ජනතා සේවය වෙනුවෙන් කැපවුණු 'චිචී' සිරසට ඇවිත් දුන්න ආතල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 2.6K

  • @SLPoliticalMemes
    @SLPoliticalMemes  2 ปีที่แล้ว +169

    කම්මැලියි වගේද? සීතාගේ යක්ඛ වදන් ටිකක් අහල මොරාල් වෙමු
    th-cam.com/video/oN3D-8yFEf0/w-d-xo.html

  • @lakshmanperera9018
    @lakshmanperera9018 10 หลายเดือนก่อน +154

    ෂා...! මෙයාට තිබුණේ දිනිති වල්ගමව බැඳින්න. කයිවාරු නෑ, පම්පෝරි නෑ .!😋😋😂

  • @ugcmadu3286
    @ugcmadu3286 2 ปีที่แล้ว +374

    නිවේදකයට සම්මානයක් දෙන්න ඕනි .... හිනා නොවි ඉන්නවට 😁😁😁😂😂😂😂

  • @shemiperera1648
    @shemiperera1648 2 ปีที่แล้ว +2019

    ස්කුබිඩූ එකේ ශැගීටත් රගපානවා. ඒකත් කොච්චර ආඩම්බරයක් ද අපේ රටට🙂❤️

  • @upalijayakody9459
    @upalijayakody9459 10 หลายเดือนก่อน +50

    "අනිච්චාවත සංඛාරා"!!!!
    රොකට් 'චිචී'යට අපා දුක ලැබේවා
    නාකි මයිනාට අපා දුක ලැබේවා
    @දැන් සැපද?😂
    සාටක සාපය.
    අප්පච්චිට අපායේ සුව ලැබේවා.ලැබේවා.
    පොහොට්ටු හරක්ට අපායේ සුව ලැබේවා.
    බයියන්ට අපායේ සුව ලැබේවා.

  • @dimazdeep6464
    @dimazdeep6464 ปีที่แล้ว +295

    මගේ දරු පැටව්න්ගෙ බත් පිඟාන දකින හැමවෙලේම අපිට උබේ අම්මව, තාත්තව විතරක් නෙමෙයි තාත්තගේ අම්මවත් මතක් වෙනවා .

    • @donjanaka5974
      @donjanaka5974 ปีที่แล้ว

      වදුරැ පකට ජාතක උන පකයා

    • @RashmiLawanga
      @RashmiLawanga ปีที่แล้ว +6

      😢😢Ow .matanam toffiyak kanna giyath okun mathak wenawa .rupiyal 5k dela ,rupiyalata thibba toffiyak kanna hitha dennema naa

    • @Nilanthilina-e6l
      @Nilanthilina-e6l ปีที่แล้ว +1

      😂😂

    • @lakshithakaushalya
      @lakshithakaushalya 6 หลายเดือนก่อน +4

      ​@@Nilanthilina-e6lhina venna epa e aththa

    • @mkaj1142tops
      @mkaj1142tops 6 หลายเดือนก่อน

      💯💯හරි... 👍👍. ඔය දේශපාලු හැත්ත මරාගෙන කන්න හිතෙනවා.

  • @udithaupekshaka2071
    @udithaupekshaka2071 2 ปีที่แล้ว +680

    බබාව හදාගනින්.මොකද ඌ ගෙදරට විනාශකාරී චරිතයක් උනාට කමක් නෑ...හැබැයි දවසක රටට විනාශකාරි එකෙක් වෙන්න පුළුවන්.ඒක නිසා අපිනම් පට්ටම ආස උඹල සේරම මේ රටින් තොරතෝංචි වෙලා මේ රට ඇතෑරල යන්නම යනවනම් තමයි.

    • @mr.nobody609
      @mr.nobody609 2 ปีที่แล้ว +11

      අමෝ රටට විනාශකාරී නොවී හිටියොත් පුදුමයි 😂😂😂

    • @gayya692
      @gayya692 2 ปีที่แล้ว +2

      sira kathawa 😅

    • @zuffryahmedjeffry8373
      @zuffryahmedjeffry8373 2 ปีที่แล้ว +1

      Ado UD

    • @rukshanudara3880
      @rukshanudara3880 2 ปีที่แล้ว

      බුදම්මෝ.🤣🤣

    • @mariyamiranda3943
      @mariyamiranda3943 2 ปีที่แล้ว

      hikizzz😂

  • @shakiladamith6335
    @shakiladamith6335 2 ปีที่แล้ว +690

    අනේ සිරස ඔයාලගෙ කාටුන් යනවෙලාවට මේක දාන්න හරි විනෝදයි.

  • @shashpathiraja
    @shashpathiraja 2 ปีที่แล้ว +1406

    රට දාලා යන්න එපා කිරි පුතේ, වෙන රටවල ඔහොම හොරා කන්න බෑ.

  • @harshanakulathilaka1537
    @harshanakulathilaka1537 2 ปีที่แล้ว +188

    අපි නොදන්න live වලින් පස්සේ සිරසෙන් බලපු හොදම විනෝදාත්මක වැඩසටහන 👍🤣🤣 thank සිරස

    • @dumindaalwis6430
      @dumindaalwis6430 ปีที่แล้ว

      මූට මෙහෙම බොරු කියලා බලයට එන්න ලැබෙන්නේ නැහැ 2015 දී ආණ්ඩුව ගත්ත සිරිසේනලා , රනිල්ලා , සජිත් ප්‍රේමදාසලා , විජේදාසලා , තලතා අතුකෝරළලා තමන්ට ලැබුන ජනවරම හරියට ක්‍රියාත්මක කරානම් ... රාජපක්ෂලා ඇතුළු උන්ගේ සමස්ථ කඳවුරටම එරෙහිව ඇති පදම් දූෂණ වංචා චෝදනා තිබුනා ... ඒ චෝදනා වලින් බහුතරයක් සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදීත් ඒවාට දඬුවම් දෙන්න සිරිසේනලා , රනිල්ලා , සජිත්ලා , තලතලා , විජේදාසලා පියවර ගත්තේ නැහැ ... ඒ වෙනුවට අපේක්ෂිත ඇප තියාගනිමින් මහ බැංකු මහ දවල් මංකොල්ලය සිදු කලා ... රාජපක්ෂලාට නැවත බලය ගැනීම සදහා පාර සකසා දුන්නේ සිරිසේන , රනිල් , සජිත් ප්‍රධානකොට 2015 දී බිහි වූ කාළකණ්නි යහ පාලන ආණ්ඩුව විසින් ... ඉතින් වරද 69 ව ලක්ෂයක් වූ චන්ද දායකයාගේ පමණක් නොවේ ... එම නිසා නැවත එම වරද නොකරන්නට මෙවර මැතිවරණයකදි මහ ජනතාව නිවැරැදි තීන්දුවක් ගත යුතුයි ... හොරුන් , දූෂිතයන් , වංචාකාරයන් , පාදඩයන් , අමනයන් ආරක්ෂා කරන සහ එවැනිම පන්නයේ දූෂිත දේශපාළුවන් රැසක් වටකර ගත් සජිත් ප්‍රේමදාසට බලය ලබා දෙනවාද ... එසේත් නැතිනම් එවැන්නන්ට දඬුවම් කල හැකි අදූෂිත මිනිසුන්ගෙන් පිරි අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය දෙනවාද යන්න ජනතාව තීන්දු කල යුතුයි ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤🌹❤🌹❤🌹

    • @rathwije1579
      @rathwije1579 10 หลายเดือนก่อน +3

      මේ සමාජ පරිවර්තනය කෙසේ හෝ කළ යුතුයි. අධිෂ්ඨානයෙන් කැපවෙමු. මාලිමාවට ජය!මේ සමාජ පරිවර්තනය කෙසේ හෝ කළ යුතුයි. අධිෂ්ඨානයෙන් කැපවෙමු. මාලිමාවට ජය ලංකාවේ හැම එකෙක්ටම බුද්ධිය පහළ වේවා!!! 💪ලංකාවේ හැම එකෙක්ටම බුද්ධිය පහළ වේවා!!! 💪! රටේ සියලු දෙනාම එකතුවෙලා ලස්සන රටක් ගොඩනඟා ගමු රටේ සියලු දෙනාම එකතුවෙලා ලස්සන රටක් ගොඩනඟා ගමු අපි හැමෝම මේ ජරා පාලන තන්ත්‍රය වෙනස් කරමු.💪❤අපි හැමෝම මේ ජරා පාලන තන්ත්‍රය වෙනස් කරමු.💪❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ 🥰🥰😘❤ න්ත්‍රය වෙනස් කරමු.💪❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤🥰🥰😘❤💯🙏💪💪👨‍❤‍👨👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧🌹🌹🪐🌕🎯🎯🎯💎💎💎⚙⚙🛠🏹🚩🚩🚩🚩🚩🚩🚩🚩 ජය වේවා❤❤ජතික ජන බලවෙගයට ජය වේවා❤❤🥰🥰😘❤💯🙏💪💪👨‍❤‍👨👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧🌹🌹🪐🌕🎯🎯🎯💎💎💎⚙⚙🛠🏹🚩🚩🚩🚩🚩🚩🚩🚩ජාතික ජනබලවේගයට ජය වේවාජාතික ජනබලවේගයට ජය වේවාජාතික ජනබලවේගයට ජය
      1
      Reply

    • @sandamaliwijerathna7237
      @sandamaliwijerathna7237 หลายเดือนก่อน

      ​@@rathwije1579🎉

    • @pradeepkodithuwakkuge1519
      @pradeepkodithuwakkuge1519 26 วันที่ผ่านมา

      🤣🤣🤣

  • @Thenuuu
    @Thenuuu 2 ปีที่แล้ว +156

    බබා වැඩිපුර බිස්කට් එකක් කනවා දැකලා සතුටු හිතුනලු😅යකෝ තොපි හින්දා අසරණ ලමයි කීදෙනෙක් අද බඩගින්නේ ඉන්නවද සක්කිලියෝ😐💔

  • @behindtheproduction374
    @behindtheproduction374 2 ปีที่แล้ว +527

    කාලකන්නි බල්ලො අපෙන්ම හිගාකාලා තව කියවන්නත් එනවා. මුන්ගෙ පවුල කවදා හැදිගෑවිලා යයිද දන්නෑ

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 ปีที่แล้ว +10

      Eka aththa Thuuuu 🤬🤬🤬👹🤬👹🤬👹🤬🤑🤑🤑🤑🤑🤑🤬🤬🤬🤬

    • @dondiasLK
      @dondiasLK 2 ปีที่แล้ว +10

      මහ ජනතතාවම තමයි මුන්ව හැදිගාවලා දාන්න ඕන

    • @Saaraaa_A
      @Saaraaa_A หลายเดือนก่อน

      Now it will okay ❤🎉

    • @bbmPerera
      @bbmPerera 27 วันที่ผ่านมา

      විදේශ අධ්‍යාපනය ලබන එකවත්,භාෂාව වත් නෙමෙයි ගැටලුව මෙවැනි මිනිසුන් අපේ නියෝජිතයන් වීමයි.දැන් වත් අපේ මිනිසුන් ට නුවණැස පෑදුණොත් හොදයි.

  • @onemorenight3470
    @onemorenight3470 2 ปีที่แล้ว +1093

    ස්තූතියි... ගොඩාක් සතුටු උනා. හොද විනෝදාත්මක වැඩසටහනක්. ප්‍රෙඩී සිල්වා නැති අඩුව අමතක වෙලාම ගියා..🤣🤣

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 2 ปีที่แล้ว +252

    හරීම විනෝදජනක වැඩසටහනක්.බොරු කියන්න ඕනේ නෑ හොදට enjoy කරා😎🤣🤣

    • @dumindaalwis6430
      @dumindaalwis6430 ปีที่แล้ว

      මූට මෙහෙම බොරු කියලා බලයට එන්න ලැබෙන්නේ නැහැ 2015 දී ආණ්ඩුව ගත්ත සිරිසේනලා , රනිල්ලා , සජිත් ප්‍රේමදාසලා , විජේදාසලා , තලතා අතුකෝරළලා තමන්ට ලැබුන ජනවරම හරියට ක්‍රියාත්මක කරානම් ... රාජපක්ෂලා ඇතුළු උන්ගේ සමස්ථ කඳවුරටම එරෙහිව ඇති පදම් දූෂණ වංචා චෝදනා තිබුනා ... ඒ චෝදනා වලින් බහුතරයක් සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදීත් ඒවාට දඬුවම් දෙන්න සිරිසේනලා , රනිල්ලා , සජිත්ලා , තලතලා , විජේදාසලා පියවර ගත්තේ නැහැ ... ඒ වෙනුවට අපේක්ෂිත ඇප තියාගනිමින් මහ බැංකු මහ දවල් මංකොල්ලය සිදු කලා ... රාජපක්ෂලාට නැවත බලය ගැනීම සදහා පාර සකසා දුන්නේ සිරිසේන , රනිල් , සජිත් ප්‍රධානකොට 2015 දී බිහි වූ කාළකණ්නි යහ පාලන ආණ්ඩුව විසින් ... ඉතින් වරද 69 ව ලක්ෂයක් වූ චන්ද දායකයාගේ පමණක් නොවේ ... එම නිසා නැවත එම වරද නොකරන්නට මෙවර මැතිවරණයකදි මහ ජනතාව නිවැරැදි තීන්දුවක් ගත යුතුයි ... හොරුන් , දූෂිතයන් , වංචාකාරයන් , පාදඩයන් , අමනයන් ආරක්ෂා කරන සහ එවැනිම පන්නයේ දූෂිත දේශපාළුවන් රැසක් වටකර ගත් සජිත් ප්‍රේමදාසට බලය ලබා දෙනවාද ... එසේත් නැතිනම් එවැන්නන්ට දඬුවම් කල හැකි අදූෂිත මිනිසුන්ගෙන් පිරි අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය දෙනවාද යන්න ජනතාව තීන්දු කල යුතුයි ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤🌹❤🌹❤🌹❤🌹

  • @Don-px1fe
    @Don-px1fe 10 หลายเดือนก่อน +25

    තාත්තා ඔච්චර හම්බුකරලා දීලා තියෙද්දි ආයි මොකටද දේශපාලනය කරන්න මහන්සි වෙන්නේ

  • @upekshaabay2622
    @upekshaabay2622 ปีที่แล้ว +73

    අවුරුද්දකට පස්සෙත් මේක දැක්කම අැඩි අැඩි හිනායන්නෙ මට විතරද

  • @chandanawasantha863
    @chandanawasantha863 2 ปีที่แล้ว +461

    වසන්ක අයියට සම්මානයක් දෙන්න ඕනේ.හිනා නොවී විනෝදේ සපයනවාට

    • @bimsarakumarajeewa4616
      @bimsarakumarajeewa4616 2 ปีที่แล้ว +13

      Uu kochcara amaruwen da danne hinawa ehema nawathagenna inne bn mu kiyana katha walata🤣🤣🤣

    • @rafsharaheem6684
      @rafsharaheem6684 2 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣

    • @dumindaalwis6430
      @dumindaalwis6430 ปีที่แล้ว

      මූට මෙහෙම බොරු කියලා බලයට එන්න ලැබෙන්නේ නැහැ 2015 දී ආණ්ඩුව ගත්ත සිරිසේනලා , රනිල්ලා , සජිත් ප්‍රේමදාසලා , විජේදාසලා , තලතා අතුකෝරළලා තමන්ට ලැබුන ජනවරම හරියට ක්‍රියාත්මක කරානම් ... රාජපක්ෂලා ඇතුළු උන්ගේ සමස්ථ කඳවුරටම එරෙහිව ඇති පදම් දූෂණ වංචා චෝදනා තිබුනා ... ඒ චෝදනා වලින් බහුතරයක් සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදීත් ඒවාට දඬුවම් දෙන්න සිරිසේනලා , රනිල්ලා , සජිත්ලා , තලතලා , විජේදාසලා පියවර ගත්තේ නැහැ ... ඒ වෙනුවට අපේක්ෂිත ඇප තියාගනිමින් මහ බැංකු මහ දවල් මංකොල්ලය සිදු කලා ... රාජපක්ෂලාට නැවත බලය ගැනීම සදහා පාර සකසා දුන්නේ සිරිසේන , රනිල් , සජිත් ප්‍රධානකොට 2015 දී බිහි වූ කාළකණ්නි යහ පාලන ආණ්ඩුව විසින් ... ඉතින් වරද 69 ව ලක්ෂයක් වූ චන්ද දායකයාගේ පමණක් නොවේ ... එම නිසා නැවත එම වරද නොකරන්නට මෙවර මැතිවරණයකදි මහ ජනතාව නිවැරැදි තීන්දුවක් ගත යුතුයි ... හොරුන් , දූෂිතයන් , වංචාකාරයන් , පාදඩයන් , අමනයන් ආරක්ෂා කරන සහ එවැනිම පන්නයේ දූෂිත දේශපාළුවන් රැසක් වටකර ගත් සජිත් ප්‍රේමදාසට බලය ලබා දෙනවාද ... එසේත් නැතිනම් එවැන්නන්ට දඬුවම් කල හැකි අදූෂිත මිනිසුන්ගෙන් පිරි අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය දෙනවාද යන්න ජනතාව තීන්දු කල යුතුයි ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤🌹❤🌹❤🌹

    • @peshalajayathunga4285
      @peshalajayathunga4285 6 หลายเดือนก่อน +3

      ඇත්තටම කියන්නකෝ වසන්ත මේ වගේ පට්ට මෝල් නූගත් චරිතයක් එක්ක බඩ අල්ලන් හිනාවෙන්නේ නැතුව ඔයා ඉන්නේ කොහොමද ඉස්සරහට වෙලා????

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane 2 หลายเดือนก่อน

      හිනා යනවා ඇති. වෙන කොහින් හරි. 😄😄😄😘

  • @h.m.sithmaka6557
    @h.m.sithmaka6557 2 ปีที่แล้ว +390

    මේ යකා ගෙදර ගිහින් තාත්තගෙන් අලි කනේපාරක් කන්න ඇති. ගම කාලා ආවා කියලා....🤣🤣

    • @dilrukshi5827
      @dilrukshi5827 2 ปีที่แล้ว +6

      🤣🤣

    • @madhukamadhumadhawi1051
      @madhukamadhumadhawi1051 2 ปีที่แล้ว +4

      😂😂

    • @මහින්දරාජපක්ෂ-ඣ9ස
      @මහින්දරාජපක්ෂ-ඣ9ස 2 ปีที่แล้ว +36

      නෑ මං ගැහුවෙ නෑ ඌට .මංංං ඌට කියල දුන්නා .ඌ ආයි ඕවට යන්නෑ කියලත් කිව්වා

    • @senuu717
      @senuu717 2 ปีที่แล้ว +6

      @@මහින්දරාජපක්ෂ-ඣ9ස 😂😂😂

    • @sithurashmi2851
      @sithurashmi2851 2 ปีที่แล้ว +5

      @@මහින්දරාජපක්ෂ-ඣ9ස 😂😂😂

  • @savidurandula4039
    @savidurandula4039 2 ปีที่แล้ว +613

    ඔබ ලංකාව දාලා යන්නෙපා.අපි යන්නම්❤

  • @janakabatagalla3674
    @janakabatagalla3674 10 หลายเดือนก่อน +24

    අනේ අනිත් ඌරො දෙන්නං ගෙනල්ල මේ වගේම ආතල් එකක් අපිට දෙන්න

  • @kavindugayendra2237
    @kavindugayendra2237 ปีที่แล้ว +32

    අඩේ වෙනම සම්මානයක් දෙන්න ඕනෙ සිරසෙ එකා හින නොවී ඉන්නවට.😂😂😂

  • @ggdk2808
    @ggdk2808 2 ปีที่แล้ว +649

    රටට කරන්න පුලුවන් හොදම සේවය තමයි රට අත හැර යාම

  • @cinealta4480
    @cinealta4480 2 ปีที่แล้ว +359

    කව්ද බං චිචිගේ කෝප්පෙට කසිප්පු කලවම් කරපු අවලමා 😂

    • @janithajanitha2897
      @janithajanitha2897 2 ปีที่แล้ว +7

      අම්ම්මෝ යකෝ 🤣🤣🤣

    • @ianbertus9689
      @ianbertus9689 2 ปีที่แล้ว

      Good one 👍 mara creative

    • @M.K.J.NAlwis
      @M.K.J.NAlwis 6 หลายเดือนก่อน

      Kasippu wlta mkth kiynna epa

    • @ira3953
      @ira3953 5 หลายเดือนก่อน

      පවු නේද හන්සි ඇති.මේවැනි වැඩ්ඩන්ට නම්බු නාම දෙන්නෙ කවදද.

    • @victornimalfernando8061
      @victornimalfernando8061 4 หลายเดือนก่อน +1

      ඇත්තමයි චිචිය බීලා වගේ. ඌව ගොනාට ඇන්දුවා වසන්ත.

  • @onemorenight3470
    @onemorenight3470 2 ปีที่แล้ว +494

    "මම මැරෙනකල්ම ලංකාවේ ඉන්නේ - චිචී.🙄🙄 ඒ කතාව ඇහුවම දුක හිතුනේ නැද්ද උබලට

    • @amindukoushalya7365
      @amindukoushalya7365 2 ปีที่แล้ว +11

      Na na kohomath yanna denna ona na bn horakm karapuwa wamarenna wada ganna ona paramparawenma munge

    • @vasilias1806
      @vasilias1806 2 ปีที่แล้ว +21

      Baya hitune duka nemei

    • @ikr62992
      @ikr62992 2 ปีที่แล้ว +3

      😈

    • @dilu1489
      @dilu1489 2 ปีที่แล้ว +5

      Ammoo 😂

    • @jeewssam8418
      @jeewssam8418 2 ปีที่แล้ว

      Dummala gahala wath mun yawaa ganna bari wei da mee ratin

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 2 ปีที่แล้ว +44

    මම මේ ඇහුවාමයි තාත්තා ගේ මල්ලීලා මාමලා කියලා😂😂😂😂 අපිනම් කියන්නේ ලොකු අප්පචිචි හෝ බාප්පා කියලා. 😂😂😂😂😂

    • @isuraabewardana2164
      @isuraabewardana2164 27 วันที่ผ่านมา

      ඔව් අපිට පේනවා සිංහල සංස්කෘතිය 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Nishadi12
    @Nishadi12 2 ปีที่แล้ว +26

    Music එක කතාවට මාර ගැම්මක් ගේනවා 😂.

  • @අමිලනන්දික
    @අමිලනන්දික 2 ปีที่แล้ว +1133

    විනොදසමයෙන් පස්සෙ බලපු හොන්දම විනොදාස්වාද වැඩසටහන . ස්තුතියි සිරස .

  • @mulasita-1751
    @mulasita-1751 2 ปีที่แล้ว +465

    ර්ලග ජනාධිපති වෙන්න සිහින මවන තවත් සෙවලයෙක් 😝😝

    • @dumindaalwis6430
      @dumindaalwis6430 ปีที่แล้ว

      මූට මෙහෙම බොරු කියලා බලයට එන්න ලැබෙන්නේ නැහැ 2015 දී ආණ්ඩුව ගත්ත සිරිසේනලා , රනිල්ලා , සජිත් ප්‍රේමදාසලා , විජේදාසලා , තලතා අතුකෝරළලා තමන්ට ලැබුන ජනවරම හරියට ක්‍රියාත්මක කරානම් ... රාජපක්ෂලා ඇතුළු උන්ගේ සමස්ථ කඳවුරටම එරෙහිව ඇති පදම් දූෂණ වංචා චෝදනා තිබුනා ... ඒ චෝදනා වලින් බහුතරයක් සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදීත් ඒවාට දඬුවම් දෙන්න සිරිසේනලා , රනිල්ලා , සජිත්ලා , තලතලා , විජේදාසලා පියවර ගත්තේ නැහැ ... ඒ වෙනුවට අපේක්ෂිත ඇප තියාගනිමින් මහ බැංකු මහ දවල් මංකොල්ලය සිදු කලා ... රාජපක්ෂලාට නැවත බලය ගැනීම සදහා පාර සකසා දුන්නේ සිරිසේන , රනිල් , සජිත් ප්‍රධානකොට 2015 දී බිහි වූ කාළකණ්නි යහ පාලන ආණ්ඩුව විසින් ... ඉතින් වරද 69 ව ලක්ෂයක් වූ චන්ද දායකයාගේ පමණක් නොවේ ... එම නිසා නැවත එම වරද නොකරන්නට මෙවර මැතිවරණයකදි මහ ජනතාව නිවැරැදි තීන්දුවක් ගත යුතුයි ... හොරුන් , දූෂිතයන් , වංචාකාරයන් , පාදඩයන් , අමනයන් ආරක්ෂා කරන සහ එවැනිම පන්නයේ දූෂිත දේශපාළුවන් රැසක් වටකර ගත් සජිත් ප්‍රේමදාසට බලය ලබා දෙනවාද ... එසේත් නැතිනම් එවැන්නන්ට දඬුවම් කල හැකි අදූෂිත මිනිසුන්ගෙන් පිරි අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය දෙනවාද යන්න ජනතාව තීන්දු කල යුතුයි ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤🌹❤🌹❤🌹

  • @jay-walker3584
    @jay-walker3584 2 ปีที่แล้ว +957

    අපිටත් හරීම සතුටක් දැනෙනවා උඹළගේ පවුලම අපේ රට කන විදිහ දැකලා.

  • @pathumsadunathsilva
    @pathumsadunathsilva หลายเดือนก่อน +29

    සිරාවටම හිනාවෙන්න ඕන නිසා මම වගේ බලන උන් මේ පැත්තට 😂

  • @redhummer8166
    @redhummer8166 ปีที่แล้ว +15

    චුටි මල්ලි පොඩි මල්ලිට හොද අභියෝගයක්

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 2 ปีที่แล้ว +326

    තාත්තා ඔයාලට අසාධාරණයක් කරල නැහැ. පුතා....., එහෙම හිතන්න එපා... පවු.. මොකද අපි දන්නවා ඔයාල වෙනුවෙන් තාත්තා
    කරල තියන දේවල්... මුළු රට ම හිගන්නො වෙලා පාරට වැටෙන තැනට ම තාත්තා ඔයාල වෙනුවෙන් කරල තියෙන්නෙ. .

  • @confusedungabunga1918
    @confusedungabunga1918 2 ปีที่แล้ว +120

    අපි නොදන්න live එකට පස්සෙ සිරසෙන් ගහපු ආතල්ම වැඩසටහන මේක.keep it up සිරස 👍

    • @dumindaalwis6430
      @dumindaalwis6430 ปีที่แล้ว

      මූට මෙහෙම බොරු කියලා බලයට එන්න ලැබෙන්නේ නැහැ 2015 දී ආණ්ඩුව ගත්ත සිරිසේනලා , රනිල්ලා , සජිත් ප්‍රේමදාසලා , විජේදාසලා , තලතා අතුකෝරළලා තමන්ට ලැබුන ජනවරම හරියට ක්‍රියාත්මක කරානම් ... රාජපක්ෂලා ඇතුළු උන්ගේ සමස්ථ කඳවුරටම එරෙහිව ඇති පදම් දූෂණ වංචා චෝදනා තිබුනා ... ඒ චෝදනා වලින් බහුතරයක් සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදීත් ඒවාට දඬුවම් දෙන්න සිරිසේනලා , රනිල්ලා , සජිත්ලා , තලතලා , විජේදාසලා පියවර ගත්තේ නැහැ ... ඒ වෙනුවට අපේක්ෂිත ඇප තියාගනිමින් මහ බැංකු මහ දවල් මංකොල්ලය සිදු කලා ... රාජපක්ෂලාට නැවත බලය ගැනීම සදහා පාර සකසා දුන්නේ සිරිසේන , රනිල් , සජිත් ප්‍රධානකොට 2015 දී බිහි වූ කාළකණ්නි යහ පාලන ආණ්ඩුව විසින් ... ඉතින් වරද 69 ව ලක්ෂයක් වූ චන්ද දායකයාගේ පමණක් නොවේ ... එම නිසා නැවත එම වරද නොකරන්නට මෙවර මැතිවරණයකදි මහ ජනතාව නිවැරැදි තීන්දුවක් ගත යුතුයි ... හොරුන් , දූෂිතයන් , වංචාකාරයන් , පාදඩයන් , අමනයන් ආරක්ෂා කරන සහ එවැනිම පන්නයේ දූෂිත දේශපාළුවන් රැසක් වටකර ගත් සජිත් ප්‍රේමදාසට බලය ලබා දෙනවාද ... එසේත් නැතිනම් එවැන්නන්ට දඬුවම් කල හැකි අදූෂිත මිනිසුන්ගෙන් පිරි අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය දෙනවාද යන්න ජනතාව තීන්දු කල යුතුයි ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤🌹❤🌹❤🌹

  • @amilaperera466
    @amilaperera466 2 ปีที่แล้ว +233

    සිරසට ගොඩක් පින් මේ වගේ ගොනෙක් ගෙනල්ල අපිට නන්දන වින්දන සපයනවට මීලගට අරානිත් ගොන්නු දෙන්නවත් ගෙන්නන්නන

    • @wga3127
      @wga3127 2 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂
      Amila paw sidda wenerwa yako uber kiyana deval wetlerta

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 2 ปีที่แล้ว +1

      ගගාරින් ඇවිත් ඉන්නේ .මෙයාට අබ්‍යවකාසතරණය ගැන ආචාර්ය පට්ටම්කුත් තියෙනවලු.එයාම තමා කිව්වේ.සන්ගීතේ හදාරපු බවත්,ගීත ගායකයෙක් බවත් ,ක්‍ර්‍රිඩාවලට දක්ෂයෙක් කියලත් වෙනත් නාළිකාවක කියලා තිබුනා .බලන්ගියාම මාර වැඩ්ඩෙක්නේ?

    • @banyanbanglow
      @banyanbanglow 2 ปีที่แล้ว

      😂😂😂😂

    • @nazreenfarook1388
      @nazreenfarook1388 2 ปีที่แล้ว

      අම්මෝඔ අම්මෝ 🥴🤤🤤🤤😵🤣🤣

  • @dilanatapattu4090
    @dilanatapattu4090 ปีที่แล้ว +13

    මුගේ මොළේ වැඩිලා නැතත් පුරුෂ අවයවේ හොඳටම වැඩිලා ඇති කියලා මට හිතෙනවා ....🤣

  • @niroshalwis7525
    @niroshalwis7525 ปีที่แล้ว +10

    පොඩි මොන්ගල් ගතියක් තියනව කියල මැද මුලන පැත්තෙ කතා වෙනවා කියල අාරංචියි එ්ක අැත්ත වගෙ....😂😂😂😂😂

  • @ravindusubhashanagamage6437
    @ravindusubhashanagamage6437 2 ปีที่แล้ว +174

    මූ දාලා යන්නේ නැත්තන් අපිට වීසා හදලා දෙන්න බැරිද දන්නෙ නෑනේ 🤣🤣🤣

  • @hareen1988
    @hareen1988 2 ปีที่แล้ว +115

    Yes boss බැලුවට පස්සෙ ආතල්ම වැඩසටහන 🙊🙉🙈

    • @wga3127
      @wga3127 2 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣🤣🤣

  • @darshanaabeydeera7276
    @darshanaabeydeera7276 2 ปีที่แล้ว +616

    මුගෙන් ලැබෙන සේවය තමයි විනෝදය සැපයීම අපිට😁😁😁

    • @Abeysinghe5934
      @Abeysinghe5934 2 ปีที่แล้ว +3

      😂😂😂😂 👍👍👍👍

    • @nazreenfarook1388
      @nazreenfarook1388 2 ปีที่แล้ว +3

      🤭🤣😝🤤🤤🤤😵🥴🥴

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว +1

      සිරස නියම වැඩක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @dumindaalwis6430
      @dumindaalwis6430 ปีที่แล้ว

      මූට මෙහෙම බොරු කියලා බලයට එන්න ලැබෙන්නේ නැහැ 2015 දී ආණ්ඩුව ගත්ත සිරිසේනලා , රනිල්ලා , සජිත් ප්‍රේමදාසලා , විජේදාසලා , තලතා අතුකෝරළලා තමන්ට ලැබුන ජනවරම හරියට ක්‍රියාත්මක කරානම් ... රාජපක්ෂලා ඇතුළු උන්ගේ සමස්ථ කඳවුරටම එරෙහිව ඇති පදම් දූෂණ වංචා චෝදනා තිබුනා ... ඒ චෝදනා වලින් බහුතරයක් සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදීත් ඒවාට දඬුවම් දෙන්න සිරිසේනලා , රනිල්ලා , සජිත්ලා , තලතලා , විජේදාසලා පියවර ගත්තේ නැහැ ... ඒ වෙනුවට අපේක්ෂිත ඇප තියාගනිමින් මහ බැංකු මහ දවල් මංකොල්ලය සිදු කලා ... රාජපක්ෂලාට නැවත බලය ගැනීම සදහා පාර සකසා දුන්නේ සිරිසේන , රනිල් , සජිත් ප්‍රධානකොට 2015 දී බිහි වූ කාළකණ්නි යහ පාලන ආණ්ඩුව විසින් ... ඉතින් වරද 69 ව ලක්ෂයක් වූ චන්ද දායකයාගේ පමණක් නොවේ ... එම නිසා නැවත එම වරද නොකරන්නට මෙවර මැතිවරණයකදි මහ ජනතාව නිවැරැදි තීන්දුවක් ගත යුතුයි ... හොරුන් , දූෂිතයන් , වංචාකාරයන් , පාදඩයන් , අමනයන් ආරක්ෂා කරන සහ එවැනිම පන්නයේ දූෂිත දේශපාළුවන් රැසක් වටකර ගත් සජිත් ප්‍රේමදාසට බලය ලබා දෙනවාද ... එසේත් නැතිනම් එවැන්නන්ට දඬුවම් කල හැකි අදූෂිත මිනිසුන්ගෙන් පිරි අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය දෙනවාද යන්න ජනතාව තීන්දු කල යුතුයි ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤🌹❤🌹❤🌹❤🌹

  • @deshandeshan5585
    @deshandeshan5585 ปีที่แล้ว +3

    ඈන් බැක්ටීරියා උබුන්ටු ඩේබියන් චිංචි ගැන ශ්රී ලංකාවේ පළමු රූපවාහිනී වැඩසටහන් මාලාවකි

  • @dulmi4697
    @dulmi4697 2 ปีที่แล้ว +9

    දැන් මේවා බලනකොට කොහෙන් හිනා වෙන්නද කියල හිතාගන්න බැ 😂

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 2 ปีที่แล้ว +94

    නිවේදකයට සම්මානයක් දෙන්න ඕනා හිනා නොවී ඉන්නවට 😂😂😂

  • @moviehut7495
    @moviehut7495 2 ปีที่แล้ว +126

    සැමුවෙල්, ඇනස්ලි, බර්ටි, මිස්ටර් බීන්, බන්දු, ටෙනිසන්... මේ හැමෝම එක චරිතයකින් මම නරඹන සහ අසන පළමු වතාව මෙයයි. මට දැන් තියෙන සතුට විස්තර කරන්නවත් බෑ. අපේ අප්පච්චිගෙ පුතාගෙ දක්‍ෂතාවය දැක්කම මට හරිම ආඩම්බරයි.... ජය වේවා.... 😂😂😂🤣🤣හිනාවෙල මරනවා ඕයි😂😂😂මේ ගොනෙක් වගේ මෝඩයෙක්

  • @shemiperera1648
    @shemiperera1648 2 ปีที่แล้ว +198

    අනේ පව් ඉතින් මෙයාලාත්. තාත්තා අපිට සලකන විදියටමලුනෙ මෙයාලාටත් සලකන්නෙ. ඉතින් පව් මේ අසරණ පවුලත් අපි වගේම දුක් විදිනවා ඇති😔❤️

    • @ikr62992
      @ikr62992 2 ปีที่แล้ว +3

      Puka thamai

    • @shemiperera1648
      @shemiperera1648 2 ปีที่แล้ว +1

      @වටපිට ජෙප්පෙක් comment ek hriyt therumganna dr 😊

    • @SCOPECREEP.
      @SCOPECREEP. 2 ปีที่แล้ว +1

      @වටපිට ජෙප්පෙක් අම්මෝ ජෙප්පගේ මොලේ 😂 ඕක ඔබපන් පර බල්ලා ඇලේ 😂

    • @isurusenvirathna8401
      @isurusenvirathna8401 2 ปีที่แล้ว +1

      @වටපිට ජෙප්පෙක් kohed yko thoge mole tiyenne....

    • @ishusewwandi3659
      @ishusewwandi3659 2 ปีที่แล้ว

      🤣

  • @niroshalwis7525
    @niroshalwis7525 10 หลายเดือนก่อน +3

    ආයමත් ඇහැව්වා.. මාර ටෙන්සන් එකක හිටියේ 😢😢😢. දැන් ඒක හරි ගියා ස්තුතියි සිරස 👌👌

  • @මහේෂි-ච5ර
    @මහේෂි-ච5ර 2 ปีที่แล้ว +22

    😁චිචී දැන් මොකෙ දන් නැ කොරන්නෙ...ලංකාවට තියන ආදරෙ තරම දැන් පෙනවනෙ සැහෙන්න සනිපයි දැන්...😅💔රාජ පස්සෙ කරුමෙ තමා මෙ වැදිල තියෙන්නෙ රටට....💔 කපුටාස්,මයිනාස්...🤣

  • @indikapriyantha6646
    @indikapriyantha6646 2 ปีที่แล้ว +438

    උගත් කමක් නැති වුනහම ඔහොම වෙනව, නූගත්කම ප්‍රදර්ශනය කරනව.

    • @neth196
      @neth196 2 ปีที่แล้ว +3

      @වටපිට ජෙප්පෙක් 😂😂😂 අඩේ digree ගන්න මේ කාලෙ මොකාටද බැරි😂😂 සල්ලි තියෙය්නම්

    • @johnny_testicles
      @johnny_testicles 2 ปีที่แล้ว

      @වටපිට ජෙප්පෙක් 😂😂😂අනේ යකෝ 🤦‍♂️

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว

      😂😂😂

    • @dumindaalwis6430
      @dumindaalwis6430 ปีที่แล้ว

      මූට මෙහෙම බොරු කියලා බලයට එන්න ලැබෙන්නේ නැහැ 2015 දී ආණ්ඩුව ගත්ත සිරිසේනලා , රනිල්ලා , සජිත් ප්‍රේමදාසලා , විජේදාසලා , තලතා අතුකෝරළලා තමන්ට ලැබුන ජනවරම හරියට ක්‍රියාත්මක කරානම් ... රාජපක්ෂලා ඇතුළු උන්ගේ සමස්ථ කඳවුරටම එරෙහිව ඇති පදම් දූෂණ වංචා චෝදනා තිබුනා ... ඒ චෝදනා වලින් බහුතරයක් සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදීත් ඒවාට දඬුවම් දෙන්න සිරිසේනලා , රනිල්ලා , සජිත්ලා , තලතලා , විජේදාසලා පියවර ගත්තේ නැහැ ... ඒ වෙනුවට අපේක්ෂිත ඇප තියාගනිමින් මහ බැංකු මහ දවල් මංකොල්ලය සිදු කලා ... රාජපක්ෂලාට නැවත බලය ගැනීම සදහා පාර සකසා දුන්නේ සිරිසේන , රනිල් , සජිත් ප්‍රධානකොට 2015 දී බිහි වූ කාළකණ්නි යහ පාලන ආණ්ඩුව විසින් ... ඉතින් වරද 69 ව ලක්ෂයක් වූ චන්ද දායකයාගේ පමණක් නොවේ ... එම නිසා නැවත එම වරද නොකරන්නට මෙවර මැතිවරණයකදි මහ ජනතාව නිවැරැදි තීන්දුවක් ගත යුතුයි ... හොරුන් , දූෂිතයන් , වංචාකාරයන් , පාදඩයන් , අමනයන් ආරක්ෂා කරන සහ එවැනිම පන්නයේ දූෂිත දේශපාළුවන් රැසක් වටකර ගත් සජිත් ප්‍රේමදාසට බලය ලබා දෙනවාද ... එසේත් නැතිනම් එවැන්නන්ට දඬුවම් කල හැකි අදූෂිත මිනිසුන්ගෙන් පිරි අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය දෙනවාද යන්න ජනතාව තීන්දු කල යුතුයි ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤🌹❤🌹❤🌹

  • @lasangadushman1249
    @lasangadushman1249 2 ปีที่แล้ว +648

    ඇදුම් අදින ගවයෙක්...

    • @chillvibes2012
      @chillvibes2012 2 ปีที่แล้ว +7

      ඇග පත උනත් ඒ වගේමයි

    • @imashasew3282
      @imashasew3282 2 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @ashinikaveesha3987
      @ashinikaveesha3987 2 ปีที่แล้ว +12

      බුදු අමමෝ නවත්තපන් මට බෑ😂😂😂💔💔

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 2 ปีที่แล้ว +2

      අඩ්ඩ්ඩ්ඩෙහ්හ්හ්.... 🤣🤣🤣🤣☝️

    • @artszy8184
      @artszy8184 2 ปีที่แล้ว +9

      බයිසන් ගවයෙක් වගේ 😂😂

  • @kamalrohita2085
    @kamalrohita2085 2 ปีที่แล้ว +153

    මේ රටට කරන්න පුලුවන් ලොකුම සේවය තමයි මිලියන ගණනක් වියදම් කරලා ඇරපු අර රොකට් එක තීන තැන පෙන්වන එක.....
    ඒකට වියදම් කරපු සල්ලි ටික දෙන
    එක.... මොකද උඹලා ඔක්කෝම
    එකතුවෙලා මේ රට හිඟාකන දේශ
    යක් බවට...පත්කරල තීන්නේ....???

    • @mohamedrizshard3659
      @mohamedrizshard3659 2 ปีที่แล้ว +8

      සියළුම ප්‍රශංසා සිරසට...

  • @laahiruwijesundara3108
    @laahiruwijesundara3108 ปีที่แล้ว +9

    තොපි කරපු දේවල් නිසා දුක් විදින ජනතාව තියන දෙස් වලට තොපෙ දරුවොන්ටත් හෙන ගහනව වේසිගෙ රාජපකයල 😢😢😢

  • @dimuthiiddawela8994
    @dimuthiiddawela8994 ปีที่แล้ว +3

    අපිට කෙරුවා කියන එක සේවයක් පැහැදිලිව කියන්න බලන්න...... 😱
    ආසයි අප්පා අහගෙන ඉන්න....😁
    මෙයා දැං කෝ හැබෑට.....🥶
    පෘථග්ජන මිනිස්සු බොරු කියනවා තමා...🙈
    මෙයාට නං ඒකට PHD එකක් තියෙනවා වගේ.... 🤪

  • @ajithjayathungapushpakumar6142
    @ajithjayathungapushpakumar6142 2 ปีที่แล้ว +187

    ඒකනම් ඇත්ත තමයි ඕවා අහද්දි මට‍ හිනා ගිහිල්ලම මැරෙනවා 🤣👍👌🏻

    • @dumindaalwis6430
      @dumindaalwis6430 ปีที่แล้ว +1

      මූට මෙහෙම බොරු කියලා බලයට එන්න ලැබෙන්නේ නැහැ 2015 දී ආණ්ඩුව ගත්ත සිරිසේනලා , රනිල්ලා , සජිත් ප්‍රේමදාසලා , විජේදාසලා , තලතා අතුකෝරළලා තමන්ට ලැබුන ජනවරම හරියට ක්‍රියාත්මක කරානම් ... රාජපක්ෂලා ඇතුළු උන්ගේ සමස්ථ කඳවුරටම එරෙහිව ඇති පදම් දූෂණ වංචා චෝදනා තිබුනා ... ඒ චෝදනා වලින් බහුතරයක් සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදීත් ඒවාට දඬුවම් දෙන්න සිරිසේනලා , රනිල්ලා , සජිත්ලා , තලතලා , විජේදාසලා පියවර ගත්තේ නැහැ ... ඒ වෙනුවට අපේක්ෂිත ඇප තියාගනිමින් මහ බැංකු මහ දවල් මංකොල්ලය සිදු කලා ... රාජපක්ෂලාට නැවත බලය ගැනීම සදහා පාර සකසා දුන්නේ සිරිසේන , රනිල් , සජිත් ප්‍රධානකොට 2015 දී බිහි වූ කාළකණ්නි යහ පාලන ආණ්ඩුව විසින් ... ඉතින් වරද 69 ව ලක්ෂයක් වූ චන්ද දායකයාගේ පමණක් නොවේ ... එම නිසා නැවත එම වරද නොකරන්නට මෙවර මැතිවරණයකදි මහ ජනතාව නිවැරැදි තීන්දුවක් ගත යුතුයි ... හොරුන් , දූෂිතයන් , වංචාකාරයන් , පාදඩයන් , අමනයන් ආරක්ෂා කරන සහ එවැනිම පන්නයේ දූෂිත දේශපාළුවන් රැසක් වටකර ගත් සජිත් ප්‍රේමදාසට බලය ලබා දෙනවාද ... එසේත් නැතිනම් එවැන්නන්ට දඬුවම් කල හැකි අදූෂිත මිනිසුන්ගෙන් පිරි අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය දෙනවාද යන්න ජනතාව තීන්දු කල යුතුයි ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤🌹❤🌹❤🌹

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 2 ปีที่แล้ว +96

    බබා විතරක් නෙවෙයි බබාගෙ තාත්තා මහප්පලා සීයල ඔක්කොම විනාශකාරී චරිත තමා කාලකණ්ණි හැත්ත 😞😞😞

  • @ලයනල්මෙසී
    @ලයනල්මෙසී 2 ปีที่แล้ว +104

    විටෙක ගායකයෙක්,විටෙක ප්‍රවේගකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙක්,තවත් විටෙක ලෝක ප්‍රසිද්ධ Scooby doo කතා මාලාවේ shaggy ට රග පෑ විශිෂ්ට නලුවෙක්. ආඩම්බරයි චූටි පුතා...😅

    • @clerilnclerin2530
      @clerilnclerin2530 2 ปีที่แล้ว

      Don't talk nonsense Even at this dangerous moment you are trying to cheat the people of this country.your family have no right to stay in this country. You all have ruined our country Its a shame to have a conversation with a man like this
      .

    • @botman907
      @botman907 2 ปีที่แล้ว +3

      විටක ඉංජිනේරුවෙක්, විටක නාසා එකට සොයාගත නොහැකි රහස් මාර්ගවලින් රොකට් යවන්නෙක්

    • @MaheshJayasuriya
      @MaheshJayasuriya 2 ปีที่แล้ว +2

      හරියටකියපන් විටෙක ද ? විකට ද?

    • @ලයනල්මෙසී
      @ලයනල්මෙසී 2 ปีที่แล้ว

      @@MaheshJayasuriya 😅

  • @harshanakulathilaka1537
    @harshanakulathilaka1537 2 ปีที่แล้ว +7

    ස්තූති සිරස 👍 ගොඩක් විනෝදාත්මක‍යි😁

  • @jphrboys1039
    @jphrboys1039 2 ปีที่แล้ว +17

    ඇත්තටම පට්ට සතුටක් ලැබුවේ... අපිව හිනා ගස්සුවට පිං බන් උබට... දැන් උබලගේ තාත්තා අපිව හිනස්සනව බන්....

  • @ruchithalakshan8407
    @ruchithalakshan8407 2 ปีที่แล้ว +90

    සිරස කියන්නේ ඉතිං සුපිරියක්‌ තමයි ආ 😂♥️ඉස්කුබිඩු එකේ ශෑගීයාට ඉන්නේ මුද බන්

  • @savetheearth7967
    @savetheearth7967 2 ปีที่แล้ว +49

    යකෝ බලලා ඉවර වෙලත් පැයක් විතර හිනා ගියා. 😂😭

    • @malajayasekara2642
      @malajayasekara2642 2 ปีที่แล้ว

      Sirese aaayetheneyen illleeemak
      Mey wage his, puhu, pin gotto,
      Wede satehan welete geene epa

  • @MohomedNaizer
    @MohomedNaizer 2 ปีที่แล้ว +548

    සිරසෙ අලුත්ම අලුත් අලුත් ෆුල්ම ආතල් වැඩසටහනක්..... ආතල් ෆැමිලිස්!!

    • @gayanlakmal7987
      @gayanlakmal7987 2 ปีที่แล้ว +2

      සුපිරි

    • @dumindaalwis6430
      @dumindaalwis6430 ปีที่แล้ว

      මූට මෙහෙම බොරු කියලා බලයට එන්න ලැබෙන්නේ නැහැ 2015 දී ආණ්ඩුව ගත්ත සිරිසේනලා , රනිල්ලා , සජිත් ප්‍රේමදාසලා , විජේදාසලා , තලතා අතුකෝරළලා තමන්ට ලැබුන ජනවරම හරියට ක්‍රියාත්මක කරානම් ... රාජපක්ෂලා ඇතුළු උන්ගේ සමස්ථ කඳවුරටම එරෙහිව ඇති පදම් දූෂණ වංචා චෝදනා තිබුනා ... ඒ චෝදනා වලින් බහුතරයක් සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදීත් ඒවාට දඬුවම් දෙන්න සිරිසේනලා , රනිල්ලා , සජිත්ලා , තලතලා , විජේදාසලා පියවර ගත්තේ නැහැ ... ඒ වෙනුවට අපේක්ෂිත ඇප තියාගනිමින් මහ බැංකු මහ දවල් මංකොල්ලය සිදු කලා ... රාජපක්ෂලාට නැවත බලය ගැනීම සදහා පාර සකසා දුන්නේ සිරිසේන , රනිල් , සජිත් ප්‍රධානකොට 2015 දී බිහි වූ කාළකණ්නි යහ පාලන ආණ්ඩුව විසින් ... ඉතින් වරද 69 ව ලක්ෂයක් වූ චන්ද දායකයාගේ පමණක් නොවේ ... එම නිසා නැවත එම වරද නොකරන්නට මෙවර මැතිවරණයකදි මහ ජනතාව නිවැරැදි තීන්දුවක් ගත යුතුයි ... හොරුන් , දූෂිතයන් , වංචාකාරයන් , පාදඩයන් , අමනයන් ආරක්ෂා කරන සහ එවැනිම පන්නයේ දූෂිත දේශපාළුවන් රැසක් වටකර ගත් සජිත් ප්‍රේමදාසට බලය ලබා දෙනවාද ... එසේත් නැතිනම් එවැන්නන්ට දඬුවම් කල හැකි අදූෂිත මිනිසුන්ගෙන් පිරි අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය දෙනවාද යන්න ජනතාව තීන්දු කල යුතුයි ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤🌹❤🌹❤🌹❤🌹

  • @rajithavroon9938
    @rajithavroon9938 8 หลายเดือนก่อน +4

    ඉහි ඉහි අම්මෝ බඩපිස්සා 😂😂😂

  • @samathasirisamaranayake5857
    @samathasirisamaranayake5857 ปีที่แล้ว +5

    තාත්ත ගේ මල්ලීල මාමලාලු හරි ලස්සන සිංහලත්වය

  • @indunilsathsara1347
    @indunilsathsara1347 2 ปีที่แล้ว +112

    "අපේ බබා විනාශකාරී පුද්ගලයෙක්"
    😂 ගහේ කටු උල් කරන්නේ කුමටද ?

    • @lahirumadushanka5756
      @lahirumadushanka5756 2 ปีที่แล้ว +1

      😂😂

    • @beautywithhimamakeyouwills7062
      @beautywithhimamakeyouwills7062 2 ปีที่แล้ว +4

      චිචී තාත්තී වගේ බබා විනාශකාරී නොව්නොත් පුදුම්මයී

  • @dhanushkamadhushankayapara4546
    @dhanushkamadhushankayapara4546 2 ปีที่แล้ว +227

    මෙයා තමා හරි නම් ජනාධිපති වෙන්න තිබ්බේ.....ෂා මාර දැනුමක් තියෙන්නෙ....චිචී❤️😂

    • @ishararathnayaka9729
      @ishararathnayaka9729 2 ปีที่แล้ว +1

      🤭🤣🤣🤣🤣🤣

    • @ifazaiqbal1429
      @ifazaiqbal1429 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @nilminijayasundara3696
      @nilminijayasundara3696 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @dumindaalwis6430
      @dumindaalwis6430 ปีที่แล้ว

      මූට මෙහෙම බොරු කියලා බලයට එන්න ලැබෙන්නේ නැහැ 2015 දී ආණ්ඩුව ගත්ත සිරිසේනලා , රනිල්ලා , සජිත් ප්‍රේමදාසලා , විජේදාසලා , තලතා අතුකෝරළලා තමන්ට ලැබුන ජනවරම හරියට ක්‍රියාත්මක කරානම් ... රාජපක්ෂලා ඇතුළු උන්ගේ සමස්ථ කඳවුරටම එරෙහිව ඇති පදම් දූෂණ වංචා චෝදනා තිබුනා ... ඒ චෝදනා වලින් බහුතරයක් සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදීත් ඒවාට දඬුවම් දෙන්න සිරිසේනලා , රනිල්ලා , සජිත්ලා , තලතලා , විජේදාසලා පියවර ගත්තේ නැහැ ... ඒ වෙනුවට අපේක්ෂිත ඇප තියාගනිමින් මහ බැංකු මහ දවල් මංකොල්ලය සිදු කලා ... රාජපක්ෂලාට නැවත බලය ගැනීම සදහා පාර සකසා දුන්නේ සිරිසේන , රනිල් , සජිත් ප්‍රධානකොට 2015 දී බිහි වූ කාළකණ්නි යහ පාලන ආණ්ඩුව විසින් ... ඉතින් වරද 69 ව ලක්ෂයක් වූ චන්ද දායකයාගේ පමණක් නොවේ ... එම නිසා නැවත එම වරද නොකරන්නට මෙවර මැතිවරණයකදි මහ ජනතාව නිවැරැදි තීන්දුවක් ගත යුතුයි ... හොරුන් , දූෂිතයන් , වංචාකාරයන් , පාදඩයන් , අමනයන් ආරක්ෂා කරන සහ එවැනිම පන්නයේ දූෂිත දේශපාළුවන් රැසක් වටකර ගත් සජිත් ප්‍රේමදාසට බලය ලබා දෙනවාද ... එසේත් නැතිනම් එවැන්නන්ට දඬුවම් කල හැකි අදූෂිත මිනිසුන්ගෙන් පිරි අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය දෙනවාද යන්න ජනතාව තීන්දු කල යුතුයි ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤🌹❤🌹❤🌹❤🌹

    • @sadeethairomi3607
      @sadeethairomi3607 ปีที่แล้ว

      🤣🤣🤣

  • @mariogonsal516
    @mariogonsal516 2 ปีที่แล้ว +138

    Much better than a December Mr Bean episode 😂Thank you Sirasa!

    • @dumindaalwis6430
      @dumindaalwis6430 ปีที่แล้ว

      මූට මෙහෙම බොරු කියලා බලයට එන්න ලැබෙන්නේ නැහැ 2015 දී ආණ්ඩුව ගත්ත සිරිසේනලා , රනිල්ලා , සජිත් ප්‍රේමදාසලා , විජේදාසලා , තලතා අතුකෝරළලා තමන්ට ලැබුන ජනවරම හරියට ක්‍රියාත්මක කරානම් ... රාජපක්ෂලා ඇතුළු උන්ගේ සමස්ථ කඳවුරටම එරෙහිව ඇති පදම් දූෂණ වංචා චෝදනා තිබුනා ... ඒ චෝදනා වලින් බහුතරයක් සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදීත් ඒවාට දඬුවම් දෙන්න සිරිසේනලා , රනිල්ලා , සජිත්ලා , තලතලා , විජේදාසලා පියවර ගත්තේ නැහැ ... ඒ වෙනුවට අපේක්ෂිත ඇප තියාගනිමින් මහ බැංකු මහ දවල් මංකොල්ලය සිදු කලා ... රාජපක්ෂලාට නැවත බලය ගැනීම සදහා පාර සකසා දුන්නේ සිරිසේන , රනිල් , සජිත් ප්‍රධානකොට 2015 දී බිහි වූ කාළකණ්නි යහ පාලන ආණ්ඩුව විසින් ... ඉතින් වරද 69 ව ලක්ෂයක් වූ චන්ද දායකයාගේ පමණක් නොවේ ... එම නිසා නැවත එම වරද නොකරන්නට මෙවර මැතිවරණයකදි මහ ජනතාව නිවැරැදි තීන්දුවක් ගත යුතුයි ... හොරුන් , දූෂිතයන් , වංචාකාරයන් , පාදඩයන් , අමනයන් ආරක්ෂා කරන සහ එවැනිම පන්නයේ දූෂිත දේශපාළුවන් රැසක් වටකර ගත් සජිත් ප්‍රේමදාසට බලය ලබා දෙනවාද ... එසේත් නැතිනම් එවැන්නන්ට දඬුවම් කල හැකි අදූෂිත මිනිසුන්ගෙන් පිරි අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය දෙනවාද යන්න ජනතාව තීන්දු කල යුතුයි ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤🌹❤🌹❤🌹

  • @malindupawan5918
    @malindupawan5918 ปีที่แล้ว +7

    දලදා මාලිගාවට රුවන් වැලි සෑයට එහෙම ගොඩක් ආදරෙයි නේද ..අන්න ආදරේ තරම් දැන් ඔප්පු වෙමින් තියෙනවා

  • @pradeepm138
    @pradeepm138 2 ปีที่แล้ว +5

    අම්මෝ එයාගේ පච ටිකයි එයාටම හරියන ලෙක්චර් ටිකයි 😂😂😂

  • @nushanperera4398
    @nushanperera4398 2 ปีที่แล้ว +218

    මිනිස්සු රට යන්නේ,,තොපේ අප්පයී,,බාප්පයී,,මහප්පයී,මාමයී.,රනිල් මාමයී,සජිත් මාමයී,,රට කන හින්දා

    • @cattylovers3829
      @cattylovers3829 2 ปีที่แล้ว +3

      Me paara mage chande jepponta. Me harakta dunna aethi

    • @madushangamage1882
      @madushangamage1882 2 ปีที่แล้ว

      69 ලක්ෂයේ කෙනෙක්

    • @malajayasekara2642
      @malajayasekara2642 2 ปีที่แล้ว

      Nodddwekin
      Thopi rate minisungen pin bath kanewaa meditate
      Thawwath wadenewa nikan kanne lamai

    • @malajayasekara2642
      @malajayasekara2642 2 ปีที่แล้ว

      Aney mey rate horaaaa kaaala jeeewath wene nuuugath
      Badu salli welin kane his ewnge his katha dddanne epaaaaaaa

  • @vindiishara2035
    @vindiishara2035 2 ปีที่แล้ว +96

    අයියෝ චීචී. අපිටනම් කිචී. ටෙනිසන් කුරේගේ අඩුව සම්පුර්ණයි... ✌️✌️✌️✌️ප්‍රහසන නළුවෙකු ලෙස ඔබගේ ඉදිරි අනාගතය පැහැදිලි ✌️✌️✌️✌️

    • @nethminijayarathna9094
      @nethminijayarathna9094 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @dumindaalwis6430
      @dumindaalwis6430 ปีที่แล้ว

      මූට මෙහෙම බොරු කියලා බලයට එන්න ලැබෙන්නේ නැහැ 2015 දී ආණ්ඩුව ගත්ත සිරිසේනලා , රනිල්ලා , සජිත් ප්‍රේමදාසලා , විජේදාසලා , තලතා අතුකෝරළලා තමන්ට ලැබුන ජනවරම හරියට ක්‍රියාත්මක කරානම් ... රාජපක්ෂලා ඇතුළු උන්ගේ සමස්ථ කඳවුරටම එරෙහිව ඇති පදම් දූෂණ වංචා චෝදනා තිබුනා ... ඒ චෝදනා වලින් බහුතරයක් සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදීත් ඒවාට දඬුවම් දෙන්න සිරිසේනලා , රනිල්ලා , සජිත්ලා , තලතලා , විජේදාසලා පියවර ගත්තේ නැහැ ... ඒ වෙනුවට අපේක්ෂිත ඇප තියාගනිමින් මහ බැංකු මහ දවල් මංකොල්ලය සිදු කලා ... රාජපක්ෂලාට නැවත බලය ගැනීම සදහා පාර සකසා දුන්නේ සිරිසේන , රනිල් , සජිත් ප්‍රධානකොට 2015 දී බිහි වූ කාළකණ්නි යහ පාලන ආණ්ඩුව විසින් ... ඉතින් වරද 69 ව ලක්ෂයක් වූ චන්ද දායකයාගේ පමණක් නොවේ ... එම නිසා නැවත එම වරද නොකරන්නට මෙවර මැතිවරණයකදි මහ ජනතාව නිවැරැදි තීන්දුවක් ගත යුතුයි ... හොරුන් , දූෂිතයන් , වංචාකාරයන් , පාදඩයන් , අමනයන් ආරක්ෂා කරන සහ එවැනිම පන්නයේ දූෂිත දේශපාළුවන් රැසක් වටකර ගත් සජිත් ප්‍රේමදාසට බලය ලබා දෙනවාද ... එසේත් නැතිනම් එවැන්නන්ට දඬුවම් කල හැකි අදූෂිත මිනිසුන්ගෙන් පිරි අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය දෙනවාද යන්න ජනතාව තීන්දු කල යුතුයි ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤🌹❤🌹❤🌹❤🌹

  • @pradeepkrishantha2252
    @pradeepkrishantha2252 2 ปีที่แล้ว +147

    මුන්ගේ බොරැව ඇට මිදුලු වලින්මද කොහෙද එන්නෙ..

    • @anujarangana6677
      @anujarangana6677 2 ปีที่แล้ว +5

      ඔව් බං, මහින්ද බලහන්කො

  • @nisansalabandara7569
    @nisansalabandara7569 หลายเดือนก่อน +3

    2024 ඔක්තෝබර් 02
    මොළයේ ලේ නහර පුපුරනවා හු#තෝ එන කේන්තියට

  • @dulipchinthaka3739
    @dulipchinthaka3739 11 หลายเดือนก่อน +3

    ඇනස්ලි , සැමුවෙල් බර්ටි, මර්සි ,කරේ විහිලු ද කියලා හිතෙනවා....😂😂

  • @niroro1477
    @niroro1477 2 ปีที่แล้ว +136

    චාලි චැප්ලින් පරාදයි නේ.ච්ච්ගේ කතා අහපුවාම.සිරස කාලෙකට පස්සේ විනෝදාත්මක වැඩසටහනක් පටන් අරන් .අපි නොදන්න live දෙවන කොටස ද මේ .🤣🤣🤣

    • @wga3127
      @wga3127 2 ปีที่แล้ว

      Paw yako A baba

  • @madhurikanchana267
    @madhurikanchana267 2 ปีที่แล้ว +173

    program එක මෙහෙයවපු කෙනාට වෙනම ගාණක් ගෙවන්න ඕන ඔය කියපු කතා ඉවසගෙන හිටියට 🙏🙂💪

    • @dumindaalwis6430
      @dumindaalwis6430 ปีที่แล้ว

      මූට මෙහෙම බොරු කියලා බලයට එන්න ලැබෙන්නේ නැහැ 2015 දී ආණ්ඩුව ගත්ත සිරිසේනලා , රනිල්ලා , සජිත් ප්‍රේමදාසලා , විජේදාසලා , තලතා අතුකෝරළලා තමන්ට ලැබුන ජනවරම හරියට ක්‍රියාත්මක කරානම් ... රාජපක්ෂලා ඇතුළු උන්ගේ සමස්ථ කඳවුරටම එරෙහිව ඇති පදම් දූෂණ වංචා චෝදනා තිබුනා ... ඒ චෝදනා වලින් බහුතරයක් සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදීත් ඒවාට දඬුවම් දෙන්න සිරිසේනලා , රනිල්ලා , සජිත්ලා , තලතලා , විජේදාසලා පියවර ගත්තේ නැහැ ... ඒ වෙනුවට අපේක්ෂිත ඇප තියාගනිමින් මහ බැංකු මහ දවල් මංකොල්ලය සිදු කලා ... රාජපක්ෂලාට නැවත බලය ගැනීම සදහා පාර සකසා දුන්නේ සිරිසේන , රනිල් , සජිත් ප්‍රධානකොට 2015 දී බිහි වූ කාළකණ්නි යහ පාලන ආණ්ඩුව විසින් ... ඉතින් වරද 69 ව ලක්ෂයක් වූ චන්ද දායකයාගේ පමණක් නොවේ ... එම නිසා නැවත එම වරද නොකරන්නට මෙවර මැතිවරණයකදි මහ ජනතාව නිවැරැදි තීන්දුවක් ගත යුතුයි ... හොරුන් , දූෂිතයන් , වංචාකාරයන් , පාදඩයන් , අමනයන් ආරක්ෂා කරන සහ එවැනිම පන්නයේ දූෂිත දේශපාළුවන් රැසක් වටකර ගත් සජිත් ප්‍රේමදාසට බලය ලබා දෙනවාද ... එසේත් නැතිනම් එවැන්නන්ට දඬුවම් කල හැකි අදූෂිත මිනිසුන්ගෙන් පිරි අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය දෙනවාද යන්න ජනතාව තීන්දු කල යුතුයි ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤🌹❤🌹❤🌹❤🌹

    • @chandanasiriwardana521
      @chandanasiriwardana521 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @tmupali1020
      @tmupali1020 ปีที่แล้ว +2

      Etta

  • @kamil-gulawita
    @kamil-gulawita 2 ปีที่แล้ว +65

    "ඇයි මම ලංකාවෙ ඉන්නේ? මම ලංකාවට ආදරේ නිසා "
    තොපි ලංකාවේ ඉන්නේ, තොපේ සනුහරේට මේ වගේ ඉල්ලමක් ආයි කවදාවත් වෙන රටකින් හම්බෙන්නෙ නෑ. ඒකයි තොපි ලංකාවේ ඉන්නේ . මේ කමෙන්ට්ස් ටික කියවපන්. ඊට පස්සේ උඹ ලංකාව දාලා යනවා. ලැජ්ජ නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු

  • @dishani7689
    @dishani7689 2 ปีที่แล้ว +10

    ඔයාලා රට යන්න එපා අපිට රට යන්න විදියක් හදලා දෙන්න අයියේ 😂😂😂😂

  • @PriyalPremium
    @PriyalPremium 2 วันที่ผ่านมา +1

    Ape salliwalin pakaya raganawa!!!! Munta henagahanawa!!! Kiriwesigeputa!!!!
    Galgahala marana daduwama denna onee!!!!!
    ❤❤❤😊

  • @tharindurangana8280
    @tharindurangana8280 2 ปีที่แล้ว +192

    බැලින්නං මේක දැනුන් සාගරයක්🤣🤣

    • @nkmemehub
      @nkmemehub 2 ปีที่แล้ว

      ඒකනේනන් 😅😅

  • @diopeters4343
    @diopeters4343 2 ปีที่แล้ว +32

    😁😁😁....ආතල් ද ඕනෙ ....හිනා වෙලා මැරෙනවා ඕයි ...ඔහොම ආතල් දෙන්න එපා bro😋😋😂😂🤣🤣👋👋🙏🙏🙏

    • @malajayasekara2642
      @malajayasekara2642 2 ปีที่แล้ว

      Thopi lamai wadenewa
      Unte pin bath denne
      Ubey appa rateme horaaa kewaaa
      Asuuucheee tikath horaaa kenewaaa
      Yakooo
      Topite mone nammbu kaaare kathade ban

  • @MohomedNaizer
    @MohomedNaizer 2 ปีที่แล้ว +67

    උඹලගෙ තාත්තා..බාප්පලා රටට කරපුව විදින්න තව ආත්ම ගාණක් ඕන අපිට... දැන චිචි බබාත් ලෑස්තිවෙනව වගෙ අපිට තවත් කරන්න..
    එළ එළ..හොදටම කරපන් පුතෙ...

  • @jdcreationwithjeewanthi9330
    @jdcreationwithjeewanthi9330 2 ปีที่แล้ว +6

    ලංකාවට වෙලා ඉන්නෙ හොරාකන්න මේ වගේ තැනක් ආයෙ ලොවෙත් නැති නිසා..වගේම බදුගෙවල ඒවයෙන් තොපිවගේ හිගන්නු රැළක් රකින අපි වගේ මෝඩ මිනිස්සු රැළක් ආයෙ මේ ලොවේ තියා එලොවෙත් නැතිනිසා..

  • @toughscoutsurvival3347
    @toughscoutsurvival3347 ปีที่แล้ว +2

    ඒ.. මොකද්ද ඒ අතේ තියාගෙන ඉන්නෙ.... කෙල ගහන්නද තියාගෙන ඉන්නෙ....😂😂😂😂

  • @motivationalsp2011
    @motivationalsp2011 2 ปีที่แล้ว +68

    මූටත් පිස්සු.....මුගෙ පරම්පරාවටම පිස්සු.

  • @kalingaekanayake6346
    @kalingaekanayake6346 2 ปีที่แล้ว +57

    මහජනතාවගෙන් ගුටිකන දවසට බේරෙන්න ක්‍රමයත් හොයාගනින් හොර තාත්තා එක්ක.

  • @newcreations4642
    @newcreations4642 2 ปีที่แล้ว +364

    පවුල් පිටින් දිව්‍යලෝකෙට යන විදිය සතුටින් බලන් ඉන්නවා අපි හැමෝම... සුබ අනාගතයක් ඈහ්

    • @dinukarathnayake8421
      @dinukarathnayake8421 2 ปีที่แล้ว +5

      😂💔

    • @ravishkadeshan943
      @ravishkadeshan943 2 ปีที่แล้ว +5

      සිරා කතාව හොදේ 🤣

    • @kavinethgeesara8060
      @kavinethgeesara8060 2 ปีที่แล้ว +3

      Apayata 😅

    • @dumindaalwis6430
      @dumindaalwis6430 ปีที่แล้ว +1

      මූට මෙහෙම බොරු කියලා බලයට එන්න ලැබෙන්නේ නැහැ 2015 දී ආණ්ඩුව ගත්ත සිරිසේනලා , රනිල්ලා , සජිත් ප්‍රේමදාසලා , විජේදාසලා , තලතා අතුකෝරළලා තමන්ට ලැබුන ජනවරම හරියට ක්‍රියාත්මක කරානම් ... රාජපක්ෂලා ඇතුළු උන්ගේ සමස්ථ කඳවුරටම එරෙහිව ඇති පදම් දූෂණ වංචා චෝදනා තිබුනා ... ඒ චෝදනා වලින් බහුතරයක් සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදීත් ඒවාට දඬුවම් දෙන්න සිරිසේනලා , රනිල්ලා , සජිත්ලා , තලතලා , විජේදාසලා පියවර ගත්තේ නැහැ ... ඒ වෙනුවට අපේක්ෂිත ඇප තියාගනිමින් මහ බැංකු මහ දවල් මංකොල්ලය සිදු කලා ... රාජපක්ෂලාට නැවත බලය ගැනීම සදහා පාර සකසා දුන්නේ සිරිසේන , රනිල් , සජිත් ප්‍රධානකොට 2015 දී බිහි වූ කාළකණ්නි යහ පාලන ආණ්ඩුව විසින් ... ඉතින් වරද 69 ව ලක්ෂයක් වූ චන්ද දායකයාගේ පමණක් නොවේ ... එම නිසා නැවත එම වරද නොකරන්නට මෙවර මැතිවරණයකදි මහ ජනතාව නිවැරැදි තීන්දුවක් ගත යුතුයි ... හොරුන් , දූෂිතයන් , වංචාකාරයන් , පාදඩයන් , අමනයන් ආරක්ෂා කරන සහ එවැනිම පන්නයේ දූෂිත දේශපාළුවන් රැසක් වටකර ගත් සජිත් ප්‍රේමදාසට බලය ලබා දෙනවාද ... එසේත් නැතිනම් එවැන්නන්ට දඬුවම් කල හැකි අදූෂිත මිනිසුන්ගෙන් පිරි අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය දෙනවාද යන්න ජනතාව තීන්දු කල යුතුයි ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤🌹❤🌹❤🌹❤🌹

  • @isanka69
    @isanka69 ปีที่แล้ว +3

    සමාජේ දන්නෙ නැති ක්‍රීඩා..කරනවා කියන්නෙ.....😂😂

  • @VirajThennakoon-s8z
    @VirajThennakoon-s8z 28 วันที่ผ่านมา +2

    1.50 . ලංකාවට මාර සේවයක් කරල තියෙනෙ😂

  • @motivationalsp2011
    @motivationalsp2011 2 ปีที่แล้ว +96

    පට්ට නූගත් මිනිහෙක්.......😂😂😂😂😂😂😂😂😂😂😂පේනවද පට්ටම් කඩදහි සල්ලි දීල ගත්තට අධ්‍යාපනය බුද්ධිය බෑ.....මුං වෙන රටවල් වල මිනිස්සු එක්ක ඉන්න කොට උන් ලංකාවෙ මිනිස්සු මනින හැටි හිතා ගතෑකි...ඒකනෙ කිසිම වගක් නැතුව හැම එකාම ලංකාවට කෙලල අරින්නෙ ..

  • @nilukasamanmlee7979
    @nilukasamanmlee7979 2 ปีที่แล้ว +91

    Chichi -මං කවදාවත් ලංකාව දාලා යන්නෑ 🙃
    Us-අපිට කවදාවත් නිදහසක් නෑ 🙃🥲

    • @dumindaalwis6430
      @dumindaalwis6430 ปีที่แล้ว

      මූට මෙහෙම බොරු කියලා බලයට එන්න ලැබෙන්නේ නැහැ 2015 දී ආණ්ඩුව ගත්ත සිරිසේනලා , රනිල්ලා , සජිත් ප්‍රේමදාසලා , විජේදාසලා , තලතා අතුකෝරළලා තමන්ට ලැබුන ජනවරම හරියට ක්‍රියාත්මක කරානම් ... රාජපක්ෂලා ඇතුළු උන්ගේ සමස්ථ කඳවුරටම එරෙහිව ඇති පදම් දූෂණ වංචා චෝදනා තිබුනා ... ඒ චෝදනා වලින් බහුතරයක් සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදීත් ඒවාට දඬුවම් දෙන්න සිරිසේනලා , රනිල්ලා , සජිත්ලා , තලතලා , විජේදාසලා පියවර ගත්තේ නැහැ ... ඒ වෙනුවට අපේක්ෂිත ඇප තියාගනිමින් මහ බැංකු මහ දවල් මංකොල්ලය සිදු කලා ... රාජපක්ෂලාට නැවත බලය ගැනීම සදහා පාර සකසා දුන්නේ සිරිසේන , රනිල් , සජිත් ප්‍රධානකොට 2015 දී බිහි වූ කාළකණ්නි යහ පාලන ආණ්ඩුව විසින් ... ඉතින් වරද 69 ව ලක්ෂයක් වූ චන්ද දායකයාගේ පමණක් නොවේ ... එම නිසා නැවත එම වරද නොකරන්නට මෙවර මැතිවරණයකදි මහ ජනතාව නිවැරැදි තීන්දුවක් ගත යුතුයි ... හොරුන් , දූෂිතයන් , වංචාකාරයන් , පාදඩයන් , අමනයන් ආරක්ෂා කරන සහ එවැනිම පන්නයේ දූෂිත දේශපාළුවන් රැසක් වටකර ගත් සජිත් ප්‍රේමදාසට බලය ලබා දෙනවාද ... එසේත් නැතිනම් එවැන්නන්ට දඬුවම් කල හැකි අදූෂිත මිනිසුන්ගෙන් පිරි අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය දෙනවාද යන්න ජනතාව තීන්දු කල යුතුයි ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤🌹❤🌹❤🌹

  • @priyanthakarunarathne8296
    @priyanthakarunarathne8296 2 ปีที่แล้ว +103

    අහිංසක පැල්පත්වාසී ජනතාවගෙන් පවා හොරාකෑ මුදලින් කද + බඩ වර්ධනය කරගත් බූරුවෙක්...

  • @lahirumadhushan1974
    @lahirumadhushan1974 10 หลายเดือนก่อน +2

    මූ චන්දේ ඉල්ලනම ඕනේ එකෙක්.ඇයි පාර්ලිමේන්තු යවන්නෙ නැත්තේ

  • @maleeekanayake5548
    @maleeekanayake5548 หลายเดือนก่อน +2

    මාස්ටර් ස් තියෙන එක්කෙනෙක් 😅😅😅😅😅😅😅 දැන් සේවාවන් සපයනව ..😅😅 සිරිලිය සොරි හෙරලිය කෝ 😅😅😅😅😅 මෙහෙම පුත්තු වැදුවට ශාපවෙනව...😢

  • @anusham4315
    @anusham4315 2 ปีที่แล้ว +75

    තොපි හොරා කන නිසා අපිට කන්න දෙයක් නෑ එකයි අපි රට යන්නේ

  • @amandasayurangi98
    @amandasayurangi98 2 ปีที่แล้ว +65

    අපොයි දෙයියනේ😂😂...යාන්තම් වේල් 2-3ක් කෑම නැතුව වුනත් ඉන්න පුළුවන්..හිනාවෙලා බඩ පිරුණා.මේ යන විදිහට නොකා නොබී තමයි ඉන්න වෙන්නේ අපිට. මෙහෙම විහිලුවක් කරලා හරි අපෙයි අපේ ළමයින්ගෙයි බඩවල් පුරවන්න ඉතිං..තෑන්ක් යූ සෝ මච් චිචී බෝයී...😂😂

  • @priyankarachandima9360
    @priyankarachandima9360 2 ปีที่แล้ว +95

    රටනොයන්නෙ ලන්කාවෙ බහුතරයක් හරක්ගෙ එඩෙරයො තොපි නිසයි

    • @wga3127
      @wga3127 2 ปีที่แล้ว

      👍 👏👏👏👏 😂😂😂😂

  • @SamudraBernadette
    @SamudraBernadette 4 หลายเดือนก่อน +2

    සිරසට ස්තූතියි.පිස්සන්ව හදුන්වාදීම ගැන

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f หลายเดือนก่อน +2

    නිවේදකයා හිනා නොවී ඉන්නේ කොහොමද මට ත් කියලා දෙන්න කෝ....😂😂😂😂😂🙆🙆🙆🙆

  • @ezio7214
    @ezio7214 2 ปีที่แล้ว +55

    මේවටත් අහුවෙනවානම් අම්බෝ අම්බෝ!😍

  • @j-kings3345
    @j-kings3345 2 ปีที่แล้ว +64

    තාත්තා තමයි පුතේ හොදටම කරේ 😀

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 2 ปีที่แล้ว +81

    තුක් නෝදෝමකින් රාජපක්ෂලාගේ නයි 🐍 🐍 🐍 🐍 🐍 🐍 🐍 🐍 🐍 🐍 🐍 පැටවූ..!

    • @shaminijayasundara9083
      @shaminijayasundara9083 2 ปีที่แล้ว

      lankawata welainneban minisunge
      badumudal thiyenawane.Aratawal
      walata giyamamAwa bahane
      a

  • @niroshalwis7525
    @niroshalwis7525 ปีที่แล้ว +2

    මම මෙික අායත් බලන්නනෙ මගෙ පුරස්න අමතක වෙනවා අනෙ.....මට ඉන්න තැන අමතක වෙනවා හරිම විනොදයි😢😢😢