Punchi Puthu Mage (පුංචි පුතු මගේ) - Rohitha Rajapaksa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น •

  • @sameerajayaweera3646
    @sameerajayaweera3646 4 ปีที่แล้ว +363

    දෙමාපියන්ට දරුවන් තරම් දෙයක් නැති තරම්. ඒ වගේම දරුවන්ටත් දෙමාපියන් මුලු ලෝකෙම.අනේ, මගේ තාත්ති අසනීපෙන්. මේ ගීතය බලන හැමෝම මගේ තාත්තිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න.

    • @surekakumari9470
      @surekakumari9470 4 ปีที่แล้ว +5

      Ane ikmanatama oyage thaththita hoda wenawa dalada samidu pihitai...Mage appachchi nathiwela..e Duka mama hodata dannawa

    • @bestofbest9595
      @bestofbest9595 3 ปีที่แล้ว +5

      Ikman suwa wewaa obe thaththata

    • @niroshachandani8621
      @niroshachandani8621 3 ปีที่แล้ว

      Q

    • @senurisenuri6202
      @senurisenuri6202 2 ปีที่แล้ว +1

      Ikmanin hoda wenna thaththe

    • @dananjayathilakarathne1952
      @dananjayathilakarathne1952 2 ปีที่แล้ว +3

      ඉක්මන් සුවය🙏🙏🙏

  • @hemanthiba9317
    @hemanthiba9317 4 ปีที่แล้ว +1154

    පාට,පක්ෂ,පොහොසත්කම් අදාල නෑ.
    ලස්සන couple 1ක්.
    ලස්සන බබෙක්.
    ලස්සන සිංදුවක්.
    පලවෙනි වතාවට තාත්තා කෙනෙක් උනාම ඇතිවෙන අව්‍යාජ
    හැගීම් සිංදුවකට පෙරලලා.
    අපි හැමෝම ජීවිතේ මේ කඩඉමට ආසයි.
    මේ වගේ සිංදු කැත උනත්
    unlike කරන්න එපා යාලුවනේ.
    බුදු සරණයි!

    • @dilhanisilva6539
      @dilhanisilva6539 4 ปีที่แล้ว +28

      අනේ ඒකනම් ඇත්ත..එහෙම කරන එක පවු.. ..කවුද කියන එක නෙමෙයි වැදගත් ...කරන දේ ..ලස්සනට..❤ හදවතින් දකින එක ...ඔබ 👍 හරි

    • @Dilhanchaturanga
      @Dilhanchaturanga 4 ปีที่แล้ว

      hemanthi ba ඔබේ සිනා ලග Obe sina laga new cover song 2020 th-cam.com/video/hlgke8WO8-M/w-d-xo.html

    • @Dilhanchaturanga
      @Dilhanchaturanga 4 ปีที่แล้ว +2

      hemanthi ba පොහොසත් අයගෙ සින්දු විතරද බලන්නෙ. අපි දුප්පත් නිසා අපේ වීඩියෝස් කව්රුවත් බලන්නෑ. හරිම අසාධාරණයි. ඕන් ලින්ක් එක දානෝ හැමෝටම උදව්කරන අය විතරක් බලල කොමෙන්ට් එකක් දාල සබ්ස්ක්‍රයිබ් කොරන්නකෝ th-cam.com/video/hlgke8WO8-M/w-d-xo.html චැනලයටත් ස්තූතියි. වැඩි වැඩියෙන් සාර්ථක වේවා!

    • @charuckshy
      @charuckshy 4 ปีที่แล้ว

      hemanthi ba good advice however this song is awesome

    • @slmedia1st587
      @slmedia1st587 4 ปีที่แล้ว

      shalini nethmini මගෙ චැනල් එකටත් උදව්වක් කරන්න ❤️❤️❤️😘😘😘😘 සබස්කයිබ් 1000k හදාගන්න ආසයි යාළු

  • @ruwanihansika2427
    @ruwanihansika2427 4 ปีที่แล้ว +48

    බුදු සරණයි පැටියට..... ඇස් දෙකට කඳුළු ආවා.... මිහිතලේ දරු පැටියෙක්ට ආදරේ කරන හැම යුවලකගේම කිරි සිහින ඉටු වේවා....

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว

      Munta shok kiyapnko danuth 😂

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 4 ปีที่แล้ว +37

    ලස්සනම ලස්සන වාසනාවන්ත චූටි පැටියෙක් 😘, ලස්සන සංවේදී සිංදුවක්, ආදරණීය පවුලක්..
    බුදුසරණයි

  • @chathuraniswarnamali2576
    @chathuraniswarnamali2576 4 ปีที่แล้ว +109

    හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ.
    බුදු සරණයි පුංචි පැටියො💕

    • @sahannawarathne449
      @sahannawarathne449 2 ปีที่แล้ว +1

      අපිවත් හිනස්සන්න ඕනා සීයා වගේ ම.

  • @shinypathiraja1764
    @shinypathiraja1764 4 ปีที่แล้ว +150

    හරිම ලස්සනයි චූටි පුතා. පැටියගෙ අම්මියි තාත්තියිත් ඉස්සර වගේම ලස්සනයි. තවම wedding song එක බලල ඒ ලස්සනට සතුටට ඇහැට කදුලක් එනව. මං දැක්ක ලස්සනම couple එක. හදවතින්ම සුභ පතනව පුංචි පුතාගෙ අනාගතේට. බුදුසරණයි

  • @oshaniwathsala6517
    @oshaniwathsala6517 4 ปีที่แล้ว +307

    කොච්චර බැලුවත් ඇති වෙන්නැ. දඟ මල්ලක් වගෙ😍 බුදුසරණයි චූටි පුතාට❤❤❤😍

    • @Dilhanchaturanga
      @Dilhanchaturanga 4 ปีที่แล้ว

      Oshani Wathsala ඔබේ සිනා ලග Obe sina laga new cover song 2020 th-cam.com/video/hlgke8WO8-M/w-d-xo.html

    • @ZACBEATZMUSIC
      @ZACBEATZMUSIC 4 ปีที่แล้ว

      Oshani Wathsala th-cam.com/video/DdOmcKQj4II/w-d-xo.html

    • @slmedia1st587
      @slmedia1st587 4 ปีที่แล้ว

      Oshani Wathsala shalini nethmini මගෙ චැනල් එකටත් උදව්වක් කරන්න ❤️❤️❤️😘😘😘😘 සබස්කයිබ් 1000k හදාගන්න ආසයි යාළු

    • @srilankansharuk
      @srilankansharuk 3 ปีที่แล้ว

      th-cam.com/users/shortsUu8-DYFteLw?feature=share👍♥️♥️♥️

  • @arshish_132
    @arshish_132 4 ปีที่แล้ว +240

    දෙමව්පියො /ආච්චිල සීයල කොච්චර පොරවල් වුනත් පොඩි උන් ගාව හුරතල්.. පට්ට 👍

    • @thilinithilini6433
      @thilinithilini6433 4 ปีที่แล้ว

      Arshad A ඇත්තටම ❤️👍

    • @සිංහලයාවෙනුවෙන්
      @සිංහලයාවෙනුවෙන් 2 ปีที่แล้ว +2

      හොර වේසිගෙ පුතාලට පොරවල් කියන්නෙ උඹත් උන් වගේ හොර වේසිගෙ පුතෙක්ද

  • @anuruddhapushpakumara8277
    @anuruddhapushpakumara8277 4 ปีที่แล้ว +58

    රත්තරන් දරු පැටියා....තුනුරුවන්ගෙම සරණයි.....කවදාවත් සීයාවගේ ජනතාව රවට්ටන්න එපා හොදේ....බුදුසරණයි ..

  • @saranankarabopitiye1637
    @saranankarabopitiye1637 4 ปีที่แล้ว +15

    හැමෝම උඩින් නොපෙන්නුවාට හැමෝගෙම හිත්වල තියනවා ආදරය..කුහකකම් අස්සෙත් හදවත්වල කොනක නොපෙනෙන නොඇල්ලෙන අනේ ශෝක් කියන එකක් තියනවා.😊😊😊 නිර්වාන් ගොඩක් වාසනාවන්තයි ආදරය සෙනෙහස සැප සම්පත් පිරුනු කැදැල්ලක තූටි පැටියෙක් වෙන්න...ජනහද හදුනන කුමාරයෙක් වෙන්න හැමෝම ආදරේ කරයි එදාට...😊😊 දළ්දා සමිදු සරණයි.....❤️❤️❤️

  • @shehanifernando9383
    @shehanifernando9383 4 ปีที่แล้ว +65

    අනේ කොච්චර බැලුවත් මදී....චූටි පුතු හරිම හුරතල්. ඔයාට ආශිර්වාද කරනවා. God bless ♥️♥️

  • @ruchiraadisha8478
    @ruchiraadisha8478 ปีที่แล้ว +8

    හැම දරුවෙක්ටම මෙහෙම සැප රැකවරණය ලැබෙන්න ඕනා. ඉරිසියාවක් නෑ මචන්. ඒ තත්ත්වය නැති කරපු උන්ට දවසක ස්වභාවික වම දඩුවම් ලැබෙයි .

  • @වජිරාපෙරේරා
    @වජිරාපෙරේරා 4 ปีที่แล้ว +412

    සැප විදින්න පින් කරලා උපන් දරුවෝ.කවුරු මොනවා කිඋව්වත් ඒ පවුල් වලට සම්බන්ද උනු ගෑනු ලමයි තුන් දෙනත් ගොඩක් පින් කල අය
    උපදින දරුවොත් එහෙමයි
    ලස්සනයි වාසනාවන්❤

    • @dilanfernando2183
      @dilanfernando2183 4 ปีที่แล้ว +15

      Kirisappayek dakkamawath ubalage hith unu wen nadda bn. Mokkuda thopi 😠😠

    • @shyamaligunasinghe5342
      @shyamaligunasinghe5342 4 ปีที่แล้ว +1

      Mr

    • @indrajithsandaruwan4825
      @indrajithsandaruwan4825 4 ปีที่แล้ว +18

      කිරිසප්පයො තමා ලොකුවෙලා අපිට අරින්නේ..

    • @gaganainusha1694
      @gaganainusha1694 4 ปีที่แล้ว +2

      @Earthmovers Kenki thamun ta nathi dewalwalata garahannepaa bn

    • @ghosttv1538
      @ghosttv1538 3 ปีที่แล้ว +10

      බලං ඉන්න බැරි නම් නොබලා හිටාන් කුහක ජෙපි හැත්ත

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 4 หลายเดือนก่อน +4

    2024 මේ සිංදුව දැක්කේ...හරිම ලස්සනයි නේද..භාවනාවක් වගේ කටහඩක්...කවුරු මොනව කිව්වත් හරිම ලස්සන ෆැමිලි එකක්....තෙරුවන් සරණයි....

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +2

    පාට පක්ෂ භේද අදාල නෑ.. ලස්සන කපල් එකක්.. ලස්සන හුරතල් බබෙක්.. පලවෙනි වතාවට තාත්තෙක් උනාම දැනෙන හැඟීම වව්හන වලට පෙරලලා තියෙන විදිහ නම් හරිම ලස්සනයි.. ආදරණීය ලස්සන ගීතයක්.. කොච්චර ලොකුපුටු වල හිටියත් හැමෝම නිර්වාණ් බබා ළඟදි පොඩි අය වගේ..ඒ ආදරේ හරිම ලස්සනයි❤ බුදු සරණයි චූටි මැණික ❤

  • @madushanmax3600
    @madushanmax3600 4 ปีที่แล้ว +90

    ලස්සන video එකක්..💕💕
    මොනව නැතත් චූටි බබා ගිය ආත්මෙ ගොඩක් පින් කරල තියෙනව මේ වගේ පවුලක් ඉපදෙන්න..
    අපිටත් මෙහෙම සුපිරි ලමා කාලයක් තිබ්බනම් කියල මේ වගේ videos බලද්දි තමයි තේරෙන්නෙ..අපි ගම් වල හැදුන මිනිසුන්..බාගෙට සිමෙන්ති දාපු ගෙදර දන ගාල..මිදුලෙ කෝම්පිට්ටු උයල..ලිදෙන් නාල.. තමයි අපි ඒ කාලෙ හැදුනෙ..ඒ කාලෙ මතක් වෙද්දිත් ආසයි..

    • @jayanthmudalige1570
      @jayanthmudalige1570 4 ปีที่แล้ว +3

      ඉතින් ඹබලගෙ ලමයින් ට සුපිරි ලමාකාලයක් හදාගන්න හොඳ නායකයන් පත් කර ගන්න

    • @surangaduminda7858
      @surangaduminda7858 4 ปีที่แล้ว

      madushan max 6gbtho

  • @fathimafahana8349
    @fathimafahana8349 4 ปีที่แล้ว +232

    කීවැනි වතාවට බලනවද කියලා මටම දන්නේ නෑ... කි සැරයක් බැලුවත් මදි

    • @kumudulasika6694
      @kumudulasika6694 4 ปีที่แล้ว +1

      @Earthmovers Kenki ඇත්තටම මේ දියසෙන් කුමාරයාද..? 😅😅😅😅 පහල වෙනවා කියපු ....😅😅😅😅

    • @sanomihasanya3017
      @sanomihasanya3017 4 ปีที่แล้ว +1

      Dahasarayakata wata balala athi

    • @maheshruwan6981
      @maheshruwan6981 3 ปีที่แล้ว +1

      Eka nm atta e trm hitata danenawa

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +146

    නිර්වාණ්" මැණික බුදු සරණයි පුතුණේ...
    ඇස් වහක් කට වහක් වදින්න එපා,, ලස්සනයි..
    😍🌞

  • @chathuminihettiarachchi5617
    @chathuminihettiarachchi5617 4 ปีที่แล้ว +4

    චුටි දගපැටිය එක්ක හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි. පුංචි පවුලට.💖💓💓

  • @ramyanilanthi1541
    @ramyanilanthi1541 4 ปีที่แล้ว +10

    ලස්සන සිංදුවක් හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ චූටි නිර්වාන් පැටියත් ගොඩක් ලස්සනයි

    • @srilankansharuk
      @srilankansharuk 3 ปีที่แล้ว

      th-cam.com/users/shortsUu8-DYFteLw?feature=share

  • @isuriamanthi2692
    @isuriamanthi2692 4 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අයියේ . පුංචි පුතා ඇතුළු පවුලේ හැම දෙන්නාටම දාළදාහිමිගේ රැක වරනය ලැබෙිවා . බුදු සරණයි .🙏🙏🙏🙏

  • @dithmiiwenji8548
    @dithmiiwenji8548 4 ปีที่แล้ว +10

    අනේ චූටි බබා ලස්සනයි. එයා වගේම ඒ සින්දුවත් ලස්සනයි නිර්වාන චූටි බබාට සුභ අනාගතයක්😚😚😘😍😍😍

  • @BuddhikaAriyaratne
    @BuddhikaAriyaratne 4 ปีที่แล้ว +72

    හරිම ලස්සනයි, පද මාලාව, තනුව, සංගීතය, රූප රාමු, හැමදයක්ම හරිම ලස්සනයි. ස්තිතුයි.

  • @nethulishehansa8591
    @nethulishehansa8591 4 ปีที่แล้ว +143

    කාගෙ උනාත් චුටි පැටියෙක්ට කුහකකම් කරන්නෙපා ඇයි සමහරු මෙ unlike කරලා තියෙන්නෙ 😒 මෙ තුටි පැටව් හිනා වෙන්නෙ අවංකවමයි හැමොටම ජෙසු පිහිටයි 👉❤️😊

    • @chamisongsc1449
      @chamisongsc1449 3 หลายเดือนก่อน +1

      Ane thawa kochchra Chuti patau ada athida wena ratawal wal wadata nooya thathila ekka ammila ekka inna neda.ehem Aya banina eka sadranaiyne

  • @priyangakumari3338
    @priyangakumari3338 4 ปีที่แล้ว

    අනෙ හරිම ලස්සනයි අර්ථ ය perfect තෙරැවන් සරනයි නිර්වාන් චුටි පුතුට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා ! සිංදුව ලියපු කෙනා ගැන දැන ගන්න කැමතියි

  • @NadishanMaduranga
    @NadishanMaduranga 4 ปีที่แล้ว +114

    තෙරුවන් සරණයි පුංචි කොලු පැටියට❤️❤️සින්දුවත් ලස්සනයි ආදරණීයයි..සීයගේ , අත්තම්මගේ, බාප්පලගේ, පුංචිලගේ ආදරේ එකතුවෙද්දි හරි ලස්සනයි.. අපේ අප්පච්චිගේ මුණුබුරා😍

    • @Dilhanchaturanga
      @Dilhanchaturanga 4 ปีที่แล้ว

      Nadishan Maduranga ඔබේ සිනා ලග Obe sina laga new cover song 2020 th-cam.com/video/hlgke8WO8-M/w-d-xo.html

    • @ZACBEATZMUSIC
      @ZACBEATZMUSIC 4 ปีที่แล้ว

      Nadishan Maduranga th-cam.com/video/DdOmcKQj4II/w-d-xo.html

    • @සංකුට්ටයිසංකුට්ටියි
      @සංකුට්ටයිසංකුට්ටියි 4 ปีที่แล้ว

      බුදුසරනයි පුතු පැටියට❤😘😘😘😘😘😘😘😘❤

  • @nidujayarathna6384
    @nidujayarathna6384 4 ปีที่แล้ว +107

    වාසනාවන්ත රජ පැටියෙක්නේ ඉතින් සින්දුව හරිම ලස්සනයි තාත්තගේ හැගීම ලස්සනට වචන වලින් පිට කරලා හොද අවංක මහත්තයෙක් වෙන්න ඕනේ පැටියෝ 😘😘😘

    • @වහල්බවින්මිදෙමු
      @වහල්බවින්මිදෙමු 4 ปีที่แล้ว +14

      රජ පැටියෙක්ද..උබ නමි වහල් ගොනෙක්...සීය වගේ හොරෙක් වෙන්න එපා කියපන්.

    • @tech4run37
      @tech4run37 4 ปีที่แล้ว

      th-cam.com/channels/8tZS7yTZYv1_CWzj98H_8Q.html
      මේ link එකෙන් ගිහින් mage chanel eka subscribe කරලා sup ☝ දෙන්නකෝ

    • @thiranjab1234
      @thiranjab1234 4 ปีที่แล้ว +1

      Alerts Security tho wage gon moda musalayek 🤦‍♀️

  • @veenupeiris5614
    @veenupeiris5614 4 ปีที่แล้ว +6

    ලස්සනයි....👍👍👍....... බුදු සරණයි පුංචි පුතාට... නිරෝගී සුවය ලැබේවා !

  • @ayomalasanthi7328
    @ayomalasanthi7328 9 หลายเดือนก่อน +3

    ලස්සනට හැගීම් එකතු කරලා ලිව්ව සිංදුවක් කොච්චර ඇහුවත් මදි. මම මගේ චූටි පැටියා එක්ක හැමදාම අහනවා. මේ සිංදුවයි සිහින නෙළුම් මල් පොකුරු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ (මරියසෙල් ගුණතිලකගේ)සිංදුවයි දෙකටම එක වගේ ආසයි මම.🥰😘👍💙👑️💎

  • @formycountry373
    @formycountry373 4 ปีที่แล้ว +2

    ලස්සන සින්දුව
    තෙරැවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගි සුවය දිිර්ග ආයුෂ ලැබේවා 🙏 ❤
    පොඩිකා හරි හුරතල් ❤
    සිියා හරි sweet 😊

  • @thariandravi
    @thariandravi 4 ปีที่แล้ว +780

    සින්දුව ලස්සනයි කියන අය like එකක් දාගෙන යමු බලන්න

    • @xgamer660
      @xgamer660 4 ปีที่แล้ว +3

      මාව sub කරලා support එකක් දෙන්න යාලු

  • @chandrikaperera9036
    @chandrikaperera9036 4 ปีที่แล้ว +54

    පින්වන්ත දරුපැටියෙක්,රාජපක්‍ෂ පවුලේ මාණික්‍යයක්.ආදරෙයි සුරතල් මැණික​.

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +21

    තද ටිකක් දිග එකක් ඕන අපට බලන් ඉන්න තෙරුවන් සරණයි පුතුටු ඇස් වහක් කට වහක් වදින්නම් එපා❤❤❤❤

  • @dineshfernando4823
    @dineshfernando4823 4 ปีที่แล้ว +199

    I suffered from a blood cancer just after I got married in 2014. It was so unfortunate that up to now we do not have children and my wife is going through a tough time finding solutions to have a child. Well indeed we both love this song having the feeling that we would be blessed to have a lucky child like this ❤️. Always, I remember how I went through this tough journey & how my wife stood next to me holding my hands till I win this battle. Hope our wish may come true. Every time we listen to this song with hopes & tears. Thank you for your meaningful & heart touching song💐 God Bless 😇

    • @Ahar1511
      @Ahar1511 4 ปีที่แล้ว +11

      Don't worry....Things that comes after lots of pain are so valuable and gifts from god...You will definitely be blessed by the God with a cute baby😊😊😊

    • @sachinshala461
      @sachinshala461 4 ปีที่แล้ว +6

      Dont Loose Ur Hope Hv Faith .. Trust.. N Belive On God..There is Miracals in our lives ..if not 2day 2morrow But in coming days ..With God's Grace U Both too will Get An Angel 4m God..Till that keep praying God Will Answer..who knows May B God will send u Twins 👍❤🙇🙇🙇

    • @dineshfernando4823
      @dineshfernando4823 4 ปีที่แล้ว +5

      @@sachinshala461 Thank you so much for your encouragement. Yes indeed, I've never lost hopes & always trust the Lord.

    • @dineshfernando4823
      @dineshfernando4823 4 ปีที่แล้ว +3

      @@Ahar1511 Thank you so much 🤗

    • @dineshfernando4823
      @dineshfernando4823 4 ปีที่แล้ว +3

      @Earthmovers Kenki 🤔

  • @Shihanmadusha
    @Shihanmadusha หลายเดือนก่อน +1

    ඇත්තටම මේ සින්දුව අහාද්දි ඇස් වලට කදුලු එනවා 😢😢❤

  • @nimanherath4900
    @nimanherath4900 4 ปีที่แล้ว +57

    ආනා අලි සුයිට් 💗💗💗 ආදලෙයි පැට්ටො
    ඇස්වහ පුච්චන්න වෙනම දෙයක් කරන්න වෙයිද මන්ද

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +1425

    සසරෙ ගොඩක් දානය දීපු දරු පැටියෙක් ..ඒක නිසයි සැපසේ හැදෙන්නෙ..මේක බලල ඉරිසියා කරන්න එපා කවුරුත් ..හොදට දන් දීම පුරුදු කලොත් එයාට මෙහෙම සැප ලැබෙනව ....

    • @sheronvimukthipereraoffici2530
      @sheronvimukthipereraoffici2530 4 ปีที่แล้ว +7

      ❤️❤️

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 4 ปีที่แล้ว +5

      Hmm

    • @slmedia1st587
      @slmedia1st587 4 ปีที่แล้ว +7

      Samangira samangira shalini nethmini මගෙ චැනල් එකටත් උදව්වක් කරන්න ❤️❤️❤️😘😘😘😘 සබස්කයිබ් 1000k හදාගන්න ආසයි යාළු

    • @Dark_Putha
      @Dark_Putha 4 ปีที่แล้ว +76

      ගොඩක් දාන දුන්න නිසාද ගොඩක් හොරාකන පවුලක ඉපදුනේ ?

    • @kawishakawindi4406
      @kawishakawindi4406 4 ปีที่แล้ว +19

      ගොඩක් පින් කරපු කෙනෙක් සංසාරේ

  • @MrRajitha
    @MrRajitha 4 ปีที่แล้ว +485

    Don't look at this song with a political view.This is a song by a loving Father about his darling Son.. Thats it

  • @paththuwa
    @paththuwa 3 ปีที่แล้ว +2

    පිය සෙනෙහස හදවතින්ම ,දැනෙන විදියට ,නිර්මාණය කල,,අලන්කාරමත්,,සන්ගීතක්,,බුදු සරණයි චූටි පුතාට...💗💗💗💗

  • @kushanw3
    @kushanw3 4 ปีที่แล้ว +72

    දේශපාලනය අදාල නෑ.... ඔහුට පුතාට ඇති සෙනෙහස කියාපාන ලස්සන ක්‍රමයක්.... ඇත්තටම සතුටුයි...

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 4 ปีที่แล้ว +190

    ඒ ආදර කතාවට එක් වුනු පුන්චි පුතු 💕 හරිම ආදරනීයය්...💕💕💕

    • @dilshanrajaguru2613
      @dilshanrajaguru2613 4 ปีที่แล้ว +4

      හා සන්දේෂ් අයියා කොහොමද , සමිත් අයියාගේ අලුත් song එක නැත්තේ ඇයි😥😥😥

  • @igcas
    @igcas 4 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි 😍 සීයා full happy mode ඉන්නේ

  • @goldenheart5844
    @goldenheart5844 4 ปีที่แล้ว +17

    දගමල්ලක්...දළදා සමිදු රැකවරනයි...පැටියාටත් රෝහිත ඔයාටත් බිරිදටත්...

  • @ceylontinytoyfactory6634
    @ceylontinytoyfactory6634 4 ปีที่แล้ว

    හරිම ලස්සණයි.දෙමව්පියෝ දරුවන් එක්ක ආදරණීය බැදීම කාවද්දන සිංදුවක්.අපේ ශ්‍රී ලාංකීය සංස්කෘතියට උරුම දෙයක්.තෙරුවන් සරණයි....චූටි,නිර්වාන් පුතු ඇතුළු ඔබ සැමට😍

  • @chandrachandra1654
    @chandrachandra1654 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගීතය ....a වගේම කට hadath හරිම ලස්සනයි ...කොච්චර ඇහුවත් epa වෙන්නෙ නැහැ ....චූටි පුතා හරිම ලස්සනයි ..චූටි පුතාට තෙරුවන් සරණයි ...❤❤❤❤❤❤❤....

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 4 ปีที่แล้ว +341

    ඇත්තටම කමන්ට් ගැන සන්තෝසයි. 😍 ඉස්සර වගේ හැම එකටම දේශපාලනය ගාව ගන්න මිනිස්සු දැන් අඩු වෙලා වගේ 😍

    • @AtulaSiriwardane
      @AtulaSiriwardane 4 ปีที่แล้ว +27

      අපේ දරුවො දෙන්නට පෙන්නුවා
      ඔයාල ලොකු වුණාම
      ඔයාලගෙ සල්ලි හොරා කන
      හොරා බලා ගන්න කියලා.
      :D

    • @nazgul2231
      @nazgul2231 4 ปีที่แล้ว +6

      @@AtulaSiriwardane aniwa bn

    • @wondergirl.0199
      @wondergirl.0199 4 ปีที่แล้ว +15

      @@AtulaSiriwardane hoda welawata sajithta , ranilta , AKD ta lamai naththe. nathnam unge lamaiwath pennala kiyanna wenawane oyata.neda?

    • @nimanherath4900
      @nimanherath4900 4 ปีที่แล้ว +7

      @@AtulaSiriwardane nodakin witharak kiwwa kathawa

    • @nimanherath4900
      @nimanherath4900 4 ปีที่แล้ว +5

      @@AtulaSiriwardane ow ithin anith horu wadayo hinda hodai

  • @RaneSandu95
    @RaneSandu95 4 ปีที่แล้ว +7

    ලස්සන voice එකක්, ඒවගේම ආදරයෙන් පිරුණු පවුලක්. චූටි හුරතලෙක්.😚😚😚😚❤️

  • @officials1814
    @officials1814 4 ปีที่แล้ว +74

    හරිම ආදරණීයයි ❤❤❤❤

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 4 ปีที่แล้ว +8

    Pin karpu කොල්ල බුදු සරණයි jesu පිහිට ඔබට

  • @sagarasuranga7325
    @sagarasuranga7325 3 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සනයි😍😍ලංකාවෙ ඉන්න හැම දරැවෙක්ම මේ වගෙ සතුටින් තියන්න ඒ දෙමව්පියො කැමති.දැන් ලංකාවෙ දරැවො කන්නෙ වස.ඔයාල වගේම එයාලටත් සතුටින් ඉන්න ලැබෙනවනම්.......(ලංකාව හුගාාක් ලස්සන වෙයි නේද)

  • @tharushiweerarathna1308
    @tharushiweerarathna1308 4 ปีที่แล้ว +34

    අපේ අගමැතිතුමාගේ පුංචි මුණුබුරාට නිදුක් නිරෝගී සැප සම්පත් පිරි දිගු කාලීන ජීවිතයක් ගත කිරීමට ලැබේවා!!කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +4

    හරිම ආදරනීයයි ...පුංචි පුතා තාත්තා වගේමයි ...තෙරුවන් සරනයි ..කුවේට්

  • @navodapiyumali5185
    @navodapiyumali5185 4 ปีที่แล้ว +81

    කාගෙ උනත් දරු පැටියෙක් , අපේ දරුවන්ට නිර්වාණ් පැටියට වගේ සැප පහසුකම් නැති වුනාට ඒ දරුවයි මගේ දරැවයි දෙන්න ම මේ රටේ අනාගත පරපුරේ අය.අපිට නම් සතුටුයි අප්පච්චි සීයා අප්පච්චි කෙනෙක් උනාට.

    • @sellapperumagesunanda773
      @sellapperumagesunanda773 ปีที่แล้ว +1

      API LABAA UPAN HETIYATA TAMAA NAVOD PIN DAHAM KARAMU UPADINA BAWAYAKA MEWAN DARUWAN WENNA

  • @hasanthichandima1051
    @hasanthichandima1051 4 ปีที่แล้ว

    pinwantha darupetiyek. sinduwth lassanai aiye. eka mge hithta marama widhta denuna. hemdma hodin sathutin inna lebenna kiyla mn suba pathnwa. budu saranai

  • @fiyestatea
    @fiyestatea 4 ปีที่แล้ว +9

    ලස්සනට, සැපසේ, ජීවත් වෙන පවුලක්❤❤❤ ඒකට ලොකු පිනක් තියෙන්න ඕන❤ ඒ අතරට ආව ලස්සන දරු පැටියෙක්❤ ඒ දරුවත් සසරේ පින්වන්ත දරුවෙක්❤ හදවතින්ම සුභ පතනවා❤ හැම කෙනෙක්ම මේ පෙන්නන සැප විදින්න දගලන අය, කවුරුවත් මේ සැප පහසුකම් ලැබුනොත් එපා කියන්නේ නැ, එහෙනම් අපිට පුලුවන් වෙන්න ඕන මේ වගේ ලස්සනට ජීවත් වෙන අය දැකලා සතුටු වෙන්න❤ තෙරුවන් සරණයි.

    • @jordansilva9999
      @jordansilva9999 4 ปีที่แล้ว +1

      ප්‍රශ්නෙ තියෙන්නෙ මේ සැප ලබා ගත්ත විදිහ ගැනයි

    • @fiyestatea
      @fiyestatea 4 ปีที่แล้ว +1

      @@jordansilva9999 ලබාගත්ත හෝ ලැබීම ඒ දෙකටම හිමි කමක් තියෙන්න ඕන සහෝ, දාහදිය මුගුරු වගුරවන්නේ නැතිව ජීවත් වෙන්න, සැප සම්පත් විදින්න හිමිකමක් තියෙන්න ඕන, හදවතින් සතුටු වෙයන් මචං, ඒකෙන් උබට යහපතක් වෙවි.

    • @jordansilva9999
      @jordansilva9999 4 ปีที่แล้ว +1

      ow mata godaak sathutui.mokda kiwwoth mage,oyage salliwalin jivath wena,mulu lankawatama naya wela inna punchi babek.itin sathutu novi kohomada ?? api helana dhadiya muguruwalin un rattaran paladinawa bala bala eka bohoma lassana deyak vidiyata dakina aya gana dukai..meka loku kathawak.. mata puduma minissu metarm paksha deshapalane saha fantasyka athara hira wela mewala pitipasse tyena atta kathawa nodakina ekai... we all have our views..it is okay....athmartakamithwaya haradala samajaya gana pararthakamiwa hithuwoth terei meka mokkda kiyala.. dhanapati pantiya saha nirdhana pantiya atara inna madhyama pantiya meka godak agaya karanawa.mokda egollonge hiineth danapatiyek wena eka..eth commentswalin akalpa hadenne naha.. eka tamange hitinma taman viswasa karana deinma enna oona..oya eka viswasa karanawa.mn eke anith patta viswasa karanawa.. it is totally okay..oya kiynwane mehema mahajanatawage mudalwalin sapa vidinna hamoma balagana innawa kiyala mama liwwe mey sapa kiyala oya dakina lajja natikama vidinna dagalannati eka kenek hari innawa kiyala kiyannai.

    • @chandanaweerasooriya368
      @chandanaweerasooriya368 4 ปีที่แล้ว +2

      @@jordansilva9999 ඔයා ගූ එන් පී එක්කෙනෙක් ද 3% එක්කෙනෙක්ද....

    • @jordansilva9999
      @jordansilva9999 4 ปีที่แล้ว

      @@chandanaweerasooriya368 what is the use of you knowing my party to you?? You are one boar who is in a mud pond that doesn't have a conscience but shouting so much....

  • @PROFHEMANTHADODAMPAHALA
    @PROFHEMANTHADODAMPAHALA 4 ปีที่แล้ว +72

    I m too proud to be the 1st person to touch this baby very beautiful song Chichi I'm very happy and proud of both of you

    • @dinudayaweera111
      @dinudayaweera111 9 หลายเดือนก่อน

      Aah happyda katu loonda denawa athi ubata

  • @idilan3154
    @idilan3154 4 ปีที่แล้ว +7

    හරිම ලස්සන ගීතයක්..පොඩි බබාට සුභම සුභ අනාගතයක් .

  • @bodutvtravel
    @bodutvtravel 4 ปีที่แล้ว +142

    politics අමතක කළොත් ලංකාවේ සමගියෙන් සහෝදර කමෙන් ආදරයෙන් ඉන්න ලස්සන පවුලක්

    • @fantasyfootball6437
      @fantasyfootball6437 4 ปีที่แล้ว

      මචන් ලංකාවේ එකෙක් Sport වීඩියෝ දාන චැනල් එකක් හොදයි නම් විතරක් Subscribe පාරක් දාපන්
      th-cam.com/video/jDZWrGLm2YY/w-d-xo.html

    • @ZACBEATZMUSIC
      @ZACBEATZMUSIC 4 ปีที่แล้ว

      channel Ru th-cam.com/video/DdOmcKQj4II/w-d-xo.html

    • @mihelasanvidu8675
      @mihelasanvidu8675 4 ปีที่แล้ว +1

      TV eka issaraha boruvata pennala chanda ganna

    • @slmedia1st587
      @slmedia1st587 4 ปีที่แล้ว

      shalini nethmini මගෙ චැනල් එකටත් උදව්වක් කරන්න ❤️❤️❤️😘😘😘😘 සබස්කයිබ් 1000k හදාගන්න ආසයි යාළු

    • @samrana4143
      @samrana4143 4 ปีที่แล้ว

      Eka aththa

  • @හිරුසමාj-b2w
    @හිරුසමාj-b2w 4 ปีที่แล้ว

    *ගොඩක් ලස්සනයි සිංදුවත් චුටි පුතාත් ලස්සන පවුලක් බුදු සරණයි දෙව් පිහිටයි සියලු දෙනාට*

  • @sadamalisadamali9119
    @sadamalisadamali9119 4 ปีที่แล้ว +3

    එයාගෙ ඇස් එයාගෙ ආච්චි අම්මගෙ වගේ ලස්සනයි චූටි පැටියෝ දරුවෝ කියන්නේ මේ ලෝකේ තියන වටිනාම වස්තුව අපිට මෙහෙම අපේ දරුවන්ට සැප දෙන්න බැරි උනත් අපේ ජීවිතේම දරුවෝ තමා බුදු සරණයි ලස්සන පවුලට

    • @බන්දුලගූවර්ධන
      @බන්දුලගූවර්ධන 4 ปีที่แล้ว

      මුන් උඹලගෙ සල්ලිවලින් උන්ගෙ දරු මුණුපුරොන්ට උපරිම සැප දෙනවා. එහෙම වෙලත් උඹලා තාම මේ හොරු රැලට මෙහෙම හෙලුවෙන් කඩේ යනව. තේරුම් ගනිල්ලා උඹලට ඇයි උඹලට උඹලයි දරුවොන්ට මෙහෙම සැප දෙන්න බැරි එකට වග කියන්න ඕන කවුද කියල. කැරි වහල්ලුන්ට නම් එච්චර ගැඹුරට තේරුම් ගන්න මොලයක් නෑ.

    • @sadamalisadamali9119
      @sadamalisadamali9119 4 ปีที่แล้ว +2

      @@බන්දුලගූවර්ධන යාලුවා කතාකරන්න ඉගෙන ගන්න බලන්න බැරි න නොබලා ඉන්න මෙතන දේශපාලනයට නෙවෙ commnt එක දැම්මේ දරු පැටියා දිහා බලලා යන යන තැන දේශපාලනය ගාගෙන ජාතිවාද ඇදගෙන සෙල්ලම් කරන ඔයාලට හැමතැනම පේන්නේ වැරදි විතරයි යාලුවා මේ commnt එකෙ කොහෙවත් කඩේ යන සීන් එකක් නැහැ ටිකක් මොලෙ පාවිච්චි කරන්න අපි මෙහෙම commnt දාන්න හරි මේවා බලන්න හරි ජීවත් වෙලා ඉන්නේ ත්‍රිවිධ හමුදාවටත් රටේ නායකටත් පින් සිද්ද වෙන්න නිකම් බයිලා නොගහා ඔයාගෙ පාඩුවෙ ආවනම් බලලා දෙන්නෙ නැතිව ඉන්නවද උබලා වගේ හරක් ඉන්න තිබුනේ ඉස්සර කාලේ කරත්ත වලට බදින්න මම මෙතන පක්ෂ පාට බලලා commnt දැම්මේ නැහැ අනිත් එක මට පක්ෂ පාට අදාලත් නැහැ මෝඩ මිනිස්සු ඉන්න රටක් බන් මේ

    • @බන්දුලගූවර්ධන
      @බන්දුලගූවර්ධන 4 ปีที่แล้ว

      @@sadamalisadamali9119 උඹ හරි නුවණක්කාරයා. පලයන් ගෑණියෙ යන්න. හිඟන වහල් හැත්ත.

    • @sadamalisadamali9119
      @sadamalisadamali9119 4 ปีที่แล้ว

      තොපි තමා යකෝ හිගන්නූ අනුන්ගේ commnt වලට rply දාන තොපි තමා වල් පරයෝ ජරා ජාතිය අනුන්ගේ සීනි කිරන්න එනව ඇයි උබගෙ ගෑනිට සිරිසේන ඇරියද යකෝ ඔච්චර අමාරුව

    • @බන්දුලගූවර්ධන
      @බන්දුලගූවර්ධන 4 ปีที่แล้ว

      @@sadamalisadamali9119 අපේ කාටවත් කවුරුවත් ඇරියෙ නෑ. උඹටනම් ඇරවගන්න ආස බව පේනවා මැදමුලනෙ බඩු කාරයොන්ට කියල.

  • @Cool_D
    @Cool_D 4 ปีที่แล้ว +123

    වාහනේ යද්දි අර විදිහට පොඩි අයව ඉස්සරහයින් තියන් යන එක අවදානම්.
    ඔයාලගෙ ලස්සන පුතාට ලස්සන ගතිගුණ සමග සුබ අනාගතයක් පතනවා.

    • @agannabcpanthiyadilhancpat2759
      @agannabcpanthiyadilhancpat2759 4 ปีที่แล้ว

      Ra Ahase රෑ අහසේ Instrumental Remake
      original MP3 ඕනි අයට දෙනවා.
      th-cam.com/video/80h69GT7NN0/w-d-xo.html

    • @udanigunarathne6693
      @udanigunarathne6693 4 ปีที่แล้ว +1

      Nina Nina මාත් කියන්න ගියේ ඒකමයි...

    • @sheronvimukthipereraoffici2530
      @sheronvimukthipereraoffici2530 4 ปีที่แล้ว +3

      ඔව් ඊලග පරම්පරාවේ අපේ රටේ ජනපති කෙනෙක්නේ😘😘❤️❤️

    • @slmedia1st587
      @slmedia1st587 4 ปีที่แล้ว

      Nina Nina shalini nethmini මගෙ චැනල් එකටත් උදව්වක් කරන්න ❤️❤️❤️😘😘😘😘 සබස්කයිබ් 1000k හදාගන්න ආසයි යාළු

    • @charuckshy
      @charuckshy 4 ปีที่แล้ว +1

      සිංදුවට විතරයි එහෙම කරල තියෙන්නෙ..පාරෙ යද්දි එහෙම තියාගෙන යන්නෑ මේ අය.
      හැබැයි එහෙම යන අය තමයි ලංකාවෙ වැඩි.

  • @SusanDanish81
    @SusanDanish81 4 ปีที่แล้ว +60

    චිචී මල්ලියේ උඹ වගේ දරුවෙක් ලබන්න උඹේ තාත්තා පිං කරලා ඇති මහමෙරක්. උඹ වගේ පියෙක් ලබන්න උඹේ දරුවත් පිං කරලා ඇති ඒ තරම්. උඹ විටෙක රගර් ක්‍රීඩකයෙක්, විටෙක ගායකයෙක්, විටෙක අභ්‍යවකාශ ඉංජිනේරුවෙක්, විටෙක ආචාර්යවරයෙක්. පරම්පරාවටම බුදු සරණයි මල්ලියේ.. 🙏🙏🙏

    • @charuckshy
      @charuckshy 4 ปีที่แล้ว +8

      Susan Jana Danish ඒක ඇත්ත. මොන තරම් පිංවන්ත වෙන්න ඕනද මෙහෙම පවුලක ඉපදෙන්න.
      මොකද මේ ලෝකේ ඉපදෙන හැම දරුවම පිංවන්ත නෑ. හැමෝටම ළමයි පිහිටන්නෙත් නෑ. පින ඕන. මෙහෙම පවුලක හැම ලමයම ඉපදෙන්නෙත් නෑ. ඒකටත් පින ඕන. දැන් බලන්න ඔය කුහක දුෂ්ට හිත් තියන සොකඩයෙක්ට ඉපදෙන දරුව මොනතරම් කරුමක්කාර වෙන්න ඕනද. ඒකයි මෙහෙම පවුල් වටින්නෙ. මේ වගේ පවුල් පිංවන්තයි. සාමකාමීයි. එයාලගෙ හිත් පිරිසිදුයි. බලන අපිටත් සතුටුයි.

    • @hellandheavenmusic861
      @hellandheavenmusic861 4 ปีที่แล้ว +2

      Art karala engineer wenna puluwanda??

    • @kumudulasika6694
      @kumudulasika6694 4 ปีที่แล้ว +4

      @@hellandheavenmusic861 අපිට නම් බෑ.. නාසා එක නියෝජනය කරන විදඥායෙක් වෙන්න .
      කමක් නෑ ගායන හැකියාවට සුබ පැතුම් ..

    • @HandleINCandle
      @HandleINCandle 4 ปีที่แล้ว

      @@charuckshy playn yanna

    • @kumudulasika6694
      @kumudulasika6694 4 ปีที่แล้ว +2

      @Earthmovers Kenki ඒක ඇත්ත , බැරි රගරයක් ගහලා, තාජුඩීන් මැරුවා, අපි තාමත් හොයනවා රොකට් එක ගියේ කොහේද කියලා , අපිට දැන ගන්න පුලුවන් ද චිචී කීයට වෙනකම් ඉස්කෝලේ ගියා ද කියලා, ඔය මැට්ටෝ 3දෙනාම හරියට ඉගෙන ගත්තේ නෑ , රාජපක්ෂ පවුල ඉගෙනීමේ දක්ශතාවයක් නැති උපන් ගෙයි හොරු. රටේ මිනිසුන් මෝඩයි සහෝ...කාවදාවත් විසදන්න බෑ ඒ නිසා...

  • @imeshakavindi4153
    @imeshakavindi4153 4 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි පිංවන්ත පුතු පැටියෙක්👍👍👍♥️♥️♥️🌹🌹🌹

    • @xgamer660
      @xgamer660 4 ปีที่แล้ว

      Sub කරලා support එකක් දෙන්න යාලු

  • @shyamkoswatta3348
    @shyamkoswatta3348 4 ปีที่แล้ว +53

    මේ vedio එකේ දේශපාලනයක් ගෑවිලාවත් තියෙනවද.මේකටත් බනින උන්ට එක්කො හරි ජාතකයක් නෑ,එහෙමත් නැත්තමිි දරුවෙක් නෑ,එහෙමත් නැත්තමිි මට කියන්න කටට එන ඒවා කිවුව කියලා හිතාගනින්.ලස්සන දරුවෙක් ,ආදර්ශමත් දෙමාපියන්.බලන්නකෝ සීයා වගේමයි.ඇස්වහක් වදින්න එපා.❤️❤️❤️❤️❤️❤️❤️

    • @chamarisashikala3927
      @chamarisashikala3927 2 ปีที่แล้ว

      Harima adarshmath. Oyth art krl engineer vnn knkda ehnm kmk ithim 😂🤣😂🤣😂🤣😂🤣🤣😝😜😛

  • @isurudhananjaya3188
    @isurudhananjaya3188 4 ปีที่แล้ว +3

    මාරම ලස්සනයී . හැමදාම සතුටින් හොඳින් ඉන්න..😘😘😘

  • @apknewslk
    @apknewslk 4 ปีที่แล้ว +52

    සුන්දරයි... හතර පස් වතාවක්ම replay කර කර බැලුවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ... සුබ අනාගතයක්...

  • @prabhashiniabeysekara892
    @prabhashiniabeysekara892 4 ปีที่แล้ว +64

    සිංදුව ලස්සනයි.බුදුසරණයි නිර්වාන් පුතුනේ.❤️❤️

  • @damontucker4015
    @damontucker4015 4 ปีที่แล้ว +19

    ඔයාගෙ පුතාට සුබ අනාගතයක්.එයාටයි තව දහස් ගනනක් අනෙක් දරුවන්ටයි අපි සුන්දර සාමකාමී දියුනු රටක් හදමු.

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 29 วันที่ผ่านมา

    දරු පැටියට නිරෝගි සුවය ලැබේවා.

  • @damithnishantha9234
    @damithnishantha9234 4 ปีที่แล้ว +1

    චූටි පුතුටත් අම්මයි තාත්තටයි තුනුරුවන්ගේ පිහිටත් තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයත් ලැබේවායි පතනවා.

  • @salukbawantha7870
    @salukbawantha7870 4 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි , මං දහපාරක් විතර බැලුව වීඩියෝ එක.❤❤❤

  • @dinu8520
    @dinu8520 4 ปีที่แล้ว +50

    මේ song එක වෙන්න ඇති රෝහිත අයියාගෙ වැඩිම දෙනෙක් බලපු song එක.ඇත්තටම එච්චරටම ගොඩාක් ලස්සනයි.පුලුන් බෝලෙට🌸🌸 හරියටම හරියන විදිහට වචන ටික තියෙනවා ......( පුංචි පුතු මගේ💕)

  • @isharahansani3302
    @isharahansani3302 4 ปีที่แล้ว +31

    බබා ඇත්තට lucky..මේක බලනකොට මේ දවස් වල යන boys over flowers මතක් උනා.ji hu ත් ඕමයි.එයාගේ සීයා හිටපු ජනාධිපති.ලස්සනයි ඇත්තටම ගොඩක් 🤩

  • @ruchirashawan5948
    @ruchirashawan5948 4 ปีที่แล้ว

    Godak lassanai e wagema බුදු සරණයි පුන්ච් පුතුට 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 4 ปีที่แล้ว +1

    හෙලුව පෙන්නන සින්දු වලටවත් මේ තරම් unlike නෑ.ඉරිසියාව කුහක කම.සිංදුවත් ලස්සනයි family එකත් ලස්සනයි .❤❤❤❤❤

  • @chanugi1234
    @chanugi1234 4 ปีที่แล้ว +38

    නිර්වාන් පුතු පැටියා සීයා එක්ක හුරතල් වෙන අපූරුව. ගොඩාක් ආදරේ හිතෙනවා. ඇස් වහක් නම් වදින්න එපා. 😘😘💜💜💜💞💞

  • @tharushidewangani9002
    @tharushidewangani9002 4 ปีที่แล้ว +130

    කොච්චර බැලුවත් ආයෙ ආයේ බලන්න ආසයි 3 times 🙈❤️😍😘

    • @SHAN20783
      @SHAN20783 4 ปีที่แล้ว +2

      Anaaa.....

    • @bhavikakaur4273
      @bhavikakaur4273 4 ปีที่แล้ว

      Heyy check.this song also
      Hows it
      th-cam.com/video/3fSlGG_qnzs/w-d-xo.html

    • @ZACBEATZMUSIC
      @ZACBEATZMUSIC 4 ปีที่แล้ว

      Tharushi Dewangani th-cam.com/video/DdOmcKQj4II/w-d-xo.html

    • @dilipnishshanka387
      @dilipnishshanka387 4 ปีที่แล้ว

      Ow

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 4 ปีที่แล้ว +17

    ඇත්තටම හදවතට දැනුනු සිංදුවක්, බොරු ශෝබන නැති නිහතමානි කපල් එකක්, ඇත්ත ඇති සැටියෙන් පෙන්නුවා, පින්වත් නිර්වාන් පුතුට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටයි...🙏🙏🙏

  • @stilllovekesateka
    @stilllovekesateka 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි සිංදුව වගේම පොඩ්ඩගෙ වැඩ ටිකත් ලංකාවේ වාසනාවන්තම දරුවා බුදු සරණයි

  • @shamaliwijerathne8606
    @shamaliwijerathne8606 4 ปีที่แล้ว +3

    Me daruwatath vaira karana minissu kotasak innawa. Hari pudumai ape samahara bauddayo gana. Nice song. Good luck rohitha.

  • @pramoshchathuranga6351
    @pramoshchathuranga6351 4 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි පුංචි පැංචාට දීර්ඝායුෂ ලැබේවා.....😍😍

    • @kalyanisubadrha5823
      @kalyanisubadrha5823 4 ปีที่แล้ว

      See ffr ryth9:3

    • @xgamer660
      @xgamer660 4 ปีที่แล้ว

      මාව sub කරලා support එකක් දෙන්න යාලු

    • @pramoshchathuranga6351
      @pramoshchathuranga6351 4 ปีที่แล้ว

      @@xgamer660 ඔන්න subscribe කරා මාවත් subscribe කරපන් මචං..

    • @xgamer660
      @xgamer660 4 ปีที่แล้ว

      @@pramoshchathuranga6351 12#මගෙන්

    • @shiranpriyantha3669
      @shiranpriyantha3669 4 ปีที่แล้ว +2

      Nice. Family

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +331

    මේ සින්දුව 3 පාරට වඩා අහන අය like කරන්න ❤

    • @srilankansharuk
      @srilankansharuk 3 ปีที่แล้ว

      th-cam.com/users/shortsUu8-DYFteLw?feature=share

    • @anneperera9892
      @anneperera9892 2 ปีที่แล้ว +2

      100 parakata wada ahala thinwa...😂❤️

    • @sellapperumagesunanda773
      @sellapperumagesunanda773 ปีที่แล้ว

      @@anneperera9892 PIN KARANNA DARUWO LABANNA SATUTIN INNA PULUWAN WENNA LABANA AATHMEKAWAT kuhakayintayi mewwa balala pelene

  • @hansamalifernando4087
    @hansamalifernando4087 4 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සන song එකක් .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ 👍

    • @srilankansharuk
      @srilankansharuk 3 ปีที่แล้ว

      th-cam.com/users/shortsUu8-DYFteLw?feature=share

  • @maheshikasankalpani3387
    @maheshikasankalpani3387 4 ปีที่แล้ว

    Harima lassani . තෙරුවන් සරණයි පුංචි පුතාට.

  • @kaveenjayathu2265
    @kaveenjayathu2265 3 หลายเดือนก่อน +1

    මගේ දරුවටත් මටත් ආශීර්වාද කරන්නකෝ මගේ මැණික මලක් වගේ අපේ තුරුලට ගේන්න ලැබෙන්න කියලා... මගේ බන්ඩියට මාස 5ක්‌ දැන් මගේ පුතාට සම්මා සම්බුදු සරණයි 🙏♥️ මන් වගේම දරුවන් කුස දරාගෙන සිටින සියලුම මව්වරුන්ටද ආශීර්වාද කරන්න 🙏♥️

  • @mayuradilshan3496
    @mayuradilshan3496 4 ปีที่แล้ว +151

    මේ වගේ සින්දුවකටත් අන්ලයික් කරන්නේ දේශපාලනයට නම් උබ තමා දේශපාලන වහලා.👁️🧠

  • @sandaruanjana9456
    @sandaruanjana9456 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ! ගායනය දිගටම කරන්න..! ජය!✌️✌️❤️

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +7

    Chichi වගේම තමයි ෆට්ට cute බුදු සරණයි! තෙරුවන් සරණයි! ලෝකයේ ඉන්න වාසනාවන්තම family එකේ born උන එක ගැන ළොකු වෙද්දී ආඩම්බර වෙයි 🌷👍

  • @tharushikamalshani6917
    @tharushikamalshani6917 4 ปีที่แล้ว +2

    Chichii...oya wage semiyek labanna oyage birida godak pin karanna Athi...oya wage Appachchi kenek labanna puthu petiyath pin karanna Athi..godak lassanai sinduwa..harima Adaraniyai...oyalawa loka palak siyalu deviyo reaka dewaaa..තෙරුවන් සරණයි 🌹🌹🌹🌹😍😍😍😍

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි ආයේ ආයෙත් බලන්න හිතෙනවා
    බුදු සරණයි හැමෝටම

  • @lalithrathnayake1325
    @lalithrathnayake1325 4 ปีที่แล้ว +29

    පක්ෂෙ​යි, පවුල​යි අතඇරලා මේ කියන්නේ.. සින්දුව හොඳයි.. වොයිස් එක ලස්සනයි.. තව සිංදු කිව්වට වරදක් ​නෑ...

    • @bskcreation1888
      @bskcreation1888 4 ปีที่แล้ว

      රෝහිත තව සින්දු කියල තියෙන්වා ඕනී තරම්

    • @xgamer660
      @xgamer660 4 ปีที่แล้ว

      Sub කරලා support එකක් දෙන්න යාලු

    • @bskcreation1888
      @bskcreation1888 4 ปีที่แล้ว

      @@xgamer660 මාවත් සබ් කරන්න .ඔයවත් කරන්නම්.

    • @xgamer660
      @xgamer660 4 ปีที่แล้ว

      @@bskcreation1888 ඔන්න කරා

    • @bskcreation1888
      @bskcreation1888 4 ปีที่แล้ว

      @@xgamer660 thanks.

  • @sss-rw4ry
    @sss-rw4ry 4 ปีที่แล้ว +4

    Kochchara baluwathm.. ❤️❤️😘athi wennema naa harima lassanai oyana

  • @ehonjdissanayaka7760
    @ehonjdissanayaka7760 4 ปีที่แล้ว +55

    මුලින්ම fb එකෙන් ඇහුවෙ.ඩේට තිබ්බෙත් නෑ ඒත් youtube එකටම අවිල්ල බැලුවෙ ඇත්තටම ලස්සන හින්ද? කදුලකුත් ආවා අහින්සක

  • @iuhacademy6724
    @iuhacademy6724 4 ปีที่แล้ว

    ලස්සන කිරිකැටියෙක්.හරිම ආදරබරයි.බුදු සරණයි පුංචි පැටියට

  • @kaweessharavishan3159
    @kaweessharavishan3159 4 ปีที่แล้ว

    ලස්සන ආදනීය පවුලක් තෙරුවන් සරණයි .පුංචි පුතු පැටියටයි පවඅලටයි❤️❤️❤️

  • @chamikaederisingha5815
    @chamikaederisingha5815 4 ปีที่แล้ว +17

    යහපත් ගුණගරුක පුද්ගලයෙක් වේවා.... බුදු සරණයි....😘😘🙏🙏

  • @SN-ug4qe
    @SN-ug4qe 4 ปีที่แล้ว +37

    Adorable and luckiest baby ever ❤
    He has two greatest Presidents as his grand fathers.
    Be a good person and adore your mother country 😍😍😍
    May God bless you angel and have a bright future ❤😊
    And about the song, you did it well Rohitha. Simple song but it shows your true feelings 👌
    Sung by the new daddy with lots of love to his baby boy

    • @slmedia1st587
      @slmedia1st587 4 ปีที่แล้ว

      shalini nethmini මගෙ චැනල් එකටත් උදව්වක් කරන්න ❤️❤️❤️😘😘😘😘 සබස්කයිබ් 1000k හදාගන්න ආසයි යාළු

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 ปีที่แล้ว +14

    ආත්මීය ඹැඳීම ආදරයේ දෝංකාරය
    සදා රැඳේවා❤🙏

  • @stellabharathy8681
    @stellabharathy8681 4 ปีที่แล้ว

    lassani song ekai...oyalage hadare washtuwai..pawlai...god blz all are

  • @udeniperera1369
    @udeniperera1369 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. ඔයාලට සියලු දෙව් පිහිටයි 🙏🙏🙏