That’s one of funniest programs, Sachini used to tell there’s a conclusion with Peshala and that wast not regarding his constant talk but his uncomfortable jokes. Out of that Personally I really like that program and most of people too because of Peshala .. should say 👱🏻♀️
1. 60-70 speed limit තියෙන කොට කට්ටිය 40-50ට යන කොට මට නම් තද වෙනවා. Specially මන් වැඩට යනකොට. 2. Shopping mall parking එකකට දාලා parking හොයන කොට shopping cart/trolley drop කරන තැනට ඒක දාන්නේ නැතිව empty parking space එකකක දාලා ගිහින්. 3. Public toilets වලට ගියාම හරියට flush කරලා, basically not cleaning afterwards. I mean it is basic. 4. මං උදේ නැගිටින්න කලින් මගේ ලමයි නැගිටලා හිටියාම 😂 5. Dancing workshop එකකට ගියාම (I am a millennial) අද කාලේ yongsters එනවා, they come late and in a water break, shape එකේ trying to steal other peoples spots because they came late. තව තියෙනවා ඉතින්, ඔක්කොම කියන්න ගියොත් I, myself will question myself 😂
Man nam hari kemathi oyala english walin katha karana ekata, english words use karana ekata. Godak dewal egena ganna plwn. Isuru ia hari lassanata words match karala katha karanawa anf sachini akka oyath ❤
One thing I get so annoyed is when , you’re in a queue patiently waiting for your turn, there are some impatient people who skip the queue and try to push or even try to climb your back and go front. Sooo annoying.. in short , people with no self discipline and impolite people annoys a lot.
I thought it just me but lovely to hear there are genuine people with common sence out there but I wish you could talk about fashion sence as well ❤ Dear Audience, please watch this and improve yourself if something lack in yourself it is really good conversation 😊 Thank you so much for bringing this topic as the last episode of the year ❤️ keep doing good stuff 👏
Just an FYI...deodorants contain aluminium which is a neuro toxin... One should opt for aluminium free deodorants, DYI deodorants, or else use arrow root powder.... Good podcast as always❤
I feel annoyed when Im around people. I hate gatherings. I dont like loud environments as well. And also I cannot concentrate on two people / tasks at once 😂
සුපර් මාකට් එකට හරි ඇදුම් ශොප් එකකට ගියාම එතන වැඩ කරන අය අපි පස්සෙන්ම ඉන්නකොට ඒක හරිම කරදර කාරී දෙයක්....අපි හොරැ වගේ...😮😮
ලංකාවේ....😤😤😤
Whatsapp msg seen නොකර celebrity කියලා හිතන් ඉන්න උන්ව පේන්න බෑ 🙂 අපෙන් උදව්වක් ඕන උනාම ,අපෙ මෝඩකමට දාපු ගමන් reply කරනවා 👍
එක්සෑම් ලියද්දී lecture හරී වෙන කවුරු හරී එතන ඉදන් බලන් ඉන්න එක annoying 😂
Bus 1කට ඉස්සරහ දොරෙන් නැග්ගම පිටසල්වල ජීවියෙක් නැග්ගා වගේ බලන එක annoying 🤣😌
මාළු ගන්න ගියහම Colombo district එකේ තමා හැමෝම මේක කරන්නේ මාලු shop එකේ ඉන්න අය කරමල් වරල් බොකු කොරපොතු ඔක්කොම පිටින් බෑග් එකට දාලා දෙනවා. මොකුත් අහන්න බෑ ගහන්න වගේ කතා කරන්නේ. මාළුවා කපනවා කියලා කරන්නේ පිහියෙන් කොටලා දාන එක විතරයි. ඒත් අනිත් districts වලින් මම මාළු ගන්නකොට මේ experience එක කවදාවත් මට වෙලා නෑ ඒගොල්ලො හැමෝම ඔක්කොම හොඳට අයින් කරලා සුද්ද කරලා තමයි දෙන්නේ ඒ වගේම මිස් මැඩම් කියලා customer ට respect කරනවා ආයේ එන්න හිතෙනවා
අනිත් දේ තමයි පාරේ පිළිවෙලට අපි යනකොට ටිපර් drivers ලා තමයි කරදරම කරන්නේ අපේ වාහන ළඟට ඇවිල්ල කන පැලෙන්න හෝන් ගහනවා overtake කරන කොට අපිව පාරේ තාර කට්ටෙන් එහා පැත්තට වැටෙන්නම අපේ වාහනේ ගාවන්න හදනවා නැතිනම් අපේ side mirror එකත් අරගෙන යනවා. වැරැද්දක් කරලා නවත්තන්නෙත් නැහැ පාර කියන්නේ එයාලට අයිති දෙයක් විතරක් වගේ හැසිරෙනවා ඒක තමා best annoying situation. මම ළඟදි news වලත් දැක්කා තාත්ති යි බබයි bike යද්දී බබාව ලොරි driver බබාව වද්දගෙන ගිහින් ඒ තාත්තා නවත්තන්න කීවත් නවත්තලා නැහැ අන්තිමට පස්සෙන් පන්නන්න ගිහින් ඒ තාත්තව ලයිට් කණුවක හප්පලා ගියා.
අනිත් එක තමා පාරේ යද්දී ,පොදු වාහනේ යද්දී හැම තැනම කුණු දාන එක. දවසක් මම vehicle එක drive කරද්දි ඉස්සරහ බස් එකෙන් vomit bag එකක් දැම්මා. තව දවසක් van එකක් දූරියන් කකා පොතු ඇට පිටිපස්සට විසිකලා මගේ වින්ස්ක්‍රීන් එක ඉවරයි. ත්‍රීවිල් කට්ටිය කෙල ගහනවා මම නෑවිලා තියෙනවා, සමහර drivers ලා බුලත් කෙළ ගහනවා පාර ජරා වෙනවා. Train එක යනකොට ජනේලෙන් හිස් වතුර බෝතල් විසික් කරනවා අපි ඉස්සරහින්ම. තමන්ගෙ දේපලක් නෙමේ හැමදේම පොදු දේපළ කියලා දැනගෙන ජීවත් වෙන්න ඕනේ. ඒවා පරිස්සම් කරන්න ඕනේ
නෑදෑයන්ගේ ගෙවල් වල ගිහින් අවශ්‍ය ගානට කෑවට පස්සේ තව කන්න කියල කරදර කරලා බලෙන්ම පිගානට කෑම දාන එක නම් පුදුම වදයක් 😒
සචිනි අක්කට පුදුම ඉවසීමක් තිබිලා එහෙනම් පේෂලගෙ කියවිල්ල ඉවසන්න..ඒ කියවිල්ලට මටනම් TV එකෙන් එලියට ඇදලා දෙකක් දෙන්න හිතෙන්නෙ😂😂😂
ඒක ඒ program එකේ structure එක කියලා ඒකේ producerම කිව්වා. පෝය වැඩසටහනක් වගේ ඒක කරන්න බෑ. හොදම දේ සෙට් වෙන්නැත්තන් නොබලා ඉන්න එක. ඒක බලල relax වෙන අය ඉන්නවා කියලා ඒකෙ comments බැලුවම තේරෙනවා😂😂
Ane mnda mn nm e manussaya ge talk ekta kmthi ma na, e nisamai mn eka blnne natte
😂😂😂
That’s one of funniest programs, Sachini used to tell there’s a conclusion with Peshala and that wast not regarding his constant talk but his uncomfortable jokes. Out of that Personally I really like that program and most of people too because of Peshala .. should say 👱🏻♀️
ඇත්ත...කියල වැඩක් නැ..කියවිල්ල...ඔක්කොමත් හරි ඉසුරැගෙ කතාවට හිනා මොලේ කොලොප්පම් ාවන එක....අම්මෝ...
මේක annoying දෙයක් ගැන නම් නෙවෙයි anyway කතා කරන්න අතරෙ ඉසුරු අයියාගෙ ලොකු හිනාවක් එළියට එන තැන් තියනෙ ඒවා මට මාර comfortable .. නිකන් මගේ එක්ක හිනා වුණා වගේ ෆීලින් එකක් එන්නෙ 😂❤
සමහර වෙලාවට ඉසුරු අයියා අවංකවම කියන ඒවාට සචිනි අක්කා ගොඩාක් හිනාවෙන එක මට annoying 😂❤
💯
😂
මටත්
😂
ලෝකෙම ඉන්න පළවෙනි කපල් එක වගේ බබි බුබි ගගා රගන උන්ව නම් පේන්න බෑ 😂
Price please කියලා ඇහුවාම check inbox කියද්දි annoying 🥲
😂
True 😂😂
1.මං වැඩක් කර කර ඉන්නවා පෙනි පෙනි තියෙද්දි ඒ වැඩේ කරන්න කියනවා එකට තමා මට annoying😂
2.වැඩිපුර කතා කරන එක
3.තමන් ගැන පම්පෝරි ගහන එක
4.බයිසිකල් සද්දේ දාන් පාරේ යන එක
5.රැප් අහන එක( අලුත් කාලේ සිංදු)
6.මහන්සි වෙලා ඉන්න කොට කියවන එකට
තව ගොඩක් තියනවා 😂
😂 1 eka man hithuwa man withrai ehema eka lol
@ 😂😂
ගෙදර මරාගෙන fb එකේ birthday , anniversary miss නොකර fb loving post දාලා වැලලෙන එක නම් annoying Max
පාරෙ යද්දි පොඩ්ඩක් චූටි වෙනසක් උනත් මිනිස්සු හැරි හැරි බලන එක annoy අය කවුද😂
කනකොට සද්ද ඇහෙන එක මට පේන්න බැහැ. සමහර අය තේ බොනව සද්දෙට හොම්බට දෙකක් දෙන්න හිතෙනව😒😪 මටමයි අනික ඒ වගේ සද්ද ඇහෙන්නෙ. අනේ මංදා මට නිකං මගෙ කන එහාපැත්තෙ ඉදන් කනව වගේ ඇහෙන්නෙ😢
this is so true
Oyta ADHD thiyanwa wenna puluwan. Matath ehemai. E sadde daraganna baha.
Ammooo. Eka aheddi mt puduma tharahai
මම නම් ආසම නැති දේ තමයි ෆැමිලි පාටි වල පටන් ගන්න තැන ඉදල ඉවර වෙනකම්ම JBL දාගෙන පුළුවන් එකයි බැරි එකයි සිංදු කියන එක 🤮🤮
මේක ඇත්තටම ගොඩක් දේවල් ගැන කියන්න පුලුවන් විතරක් නෙවෙයි ඉගෙන ගන්න පුලුවන් Episode එකක්.
මිනිස්සු ගැන හැම පැත්තකින්ම අවබෝධ කරගන්න පුලුවන්කම ලැබෙනවා.
So valuable conversation ❤
ගොඩක් වීඩියෝ වල ඉසුරු අයියා කතා කරන කොටස් පෙන්නද්දි පැත්තකින් සචිනි අක්කා සෝෆා එකේ ඇන්ද අල්ල අල්ල ඉන්නව පේන එකත් මට annoying...🤭😂
🤣
මේක කිව්ව වෙලේ ඉදන් මටත් ඒක annoying 😹😹😒
😂😂😂
1. 60-70 speed limit තියෙන කොට කට්ටිය 40-50ට යන කොට මට නම් තද වෙනවා. Specially මන් වැඩට යනකොට.
2. Shopping mall parking එකකට දාලා parking හොයන කොට shopping cart/trolley drop කරන තැනට ඒක දාන්නේ නැතිව empty parking space එකකක දාලා ගිහින්.
3. Public toilets වලට ගියාම හරියට flush කරලා, basically not cleaning afterwards. I mean it is basic.
4. මං උදේ නැගිටින්න කලින් මගේ ලමයි නැගිටලා හිටියාම 😂
5. Dancing workshop එකකට ගියාම (I am a millennial) අද කාලේ yongsters එනවා, they come late and in a water break, shape එකේ trying to steal other peoples spots because they came late.
තව තියෙනවා ඉතින්, ඔක්කොම කියන්න ගියොත් I, myself will question myself 😂
ගොඩක් මිනිස්සු කතා කරන් නෑ කියවනවා,අපිත් එක්ක conversation එකක් නෙවේ ඒ මනුස්සයා කියවනවා මාර annoy ඒක නම් අප්පා. තව විහිලු ඕනාවට වඩා කරද්දි, දැන් හිතන්නකෝ කන්න දෙයක් අපිට දෙන්න හදලා ඒක දෙන්නේ නැතුව විහිලු කරනවා එක පාරක දෙපාරක් නම් කමක් නෑ ගොඩක් අය පොඩි බබාලා අල්ලන් මෙහෙම කරනවා මට නම් ඒක පේන්නවත් බෑ ඒක හරි sensitive subject එකක්. තව ඉන්නවා අනවශ්‍ය විදියට කෝල් message කරන අය, ඔන්ලයින් ඉන්නවා පේන්න බෑ msg hari call hari gannawaa, අපි නිදහසේ ඉන්න වෙලාවට phone එක use karaddi ehema karadarayak weddi ඇත්තtama annoy
ඉන්ග්ලිශ් කෑලි දාන එකට කවුරුත් බනිනව කියල ඒක නවත්තන්න එපා.මම මාර දේවල් අල්ලගන්නව ඒ වචන වලින්.❤ මම ගොඩක් අයගෙන් ඒක අල්ලගන්නව.අවංකවම කියනවනම් annoy කියන වචනෙ තේරුමත් මේක බලල මම❤ දැනගත්තෙ
මම මොකක් හරි ගන්න කඩේකට ගියාම මාත් එක්ක යන අනිත් අය මේක හොදයි අරක හොදයි කියන එක මට annoying . මම යන්නේ මට ඕනේ දේ ගන්න මිසක් අනිත් අයට ඕනේ දේ ගන්න නේමේ නේ.😂
මාව annoy වෙන තැනක් තමා ATM එක කියන්නේ...සමහරු ගිහිල්ල පැයක් විතර ඉදල තමා එන්නෙ....දන්නෙ නත්තම් කාගෙන් හරි help එකක් ගන්න ඇහැකිනේ....Anway මම නිකන් කිව්වෙ😊😅❤
ඇයි සමහරු ඉන්නව පිටිපස්සෙ ඉදන් එබිල බලාගෙන ඉන්නවා 😂💔 කිසිම privacy එකක් නෑ.
බස් එකේ දුර ගමනක් ගිහින්, මහන්සි වෙලා ගෙදර එනකොට බස් එකේ කන පැලෙන්න සිංදු දාගෙන එන එක නම් මාරම annoying මට නම්. තරහා යනවා මාර විදිහට 😢🤬
Ammo ow😥
Me too 😢😢😢
ඔයාලා කියන කතා හරිම හරි...
❤️❤️❤️❤️ ඉසුරු හරිම අවන්කව කතා කරනවා...නන්ගීත් ❤️
I was very happy .....🎉
ඇඳුම් කඩවල ට්‍රයල් රූම් එක ඇතුලේ පැය ගණන් ඉන්න අය එක්ක. එක ඇඳුමක් අරන් ගිහින් විනාඩි 20ක් විතර ඒකේ ඇතුලේ. දිග පෝලිමක් බලන් ඉන්නවා කියලා හැඟීමක් නෑ.
මිනිස්සු ගොඩක් ඉන්න තැන්වල සමහර අය මං එක්ක හැමෝටම ඇහෙන්න කතාකරන එක..sound wadiyen katha karana aya mat penna baa .. ewagema public transport waladi hamotama ahenna phone answer karana aya
anee matath ehmai mama hithuwe mata withrai kiylaa 😩
සද්‍ද කර කර කෑම කනකොට මට මාර annoying
මම මගෙ බබාට කොහෙ හිටියත් සැර කරනවා
මගෙ කනට මාරම අමාරුයි ඒක
ඒක ඇත්තමයි දරා ගන්න අමාරුයි හොදටම
Me too😫
Eka eththa...A/l exam kale eka subject ekak liynakota exam duty hitapu teachr paper eka iwra wenaknma murukku ekak kewa...paper ekawath hariyta liynna beriuna harima amarui eka😢😢
@erandijayakodi9897 😂😂
ප්‍රශ්නෙ සිංහලෙන් අහපුවහම english වලින් උත්තරේ දෙන එක ඉසුරු අයියට මාර annoying කිව්ව ගමන් මතක් වුනේ last episode එක...with notamantha😂
ඒත් එයානං එහෙම කතා කරන්නෙ එයාට ඒක comfortable නිසා වගේ පේන්නෙ. ෆේක් වගේ තේරෙන්නෑ. 😊♥️ බොක්කෙන්ම අනික එයා කතා කරන්නෙ. මට හිතුන දේ කිව්වෙ❤😻
@@dulminitharushi2003ඔව්ව් වෙන්න පුලුවන්...ඒත් ඒක අහන් ඉන්නකොට අර ඉසුරු අයියා කියනව වගේ tikak annoying🤭
2024 මගේ මනස නිදහස් කරපු තැනක් Chatterpod💞 ගොඩක් ස්තූතියි chatterpod පටන් ගත්ත එක්කට.
ජිවිතේට ගොඩක් දේවල් ලැබුණා ඔයලගේ මේ episode 32 න්ම.
අනික තමා ඔයලා වගේම මමත් ගොඩක්ම මම sound sensitive , බැනුම් අහනවා අනිත් අය ගොඩක් සද්දෙට sound හොයන අය නිසා 🥹
මාත් mute කරනවා 😅
ස්තූතියු . දිනෙන් දින ඉදිරියටම යන්න අක්කා අයියා .
❤
මට නම් වැඩිපුරම annoying දෙයක් තමයි වෙලාවට වැඩ නොකරන එක
මට මේක ඉවර වෙනකම් හැම එකටම රිප්ලයි කරන්න හිතෙනව නෙ ඔයාල කියන එව්ව අහද්දි එක එක්කෙනා ව මතක් වෙනව 🥲 😂💗
මට එක්කනෙක් එක point එකක් ගොඩක් වෙලා explain කරද්දි annoying
Love the way that Isuru ayya listens to akka 💕
මාත් ආසම නැති දෙයක් තමයි බොරු පම්පෝරි කියවන එක😢
😅math
Sound ගැන කියනකොට මාත් එහෙමයි. ගොඩක් සද්දේට කැමති නෑ. හැබැයි හස්බන් එහෙම නෑ.. එයාට ලොකු සද්දේ ඕනි. හැබැයි අපි එකට එන්නකොට එයා දන්නවානේ මං සද්දේට කැමති නෑ කියලා. එයා එතකොට සද්දේ අඩුවෙන් තමා සිංදු පවා දන්නේ. ඒ තේරුම් ගැනීම මං හස්බන්ට ගොඩක් ආදරෙයි ❤
සචිනි, මට මාර annoying ඔයා ඉසුරු අයියව වෙලවකට care කරන්නෙ නැති එකට ,සිරාවටම මල පනිනවා 😒
ado ehm ekk tye
එපිසෝඩ්ස් කිහිපයක්ම ඇහුවා... Thanks Guys... ලස්සන අලුත් වැඩක් කරන්න හැකිවේවා...🥂
The most annoying thing is that people come to the house and tell mom come out of the room.😂
😂😂same here
❤
අපේ නෑයෝ මේක බලන්නම ඕන 😌🤣🤣 අපේ ගෙවල් පැත්තටම ඒයාලා විතරයි ඉන්නවා කියලා හිතන් ඉන්නේ 🙃
ඇත්ත. ඇයි fb post වල සිංහලෙන් ප්‍රශ්නයක් අහලා තියෙන ඒවට English වලින් උත්තර දෙන එකත් මට annoying. තව call එකක් ගත්තම Hello නොකියා “කියන්න” කියන එකත් annoying මට.
Ammo atta mn nm dadan gala cut krnwa 😂
මටත් 😢😂
ඔයාලා කියපු ගොඩක් දෙවල් මටත් annoying .
පාරේ යනකොට ටිපර් drivers ලා ගැහැනු අයට අනවශ්‍ය විදියට විහිලු කරන එක එයලගේ වාහනය අපේ පැත්තට කපන ඒවා නම් හරිම annoying .
ඒ වගේ දේකින් අපේ පැත්තේ ලොකු අනතුරකින් දුව අම්මව දාගෙන bike එකේ යනකොට ටිපර් එකක් හයියෙන් හෝන් කරලා විහිලු කරලා අම්ම වැටිලා ඒ වහනයටම යටවෙලා නැති වුනා.
😢😢
කෝල් ආන්සවර් කරලා කතා කරන්න ගොඩක් වෙලාවක් ගන්න එක annoying 😂
*Api asa deyak gaththama kauruhari "dan sathutuida? " kiyala ahaddi 🫠
සමහර වෙලාවට අනිත් කෙනා දාගෙන කියෝනව මන් ඉතිම් හිනා වෙනව විතරයි තරහ යනවා ද දන්නේ ත් නෑ ඒත් ඉතිම් කරන්න දෙයක් නෑ නේ කතා කරන්න බෑ හිතුනොත් බෑ ම තමයි 🥲😂
මං දන්නෙ නැහැ මේක පිළිගනීද කියල 😅❤ මෙ චැටර් පොඩ් එක නිසා මට කියාගන්න ඕන ඔක්කොම වගෙ ඒවා කිව්ව ඔගොල්ලො.. මම ටිකක් සචිනි අක්ක වගෙ කෙනෙක්.. පෙනුම නෙවෙයි . මම ඇත්තටම ටිකක් ඔයා වගෙ.❤
Mn hithanne Chatterpod serama vage mn ahala thiyenne. Samahara davas valata ahanakota atttaama mata sathutu hithila thiyenava a tharam nodanna deval vagema mage life ekata mama da gathta deval goday. Godak deval sachini akkay isuru ayyay thaniyama karapu chatterpod valin. Mn issara idalama sachini akkata harima kamathiy.. mata mara positive feeling ekak enava sachini akkava dakkath. Oyalage life eke mn ahapu hama story ekakama mata amathaka novena deval. Dakkath athi hitha pirena lovely couple ekak boruvata nm neme attama mata ehemay. Ada chatterpod ekath api kavadavath kath ekkavath katha nokarana ivasimen balan daragena inna adu vadi vashayen ape life eketh ohoma avastha nm godaaay..
💛2025 oyalatath balaporoththu ishta vena nirogimath suba nava vsarak venna kiyala parthana karanava 🥰🥰
Man nam hari kemathi oyala english walin katha karana ekata, english words use karana ekata. Godak dewal egena ganna plwn. Isuru ia hari lassanata words match karala katha karanawa anf sachini akka oyath ❤
Shanudrie priyasad genna ko akke self love gana katha karana 🥺✨❤️
ඉසුරු අයියා කෙට්ටු වෙලාද මන්දා
හැම App එකෙන්ම මම එහෙම අය Mute කරනවා.... ❤😂😂😂 ඉසුරු අයියා ❤🎉 සචිනි අක්කා සුභ අලුත් අවුරුද්දක් ❤🎉🎉🎉❤
අලුත් අවුරුද්ද ඔන්න පටන් ගත්තෙ මේකෙන් 🎉 Happy new year both of you and yr family 🎉
සචිනි අක්කා අවසානෙට රවට්ටන එක කියපු දේ නම් ඇත්තටම ඇත්ත 💔😂 මට නම් පට්ටම annoying
නියමයි සචිනි ඉසුරු..ඕගොලොන්ගේ sessions මං අතාරින්නෙ නැතුව බලනවා.. හරිම useful 🎉 මටත් ඕගොලොන් කියපු දේවල් හරිම annoying ...
කෑම ගැන කියන කොට මේක කියන්න හිතුනේ...මටත් annoying සල්ලි දීලා අපිට ඒකට හරියන quality portion එකක් හම්බ වුනේ නැත්නම්.. මේ ලගදී මම ඒක ගැන coffee shop එකකට complain කරා..අන්තිමට එයාලාට සිද්ද වුනා මට full refund එකක්ම දෙන්න. කෑම සම්බන්ධව මේ වගේ dissapoint වන annoying වෙන දේවල් ගොඩක් මට වෙනවා.😢
ඉසුරු අයියා නම් මරු..බැනලා අපි නම් කාටවත් බනින්නේ නෑලූ..අනේ අම්මෝ🤣🤣
One thing I get so annoyed is when , you’re in a queue patiently waiting for your turn, there are some impatient people who skip the queue and try to push or even try to climb your back and go front. Sooo annoying.. in short , people with no self discipline and impolite people annoys a lot.
I thought it just me but lovely to hear there are genuine people with common sence out there but I wish you could talk about fashion sence as well ❤ Dear Audience, please watch this and improve yourself if something lack in yourself it is really good conversation 😊
Thank you so much for bringing this topic as the last episode of the year ❤️ keep doing good stuff 👏
ඇත්ත හේතුව නොකියා යම් දේකට බොරුව දාන එක..
නිතරම කෙනෙක්ගෙන් එකම වචනෙ ඇහෙන එක මට ටිකක් annoying...Luckily කියනවා වගේ😌😌😌
හැම වීඩියෝ එකක්ම ඉවර වෙනකම් බලනවා ❤
මං ආසම චරිතයක් තමා අක්කා ආදරෙයී 😚❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න Happy new year 🌻💙
1. Balanced diet එකක් ගන්න එක මාර අපරාධයක් වගේ දකින නෑයෝ..
හරිම annoying 🙈
ලංකාවේ මිනිස්සු healthy life style එකක වටිනාකම කවදා තේරුම් ගනී ද මන්දා
2. අනික් එක තමයි ලංකාවේ පාරවල් වල යද්දි ඕන නැති jokes නැතුව පයින් නම් යන්නම අමාරුයි. මොකෙක් හරි ඕන නැති කතාවක් කියනවා. හරිම annoying.
3. අපේ මිනිස්සු හරිම නරක විදියට මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් වලට comments දෙන එක. මහත් වෙලා හරි කැතයි නේ කියනවා. එක්කෝ කෙට්ටු වෙලා සීනි ද අහනවා. ලමයි හදන්නේ නැද්ද අහනවා. අනුන් ගැනම හොය හොය ඉන්න එක හරිම annoying 😢
4. ගහ ගහ හිනා වෙන අයත් හරිම annoying
5. අනික් මිනිස්සු ඉන්නවා ද නැද්ද කියලා හිතන්නේ නැතුව පොදු තැන් වල යටි ගිරි යෙන් කෑ ගහන අය 🙈
Public transport වල මුළු ගමටම ඇහෙන්න loudspeaker එහෙමත් දාගෙන හරි හයියෙන් sounds දාගෙන කෑ ගහන මිනිස්සු, කුණුහරප කියාගෙන බැන ගන්න අය
6. අපිත් එක්කම බැන ල FB එකේ අනේ අක්කේ ඔයා ෂෝක් කියලා comment දාන අය, fake අය වගේම annoying 🙈සමහර අයට අපිත් එක්ක හොඳ සම්බන්දයක් තියෙනව කියල ලෝකෙට පෙන්වන්න ඕන හිත ඇතුලේ හොඳක් නෑ.
7. ආයි හොඳටම annoying celebrity ලා යාලුවො කියලා පෙන්වන්න හදන අය 🙈
Learned many things from ur chatterpod throughout the year. Thank you for all that.
Wish you guys a very happy new year❤
Aiya fatta ahh.. super episode. Do more episodes guys.
Most Annoying එක තමා සංගීත් දිනිට මැනික කියන එක..ඔනි කෙනෙක් ඉස්සරහ හිතල කියන ගතියක් පේන්නෙ..tv programme එකකට ගියත් මැනික කියන්න .සමහර ව්ට ආදරේට වෙන්න ඔනි නමුත් ඒක අනේ මන්දා හරිම අමුතුයි👍
ithin nobala idapanko un ube gedr awilla manika manika ganawaya
Mn hithuwe mata witharai kiyala eka annoying 😂❤️
31:07 so true 🙄..I'm like how am I supposed to react
Punchima punchi illeemak akki & aiya🙃 Hasitha aiya and Yashoda akkiwa chatterpod ekata gennanna puluwanda..🤗
Please.....🤗
Video බලද්දි ඇප් ඩව්න්ලෝඩ් කරද්දි ඇඩ් ප්ලේ වෙන එක 😑
In
Clothing stores sales person පස්සෙන් එනකොට 😢😮
Interesting episode 💗
Thank you so much. These annoying things are common and, all we can get something that, what should we do and not to do ....❤
Isuru aiya shoooiii aneee😂
ලංකාවේ මට හරියට වෙන දෙයක්...
සිංහලෙන් දෙයක් ඇහුවම
English වලින් reply කරන....
ලෝකයේ
ඵකම
රට
තමන්ගේ හාෂාව
කතාකරන්න
ලජ්ජා.....😤😤😤
Mama meka balannema isuru aiyage jokes walata asa nisa 😂❤
phone එක වටේ ඉන්න යට පෙන්න අතේ තියාගෙන කතා කරනඑක
මම ආස නෑ හැමවෙලේම කියවන අයට,ආය තව දෙයක් තමා නෑදෑයෝ සමහර අය එයාලගේ ලමයි ගැන ලොකුකන් කියලා අනිත් අය අවුස්සනවා...එයාලගෙන් අහන්නෙත් ඒත් එයලාගේ දේවල් කියවනවා...එයාලගේ පවුල් වල වෙන හොද දේ කියලා රගන්න ඕනි නැහැ නේ...අපිනේ ඒවා කියල අසරන වෙන්නේ..😤😠
ශෝක් ඩබල 😂🤍
smoking nm really annoying sometimes 🙂😑
පැඩලා පැඩ්ඩෙ නෑ වගේ ඉන්න එක තමයි මට නං වැඩිපුරම annoying... සමහර වෙලාවට දෙන්නෙක් ඉඳලත් පැඩපු එකාව හොයාගන්න බෑ. තව එකක් කෑම සම්බන්ධව අර Mr කොත්තු අන්න ඕකට දෙකක් කියන්න ඕනේ... අමු පිටි කොත්තු රසයි කිය කියා නටනවා ට..
😂😂😂
Den dawas 3k thisse oyalage videos balanawa okkoma 😌😌😌💕💕💕
Just an FYI...deodorants contain aluminium which is a neuro toxin... One should opt for aluminium free deodorants, DYI deodorants, or else use arrow root powder.... Good podcast as always❤
Superb! 🔥
අම්මලා පාරෙ යන එක ගැන නම් බොහෝ විට නොසැලකිලිමත්
විශේෂයෙන් ස්කූටියෙන්
Akke ...shanudrie w gennko.
great Advice ❤❤❤❤
Superb epi 🔥♥️
අඩේ මෙ කියන ඒව මටත් annoying මෙ තියන ඔක්කොම ඒව මටත් තියෙ. 🙂🫶
Oyla denn vitharak inna episode gennko me wage ♥️
Sachini akka ayeth chuttak mahath wela wagee
Good news ekakda...😊
අද ටොපික් එක funny😂
I feel annoyed when Im around people. I hate gatherings. I dont like loud environments as well. And also I cannot concentrate on two people / tasks at once 😂
Gym එකේදි සිංදු දාන එකා මුලු සිංදුව අහන්නේ නැතුව සිංදුව මාරු කරන එකනම් හෙනම annoying
43:58 😂😂😂😂😂
Happy New year akki and aiya...❤
Luna akkiwa gennako discussion ekkata... 🥺
Drinking habits! Solid 👌
We listen and we judge 😂❤
agreed ❤️💯
Sachini akka kathakrnw ahnn tamai ආස ❤
මම කැමති නැහැ ඔනවාට වඩා කියවිල්ල...පමිපෝරිය ...අනුගේ වැරදි ..දැන් නතර කරයි කියලා ඉන්නවා අ
Aththatama oye kiyapu godak eawa matath annoying 😂
Oyala dennate mara asai godak dewal mn oyalage igena gannawa. Thawa me wage lassana wada karanna wish karannawa
Happy new year😊