge pduwe gmnk yn lassnm lssn punchi surngnwiyk...🥺❤️ me athmet wgem ilg athmeth lssn krgnnw akke mee videos wlin thwth kenekt lssnt inn kiyl den ee pinennm🥺❤️ ithin akke,🥺 godk pin apit me den adrshy wenuwen🥺❤️
Akkge idiri jiwithe lssn wenn kiyl mm hdwthinm sub pthnw🥺❤️
අදනම් ව්ලොග් එක බලන්න පරක්කු උනා අක්කේ. ක්ලාස් යන නිසා චුට්ටක් ඒ වැඩ වලට හිර උනා එත් ඉතින් යූ ටියුබ් එකට ආව ගමන් අක්කාගේ විඩියෝ එක බැලුවා ❤. උඩින්ම වැටුනෙත් අක්කාගේ ව්ලොග් එක මාර සැනසීමක් හිතට ආවා අනේ මන්දා එක කියන්න තෙරෙන්නෑ 💐. අක්කා ව්ලොග් එකක් දාන දවසට අපේ ජීවිතේටත් අලුත් දේවල් එකතු වෙනවා නොදන්නා දේවල් ගොඩාක් ජිවිතේට එකතු වෙනවා විතරක් නෙමේ අපේ ජිවිතේ ලස්සනට ගත කරන්න ආස විදිහට හැමදේම එකින් එක පැහැදිලි කරනවා 🥰. අක්කාට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මම අපෙ මේ පොඩි මනසට ලස්සන දේවාල් එකතු කරලා අපේ ජිවිතත් අලෝක කරනවාට. මම A/L කරන ලමයෙක් විදිහට අක්කාගෙන් සෑහෙන දේවල් ඉගෙන ගෙනා ඒවා follow කරලා දැන් සැහැල්ලුවෙන් ලස්සනට මගේ ගමන මම යනවා . ඉතින් කොහොමද එක ව්ලොග් එකක් උනත් මගහැරගන්නේ 🥺. මම අක්කාගේ ව්ලොග් බලන්නේ අක්කාගේ සබ්ස්ක්‍රායිබ්ලා 18000 ඉදන් වගේ දැන් ඉන්න තැන දැක්කහම මාරම සතුටුයි . මම හිතන දෙයක් තමා අක්කා ලස්සනට දියුනු වෙන හෙතුව අක්කාගේ අවන්කකම. කිසි දෙයක් අහගන් නැතුව විශේෂයෙන් ගැහැනු ලමයෙගේ ජිවිතේට අතවශ්‍ය දේවල හරිම ලස්සනට පිලිවෙලට කියලා දෙනවා. අක්කාගේ යූ ටියුබ් ෆැමිලි එකෙත් ඉන්නේ අක්කා වගේම පිරිසක් කියලා මට වගේම අක්කාටත් හිතෙනවා ඇති කියලා මම හිතනවා. මොකද අක්කා යූ ටියුබ් වලින් ඉස්සරහට යන්නේත් අක්කා වගේම වෙන්න කැමති අය ජොයින් වෙන නිසානේ . මටනම් මාරම සතුටුයි දවසින් දවස ලස්සන කට්ටිය එකතු වෙනවට මොකද මට 100ට 1000% ක් ශුවර් එයාලාත් ලස්සනට ජිවිතේ ගොඩනගාගන්නවා කියලා. අක්කගෙ පෙනුක ප්‍රින්සස් කෙනෙක් වගේ 😚😍. කොන්ඩේ , හමේ පාට උස, ඇගේ ශේප් එක , ඒ හිනාව 😫 ලස්සන හදවතක් තියෙන අනිත් කට්ටියත්ත් ලොකු ආදර්ශයක් දෙන අක්කා ඔහොම ලස්සන උනේ නැත්තම් පුදුමයි 🥰. කතාවක් තියෙනවානේ හොද කරන මිනිස්සුන්ට ඒ හොද දෙගුන තෙගුන වෙලා එනවා කියලා අක්කාටත් එහෙමයි අක්කාගේ ජිවිතේ තව තව ලස්සන වෙන්න හේතුවක් තමයි අනිත් කට්ටියත් ලස්සනට ජිවිතේ ගෙනියන්න කියලා දෙන එක . පිලිවෙල, පිරිසිදුකම , ලස්සන, ආකර්ෂණීය බව, ආදරනීය බව මේ හැමදේම තියෙන ඔයා ප්‍රින්සස් කෙනෙක් නොවුනොත් කොහොමද ඉතින් 😚❤️. අක්කාගේ ක්‍රීම් බිස්නස් එකත් වැඩි වැඩියේන් සාර්ථක වෙලා අපිටත් ලස්සන ව්ලොග් අරන් එන්න පුලුවන් වෙන්න කියලා මම විශ්ව මාතාවගේන් ඉල්ලනවා. ඉතින් ප්‍රින්සස් අපිට හැමදේම කියලා දෙන ඔයාට හැමදාම වැඩි වැඩියෙන් හොදම දේ ලැබිලා සාර්ථක ජිවිතයක් ගත කරන්න හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයා වගේ ලස්සන හිත හොද දුවල් හද්පු අක්කිගේ දෙමයිපියෝන්ටත් මේ credit එක යන්න ඔනා. ඉතින් ආදරෙයි අක්කේ ගොඩාක් පින් අක්කාට 🥺🔮❤️
දැක්කත් හිත නිවෙන සුන්දර රූපයකින් හෙබි සුරංගනාවී..🥰✨🧚♂️
කුහක නොවී අන් යුවතියන්වද සුන්දර කරන්නට වෙහෙසෙන 🦋✨
ජීවිතයේ සුන්දරත්වය හරි අපූරුවට විදින...💕
සොදුරු විශ්වීය නිමැවුමකි ඔබ.....💛✨
love you tharuu akki....🥰💕
ආදරෙන් දවසක් අපි එක්ක බෙදාගෙන...😊
හැමදේම රහසක් නැතිව අපිට කියාදෙන...💕
නොදන්න දේ තේරෙන විදියට ආදරෙන් කියාදෙන...❤
හිත නිවන කටහඩින් ජීවිතය කියාදෙන....💯
දෙව්ලියක් ඔබ අපේ විශ්වයට ලබාදෙන....❤
ඔන්න මේ පාරත් ලස්සන Comment එකට Gift Pack එකක් දෙනවා...❤
මම දැකපු හිත නිවෙන ලස්සන වීඩියෝ එකක්. අද විතරක් නෙවේ හැමදාම අක්කගෙ වීඩියෝ වලට හිත පිරෙනවා. දුකකින් තරහකින් හිටියත් ඒ සේරම නැතිවෙලා යනවා මාත් දැන් දුකක් තරහක් ආපු වෙලාවට හිත වෙනතකට යොමු කරනව අක්ක කියපු විදියට. දුක කේන්තිය කියන්නෙ අපිව අවලස්සන කරල අපිව වයසටත් වඩා වියපත් පෙනුමක් ලබාදෙන දෙයක්. සතුට තමයි අපිව ලස්සන කරන්නෙ🥰🥰 ලැබෙන පුංචි දේකින් උනත් හිත සතුටු කරගන්න හුරුවෙන එක හරිම වටිනව. ඒවගේම මම අක්කට ආදරේ කරන ලොකුම හේතුව ලෝබ නැතුව හැමදේම අපිට කියල දෙනව. මම උනත් තාම දියුනුවෙන්න උත්සහ කරමින් ඉන්න කෙනෙක් අක්කගෙන් බලාගන මට තියන හැටියට මගේ රූපය වගේම ගෙදරත් හරිම ලස්සනට මම මේන්ටේන් කරනව🥰🥰🥰🥰 ඇත්තටම මොනතරම් වියදම් කලත් හිත පිරිසිදු නැත්තන් අපි කරන කිසිදෙයක් තේරුමක් නෑ. අක්කගෙ ජීවිතෙන් මම ගොඩක් දේ ඉගනගත්තා😘 අක්කගෙ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න ඕන. බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 ඉක්මනට සබ් 100K ලැබෙන්න ඕන🥰
මං දැකපු ලස්සනම ගෑනු ලමයෙක් ඔයා අක්කේ..අක්කට තියෙන්නෙ හරිම ලස්ස්න අදහස් 🥰 ගෑනු ලමයෙක් ලස්සනට පිලිවෙලට තමන්වත් බලාගෙන තමන්ගෙ ආදරණීයන්වත් ලස්සනට බලාගන්න කියලා දෙනවට අක්කට ගොඩාක් පිං 🥺 අක්කගෙ හැමදේම සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම විශ් කරනවා ❤️🧿
තැන්ක්ස් අක්කියෝ දන්නේ නැති දේවල් ගොඩක් දැන ගත්තා 🙏🙏🙏🙏🥰🥰
මුලින්ම කියන්න ඕනි ඔයා හරිම වාසනාවන්ත, ලස්සන, නිහතමානි ,නිරහංකාර ලස්සන දෙවගනක්.ඒ වගේම අනිත් අයව ලස්සන කරන්න, ලෝබ නැතිව දන්න දේ අනිත් අයට කියලා දෙන, අනිත් අයටත් හොද motivation එකක් ඔයා❤️ තමන්ගෙ පාඩුවේ පිලිවෙලට ලස්සනට පිරිසිදුව ජීවත් වෙන ගමන් ඔයාගේ You tube ෆැමිලි එකත් බලාගන්න ගමන් , බිස්නස් එකත් සාර්ථකව කරගෙන යන ඔයාට හැම අතකින්ම හරියන්න ඕනි.❤️ ඔයාගේ ජීවීතේ හැම බලාපොරොත්තුවක්ම ඒ විදියටම ඉශ්ට වෙන්න ඕනි
ඒ වගේම මං ආසාවෙන් බලන් ඉන්නේ 100k subscribers ලා සම්පූර්ණ වෙනකම් . මේ 2025 අවුරුද්දේ ඒකත් කොහොමහරි Archive කරගමු. ඔයාට දෙවි පිහිටයි♥
මං ආදරෙයි ❤️
-සමාධි-
මම හරි ආසයි අක්කගේ ෆැමිලි එකට ඔයාලා ගොඩක් ආදරෙන් ජීවත් වෙනවා ඒ වගේම අක්කා නැන්දිඅම්මි එක්කත් අම්මා එක්ක වගේන ෆිට් එකේ ඉන්නවා . ඇත්තටම හරි ආස හිතෙනවා එහෙම ඉන්නවා බලන් ඉන්න.ඉතින් ඔයාගේ බිස්නස් එක්ක ඒ වගේම ඔයාගේ වැඩ එක්ක බිසී වෙලා ඉන්න ගමන් අපිට මේ වගේ ලස්සන ව්ලොග්ස් මහන්සි වෙලා හදලා ක්‍රියේටිව් විදිහට එඩිට් කරලා අපේ මනස මොහොතකට හරි නිදහස් කරන ඔයාට ගොඩක් පින්.තව තවත් ලස්සන වෙන්න ආදරෙන් ඉන්න කරදරයක් නොවී ශක්තිමත් කෙල්ලෙක් විදිහට ඒවගේම දුවෙක් බිරිදක් ලේලියෙක් විදියට දියුණුවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤
අක්කි මන් හැමදාම ඔයාගෙ වීඩියෝ බලන කෙනෙක් ❤
ඇත්තටම ඔයා හරිම නිහතමානි කෙනෙක් කිසිම ලෝභ කමක් නැතිව ඔයා දන්න හැමදේම කියල දෙනවා
ඇත්තටම ගැහැනු ලමයෙක් උනාම හරිම පිරිසිදුවට පිලිවෙලට ඉන්න ඕනි මන් ඒක හැමදාම ඔයාගෙන් දකිනවා
හරිම නිදහසේ තමන්ගෙ පාඩුවේ ලස්සනට ජීවත් වෙන කෙනෙක් ඔයා ❤
හැමදාම මේවගේ ලස්සන වීඩියෝ අරන් එන්න ආසවෙන් අපි බලන් ඉන්නවා
මාත් ලස්සනට පිලිවෙලට ජීවත් වෙන්න ගත්තේ මේවගේ ලස්සන වොල්ග්ස් බලලා ඔයාගෙ තව ශනූ අක්කිගෙ වගේ වොල්ග්ස් බලන්නෙ හරිම ආසාවෙන් 😊
අම්මෙක් වගේ හැමදේම කියලා දෙනවා❤❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺 අහන්න බලන්න ආසයි දකින්නත් ආසාවෙන් ඉන්නෙ ඉනාවක් කවලද මන්දා🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭 ඔයාගෙ නංගිත් ශෝක් ආදරෙයි ඔයාලට 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 අක්කා නිසා තමා මන් පිලිවලක් තියන කෙනෙක් උනේ මන් අක්කට වඩා බාලයි හැමදේම අතින් මන් ආසම TH-camr දැන් ඔයා හැමදාම බලන් ඉන්නවා ව්ලොග් දානකන් දාලා නැත්තං පරණ වීඩියෝ බලනවා නැත්තං අක්කගෙ FaceBook Page එක බලනවා ඒ තරම් ඔයාට Addict ලොකු දේවල් කියන්න ඕනෙ නෑ සරලව අඩුවක් නැතුව හැමදේම කියලා දෙනවට Thank You Princes❤ Adarei ඔයාගෙන් මන් ගොඩක් දේවල් ජීවිතේට ඉගෙන ගත්තා මන් තාම මැරි කරලා නෑ අක්කා මැරි කරලනෙ ඉන්නෙ ඔය දෙන්න ඉන්න විදිය දැක්කාම ආස හිතෙනවා ඇස් වහක් වදින්න එපා දෙන්නට අක්කගෙ චැනල් එක හම්බුන දවසෙ මන් දවසම බැලුවෙ ඔයාහෙ වීඩියෝ ඔක්කොම දවස් දෙකෙන් බලලා ඉවර කරා ඉක්මනට 100K වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තව තවත් ලස්සන වෙන්න ඕනෙ අක්කා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම දැන් අක්කෙ ඔයාගෙ විඩියෝ ඒක දැක්කෙ හරිම වටිනවා ඇත්තටම self care video මම ගොඩක් වෙලාවට බැලුවත් මට මගේ ගන බලා ගන්නා ගොඩක් වෙලාවට කම්මැලි හිතෙනවා අද බෑ හෙට ඉඳන් කරනවා කියලා හිතෙනවා ඒ උනාට ඔයා එවා කරන්නේ කොහොමද ඒකෙන් අපිට මොනවාද ලැබෙන්නේ කියලා ලස්සනට හිතට දැනෙන්න කියනවා ආසා හිතුණ අක්කෙ මමත් අද ඉදන් ම කරනවා ලොකුවට සල්ලි බඩු ජාති නෑ තමයි තියෙන දේවල් වලින් ලස්සනට ඉන්නවා මට අක්කා කෙනෙක් නම් නෑ ඔයා මගේ අක්ක කියලා හිතා ගන්නම් කමක් නෑ නේද අක්කේ❤
මට ඉන්නෙ නංගි කෙනෙක් මම ඔයා අපිට කියා දෙනවා වගේ මගේ නංගිටත් කියා දෙනවා 🤗🥰
ආදරෙයි අක්කේ ❤
ඔන්න අද ඉදන් මමත් ඔයාගෙ විඩියෝ බලනවා හොදේ 😊
හැමදාම ඔයවගේ ලස්සනට ඉන්න ලැබෙන්න ඕනි ඔයාට ❤❤❤❤
බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤
Creative and productive content creator❤ beautiful girl 🥰
අක්කෙ විඩියෝ බලන්න ගත්තට පස්සෙ මන් මගෙ ජිව්තේ ගොඩක් දේවල් වෙනස් කර ගත්ත
මට අවුරුදු 21 සමජේ දෙවල් ගැන පිරිසුදු කම් ගැන තමන් තමන් බල ගන්න විදිය ගැන කිසිම දෙයක් ගැන නොදැන ඉදියේ එත් අක්කගෙ විඩියෝ බලන්න ගත්තට පස්සෙ මන් නොදැන ඉදිය හැමදේයක්ම වගෙ ඉගෙන ගත්ත හැමද මන් ඉදියේ නෙගටිව් ඵත්තේ එත් අක්ක නිසම දැන් ඉන්නෙ පොසිටි පැත්තේ දැන් හැමදේම හිතන්නෙ පොසිටිව් විදියට ජිවිතේ එපාම වෙල තිබ්බ දවස් තිබ්බ සැහැන්නෙ එත් දැන් මන් හරිම අසයි ලස්සනට ජිවත් වෙන්න ගොඩක් ම පිං සිද්ද වෙනවා අක්කට මේ දෙවල්ගැන කිසිම දැනුම් තේරැමක් නැති අපී වගෙ අයට මේ දෙවල් කියන දෙන එකට ගොඩක් ස්තුතියි දැන් මන් අක්ක නිස මන් ගැන හිතල ලස්සන ට ජිවත් වෙන්න පුදුරැ උනා තව ඉස්සර ට මේ වගෙ ලස්සන විඩියෝ දන්න අපි වග් අය ගොඩක් ලොකු උදව්වක් ❤ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෙ බුදු සරනයි අදරේයි ❤
සදවතිය නුබයි මගේ....
සුදු නෙලුමද නුබයි මගේ...
සන්සාර ආදරයද නුබයි මගේ...
නුබ හමු වු තැන සතුටයි මගේ...
අයියගෙන් අක්කාට...❤
අක්කි වගේ ලස්සන පින්පාට කෙනෙක් ලබන්න අයියා ගොඩක් වාසනාවන්තයි... ඒ වගෙම අක්කා වගේ කෙනෙක් අපිට මෙහෙම දකින්න... කට හඩ අහන්න ලැබීමත් අපිට සතුටක්... අක්කිට හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න හේතු ගොඩාක් ලැබෙන්න ඔනී...❤❤❤
අක්කා වගේම ලස්සන අක්කා කෙනෙක් ඉන්නවා අපේ නෑදැද් වෙන ඒ අක්කත් අක්කා වගේම සුරංගනාවියක් වගේ අක්කාගේම මූන තියෙන්නේ එහෙම අහම්බෙන් දැක්ක වීඩීයෝ එකක් දැකලා බලන්න ගත්තේ අක්කගේ වීඩීයෝ හැමදාම බලනවා අක්කගේ පාට මාර ලස්සනයි අක්ක්ගේ ක්‍රීම් එකක් ගන්න ආසයි ඒ දේවල් ගන්න තරම් මන් දියුනු නෑ අම්මලාගේ සල්ලි ඉල්ලන්න බෑ එයාලටත් කරදර කරන්න බැරි නිසා මන් අක්කේ සාමාන්‍ය පවුලක කෙල්ලෙක් ඒ උනාට අක්කා වගේ ඉන්න මන් ගිඩක් ට්‍රයි කරනවා හිතේ ප්‍රශ්න උනාම අක්කාගේ ඇඩ්වයිස් මාරම වටිනවා ලස්සනට පිලිවෙලට ඉන්න පුරුදු කරේ ඔයා අක්කාගෙන් ගිෆ්ට් එක ගන්න නෙමෙයි මෙහෙම කමෙන්ට් එකක් දැම්මේ ඇත්තටම අක්කා හරි ලස්සනයි ඒ වගේම අපේ ජීවීතේට පාඩම් ගොඩක් කියලා දුන්නා විශේෂයෙන් ගෑනු ලමයෙක්ට ඕන දේවල් කිසිම කෙනෙක් කියලා දෙන්නැති විදියට ආදරෙයි අක්කේ මගේ එකම හීනේ අක්කාගේ ලස්සන පාට මට ලැබිලා අක්ක විදියට පිලිවලට ලස්සනට ඉන්න ලැබෙන්න කියලා❤❤❤
Mechchara punchi kalakedi godak minissunge adare dinaganna tharam oya Harii wasanawanthay tharu.🔮💫🩷oyage vidios marama lassanay. E wagema e hama video ekakinma jiwitheta ganna mokakma hari hoda deyak thiyenawa. 💞Mama oyage vlogs balala godak dewal jiwitheta igena gaththa. 💗Nodanna dewal godak ewa dana gaththa.e wagema thama oyage vlogs baladdi hithata enne amuthu vibe ekak 😘😍. Oya godak nihathamani charithayk akke. Mokada samaharak minissu vlogs karanne,, eyalata dewal thiyenawa kiyala penawanna. Habay oya ehema na mokakma hari deyakin thawa kenekta watina deyak denna thama nitharama balanne. Akkage family eka gaththoth oya hari adaren samagiyen hamoth ekkama Innawa. ❤e wagema akka oya harima lassanay.❤man nam dakapu lassanama ganu lamaya oya.oyata kisima adupaduwak nathuwa hamadema labila 💖💗💫 etharam oya hari wasanawanthay tharu. Akkage hama video ekakinma wage mn dakapu deyak thama pirisidukama, piliwela kiyana de💜hama ganu lamayektama ithin thiyennama one dewal 2k thama ithin e . Eth godak ganu lamaynta e dewal magaharila thiyenne .eth akka me wage inno dakala godak aya wenas wela athi kiyala mata hitheni . Mokada mama unath welawak labunu gaman mn wenuwek wen karanna puludu une akkagen ❤thaman pawichchi karana dewal unath thawa kenekta kiyanna godak aya kamathi na. E unata akka kisima rahasak nathuwa hamadema kiyanawa😊. Ithin ekata thank you akki. Thawa thawath lassana wenna 🤗🥰akka.adarey ❤❤Budusaranay!
Nangi oyage videos marama lassanay.😊🥰balannath harima asahithenawa. Ekata lokuma hethuwa thama godak dewal oyagen igena ganna labenawa.. oyata wada wayasin wadi ayatath oyagen igena ganna godaak dewal thiyenawa..mage asama vloger oya nangi . Anith de thama family ekath ekka unath marama happy eke inne. Godak healthy kama kanne,ithin ewa dakiddi apiath hari motivation ekak labeno.❤
Ewagema thama oya mara wasanawanthay. Hoda family ekak , lassana skin ekak wage hama dema hodata labila thiyenawa.e wagema oyath thawa ayata lassana wenna godak hoda results thiyena cream sell karanawa.oya gana kiwwoth cream eka gana dan nokiya inna ba aththatama oMY lady godak hoda cream ekak.👍🫶mage face ekata hoda yellow 💛 color ekak awa.ewagema ikmanata 100k ganna puluwan wenna kiyala wish karano.❤🎉
Samadawath sathitin inna nangi 😊
Girl kenek nodanna kochcharak Dewal Akka kiyala denawada.. e dena positive vibe eka marama marai Akka❤ Akkage vlogs lassanata inna asa hema kenektama mara motivate ekak..💗💐Girl the confident women you are ✨ WAY TO GO!! KEEP EDUCATING MILLIONS !! Props to you !!!❤🎉
අක්කියෝ ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි.ඔයා විඩීයෝ එකක් දැම්ම කියල නොටේශන් එක ආව ගමන්ම බලනවා.මිස් වුනොත් මිස් වෙන්නෙ ක්ලාස් තියෙන වෙලාවට විතරයි..ඔයාගෙ වීඩියෝ මට හොද මෝටිවේශන් එකක්...ජීවිතේ විදවන්නෙ නැතුව විදින්න ඒවගේම ගෑනු ලමයින්ට අවශ්‍ය වන ටිප්ස් ගොඩක් ලස්සනට පැහැදිලිව කියල දෙනව...ඔයා හරිම ලකී girl කෙනෙක් වගේම හරිම ලස්සන girl kenek...මන් තාම ස්කෝලෙ යනවා ඒ වුනත් අක්කිගේ වීඩියො බලන්න ම්න් ගොඩක් ආසයි....ආදරෙයි අක්කියෝ.....❤❤❤❤❤❤ මගේ යාලුවොන්ටත් මන් අක්කිගෙ වීඩියෝ ශෙය කරල දැන් එයාලත් බලනව අක්කිගෙ වීඩියෝස්....තව තවත් අක්කිගෙ ❤ channel eke fans ලා වැඩි වේවා කියල ප්‍රාර්තනා කරනවා..අක්කි හැමදාම මේ වගේම හිනා වෙලා ඉන්න ඕනී...🙈💗🧿...
හැමදාම ජීවිතයට වටින දෙයක් අරන් එන ඔයාට හදවතින්ම ස්තූතියි.තවත් ඉදිරියටම යන්න ඔබ.ඔබට හැකියි ජීවිතය දිනන්න.
අක්කේ අක්කගේ vlogs සුරංගනා ලොකයක් වගේ ජිවිතේ. දුක්බර පරිච්ඡේදය තියෙනවා තමයි ඒ හැම දුක් බර කොටසක්ම පහුකරගෙන බාදා විවේචනයට කිරිම් සන්සන්දනය කිරිම් එක්ක ඒවා ජය ගෙන ඒවා හරි ආදරෙන් තේරුම් කරලා අපිට ජිවිතේ ලස්සන කියාදෙමින් සුරංගනාවියක් වගේ ඔයා අනිත් අයවත් ලස්සන කරන අපුරුව
🥰🥰 ලස්සනට ජිවිතේ විදින්න කියලා දෙමින් යන ජිවිතය සතුටින් විදිමින් ඉස්සරහටම යන්න සුබ පතනවා හදවතින්ම❤❤
අක්කෙ ඔයා නම් ගොඩක් හොඳ girl කෙනෙක්. ❤️ගැහැණු ළමයෙක් ලස්සනට පිරිසිදුව ඉන්නවා කියන්නෙම ගොඩක් හොඳ දෙයක්.අක්කා දාන හැම විිඩියෝ එකක්ම මන් මුල ඉදලා හරිම ආසාවෙන් බලන්නෙ ඒකට හේතුව තමයි අපි දන්නේ නැති ගොඩක් දේවල් අක්කා අපිට කිසිම ඉරිසියාවක් නැතුව කියලා දෙන නිසා.අක්කගෙ cream එක ගැන කිව්වොත් ඒකත් මරු ගොඩක් හොඳයි. මුහුනෙ ප්‍රශ්න නිසා දුක් විදින ගොඩක් දෙනෙක්ව අක්කා දැන් ගොඩක් සතුටෙම් තියනවා ඒ අක්කයි cream එක නිසා. මේ වගේ පොඩි කාලයක් ඇතුලත අක්කා අපිට ගොඩක් වටින දේවල් කියලා දීලා අපිවත් ගොඩක් ලස්සන කරා අක්කට ගොඩක් පිං 🥺❤️අක්කා වගේම අක්කගේ පවුලේ අය ගොඩාක් වාසනාවන්තයි මොකද අක්කා කියන්නෙම හැම කෙනෙක්ටම හොද ආදර්ශමත් චරිතයක් වෙච්ච හැමොගෙම හිත දිනා ගත් ලස්සනම ලස්සන කුමාරිකාවක් නිසා ❤️😘අනෙ අක්කා ගොඩක් ශෝයි.ඉතිම් අක්කෙ හැමදාම මේ වගේ පිළිවෙළට ආදරෙන් සතුටීම් හිනා වෙලා අක්කගෙ වැඩ කරගෙන පරිස්සමට ඉන්න.❤️🥰🌹අක්කා කියනෝ වගේ තමන් තමන්ව විශ්වාස කරන තරමටම අපිට අපි ආස විදිහෙ ලස්සන ජීවිතයක් ගත කරන්න පුලුවම්. අක්කගෙ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා හදවතින්ම මන් ප්‍රාර්තනා කරනවා.🤍බුදු සරණයි අක්කෙ.❤️🥰
ගොඩාක් දේවල් දැන ගත්තා අක්කි නොදන්න ගොඩාක් දේවල් කියල දුන්නට තෑන්ක්ස් ඔයාට❤️
ඇත්තටම ඉස්සර ඉදලා මාර ආසයි අක්කෙ ඔයාගෙ විඩියෝ බලන්න ඔයා හරිම ලස්සනයි ඇත්තටම හැමදාම vloge දානවනම් බලනවා අනේ මාරම ලස්සන, පින්වත් ගෑනු ලමයෙක් අක්කෙ ඔයා 💕🎉🤗
ලස්සන ,ආදරනීය , වැදගත් වෙන හැමදෙයක් ම කියලා දෙන ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්නම ඔනි අක්කි ❤❤
ලස්සන සිතුවිලි වලින් මිනිස් හදවත ලස්සන වෙනවා❤❤
එතකොට ලෝකයත් හරිම ලස්සනට පෙන්න පටන්ගන්නවා ❤
අක්කගෙ ජීවිතේ ගන්න හැම පියවරක්ම සාර්ථකම වේවා!!
බුදුසරණයි ❤
Aneee thanks akkiyo mewa kiyala denawata adareiii ❤❤
මං මෙච්චර කාලයක් u tube use කරලා dakapu usefull ම vlog eka girl කෙනෙක් ට අත්‍යවශ්‍යම දේවල් clear පැහැදිලි කරලා දීපු ... හැමදාම දවස ගානේ ඔයාගෙ beauty එක ලස්සන වෙන්න wish karano💗🦋💫 thank you soo much 🌸🧚♂️
මම එක වාක්‍යයකින් ඔයා ගැන කියන්නම් 😊🥰. හිත නිවන භාවනාවක් ඔයා ❤💖.
සුදු බෝල මූනක්
ලස්සන හැඩ ශරීරයක්
කතා කරන ඇස් දෙකක්
හිනා මවන පුන්ච් කටක්
මේ ඔක්කොම තියෙන හරි ලස්සන පුන්චි ගැනූ ලමයෙක් අක්කි ඔයා..සතුටින් ලස්සනට පරිස්සමෙන් හැම හීනයක්ම හැබෑ කරන් ඉන්නම ලැබේවා ඔයාට..බුදු සරනයි දෙවි පිහිටයි සුරන්ගනාවී ඔයාට..❤❤
අක්කි ඔයා හරිම නිහතමානි කෙනෙක් මොකද අපිත් ඔයාගෙ හැම දේම බෙදා ගන්නව , අපිට අපි නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ❤ ඔයා හරිම පිළිවෙළ තියෙන ආදර්ශමත් ගැහැනියක් ❤ ඔයා හරිම ලස්සනයි අක්කි පැටියෝ❤
Ane akke oya hri lassana kenek
..thnk mewa kiyala denawata ❤️😍
ගුඩ් මෝනින් ලස්සන ලමයෝ...අපි නොදන්නා ගොඩක් දේවල් හරි ආදරෙන් කියා දෙන ඔයාට ගොඩක් ස්තූතියි.❤තව තවත් ලස්සන වටිනා වීඩියෝ ගෙන ඒමට ශක්තිය ලැබේවා❤බුදු සරණයි ඔයාට සහ පවුලේ අයට..
සුන්දර පුංචි කිරිල්ලීයේ.... 🧚
ඔබ පුන්සදක් වගේ...
ඔබ දකින දසුනක් පසා....
ඇසට හිතට ගතට දැනෙන්නේ......
අපිටත් ලස්සන වෙන්න තවත් පුලුවන්.......
හ්ම් ඔව් අනිවාර්යයෙන් ...🤩❤
නොදන්න දේවල් ගොඩාරියක් අපට කියා දෙන ලස්සන ලමයෝ ...ආදරෙයි ගොඩාක් 😊❤❤❤❤❤❤❤
Akki oyage video godak vatinava....Thank you...❤akki oya koheda?
Vlog ekak danakan balan heteye❤ subtraction eke vlog eka dekka gaman beluwa ❤❤❤❤
අනේ අක්කි you teube එකේ ගියපු ගමන් බලන්නේ ඔයා අලුතෙන් විඩියෝ එකක් දලාද කියලා එ තරම් ආසයි ඔයාගේ විඩියෝ වලට ඔයා හරි වාසනාවන්ත කෙල්ලෙක් අක්කි🥺❤
හැම අතින්ම ඔයා හරිම වාසනාවන්තයි🥺❤ ඉක්මනින් විඩියෝ ගෙන්න අපි බලන් ඉන්නවා 😍❤
ඔයාට බුදු සරනයි😘😍❤
ඔයාගේ vlogs හරි ආසාවෙන් බලනවා අක්කි.. හැමදාම අපේ ජීවිතේට ගන්න පුලුවන් දේවල් කියලා දෙනවට thank you අක්කේ ඒ නිසාමයි ආසාවෙන් බලන්නේ❤️ මම සමහර දේවල් අක්කිගෙන් බලලා තමයි ඉගෙන ගන්නෙත් ඉතින් ඒ දේවල් දැන් වගේම ඉස්සරහටත් ඕන වෙයි කියලා මන් හිතනවා. Marrage life එක ගැන කිසිම අවබෝදයක් නැතත් අක්කිගේ vlogs බලලා අයියත් එක්ක සතුටින් ඉන්න හැටි දැක්කම අපිටත් ආස හිතෙනවා කවදාහරි ඒ වගේ ජීවත් වෙන්න❤️ පවුල කියන්නෙම හරි ලස්සන ආත්මීය බැදීමක්.... ඉතින් හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න 💕 බුදු සරණයි අක්කි❤️
අක්කි මේ වගේ දේවල් මෙහෙම දැන ගන්න තියෙනවා ගොඩක් අඩුයි.. ඇත්තටම පෑන්ට්‍රි ලයින් ගැන දැන ගත්තේ ඔයාගෙන් අක්කි .. පින් අක්කි ඔයාට දහස් වාරයක් 🥺❤ ඒ වගේම ඔයාගේ වීඩියෝ බලන්න ආස හිතෙනවා අක්කි..🥰 thank you ඔයාට❤❤
Aluth vlog ekak enakal balan inne ❤❤❤❤
Apu gaman balanawa samahara welawata ekama vlog Eka depark thun parak balanawa mechcharatama lassanai hari amuthu vibe ekak thiyenne ❤❤❤❤
Math godaak durata oya wage 🙈godaak dewal hari parissamata piliwalata karana kenek ❤ digatama me wage lassana vlogs danna
Good luck dear❤
Oyata godak thanks akke.mata thibba kiyaganna bari poblem ekk visaduna.😢❤❤❤❤❤❤
අක්කාගේ Account eke හැමදාම යන්නේ ගැහැණු ළමයෙක්ට ගන්න පුළුවන් වටිනම දේවල් එහෙම වැදගත් දේවල් ගෙනවට ඔයාට ගොඩාක් පිං අක්කියෝ .🥺❤️❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන..❤️❤️🥰🥰 ජිවිතේ ලස්සනට විදින්න කෙල්ලෙක් අක්කියෝ ඔයා ❤️🥰 කුහකකමක් නැතිව දන්න දේවල් කියලා දේනවා හැමදාම ලස්සනට ඉන්න ඕන❤️🥰🥰🥰
මම අක්කේ ඔයාගේ වීඩියෝ හැමදාම මං බලනවා
අක්කියො අක්කිගෙ වීඩියෝ හරිම ලස්සනයි. එ වගේම අක්කි ගෑනු ලමයෙක්ට වටිනා tips කියල දෙනව. පිලිවෙල, පිරිසිදුකම.අක්කිගෙ vlog ගොඩක් ආසාවෙන් බලනව. දිගටම vlog ගේන්න ශක්තිය ලැබෙන්න ඕනි 💖. ආදරෙයි අක්කො
අක්කා මම නොදන්න දේවල් අද විඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
Godak youtubersla ekama wage videosne danne eth oyagen balanna puluwan jiwitheta wedagathwena wenasma video akke thankyou ❤❤
තව මනුස්සයෙක්ගෙන් වටිනාකමක් ලැබෙනවා කියන්නේ මාර දෙයක් !
තව මනුස්සයෙක්ගේ ආදරයක් ලැබෙන එක ..
තව මනුස්සයෙක් ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන් කරනවා කියන එක ..
තව මනුස්සයෙක් ඔයා නැති තැනක ඔයා වෙනුවෙන් කතා කරනවා කියන එක ..
තව මනුස්සයෙක් ඔයා ගැන details මතක තියාගෙන ඉන්නවා කියන එක ..
තව මනුස්සයෙක් ඔයාව නැති වෙනවට අකමැති කියන එක ..
තව මනුස්සයෙක් ඔයා දිනනකොට සතුටු වෙනවා කියන එක ..
මට අනුව මේවා මාර දේවල් !
දැනිලා තියෙනවද !
මනුස්සයෙක් තව මනුස්සයෙක් වෙනුවෙන්
පොඩි හරි වටිනාකමක් දෙනවා කියන හැඟීම
හරි ලස්සනයි නේද ..!!
Godak wedagath video ekak thanks ❤❤❤❤❤
Oya harima lassanai.oya oya gana godak hitana kanak.mat asai ahama inna❤
Mn enkn blqn inna asam vlog ekak thmyi akkige vlog aththtama wenada wagem oya hri lassana gahanu lmayek, hamadam sathutin parissamen inna akkiiii❤❤
අක්කෙ ඔයා සුදු උන විදිහ කියන්නකෝ🥹❤️🩹
Harima lasssnai akkiyo oy hemadama hina wela inna ❤❤❤
අක්කේ ඔයා මාරම හොද කෙනෙක් .💗 ඔයා දාන්න හැම දෙයක්ම කිසිම ලෝබ කමක් නැතුව කියලා දෙනවා 🥰.මටනම් අක්කා ගිය සැරේ vlog එකටත් වඩා ලස්සන වෙලා වගේ . 💛.මේ අක්කා vidio වලින් පේනවටත් වඩා ඇත්තට ලස්සනයි. මන් ඔයාව දවසක් දැක්ක අක්කේ. 💗ඇත්තටම පුංචි සුරංගනාවියක් වගේමයි 💞🧚♀️අනිත් එක ඔයා ගොඩක් පිළිවෙල කෙනෙක්. එ දෙය ඔයාගේ vlog වලින් ම. දැකල දැන් මාත් ගොඩක් පිළිවෙල කෙනෙක් වෙලා. එ ඉතින් අක්කා නිසා තාම 🥰🧡. තව දෙයක් තමා අක්කා vlog කරන්න පටන් ගත්ත මුල් කලේ ඉදන්ම මන් ඔයාගේ ලොකු ෆෑන් කෙනෙක් 💖අක්කා ගේ cream එක අපේ අක්කා කෙනෙක් අරන් තිබ්බා. අපි දෙන්න එක ගත්තේ බාගේ බාගේ සල්ලි දාලා. එක ආවට පස්සේ අපි බෙදාගෙන use කරා ඇත්තටම එක මාරම හොදයි. මගේ මුනේ pimples මාරම විදිහට අඩු උනා.😊 තව ම ලොකු දවසක් නෑ මන් aply කරලා එ උනාට මාරම හොද result තියෙනවා🎉❤. මන් මේ result එක අක්කා ට කියන්න ම ඕනේ කියලා හිතුව. ❤මොකද OMY Lady නැත්නම් මගේ face එකේ pimples අඩු කරන්න මාරම අමාරුයි. ඉතින් අක්කා OMY Lady වගේම best creams sell කරනවා ට අක්කා ට thank you so much.bast cream omy lady. 🌸❤️අන්තිමට ඉතින් කියන්න තියෙන්නේ ත අක්කා දවසින් දවස දියුණු වෙන්න කියලා. හැමදමත් සතුටින්, පරිස්සමින් ඉන්න. 💗🌹එවගේම ඉක්මනට ම sub 50k ගමු 🎉❤🌸
Thank you akki me hemade genama apita kiyala denawata oya marama lassana kenek e lassana wow nihathamani katahadak thiyanawa oyage math asai oyawage lassana dakum sudak ganna oyage weda sarthaka wenna kiyala man parthana karanawa akki ❤❤ adarei man oyage vidiyo balanna harima asai hemadema hodin therenna kiyala dena nisa thanks akkiyo adarei ❤❤
දැන් ගොඩක් කාලෙකට කලින් අහම්බෙන් හම්බඋනේ ඔයාගෙ Chanel එක. එදා දවසෙ ඉදන් මේ වෙනකන් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම පුදුම ආසාවෙන් මූනෙ හිනාවක් පුරෝගෙන බලනවා...මොකද මන් ගොඩක් වෙලාවට stress එක්ක ජීවත් වෙන කෙනෙක්...ඒත් ඔයාගෙ වීඩියෝ එකක් බලලා ඉවර වෙන හැමවෙලාවකම අන්තිමට මගෙ stress එක අඩුවෙලා අලුත් හුස්මක් අරන් මගේ ජීවතේ දිහා බලන්න පුදුම හයියක් හිතට එනවා❤ ඔයාට ගොඩාක් ආදරෙයි ❤
අක්කා ඔයා හරිම ලස්සනයි ❤️ හැමදාම ඔයාගේ විඩියොස් වලින් ගොඩාක් දේවල් ජිවිතේට ඉගෙන ගන්න පුලුවන් 💖 තැන්ක්ස් 💖😍😘
අක්කිගෙ video balala hadagaththa dewal godai akki oya nisa nodanna godK wela igena gaththa thanks akki ❤️😚
Akkiyo man akkige vlog walata godak kemati. ettama watina dewal thama share wenne. me vlog ekath ehemai. akkita lassana skin ekak tiyenawa. e wagema lassana family ekak tiyenawa. Math akkige vlog balala godak dewal mage jiwitheta lan karagatta. ettama akki godak hoda kenek. e wagema hitha hoda kenek. akkita hemadama lassanata sathutin inna lebenna vish karanawa akka. akkige business weda dinen dina diyunu wenna vish karanawa Akkiyo. adarei akkiya ❤❤❤
Man hmadma oyage vidyoz balnva akki oya godk piliwelta oyge watapitawa tynna innva oygen ganu lamita gann dewl gdk tynva..oya hmdema hri lssnta apita kiyla denwa e wgema thwa kenk lssnta piliwelta tygnna uthsa krnva oyge hitha hodiii badaka ekk oy himin himin gamnk ynva dkkma hri stutuii ganulmyk vidiyta ❤ hmdma mewge vidyoz krnnaa mt kiynna tynne oygen dewl gdk igena gtta hmdm mhm vdyo krnna lssna gmank ynna lebenna kiyla wish krnva ❤
Man asama akke oyage piliwelata...🥺💓
oya lassanata innawa wagema oya oyge gedarath lassanata thiyan innawa😍
oyge video blanna godak asai ❤❤
You're Amazing one🎉❤
Good luck your future ❤
ඔයා හරිම හොද ලස්සන ගෑනු ලමයෙක් අක්කි ❤ ඒ වගේම හොද personality එකක් තියෙන හරිම ආදරණීය චරිතයක් ❤🌈️ තවත් ලස්සන වෙන්න ඕනි 🎀🖤
ආදරණීය ලස්සන සුරංගනාවියක් ❤️
ජිවිතේට ලස්සන හොද පුරුදු කියාදෙන තමන් වගේම අනිත් අයත් ලස්සන කරන්න මහන්සි වෙන..ආදරේන් හැමදේම කියා දෙන අක්කි වගේ අයට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනී...තවත් ලස්සන වෙන්න ඔනී බෝනික්කියක් වගේ හරිම ලස්සන කියන්න වචන නැ අක්කේ ❤❤
godakma personal Dewal wena aya ekka prasiddiye share karaganna bari Dewal oya niyama pawurushathwayakin kiyala denawa. aththatama oya gahanu lamayek widihata me karana Dewal mamath gahanu kenek widihata agaya karanawa.adareyi.e wagema godakma sthuthiyi oyata. ❤❤❤❤
Ane akkige vidio balanna gatthe lagadii 😊❤oya hari lassanai manika ❤gena hama vlog ekakma asawen balanava😊❤adereiii akke ❤karana hama wadakma diunuwen diunuwatama path wenna oni❤😊❤
Akkige vedio mara watinawa mn godak igena gannawa dan mn karanneth akka kiyapu dewal godak pin akke oyata❤❤❤❤ mn harima asayi akkge vlog balanna adict wela❤❤❤
Akki enna ennama lassana wenawa nee😊❤
Hema deykma apith ekka Hri adren bedagnnwt godk sthuthi akki❤ girl kenekt hrima vatina video ekak 😊 hemdm sathutin prissamen Inna akki 😊adreiii..❤❤❤❤❤
Akki mn me akkige vlogs balan first time ekth me vlog eka akki kiyn ewa jiwithet wadagath wisheshyen girlslt digtm krn ynn all the best ❤
Oya harima lassanai.thank you so mach nangi.❤❤❤
ඇස් දෙක❤ඔයාගෙ මෙ වගෙ ව්ලොග් වලට හොද විව්ස් තියෙ..මෙවා දිගටම කරන්න..මොකද ලන්කාවෙ ඉන්න හැම කාන්‍තාවකටම ගොඩක් සල්ලි වියදම් කරන් ඉන්න බැ❤
ane akke teenagers latath me vidihe vlog ekak gennakoo ❤
Akki
Oba harima lassanayi ,anithayatath
Lasanata yinna kiyaladenava
Oya ge vlogs valata mama harima asayi.oyage vlogs harima lassanyi.
Thavath kenekta th
Adarshmath
Bayi
Mama Thushmi 😊😇💫
දවසේ දැක්ක ලස්ස්සනම් විඩියෝ එක වෙන්න ඔනි අනිත් එක තමයි ඔය විඩියො එක ගොඩක් විශේශයි මේ ට ඔයාගෙ විඩියො බලන හෙශිකා ❤
Ane nangiyo oyage vedio wala puduma motivation akak thiyenne,thank you so much 🥰❤
Akki oyge vlogs oyawgema lssni💗
Oya godak hoda kenek mn oyage godak asai akki❤ adarei ❤❤❤❤❤ parissamin Inna ❤ bs akki❤
ආදරෙන් අපිට අවශය දේ කියා දෙන ඔයා වගේ තවත් අය ඉන්නවා උනාට ජීවිතේ ලස්සන් කරග අක්කිගෙ විඩියො බලන්නම ඔනි 💗💗
මාරම ලස්සනයි අක්කා ❤ ඔයාගේ වීඩියෝ බලලා මම මගේ ඡීවිතේට ගොඩක් දේවල් ඉගෙනගත්තා.thankyou akka .❤️🥰adarei 🩷
Youtub karana godak aya oyaya wada wadi mal aeth aeyalata wada oya podi wayasen loku danumak kenekta denawa.man hithanne ae ස්තුතිය denna ona oyage ammata amma oyata godak hoda dewal kiyala dila thinawa.hamadama sathutin enna budusaranai oyalage paule hamotama❤❤❤❤❤
Thank you so much for this incredible videos.
Your content is not only useful but also deeply motivating and calming me.
Your words and presentation truly inspire me and help bring peace to my mind.
I appreciate the effort and positivity you share, keep up the amazing work akka.
Thank you so much again ❤❤🦋🍀🌈️🌈️🌈️
Akki vlog Eka lassnai❤️😍
Nango man oyage video ekak dapu gamanma balanava.oyagen igena ganna godak deval thiyanava apita.video balana hama velavakama hithata loku sathutak sanasimak thiyenav.oyata thavath me vage video karanna labenna kiyala pararthana karanava.හැමදාම සතුටින් ඉන්න❤️❤️.බුදු සරණයි ..🙏🙏
Oyage hama upadesama hugak watinawa
සුරංගනාවියක් වගෙ ලස්සන අක්කියෝ❤🥺ඔයාගෙ vlogs මාරම ලස්සනයි🥺බලන් ඉන්න ආසයි 🥺😍 අක්කිගෙ vlogs වලින් අපිට ගොඩාක් දේවල් ඉගෙනගතා 😍thank you අක්කියෝ අපිත් එක්ක මේ දේවල් බේදා ගන්නවට 💖🌺
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි❤🥰
දිගටම් මේ වගෙ අපිට ලස්සන vlogs ගෙන්න🥺❤
Oya හරිම piliwelai නංගී , vlogs බලාගෙන ඉන්න ආසයි ❤
Oya hari lassanai akki oyava dekkama lassana venna asa hitheanava
අනෙ අක්කි ඔයා ගැන කියන්න වචන මදි ඒ තරම් .. 😊ඔයාගන් මගෙ ජීවිතය ගත්ත ගත්ත දෙවල් ගොඩයි .❤ හැමදාම මෙ වගෙ සතුටින් ඉන්න ලැබෙවා ❤හැමදාම ඔයාගෙ vlogs බලනවා ඒ තරමටම මං ඇබ්බැහි වෙලා🥺 හැමදාම මං බලනවා ඔයාගෙ subscribe වැඩිවෙලාද බලනවා ඒ තරම් ආසයි ඉක්මනට 100k yamu ❤😊
Ane nanga oya godak adaraniiyai attamai oya godak hoda deval pennanava godak ayava lassana karanna hoda product aka hadunvala diila tiyanava oyata
hamadamat hariyanava satutin parissamen inna nanga adarei budu saranai
උදාරෙන්ම ලස්සනම රෝස මලක්❤😮👌
Akke ada thama mama oyge channel ekth ekt ekthu une subscribe krl
Mama kwadawath wena channel vlogs beluwt comment krnn nehe e vlog eke important neththam akki hri nihathamani strong girl kenek mechchara open hemadema gena katha krnna mm mechchara financial strong nehe mechchara skin care product gnn but mt plwn widiht gnnawa
Akki oyt ikkmnin 100k gnn plwn wenna kiyl wish krnw❤❤❤❤❤❤❤
Ettama watina vlog ekak akka
Oya aththtama harima lassanai 😍
Punchi sura ganawi ❤❤ hamadamat wagema tawa ke enek lassana karanna godak honda dewal gdkk oya hamomat ekka bedagannawa 😊❤.itin lassana lamayo oya anit ayawa lassana karanna mahansi wenawa wagema dawasin dawasa oyat gdkk lassana wewi ❤kisima irisiyawak natuwa hamadema kiyala dena oyat waradinna widiyak na ❤ itin adarei ❤
Lacchanai akki babo oyage videos. To be frank this is the 1st video i am watching from your channel. 1 video ekinma mn subscribe kara... Adha idhan oyage videos balanda mn wait karanawa akki... Oyage aluth fan kenik 🤭🩷
Oya marama lassanai akki godak ganu lamai thawath ganu lamayekta lassana wenna thaman gana cream eka wath kiynna akamathi tharam negative ganu lamai inne eth mn youtube eke dakka hodama aya atharim ekkenek thamai oya oyage video harima asawen balanawa oya nam aththatama deviyo mawapu සුරංගනාවියක් oya hamadama lassana wenna oni me nodanna godak dewal hari asawen igana gannawa akki oya nam mata mageema sahodarayek wage oyage paule ayath oyage habyth harima luky oya wage piliwelata lassanata inna adaraniya kenek labila inna ekt e wagema oyage youtube family eke apith godak luky akki oyagen hoda pirudu dana ganna eka gana man mine aul giyapu hama welawakama vlog balanawa mn gana hithanawa mn lassanata inna godak uthsaha karanawa ethakota mage mine eka සැහැල්ලුයි thanx akki ❤