අජිත් මුතුකුමාරණගෙන් පරණ මතක අවුස්සන සුපිරි නන්ස්ට්ප් එකක් || Aura Lanka Music Festival || නිට්ටඹුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Aura Lanka Music Festival 2022 - | නිට්ටඹුව || ප්‍රසංග මාලාව || 29 - 10 - 2022
    Seeduwa Sakura Vs Sakura Range

ความคิดเห็น • 182

  • @shayanitharuka1229
    @shayanitharuka1229 ปีที่แล้ว +270

    තමන්ගෙම සිංදු දහස් ගාණක් තියෙන...තමන්ගෙම ස්ටයිල් එකක් තියෙන..කාගෙවත් කොපි නැති... යුගයක් නලවපු ගායකයෙක්...මමත් ඒ යුගයෙ කොටස්කාරයෙක්❤️ අපි ආදරෙන් අහපු ඒ සිංදු වලට තාම ආදරෙයි ඒක ඇබ්බැහියක්.🥀 සකුරා රේන්ජ් මේ වගේ තැනක ඉන්න ඕනි..ගොඩක් ස්තූතියි ඩොක්ට🥀 ජයවේවා සකුරා රේන්ජ්✨️

    • @Madugeeth
      @Madugeeth ปีที่แล้ว +14

      අනිවා.දකුනේ බෑන්ඩ් රජා.

    • @supunliyanage8429
      @supunliyanage8429 ปีที่แล้ว +4

      🤙👊

    • @taprotours1391
      @taprotours1391 ปีที่แล้ว +9

      කවුරැ කොහොම කිවුවත් හිතට දැනෙන්න කිවුවා

    • @kasunsubasinghe4866
      @kasunsubasinghe4866 ปีที่แล้ว +2

      😍👏👏🍾

    • @tikkaz_diary
      @tikkaz_diary ปีที่แล้ว +5

      ඒ රහ තාමත් එහෙමමයි

  • @npwijesinhga8746
    @npwijesinhga8746 ปีที่แล้ว +64

    දවස් තුන හතරක් මෙයාගේ සින්දු වලින් විතරක් ශො ගානක් ගහන්න පුළුවන් .ආදරෙයි අජිත් අයියේ

  • @kavindulakshan5013
    @kavindulakshan5013 ปีที่แล้ว +44

    නන්ස්ටොප් එක පටන් ගද්දී ඇග හිරි වැටිලා ගියේ මට විතරද?😋😍😍

  • @lktourism
    @lktourism ปีที่แล้ว +18

    ඔය සිංදු ඉස්සර ලියුම් කීයක ලියලා ඇත්ද ! අසූ ගනන් අනූ ගනන් මුල හිටපු එකම නිහඩ ආදරවන්තයා. ස්තූතියි අපේ කාලේ ලස්සන කලාට අජිත් අයියා❤

    • @nuwaraeliyamalambalantota8739
      @nuwaraeliyamalambalantota8739 6 หลายเดือนก่อน +1

      අනිවාර්‍යෙන්...... දැන් පකයොන්ගේ ඒවා

  • @npwijesinhga8746
    @npwijesinhga8746 ปีที่แล้ว +14

    දකුනේ නෙවෙයි ඒත් දකුනේ මොන තරම් සංගීත කාන්ඩයාම් ආවත් සකුරා රෙන්ජ්.පර්පර් රෙන්ජ් .නිවු මෙලඩි කියන්නේ එකෙන්ම ගැම්මක්

    • @h.manjula134
      @h.manjula134 ปีที่แล้ว +2

      Aniwa new melody wenam leval ekak..

  • @rajithalakmal4986
    @rajithalakmal4986 ปีที่แล้ว +39

    සකුරා රේන්ජ් නම් පිස්සුවක්
    ආදරෙයි සකුරා රේන්ජ් ...♥️♥️♥️ දකුණේ නොව්නට හැමදාමත් සකුරා රේන්ජ් තමයි ඉතින්..අපේ gemma 👌👌👌👌👌👌👌

  • @akalankashyamal
    @akalankashyamal ปีที่แล้ว +13

    ඔය වචන කොළ කීයක ලියන්න ඇතිද අද මෙහෙම අහද්දිත් කී දෙනෙකුගේ හිත් පාරන්න ඇතිද🥺 කී දෙනෙකුට අතීතය සිහිවෙන්න ඇතිද☺️ ඒ දවස් කොයි තරම් සුන්දරද අජිත් මුතුකුමාරණ කියන නමට කීදෙනෙක් ආදරේ කලාද ඒ වචන අදටත් හිතක් පාරනවා හරිම සියුම් විදියට🥺❤

  • @gayansampathmandalapuralyr6048
    @gayansampathmandalapuralyr6048 ปีที่แล้ว +29

    බොහොම ස්තුතියි ඩොක්ටර්.අපිට සකුරා රේන්ජ් මෙි වගේ දැවැන්ත තැනකින් ලබාදුන්නට.අලුත් වෙනස්කම් එක්ක සකුරා රේන්ජ් දිගටම ඕන.පුළුවන් නම් පවර්පැක් එක්ක හරි හික්කඩුව ශයිනි එක්ක හරි සකුරා රේන්ජ් දාන්න.

  • @tharangameththananda1835
    @tharangameththananda1835 ปีที่แล้ว +33

    අතීතයට දුවලා ගියා.....😍 බස් අජිත් කියලා සමහර අය විහිලු කරනවා මන් දැක්කා...හැබැයි ඒ කාලේ හැම ගෙදරකම අජිත් මුතුකුමාරණ අයියාගේ කැසට් එකක් නොතිබුණු ගෙදරක් තිබූණේ නැති තරම්....බොගන්විලා මලේ,වෙහෙර හෙන විහාරයේ,අම්මෝ තව කොච්චර සිංදු තියෙයිද...ඇත්තටම මේ සිංදු ටිකක් මෙහෙම හරි ඇහෙද්දී දැනෙන හැඟීම කියලා නිම කරන්න බෑ....මම නම් ඕනම සිංදුවක් අහනවා,අහන්නේ නැති කියලා සිංදු කියලා මන් වෙන් කරන්නේ නෑ...හැම ගිීතයකම තියෙන්නේ කලාව....😍

    • @slclassicmusic
      @slclassicmusic ปีที่แล้ว +5

      2000න් පස්සෙ මල් පොන්නයො ඔය බස් අජිත් කියල කතා කරන්නෙ..

    • @melansenanayake3964
      @melansenanayake3964 ปีที่แล้ว +3

      සිරා කතාව...👌

    • @isharamadanga7506
      @isharamadanga7506 ปีที่แล้ว +1

      Anyway bro❤❤❤

    • @tdksycho8975
      @tdksycho8975 ปีที่แล้ว

      @@slclassicmusic 200n passe hamoma ehema na api wage old versions walata asa ayath innawa😁

    • @thilinaamarasooriya8199
      @thilinaamarasooriya8199 ปีที่แล้ว

      කවදාවත් එපාවෙන්නේ නැති සිංදු සෙට් එක..

  • @TV-ol5np
    @TV-ol5np ปีที่แล้ว +19

    ආදරෙයි හැමදාමත් අජිත් අයියේ සකුරා රේන්ජ් කියන්නෙ Brand එකක් ඒකයි තාමත් මිනිස්සුන්ගෙ හිත් ඇතුලෙ මතකයන් ඉතුරැවෙලා තියෙන්නෙ ජයවෙිවා සකුරා රේන්ජ්.......

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +18

    නාමල් උඩුගම , අජිත් මුතුකුමාරණ කියන්නේ සමකාලීන style එකක් තියෙන කලාකරුවන් දෙදෙනෙක් ☝️😎

  • @avishkaheshan3119
    @avishkaheshan3119 ปีที่แล้ว +23

    බෑන්ඩ් ඔක්කොම සුපිරි අවුරා ලංකා ශෝ එකෙව් ප්ලෙ කරපු ,හැබැයි සුපිරිම වෙනසක් ,ඉදිරිපත් කිරිමක් කරෙ
    සකුරා රේන්ජ් ❤🔥

  • @pahantharu9242
    @pahantharu9242 ปีที่แล้ว +26

    අපි හැමදාම ආදරෙයි අජිත් අයියට සහ සකුරා රේන්ජ් බෑන්ඩි එකට.ආදරනිිය හඩ ❤❤❤🙏🙏🙏

  • @dilanjayasuriya8731
    @dilanjayasuriya8731 ปีที่แล้ว +8

    අජිත්,චාමර,දමිත්,ඉදුනිල් දකුණෙ brand ❤️

  • @dimalpriyomal665
    @dimalpriyomal665 ปีที่แล้ว +5

    ඉස්සර කැසට් ගැහුවේ Sunflower, Sakura Range, Sahara . ඔක්කොම අදටත් hit

  • @Hasalakamithura
    @Hasalakamithura ปีที่แล้ว +15

    සකුරා රේන්ජ..නිවි මෙලඩි..සෙනිත්..ප්‍රෝමිසස්..සහරා..සුපර් ෆෙරෙන්ඩ්..නන්ස්ටොප් kingla....ජයවේවා 💖

    • @pasindumadushan5936
      @pasindumadushan5936 ปีที่แล้ว +1

      ඇයි පර්පල් රේන්ජ්

    • @Glowacki-Francis
      @Glowacki-Francis 6 หลายเดือนก่อน

      පර්පල් රේන්ජ් ❤

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 6 หลายเดือนก่อน +2

    ❤ සම කරන්න බැ අජිත් අයියා වත් කාටවත් ඔහු වෙනම වැඩ්ඩෙක් සකුරා රෙන්ජ් 👈❤️

  • @shamalbotheju
    @shamalbotheju ปีที่แล้ว +83

    අවුරුදු 20ක විතර අතීතයකට විනාඩි 8කින් ගියා! 🥹 ඒ පරන සවුන්ඩ්ස් 👌👌
    Love you අජිත් අයියා ❤️

  • @gayansampathmandalapuralyr6048
    @gayansampathmandalapuralyr6048 ปีที่แล้ว +15

    සකුරා රේන්ජ් සුපිරි දැන්

  • @wickramanayakamadushan6548
    @wickramanayakamadushan6548 ปีที่แล้ว +9

    සුපිරියක් තමයි ඈ ආදරෙයි අජිත් අයියා ආදරෙයි සකුරා රේන්ජ් ආදරෙයි දකුණ❤️

  • @danufernando2830
    @danufernando2830 ปีที่แล้ว +17

    ආයේ ගෑනු දාගෙන ගොන් පාට් දාන්න එපා..........එකෙක්ව දාලා තව එකෙක් ලගට යනවා කියන්නේ දිගටම යනවා......ආදරෙයි සකුරා රේන්ජ්......

  • @dayansanjeewaweerasinghewe1740
    @dayansanjeewaweerasinghewe1740 ปีที่แล้ว +6

    2003/2004 අජිත් අයියා. තාමත් එහේමයි..❤❤❤

  • @sahan9289
    @sahan9289 ปีที่แล้ว +7

    දකුනෙන් බිහිඋනූ සුපිරි කන්ඩායම ක් 💚

  • @DKCPradeepPerera
    @DKCPradeepPerera ปีที่แล้ว +3

    අජිත් අයිය ❤,ආදරෙයි හැමදාමත්,

  • @lahirumadushanka8829
    @lahirumadushanka8829 ปีที่แล้ว +5

    එකෙන්ම වැඩ්ඩො. ආයෙත් හිටපු තැනටම එන්න ලැබේවා

  • @manojindika6003
    @manojindika6003 ปีที่แล้ว +5

    Ae සිංදු වලට තමාත් adarai ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @rokiya6370
    @rokiya6370 ปีที่แล้ว +3

    ලඟ කැසට් එක එන්නෙ කවදද ඇවිත්ද කියලා හැම සතියකටම පාරක් ටව්න් එකට ගියපු අතීතයක් තිබුනා අපිටත් ❤❤🙏🌍

  • @lishanperera1680
    @lishanperera1680 ปีที่แล้ว +7

    අදටත් අහන්න ආසම සින්දු තමයි මේ..👍💪❤️👌

  • @susilanuradhapur681
    @susilanuradhapur681 ปีที่แล้ว +3

    ආදරේයි හැමදාම ඒ සිංදු වලට මාත් ගොඩාක් අදරේ කරන ගායකයෙක් තමයි අජිත් මුතුකුමාරණ කියන්නේ .90 දශකයේ මාවත් සිංදු පිස්සෙක් තමයි ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️..

  • @asankakumara292
    @asankakumara292 ปีที่แล้ว +28

    දකුණේ හොදම සංගිත කන්ඩයමි දෙක 1997ඉදන් පර්පල් රේන්ජ් සකුරා රේන්ජ් විතරයි මැරේනකමි

    • @iroshperera49
      @iroshperera49 ปีที่แล้ว +3

      ඇයි බන් නිවු මෙලෙඩි 🤩❤️😍😘

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +1

      දකුණ කොහෙන් හරි කියවෙනවා..

    • @dineshsuranga5957
      @dineshsuranga5957 ปีที่แล้ว

      Ekenma

    • @gamingsudda3936
      @gamingsudda3936 ปีที่แล้ว

      නිවු මෙලඩි 🥺💯❤️✌️

    • @dananjayasilwa5315
      @dananjayasilwa5315 ปีที่แล้ว

      නිව් මෙලඩි ♥️🙏වෙනම රැල්ලක් දුන්නා ♥️🙏

  • @sithumudara9460
    @sithumudara9460 ปีที่แล้ว +3

    2004 ඉදන් තාම අහනවා 2023.03.16

  • @Glowacki-Francis
    @Glowacki-Francis 6 หลายเดือนก่อน +1

    4:56 සින්දු දෙක මාරු වෙද්දි ගිටාර් පාරත් දෙනව හදවතටම ❤❤❤🥺

  • @hiranmalinda3271
    @hiranmalinda3271 ปีที่แล้ว +6

    ඉස්සර පට්ට ආසාවෙන් අහපු nonstop ekk ❤❤

  • @thilinaamarasooriya8199
    @thilinaamarasooriya8199 ปีที่แล้ว +2

    අපෙ අජිත් අයියා මැරෙනකල්ම ආදරෙයි..❤️❤️❤️

  • @anuruddaanu1674
    @anuruddaanu1674 ปีที่แล้ว +9

    අතීතයට ගියා චූටි වෙලාවකට ❤️🙏

  • @theking5154
    @theking5154 ปีที่แล้ว +2

    ඒ ටිකනම් පට්ට පහරක් ❤️😌 ආදරෙයි සකුරා රේන්ජ්💗🌹

  • @SamanKumara-nf2os
    @SamanKumara-nf2os ปีที่แล้ว +1

    Sindu pissuwa athi kare ajith aiye oyage kandu mundunin sanda eliyak song eka. Adatat pulwan welawakata ahanawa oyage original songs. Mata dan 30i. Eda wagema adath e sinduwa wala rasa kiyla wedak ne

  • @nuwan554
    @nuwan554 ปีที่แล้ว +5

    අජිත් අයියා ආදරෙයි හැමදාමත්

  • @ishanrandika8991
    @ishanrandika8991 ปีที่แล้ว +5

    සකුරා රේන්ජ් කියන්නෙ ගැම්මක් තමා❤

  • @rathnasiriranasinghe5475
    @rathnasiriranasinghe5475 ปีที่แล้ว +2

    නිට්ටඹුව අවුරාලංකා 💛💜️

  • @nethujaekanayake3796
    @nethujaekanayake3796 ปีที่แล้ว +3

    තාමත් ආදරේයි සකුරා රේන්ජ්

  • @sangeethmadu511
    @sangeethmadu511 ปีที่แล้ว +7

    😍😍😍

  • @chanakachathuranga6050
    @chanakachathuranga6050 ปีที่แล้ว +4

    Sakura raneg ela aya chora karaganna epa band ekanm.

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 ปีที่แล้ว +7

    අපි පොඩි කාලේ ආසාවෙන් අහපු පට්ටම සිංදු සෙට් එකක්..අවුරුදු 20ක් ආපස්සට ගියා වගේ Feeling එක මේ විනාඩී කීපයට.. සුපිරි ..ජය ❤❤

  • @sanjayathusithaherath1716
    @sanjayathusithaherath1716 ปีที่แล้ว +7

    Dennm patta ajith aiyah ❤

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 ปีที่แล้ว +2

    ආයි පරන කාලෙට ඇදගෙන යනවා ඒ සිංදු එක්ක

  • @buddhikeherath4942
    @buddhikeherath4942 ปีที่แล้ว +2

    අවුරුදු ගානක් නිතර අහන නන්ස්ටොප් එක අලුත් රහට

  • @sampathnalnda9034
    @sampathnalnda9034 12 วันที่ผ่านมา

    මගෙ මන් ආසම ආටිස් අජිත් අය්ය කවදත් සුපර්

  • @kavilakshan7556
    @kavilakshan7556 ปีที่แล้ว +2

    අතීතයේ අතරමං උනා 👈 💔

  • @nilangarukshan8464
    @nilangarukshan8464 ปีที่แล้ว +2

    Dickwella ravo set eka 😍

  • @aruna9222
    @aruna9222 9 หลายเดือนก่อน

    අපේ කාලෙ ලෙජන්ඩ් කෙනෙක් තමයි අජිත් මුතුකුමාරණ කියන්නෙත්... නාමල් ප්‍රින්ස් චන්දන වගේම අජිත් මුතුකුමාරණ කියන නම ඉස්සරහිනුත් ලස්සන ගීත මතක සටහන් ගොඩක් ලියවිලා තියෙනවා..❤❤

  • @esadadeumika9961
    @esadadeumika9961 5 หลายเดือนก่อน

    Love your අජිත් අයියා ❤

  • @dasunpd2047
    @dasunpd2047 ปีที่แล้ว +1

    සුපිරිම ❤❤

  • @damithlakshantha1054
    @damithlakshantha1054 ปีที่แล้ว +1

    ඇහුවත් මිමිනෙන සින්දු

  • @PrabodhaMadushan
    @PrabodhaMadushan 4 หลายเดือนก่อน

    7.19 ඉදම් අහන්නකෝ

  • @chathurangaasela1890
    @chathurangaasela1890 ปีที่แล้ว +2

    සුපිරි m eka kalekin

  • @kuwaitsri8221
    @kuwaitsri8221 ปีที่แล้ว +3

    පට්ට 👍👍👍👍

  • @akilaindika900
    @akilaindika900 ปีที่แล้ว +2

    Thamath ආදරෙයි eee හඬට

  • @darshanaasanka35
    @darshanaasanka35 ปีที่แล้ว

    මේ සිංදු වලට මැරෙන්න හදන උන්ට චන්ද අයිතිය තියෙන එක සෑහෙන ඛේදවාචකයක්.😂

  • @ShashiniWijesinghe-xo9zs
    @ShashiniWijesinghe-xo9zs 6 หลายเดือนก่อน

    Sindu nam agit aiye oyage Liam kiyaka liyala attack ❤❤❤❤

  • @anlith9360
    @anlith9360 5 หลายเดือนก่อน

    Patta gammak his own style ❤❤❤ not a copy❤❤❤❤❤

  • @edirisinghe9692
    @edirisinghe9692 ปีที่แล้ว +3

    As usual the king of lovers ..👌

  • @maddumabandara1067
    @maddumabandara1067 ปีที่แล้ว +1

    සුපිරි

  • @klpiumal9719
    @klpiumal9719 ปีที่แล้ว +2

    සුපිරි

  • @chamaramadushanka8798
    @chamaramadushanka8798 ปีที่แล้ว +3

    ❤️

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +3

    ❤️

  • @mithumdissanayake7813
    @mithumdissanayake7813 ปีที่แล้ว +1

    පිස්සුවක් ❤

  • @dewadewa6813
    @dewadewa6813 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @tharindumusicofficial2337
    @tharindumusicofficial2337 ปีที่แล้ว +3

    Nice❤❤

  • @nishanthamarasinghe9493
    @nishanthamarasinghe9493 ปีที่แล้ว +2

    Thanks ajith aiya

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 ปีที่แล้ว +1

    පහරක් ...✌️❤❤

  • @samanakumara9230
    @samanakumara9230 9 หลายเดือนก่อน

    Mage asama gayakaya akaparatama 2004 2005 giya

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed ปีที่แล้ว +5

    ආයෙනම් ගෑනු දාන් වනකර ගන්න එපා අජිත් අයියෙ

  • @brotherhoodgamingyt3926
    @brotherhoodgamingyt3926 ปีที่แล้ว

    බාගයයි ගැහුවෙ එදා.ඉතුරු ටික තමයි හොදම ටික අපරාදෙ 😏

  • @WNFDraco
    @WNFDraco ปีที่แล้ว +2

    Supiri

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Voice 🎉

  • @Ravi_Tokyo
    @Ravi_Tokyo 9 หลายเดือนก่อน

    මේ විනාඩි 8 අපිව අතීතයට අරන් ගියා❤

  • @wishwarandika5067
    @wishwarandika5067 ปีที่แล้ว +2

    💖

  • @lahirurangana8093
    @lahirurangana8093 ปีที่แล้ว

    Simbol eke mike ekai snair eke mike ekai tawa wadi una nm maru. Ahenne na e 2ma

  • @nilangarukshan8464
    @nilangarukshan8464 ปีที่แล้ว +2

    Purple range sakura range ekata danna thibbe 😁

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 ปีที่แล้ว

      Feed back eka wena ekata dala. Sakura danna thibba

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      ලංකවෙ මුල්ම ඇටැක් ෂො එක ගැහුවෙ පර්පල් රේනජ් සකුරා රේන්ජ් 2009 දික්⁣වැලේ madidiya රිදමි fm

  • @TiranLakmal-gx6tz
    @TiranLakmal-gx6tz 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @sanjeewaradunna3475
    @sanjeewaradunna3475 ปีที่แล้ว

    Ewata gHNna
    Twa kaurut ipadil nae
    . Neth oy lese narin mata maga piyee

  • @UdarapriyanthaWijamunige-uk4xf
    @UdarapriyanthaWijamunige-uk4xf 6 หลายเดือนก่อน

    Ammoo eka... 😮😮

  • @indikapunchihewa402
    @indikapunchihewa402 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว +1

    💪💪❤️❤️❤️👍👍👍

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 ปีที่แล้ว +1

    👍👍👍💖

  • @lakshmanjayathilaka-ic1gh
    @lakshmanjayathilaka-ic1gh ปีที่แล้ว

    OYA HAMADAMA HODIN INNA AIYYE

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว

    පොඩි කාලේ ට ගියා❤❤❤

  • @wimukthimanjula2384
    @wimukthimanjula2384 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @KumaraMendis-s4x
    @KumaraMendis-s4x ปีที่แล้ว

    Adanawo eth meka thamay matath kamathie 1994.

  • @sihanada8986
    @sihanada8986 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sampathruwan79
    @sampathruwan79 ปีที่แล้ว

    Ahanne me sindu witharamai hamadamath .

  • @nuwanprasanna1839
    @nuwanprasanna1839 ปีที่แล้ว

    ❤❤❤..සුපිරි

  • @ranildanushka9168
    @ranildanushka9168 ปีที่แล้ว

    සුපර්

  • @dilshannawarathna4451
    @dilshannawarathna4451 ปีที่แล้ว

    Api tamat ahnawa

  • @palithapalitha967
    @palithapalitha967 ปีที่แล้ว

    Mucik clear na mcn

  • @llcc284
    @llcc284 ปีที่แล้ว

    Gammak tamai👍👍💗

  • @isharamadanga7506
    @isharamadanga7506 ปีที่แล้ว

    Wow❤❤❤❤

  • @sanjeewadisanayaka1519
    @sanjeewadisanayaka1519 ปีที่แล้ว

    💞💞💞💞💞💞💞💞💞

  • @ajithgurusinghe2187
    @ajithgurusinghe2187 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤