ජය මංගලම් ආවඩා (Nithiesha & Yoshitha Wedding Video) - Rohitha Rajapaksa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น •

  • @funnyhub984
    @funnyhub984 2 ปีที่แล้ว +468

    පූර්ණ අනුග්‍රහය ශී ලංකාවේ අහිංසක දුප්පත් පීඩිත ජනතාව

  • @cdissanayake405
    @cdissanayake405 2 ปีที่แล้ว +726

    අාවේ නැති උනාට අපිත් ඔය වෙඩිමට සල්ලි දුන්න 😂😂😂

    • @sajithawilajani9379
      @sajithawilajani9379 2 ปีที่แล้ว +24

      මගේ අම්මෝ 🤣🤣🤣🤣

    • @skb_sasa
      @skb_sasa 2 ปีที่แล้ว +24

      ammboh bara ganak dila thiyenne neda bn....🤣🤣🤣🤣🤣🤣

    • @cdissanayake405
      @cdissanayake405 2 ปีที่แล้ว +23

      @@skb_sasa ouou api naththn kai magul😅

    • @ayomapriyadarshani6677
      @ayomapriyadarshani6677 2 ปีที่แล้ว +7

      @@cdissanayake405 😂😂😂😂😂😂😂

    • @shasheeeliza3233
      @shasheeeliza3233 2 ปีที่แล้ว +37

      නෑ නෑ.එහෙම නෙවෙයි උනේ.මුන් අපේ සල්ලි ඇදල ජෝගි දාල අපිට invite නොකර හිටියා.

  • @imalshabandara805
    @imalshabandara805 2 ปีที่แล้ว +363

    මූල්‍ය දායකත්වය ඉතින් අපෙන් තමයි😴

    • @dilaniwarnakulasuriya8819
      @dilaniwarnakulasuriya8819 2 ปีที่แล้ว +3

      Ha ha aye ithin ekenma...

    • @Nppapiekata
      @Nppapiekata 2 ปีที่แล้ว +4

      එකත් හොරෙන්නෙ ගත්තෙ සුනාමි හොරු නෙ මුන්

    • @sachinthanipathirana98
      @sachinthanipathirana98 2 ปีที่แล้ว +6

      ඔව් මේ යකාට ලැජ්ජාවක් නෑ...චැනල් හදන් වීඩියොත් දානවනෙ..මේකා මානසික ලෙඩෙක්ද කොහෙද

    • @sonaafernando4858
      @sonaafernando4858 2 ปีที่แล้ว +3

      Ekann maru kataawa😅👌

    • @sellapperumagesunanda773
      @sellapperumagesunanda773 ปีที่แล้ว

      PUKA IRILADA BOGE DEN

  • @klshaani7341
    @klshaani7341 2 ปีที่แล้ว +128

    😂ආර්ට් කරලා හොරට ගිය එකම නේවී කාරයා 😂💔🗯️

    • @ShaneJayarathna
      @ShaneJayarathna 4 หลายเดือนก่อน +8

      තාත්තා ජනාධිපති උන එකම නේවිකාරයා,මොන රජාගෙ පුතාද යකෝ හමුදාවට ගියෙ ඇමරිකාව එංගලන්තයට වෙලා සැපට ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි

  • @shaara4408
    @shaara4408 2 ปีที่แล้ว +293

    පවුල පිටින් නොකරෙ එච්චරයි 🥲.මම මේ කමෙන්ට් එක දාන්නෙ 2022.03.22 .මේක තමුන්ගේ දුවයි පුතයි අනාගතේ දවසක කියවලා තමුන්ට සාප කරයි. අද ගෑස් එකක් 4199 .තමුන්ලා සතුටින් අපි වැලෙ වැල් නෑ. තාම කැම්පස් .අම්මල දහ දුක් විදිනවා. කවද්ද යකො අපිත් සැප විදින්නේ අපිට ගොඩ එන්න දීලා මේ රටෙන් මකබෑවෙන්න පිං

    • @nimasha3589
      @nimasha3589 2 ปีที่แล้ว +32

      අනිවාර්යයෙන්ම. මුන් හරි මහන්සි වෙන්න ඇති මේ සල්ලි හම්බ කර ගන්න. මුන්ගේ ජීවිත ලස්සන කර ගන්න කී දෙනෙක්ගේ ජීවිත විනාස කලද. බලපන් galle face එකේ මිනිස්සු අරගල කරන හැටි thopen රට බේර ගන්න. ලැජ්ජාවක් නැතිව තොපි තවමත් ඉන්නවා. Sapa වෙනවා මේ මිනිස්සුන්ට දීපු වේදනාව

    • @msdissanayake7041
      @msdissanayake7041 2 ปีที่แล้ว +4

      💯👌👌👌💪

    • @kavidumadusanka9857
      @kavidumadusanka9857 2 ปีที่แล้ว +6

      😓 api pau bn

    • @Nppapiekata
      @Nppapiekata 2 ปีที่แล้ว +10

      දැන් ගැස් 5000 සබන් 150

    • @shaara4408
      @shaara4408 2 ปีที่แล้ว +8

      @@Nppapiekata හෙන ගහන්න ඕන මුන්ට 😫

  • @shanmadhusankha8405
    @shanmadhusankha8405 2 ปีที่แล้ว +159

    සල්ලි දීලා කන්න්න නොගියපු එකම වෙඩින් එක...
    පරම්පරාවටම ශාප වේවා...

  • @senoritanicaa3430
    @senoritanicaa3430 2 ปีที่แล้ว +119

    තරැණ අපේ හීන විනාස කරපු රාජපක්ෂ සනුහරේටම සාප වේවා!! 🙏🏼🙏🏼

    • @sellapperumagesunanda773
      @sellapperumagesunanda773 ปีที่แล้ว +3

      THOO WAAGE PONNA WEESAAWO EERISYAAWE PELENNA EPAA PIN KARAPALLA UN WAAGE WENNA LABANA AATHMEKAWATH

  • @anushkikanushkifans7089
    @anushkikanushkifans7089 2 ปีที่แล้ว +2

    Horu

  • @buddhimuyuru
    @buddhimuyuru 2 ปีที่แล้ว +6

    Mama Godak mahansi wela igena gaththa. Ada asarana rogin siya gananak suvapath karala thiyenava saha karanava. Mage amma thaththa mata ugannannama diya wela giya😢. Next month mage wedding eka laksha 10 ka loan ekak gaththa. (Mama danne naha eken weddin eka karanna puluvan wevida kiyala) Podi vahanayak ganna,(Panda) gedara hadaganna gaththa loan; thavama gevagena yanava.. mage lassana tharuna jeevithe. Dan nan mahansi hodatama. Sathutin gamanak trip ekak giya kalayak mathaka naha. Bandata passe me mahansi una wage puluvan uparimayen mahansi wela api denna yanava hadawath suvapath minisun palanaya karana ratak hoyagena😭😭

  • @thyaginathasha3084
    @thyaginathasha3084 2 ปีที่แล้ว +77

    කාලකන්නි රාජපක්ස පරම්පරාවටම සුබම සුබ අවමඟුලක්ම වේවා !!!

  • @Nilukshi2
    @Nilukshi2 2 ปีที่แล้ว +181

    අවමන්ගලම් වේවා මුළු පවුලටම. සාප වෙයි මුන්ට..
    #GotaGoHome
    #MahindaGoHome

  • @jonsnow3513
    @jonsnow3513 หลายเดือนก่อน +1

    rajapaksalata api kochchara bannat, api oyata harima adarei chichi ayye ♥

  • @randulapasindu6903
    @randulapasindu6903 2 ปีที่แล้ว +79

    එන්න අපි ආයෙ මෙයාලව බලයට ගෙනල්ලා හැමදාම මෙයාලව සතුටින් තියමු,

  • @Pixelpost
    @Pixelpost 2 ปีที่แล้ว +148

    ශාප වේවා උඹලට

  • @nutter_butter8723
    @nutter_butter8723 2 ปีที่แล้ว +66

    අපි විසින් කරගත් තවත් එක් පිනක් තමා මේ ...අනේ පින් අයිති වෙයි,දැන්වත් අපිට ඉන්න රටක් ඉතුරු කරලා යන්න.

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +70

    කාලකන්නි රාජපක්ෂ පවුලට සුබම සුබ අවමංගල්‍යක් වේවා,,,

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +7

    නොදකින් මුන්ගෙ පවුලට සම්බන්ද වෙන්න එන කාලකණ්ණි හැත්තත් ඉන්නවනෙ

  • @nizrannizar3868
    @nizrannizar3868 2 ปีที่แล้ว +1

    Saapa wewa

  • @navoabey6047
    @navoabey6047 3 ปีที่แล้ว +16

    ogollo sathutin inna, api kohoma hari innam. kalakannima paula

  • @UpasenaRathnayaka
    @UpasenaRathnayaka 2 หลายเดือนก่อน

    වාසනාවයි වාසනාවයි සිය පවුලට❤ ජයවේවා❤🎉🎉🎉🎉🎉🎉

  • @shanakaliyanage819
    @shanakaliyanage819 2 ปีที่แล้ว +95

    හෙනගපල්ලා මේ අහිංසක මිනිසුන්ගෙන් හොරා කාපු ඩොලර්.

  • @anishkazambawatte4805
    @anishkazambawatte4805 2 ปีที่แล้ว +6

    පට්ට සතුටුයි... අපේ සල්ලි වලින් ලස්සනට වෙඩින් එක කරලා.
    අපිට වෙඩින් එකක් කරගන්න බැ

  • @worldpro1493
    @worldpro1493 2 หลายเดือนก่อน +1

    Mam namal hire yanakal balan inne..ekage gaaniwa set kara ganna😊

  • @mindrelaxing7327
    @mindrelaxing7327 2 ปีที่แล้ว +50

    තොපි සතුටින් අපි දුකින් බලාගනිම් ආහ් උබලා ඔක්කොම එලවන්න අපි ලෑස්තියි
    #gohomegota
    #gohomerajapaksas🤧

    • @skb_sasa
      @skb_sasa 2 ปีที่แล้ว +3

      #GoHomeGota2022

  • @Growup13700
    @Growup13700 2 ปีที่แล้ว +4

    patta wesi patta ponna wesige puthala

  • @shamalikumari3055
    @shamalikumari3055 2 ปีที่แล้ว +1

    Woow lassanai

  • @subashiniperera2881
    @subashiniperera2881 2 ปีที่แล้ว +1

    Subama suba awamanhalyak wewa ,Milu paulatama.

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +13

    ශ්‍රී ලංකාව ට ඉන්න ශාපලත් පවුල ,,,😒💔🇱🇰

  • @UpasenaRathnayaka
    @UpasenaRathnayaka 2 หลายเดือนก่อน

    බුදු අම්මෝ අපේ මහ රජා රට බේර ගත්ත නායකයා මුන්ට මතක නැහැ ඔබ සියලු පවුලටම ජය දළදා සමිදුගේ පිහිටයි❤❤❤❤❤❤❤❤පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 2 หลายเดือนก่อน

    Namal Pipaewa..!!! Suwada Patirewa..!!! 🎉🎉

  • @cityshop5137
    @cityshop5137 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි දෙපලටම ❤️❤️❤️

  • @samudrapriyadarshani3
    @samudrapriyadarshani3 2 ปีที่แล้ว +5

    Balu kalakanni paula,thopi thope lamai thopi serama maka bavila palayan

  • @Sdkstyle
    @Sdkstyle 3 ปีที่แล้ว +1

    Aiye super

  • @nimaliweeraratna8880
    @nimaliweeraratna8880 2 ปีที่แล้ว +17

    People wishing them all the best dont realise the normal people in this country are suffering because of these people.Whole of this family , relations and friends and children to be born may be cursed for the pain given to a whole country.

  • @manelmadanayaka5167
    @manelmadanayaka5167 ปีที่แล้ว +4

    හරිම ආදරණීය පවුලක්.මුලු රටටම ආදර්ශයක්. අපිට හරිම සතුටුයි

  • @Shake_Well_Before_Use
    @Shake_Well_Before_Use 2 ปีที่แล้ว +1

    Pin gonek🤣

  • @Himashi.Dileesha
    @Himashi.Dileesha 2 ปีที่แล้ว +1

    Hi Chichi Namal Baby and Anith Ekage lamaita balanna danne me comment eka “ Thopi Paw Karayo”

  • @sjcreations7496
    @sjcreations7496 3 ปีที่แล้ว

    Gana pihitala tynw thanata me sinduwe🙋🏻‍♂️🙋🏻‍♂️eki ekaparama wadune hadawathata....Hamadama sahodarayo siyaluma dena samagiyen idiwaaa...jayamangalam awadaaa!!!!

  • @mudithapriyangani205
    @mudithapriyangani205 2 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥paththu wenna dewiyane mewa

  • @ShriyaDamayanthi
    @ShriyaDamayanthi 5 หลายเดือนก่อน +1

    🌍❤☝️👀🌟

  • @janakijayasekara8730
    @janakijayasekara8730 2 ปีที่แล้ว

    Lassanai

  • @thashmilasachin9278
    @thashmilasachin9278 2 ปีที่แล้ว

    Tharuna apee heena okkama vinasa karapu rajapaksha sanuharetama hena gahapan🙏🙏

  • @Abiwick
    @Abiwick 2 ปีที่แล้ว +1

    අම්මෝ comments යකෝ😂

  • @selvarajm5664
    @selvarajm5664 5 หลายเดือนก่อน +1

    Simplicity is the best

  • @kawyasathsarani9851
    @kawyasathsarani9851 2 ปีที่แล้ว +2

    යකෝ අපිට වෙඩින් එකක් ගන්න වෙන්නෑ ආත්මෙට🙂

  • @charlie42786
    @charlie42786 3 ปีที่แล้ว +2

    At 0:11, why is Liimini crossing over Namal? Is it part of a ritual or something? Was just curious.

  • @yasintharashandee
    @yasintharashandee 2 หลายเดือนก่อน +1

    අපිත් සල්ලි දුන්න වෙඩින් ❤

  • @nuwandra3502
    @nuwandra3502 2 ปีที่แล้ว +3

    අපේ සල්ලිනේ තව හොදට ජොලි කරපන් 😂 මොකෝ අයියා මලෝ කියලා රස්සාවක් කරන එකක් යෑ 😂

  • @amali11288
    @amali11288 2 ปีที่แล้ว +74

    කමක් නෑ අපි සතුටු වෙමු. හිගන්නෙකුට වෙඩිම ගන්න සල්ලි දුන්නා කියලා. හොරකම් කරන හිගන්නෝ රැළ .

  • @srinaldikvela7708
    @srinaldikvela7708 2 ปีที่แล้ว +57

    ජනතාව බඩගින්නෙ තියලා... අහිංසකයන්ගේ ශ්‍රමය සූරා කාලා ගොඩ ගහපු සල්ලි වලින් රජ මඟුල් ගන්න තොපට ශාප වේවා!

  • @imeshalakshani7510
    @imeshalakshani7510 2 ปีที่แล้ว +1

    තෙල් පෝලිමෙ ඉදන් බලන්නේ

  • @albertmemetine5724
    @albertmemetine5724 2 ปีที่แล้ว +2

    2:07 ඒ හිනාව 👍

  • @mandriii3329
    @mandriii3329 3 หลายเดือนก่อน

    Aye nam ithin raja wenawa boeu

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 2 ปีที่แล้ว

    💝💝🙏🥰

  • @navo890
    @navo890 2 ปีที่แล้ว +18

    එදා නාවට අපිත් සල්ලි දුන්නා ඒත් කෑම පාර්සලයක්වත් එව්වෙ නෑ වැඩේ කැතයි හරි තෙ කොල්ලො🥲👍

  • @sriyakumuduni5434
    @sriyakumuduni5434 2 ปีที่แล้ว +2

    🥺❤️❤️❤️❤️

  • @freefireunderworld6180
    @freefireunderworld6180 2 ปีที่แล้ว +76

    අරගලයට ජය!

  • @dilkolla2369
    @dilkolla2369 2 ปีที่แล้ว +64

    බලලෝබී ඔබ සැමට හෙනම ගහපිය

  • @mlanushajayarni1894
    @mlanushajayarni1894 2 ปีที่แล้ว +9

    මුළු පවුලටම බුදුසරණයි

  • @floraperera181
    @floraperera181 ปีที่แล้ว

    ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rwkwickramarathna
    @rwkwickramarathna 2 หลายเดือนก่อน

    එයා මගේ 😢😢😢😢

  • @upamalihewamanage2216
    @upamalihewamanage2216 2 ปีที่แล้ว

    Aragalayata jaya wewaaaa....!

  • @sandunjayasooriya3237
    @sandunjayasooriya3237 2 ปีที่แล้ว +1

    අපේ සල්ලී

  • @nnneee33-
    @nnneee33- 2 ปีที่แล้ว +5

    සින්දු ඔක්කොටම like කරලා තිබ්බේ දැන් මේ unlike කරගෙන යන ගමන්...!

  • @awwi979
    @awwi979 2 ปีที่แล้ว +4

    We will find you in Melbourne

  • @samadhiwickramasingha8858
    @samadhiwickramasingha8858 2 ปีที่แล้ว +28

    සාමදානයෙන් සැතපේවා

  • @sandupraneeth7793
    @sandupraneeth7793 2 ปีที่แล้ว +3

    ඒ උබ හිතන් ඉන්නෙ පට්ට ලස්සන වොයිස් එකක් කියලද 😤😤🤧🤧 ටකරමක් වගේ මිනිහො. චිචි නෙවෙයි තෝ චීකේ🤮🤮🤮

  • @sachinthanipathirana98
    @sachinthanipathirana98 2 ปีที่แล้ว +1

    ධැණ් ෂැඵධ????😂😂✊ අද 2022/05/09

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 ปีที่แล้ว +18

    මීටවඩා ගමක දුප්පත් දෙමාපියො මිදුලෙ කුඩ ටිකක් ගහල කරන මගුල් ගෙවල් නම්බුකාරයි බන් 😠

  • @sahasrasamuditha499
    @sahasrasamuditha499 2 ปีที่แล้ว +4

    අද වාගෙ මතකයි 350ට ෆුල් කොත්තුවක් කෑව

  • @floraperera181
    @floraperera181 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊

  • @nirmalaamali4807
    @nirmalaamali4807 2 ปีที่แล้ว +1

    කැත සිංදුවෙ

  • @nuwansanjaya9587
    @nuwansanjaya9587 2 ปีที่แล้ว +7

    මේ පිං භූමිය අපායක් කල තොපේ පවුලටම මේ පවු මිහිපිටදීම පලදේවා

  • @anjanasaranga5195
    @anjanasaranga5195 2 ปีที่แล้ว +1

    හෙන ගැහිලම යන්න ඕන පවුල් පිටින්

  • @sithilvenuraka2001
    @sithilvenuraka2001 2 ปีที่แล้ว +1

    2:08 hmm

  • @dinushafernando6683
    @dinushafernando6683 4 ปีที่แล้ว +51

    සුබ පැතුම් හොදේ..ඔය එල්ලගෙන ඉන්න පදක්කම් සෙට් එක ගත්තු හැටිත් වීඩියෝ එකක් දාන්න හාද?

  • @pradipragapaksha5634
    @pradipragapaksha5634 2 ปีที่แล้ว +2

    අසරණ දරුවන්ගේ අනාගතය විනාශ කරාට තොගේ ගෑනිටයි තොටයි තොගේ මහ එකා ටයි මහ එකාටයි තොගේ බැසිල් කාක්කා ටයි ගෝඨාභය ටයි හෙණ හතම වැඩිය තොපිට

  • @sampathpodiman86
    @sampathpodiman86 2 ปีที่แล้ว +1

    මුගේ හිනාවෙ කැත 😬😬😬😬

  • @maleesha_lahiru
    @maleesha_lahiru 2 ปีที่แล้ว +1

    යන්න බැරි වුනත් වියදම් කරපු වෙඩිමක් 👽

  • @chamari1835
    @chamari1835 2 ปีที่แล้ว +1

    Ubalagen upadina දරුවන්ට pawa shapawewaaaaa

  • @tasanthidealwis1142
    @tasanthidealwis1142 2 ปีที่แล้ว +2

    Beautiful song and a ❤🇨🇲❤

  • @thilakalatha1760
    @thilakalatha1760 2 ปีที่แล้ว +4

    කාලකන්නි රාජපක්ෂ පරම්පරාවම සුන්නද්දූලි වෙලා යන්න ශාප කරනව හැර වෙන කරන්න දෙයක් නෑ.

  • @Karma-p4u
    @Karma-p4u 2 ปีที่แล้ว +1

    Rajabaksha telugu nayaggar cast!Karma is a booming now running 🏃‍♂️ . The king kills at once, God delays and kills. Mullivaggal 2009 tamil genocied . 40,000 to 70,000 civilians killed over five months of the final conflagration, the number the UN now accepts! Black July 24 July 1983, anti-Tamil rioting started in the capital city of Colombo and then spread to other parts of the country. Over seven days, mainly Sinhalese mobs attacked, burned, looted, and killed Tamil civilians. Estimates of the death toll range between 400 and 3,000, and 150,000 people became homeless. Raciam didn’t win now and future. Karma very powerful!

  • @manobasnayake8667
    @manobasnayake8667 2 ปีที่แล้ว +8

    හොර හැත්ත ශාප වේ‍වා , තොපෙ පරමිපරාවටම
    ඇත්තනේ ජිවිතේ පටන් ගත්තු හැටි අපි දැක්කා නේ හොර පරමිපරාව
    අද දරැවන්ට කිරි පිටි උගුරක් නැති කරා
    හෙනම ගහන්න ඔනා

  • @DHALUKUTTYMA
    @DHALUKUTTYMA 2 ปีที่แล้ว +2

    අයියෝ අපේ සල්ලි 😓😓😓😓👊👊👊👊👊👊👊

  • @sahanvishwa4271
    @sahanvishwa4271 2 ปีที่แล้ว +9

    අපේ මිනිස්සුන්ගේ සල්ලි කෑව. තොපිලට බ්ලාන් ඉඳපන් හොඳ පෝරියල් එක්ක සෙට් වෙයි. මේ දේශපාලඥයෝ අපේ ඇගට දුප්පත්කම කාවද්දලා තියෙන්නේ. එක දැන් මේ අරගලේත් එක්ක මාර විදියට දැනිලා තියෙන්නේ. ජාතිවාදය,ආගම්වාදය,භේශනය දැන් හොඳටම තේරෙනවා මේ දේශපාලඥයෝ උන්ට ඕන විදියට කෲර දේශපාලනය කරන්න මේ දේවල් කරපූවිදිය. හෙනම වදිනවා අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් හොරා කපුවා, රට උකසට තියලා ගත්තා ණය, අනයනවලින් ගහපු කොමිස්, නෙළුන් කුළුණෙන් ගහපු කොමිස්, අයවැයන් සල්ලි වෙන්කරපුවයින් ගහපු කොමිස්, රටේ සම්පත් විකුණලා ගහපු කොමිස්, ඒ මදිවට බාප්පා සල්ලි අච්චු ගහලා දේශීය ණය ගෙවන්න ගත්ත මෝඩ තීරණ, සුරැකුම්පත් වලට සල්ලි ගෙවන්න අච්චු ගහපු සල්ලි වලින් රටේ මුදල් සැපයුම වැඩි කරලා රට විනාශ කරා. අනිවරෙන් උබලට ස්වාභාවධර්මය හරි මේවාට හොදට පෝරියල් සෙට් වෙනවා අනිවා. දැන් හොදට කාල බීලා ඉන්න.

  • @irosh3832
    @irosh3832 2 ปีที่แล้ว +1

    ශාප wewa ශාප wewa ශාප wewa

  • @sachinisubasinghe9108
    @sachinisubasinghe9108 3 ปีที่แล้ว +22

    පෙර ආත්ම වල මහන්සියෙන් කල කී දේ..රැස් කරපු පිං...ලස්සනයි...

    • @lovesl9386
      @lovesl9386 3 ปีที่แล้ว +17

      🤣🤣පෙර ආත්ම වල කෙසේ වෙතත් මේ ආත්මෙන් ඔය කාලකණ්ණි හිගන පවුල ලබන ආත්මවලට නම් හම්බකරගත්තා ලෝකයේ තිබෙන ලොකුම වේදනා විදමින් ජීවිතය ගෙවන්න

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว +2

      @@lovesl9386 Exactly Brother

    • @sandunilkulatunga3240
      @sandunilkulatunga3240 2 ปีที่แล้ว +4

      කහ සිවුරට මුවා වෙලා ගහන ගේම එන්න එන්න අපි තව බදු ගෙවමු

    • @queencnj1331
      @queencnj1331 2 ปีที่แล้ว +1

      😂😂😂

  • @sasipushpakumara2857
    @sasipushpakumara2857 2 หลายเดือนก่อน +1

    කසාදයක් කර ගන්න බැරුව හීන දකින තරුණ කෙල්ලො කොල්ලො කොච්චර නම් මේ රටේ ඉන්නවද දුක් විඳ විඳ. එහෙම බලනකොට මේ පහර දේශපාලන රාජපක්ෂ පවුල රටේ අහිංසක මහා ජනතාවගේ බදු මුදල්වලින් අරන් තියෙන සැප. කොහු මෝලක රැකියාව කරන කොල්ලෙක්, ගල් වලක රැකියාව කරන කොල්ලෙක් කොපමණ දුකක් විඳලද තමන්ගේ සහකාරියව කසාද බැඳ ගන්නේ. නමුත් මුං ඒ අහිංසක කොල්ලන්ගේ බදු මුදල්වලින් අපරිමිත සැප විඳිමින් ඉහෙන් වැජඹෙනවා. යෝෂිත රාජපක්ෂ ඔයා මංගල්ලේ ගත්තු ඔය මහජන මුදල් ටික දෙන්න ලෑස්ති කරගන්න අද හෙටම!!!

  • @ireshamadushani9802
    @ireshamadushani9802 2 ปีที่แล้ว +2

    අපේ සල්ලිවලින් නේද ගත්තෙ අපිටත් කීයක් හරි දෙන්න ඉතින් දැන් 😂

  • @tharangakumuduni2630
    @tharangakumuduni2630 3 ปีที่แล้ว

    very nice

  • @geethakumari9904
    @geethakumari9904 3 ปีที่แล้ว +2

    Lassanai....💞💞💞💞💞

  • @priyasubashini4839
    @priyasubashini4839 2 ปีที่แล้ว +2

    තොපේ හත් මුතු පරම් පරාවට හෙණ 1000 ක් වැදියෙන්. තු නොදකින්,

  • @niroshikarose1995
    @niroshikarose1995 2 ปีที่แล้ว

    Ape salli hmmmmmmm

  • @nimeshrandika6576
    @nimeshrandika6576 2 ปีที่แล้ว +3

    මුල්ල්‍යය දායකත්වය දුක් විදින ජනතාව

  • @kakalanprasan5562
    @kakalanprasan5562 2 ปีที่แล้ว +8

    Amarikan jokes ahh mewa nam ammo ammo 😂😂😂😂😂😂😂😂😂😂 sathutin innako රිටන් එක කවදාහරි ලැබෙයි 🙂 පවුල් පිටින්ම #@&&*#%@*@

  • @gayanpanagoda9581
    @gayanpanagoda9581 2 ปีที่แล้ว +7

    පින් අහවර වු පසු සතර අපායට යන ආත්ම!!!!""

  • @Dsonali22
    @Dsonali22 2 ปีที่แล้ว +1

    Padakkam godaai neda 😎

  • @dpw6205
    @dpw6205 2 ปีที่แล้ว +1

    Limini, paw..🙁 She should have got married to a million times better person and used her "Raja yoga" to make him a real leader.

  • @user-bm8dm7wh4w
    @user-bm8dm7wh4w 2 ปีที่แล้ว +11

    මන් හිටියානම් කියනවා වස් කවියක් හැඳිගෑවිල යන්න 😂