ඉතාලියේ ඉන්න තවත් ලංකාවේ දිරිය කාන්තාවක් | Another Sri Lankan courageous woman in Italy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • සිංහල:-
    "පතිරණ වොයිස්" වෙත ඔබ සැම ගරුත්වයෙන් පිළිගනිමු"
    විශේෂ සාකච්ඡා ,ක්‍රීඩා විස්තර ,සංගීත වැඩසටහන් ,ඉතාලියේ ලියකියවිලි සම්බන්ධ වැඩසටහන් , ආහාර පිළියෙළ කිරීමේ අදියරයන් අපි ඔබට තිළිණ කරන්නෙමු!
    අප සමග රැදෙන ඔබට බෙහෙවින්ම තුති!
    English:-
    Welcome to "Pathirana Voice"
    We will be gifting you with special discussions, sporting details, music programs, Italian documentary programs, and food preparation stages!
    Thank you so much for staying with us!
    Italian:-
    Benvenuto in "Pathirana Voice"
    Ti regaleremo discussioni speciali, dettagli sportivi, programmi musicali, programmi di documentari italiani e fasi di preparazione del cibo!
    Grazie mille per essere rimasto con noi!
    ----GET SOCIAL MEDIA LINKS-----
    Pathirana Voice Facebook Page:- / pathirana-vo...​
    Pathirana Voice Instagram Page:- / pathirana_v...​
    Pathirana Voice youtube channel:-www.youtube.co...
    #Pathirana_voice​ #Mahinda_pathirana​ #Milano​ #Italy​ #srilanka #newyear

ความคิดเห็น • 66

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +13

    ඇත්ත කතාව හම්බකරාට අපි ලස්සනට ඉන්න ඕන. අනවශ්‍ය විදියට නැතුව ඔබතුම්යගේ කතාව ඇත්ත ඔබතුමියට දිග ගමනක් යන්න සුභ පැතුම්. දෙන්නට දෙන්න තේරුම් ගත්ත නම් සැකයක් අවශ්‍ය නෑ ඇත්ත කතාව අනිත් අයටත් හොද ආදර්ශයක්. බුදු සරණයි❤

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว +15

    ඇයටත් ඇයගේ ඉතාලි ස්වාමි පුරුෂයාටත් සුබ පතනවා ,හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❣️❣️❣️👍👍

    • @sheranjoseph5709
      @sheranjoseph5709 2 ปีที่แล้ว

      🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🇮🇹🇮🇹🇮🇹🇮🇹✝️

  • @sumethracol3331
    @sumethracol3331 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි අපේ කාන්තාවක් ඉන්න තැන දැකාම .පින් දහමි කර ගනිමින් පුලුවන් විදිහකින් උදවි අවශ්ශ අයට උදවු කරමින් ඔබ පෙර කල විසාල කුසල කර්මයත් දියුනු කරගනිමින් දරියෙන් ඉදිරියට යන්න දිිරිය දිර්ඝායු ලැබෙවා.

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +4

    🙏මැඩම්ගේ කතාව අහන්න ආසහිතුන ඇත්තටම දිරිය කාන්තාවක් මම පෞද්ගලික ගරු කරනවා 🌹🌹🌹🌹ස්තුතියි මැඩම් තවත් ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු වේවා

  • @rohinimalkanthi804
    @rohinimalkanthi804 2 ปีที่แล้ว +7

    සතුටුයි ලස්සන කතාවක් ශක්තිමත් කාන්තාවක් ඔයාගෙ ජිවිතය තවත් වාසනාවන්ත වෙවා බුදු සරණයි

  • @maliperusingha467
    @maliperusingha467 2 ปีที่แล้ว +5

    ඔබේ ගමනට සුභ පැතුම් මහත්මිය , ඔබේ vaeni ධෛර්යය vantha කාන්තාවන් thavath bihiveva කියා ප්‍රාර්ථනා කරනවා..ඔබට ජය!

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +2

    Wonderful Madam. Fantastic !!!. God bless you .👌💯❤💐🥳👏😊

  • @irahada
    @irahada 2 ปีที่แล้ว +2

    දිරියේ කාන්තාව, ජය ශ්‍රී

  • @priyanthiu.p.705
    @priyanthiu.p.705 2 ปีที่แล้ว

    Thanks for the Video. Mr Pathirana i have to ask some ideas, how can i ask. Please let me know it. Thanks.

  • @malaniadikarixxx5443
    @malaniadikarixxx5443 ปีที่แล้ว

    Math asarana una kanthawak.eth hits haiya tiyanawa oyata Barida Mis Ohata enna mata udaw karanna.gedaraka wadata hari dala Denna Mis.oyata pin sidda wei.

  • @hchaminda3433
    @hchaminda3433 2 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @IshiniClaraSenewirathna
    @IshiniClaraSenewirathna 2 ปีที่แล้ว +4

    Proud of you Shasha Nandi ❤️😘
    Good luck and God Bless You 🙏🥰

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +5

    සුබ පැතුම්

  • @baravideo8489
    @baravideo8489 2 ปีที่แล้ว +14

    ඔයාට පුලුවන්නම් මෙයාගෙ ස්වාමිපුරුෂයා හොයන් එයා එක්කත් මේ වගේ කතා කරන්න මොකද කාසියෙ දෙපැත්තක් තියනවනෙ.

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 2 ปีที่แล้ว

    Budu dhamata anuwa jeevath wena oba thumiyata kawadaawath waradenne naha.....dinen dina wajabenawa...🙏💕

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว +1

    Jayawewa

  • @inokap4054
    @inokap4054 2 ปีที่แล้ว +7

    lankawe pirimi gena nam kiyapu katawa sahatika etta.

    • @isurukarunarathna9363
      @isurukarunarathna9363 2 ปีที่แล้ว

      moda gani, parayange youtube video balala maninnna epa minissu

  • @sujanitennakoon8620
    @sujanitennakoon8620 2 ปีที่แล้ว +1

    Oyata wasanawantha Anagathayak jesu pihitay

  • @mihiridimingu1519
    @mihiridimingu1519 2 ปีที่แล้ว

    Atta italijatikan kiyanne wachanayen kiyanna Bari hoda guna yahapat minissu.ape lankawa aya wage Nemi.atta obatumiyage katawa.oyata suba patanawa

  • @volgasmith3514
    @volgasmith3514 ปีที่แล้ว

    Be.happy.with.ur.loving.family.

  • @vlogs....3208
    @vlogs....3208 2 ปีที่แล้ว

    Oba thumiya ohe job walata ganne nadda miss clenar job ekak hari kamak ne madam mata job ekak denna puluwanda madam

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว

    Mawaga dawal balanna asai thawa thawa mawaga ayawa bihiwawa jaya wawa j.p

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว

    Thank you jaya wawa j.p

  • @nilminiwwnilimini2327
    @nilminiwwnilimini2327 2 ปีที่แล้ว +2

    මමත් ඉතාලිටම ඵන්න ආසයි උදව්වක් කරන්න

  • @rexdesilva6687
    @rexdesilva6687 ปีที่แล้ว

    Den pehadili thamange.jathiye minissu hodane.italy jathikayan.hodi kiyana hethuva. Atmarthakami .wal genu.

  • @drawingwithme6311
    @drawingwithme6311 2 ปีที่แล้ว

    Akka kiyapu wisthara sampurna aththa👍👍👍👍🥰🥰🥰🥰💕

  • @samanthi8596
    @samanthi8596 ปีที่แล้ว

    🙏🙏🙏aibowan

  • @dhanurasi3473
    @dhanurasi3473 2 ปีที่แล้ว

    Gavima kamayata gawal hadanna nadda

  • @sandayakanthi8434
    @sandayakanthi8434 2 ปีที่แล้ว +1

    Good good

  • @sudarmikajenivi4189
    @sudarmikajenivi4189 2 ปีที่แล้ว

    Aka nam atta .oyage katava hariyata hari .mage jivitha katava vage

  • @slbuy830
    @slbuy830 2 ปีที่แล้ว

    Niyamai niyamai niyamai

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว

    Oba dapalata jaya wawa

  • @fernandoprasath3222
    @fernandoprasath3222 2 ปีที่แล้ว +1

    Buru tikakuth kiyanawa Neda???

  • @champikapriyanthi2055
    @champikapriyanthi2055 2 ปีที่แล้ว +1

    අනේ මම හරිම අමාරැවෙන් තමා ජිවත් වෙන්නා් අසනිපවෙලා ඉන්නේ

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว

    Sudda wage wada kiyala kiyamanata nikamneme speed rate minissu wage neme

  • @wajiraperera9196
    @wajiraperera9196 2 ปีที่แล้ว +1

    මේවගේ තාර බර ඇරලා බලන්න

  • @dammikaperera7053
    @dammikaperera7053 2 ปีที่แล้ว

    👍👍👍👍👍❤🌹

  • @dhanurasi3473
    @dhanurasi3473 2 ปีที่แล้ว

    Apiwa ganna barida kichan eka wada nadda

  • @chitradesoysa1272
    @chitradesoysa1272 2 ปีที่แล้ว

    Yesua ge pihitai oyta

  • @pushparanifernando1326
    @pushparanifernando1326 2 ปีที่แล้ว

    මිස්ගේ පෝන් නම්බර් එක දෙන්න පුඑවන් ද?

  • @madushikamilani6258
    @madushikamilani6258 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @sarathkosgahagodadurage3732
    @sarathkosgahagodadurage3732 2 ปีที่แล้ว +1

    👍👌👏👏

  • @ritacooray6636
    @ritacooray6636 2 ปีที่แล้ว

    Complimenti

  • @mahendrawaduge1446
    @mahendrawaduge1446 2 ปีที่แล้ว

    Harima satutui mamath milano auguri

  • @dayaharath2202
    @dayaharath2202 2 ปีที่แล้ว

    🙏

  • @samadaras.wejakoon7282
    @samadaras.wejakoon7282 2 ปีที่แล้ว

    Ana akka gannako mawath godak asai mama kuwaite gadaraka uyanawa

  • @dissannayakapldissa3599
    @dissannayakapldissa3599 2 ปีที่แล้ว

    Ane mamath restoration Wala cooking harima kemathi matath udau karanna metinige Pon no Comment karanna rekiyawak karaganna

  • @buddikasandakalum9718
    @buddikasandakalum9718 2 ปีที่แล้ว

    අයියේ මටත් උදවූවක් ක‌‌‌රන්නකෙ

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 ปีที่แล้ว +1

    අනේ හුකේ, අපේ රට, ඉතාලිය?

  • @chamikamadushan6514
    @chamikamadushan6514 2 ปีที่แล้ว

    Italiano minissu hora ganu thiyan innawa dakala na...

  • @thushanmanjula7204
    @thushanmanjula7204 2 ปีที่แล้ว

    Italiano molto genaroso

  • @samithfrd2780
    @samithfrd2780 ปีที่แล้ว

    Coll me

  • @rajithkiriwella793
    @rajithkiriwella793 2 ปีที่แล้ว +1

    Boru kiyanva vadi

  • @nadukatu8084
    @nadukatu8084 2 ปีที่แล้ว +1

    Diventa anziani vai sri lanka.vivare meglio 🤣🤣

  • @hchaminda3433
    @hchaminda3433 2 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว

    Sudda wage wada kiyala kiyamanata nikamneme speed rate minissu wage neme

  • @dhanurasi3473
    @dhanurasi3473 2 ปีที่แล้ว

    Apiwa ganna barida kichan eka wada nadda