ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය | වප් පොහෝ දින සදහම් දේශනය | සේරුවිල මංගල රජ මහා විහාරස්ථානය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 223

  • @Kuww-zn7so
    @Kuww-zn7so ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Tharu_532
    @Tharu_532 9 หลายเดือนก่อน +1

    දීර්ඝායු වේවා ඔබ වහන්සේට සාධූ සාධූ සාධූ 🙏🙏🙏 🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻

  • @erandiharshikadissanayaka6419
    @erandiharshikadissanayaka6419 ปีที่แล้ว

    සාදු සාදු සාදු..
    මාගේ පියාණන්ට නිර්වාණ සුවයම ලැබේවා...පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා...දීර්ඝායුෂ ලැබේවා...

  • @sheelasenevirathna7419
    @sheelasenevirathna7419 11 หลายเดือนก่อน +2

    මෙවැනි ධර්ම දේශනා දේශනා කිරීම තුලින් ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lakmalipraboda-jh5hb
    @lakmalipraboda-jh5hb ปีที่แล้ว +42

    මන් මේ බන අහන්නේ පාන්දර 3.00 ට .හිත නොසන්සුන් හින්දා නින්ද යන්නෙ නෑ.දැන් හිතට ලොකු සැනසීමක් හාමුදුරුවනේ .ඔබ වහන්සේට ගොඩක් පින්.🙏🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว +1

    පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය ඔබ වහන්සේට ලැබේවා සාදු සාදු සාදු

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

  • @vigithanandasenarath3732
    @vigithanandasenarath3732 ปีที่แล้ว +4

    සාදු ...සාදු ...සාදු ..උතුම් ධර්මය අවබෝධ කරගැනීමට සැලසූ පින්වත් අපේ හාමුදුරුවන්ට වහන්සේට බෙහෙවින් පින් පිරේවා ...මේ ධර්ම දානයට දායකත්වය දරන පින්වතුන්ට නිවන අවබෝධ වේවා ..පින්වත් අපේ ලොකු සුවාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් නිතිසැලසේවා ..සැමට ධර්මාවබෝධයම වේවා.🌻🌻🌻🌼🌼🌼🌷🌷🌷🏵🏵🏵🪔🪔🪔☸☸☸

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +2

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, සාදු සාදු සාදු, නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය, මම කුවේට් සිට

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
    සාදු සාදු

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz ปีที่แล้ว

    සාදු සාදු සාදු. බොහොම වටින දේශනාව. හරිම ආසාවෙන් ඇහුව. පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 7 หลายเดือนก่อน

    - [ ] අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!🙏🙏🙏🙏

  • @Renuka-d1k
    @Renuka-d1k 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි පිංවත් අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @shanikarathnayaka-ne8vr
    @shanikarathnayaka-ne8vr ปีที่แล้ว

    සාදු සාදු සාදු.ඔබ වහන්සේට බොහොම පින්

  • @janakachandrasekera39
    @janakachandrasekera39 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය,
    පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පිං,
    ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
    සාධූ සාධූ සාධූ,
    තෙරුවන් සරණයි!

  • @samanthikiriella2417
    @samanthikiriella2417 ปีที่แล้ว +25

    සාදු සාදු සාදු මගේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @chathurikasamanmali4916
    @chathurikasamanmali4916 ปีที่แล้ว +8

    නිර්මල බුදු දහම ඉතා අර්ථවත් ව සුමදුර ව දේශනා කරන ඔබ වහන්සේට නිවන්සුව ලැබීම පිණිසම මේ පින හේතු වාසනා වේවා...!තව තවත් ධර්ම දේශනා කිරීමට ශක්තිය ,ධෛර්යය, දීර්ඝායුෂ ලැබේවා නමස්කාරවේවා ස්වාමීන් වහන්ස...තව තවත් ධර්මය දේශනා කිරීමට ශක්තිය ,ධෛර්යය, දීර්ඝායුෂ ලැබේවා නමස්කාරවේවා ස්වාමීන් වහන්ස...

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 💐🙏🙏🙏

  • @udani9763
    @udani9763 ปีที่แล้ว +8

    🙏🙏🙏 ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝග වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් වැඩ වෙසෙත්වා....!!!

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @amashaumandi807
    @amashaumandi807 ปีที่แล้ว +3

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤංකෙත්ථං ආනුත්තරං
    දුල්ලභේන මයාලද්ධං පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා
    සද්ධා සීලං දයාවාසං බුද්ධපුත්ථං නමා මහං
    සාදු සාදු සාදු .......!!

    • @sandmaalesandmaale1295
      @sandmaalesandmaale1295 ปีที่แล้ว +1

      අනේ හරි ලස්සනයි අනේ මං මේක හොය හොයා ඉදියේ ඔයාට පුළුවන්ද සම්පුර්ණ ගාථව එවන්න

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.

  • @Chathu67766
    @Chathu67766 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය...🙏🙏🙏

  • @NiroshaniMangalika-o4t
    @NiroshaniMangalika-o4t ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි සියලුම දෙනාට...

  • @sanjeewaaja964
    @sanjeewaaja964 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ ...මේ බන ටික අහලා හිත පැහැදුනාට...🙏🙏🙏🙏🙏🙏

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.. නිතර නිතර අහන්න..තවත් හිත පැහැදෙයි..

  • @priyanganihettige9868
    @priyanganihettige9868 ปีที่แล้ว

    ඔබවහන්සේට මේ පින් බලය නිවන් පිනිසම හේතුවේවා

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +10

    නමෝබුද්ධාය 🙏🙏🙏
    වන්දණීය පූජණීය කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ......

  • @lakmimilakmini8454
    @lakmimilakmini8454 ปีที่แล้ว +1

    Sadu sadu mage kalyana mithra pinwath samin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +1

    පිංවත් සුවාමීන් වහන්ස ඔබවහන්සෙට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @milinakumari3699
    @milinakumari3699 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නිවන් සුවය අවබෝධ වන භවය තුරාවට තරහා නම් එපා.පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ..පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මාබෝධය ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය ..

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +6

    නමො බුද්ධාය,, අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, සාදු සාදු සාදු,,, මම කුවෙටි සිට

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමාමහ නිවනම ලැබේවා !
    උතුම් ශ්‍රී සද්ධර්මය පින්වත් සැමට ශ්‍රවනය වේවා ! 🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය අප සැමට මෙලෙස ශ්‍රවනය කිරිමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !
    දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !🙏
    🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @Dhammissara-ps8rg
    @Dhammissara-ps8rg ปีที่แล้ว +2

    🙏🙏🙏👍
    තෙරුවන් සරනයි සැමට !!!
    සුවාමීන් වහන්සේ ට,තෙරුවන් සරනයි !
    නිදුක් නිරොගි සුව , සුවපත් වේවා !

  • @-Niroshanikumari
    @-Niroshanikumari ปีที่แล้ว +11

    සාදු සාදු සාදු ...පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්ස ..පින්වත් ඔබවහන්සේ..ඇතුලු සියලුම පින්වත් මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා ...ඔබ වහන්සේලාට නිදුක් නීරෝගි දීර්ඝායු සම්පත් ලැබේවා ..තෙරුවණ් සරණයි ..නමෝබුද්ධාය ..🙏🙏🙏☸️☸️🌸

  • @cdscolombage4752
    @cdscolombage4752 ปีที่แล้ว +7

    .අදුරේ පහනක් දැල්වුවා සේ මේ දහම් කරුණු ටික ..ඉතාමත් සුන්දරයි..ආශ්චර්යයි..මේ දහමි කරැණු ටික අසන සියලු සිත් සුවපත් වේවා.....සාදු. සාදු. සාදු. අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි..මේ ධර්මය තව තවත් සුන්දර කරන්න අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂම ලැබේවා.🙏🙏

  • @MSSJayasiri-mp5ik
    @MSSJayasiri-mp5ik ปีที่แล้ว

    මට බන අහන්න ඉතුනට හිත දෙන්නැ ඔබ වසෙගෙන් බන හැවුවට පස්සෙ බන අහන්න අසයි දැන් හැමදම බන ආහනව හිතට මාරම සැනසිමක් දැනෙනවා අපෙ හාමුදුරුවන්ට ගොඩක් පින්

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +16

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +8

    සාදු !!!🙏🙏🙏
    ඉතාමත් වටිනා උතුම් ශ්‍රී සද්ධර්මය මේ අපගේ සවන්පත් පින්වන්තයි සාදු !!! ඔබවහන්සේගේ පින්වත් මුවගින් ඇසීමට අප බොහෝ පින්වත් වූවා!
    උතුම් ඉවසීම අප සැමතුල පහන්සිත් ඇතිවේවා! 🪔
    උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏
    නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @rathnaliyanage2028
    @rathnaliyanage2028 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @SankaAshan-h6m
    @SankaAshan-h6m ปีที่แล้ว

    Sadu.sadu.sadu.mage.namaskarayama..wewa..suwanmin.wahanseta..🙏🙏🙏

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +9

    සාදු ..සාදු...සාදු....!!!!! පින්වත් ස්වාමින් වහන්ස තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරනය ලැබි තව තවත් ධර්මය දෙසනා කර අප හට මේ අාත්මයේම නිවන් දැකිමට ශක්තිය ලබා දෙන සේක්වා

  • @kumaragepri3483
    @kumaragepri3483 ปีที่แล้ว +3

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸 පින්වත් කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට, පින්වත් සද්ධාසීල ස්වාමින් වහන්සේ සහ මහා සoඝ රත්ණයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 ปีที่แล้ว +3

    උතුම් දහමී කරැනු ශ්‍රී සද්ධර්මය ඇසීමෙන් පහදා දෙන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +3

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 උතුම් දහම් කරුණු අපහට දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹

  • @pathimipathimi4167
    @pathimipathimi4167 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ ෴🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +4

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    ප්‍රාර්ථනා කරනා බෝධියකින් උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏
    🙏උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🙏 නමෝ බුද්ධාය ! 🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @HemaAbegunavardana-qc2cy
    @HemaAbegunavardana-qc2cy ปีที่แล้ว +1

    සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏 pinwath oba wahanseta theruwan saranai 🙏🙏🙏

  • @lochanarajapaksha7720
    @lochanarajapaksha7720 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය..!!! 🙏🙏🙏
    මෙවැනි දහම් කරැණුවලින් අපගේ සිත පහදවා දෙන පින්වත් ශ්‍රද්ධාසීල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා! 🙏 දිර්ඝායු වෙිවා! 🙏
    🙏සාදු🙏සාදු🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

    • @kumaridehigama4293
      @kumaridehigama4293 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 11 หลายเดือนก่อน

    බොහෝම පින් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +2

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏athi poojaniya supinwath wandaniya Kalyana Mithra Wu Arya Buddha puthrayanan wahanse athulu Arya maha Sangha rathnayatama apage Agra Wu namaskarayama wewa🙏🙏🙏namo buddhaya 🙏🙏🙏 namo dhammaya 🙏🙏🙏namo sanghaya 🙏🙏🙏siyalu sathwayo suwapath wewa🙏🙏🙏🌹🌹🌹💮💮💮🌼🌼🌼🌻🌻🌻🏵️🏵️🏵️🌸🌸🌸🌺🌺🌺🌷🌷🌷💐💐💐

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +22

    සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා ! පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස

  • @rohiniranasinghe5500
    @rohiniranasinghe5500 ปีที่แล้ว

    Uthum wu oba wahanseta maage namaskarayama weva oba wahanse ge darma desana
    Mama nitara.ahanawa minissunta hadenna me bana hari sashtai sadu sadu sadu

  • @SurangiSurangi-o7x
    @SurangiSurangi-o7x ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ මම දැනට පවුල් ජිව්තේ ලොකු දුකක් ව්දිනවා...මන් මගේ මහත්තයට ගොඩක් ආදරේ කරනවා..එත් එයා වෙන කාන්තාවන් පස්සේ යනවා.මන් ගොඩක් මානසිකව දුක් ව්දිනවා...මට පිහිට වෙන්න අපේ හාමුදුරුවනේ

  • @shamaliwalpola6525
    @shamaliwalpola6525 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කල ආකාරයටම මම හැමදේම ඉවසන කෙනෙක් ඒත් මිනිස්සු හිතන්නෙ ඒ නිවට කම කියල බොහෝ අවස්තාවල ඉතිරි වෙන්නෙ හිත් රිදවීම් පමනයි.

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @Premathilaka22
    @Premathilaka22 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ ,,එ උතුම් ඉවසීම මට ද ග්‍රහණය වේවා ,,

  • @malkanthiwickramaarachchi8273
    @malkanthiwickramaarachchi8273 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු.

  • @jayakodijayakodi9689
    @jayakodijayakodi9689 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @munasingha9635
    @munasingha9635 ปีที่แล้ว +1

    නමෝ buddhaya🙏🙏🙏🙏🙏🙏

  • @rasikamadushani2099
    @rasikamadushani2099 ปีที่แล้ว +8

    සාධු ,සාධු සාධු ...🙏🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +1

    Sadu sadu sadu samma sambudu saranai apaa samin vahanseta deergayusa labeevaa maga namaskaraya wevaaaa tharuvan saranai davi pihitai loka samastha sukino bavantho

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +3

    සාධූ 🙏, සාධූ 🙏 , සාධූ 🙏 .
    නමෝ භුද්දාය ☸️☸️ 🙏🙏🙏.

  • @nimesha-fp9ym
    @nimesha-fp9ym ปีที่แล้ว +1

    Sadu sadu sadu teruwan saranai

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 ปีที่แล้ว +1

    Sadu sadu sadu maga pin wath suwamin wahansata namas karaya wawa❤❤❤

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @pradeepanurudda1546
    @pradeepanurudda1546 ปีที่แล้ว +1

    Sadu Sadu swamin wahanseta 🙏 🙏 🙏 namaskara වේවා

  • @rasikanilmini28
    @rasikanilmini28 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට

  • @suneethathalangalla1560
    @suneethathalangalla1560 ปีที่แล้ว +1

    Obe wahansete maage namaskareye wewa.chathurrarye darmeyeme awebode wewa. Sadu Sadu Sadu.

  • @ayeshaudeshika7123
    @ayeshaudeshika7123 ปีที่แล้ว +1

    සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @samanpriyadarshana2867
    @samanpriyadarshana2867 ปีที่แล้ว

    Pinwath swaminwahanse niduk nirogi wewa

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว +1

    Hoda.bana.kathawak.tharuwan.saranai.ape.hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว +2

    Godak lassana dasanawak oba wahansata tharuwan saranai

  • @anulaperera8583
    @anulaperera8583 ปีที่แล้ว

    Apita niwanata yana maga kiyadena oba wahanseta godak pin.theruwan saranai .

  • @NandiN-f9m
    @NandiN-f9m 8 หลายเดือนก่อน

    . මේ. දෙසනය.. කාගේත්. නෙත. ගැටේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.. නිර්මල.. තෙරුවන්. සරණ. 🙏🙏🙏🙏🙏🙏🙏. ඉවසීම. සැනසීම. ලැබෙනවා.. නියතයි 🙏🙏

  • @malih7831
    @malih7831 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏
    🌷🌷🌷🌷

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🌻🌻🌻

  • @shobawalpola2937
    @shobawalpola2937 ปีที่แล้ว +1

    Semata Dharmavabodaya lebeva
    Sadhu Sadhu Sadhu 🙏
    Namo Buddhaya.

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 ปีที่แล้ว

    Thanks for univers and to you swamin wahansa good lesson

  • @sampathsameera53
    @sampathsameera53 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!

  • @priyanthimenaka253
    @priyanthimenaka253 ปีที่แล้ว +1

    Sadu sadu🙏🙏
    Lassana bana padayak

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu!Theruwansaranai Swaminwahansa!

  • @SMNMadushane
    @SMNMadushane ปีที่แล้ว +1

    සාදු

  • @nihalperera8913
    @nihalperera8913 11 หลายเดือนก่อน

    Sadu ,sadu , blessing you all 🙏🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @anulaanu3428
    @anulaanu3428 ปีที่แล้ว

    Kalyamitha swamini.....🙏🙏🙏🌹🌹🌹👍👍👍

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @ranganiwerasekara
    @ranganiwerasekara ปีที่แล้ว +4

    උතුම් දහම් කරුණු අපහට දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
    Reply

  • @slbuskingdom23
    @slbuskingdom23 ปีที่แล้ว +1

    හී හී හී

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 ปีที่แล้ว

    Namo buddaya 🙏🏻🙏🏻🙏🏻

  • @khtshettige8507
    @khtshettige8507 5 หลายเดือนก่อน

    Me pinen oba wahanseta niwan awaboda wewa

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว +1

    Name buddaya 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว

    බුදු සරණයි