Lasantha please tell this gentleman to write everything, tell him to make a small booklet and protect out traditional farming systems Lasantha karunakara me mahaththayata kiyanna ape paramparika govi denuma gena pothak liyanna kiyanna sthuthi, mama USA wala inne
Mage දයාබර ආදරණීය තාත්තේ.oba thuma harima sheshtai.wow.mazing.math enne pita rata.mama enawa lankawata lagadima.ආවොත් mama aniwaryenma ඔබතුමා wa .හමුවෙනවා .mamath aniwaryenma gowithen karanna බලාපොරොත්තුව wenawa.pls mata oba තුමාගේ address eka ha phone ya denna.thanks
We have to protect our organic grains and rare vegetables and herbs with medicinal values. Any seeds of rare varieties if left have to be saved before all are lost to GMOs. We have to be cautious about GMOs (genetically modified organisms) that are unnatural man made artificial grains, vegetables and even meat of cloned animals being spread around the world today. The short term goals are for companies of GMO manufacturers and their share holders to make maximum profits and to entice farmers to obtain a high yield at harvest time regardless of dangerous consequences they generate. Artificial crops are cultivated using chemical fertilizers endangering many species of birds, animals and useful insects that may be extinct in the future. In humans these farming methods cause kidney failure, cancers and other ailments. This gentleman has valuable natural methods to protect crops from harm and has to be applauded
මේ කතාව ගොඩක් හිතට වැදුනා. සමාජයක් විදිහට අපි අවරුදු 50ක් ඇතුලත කරපු වැරැද්ද අපි අපිම නිවැරදි කර ගනිමු. පළමු දේ අපේ පැරණි සාම්ප්‍රදායික එළවලු ,පලතුරු වල බීජ ආරක්ෂා කිරීමයි. දැනටමත් පැරණි බීජ බොහොමයක් අභාවයට ගිහින්. නවීන වැඩි දියුණු කල දෙමුහුන් බීජ හැමතැනම. වාණිජ ගොවීන් ඒවාට යොමු වෙලා ඉවරයි.ඒවාට රසායනික පොහොර , කෘමිනාෂක අත්‍යවශ්‍යයි. එමනිසා අපි අපිට හැකි පමණ ගෙවත්තේ පැරණි සාම්ප්‍රදායික බීජ මගින් ගෙවතු වගාව ආරම්භ කරමු. එම පැරණි දේශීය බීජ අපි අපි අතර හුවමාරු කර ගනිමින් වගා කරමු. අපි අද කන වස විෂ අපේ ඉදිරි පරම්පරාවට නොදෙන්නට කටයුතු කරමු.
ඔබ වගේ මහත්මා ගතිගුණ ඇති පුත්ගලයන් රටට ආඩම්බයයකි ...ඔබට බුදුසරණයි .
වටිනා පැහැදිලි කිරිමක් .බුදුසරණයි ඔබ තුමාට
මේ ක්‍රම කේසේ හෝ ආරක්ෂා කරගතයුතුයි. එ සදහා තව පරම්පරාවක් හදමු හදමු හදමු
ඉතින් අපි පටන්ගමු අපේ රටේ හෙළ ගොවිතැන් ඔබතුමන්ලා අපිට උපදෙස් දෙන්න මම නම් මේවැනි වැඩසටහන් බලනවා කන්දේගම මහත්තයාගේ වැඩසටහන් සියල්ලම බලනවා අපි ඔබතුමන්ල කියන වෙදියට පිලිපදිනවා සත්තයි
ඉතාම හරවත් වැදගත් කාලෝචිත දැනුවත් කිරීමක්. දීර්ඝායුෂ ලැබේවා.වස විසෙන් තොර ආහාර වේලක් ලබා දීමට ඔබතූමා කරන සේවය මිලකල නොහැකි.🙏🙏
Harima watinawa mama godak dewal igena gattha godak ping sir deergayusha wewa obata
සිංහල ජාතිය හොද දේ ගැනීමට නම් ආපස්සට ගමන් කළ යුතුයි.අපිට වැරදුණ තැන හොයාගන්නා තෙක්
හරිම වටිනා දෙයක්.ස්තුතීයි.
බොහෝම වටිනා දැනුවත් කිරීමක්
I also support and watch Kandegama sir videos he is genius like him. From France
very good sir,,,,great.....
මාරම දුකක් දැනෙන්නෙ මේවා අහද්දි අපි ගැන 😥
Is it possible to pay a visit to this govipala and talk to this great man? I salute this person for bringing back our heritage...
dankotuwe deshapriya Alahakon mahatha
ඔබ වැනි අය අපේ රටට සම්පතක් ඔබගේ දැනුම අපේ් රටේ අයට බෙදා හරින්න කරුණාකරල ,
Masanobu Fukuoka, One Straw Revolution. Read this book about natural farming.
Jarrman karayo ape pskola poth aran gihin kem hadanava.
have to support people like you to protect our nature. big thanks to you sir....
Lasantha please tell this gentleman to write everything, tell him to make a small booklet and protect out traditional farming systems
Lasantha karunakara me mahaththayata kiyanna ape paramparika govi denuma gena pothak liyanna kiyanna sthuthi, mama USA wala inne
Thank you sir, I earned a lot from you.
Ithama watinawa hoda wadasatahanak 👍👍👍👍🙏🙏🙏
Harima.sathitui.lassana.gawaththak.jaya.wawa.budu.saranai.🌳🌳🌳🌲🌲🌲🌵🌵🌵🌵🌴🌴🌴🌴🌳🌳
Mage දයාබර ආදරණීය තාත්තේ.oba thuma harima sheshtai.wow.mazing.math enne pita rata.mama enawa lankawata lagadima.ආවොත් mama aniwaryenma ඔබතුමා wa .හමුවෙනවා .mamath aniwaryenma gowithen karanna බලාපොරොත්තුව wenawa.pls mata oba තුමාගේ address eka ha phone ya denna.thanks
Oba thumage anawakiya ada sathya v atha. Lokaye kauruth pahe ada eya vidawamin sity. Danwath lokaya wenas viya yuthu noweda? ??????????
Theruwan Saranay.
Dear Sir Very proud to hear facts and truths of our agriculture can you tell me who he is and his contact please
0114931814
තාත්තා දීර්ඝායුෂ වේවා ..ඔබතුමා හමුවී කතා කරන්නට මම එනවා ..දැනට මම ලංකාවේ නැහැ ..නැවත ලංකාවට එන්නේ ගොවිතැන් කිරීමට බලාපොරොත්තුවක් ඇතුව ..ඔබතුමාge සහයෝගය බලාපොරොත්තු වෙමි ..
පැතුම් ඉෂ්ඨ සිද්ධ වේවා
සම්බන්ධකරගන්න විදියක් හැකිනම් කියන්න
ආදරණීය තාත්තේ කාලෝචිතයි වැඩසටහන ස්තූතියි ජේසුපිහිටයි මේවා ඔයාලා අපිට කීයලා දුන්නේ බොහෝ කාලයකට ඉස්සර ගැටලු එක්ක පොරබැද්දා මේ දේවල්වට යොමුවෙන්න බැරිවුනා දැන් මම ඉන්නේ ඩුබායි තව ණය ඉවර නැහැ ඇවිත් ඔයාල බලන්න එනවා ඔබතුමා රටට වටින සම්පතක් ජේසුගේ නාමයෙන් කියනවා ජයවේවා මට අම්මාව සම්බන්නකර දෙන්න මමකුඩාමඩුවැල්ලේ මල්කාන්ති අම්මාගේ නෑනා ජයන්ති අම්මා
0097564713750
ජේසු පිහිටයි
neyamay thank
We have to protect our organic grains and rare vegetables and herbs with medicinal values. Any seeds of rare varieties if left have to be saved before all are lost to GMOs. We have to be cautious about GMOs (genetically modified organisms) that are unnatural man made artificial grains, vegetables and even meat of cloned animals being spread around the world today. The short term goals are for companies of GMO manufacturers and their share holders to make maximum profits and to entice farmers to obtain a high yield at harvest time regardless of dangerous consequences they generate. Artificial crops are cultivated using chemical fertilizers endangering many species of birds, animals and useful insects that may be extinct in the future. In humans these farming methods cause kidney failure, cancers and other ailments. This gentleman has valuable natural methods to protect crops from harm and has to be applauded
thanks
දීර්ඝායු වේවා මහත්මා
Godaak istuti. God bless you
Harima wadagat man mulikawama govi tanata tamae mul tana denne man. Me. Wadasataha 'nitarama balanawa
Danuma Buddiya wagema maithriya karunawa athi adyathmika gunayen piripun oba wani uththamayange prarthaniya lokaya goda nagimata me hela derane minisunta Buddiya pahala wewa.Sambudu Saranay.
Itha watina adahas pelaki.karunkara apata gewathu wagawa sandaha waga nakath saha sande kalawa bhawitha karana hati kiya denna.mema nakath apita danagatha hakke keseda?
Adambarai oba weni kenek apita inna eka gena. Mage wagawa sadaha yodagannawa .pinsiddawewa kiyanawa oba thumatath sahayata inna oba thumage methiniyatath
Harima wadagat me katawa
Very good
Oba Siyalu denata Theruwan Saranai!
Thanks for video
Budusaranai from Australia
මමත් ඉන්නෙ පිටරට මමත් අසයි ඔබ තුමන් හමුවන්න
Ithaa hondayi.... Eheth Ada Rs, koti 4000 k yanu agamethita vahana 2 k ganna Yana viyadama.... Onna thathwaya
apita me mahaththayata katha karanna puluwan widihak kiyanna puluwannam loku deyak
0114931814
Deshapriya alahakone
kappara walliya kola kiyanne monawada....
obata budusaranai Aubowan..Italy
budusaranai.......................
niyamai
Ada maduruwo uwadara... Wediwenna pradanama hethuwa me rasayanika peheth... Eka bath kurek maduruwo 2580000k aahaarayata gannawa...ithin pehadilida... Dengue....
Luckily I know Sinhala well.
අාන්ඩුව ව්රක් නොවයි ගොවියත් වැරදීයි
nice
Ow.dan.badairigu.wagawa.karanawa.deweni.parata.palawenawa.gedi.hadennaa
ALAHAKON THATTAWA CONTACT KARAGANNE KOHAMADA?
What's his name and what is the location of his farm.? Much to learn from him👍👍👍👍
Deshapriya Alahakone - 0114931814
🙏🙏🙏
Ratata nogalapena gon palakayo mihipita thiyanna nodana .
❤️
Gambara davi phitai apachee!
moda kalakanni rate nayakayo wenawa 2020 deeth ehemai me kujeetha naki nayakain danne naha rate diyunuwa salasanna ,,.aparadakarayo munta henagahanawa me saparadee kujeetha horakam walata
Sri lanka best man
harima satutui
An like karala thiyenne gon nambo tikak.
සක්කර කියන්නෙ මොනවාද දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
හකුරු ද
Asan Kalpana ukgas walin ganna hakuru. sseni neme
Hakuru...seeni hadala ithuru rooden mirikala hadana ukhakuru
Asan Kalpana HAKURU. MALLI
හකුරු
සක්කර කියන්නේ මොනවටද? ඇත්තටම මම දන්නෙත් නැ. පැහැදිලි කරල දෙන්න.
සක්කර කියන්නේ හකුරු වලට
mevani aya ratata.loku vvasa navak
බටු හරක් කියන්නේ එළ හරක්ටද පැහැදිලි කරල දෙන්න
නාලක මල්ලි බටු හරක් කියන්නේ එල හරක් උන්ගේ මිට් කුරු හරක් වර්ගයක් ඉන්නවා දුෂ්කර ගම් වල ඉන්නවා
මහත්තයා ඔබව සම්බන්ධ කර ගන්නේ කොහොමද ඔබ ජාතික සම්පතක්
Masanobu Fukuoka, One Straw Revolution. Read this book about natural farming.