ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දෙදෙනාටම බොහොම ස්තුතියිතොරතුරැ රාශියක් පලකලා දැනුවත්කලා
ඔය 225 ම එපා හොද දශ රාජ ධර්මයෙන් රට පාලනය කරන විද්වතෙක් බිහිවෙවායි පතමි තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි.ඔබ තුමාට 💕🙏💕
මම ගොඩක් vishwasa කරනවා ඔබ තුමා කියන ඒවා හරියටම හරි theruwan saranai
චද්‍රයා ගැන ඉගෙනගත්තුවා තහවුරැ කරගත්තා..ස්තූතියි.. ✊😇
ඔබතුමාට බුදුසරණයි .
හුගාක් නපුරු කාලය ක් . දරුවන් ට කිසිදු හානි යක් නෙවෙන්යි. පතමි බුදු සරණින් . දෙවි පිහිටෙන් . වැඩි හිටි අය කල දෙවල් වලට විශ්ව ය දඩුවම් කරපු දෙන්.
P❤❤❤Photoshop ❤❤❤❤p❤❤❤❤0p❤.p❤
මම තුසිත මහත්මයාගේ අංක දෙකෙන් එකකට කතා කරනවා.
Theruvan saranai obathuma athulu samata..😊
ස්තුතියි
All the best and thank you for the guide ☀🌍Kingdom of Sri Lanka ⚔
අනිවාර්යයෙන්
බුදුසරණයි අය්යේ
❤Kiyanne pidawatha patwela marenne ra.....n....l neee hari yathama wenna niyamii
Hoda nayakayek bihi wewa
අනේ මොන සහනයක්ද ? තෙල් පෝලිම නෑ කියලා රටට හතර මහා නිධානෙ පහළ උනායැ ? හොරු වැජබෙයි . දුප්පත් අපි කබලෙන් ලිපට තමා.
කාලකන්නි, දේශාද්‍රෝහි දේශපාලුවන් නම් මැරුනත් කමක් නැහැ රටට සහ දෙකෝටි විසිලක්ෂයක ජනතාවට යහපතක් උදා වෙනවා නම් ... 👍 දේශපාලුවන් තමා රටේ සාපය ...
තෙරුවන් සරණයි
Rata ta sethakma Wewa ❤❤❤❤❤
Oba thume kiyen aneweki hriyeteme hari
Mema wedasatahana idiripath kalaata obata sthuthiy, ratawesiya denuwath kirimen athiweemata thibena haani awama karagenimata hekiyawakda aetha, obata theruwan saranai, saha ratata yahapathak wewaa!!!
Teruwan Saranai oba tuman dedenatama
ලග්න දොලහට කොහොමද කියලා කියන්නකු ඔබ තුමා ස්තූතියි
Mahindaya Gena oka ekapara merenna hondanehe widoola widoola sihiyen walalanna ona
අහන්නත් සතුටුයි.. දේශ පාළුවන් රටටම බරක්
🙏🙏🙏
🙏💖🙏
නව නායකයා පැතුම් කර්නර්
Hamadama owa kiyanawa
තුසිත මහත්මයාණෙනි,ඔබ තුමා නොකීවට අපි හොදටෝම දන්නව මැරෙන්නේ මොකාද කියලා වෙන කවුරුවත් නෙවෙයි නාකි මයිනා.මමත් මරණයකට සතුටු වෙන්නේ නැහැ හැබැයි නාක් මයිනා හරි උගේ පවුලේ වෙන රාජපක්ශයෙක් හෝ නපුංසක රනිලා හරි හොර මැති අැමති මොකෙක් මැරුණත් කිරිබත් උයන්න සුද හාල් පත්තු කරන්න ගෙනත් ගෙදර තියාගෙන ඉන්නෙ.මම එදා ඉදලම තුසිත සතරසිංහ මහත්මයාට හරීම අාදරෙයි.ඔබ තුමාට මගේ පන වුනත් දෙන්නම්.
සොරි පත්තු කරන්න රතිඤ්ඤා වැල් ගෙදර ගෙනත් තියාගෙන ඉන්නේ.ඔය මම කියපු එකෙක් මැරුණු ගමන් මම ඩීන් ඩීන් ගාලා රතිඤ්ඤා පත්තු කරනවා.ඔබ තුමා මා ගැන තරහා ගන්න එපා මම හරීම අාදරෙයි ඔබ තුමාට I love you!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
❤️
Ranjan ramanayaka
කියහං ban නම . මැරිලා yannama.👍
මහින්ද
M.r.
අලුත් කෙනා නම් දැනටමත් යාන්තම් ඉගියක් තියෙනවා නේ.
🤔🤔🤔
කව්ද ඒ.
සුර්‍ය දෙවිදු නේ ඔබ සරණ ගොස් සිටින්නේ බුදුසමිදු ය රාහු ට සිරස 7 කට පැලෙවි
තිලක් කන්දේගම මහතාද නැතිනම් අනෝජ්ද සිල්වාද
හැබෑට ඔය සුත්තර පුංචා නිවන් සුව ලබන්නේ කවදාද ?😂
කපුටඩ මය්නඩ
නැති නම් රනිලද?? ගෝටාද?? 👍
Bs obatumanta drgauo weawa
මොකා උනත් රටේ සොරා කෑ ,මංකොල්ලා කෑ දේවල් නැවත රටට ලැබේද
Kahawasampurnaahhai
Anura nethuwa horu relama alowa giyoth
adyathmika nayakaya pahalawima sidda wenne 2024 4 5 6 yana masa thunedi sidda wenawa meka sidda wenne desha palanayen newei me uthum pudgalaya pahala wenne lankawata witharak newei me loka nayakayekma witharak newei thunlowatama kiuwoth niweradiy ohugeshakthiya prathiharayakin siddawenawa a prathiharaya sidda wenne hanthana kandu mudunedi rate prabalama deshapalana nayakayekuta siyallata thitha 2023 5 29
Oya kohomada hariyatama ehema kiyanne
අළුත් නායකයා පැතුම් කර්නර්
0ya,.kiyawanawa,,wadiy,awsya,day,yanna,,0luwa,ridanawa
එතකොට අර රටට කීර්තිය නැතිවෙන්නේ ඉස්මතු වන කාන්තාව නිසාද? එසේනම් ඔබ කාන්තාවන්ගේ කේන්ද්‍රය නොමිලේ බලලා දෙන්න. ඔච්චර ඉස්තිර නම් ඔබට කියලා කේන්දරය බලාගනිවි. ඔබේ කාර්‍යාලයේ කෙනෙක් වත් අතර මැදියන් ලෙස සම්බන්ධ කර ගන්නැතිව බලලා දෙන්න.
very sad future😢😢😢😢😢God bless sri lanka
ඔය ඔක්කොම කතන්දර ලංකාවට විතරයි..
මහජනයාට අපල වුනත් දෙශපාලුවන්ට අපල වෙන්නෙ නැහැ .
Desapaaluwanta nam mona hene gehuwath kamak ne Rata ta karapu aparadeta .Rata tanam sethakma Wewa
පර්සි.මහින්ද .රාජපක්ෂ .ට..මරනය..
Aniva anura kumara disanayake...
ලපේ රහාද 😂😂😂
ඔය ඇත්තටම මචෝ කියන්නේ.....😂
ඇයි චන්දෙ තියන්නේ නෑ බය වෙන්න එපා කියන්නේ..චන්දෙ තිව්වොත් ද බය වෙන්න ඕන..? චන්දෙ නොතිබ්බේ රනිල් බය නිසා නේ,,? ඒක ප්‍රෝඩාවක් නේ...ඔයාල කියන දේ ඇත්ත උනත්..ඔයාලා සතුටුයි නේ මේ විනාසෙට..?
අනුර සහෝදරයා ඇතුළු Npp ආණ්ඩුවක් පිහිටුවලා හොරුන්ට දුශිතයින්ට දඩුවම් ලැබෙන කාලය කියන්න කෝ
කවුරැ ආවත් හොරැනම් අල්ලන්නෙ නැහැ අල්ලනවා කිටනවනම් ඒක පට්ට පල් බොරැවක්
Labana athme😂😂
Horungath horu un😂😂😂
ලපේ රහද😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂හොර ගෙඩියා
Lankawe hamadama une andolana thamai mahatthayo. 😄😄😄
මේ 225ම එපා ඔය අසූචි වලට පය ගහපු එකෙක්වත් එපා මේ පවතින පක්ෂත් එපා මේ කවුරැ ආවත් හොරැනම් අල්ලන්නෙ නැහැ අල්ලනවා කිව්වොත් ඒක පට්ට පල් බොරැවක්.
විජිත රොහන මහත්තයා තමා 30 එන්නේ,,
මමත් එක බැලුව
තෙරුවන් සරණයි🙏
❤
දෙදෙනාටම බොහොම ස්තුතියි
තොරතුරැ රාශියක් පලකලා දැනුවත්කලා
ඔය 225 ම එපා හොද දශ රාජ ධර්මයෙන් රට පාලනය කරන විද්වතෙක් බිහිවෙවායි පතමි තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි.ඔබ තුමාට 💕🙏💕
මම ගොඩක් vishwasa කරනවා ඔබ තුමා කියන ඒවා හරියටම හරි theruwan saranai
චද්‍රයා ගැන ඉගෙනගත්තුවා තහවුරැ කරගත්තා..ස්තූතියි.. ✊😇
ඔබතුමාට බුදුසරණයි .
හුගාක් නපුරු කාලය ක් . දරුවන් ට කිසිදු හානි යක් නෙවෙන්යි. පතමි බුදු සරණින් . දෙවි පිහිටෙන් . වැඩි හිටි අය කල දෙවල් වලට විශ්ව ය දඩුවම් කරපු දෙන්.
P❤❤❤Photoshop ❤❤❤❤p❤❤❤❤0p❤.p❤
මම තුසිත මහත්මයාගේ අංක දෙකෙන් එකකට කතා කරනවා.
Theruvan saranai obathuma athulu samata..😊
ස්තුතියි
All the best and thank you for the guide ☀🌍Kingdom of Sri Lanka ⚔
අනිවාර්යයෙන්
බුදුසරණයි අය්යේ
❤Kiyanne pidawatha patwela marenne ra.....n....l neee hari yathama wenna niyamii
Hoda nayakayek bihi wewa
අනේ මොන සහනයක්ද ? තෙල් පෝලිම නෑ කියලා රටට හතර මහා නිධානෙ පහළ උනායැ ? හොරු වැජබෙයි . දුප්පත් අපි කබලෙන් ලිපට තමා.
කාලකන්නි, දේශාද්‍රෝහි දේශපාලුවන් නම් මැරුනත් කමක් නැහැ රටට සහ දෙකෝටි විසිලක්ෂයක ජනතාවට යහපතක් උදා වෙනවා නම් ... 👍
දේශපාලුවන් තමා රටේ සාපය ...
තෙරුවන් සරණයි
Rata ta sethakma Wewa ❤❤❤❤❤
Oba thume kiyen aneweki hriyeteme hari
Mema wedasatahana idiripath kalaata obata sthuthiy, ratawesiya denuwath kirimen athiweemata thibena haani awama karagenimata hekiyawakda aetha, obata theruwan saranai, saha ratata yahapathak wewaa!!!
Teruwan Saranai oba tuman dedenatama
ලග්න දොලහට කොහොමද කියලා කියන්නකු ඔබ තුමා ස්තූතියි
Mahindaya Gena oka ekapara merenna hondanehe widoola widoola sihiyen walalanna ona
අහන්නත් සතුටුයි.. දේශ පාළුවන් රටටම බරක්
🙏🙏🙏
🙏💖🙏
නව නායකයා පැතුම් කර්නර්
Hamadama owa kiyanawa
තුසිත මහත්මයාණෙනි,
ඔබ තුමා නොකීවට අපි හොදටෝම දන්නව මැරෙන්නේ මොකාද කියලා වෙන කවුරුවත් නෙවෙයි නාකි මයිනා.මමත් මරණයකට සතුටු වෙන්නේ නැහැ හැබැයි නාක් මයිනා හරි උගේ පවුලේ වෙන රාජපක්ශයෙක් හෝ නපුංසක රනිලා හරි හොර මැති අැමති මොකෙක් මැරුණත් කිරිබත් උයන්න සුද හාල් පත්තු කරන්න ගෙනත් ගෙදර තියාගෙන ඉන්නෙ.මම එදා ඉදලම තුසිත සතරසිංහ මහත්මයාට හරීම අාදරෙයි.ඔබ තුමාට මගේ පන වුනත් දෙන්නම්.
සොරි පත්තු කරන්න රතිඤ්ඤා වැල් ගෙදර ගෙනත් තියාගෙන ඉන්නේ.ඔය මම කියපු එකෙක් මැරුණු ගමන් මම ඩීන් ඩීන් ගාලා රතිඤ්ඤා පත්තු කරනවා.ඔබ තුමා මා ගැන තරහා ගන්න එපා මම හරීම අාදරෙයි ඔබ තුමාට I love you!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
❤️
Ranjan ramanayaka
කියහං ban නම . මැරිලා yannama.👍
මහින්ද
M.r.
අලුත් කෙනා නම් දැනටමත් යාන්තම් ඉගියක් තියෙනවා නේ.
🤔🤔🤔
කව්ද ඒ.
සුර්‍ය දෙවිදු නේ ඔබ සරණ ගොස් සිටින්නේ බුදුසමිදු ය රාහු ට සිරස 7 කට පැලෙවි
තිලක් කන්දේගම මහතාද නැතිනම් අනෝජ්ද සිල්වාද
හැබෑට ඔය සුත්තර පුංචා නිවන් සුව ලබන්නේ කවදාද ?😂
කපුටඩ මය්නඩ
නැති නම් රනිලද?? ගෝටාද?? 👍
Bs obatumanta drgauo weawa
මොකා උනත් රටේ සොරා කෑ ,මංකොල්ලා කෑ දේවල් නැවත රටට ලැබේද
Kahawasampurnaahhai
Anura nethuwa horu relama alowa giyoth
adyathmika nayakaya pahalawima sidda wenne 2024 4 5 6 yana masa thunedi sidda wenawa meka sidda wenne desha palanayen newei me uthum pudgalaya pahala wenne lankawata witharak newei me loka nayakayekma witharak newei thunlowatama kiuwoth niweradiy ohugeshakthiya prathiharayakin siddawenawa a prathiharaya sidda wenne hanthana kandu mudunedi rate prabalama deshapalana nayakayekuta siyallata thitha 2023 5 29
Oya kohomada hariyatama ehema kiyanne
අළුත් නායකයා පැතුම් කර්නර්
0ya,.kiyawanawa,,wadiy,awsya,day,yanna,,0luwa,ridanawa
එතකොට අර රටට කීර්තිය නැතිවෙන්නේ ඉස්මතු වන කාන්තාව නිසාද? එසේනම් ඔබ කාන්තාවන්ගේ කේන්ද්‍රය නොමිලේ බලලා දෙන්න. ඔච්චර ඉස්තිර නම් ඔබට කියලා කේන්දරය බලාගනිවි. ඔබේ කාර්‍යාලයේ කෙනෙක් වත් අතර මැදියන් ලෙස සම්බන්ධ කර ගන්නැතිව බලලා දෙන්න.
very sad future
😢😢😢😢😢
God bless sri lanka