ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ විනෝද අංශය පැරණි ච්ත්‍රපටි සහ සිංදු එකතු කිරීම ❤ අටවන දසකයේ පසුවෙන , වසර 46 ක් නොදර්ලන්තයේ පුරවැසියෙක් . පැරණි සිනමාවේ , සියළුම චිත්‍රපටි Dvd කරපු වසරවලදී , පැරිස්ගිය වාරගානේ , ලාචැපල්වලදී මිලදී ගත්තා. ශ්‍රීලංකාවට නිවාඩු ආපු සෑම අවස්ථාවක දීත් , මාලග නැතිඒවා සොයා ගත්තා❤ පැරණි චිත්‍රපටි හරිම ආදර්ශමත් වගේම හරිම ලස්සණයි .ඒ පැරණි සිංදුවල අර්ථ මොනතරම් සතුටක් අපට ලබා දෙනවද ... ඇත්ත වශයෙන්ම කීවොත් ❤සතුටු කඳුළු එනවා .🎉❤😂🎉😢❤🎉
මම 89 ඉපදුනේ මේච්චර ලස්සන රස වින්දනයක් අපේ වැඩිහිටියන්ට තිබිලද අදහගන්නත් බෑ පුදුමාකාරයි දෙයියනේ..
සිංදු ටික ඇහුවම ඇති
අනේ හරි ලස්සනයි බලන්න බලන්න ආසයි...මෙිි චිත්‍රපටය හරිම පරන එකක් මෙි චිත්‍රපටය යු ටියුබිි එකේ පෙන්නුවා ට...ගොඩක් ස්තුතියි ❤️❤️
,ලස්සනයි අතිතයට නොදැනිම හිත ගත දෙකම ගියා.❤
පරණ චිත්‍ර පට හරිම ලස්සනයි ඒ කාලෙ මොනතරම් චිත්‍ර පටි නිෂ්පාදනය කලාද අද කෝ සිනමාවත් ඉවරයි රටත් ඉවරයි 70 දශකයෙ හැම චිත්‍ර පටියක්ම මම බලනව අද ඉතින් යූටියුබ් එනකන් තමයි බලන්න තියෙන්නෙ
අවු.10 ..12 ..දී බැලුව...අවසාන යෙදී.ඇඬුන මතකයි..අදත් බලද්දි පනහ පැනල උනත් ..ඇසට කඳුලක් ආව....අවසන් ගීතය සමඟ ජවනිකාවෙ...
අතීතයට යනවා සුන්දරම කාලේ එ කාලේ .කවදාවත් එන්නේ නැ .😢
Ekenma
මේ චිත්‍රපටිය ලස්සනවෙන්න ජෝති ගෙ සිංදු හුගක් බල පෑ ව
මේ චිත්‍රපටය බලද්දී අපි අතීතයට යනවා ❤
ĺ
හරිම ලස්සනයි අතිතය දිහා හරිම ආසාවෙන් බලන්නෙ ගොඩක් ස්තුතිය ඔබට මෙවැනි ප්ලිම් බලන්න සලස්වන වට
හරිම ආදරේ හිතෙන film මේවා. ඉස්සර film කොච්චර ලස්සන ද . ඒ සිංදු මාරම මාරයි. හැමදාම හදවතේ.තියෙනවා .
ලෙනින් මුරායස්ගේ ආවා සොයා ආදරේ චිත්‍රපටය.සංගීතය සරත් දසනායක.අපි පොඩි කාලේ මෙම චිත්‍රපටිය කීප සැරයක්ම බලලා තියෙනවා.
ගාමිණී ...ව්ජේ...ජෝ...ප්‍රෙඩ්...වගේ..අය...ආයේ...කවදා වත්...බ්.හිවෙන්නේ.....නැ 😮😮😮
Sa....සුපර් film එක 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අවුරුදු 46 /47ඇතට ගියා .පොල්ගහවෙල හොල් එක ලග අපේ ගෙදර තිබුණේ .20පාරකට වඩා බල්ලා තියෙනවස් අදත් බැලුවා .එපා වෙන්නෙ නැහැ.එදා බලනකොට සෙරම ජිවත් උනා මලනි මහත්මිය පමනයි.ඇයට නිදුක් නිරොගි බව ලැබෙවා.
නිමල් අයියා...
හරිම ලස්සනයි මම මේ බලන්නෙ දැවැනි පාර
ලස්සන චිත්‍රපටය.
මම මෙ ච්ත්‍රපටිය දසපරකට වඩා බලලා ඇත එ තරන් ලස්සනයි සිංදු ගමිනි මලනි ලංකවෙ රොමැන්ටික් නලුවා ගමිනි මහත්මයා
ගාමිණී පොන්ෂේකා නිවන් සුව ලැබේවා .❤️❤️❤
ජෝතිපාල.ජෝ...ගාමිණී ෆොන්සේකා.අමරදේව සනත් නන්දසිරි.විජේ කුමාරතුංග.......දැං එහේ මාර ලස්සන ඇති...අපිට මතකයක් ඉතුරු කර එයාලා ගිහිං....
ගොඩාක් ස්තුතියි ආසාවෙන් මෙය නැර බුවා පැරණි චිත්‍රපට හරිම ලස්සනයි මාලනිගෙ චිත්‍රපට කොහොමත් බලන්න ආසයි ඒ වගෙම ගංගා චිත්‍රපටයත් තියෙනවානම් දාන්නකො.❤❤❤❤❤❤❤
මෙ චිත්‍රපට වල සින්දු පොත සත පහයි එකාලෙ සින්දු පොත් පුරො ගෙන හිටපු කාලයක්
හොය හොය හිටපු ෆිල්ම් එකක්
මේ චිත්රපටියෙ ඉන්න අයගෙන් මං හිතන්නෙ දැනි ඉන්නෙ මාලනී විතරයි,ඇය නැති කාලෙක ඒ යුගය ඉවරයි.ඒ ගීත වල තියන සුන්දරත්වය කියල නිම කරන්න බෑ...
ඒකි දාර කුනු බඩුව 🤮🤮
ow
☹️ සහතික ඇත්ත...මඹරු ඇවිත් බලනකොවිටත් එයම හිතෙනවා...❤ උපහාර සියලුම කලාකරුවන්ට.
මෙම සිනමා පටයේ තව ඉතුරුවෙලා ඉන්න එක් කෙනෙක් ඉන්නවා. ඒ තමා රොන්සොයා ගීතය ගායනා කල කලාශූරි ලතා වල්පොල මහත්මිය.
රවින්ද්‍ර රන්දෙණිය මහතා සහ මාලනි ෆොන්සේකා මහත්මිය පමණි මෙ යුගයේ ඉතිරි වෙලා ඉන්නෙ .දිර්ඝායුශ පතමි ඔබ දෙපලට.
Harima lassanai👍❤️Thank you 🙏🙏
හොඳ චරිත අපට අහිමි උනා බලන්න හරිම දුකයි
Deyn thiyàna khasda film wageyda meywa supre💛💛💛🇦🇪🇱🇰
හරි ම ලස්සනයි ඔයා ල ට ගොඩක් ආදරේ
කවුද රජා බලන්න ආසයි සදහටම ඔබ මගෙ සහ නිධානය මෙ තුනම දෙන්න පුලුවන්ද
මාලනී සෙනෙහෙලතා ❤ ෆොන්සේකා
ඒ කාළේ පියදාස ව්ජේකෝන්ගෙ අතිදෂ්ය රඟ්පෑමක්, ඇන්තනී, රීටා රත්නායක බන්දු මුණසිංහ, ගාම්ණී ෆොන්සේකා,ඒ සියලු දෙනාට නිවන් සුව අත්වේවා!!!!
මගේ නමත් නිලන්ති පොන්සේක ගාමිණික් මහත්තයා නිලන්ති කියන හැම වෙලේම මගේ හිතටත් කියාගන්න බැරි හැඟීමක් දැනෙනවා❤
Ritatathnayaka.hodeninnavaane
Harima asawen balanne man rata enne tikatika balanawa weda karana gaman godak ඉස්තරම් ස්තුතිවන්ත වෙනවා ❤
ඒ කාලේ ෆිල්ම් හරිම ලස්සනයි
සරත් .රූපසිංහයන්ගේ.ඉතාමත් ජනප්‍රිය ලස්සන සිනමා නිර්මාණයක් ආදණීය ගාමිණි මාලනී එදා.වගේම අදත් අවසානයේ නෙතට කදුලු.ආවා..ඒ.අතීතයට ඔබ අපව.රෙගෙන..ගියා ඉස්තුයි..ඔබට ..💓💓💓💓💓
I😅😂🎉😢 2:17:20
😅😅😮😮😮😢p
අපිට හොද අතීතයක් තිබ්බා දැන් ඉන්න උන්ට අතීතෙකුත් නෑ වර්තමානෙකුත් නෑ අනාගතේකුත් නෑ.76වසරක සාපලත් පාලනයෙන් සියලු කලාරසයන් සමග ඒ හැම දෙයක්ම කුඩුපට්ටම් කරලම දැම්මා.........ආත්ම ගානක් රනිල් රාජපක්ෂලට සාපවේවා.අනාගතේ මාලිමාවේ ආන්ඩුවකින් මේ සියලුම අපි අත්වින්දා වූ සුන්දර අතීතය අපේ අනාගත පරපුරට ලැබේවා.ආයිත් අනාගතේ ගාමිනීලා මාලිනීලා විජේලා මාලිනීලා ජෝ,ටෝනිලා,ඇන්තනීලා,ජෝතිලා,ඇන්ජලීන්ලා ලතාල msලා සරත්දසනායකලා කේමදාසලා අපේ අනාගත පරපුරට මුනගැසේවා.
ඇයි රන්ජ යින්නෙ
❤❤🧭
අනේ ඇත්තටම හරිම ලස්සනයි ගාමිනි .මාලනී.විජේ..කව්ද.රජා..ෆිල්ම් ..එකත්..බලන්න ආසයි ..❤❤❤❤
කවුද රජා ෆිල්ම් එකේ විජේ නෑ ගාමිණී මාලනී සෝනියා බැටිස් ඉන්නේ
@@nandikanandika7318🤔😌😌😌😌
පක😂
එදාත් සක්විතිඅදත් සක්විති ❤
මේවගේ ඵවා තියනවනම් තව ලබා දෙන්න. දැන් තියන හුචක්කු film වගේ නෙමේ.
ඒකාලේ ආදරේ වෙනුවෙන් සටන් කරපු හැටි. හරිම ලස්සන කතාවක්.ගාමිණී ෆොන්සේකා මහතාට සිනමා සක්විති කියන්නෙ නිකං නෙමෙයි.
E kali adari karana videyata dan ko😢
පැය ගානක් පෝලිමේ ඉඳලා මායි අක්කයි ඕක බැලුවේ..ජාඇල රත්නාවලී සිනමා ශාලාවේ...අද ඒක ෆුඩ් සිටියක්....😢
❤❤❤❤❤❤මම දන්න තරමට නම් සුනිසෝම පීරිස් තාම ඉන්න වා
ලස්සනයි
ගොඩක් ලස්සන Film එකක් ❤️❤️❤️
අග රැජින මාලනි ❤❤❤❤❤❤
හුතු රැජින😂😂😂
Old is gold ❤
හරිම ලස්සනයි...ඇර සොයිසා film එක ඕනෙ
ජෝතිපාල නැතිඋනාට පස්සේ තමයි සිනමාව කඩාගෙන වැටුනේ. 😢
සත පනස් පහට බලපු films ගම්පහ jayantha hall public hall එකනම් තියෙනවා dekhamath හිතට දුකක් දැනෙනවා
@@LalPremathilaka-g3b මාත් ඔය හෝල් දෙකේ සත 55ට බලල තියනවා
අපේ සිනමාවේ ලස්සනම නිලිය ,නිලි රැජින මාලනී සෙනෙහෙලතා,ආයෙත් මේ වගේ රූපශ්‍රීයක් තියෙන කෙනෙක් බිහිවෙයිද ? දැන් ඉන්න එකීල සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහගෙන ,මේකප් තට්ටු දාගෙන බොල් චරිත රගපාන්නේ. 2000 පස්සේ ඉපදිච්ච උන් බලාපල්ලා චිත්‍රපට කියන්නේ මොනවද කියල .
ලස්සනයි පුංචි කාලෙ ආසාවෙන් බැලුවා කවුද රජා එකත් බලන්න ආසයි
😂😢🎉
Thanks torana
Kawuda raja filmeka harima asai balanna ❤❤
බොරු දෙවල් ඔනී නෑ මන් ආසම මේ කලේ චිත්‍රපටි වලට පුළුවන් නම් තව දාන්න ගාම්ණී ගේ චිත්‍රපටි
ඒ කාලේ මගුලක් කන්න වියදම් වෙලා තියෙන්නේ රුපියල් 2000. අද කඩේට ගිහින් ෂොපින් බෑග් එකකට බඩු ගන්න බෑ
ඒකාලෙ රුපියල් පන්සීයෙන් මගුල් කාපු අයත් හිටිය .
@@W.K.Dissanayake ඒකනේ බ්‍රෝ. හරිම පුදුමයි
රුපියල් දෙදාහ ඉල්ලන්න එන්නෙ චිත්‍රපට අධ්යක්ෂ සුනිල් සෝමපීරිස් මහතා.
Thak you very much👍👍👍
Hari lassanai ❤❤❤❤
මෙවැනි අති දක්ස නලු නිලියන් සිංහල සිනමාවෙන් නැතිවි යාම නිසා අද සිංහල සිනමාව වල්මත්වි ඇත \ ඉදිරියට සිංහල සිනමාවට අඛ සරනයි
Wallampitiye thibuna Rukmani kiyala hall akak .ake thama baluwe
මාරම ලස්සන කතාවක්❤
❤anee,,,hoya hoya hitiya film ekak niyamai
👂 පැලෙන්න පාරක් කාපු එකා කලේ පුදුම ඉවසීමක්.... අද වගේ කාලෙක වුණා නම්... කෙල්ලගේ මිනිය පඳුරක් අස්සේ තියේවි.
මම මේ චිත්‍රපටියට පුදුම ආදරයක් කරන්නේ ඒ වගේම ඒ යුගයේ ආපු චිත්‍රපට සෑම චිත්රපටියකටම මම පුදුමාකාර විදිහට ආදරේ කරනවා මෙවැනි චිත්‍රපට මෙයින් ඉදිරියට කිසිම දවසක බිහිවෙන්නෙ නෑ මේ චිත්‍රපටි කරපු අය ගීත ගායනා කරපු අය නළු නිළියන් අද මෙයින් පස්සේ මං හිතන්නේ මෙවැනි අදහස් තියෙන අය ආයෙ නම් බිහිවෙන්නේ නෑ
Malani fonseka mahathmiya harima lassanai ❤
සුපිරි සිංහල සිනමාව( ආනන්දනීය සිංහල සිනමා සංසදය )
Marama lassanak
Kauda raja film ekath dennko
Ha godak hoda lassana chththrapatiya❤❤ film eka
හිගන කොල්ලා චිත්‍රපට ය
Very good film❤❤❤❤❤❤
ධනයට බලයට වඩා ආදරය උතුම් කොට සැළැකූ ධනපති පංතියෙන් බිහි වූ සමාජ වාදෛ තරැණයකු පිළිබදව විසිතුරු කතාවකි ආවා සොයා ආදරේ......මෙ සිනමා ප්රචාරක වැකිය එදා පුවත් පත්වල සිනමා සිනමා තීරැවේ පළවී තිබුණා මතකද.......ඉතා හොද විනෝදාත්මක චිත්‍රපටය කි.💐✍️.......👈👈
thank all 0f u
This movies never die live for ever.
💛💛💛
දැන් කොහෙද බොලල්ලා බයෙස් කෝප් ගැලරිය සත පනස් පහයි second class එකයි දහයයි අපි බාග ටිකට් නෙ ගත්තෙ
💖💖💖💖🌹🌹🌹🌹🌹
ඇර සොයිසා ඕනෙ...
පරණ කාලේ ඉවරයි...දැන් තියෙන්නේ වැඩ කරන ගොවි කම්කරුවන්ගේ කාලේ
පොඩි කාලේ තාත්තගෙන් ගුටි කාලත් අනන්තවත්
කවුද රජා දාන්න බැරිද ෆුල් එක
No IP Rights
සොඳුරු මතක ය❤
අනේ කොච්චර ලස්සනද
Good.Fillm.
මෙවා දකිද්දි අපෙ කොලු කාලෙට යනවා බොලේ
මාලනී ෆෝසේකා කොච්චර ලස්සනද . තාමත් එහෙමයි. පියුමි හංසමාලි කැලේ
Supar
මේ film එක කොයි අවුරුද්දෙද තිරගත වුණේ 😍❤️👌🤔
🌹🌹🌹🌹🌹🌹
Ane hathara denama surayo, Thusara films dannakoo
🎉
Galary ticket. 60. Cents then I was 13 years old
ලව් පටන් ගන්න කොටම ෆවුන්ඩේෂන් එකට රුපියල් 15ක් නම් ❤බිල්ඩින් එකටම කීයක් යාවිද?
අැත්තට සිය පවුල්වල මෙවන්ගාමිනිලා සිටිනමි සුරා සැල්වලපෝලිම් සිටින්නේ නැ නොවෙදමෙවන් මාලනිලා ගනිකා මඩම් වලට යන්නේ සිටින්නේ නැ නොවෙද ගාමිනි මාලනි අාදර කතා ලියන මවන උදවිය අද කෝ වර්තමාන යුගයේ කතා රචකයන් කෝ මිනිස් කම හැදි ගැවිලා ගොස්දඅද පෝය සත්ත වසයෙන් එදා චිත්තරපට මනුස්ස කම කියා දුන්න ජිවිතය කියා දුන්න මෙවැන්නක් නැරබිමම බනක් අැසුවා නොවෙද මොහොතක් නතර විමදක් සිතා බලන්නඅැත්තටම අප තරුන කාලේමෙවන් කතා නැරබිම නිසා සැනසුමි සුසුමෙන් සැහැල්ලු දිවියක් අප ගෙවනවා නොවෙදමෙවැනි දේ නැරබිමට ඉඩදුන්ඩයලොක් අායතනයට ගොඩක් ස්සුතියි
ආවා සොයා ආදරේ ❤❤❤❤❤❤❤
මම පොඩි කාලය බලපු ව
🌻
♥️❤👍
gedarata horen satha 20 aran gallery eke polime edala gori dagena film eka balanna giye ,,me windanaya ayeth kisimadaka jeewithayata nam labenne naha,,,gamini,,malini man asama nalu nidi dedena
Api me parampara wala ipaduna aya nowei. Api danne 1990 idan thibba film witharai. Ema nisa parana film danna. Mechchara lassan film thibba kiyala api danne wath na.
අතීතයේ සොඳුරු මතක,
❤❤❤
මගේ විනෝද අංශය පැරණි ච්ත්‍රපටි සහ සිංදු එකතු කිරීම ❤ අටවන දසකයේ පසුවෙන , වසර 46 ක් නොදර්ලන්තයේ පුරවැසියෙක් . පැරණි සිනමාවේ , සියළුම චිත්‍රපටි
Dvd කරපු වසරවලදී , පැරිස්ගිය වාරගානේ , ලාචැපල්වලදී මිලදී ගත්තා. ශ්‍රීලංකාවට නිවාඩු ආපු සෑම අවස්ථාවක දීත් , මාලග නැතිඒවා සොයා ගත්තා❤ පැරණි චිත්‍රපටි හරිම ආදර්ශමත් වගේම
හරිම ලස්සණයි .ඒ පැරණි සිංදුවල අර්ථ මොනතරම් සතුටක් අපට ලබා දෙනවද ... ඇත්ත වශයෙන්ම කීවොත් ❤සතුටු කඳුළු එනවා .🎉
❤😂🎉😢❤🎉
මම 89 ඉපදුනේ මේච්චර ලස්සන රස වින්දනයක් අපේ වැඩිහිටියන්ට තිබිලද අදහගන්නත් බෑ පුදුමාකාරයි දෙයියනේ..
සිංදු ටික ඇහුවම ඇති
අනේ හරි ලස්සනයි බලන්න බලන්න ආසයි...මෙිි චිත්‍රපටය හරිම පරන එකක් මෙි චිත්‍රපටය යු ටියුබිි එකේ පෙන්නුවා ට...ගොඩක් ස්තුතියි ❤️❤️
,ලස්සනයි අතිතයට නොදැනිම හිත ගත දෙකම ගියා.❤
පරණ චිත්‍ර පට හරිම ලස්සනයි ඒ කාලෙ මොනතරම් චිත්‍ර පටි නිෂ්පාදනය කලාද අද කෝ සිනමාවත් ඉවරයි රටත් ඉවරයි 70 දශකයෙ හැම චිත්‍ර පටියක්ම මම බලනව අද ඉතින් යූටියුබ් එනකන් තමයි බලන්න තියෙන්නෙ
අවු.10 ..12 ..දී බැලුව...අවසාන යෙදී.ඇඬුන මතකයි..අදත් බලද්දි පනහ පැනල උනත් ..ඇසට කඳුලක් ආව....අවසන් ගීතය සමඟ ජවනිකාවෙ...
අතීතයට යනවා සුන්දරම කාලේ එ කාලේ .කවදාවත් එන්නේ නැ .😢
Ekenma
මේ චිත්‍රපටිය ලස්සනවෙන්න ජෝති ගෙ සිංදු හුගක් බල පෑ ව
මේ චිත්‍රපටය බලද්දී අපි අතීතයට යනවා ❤
ĺ
හරිම ලස්සනයි අතිතය දිහා හරිම ආසාවෙන් බලන්නෙ ගොඩක් ස්තුතිය ඔබට මෙවැනි ප්ලිම් බලන්න සලස්වන වට
හරිම ආදරේ හිතෙන film මේවා. ඉස්සර film කොච්චර ලස්සන ද . ඒ සිංදු මාරම මාරයි. හැමදාම හදවතේ.තියෙනවා .
ලෙනින් මුරායස්ගේ ආවා සොයා ආදරේ චිත්‍රපටය.සංගීතය සරත් දසනායක.අපි පොඩි කාලේ මෙම චිත්‍රපටිය කීප සැරයක්ම බලලා තියෙනවා.
ගාමිණී ...ව්ජේ...ජෝ...ප්‍රෙඩ්...වගේ..අය...ආයේ...කවදා වත්...බ්.හිවෙන්නේ.....නැ 😮😮😮
Sa....සුපර් film එක 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අවුරුදු 46 /47ඇතට ගියා .පොල්ගහවෙල හොල් එක ලග අපේ ගෙදර තිබුණේ .20පාරකට වඩා බල්ලා තියෙනවස් අදත් බැලුවා .එපා වෙන්නෙ නැහැ.එදා බලනකොට සෙරම ජිවත් උනා මලනි මහත්මිය පමනයි.ඇයට නිදුක් නිරොගි බව ලැබෙවා.
නිමල් අයියා...
හරිම ලස්සනයි මම මේ බලන්නෙ දැවැනි පාර
ලස්සන චිත්‍රපටය.
මම මෙ ච්ත්‍රපටිය දසපරකට වඩා බලලා ඇත එ තරන් ලස්සනයි සිංදු ගමිනි මලනි ලංකවෙ රොමැන්ටික් නලුවා ගමිනි මහත්මයා
ගාමිණී පොන්ෂේකා නිවන් සුව ලැබේවා .❤️❤️❤
ජෝතිපාල.ජෝ...ගාමිණී ෆොන්සේකා.අමරදේව සනත් නන්දසිරි.විජේ කුමාරතුංග.......දැං එහේ මාර ලස්සන ඇති...අපිට මතකයක් ඉතුරු කර එයාලා ගිහිං....
ගොඩාක් ස්තුතියි ආසාවෙන් මෙය නැර බුවා පැරණි චිත්‍රපට හරිම ලස්සනයි මාලනිගෙ චිත්‍රපට කොහොමත් බලන්න ආසයි ඒ වගෙම ගංගා චිත්‍රපටයත් තියෙනවානම් දාන්නකො.❤❤❤❤❤❤❤
මෙ චිත්‍රපට වල සින්දු පොත සත පහයි එකාලෙ සින්දු පොත් පුරො ගෙන හිටපු කාලයක්
හොය හොය හිටපු ෆිල්ම් එකක්
මේ චිත්රපටියෙ ඉන්න අයගෙන් මං හිතන්නෙ දැනි ඉන්නෙ මාලනී විතරයි,ඇය නැති කාලෙක ඒ යුගය ඉවරයි.ඒ ගීත වල තියන සුන්දරත්වය කියල නිම කරන්න බෑ...
ඒකි දාර කුනු බඩුව 🤮🤮
ow
☹️ සහතික ඇත්ත...මඹරු ඇවිත් බලනකොවිටත් එයම හිතෙනවා...❤ උපහාර සියලුම කලාකරුවන්ට.
මෙම සිනමා පටයේ තව ඉතුරුවෙලා ඉන්න එක් කෙනෙක් ඉන්නවා. ඒ තමා රොන්සොයා ගීතය ගායනා කල කලාශූරි ලතා වල්පොල මහත්මිය.
රවින්ද්‍ර රන්දෙණිය මහතා සහ මාලනි ෆොන්සේකා මහත්මිය පමණි මෙ යුගයේ ඉතිරි වෙලා ඉන්නෙ .දිර්ඝායුශ පතමි ඔබ දෙපලට.
Harima lassanai👍❤️Thank you 🙏🙏
හොඳ චරිත අපට අහිමි උනා බලන්න හරිම දුකයි
Deyn thiyàna khasda film wageyda meywa supre💛💛💛🇦🇪🇱🇰
හරි ම ලස්සනයි ඔයා ල ට ගොඩක් ආදරේ
කවුද රජා බලන්න ආසයි සදහටම ඔබ මගෙ සහ නිධානය මෙ තුනම දෙන්න පුලුවන්ද
මාලනී සෙනෙහෙලතා ❤ ෆොන්සේකා
ඒ කාළේ පියදාස ව්ජේකෝන්ගෙ අතිදෂ්ය රඟ්පෑමක්, ඇන්තනී, රීටා රත්නායක බන්දු මුණසිංහ, ගාම්ණී ෆොන්සේකා,ඒ සියලු දෙනාට නිවන් සුව අත්වේවා!!!!
මගේ නමත් නිලන්ති පොන්සේක ගාමිණික් මහත්තයා නිලන්ති කියන හැම වෙලේම මගේ හිතටත් කියාගන්න බැරි හැඟීමක් දැනෙනවා❤
Ritatathnayaka.hodeninnavaane
Harima asawen balanne man rata enne tikatika balanawa weda karana gaman godak ඉස්තරම් ස්තුතිවන්ත වෙනවා ❤
ඒ කාලේ ෆිල්ම් හරිම ලස්සනයි
සරත් .රූපසිංහයන්ගේ.ඉතාමත් ජනප්‍රිය ලස්සන සිනමා නිර්මාණයක් ආදණීය ගාමිණි මාලනී එදා.වගේම අදත් අවසානයේ නෙතට කදුලු.ආවා..
ඒ.අතීතයට ඔබ අපව.රෙගෙන..ගියා ඉස්තුයි..ඔබට ..💓💓💓💓💓
I😅😂🎉😢 2:17:20
😅😅😮😮😮😢p
අපිට හොද අතීතයක් තිබ්බා දැන් ඉන්න උන්ට අතීතෙකුත් නෑ වර්තමානෙකුත් නෑ අනාගතේකුත් නෑ.76වසරක සාපලත් පාලනයෙන් සියලු කලාරසයන් සමග ඒ හැම දෙයක්ම කුඩුපට්ටම් කරලම දැම්මා.........ආත්ම ගානක් රනිල් රාජපක්ෂලට සාපවේවා.අනාගතේ මාලිමාවේ ආන්ඩුවකින් මේ සියලුම අපි අත්වින්දා වූ සුන්දර අතීතය අපේ අනාගත පරපුරට ලැබේවා.ආයිත් අනාගතේ ගාමිනීලා මාලිනීලා විජේලා මාලිනීලා ජෝ,ටෝනිලා,ඇන්තනීලා,ජෝතිලා,ඇන්ජලීන්ලා ලතාල msලා සරත්දසනායකලා කේමදාසලා අපේ අනාගත පරපුරට මුනගැසේවා.
ඇයි රන්ජ යින්නෙ
❤❤🧭
අනේ ඇත්තටම හරිම ලස්සනයි ගාමිනි .මාලනී.විජේ..කව්ද.රජා..ෆිල්ම් ..එකත්..බලන්න ආසයි ..❤❤❤❤
කවුද රජා ෆිල්ම් එකේ විජේ නෑ ගාමිණී මාලනී සෝනියා බැටිස් ඉන්නේ
@@nandikanandika7318🤔😌😌😌😌
පක😂
එදාත් සක්විති
අදත් සක්විති ❤
මේවගේ ඵවා තියනවනම් තව ලබා දෙන්න. දැන් තියන හුචක්කු film වගේ නෙමේ.
ඒකාලේ ආදරේ වෙනුවෙන් සටන් කරපු හැටි. හරිම ලස්සන කතාවක්.ගාමිණී ෆොන්සේකා මහතාට සිනමා සක්විති කියන්නෙ නිකං නෙමෙයි.
E kali adari karana videyata dan ko😢
පැය ගානක් පෝලිමේ ඉඳලා මායි අක්කයි ඕක බැලුවේ..ජාඇල රත්නාවලී සිනමා ශාලාවේ...අද ඒක ෆුඩ් සිටියක්....😢
❤❤❤❤❤❤මම දන්න තරමට නම් සුනිසෝම පීරිස් තාම ඉන්න වා
ලස්සනයි
ගොඩක් ලස්සන Film එකක් ❤️❤️❤️
අග රැජින මාලනි ❤❤❤❤❤❤
හුතු රැජින😂😂😂
Old is gold ❤
හරිම ලස්සනයි...ඇර සොයිසා film එක ඕනෙ
ජෝතිපාල නැතිඋනාට පස්සේ තමයි සිනමාව කඩාගෙන වැටුනේ. 😢
සත පනස් පහට බලපු films ගම්පහ jayantha hall public hall එකනම් තියෙනවා dekhamath හිතට දුකක් දැනෙනවා
@@LalPremathilaka-g3b මාත් ඔය හෝල් දෙකේ සත 55ට බලල තියනවා
අපේ සිනමාවේ ලස්සනම නිලිය ,නිලි රැජින මාලනී සෙනෙහෙලතා,ආයෙත් මේ වගේ රූපශ්‍රීයක් තියෙන කෙනෙක් බිහිවෙයිද ? දැන් ඉන්න එකීල සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහගෙන ,මේකප් තට්ටු දාගෙන බොල් චරිත රගපාන්නේ. 2000 පස්සේ ඉපදිච්ච උන් බලාපල්ලා චිත්‍රපට කියන්නේ මොනවද කියල .
ලස්සනයි පුංචි කාලෙ ආසාවෙන් බැලුවා කවුද රජා එකත් බලන්න ආසයි
😂😢🎉
Thanks torana
Kawuda raja filmeka harima asai balanna ❤❤
බොරු දෙවල් ඔනී නෑ මන් ආසම මේ කලේ චිත්‍රපටි වලට පුළුවන් නම් තව දාන්න ගාම්ණී ගේ චිත්‍රපටි
ඒ කාලේ මගුලක් කන්න වියදම් වෙලා තියෙන්නේ රුපියල් 2000.
අද කඩේට ගිහින් ෂොපින් බෑග් එකකට බඩු ගන්න බෑ
ඒකාලෙ රුපියල් පන්සීයෙන් මගුල් කාපු අයත් හිටිය .
@@W.K.Dissanayake ඒකනේ බ්‍රෝ. හරිම පුදුමයි
රුපියල් දෙදාහ ඉල්ලන්න එන්නෙ චිත්‍රපට අධ්යක්ෂ සුනිල් සෝමපීරිස් මහතා.
Thak you very much👍👍👍
Hari lassanai ❤❤❤❤
මෙවැනි අති දක්ස නලු නිලියන් සිංහල සිනමාවෙන් නැතිවි යාම නිසා අද සිංහල සිනමාව වල්මත්වි ඇත \ ඉදිරියට සිංහල සිනමාවට අඛ සරනයි
Wallampitiye thibuna Rukmani kiyala hall akak .ake thama baluwe
මාරම ලස්සන කතාවක්❤
❤anee,,,hoya hoya hitiya film ekak niyamai
👂 පැලෙන්න පාරක් කාපු එකා කලේ පුදුම ඉවසීමක්....
අද වගේ කාලෙක වුණා නම්... කෙල්ලගේ මිනිය පඳුරක් අස්සේ තියේවි.
මම මේ චිත්‍රපටියට පුදුම ආදරයක් කරන්නේ ඒ වගේම ඒ යුගයේ ආපු චිත්‍රපට සෑම චිත්රපටියකටම මම පුදුමාකාර විදිහට ආදරේ කරනවා මෙවැනි චිත්‍රපට මෙයින් ඉදිරියට කිසිම දවසක බිහිවෙන්නෙ නෑ මේ චිත්‍රපටි කරපු අය ගීත ගායනා කරපු අය නළු නිළියන් අද මෙයින් පස්සේ මං හිතන්නේ මෙවැනි අදහස් තියෙන අය ආයෙ නම් බිහිවෙන්නේ නෑ
Malani fonseka mahathmiya harima lassanai ❤
සුපිරි සිංහල සිනමාව
( ආනන්දනීය සිංහල සිනමා සංසදය )
Marama lassanak
Kauda raja film ekath dennko
Ha godak hoda lassana chththrapatiya❤❤ film eka
හිගන කොල්ලා චිත්‍රපට ය
Very good film❤❤❤❤❤❤
ධනයට බලයට වඩා ආදරය උතුම් කොට සැළැකූ ධනපති පංතියෙන් බිහි වූ සමාජ වාදෛ තරැණයකු පිළිබදව විසිතුරු කතාවකි ආවා සොයා ආදරේ......මෙ සිනමා ප්රචාරක වැකිය එදා පුවත් පත්වල සිනමා සිනමා තීරැවේ පළවී තිබුණා මතකද.......ඉතා හොද විනෝදාත්මක චිත්‍රපටය කි.💐✍️.......👈👈
thank all 0f u
This movies never die live for ever.
💛💛💛
දැන් කොහෙද බොලල්ලා බයෙස් කෝප් ගැලරිය සත පනස් පහයි second class එකයි දහයයි අපි බාග ටිකට් නෙ ගත්තෙ
💖💖💖💖🌹🌹🌹🌹🌹
ඇර සොයිසා ඕනෙ...
පරණ කාලේ ඉවරයි...
දැන් තියෙන්නේ වැඩ කරන ගොවි කම්කරුවන්ගේ කාලේ
පොඩි කාලේ තාත්තගෙන් ගුටි කාලත් අනන්තවත්
කවුද රජා දාන්න බැරිද ෆුල් එක
No IP Rights
සොඳුරු මතක ය❤
අනේ කොච්චර ලස්සනද
Good.Fillm.
මෙවා දකිද්දි අපෙ කොලු කාලෙට යනවා බොලේ
මාලනී ෆෝසේකා කොච්චර ලස්සනද . තාමත් එහෙමයි. පියුමි හංසමාලි කැලේ
Supar
මේ film එක කොයි අවුරුද්දෙද තිරගත වුණේ 😍❤️👌🤔
🌹🌹🌹🌹🌹🌹
Ane hathara denama surayo, Thusara films dannakoo
🎉
Galary ticket. 60. Cents then I was 13 years old
ලව් පටන් ගන්න කොටම ෆවුන්ඩේෂන් එකට රුපියල් 15ක් නම් ❤
බිල්ඩින් එකටම කීයක් යාවිද?
අැත්තට සිය පවුල්වල මෙවන්
ගාමිනිලා සිටිනමි සුරා සැල්වල
පෝලිම් සිටින්නේ නැ නොවෙද
මෙවන් මාලනිලා ගනිකා මඩම් වලට යන්නේ සිටින්නේ නැ නොවෙද ගාමිනි මාලනි අාදර කතා ලියන මවන උදවිය අද කෝ වර්තමාන යුගයේ කතා රචකයන් කෝ මිනිස් කම හැදි ගැවිලා ගොස්ද
අද පෝය සත්ත වසයෙන් එදා චිත්තරපට මනුස්ස කම කියා දුන්න ජිවිතය කියා දුන්න මෙවැන්නක් නැරබිමම බනක් අැසුවා නොවෙද
මොහොතක් නතර වි
මදක් සිතා බලන්න
අැත්තටම අප තරුන කාලේ
මෙවන් කතා නැරබිම නිසා
සැනසුමි සුසුමෙන් සැහැල්ලු
දිවියක් අප ගෙවනවා නොවෙද
මෙවැනි දේ නැරබිමට ඉඩදුන්
ඩයලොක් අායතනයට ගොඩක් ස්සුතියි