මහලොකු චන්ඩි | Deweni Inima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2021
  • මහලොකු චන්ඩි | Deweni Inima
    #tvderana #deweniinima
  • บันเทิง

ความคิดเห็น • 294

  • @shanbhawantha______4571
    @shanbhawantha______4571 2 ปีที่แล้ว +149

    වලියට කලින් අනුහස් නෙස්ටමෝල්ට් බීපු හින්දා තමා අරුන් ටික බය වෙලා දිව්වේ 😂💔

  • @chanukamayuranga1696
    @chanukamayuranga1696 2 ปีที่แล้ว +142

    “office එක කාර් එකේ දාලලු ආවෙ..” අම්මෝ අනුහසා ඒක..😅😂ආක්ෂගෙ reaction එක තමා මරු එ වෙලාවෙ..🔥👌🙏

  • @shehanbro4926
    @shehanbro4926 2 ปีที่แล้ว +58

    අම්මෝ ආක්ශත් කියන දේවල් අනුහස්ට කොහෙ හරි මුල්ලක ඉදන් ලමයි හත් අට දෙනෙක් එක්ක තමයිලු හොයාගන්න වෙන්නෙ අනුහස්ව එයත් ඊට දෙවෙනි නෑ අපේ කොල්ල අනුහස් 🥰🥰

  • @easyway3.14
    @easyway3.14 2 ปีที่แล้ว +39

    Ammo ammo 1:37 office එක car එකෙ දාලලු ආවෙ 🥴අනුහසෝ

  • @u_m4592
    @u_m4592 2 ปีที่แล้ว +136

    "Office එක කාර් එකේ දාලලු ආවෙ"
    අම්මෝ අනුහස් 🤣🤣💔
    අනුක්ශා ❤🔥

  • @deezmart1032
    @deezmart1032 2 ปีที่แล้ว +66

    නෙස්ටමෝල් බීලමයි වලියට එන්ටර් වෙන්නෙ, නියමයි අනුහස් අයියාහ්🙂👍🔥

  • @kauda4528
    @kauda4528 2 ปีที่แล้ว +45

    ඔක තමා කියන්නේ වාහේ කියන හැම එකක්ම අහන්න එපා කියලා😇❤️

  • @sumuduwije2133
    @sumuduwije2133 2 ปีที่แล้ว +35

    අක්ශා බොරු කියන්නේ නැති බවට සහතිකය ... ඉතා වටිනා ගති ගුණ. 🌷🌷....(අවන්කව කතා කීරිම්)

  • @nilanthiperera5284
    @nilanthiperera5284 2 ปีที่แล้ว +20

    Niyamai anuhas Ananda danuka niyamai deveni inima lassanai bro😃😃😃😃😃😃😃

  • @sachinthas7917
    @sachinthas7917 2 ปีที่แล้ว +81

    බත් පිගානකුත් ෙබදන් වාඩි උනා වලියක් කියලා 😔 එදිරි හැමදා ම අපිව අන්දනවා අපි අැදගන්නවා 😂

    • @ytgames497
      @ytgames497 2 ปีที่แล้ว +13

      සිරාවටම මදැයි වලියක් බලන්න හිටියා 🤭🤭

    • @dj-deshan
      @dj-deshan 2 ปีที่แล้ว +4

      😂😂😂

    • @user-qy2sf9zh4j
      @user-qy2sf9zh4j 2 ปีที่แล้ว +6

      ඔව් අප්පා මම නන් හිතුවා හොද වලියක් යයි කියලා

    • @thusharamadushanka4357
      @thusharamadushanka4357 2 ปีที่แล้ว +3

      මේක බලන්න උබ පුන්නක්කු පිගානක් අරන් වාඩිවෙයන්

    • @user-qy2sf9zh4j
      @user-qy2sf9zh4j 2 ปีที่แล้ว +1

      @@thusharamadushanka4357 පව් අනේ ..ඇයි එහෙම කියන්නේ .

  • @shehanbro4926
    @shehanbro4926 2 ปีที่แล้ว +64

    අශෝකයල බයේ දිව්වනෙ අපරාදෙ හැබැයි අනුහස්ගෙ වලියක් බලන්න තිබ්බ කාලෙකින් 🤗

  • @nethumusic9689
    @nethumusic9689 2 ปีที่แล้ว +100

    එදිරිත් ඉදල ඉදල මාර ආතල් දෙන්නෙ..😂😂😂😂😂.පවු මේනක..😂😂😂

    • @dj-deshan
      @dj-deshan 2 ปีที่แล้ว +4

      සිරාම 😂😂

    • @dharshanapradeep5616
      @dharshanapradeep5616 3 หลายเดือนก่อน

      Srilankan avengers 😂

  • @sureshdias1164
    @sureshdias1164 2 ปีที่แล้ว +30

    Anukshiyans
    19 වෙනිදා වෙනකන් trennding අල්ලගෙන ඉමු එදාට සිංදුවට දවස් 30 හැබැයි අපේ target එක 20M

  • @jeewanidilhani2682
    @jeewanidilhani2682 2 ปีที่แล้ว +25

    👍👍👍 kohomada team eka.....🤟❤️

  • @ytgames497
    @ytgames497 2 ปีที่แล้ว +112

    අනුහස්ට නම් බොරුවක් කටට එනවමයි මාමා ට මාට්ටු උනහම
    අනුහස් 💗 ආක්ශා - 💘(අ,අ)
    Raveen 💗 Roshel - 💘 (R,R)

    • @ovinduabhisheka3164
      @ovinduabhisheka3164 2 ปีที่แล้ว +3

      මෝඩ යකෙක් මූ

    • @ytgames497
      @ytgames497 2 ปีที่แล้ว +2

      @@ovinduabhisheka3164 රගන්න එපා ගොනො බොරුවට මෙතනට ඇවිල්ලා 👉🐮

    • @ovinduabhisheka3164
      @ovinduabhisheka3164 2 ปีที่แล้ว +1

      @@ytgames497 🔇

    • @user-qy2sf9zh4j
      @user-qy2sf9zh4j 2 ปีที่แล้ว +1

      @@ovinduabhisheka3164 කව්ද ......

    • @thorodinson2124
      @thorodinson2124 11 หลายเดือนก่อน

      අනුහස් කටට දුන්නද ?

  • @mtnmtn67968
    @mtnmtn67968 2 ปีที่แล้ว +10

    Anuksha 😍😍
    Mee kotsnm iyee superb
    Raween aiya 🔥🔥👌👌

  • @shenalifernando3973
    @shenalifernando3973 2 ปีที่แล้ว +22

    Thumbnail 🔥❤ Million times better than the thumbnail of the yesterday episode

  • @nimeshkavinda1019
    @nimeshkavinda1019 2 ปีที่แล้ว +11

    මමනම් බලන් හිටියෙ සුපිරි ගේමක් යයි කියල එහෙනම් ආනන්ද මාමා දෙනවා ඇට්ටි හැලෙන්න

  • @nadikumari2114
    @nadikumari2114 2 ปีที่แล้ว +33

    "Office eka car eke dala awe mame" අම්මෝ ඒකනං 😂😂😂

    • @monsterverseboy7652
      @monsterverseboy7652 2 ปีที่แล้ว +2

      මටත් වෙලාවකට පැටලෙනවා අක්ක කොහෙද බං ගියෙ කියලා අහද්දි 😂

  • @PRINCEZZINA
    @PRINCEZZINA 2 ปีที่แล้ว +20

    මේ thumbnail එක ඊයෙ episode එකට දැම්මනම්..වටිනාකම කියල නිම කරන්ම බෑ

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 ปีที่แล้ว +68

    අනුහස් ආක්ශා Love එකනම් මරු..❤️😘😘
    අනුක්ශා❤️❤️❤️

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 2 ปีที่แล้ว +36

    යුගයේ ආදරණීය ම පෙම්වතුන් යුවල
    අනුහස්, ආක්ෂා ❤️ රවීන්, රොශෙල්

  • @nethmi7469
    @nethmi7469 2 ปีที่แล้ว +41

    අශෝක - දුවමු මිතුර දුවමු 😂 😂

  • @ramesharasanjali138
    @ramesharasanjali138 2 ปีที่แล้ว +27

    ඔෆිස් එක කාර් එකේ දාලා අවේ මාමේ😁😂🤣අම්මෝ අනුහස්❤️

  • @user-yy7wz5km9i
    @user-yy7wz5km9i 2 ปีที่แล้ว +36

    ඊයෙ නම් කාලෙකට පස්සෙ අනුහස් ආනන්ද මාමයි එක්ක සීන් එකක් මහ ලොකු චණ්ඩි ටිකත් බයේ දිව්වනෙ

  • @ph3540
    @ph3540 2 ปีที่แล้ว +64

    අශෝකයා දුවන විදියට හිනා යනවා😆😆

    • @while239
      @while239 2 ปีที่แล้ว +6

      😆😆😆

    • @dj-deshan
      @dj-deshan 2 ปีที่แล้ว +6

      සිරාම බං 😂😂

  • @matheeshabandara5177
    @matheeshabandara5177 2 ปีที่แล้ว +27

    අමො අමො ගරාජ් සර්😂😂😂😂

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 2 ปีที่แล้ว +77

    අනුහස්, ආක්ෂා ❤️ රවීන්, රොශෙල් කියන්නේ සුපිරියක්, 🌹🌹

  • @luzifer9691
    @luzifer9691 2 ปีที่แล้ว +10

    01:38
    office එක කාර් එකේ දාලා ආවලු🤣🤣
    අම්මෝ අනුහස්

  • @chamudhiakeesha8127
    @chamudhiakeesha8127 2 ปีที่แล้ว +110

    අනුහස්ටයි ආක්ශටයි කියා ගන්න බැරුව ඉන්නෙ 😂😂😂වෙච්ච දේ😂😂😁

  • @sumuduwije2133
    @sumuduwije2133 2 ปีที่แล้ว +18

    අනුහස් රගනව සුපිරි 👌👌👌👌👌.....
    Dhanuka , Ananda ,,Anuhas බැඳීම .....පවුල් වල තිබිය යුතු ...👌👌👌
    අනුහස් ගෙ අසිමිත ආදරය ,,,අම්මට,,,, අක්ශාට ,,,,මාමට..🙏
    අක්ශා 🌷කිසිදු ඩිනෙක බොරු කියන්නේ නැත ....එක අඩත් ඔප්පු උනා..😍(Open and Honest Character )
    අනුහස්ට මඅමට බොරු කියන්න අමාරුයි .😁

  • @udarasithumina6497
    @udarasithumina6497 2 ปีที่แล้ว +25

    අම්මෝ ඔෆිස් එක කාර් එකේ දාලා ආවාලු 😅💔

  • @ruwandiperera6281
    @ruwandiperera6281 2 ปีที่แล้ว +10

    Anukshiyans
    Please Song එකට යන්න තව දවස් 4 ක් trending තියාගමු

  • @donidoni2348
    @donidoni2348 2 ปีที่แล้ว +12

    Raween Kanishka.. Anuhas Charetayata Marai. 👌
    Athe Veshestai.. 👌
    Ape Enema Balanna RAween Nesamai. 👌 👌 💖 💖

  • @niroshanperera7152
    @niroshanperera7152 2 ปีที่แล้ว +10

    සිකුරාදා එපිය පැය 10 ක් යනකොට 16
    හැබැයි සදුදා හවස් වෙනකන් tag කලේ නෑ
    අද ඉතින් ඇඩ්මින්ගේ favourite එක thumbnail ඉන්න නිසා වේලාසනින්ම trending tag කරලා
    ඔන්න thumbnail එක trending වෙලා හොදේ

  • @nethumusic9689
    @nethumusic9689 2 ปีที่แล้ว +31

    අඩෝ අශෝක වයි බං 😂😂😂😂😂

  • @AA-vq4vs
    @AA-vq4vs 2 ปีที่แล้ว +36

    ඔෆිස් එක කාර් එකේ දාලා ආවේ😂🤦1:38

    • @vvint1822
      @vvint1822 2 ปีที่แล้ว

      ammo ammo nedq

    • @sankaukwatta
      @sankaukwatta 4 หลายเดือนก่อน

      Man hithuwa mata witharai eka ahune kiala 😂

  • @nandubgmcreation2620
    @nandubgmcreation2620 2 ปีที่แล้ว +10

    කොහොමද ආනන්ද Uncle ගේ Entry එක ❤❤❤❤

  • @chanukamayuranga1696
    @chanukamayuranga1696 2 ปีที่แล้ว +41

    මේනකයත් ආවෙ නෑනි අරුන් එක්ක දුවන්න..අපරාදෙ..😂😹🤟

    • @jayaweera80
      @jayaweera80 2 ปีที่แล้ว +2

      Oww bm 😂😂

  • @aarr920
    @aarr920 2 ปีที่แล้ว +52

    අද අනුහස්ගෙයි,ආක්ශාගෙයි acting නියමයි.♥️
    "Office එක car එකේ දාල ආවේ"🤭

  • @nethmi7469
    @nethmi7469 2 ปีที่แล้ว +18

    Expressions king -RK 🔥

  • @rknr7678
    @rknr7678 2 ปีที่แล้ว +36

    අම්මෝ මෙව්න්ට තමා කියන්නෙ සිගිති පාතාලේ කියල 😂😂😂

  • @deezmart1032
    @deezmart1032 2 ปีที่แล้ว +17

    අම්මෝ වලිය,ගහ ගත්තේ නෑනෙ ඒත්😵😵😵

  • @avishkasampath3868
    @avishkasampath3868 2 ปีที่แล้ว +14

    වලිය බලපු ගැම්මෙන්ම ගිහින් සිංදුවටත් දෙන්න හෙට උදේ වෙනකොට 5M වෙන්න

  • @rowdyr7843
    @rowdyr7843 2 ปีที่แล้ว +95

    අනුහස් වලියට enter වෙන ටිකේ තිබ්බ ගැම්ම සමහර වලි ඉවරවෙද්දි වත් තිබ්බෙ නෑ. රවීන්ගෙ ඒ ගැම්ම ඒ expressions unique n next level කියන්නෙ අන්න ඒකයි 🔥

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +58

    අනුක්ශ නම් වෙනස්ම ආදර කතාවක් ඒක, දෙන්න රණ්ඩු වෙවී ආදරේ කරන්නෙ ,🥰🌹

  • @nipun5576
    @nipun5576 2 ปีที่แล้ว +41

    ගැම්මක් තමා ඉතිම්❤️😍💪

    • @ulindu.025
      @ulindu.025 2 ปีที่แล้ว

      🤣🤣💩

    • @talkwithdhana
      @talkwithdhana 2 ปีที่แล้ว

      💦

    • @sasunruwinda9282
      @sasunruwinda9282 2 ปีที่แล้ว

      තොපි වගේ වලි දැකලා නැති වුන්ට ගැම්ම......උබලා පිරිමිද...😂💔

    • @ulindu.025
      @ulindu.025 2 ปีที่แล้ว

      @@sasunruwinda9282 සිරා බං👍👍🤣🤣

  • @niroshanperera7152
    @niroshanperera7152 2 ปีที่แล้ว +7

    අඩුම තරමේ මේ thumbnail එකවත් එපියට දැම්මානම් හෙන ගහනවද Admin

  • @niroshanilanthi941
    @niroshanilanthi941 2 ปีที่แล้ว +16

    අප්පටසිරි..🤣Avengers නේද මේ 🤣 🤣🤣🤣🤣🤣
    අනුහස් - කැප්ටන් ඇමෙරිකා
    ආනන්ද - අයන් මෑන්
    ධනුක - තෝර්

    • @mts613
      @mts613 19 วันที่ผ่านมา

      අශෝක - thanos

  • @sihinamaliga3567
    @sihinamaliga3567 2 ปีที่แล้ว +13

    ඔපිස් එක කාර් එකේ දාලා ආවා කියනවා ඇහුනේ මට විතරද..

  • @nethmi7469
    @nethmi7469 2 ปีที่แล้ว +18

    Office එක car එකේ දාලා ආවලු 😂

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +40

    හැබැයි අනුහස් එක්ක වලියක් යයි කියලමයි හිතුනෙ මහලොකු චණ්ඩි බයේ දිව්වනෙ 🤣🤭

  • @kauda4528
    @kauda4528 2 ปีที่แล้ว +24

    අනුහස් ඔයා නම් 😅❤️

  • @vidulasrimal6672
    @vidulasrimal6672 2 ปีที่แล้ว +15

    මම තමය් ඉස්සෙල්ලා ම බැලුවෙ

  • @Disara445
    @Disara445 2 ปีที่แล้ว +10

    👍👍👍👍👍

  • @hirunishehara7681
    @hirunishehara7681 2 ปีที่แล้ว +8

    Anuksha 💛💛💛💛

  • @dinannewmitha9076
    @dinannewmitha9076 2 ปีที่แล้ว +12

    😘😘😘

  • @user-qy2sf9zh4j
    @user-qy2sf9zh4j 2 ปีที่แล้ว +34

    අනුහස්ගෙ ඇක්ශන් නියමයි සුපිරි ....ගහගනියි කියලා මාර ආසාවෙන් බැලුවේ ..

    • @thanukamalshan794
      @thanukamalshan794 2 ปีที่แล้ว +1

      එයා එක්ක රගපාන්න යන්

  • @stelamanori2115
    @stelamanori2115 2 ปีที่แล้ว +10

    මෙන්න චන්ඩි දුවනවෝ 😆😆

  • @minisecrets2386
    @minisecrets2386 2 ปีที่แล้ว +8

    අයියෝ අනුහස්ගෙ office එක කාර් එකේ දාලා ඇවිල්ලා අනේ බලන්නකො 🤣🤣😂😂

  • @slpetworld2897
    @slpetworld2897 2 ปีที่แล้ว +6

    Ammo ekah❤

  • @subhimuthuwahannedi1175
    @subhimuthuwahannedi1175 2 ปีที่แล้ว +26

    අනුක්ෂා නියමයි

  • @mr.thimirakaushan6843
    @mr.thimirakaushan6843 2 ปีที่แล้ว +8

    Office eka car eke dala Lu 🤣🤣🤣

  • @d_girl5588
    @d_girl5588 2 ปีที่แล้ว +8

    අනුක්ශා ❤️😘💕

  • @supernova2515
    @supernova2515 2 ปีที่แล้ว +5

    Anuksha scene eka Anandage entry eka Anuhasge entry eka hodai duvan ena scene Ashokayage divilla chater Tamil filmvala vage low level Dharmapriya Dias vage praveenayekvai Raveen vage dakshayekvai ara koththu vali vage scene dila chater karanna nathuva karana deyak karahanla ban 🤦‍♂️🤦‍♂️🤦‍♂️

  • @thiliniba6137
    @thiliniba6137 2 ปีที่แล้ว +6

    රනේ තමයි හරියට කියුවේ matching and Touching ❤❤❤🔥🔥🔥🔥🔥❤❤❤

  • @dahamikumarasingha4811
    @dahamikumarasingha4811 2 ปีที่แล้ว +8

    ❤️❤️

  • @shenalifernando3973
    @shenalifernando3973 2 ปีที่แล้ว +23

    RK is such a rockstar 🥺❤🔥

  • @teddy5639
    @teddy5639 2 ปีที่แล้ว +7

    ආනන්ද එන වෙලේ , අර ආක්ශා ළමයි හත් අට දෙනෙක් හදාගෙන ඇති කියලා කිව්වහම අනුහස් කිව්වා නේද ඔව් ඉතින් වැඩකාරයට බොරු බෑ කියලා 😂💔

  • @nonimhettiarachchi3521
    @nonimhettiarachchi3521 2 ปีที่แล้ว +11

    😂😂😂💖💖

  • @donidoni2348
    @donidoni2348 2 ปีที่แล้ว +5

    Kohomada Ape Anuhasge Gamma..... 👌
    Hetu Vedehatama Anuhas Essara Una.. 👌
    Mamanam Randu Vanavata Kamate Naha.

  • @house6755
    @house6755 2 ปีที่แล้ว +6

    Anuksha

  • @user-cc9uk4kg9q
    @user-cc9uk4kg9q 2 ปีที่แล้ว +2

    මාමේ...❤❤❤❤❤

  • @rameshdhanushka1896
    @rameshdhanushka1896 2 ปีที่แล้ว +5

    එදිරි ඇවන්ජස් බලල තිබෙන බව තහවුරු වූ වගයි 😹💔

    • @haxiya8222
      @haxiya8222 2 ปีที่แล้ว

      Harima gon neda bn😂

  • @Devinbeddage
    @Devinbeddage 2 ปีที่แล้ว +5

    වෙලාවට කැස්බෑව පැත්තෙ ගියේ නැත්තෙ.ගියානම් ඉවරයි. 🤣

  • @tharudissanayake8857
    @tharudissanayake8857 2 ปีที่แล้ว +36

    පටන් ගන්න ඇඩ් එකෙත් රවීන්♥
    බලය, ජවය, ශක්තිය අරන් enter උනාට මොකද කෙල්ල එක්ක මාමට මාට්ටු උනාම හැමදාම කට උත්තර නැති වෙනවනෙ..🤭🤭
    එදා : සර සර සද්දයක් ආවලු😂
    අද : කාර් එක ඔෆිස් එක කාර් එකේ දාල ආවලු 😂

  • @minisecrets2386
    @minisecrets2386 2 ปีที่แล้ว +12

    අනුහස්ටයි ,ආක්ශායි කර කියාගන්න දෙයක් නෑ 😂😂🤣

  • @sajaninethsarani5584
    @sajaninethsarani5584 2 ปีที่แล้ว +36

    අපරාදේ අනුහස් ආපු ගැම්මේ හැටියට මං හිතුවේ ලොකු වලියක් යයි කියලා😪

    • @user-qy2sf9zh4j
      @user-qy2sf9zh4j 2 ปีที่แล้ว +5

      හ්ම් ඔව් අපරාදෙ ..හැමෝගෙම බලාපොරොත්තු සුන් උනානෙ...

    • @sajaninethsarani5584
      @sajaninethsarani5584 2 ปีที่แล้ว +2

      @@sumedagoodlukewikramage9654 ow Aff.Hamadama Ohoma thamai.Api kathwa balana nisa boruwata kalin kotase danawa.Waliyk wage

    • @sajaninethsarani5584
      @sajaninethsarani5584 2 ปีที่แล้ว +3

      @@sumedagoodlukewikramage9654 දැන් සංගීතෙත් වෙන්නේ ඕකම තමයි😪

    • @user-qy2sf9zh4j
      @user-qy2sf9zh4j 2 ปีที่แล้ว +2

      @@sumedagoodlukewikramage9654 ඔව් අනේ ......

    • @sumedagoodlukewikramage9654
      @sumedagoodlukewikramage9654 2 ปีที่แล้ว +2

      @@user-qy2sf9zh4j හම් එ්කනේ

  • @love-mh9ls
    @love-mh9ls 2 ปีที่แล้ว +1

    ❤️💛❤️💛❤️💛❤️💛❤️💛❤️💛Anuksha ❤️❤️❤️💛💛💛💛

  • @sachinthas7917
    @sachinthas7917 2 ปีที่แล้ว +5

    me kothanada bn shoot karala thinne 😊

  • @kalumkumara6343
    @kalumkumara6343 2 ปีที่แล้ว +6

    Mm

  • @minisecrets2386
    @minisecrets2386 2 ปีที่แล้ว +3

    අනේ අශෝක් ,එයාගෙ යාලුවොයි පව් අනේ 🤣😂 කොහෙද අර පන කඩන් දුවන්නෙ 😲😂🤣

    • @thorodinson2124
      @thorodinson2124 11 หลายเดือนก่อน

      අනුහස්ගේ එක කටට ගන්න බැරි හින්දා දුවනවා

  • @tharukanuwan6383
    @tharukanuwan6383 2 ปีที่แล้ว +1

    ජිවිතේකට වලියකට ගියේ නැති උන්ට නම් පට්ට 😏. මොන බුරුවට යකෝ වලියක් මැට තමන්ගේ අතේ තියේන පොල්ල විසි කරන්නේ.....

  • @rockysmart2477
    @rockysmart2477 2 ปีที่แล้ว +6

    Ashoka Pathala set eka ane ubage chandi 🤣🤣🤣 3'4 dhenek pollath ekka dhekka vitharai duwanawa kakula puke wadhinna kata vitharak 😂😂😂😂😂😂😂😂

  • @fugitiveyautja8018
    @fugitiveyautja8018 2 ปีที่แล้ว +2

    3:13 Avengers assemble 😅😅😅😅😅

  • @isu9336
    @isu9336 2 ปีที่แล้ว +2

    Maru

  • @love-mh9ls
    @love-mh9ls 2 ปีที่แล้ว

    1:39 akshage reaction EKA 🤣🤣🤣💛💛❤️❤️❤️❤️

  • @kavinduwijekoon8089
    @kavinduwijekoon8089 2 ปีที่แล้ว +1

    අමො අමෝ මේ චන්ඩි ටික ඔහොම්ම චීනෙට යැව්වනම් චීන හමුදාවත් දුවයි.එතකොට ණය ගෙවන්ට ඕනිත් නෑනේ.😂😂😂

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +3

    මහ ලොකු චණ්ඩි
    දිව්වා 😂 😂 නේද 😁

  • @sehanert65
    @sehanert65 2 ปีที่แล้ว +2

    අයියෝ එදිරි අද වලියක් නැද්ද 😄

  • @azelweerasingha9620
    @azelweerasingha9620 2 ปีที่แล้ว +2

    අපි පොඩි කාලේ කරපු සෙල්ලම් වගේ 🤣

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 2 ปีที่แล้ว +3

    ඒටිකනමිි මරැ

  • @sewwandidisanayaka3845
    @sewwandidisanayaka3845 2 ปีที่แล้ว

    Anuhaslge set eka yankota gammak tama👍👍👍

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @apsarajiwanthi6718
    @apsarajiwanthi6718 2 ปีที่แล้ว +3

    😘1

  • @ranjithpriyantha3082
    @ranjithpriyantha3082 2 ปีที่แล้ว

    පට්ට🎉🤩

  • @sumudunilakmini6
    @sumudunilakmini6 2 ปีที่แล้ว +1

    Thanks

  • @kavinduwijekoon8089
    @kavinduwijekoon8089 2 ปีที่แล้ว +2

    රාජපස්ස පව්ල අයින් කරලා අනුහස්ගේ පව්ලට රට බාරදෙන්න කියන උන් මේ කොනට 😂

  • @thebeast-mo8du
    @thebeast-mo8du 2 ปีที่แล้ว +1

    Amo amo peaky blinders 🤣🙉

  • @nirmalranasingha7413
    @nirmalranasingha7413 2 ปีที่แล้ว +3

    Kathawe pradana naluwata hariyata kelin කකුල් dekwn duwaganna danne nha