අකුසල කර්ම මොනතරන්නම් භයානකද ?|koralayagamasaranathissa thero bana 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 25

  • @nadinadi647
    @nadinadi647 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 5 หลายเดือนก่อน

    අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @athulawalimunige597
    @athulawalimunige597 6 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏💐💐💐
    සාදූ සාදූ සා....දු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා..

  • @bandararathnayake3211
    @bandararathnayake3211 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු

  • @punyaathurupana2753
    @punyaathurupana2753 6 หลายเดือนก่อน +3

    ඉතා වටිනා කරුණු රැසක් පහදා දෙමින් ඔබ වහන්සේ පැවැත් වූ දේශනාව විශිෂ්ඨයි .ඔබ වහන්සේ ශ්‍රී දළඳා සමිඳු සරණින් දීර්ඝායුවේවායි පතනවා. සාදූ සාදූ සාදූ !!!

  • @dammipiris6814
    @dammipiris6814 6 หลายเดือนก่อน +1

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට
    නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 උතුම් සම්මා සම්බුදු සරණයි

  • @SumithWickramarathn-ud1hj
    @SumithWickramarathn-ud1hj 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිවන් පිනිසම උපකාර වෙිවා

  • @sunithaqa7547
    @sunithaqa7547 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🌷🌷 සාදු සාදු සාදු

  • @ranieindrane3521
    @ranieindrane3521 6 หลายเดือนก่อน +1

    Mage namaskaraya obawahanseta weva sadu sadu sadu 👏👏👏

  • @asokavithana8286
    @asokavithana8286 6 หลายเดือนก่อน

    SADU SADU SADU TURUNUWAN SARANI OBBA WAHANSETA 🙏🙏🙏

  • @kanthisilva8548
    @kanthisilva8548 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dammipiris6814
    @dammipiris6814 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @MaduraGamage-b9x
    @MaduraGamage-b9x 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanThilak
    @SamanThilak 6 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @erandathisilva8761
    @erandathisilva8761 6 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @DhanikaPriyashal1842
    @DhanikaPriyashal1842 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @JayasinghaHemaruwani
    @JayasinghaHemaruwani 6 หลายเดือนก่อน

    Ape,suvamin,vahanseta,niduk,nirogi,suva,sadu,sadu,sadu

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 6 หลายเดือนก่อน

    🙏🏻

  • @rasikakatugaha717
    @rasikakatugaha717 6 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน +13

    ආදී බ්‍රහ්මචාරි ශිලය අචාර්ය ගෝචර ශිලය සම්පුර්ණ කෙරිය යුතුයි වත සම්පුර්ණ නැති නම් ශිලය විතරක් සම්පුර්ණ කර වැඩක් නැහැ (වච්ච කොච )සතර දෙසින් එන හීනයක් දැක්ක බුදුරජාණන් වහන්සේ කියා දිල තියෙනවා ඕනෑම අසරණයෙකුට පිහිට විම නැති බැරි කෙනෙක් යමක් ඉල්ලුවොත් එය මෛත්‍රී යෙන් දිම හැම කෙනෙක්ට කරුණාව දයාව මෛත්‍රී තියෙන්න ඕන ගෙදරකට යනවිට ඉලියෙන් පාවහන් ගලවා ගෙට යෑම සුදුසුයි මහා පන්ථක ස්වාමින් වහන්සේ වත කලා හොදට සක්විති සැපය ප්‍රථමත් ධ්‍යානය මොන තරම් සැප ඇත්ද තුන්වෙනි ධ්‍යානය ඊටත් වැඩිය සැප ඇති අනමුත් අද ඇයි අපට ඵල නොලැබෙන්නේ අකීකරු කියන්නේ කියන දේ අහන්නේ නැති නිසා මහණවේ මයන් භන්තේ අප්ප ටිත්තා අප්ප තිස්සා අකීකරු වූ නිසා තවමත් මහා සාගරයේ ගිලිලා ඉන්නෙ යෙදෙන්නේ නැතිව මේ ධර්මය තුල නැති නිසා චුල්ලපන්ථක ටත් කියලා දුන්න පදුම කියන්නේ රතු නෙලුම් මලට පුන්න කියන්නේ සුදු නෙලුම් මලටයි හොදට මේරු නෙලුම් මළ පිපුනේ නැහැ ඒ පිපුණු නෙලුම් මල ඇතුලේ විදිනවද රන්වන් පාටින් විරාජ්මාන වෙනවා සිවුරු අරින්න කියලා මල්ලිට කියනව කී නමක් ඉන්නවද චූල පන්ථක ගෙදර යන්න ලේස්ති වෙනවා පාඩම් මතක හිටින්නේ නැහැ කියලා මට‍ යන්න කිවුවා අයියා මේක මගේ සාසනය අයියගේ නෙවෙයි මගේ ශාසනය මගෙයි කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කලා රෙදි කෑල්ල ගැන හිත බලාගෙන ත්‍රිලක්ෂ නය මෙනෙහි කලා එය අනිත්‍ය මෙනෙහි කලා කදු මුදුනට හෙනයක් වැදුනම කුඩ වෙලා යනවා නමුත් එය මෙනෙහි කරල සවුකෙලෙස් නසල ආර්යත්වයට පත් වුණා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🏵️🏵️🏵️🏵️හ‍රි ලස්සන කතාවක් වගේම අපේ ජිවිතේට ගොඩක් වටිනවා ඔය අතරේ හිටිය ඉගෙන ගන්න ආ භක්ෂුව පිරිසක් ඉදිරියේ කියපු දෙයක් වුනේ ආඥානය කියලා කතා කලොත් මොන තරම් විපාක තියෙනවද ඉබේ ඉගෙන ගන්න ශික්‍ෂයා එක්කන් ගියා කැලේට මම දන්නවා දන්නවා ගැටෙනවා ගැටනෙව කියලා නිතරම කියන්න කිවුවා උමණක් කපනව මුන් උමග දිගේ ගියා එතන ගෙදරක භික්ෂුවක් හිටිය මොහු රජ්ජුරුවෝ මේ මන්ත්‍රීය කියෙවුව දන් චුල්ලපාන්තක මහා උසස් තැනකට ගියා චුල්ල පන්ථක ඒ ධර්මය මට‍ නොඅසා ඉන්න බැහැ ධර්මය දකින්නයි මට‍ ඕන අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත අරහං ගුණ යෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝාසයු ශ්‍රී සම්පත් ලැබේවා අති උතුම් කොරලයගමසරණතිස්ස සවාමින්ද්‍ර යන් වහන්සේ සුවෙම් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 6 หลายเดือนก่อน

    DYANA LABAGANNA.....WALASMULLE ABAYA HIMIYANA KIYA DENAWA

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏(11.5.2024)

  • @dilanrandika9893
    @dilanrandika9893 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @malithbuddika3814
    @malithbuddika3814 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏