"ගැරඩි ඇල්ල බලන්න යද්දි මොකද උනේ?👀 යන්න කලින් අනිවාර්යයෙන් බලන්න || Travel With Lavindu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • කවදහරි ගැරඩි ඇල්ලේ යනවා කියන එක මගේ හීන අතරේ තිබුන ලොකු දෙයක්. විඩියෝ එකක් කරනවට වඩා එහේ ගිහින් නිදහසේ ඉදලා එන එකට තමයි ආස උනේ. ඉතින් හැමදේම හදාගෙන වියදම් කරගෙන ගොඩක් මහන්සියෙන් ගමන පටං ගත්තත් අවසානයේ ඒ හීනේ හීනයක්ම උනා. පෞද්ගලිකවම මට ගොඩක් දුකයි. මොකද මේක උබේ මගේ රට වෙලත් අපිට මේ රටේ තැන් තැන් වල යන්න බැරි එකට. අපේ රටේ සමහර තැන් වලට අපි සල්ලි ගෙවලත් යන්න ඔනී මේක අපේ රට වෙලත්. ඉතින් ගොඩක් දුකයි. දැනටත් ලංකාවේ ගොඩක් තැන් අපි වගේ සංචාරකයන්ට තහනම් කරලා. ප්රසිද්ධම තැනක් උනු ඉදල්ගහින්නත් දැන් එහෙමයි.
    ඉතින් යන්න පුලුවන් තැන් ටික හරි වහලා දාන්න කලින් පලයල්ලා . මොකද ඒ තැන් වලටත් අපිට යන්න අවසර නැති වෙයි කවදහරි.
    උබලගෙත් හීන හීනම විතරක් නොවෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා.!
    මම
    ලවිදු විජේරත්න
    ⭕Travel With Lavindu 👣👇
    🔹Like on FB 👉 / travelwithlavindu
    🔹Follow on Inster👉 ...
    🔹 Follow on Tik Tok👉vm.tiktok.com/...
    ⭕Our Camera tools :
    🔹Gopro Hero 8 Black
    🔹Redmi note 9 Mobile phone
    ⭕Editing tools:
    🔹Adobe Premiere pro cc 2021
    🔹Adobe Photoshop cc 2020
    ⭕Special Thanks
    🔹My Beloved Amma, Appachchi, Ayya & Chuti ♥️
    🔹Thenuka Induwara & Family
    🔹Loshana Kumburegedara
    🔹Akash Wiliyamge
    🔹Kishan Thennakoon (campaza Camping tents)
    🔹 Bhathiya Chathuranga
    🔹39th Vesterian All Senior Scouts
    🔹Thimeth Hansana
    🔹Senuth Damsana
    🔹Nadun bandara
    🔹prabodha pathum
    ⭕Audio credits ✍️🎼
    01. Ranjha Flute Cover
    • Ranjha - Flute Cover |...
    02. Vaseegara Flute Cover
    • Vaseegara | Zara Zara ...
    03. Nohimi - Ramindu ft. Themiya
    • Ramidu - Nohimi (නොහිම...
    ⭕Post Production
    📍Video Edit By
    🔹Lavindu Wijerathne ( LCරෝ STUDIO)
    📞Contact Lcරෝ studio
    VIDEO PRODUCTION 🎗️
    DM for inquiries❤
    📌 WhatsApp. wa.me/message/...
    📌on Instagram as www.instagram....
    📌 / lcරෝ-studio-lavindu-wi...
    📍Graphic & Thumbnail
    🔹Nadun Bandara (Design Box)
    📞Contact Design Box
    📌FB - https : // desgnbox1/
    📌Tik Tok : www.tiktok.com...
    🔹නුවර අවටින් Camping equipments for rent
    📍Bathiya Chathuranga (tents)
    📞+94 77 884 2542
    📍Krishan Thennakoon
    (Campaza Camping tents)
    📞+94 75 202 7343

ความคิดเห็น • 84

  • @krishanthaniprabagaran4995
    @krishanthaniprabagaran4995 ปีที่แล้ว +1

    Keep it up ayya #ssck

  • @sandarukumarasinghe
    @sandarukumarasinghe ปีที่แล้ว +6

    අඩෝ උඩටම ගියා නම් සුපිරි කොල්ලො😢 ඒත් අවුලක් නැ වැඩෙ පට්ට ජය♥️🫂✨

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha ปีที่แล้ว +1

    අඩේ මල්ලි.. අපි ගියා ටික දවසකට කලින්.. අව්ලක් උනේ නෑ.. 😢 පව් බං උබල.. ඒලස්සන බලන්න බැරි උනානේ... 😢

    • @travelwithlavindu
      @travelwithlavindu  ปีที่แล้ว

      ඔව් අයියේ 🥺🙁 බලමු ලගදිම ආයෙත් ඒ ලස්සන බලන්න බලාපොරොත්තු ඉන්නවා 🥺❣️

  • @sachinthakodagoda3342
    @sachinthakodagoda3342 ปีที่แล้ว +1

    fatta bn 👍

  • @himaleewimalaweera9289
    @himaleewimalaweera9289 ปีที่แล้ว

    Gammak aiyee...
    Anthimata mara dukak danunaa..
    Kamak na ayee dawsaka udatama Yan..
    All the best ❤️

  • @oshadhigamage9880
    @oshadhigamage9880 ปีที่แล้ว +1

    Video එකනම් මරු❤️ කියන්න දෙයක් නෑනෙ ඉතින් ඒක ගැනනම්. ඒත් ඇත්තටම දුකයි මොකද මෙච්චර ලස්සන video එකක අවසානය සතුටින් ඉවර නොවුනු එක ගැන🙁 ඒත් එදා යන්න බැරි උන එක ගැන හිතන්න එපා. ආයෙත් දවසක යන්න පුළුවන් වෙයි, අනිවාරෙන් යනවා කියන එක ගැනම විතරක් හිතන්න❤️ එහෙනම් ගැරඩි ඇල්ල උඩටම ගිහින් ආයෙත් දවසක හම්බෙමු නේද??😉 Good luck! bosa🌚❤️

    • @travelwithlavindu
      @travelwithlavindu  ปีที่แล้ว +1

      "එහෙනම් ගැරඩි ඇල්ල උඩටම ගිහින් ආයෙත් දවසක හම්බෙමු නේද??😉"
      අනිවාර්යයෙන් අනිවාර්යයෙන් 🤭❤️
      Full comment එක මේකට ඔයා දැම්මේ නැති උනාට මං ලග තියෙනවා හොදද 😉🌝
      Thank you so much 🥺❤️🌏 ආදරෙයි

  • @rasanjana_dilshan
    @rasanjana_dilshan ปีที่แล้ว +1

    Supiri brother . Digatama wadekaran yn digatama

  • @vibhoothiherath5905
    @vibhoothiherath5905 ปีที่แล้ว

    ගමන සුභයි ජය නියතයි මලයා.. හැමදේම වෙන්නේ හොදට මල්ලි උබට කරල තියන විඩියෝ ටික මාර ලස්සනයි මචං.. මාත් හරි ආසාවෙන් හිටියේ උබයි තේනුක මල්ලි ඔය ගමන යනවට නමුත් ඔහොම ප්‍රශ්නයක් වෙයි කියලා කවුරුත් දන්නේ නෑ.. කමක් නෑ මල්ලි ඉස්සරහට ඔයාය මීට වඩා හොදට වැඩ කරන්න,පුලුවන් වෙනවා අනිවාර්යයෙන්.. (පැය තුනෙන් ගේමක් ගහපු අපිට ඕව මොනවද බං🙂 ) ආදරෙයි හැමදාම ඉස්සරහටම පලයං මල්ලි ආඩම්බරයි ආදරෙයි ජයම වේවා ඉස්සරහට .. (උබ මේ වීඩියෝ එක දැම්මා නම් ගැරඩි ඇල්ල යන්න ආසාවෙන් හිටිය හැබැයි යන්න බැරි මිනිස්සු ගොඩක් ඒක විදී.. ඒක ඒ මිනිස්සුන්ට උන අපරාදයක්)

    • @travelwithlavindu
      @travelwithlavindu  ปีที่แล้ว

      මගේ නෞකා ගමනේ ප්‍රධාන කපිතාන් වරු උනේ අයියලා ❤️ ඉතින් අයියලා යන පාරේ යන අපිට කවදාවත් වරදින් නැතිවෙයි . අර වචන ටිකට හැමදාමත් ආදරෙයි (පැය තුනෙන් ගේම ගහපු අපිට ඕවා මොනාද බන් 😍😌) අනිවා ලොකු ගමනක් යමු අයියේ ❤️
      Thank you Vesterian Scout Brothers ❤️

  • @user-zx2ug8ok3w
    @user-zx2ug8ok3w ปีที่แล้ว +1

    අපෙ ගමේ බන් ඔය කන්ද තියෙන්නේ අපිනම් සෙට් වෙලා ඉරිදා දවසට යනවා මොකද සෙට් එකට නිවාඩු එදාටනේ එහෙම කේස් එකක් නෑ බන් . මේ ලගදිත් කොල්ලෝ සෙට් එකක් ගියා ඒත් camping තමා උඩදුම්බර අදුරන යාලුවො ඉන්නවනම් ඔහොම කේස් එකක් නෑ බන් . අඩො පට්ට අවුල් යන්න බැරි උන එකට 😟😥 ඒත් ගේම අතහරින්න එපා යමු සෙට් වෙලා 💝

    • @travelwithlavindu
      @travelwithlavindu  ปีที่แล้ว

      ආදරෙයි සහෝදරයා 🥺❤️
      මට උබේ number එක එවලා තියහන් මම කෝල් කරන්නම් සෙට් වෙලා යමු 🥺❤️

  • @sachithrashmika6960
    @sachithrashmika6960 ปีที่แล้ว

    ලොකු බොස් 🤝❤ ගැම්මක් ඈ

    • @travelwithlavindu
      @travelwithlavindu  ปีที่แล้ว

      උබල හයදෙනා නැත්තම් මට නේ ගමනත් හීනයක් ❤️

  • @rashmimadhara7341
    @rashmimadhara7341 ปีที่แล้ว +2

    ❤❤

  • @prabodapathum4237
    @prabodapathum4237 ปีที่แล้ว

    Don't worry brother. One day you will be able to climb ගැරඩි ඇල්ල. The new video is beautiful ♥️🌿

  • @droneviewssrilanka4409
    @droneviewssrilanka4409 ปีที่แล้ว

    පුතා එහෙම වෙන්නෙ කොහොමද....ආයෙ අපි එක්ක යමු.මෙහෙමයි මිනිස්සුත් අනේ මන්දා පිස්සු නටනවා.එක පාරකුත් ඔහොම ටෙන්ට් ගහලා පිස්සුවක් නටල තිබුනා.එතකොට ගමේ අය ප්‍රශ්න දානවා.ආයෙ වෙලාවක යමු ලගදි අලගල්ලෙ...Good luck putha...❤️

    • @travelwithlavindu
      @travelwithlavindu  ปีที่แล้ว

      බොහොම ස්තූති සර් අනිවාර්යයෙන් දවසක යමු අපි ❤️

  • @_ff_panda_gamer_7078
    @_ff_panda_gamer_7078 ปีที่แล้ว

    gammak brother thaw ekak oni ban

  • @k-furygaming
    @k-furygaming ปีที่แล้ว +2

    Thumbnail eke inne oy newi ned bro @gayan

    • @konigstiger6309
      @konigstiger6309 ปีที่แล้ว

      Ekane bn math baluwe 🤔

    • @travelwithlavindu
      @travelwithlavindu  ปีที่แล้ว

      නෑ brother මම නෙවේ ඉන්නේ. මට උඩටම යන්න හම්බුනේ නැති නිසා 4tos ගන්න බැරි උනා. මම FB එකෙන් ගත්තේ ❤️🤗
      ඔයාලා කාගේ හරිද

    • @konigstiger6309
      @konigstiger6309 ปีที่แล้ว

      @@travelwithlavindu Ow ape kollekge 😁

    • @travelwithlavindu
      @travelwithlavindu  ปีที่แล้ว

      @@konigstiger6309 එලම අයියේ මම ඒ අයියට කතා කලා ❤️

    • @k-furygaming
      @k-furygaming ปีที่แล้ว

      @@travelwithlavindu ow machn

  • @hiru1136
    @hiru1136 ปีที่แล้ว +1

    Keep it up broh😌💗.

  • @theekshana7270
    @theekshana7270 ปีที่แล้ว

    Pttah bn. good work keep it up ❤

  • @milansanjaya9314
    @milansanjaya9314 ปีที่แล้ว

    ගැම්මක් කොල්ලො😍♥️😎

  • @DILSHAN543
    @DILSHAN543 ปีที่แล้ว

    ගැම්මක් කොල්ලො 💔💪

  • @loshanakumburegedara2561
    @loshanakumburegedara2561 ปีที่แล้ว

    ඒ ගමන යන්න ඔයා කොච්චර ආසාවෙන් හිටියද මල්ලි 🥺💔 ලංකාවෙ ඉන්න සමහරක් මිනිස්සු නිසාම අපිට ගොඩක් දේවල් අහිම් වෙලා සහ අහිමි වීගෙන යනවා මොනා උනත් ඇත්ත ඒකයි...💔😑
    Best of luck මල්ලි ඉස්සරහට තවත් හොඳට වැඩ ටික කර ගන්න කියල wish කරනවා...❤️😍🌻

  • @dmdmusic9711
    @dmdmusic9711 ปีที่แล้ว

    පට්ට බන් 😌💞

  • @dulmiediriweera3952
    @dulmiediriweera3952 ปีที่แล้ว +1

    Good work brother ♥️🥺

  • @chamudithamaduwantha
    @chamudithamaduwantha ปีที่แล้ว

    video එක අන්තිමට පට්ට දුකක් දැනුනේ

  • @nadunalahakoon9758
    @nadunalahakoon9758 ปีที่แล้ว

    Best of luck brother❤️🌹

  • @sachinthakodagoda3342
    @sachinthakodagoda3342 ปีที่แล้ว

    Good job bro 👍

  • @divindukaveesh1251
    @divindukaveesh1251 ปีที่แล้ว

    Supiri kollo❤️👍

  • @anuvishmini
    @anuvishmini ปีที่แล้ว

    Niyamai malli✨️

  • @inifinity9057
    @inifinity9057 ปีที่แล้ว

    Gammk bn 🖤

  • @pahanliyanage205
    @pahanliyanage205 ปีที่แล้ว

    Supiri bosa

  • @thimiraliyanage7927
    @thimiraliyanage7927 ปีที่แล้ว

    Supiri bn

  • @thusharaekanayake117
    @thusharaekanayake117 ปีที่แล้ว

    gammk thamai bn matath enn thibbe bn uballath ekk 😁

    • @travelwithlavindu
      @travelwithlavindu  ปีที่แล้ว

      අනිව යමු කොල්ලෝ දවසක ❤️

  • @rosip.bandara3450
    @rosip.bandara3450 ปีที่แล้ว +1

    What is aiya's school

  • @slgamingsavi4278
    @slgamingsavi4278 ปีที่แล้ว +1

    ♥️💫

  • @fathimahafsa2008
    @fathimahafsa2008 ปีที่แล้ว +1

    😌💗

  • @neha-b11
    @neha-b11 ปีที่แล้ว

    Ai sadaru malli naththe malli 🥺💔

    • @travelwithlavindu
      @travelwithlavindu  ปีที่แล้ว

      ලෝකය එක විදිහට පවතින් නෑ වගේම , මිනිස්සුත් හැමදාම එක විදිහට ඉන්නෑ.. ඒ නිසා සමහර කතා වලට කොමා තියෙනවාට වඩා නැවතීමේ තිත තියෙන එක ලේසියි 🙂🤗

  • @chamodwijerathne6835
    @chamodwijerathne6835 ปีที่แล้ว

    😘

  • @chavindusampath1868
    @chavindusampath1868 ปีที่แล้ว

    කෝ සඳරු පේන්න නෑනෙ :-)

    • @travelwithlavindu
      @travelwithlavindu  ปีที่แล้ว

      ලෝකය එක විදිහට පවතින් නෑ වගේම , මිනිස්සුත් හැමදාම එක විදිහට ඉන්නෑ.. ඒ නිසා සමහර කතා වලට කොමා තියෙනවාට වඩා නැවතීමේ තිත තියෙන එක ලේසියි 🙂🤗

  • @fathimahafsa2008
    @fathimahafsa2008 ปีที่แล้ว

    Ko sadaru bosa

    • @travelwithlavindu
      @travelwithlavindu  ปีที่แล้ว

      ලෝකය එක විදිහට පවතින් නෑ වගේම , මිනිස්සුත් හැමදාම එක විදිහට ඉන්නෑ.. ඒ නිසා සමහර කතා වලට කොමා තියෙනවාට වඩා නැවතීමේ තිත තියෙන එක ලේසියි 🙂🤗

  • @nemiya9373
    @nemiya9373 ปีที่แล้ว

    Ko anik ekkena🌚

    • @travelwithlavindu
      @travelwithlavindu  ปีที่แล้ว

      ලෝකය එක විදිහට පවතින් නෑ වගේම , මිනිස්සුත් හැමදාම එක විදිහට ඉන්නෑ.. ඒ නිසා සමහර කතා වලට කොමා තියෙනවාට වඩා නැවතීමේ තිත තියෙන එක ලේසියි 🙂🤗

  • @bhagyaudani2639
    @bhagyaudani2639 ปีที่แล้ว

    ❤️❤️