We appreciate this highly advanced discussion about the truth of Lord Buddha's. The essence of Lord Buddha's true teaching is now exposed and nobody can hide it. Thank you so much for having such explanation.
Sadu sadu sadu obathumanla ape rata ape dahama rakaganna uthsaha kirima ape wasanawak minisunta niwan Dakima udesa me parama pravithra dahama watahewa obathumanlata niwan sampaththiya lbewa
Excellent piece of work. Thank you profusely for educating us on these historical events and data. This type of discussions could only be understood and appreciated certainly by those persons who could become " Saddassa kulaputtassa ". While heartily congratulating you all , let me wish you all the best for your future endeavours. Parama Nibbhaana Suvayen oba siyalu denaama suvapath vewa.
Ow me lankawe ma thamai Nepalese endiyawe athi deyak ne ass. Walata peni peni theynne Hama deyakma budunge dathun hitAn ape rate budun aperate sadu sadu sadu ,🙏🙏🙏🙏
good discovery, i have been live many country's with Indian people. nobody don't know, about the budda, Asper discovered i believe, Srilanka is the budda bone contry, i will pass Masag all budist people NZ Harsha
Chatthari Mani Tanani......THIS is what we should explain to the people who say that the place where THE LORD BUDDHA was born is not important. Especially the BHIKKU who refuse to accept the Real Birth Place of our Lord BUDDHA ! Can't wait till the truth comes out ! SADU ! SADU ! SADU!
Buduhamuduruwo Lankawe ipadunai kiyala sanatha karanna me mee gon rela kesakawanne budu dahama vinasa kireeme videseeya upparavettiyakata asuwela kiyalai mata hitenne. Ko mahaloku Mahanayawaru ko Buddhasasana amathyansa ei me maha pawadeema idiriye nihanda?
. යම් කෙනෙක් නිවන් අවබෝධ කරගන්නට අවංකවම උත්සහ දරණවා නම් කල්පනා කරනවා නම් ක්‍රියා කරනවා නම් ප්‍රතිපත්ති පුරණවා නම් පළමුකොටම කළයුතු වන්නේ( පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන ඇසුරෙන් දේශනාකරන ලද, එම උතුම් ත්‍රිපිටක ගත සිරි සද්ධර්ම දේශනා සහ උන්වහන්සේ විසින් ලියා පලකරන ලද දහම්පොත් පත් මෙම වෙබ් අඩවිය තුලින් පරිශීලනය කිරීමේ අවස්ථාව සකල ලෝවැසියන් හට කරුණාවෙන් මුදාහරිනු ලැබේ. sirisaddharmaya.net ) පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව යම් පමණකට හෝ දැනුමක් ලබාගැනීමයි. බුදුපියාණන්වහන්සේම මේ බව ඉතාමත් පැහැදිළිවම දේශණාකර පෙන්වා වදාළහ. ”යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” මෙහි තේරුම, යමෙක් පටිච්චසමුප්පාද ධර්මය යම් පමණකට පසක් කොට දනීද, තේරුම් ගනීද, ඔහු ඒ තරමටම බුද්ධ ධර්මයද දනී. ධර්මාවබෝධය ලැබුවෙකුද වෙයි. පටිච්චසමුප්පාද ධර්මය යම් පමණකට තේරුම් ගනීද, ඔහු එපමණටම තමන් පිළිබඳවද තේරුම් ගනී. බුද්ධ ධර්මය හා බුදුපියාණන් යනු කවුදැයි ඔහු තේරුම් ගනී යනු මෙහි අදහසයි This is not just a question of was Buddha born in Sri Lanka or India That source is Mahaparinibbana Sutta. According to Mahaparinibbana Sutta just five minutes before the Parinibbana of Gautama Buddha, Ananda Thero, the great attendant of the Buddha, asked a question from the Buddha.“The Blessed One, you preached Buddha Dhamma for men and gods for a period of forty five years. They could hear you and see you. And gave the Parathogoshaka Prathyato men and gods, so then they too could join with Buddha Shakthi. Now, in the future, after your Parinibbanathey, men and gods, would not see you, hear your voice, would fail to gain the Buddha Shakthi. Wouldn’t they, the world, fail to find a way to attend at least to Sothapaththi as they fail to gain Parathogoshaka Prathya ?
This is not just a question of was Buddha born in Sri Lanka or India That source is Mahaparinibbana Sutta. According to Mahaparinibbana Sutta just five minutes before the Parinibbana of Gautama Buddha, Ananda Thero, the great attendant of the Buddha, asked a question from the Buddha.“The Blessed One, you preached Buddha Dhamma for men and gods for a period of forty five years. They could hear you and see you. And gave the Parathogoshaka Prathyato men and gods, so then they too could join with Buddha Shakthi. Now, in the future, after your Parinibbanathey, men and gods, would not see you, hear your voice, would fail to gain the Buddha Shakthi. Wouldn’t they, the world, fail to find a way to attend at least to Sothapaththi as they fail to gain Parathogoshaka Prathya ? . යම් කෙනෙක් නිවන් අවබෝධ කරගන්නට අවංකවම උත්සහ දරණවා නම් කල්පනා කරනවා නම් ක්‍රියා කරනවා නම් ප්‍රතිපත්ති පුරණවා නම් පළමුකොටම කළයුතු වන්නේ( පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන ඇසුරෙන් දේශනාකරන ලද, එම උතුම් ත්‍රිපිටක ගත සිරි සද්ධර්ම දේශනා සහ උන්වහන්සේ විසින් ලියා පලකරන ලද දහම්පොත් පත් මෙම වෙබ් අඩවිය තුලින් පරිශීලනය කිරීමේ අවස්ථාව සකල ලෝවැසියන් හට කරුණාවෙන් මුදාහරිනු ලැබේ. sirisaddharmaya.net ) පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව යම් පමණකට හෝ දැනුමක් ලබාගැනීමයි. බුදුපියාණන්වහන්සේම මේ බව ඉතාමත් පැහැදිළිවම දේශණාකර පෙන්වා වදාළහ. ”යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” මෙහි තේරුම, යමෙක් පටිච්චසමුප්පාද ධර්මය යම් පමණකට පසක් කොට දනීද, තේරුම් ගනීද, ඔහු ඒ තරමටම බුද්ධ ධර්මයද දනී. ධර්මාවබෝධය ලැබුවෙකුද වෙයි. පටිච්චසමුප්පාද ධර්මය යම් පමණකට තේරුම් ගනීද, ඔහු එපමණටම තමන් පිළිබඳවද තේරුම් ගනී. බුද්ධ ධර්මය හා බුදුපියාණන් යනු කවුදැයි ඔහු තේරුම් ගනී යනු මෙහි අදහසයි
මෙම ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම මෙම කටයුතු කරගෙන යන සියළුදෙනාටම නිරෝගී බව සහ ශක්තියමත් බව ලැබේවා!!!🙏🙏🙏
සතුටු යි.ඇත්තටම.හැමෝම. ඛුදුමග.මෙයයි.කියල .පෙලගැසෙනව.දැක්කම
යහපතක් ම වෙිවා අධිෂ්ඨාන කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු මමද සියලු ලෝක සත්වයෝ නිවන් සුවපත් සුවපත් වෙත්වා !!!
Munta deyyange haal kevila ekai me pissu dodawananne.
@@gnanam715අප්පසන්නා නීචායක්කා
මා ඉතාමත් වාසනාවන්ත උනා මගේ බුදු හාමුදුරුවෝ බුදු උන රටේ මම ඉපදිල මැරෙන්න කලින් මේ සත්‍ය දැන ගෙන මැරෙන මොහොතේ මට බුදු ගුන සිහියට නැගේවා නිවන් දකින්න වසනාව ලැබේවා
🙏 🙏 🙏
P1
සං දේසනාවක් හන්න. සත්‍ය තෙරෙයි.
ස්වාමීන් වහන්ස හා මහත්මයා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමී
බුදු සරණයි සියලු දෙනාට ..
ඇත්තෙන්ම මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.
ගොඩාක් ස්තුතියි සහයොගයට ඉදිරියටත් බලාපොරොත්තුවෙමි මෙ විශ්මය ජනක ශිලාතාක්ෂනය උයන වෙහෙර විහාර ශිල්පයට හේතුව බුදුදහමයි
මම කතෝලිකයෙක් මම දැන් කතෝලිකයෙක් උනාට අපේ මුතුන් මිත්තෝ බුදුදහම අදහපු අය...ඒ උනාට මම දන්නවා බුදුහිමියන් උපන්නේ ලංකාවේම තමයි.ඔබතුමන්ලා ගන්න උත්සාහයට මමත් සහය දක්වනවා.. බටහිර ජාතීන් විසින් වෙනස් කරන ලද අපේ සත්‍ය ඉතිහාසය වෙනුවෙන් මම දැනටමත් කටයුතු කරමින් ඉන්නේ...බුදු හිමියන් ඉපදීම බුදුවීඹ සහ පිරිනවන් පැම අපේ ශ්‍රී ලංකාවේ තමා සිදුව ඇත්තේ එප පෙන්වාදීම අප සැමගේම යුතුකමයි...
Ķàj
Oba kiyana widiyata uthum budhdhathwaya lebuye me lakbime nm , oba katholica dahama welanda gaththe kumak nisada ? Nirmala Budu dahama vinasha karanne anyagamikayo.
හොදයි බුදුරජාණන් ලංකාවේ උපන්නායි කීමෙන් රටට ලොවට ඇති ශාසනික සෙත මොකද්ද ?
තොපේ පවුල් පිටින්ම
පරම්පරරා වල් වටත් එක්ක්
හෙන් ගහන්නෝ නෙ බ්ල්ලෝ
😡😡😡😡😡😡😡😡😡😡😡 තොපේ හොර ආගම් , ජාති.වද වෙලා යයි මේ කරපු අපරාදෙට සක්කිලි හැත්ත
පව්ල් පිටින්
මාර්ගපල ලබන්න පුළුවන්
හරි තැන වන්දනාමාන කලාම
හරිම ස්ථානය වෙන්න ඕනෙ
ඒක❤ උන්වහන්සේ සූත්‍රයෙක දේශානා කරල තියෙනවා 😊
සිසිර mathiduni ඔබතුමාට hugak pin 🙏🙏🙏 teruwan saranai
පොඩ්කාලේ ඉදලා තිබුන ප්‍රශ්නයක් .අපේ රට අවුරුදු 2000 එහා ගිය පංසල් වෙහෙර විහාර හාමුදුරුවන් හිටපු ගුහා.සෙල්ලිපි .ඇස්දෙකට දකල අතින් අල්ලලා බලල තියෙනවා .සමහර ස්ථානවලට ගියාම පුදුමාකාර වෙනසක් දැනෙනව.මේතරම් සුවයක් ඉන්දියාවේ ලැබෙන්නේ නෑ.කිලෝ මිටර ගනන් ගියා විතරයි .අපේ රටතුල ස්ථානයන් තුල අමුතු සුවයක් තියෙනවා .ඉන්දියාවේ නම් ලැබුනේ නෑ එ තෑන් රවටන්න හදපුවා වගේ..
බුදුන් අපේ...ඔබ තුමන්ලාට පිං...
මේ දහම සත්‍යයි.පන්සල් වල දහම නෑ.ද්වතා ධර්මය දන්නේ නෑ.ආර්යන් වහන්සේලාගෙන් පමණි මෙම සද්ධර්ම ඇසීමට හැකි වන්නේ.ඔබ වහන්සේට දීර්ඝායු වෙවා
We appreciate this highly advanced discussion about the truth of Lord Buddha's. The essence of Lord Buddha's true teaching is
now exposed and nobody can hide it. Thank you so much for having such explanation.
Aththamai obawahase niwan awabodama wewa ape nayaka suwamin wahansela ge Bana ahala APA wela thiynne aththenma loku hamuduruwo ..loku godata thamai aess yanne DeWale. Enna kapuwo wage ..Sathya aththa... Obawahanseta godak pin apita mevidihata pehedili karata... Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🌺🌺
බුදු වරයෙකුටත් නිවන පෙන්විය නොහැක ගමන් මාර්ගය පමනක් කිවහැක තමා විසින්ම දහම සොයාගත යුතුය
බුදුරජාණන් වහන්සේ උපන් තැන ,බුදුවු තැන පිරිනිවන් පෑ තැන ...සෙවිම හෝ ඒ පිලිබඳ තර්ක ,තවත් ප්‍රතක්ජන ගිහිපැවිදි අයවලුන් ලියු පොත්පත් ආශ්‍රිතව නව ආකල්පයක් බිහිකිරීමට ඔබලා දරන උත්සාහය කුමක්දැයි පැහැදිලි කලොත් අපට ඉතා වැදගත් !!! අපට උන්වහන්සේ වදාළ ශ්‍රී ධර්මයට අනුකූලව අශ්ටපල මගින් නිවන ශාක්ශාත් කරගැනීම සෑහේ..
ප්‍රතක්ජන තර්ක...ඔවුන්ගේ පොත්පත් ලෝකෝත්තර චරිතයකට ගලපා .......පව් පුරවා නොගත්තොත් හොදයි ...
..
පරම නිබ්බාණ සුවය මටත් අවබෝද වේවා
Theruwan saranaii..🙏🙏🙏🙏🙏🌹🌹
බුදුසරණයි සියලු දේනාටම
ඉතා වටිනා වැඩසටහනක්.. සුවපත් වේවා
බොහොමයක් වටිනවා.... මනාව පැහැදිලි හෙලිකිරීමක්.....
Mee than 4 kiynnako බුදුසරණ banlannai
True history.appreciate wholeheartedly.
ජනිත් මල්ලි, අපේ අනුබුදු හිමිගේ උතුම් බුදු පහස බුද්ධ භාවනා වැඩසටහන් වලට ගොස් ලබාගෙන උතුම් දැක්මක් ඇති ස්වාමින්වහන් සේලාගේ වැඩසටහන් කර හැකි උපරිනයෙන් සමාජගත කරන්න දැන් තිබෙන්නේ මේ අඩුවයි සමාජයේ මුල්බැසගෙන ඇත්තේ ස්වාමින්වහන්සේලා දහම දේශනා කල යුතු බවයි,, සුවපත් වේවා susith min of health
budusaranay...!
බුද්ධ දේශනාව යනු ,, අගමක් නොව හේතුපල දහමයි,, තේසං යනු ඒ රාග දේශ මොහ හේතු 3 යි මේවා අපි සැම ලගමයි තියෙන්නේ,, බුදු කෙනෙන් පහලවී සොතාවදානේ ප්‍රඥාව සුතමයේ ඥානය ලබාදෙන්නෙ ,, මේ හෙතුනිසා සත්වයෝ තමාම සසර ගමන දායාදය කරගන්න ආකාරයයි, එ අපේ ඇස කන නාසය දිව කය මන ගෝචරවෙන රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි වලට පටිච්ච වෙලා, අන්තවාදි උපාදානය කරගන්නා නිසායි, යද නිච්චං තං දුක්කාමෙයයි ,, අපි සමාජයයේදි, ගෙදරදි , තද නින්දේ නැතිව ඕනිම අවස්තාවක ,තැනක බාහිරින් දකින අරමුනුවන, අහන දැනේන පේන රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි ආදියට වර්තමාන මොහොතේ අපි සිතින් සංසංදනය කරමින් හොදදේ උපාදානය කර ගන්නවා මංඥතාවයෙන් මැනිමෙන් උපාදානය කර ගෙන ඒ සියල්ල අපේ වසගයේ අපිට ඕනිවිදියට කැමතිසේ මනාපයේ නිච්චසේ පවත්වගන්න නවත්වගන්න හදනවා , නමුත් මෙලෙස උපාදානය කර ගන්නා සංකාර කර ගත් හිතේ මතකසටහන් (සංකාරකර කර උපාදානය කරගත් සංඛත) එසේ දිගටම අපිට ඕන විදියට දිගටම පවත්වාගෙන යෑමට නවත්ගෙන තියාගන්න බැරිවෙනවා ,( ඒ කාලයගෙවීයෑමේදි ත්, වෙනස්වීමෙදීත් , මියයෑමේදීත් , ) එතනයි දුක නැමති පලය හටගන්නේ , සතුරාගේ මරනය සතුටක් , නෑයගේ මරනය දුකක් වෙන්න හේතුඅ මෙයයි , ඒනිසා අපි ආසාකරන, අදරය කරනසියල්ල විපරිනාමය ටපත්වනබව දැනගත්විට උපාදානයකර නොගෙන පරිහරනය කරනවා බිරිද , සැමීයා පවා, එවිට වෙනස්වුවත් දුකක්නෑ මේකතමයි එදා පටාචාරා රජ්ජුමාලා කිසාගෝත්මීයන් අම්බඔආලී දාරුකීරියලා තේරුම් ගත්තේ, මේ තමයි පටිච්චසමුප්පාද දහම හෙවත් හේතුපල දහම හොදටම හිතල කල්පනාකරල බලන්න දුක නැමති පකයෞරුම කරන අරිය සත්‍ය නොවේද කියා , ,, ? මේ තමයි බුදු කෙනෙක් පහලවි දේශනා කරන හේතුපල දහම , උපාදානය නොකර පරිහරනය කරන මගයි බුදුවරු පෙන්වාදෙන්නේ, ඒ සදහායි සංකතය හිතේ සමුදයවෙන්න සංකාර නොකර රාග දේශ මොහ උපදින උපදින තැන කපාහැරීම උදුරා අස්කරදැමීම තුලින් දුකින් නිදහස් වීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං කියා අනුදැනවදාලේ , නමුත් අද බුද්ධ ආගමේ , වෙනත් අගමකත්,මේ දම නෑ, මේය දෙවියන්ගෙ කැමැත්තට වෙන්නේත් නෑ , අපේ බුද්ධ ආගමේ රජසැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතුබුදුවන මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් සුගති පැවැත්ම හදනවා විනා සමුදය නිරෝද කිරීමට මාර්ග ප්‍රතිපදාක් නැත , ආගම පැවැත්ට ,, හා දහම නැවැත්ම සදහායි,, පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ දර්මතාවය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය අප උපත ලද අපේම හෙළබිම වේ.
කාලයේ වැළිතලාවෙන් සැගවී ගිය අපට උරුම අපේ උතුම් ඉතිහාසය නැවත මතු කිරීම වෙනුවෙන් වෙහෙසෙන පින්වත් ඔබතුමන්ලාට..
යහපතක්ම වේවා !
සහනයක්ම වේවා !
ශාන්තියක්ම වේවා !
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ! යි අදිට්ඨානය කරමි .
ලංකාවේ අනාගත සංචාරක ඇමති ට හුඟක් වැඩ තියෙයි.
සංගායනා පැවැත්වීමත් මෙහිම සිදුවිය යුතු නේද,ඒ ගැන පහදන්න.
🙏🙏🙏🙏🙏🙏
නායකාරදීන් පංසල තුළින් පුද පූජා පවත්වා ලාභ සත්කාර ලබන්න පෙළඹුනේ බ්‍රිතාන්‍යය සංස්කෘතිය මේ රටට අවතීරණ වුවාට පසුවයි. ලෝකෝත්තර විමුක්තියක් සදහා මහණ ධම් පුරණ උතුම් සංඝරත්නය වෙනුවෙන් දානය දීම මභා පුණ්‍ය කර්මයක්. එමෙන්ම බෞද්ධයන්ගේ ශ්‍රද්ධා ව සහ ගෞරවය නිසා ඔවුන් කවදත් සංඝයා වහන්සේලාට ගරු කළා. තවද නායකකාරාදීන් කියන දේවල් එලෙසින්ම පිළිගත්තා මිසක් උන්වහන්සේලාට ඉහලින්
වචනයක්වත් කීවේ නැහ. ඒඅනුව නායකාරදීන් විහාරය දානය දෙන, පුද පූජා පවත්වා සම්පත් යදින, සහ මේවා කරන දායකයින් දිව්‍ය ලෝකේ යන බව පවසන සංස්කෘතියක් බිහි කළා. මේ වධියට විහාරය ලාභ සත්කාර ලබන ආයතනයක් බවට පත්වුණා. පංසල පොහොසත් වුනා. දායකයෝ දුප්පතුන් වූහ. පංසලේ පර්යාප්ති, ප්‍රතිපත්ති සහ ප්‍රතිවේධ ශාසනයත් ඉවත්වූ අතර අර්ථ,ධම්ම,නිරුක්ති,
පටිභාන ප්‍රතිපදාව ඨ
අනුකූලව ක්‍රියා කිරීමට බොහෝ නායකාරදීන් අසමත්වූහ. උගත් බෞද්ධයන් අද ඉස්මතු කරන්නේ මේ අවාසනාවන්ත තත්ත්වයයි.
ඔවුන් බුදුන් වහන්සේ දෙසූ සත්‍ය යේ සත්‍ය සොයා යෑම සාධාරණයි. එනමුත් ලබුනෝරුව ආරණ්‍ය සේනාසනය වැනි ස්ථාන වලින් පර්යාප්ති ශාසනය නගා සිටුවීමට විශාල සේවයක් කලා. ආනන්ද මෛත්‍රිය, නාඋයනේ අරියධම්ම, රේරුකානේ චන්දවිමල, මඩිහේ පඤ්ඤාසීහ , බෙල්ලන් විල විමලවංශ වගේ ශාසනයට අර්ථයෙන් ධර්මයෙන් මිනිස්සුන්ට අනුකම්පාවෙන් දේශනා කල යතිවරුන් ද අප අතර වැඩ සිටි බව අමතක නොකරන්න.
සත්‍ය දහම අවබෝද වේවා අල්පේච්චබව වඩාවර්දණය වේවා.
විදුලි ඉන්ජිනේරු මහතා කී දේවල් සහතික ඇත්ත ! බුදුරජාණන් උපන් හෝ පිරිනිවන් පෑ ස්ථාන කොහෙත්ම අදාළ නෑ ..උන්වහන්සේගේ ධර්මය ලෝකෝත්තරයි...අදත් ...
Sadu sadu sadu obathumanla ape rata ape dahama rakaganna uthsaha kirima ape wasanawak minisunta niwan Dakima udesa me parama pravithra dahama watahewa obathumanlata niwan sampaththiya lbewa
කොපමනකට කොපමනව මේවා කතාකලත් මේ තම,තමාට අනන්‍යවූ දර්සනය,සංස්කෘතින් බිමින් තියා අහංකාරයෙන් මිදී මේ සිරිදේසයට අදාලව සිතන්නට නොහැකිවෙලා.
එක පැත්තකින් ඉම්පෝටඩ් දේවල් වලට වඩා කැමති .
තමා තුලින් තමාව අවබෝධයට වී තමාගේම නොදන්නාකම නොදන්නා නිසා තමාම අටලෝදහම ට දුන් මිමි මතයන් සංස්කෘතීන් වටිනාකම් කොපමනද එපමනකට අතරමන් වූ බව වැටහුනොත් මෙවර ආ කාරනය ට යතාර්තයක් ම වේවි .
මම ඉන්නෙ ලෙබනන් වල මෙහේ ඉන්න ඉන්දියන් අය ගෙන් මම බුදු දහම ගැන අැහුව ම එයා ල ගෙ රටෙ එහෙම දෙයක් නැති ලු බුදු පියානන් ලංකාවෙ ඉපදුන බව මම විහ්වෂයි සාදු සාද සාදු
ඉන්දියන් අයගෙන් ඔබ බුදු දහම ගැන ඇහුව ම එයාල ගෙ රටේ එහෙම දෙයක් නැත කියන එක හරි. ඉන්දියාවෙන් බුදු දහම නැතිවුනේ දැනට වසර 2000ක් විතර ඉස්සර. අද ඉන්දියාවේ බුදු දහම නැතිවුනත් අද ලංකාවේ තියනවා නේ. නමුත් එකට බුදුන් උපන් කුමන රටේ ද කියන එක අදාල නැහැ.
මෙම අභ්‍යාසයෙන් සිදුවන ප්‍රතිඵල දෙකක් තියෙනවා පළවෙන හෝ මේ රටේ බුදුන් උපන් බව තහවුරු වේ දෙවනුව සිංහලයා නැණවත් ජාතියක් බවත් හොරෙකු ගෙන් පැවත නොඑන බවත් ඔප්පුවේ
නේපාලයේ අයම කියනව බුදු හාමුදුරුවෝ නේපාලයේ ඉපදුනේ නෑ කියල එතන ව්‍යාපාරයක් පමණයි කියනව
ඉතාමත් හොද අර්තවත් සාකච්ඡාවක්
ස්තූතියි 🙏☸
every body should be watch this video..saddhrmaya dakinna...
Oba wahanse bhaya nathiwa sathya katha kalata pin
යහපත් ක්‍රියාවන්.. උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා..
Excellent I am very proved of you and We need people like you very much.
Nihal Ratnayake n
හේතුඵල ධහමට බහා ගලපා ණය විනයට සසදා බලන්න .මෙවැනි සිදුවීම් වලට හේතුව හේතුඵල ධහම ගැන නොදන්නා කමයි.
බුදුහිමි අපේ හෙළයෙක් බව කියන විට " සං"වේගයක් උපදිනවා නම් මෙය බලන්න එපා .
ඇත්ත වශයෙන් ම එසේ සං වේගයක් ඇති වන්නේ ..එදාත් බුදුපියාණන් වහන්සේට අකටයුතුකම් කර අදත් ඒ පුරුදු අත හැරීමට නොහැකිව තමන්ගේ මෙන්ම අනෙක් අයගේත් නිවන් මග වැසීමට වෙර දරන අයයි
Mun anthagaminma thamai
මීවනයගෙ පක තමයි හෙලබිමේ පහළ වුනේ
Excellent piece of work. Thank you profusely for educating us on these historical events and data. This type of discussions could only be understood and appreciated certainly by those persons who could become " Saddassa kulaputtassa ". While heartily congratulating you all , let me wish you all the best for your future endeavours.
Parama Nibbhaana Suvayen oba siyalu denaama suvapath vewa.
.-
Ow me lankawe ma thamai Nepalese endiyawe athi deyak ne ass. Walata peni peni theynne Hama deyakma budunge dathun hitAn ape rate budun aperate sadu sadu sadu ,🙏🙏🙏🙏
සත්‍ය සොයා යන පිංවත් ඔබ සැමට දීර්ඝ ආයුෂ ලැබේවා! සාදු! සාදු!! සාදු!!!
Sadu sadu sadu!!!
බුදු රජාණන් වහන්සේ කොහේ ඉපදුනත් උන් වහන්සේගේ ධර්මය අහන්න ලැබීම සහ මට පුලුවන් විදියට ඒ ධර්මය තුල හික්මෙන්න ලැබීම මොන තරම් නම් ලාභයක්ද
Puujavaliye sadhahan paridhi bidhun nuupadhina rataval athara sindhu( Indiya)nepalaya yana rataval sadhahan vey. tavadha rajavaliye sadhahan paridhi athiithaye merata palanaya karapu rajavarun athara sudhdhodhana rajathumath merata palanaya kara atha ithin me dhevalvalin therenava nedha budhun ipadhune lankave kiyala ow aththa budhun ipadhune kohedha kiyala vadak na e unata budhun dheshana kala dharmaya gana nivaradhi awa bodhayak laba ganiimata budhun ipadhuna dheeshaya adhala venava mama illanava puluvannam me gana sakshith ekka hodha chanel eheka T.V programme ekakata avith me minissunge sakaya dhuru karanna kiyala. me gana soyana siyaluma dhenata budhu saranay🙏🙏
Ithama wadagath Wada satahanak .. ape hela ithihasaya danwath niwaradi viya yuthui. Oba thumanlata godak pin .theruwansaranai ..!!!
ඔබලා කවුරැන් හෝ ඉන්දියාවට ගොස් තිබේද? බුදු දහමට අදාල තැන් දැක තිබේද? ඵසේ දුටුවා නම් ඵම තැන් සහ ලංකාවේ බුදු දහමට අදාල රිටිගල, දිබුලාගල, දබුල්ල, රැවන්වැලිසෑය, මහියංගනය, කැලනිය, තිස්සමහාරාමය, රංකොත් වෙහෙර, කිරි වෙහෙර (පොලොන්නරැව), රජගල ආදි ඉපැරණි සිද්ධස්ථාන සමග සසදා බලන්න. බුද්ධ ධර්මය සජීවීව දැනට තියෙන්නේ ලංකාවේද? ඉංදියාවේද? ඇයි ඉංදියාවේ හෝ නේපාලයේ බුදුන් ඉපදුනා නම් ඔය පොත්වල කියන විදියට ඉංදියාව පුරා පැතිරැනා නම්, ලක්ෂ ගනන් මහරහත්, රහත්, හාමුදුරැ වරැ සිටියා නම් කියනා තරම් වෙහෙර, විහාර, ආරාම තිබුනා නම් ඇයි ඉංදියාවේ හෝ නේපාලයේ වර්තමානයේ සජීවී බුදු දහම නැත්තේ??? පැරනි පන්සල් නැත්තේ??? ඉංදියානු පැරනි භාෂාවන්ගෙන් ලියවුන බෞද්ධ ධර්ම පොත් නැත්තේ??? ඉංදියානු ඉතිහාසය ගැන පෞරාණික පොත්වල සදහන්ද?
මොන ඵහෙකටද ඉංදියාවේ බුද්ධඝෝෂ හාමුදුරැවෝ ලංකාවට ඇවිත් සිංහල හෝ ලංකාවේ පැරනි භාෂාවලින් ලියපු පොත් කොපි කරමින් ත්‍රිපිටකය සහ වෙනත් පොත් ඉංදියානු පාලි/සංස්කෘත භාෂාවට පෙරලෙව්වේ. කෝ ඵ් ලංකාවේ භාෂාවලින් ලියපු මුල් පොත්?
තවද බුදුන් වහන්සේගේ ලංකාවට වැඩම කලේ තුන් වරක්ලු? ඵසේ වැඩම කල අවස්ථාවලදී සිරිපතුල් ලංකාවේ තැන් කිහිපයක තබමින් පසුව ඵ් තැන් කැටයම් කර ඇත. ඔය කියනා පරිදි බුදු දහම ඇරඹිලා වයාප්ත උන ඉංදියාවේ සිරිපතුල් ආදි පූජනීය වස්තු දස දහස් ගානින් තියෙන්න ඵපැයි? ඵ්වාගේම බුදුන් වහන්සේගේ වම් දන්ත ධාතුව මහනුවර දළදා මාළිගයේත් දකුණු දළදාව පොලොන්නරැව සෝමාවතියේත් ඇති බව හැමෝම බොහෝ කල් සිට, රජ දවස සිට හොදින් දන්නා කරැනක්. ඵ්වාගේ අතීත රජ දවස සිට පිලිගත් බුදුන් වහන්සේගේ ධාතු තිබෙන ඉංදියාවේ ඇති ප්‍රසිද්ධ තැන් මොනවාද?
කීමට කරැනු බොහෝ ඇත.
අසවල් ප්‍රසිද්ධ/පිළිගත් කෙනෙක් කීවා කියාත්, පැරනි පොත්වල ලියා තිබුනා කියාත්, පාරම්පරික විශ්වාසයෙන් පැවත ආවා කියාත් ධර්මය පිලි නොගන්න. ඔබගේ ණුවනින් විමසා බැලීමෙන් පසු වැටහේ නම් පිලිගන්න.
@@Sila553 ඉංදියාවේ ඉතිහාසය, අධ්‍යානය කරන්න, ඉංදියාවේ ඇති දෙයක් නැ
@@Sila553 oya kiywnna kalim potha patha kiyola inma
බුදුන්වහන්සේ පස්මහ බැලුම් බලා ලොව පහල උනේ එවකට බොහෝ අන්‍යාගමික මතවාද බමුණු මත තිබූ ඉන්දියාවේ. දෙසැටක් මිසදිටු වාද බිදදැමුවා. ( මහා බ්‍රහ්මජාල සූත්‍රය ) සතර සිද්ධස්තාන වැද සිත් පහදාගත් අය සුගතිගාමි වන බව බුදුන්වහන්සේ දේශනාකලා කෙසේ හෝ බුදුන්වහන්සේ දිවැසින් දැක්කා අනාගතයේ සම්බුද්ධ ශාසනය බැබලෙන්නේ ලංකාවේ බව. කෙසේ හෝ බුදුන්වහන්සේගේ කාලයේත් මෙවන් මතවාද ආවා. පසුකාලයෙත් ආවා ධර්ම සංඝායනා එහි ප්‍රතිපලයයි. කෙසේ වුව ඔබලා ඕනෑතරම් තර්ක කරන්න ඔය සම්බන්දයෙන් ඒත් උතුම් දහමට නම් අත තියන්න හිතන්නවත් එපා . නියත මිත්යාදෘශ්ටියට අසුවෙනවා. නිරයට යනවා සම්බුද්ධ ශාසනය, දහම අහිම් වෙනවා
Afghanistan වල භාමින් බුදු පිළිම වහන්සේ ලා විනාශ කලා. මෑතක දී. ඒ වගේම අවුරුදු 2000 වැඩි කාලය ක් විවිධ ආක්‍රමණ නිසාම බුද්ධාගම ඉන්දියාවෙන් අතුරුදන්ව ගියා. ධර්මය දකින්නා බුදුන්වහන්සේ දකී. අධර්මය පැතිරවීම භයානක අකුසල කර්ම ක් බව නොදැන නටන නඩගම.
Muslim akramana nisa Indiawe budhagama vinasa una neda?egana nothakanne manda.
sadu sadu sadu
H
Ur
Yyg
ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්!! සාදු සාදු සාදු!!
තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළ ඒ නිර්මල ලෝකෝත්තර දහම දැන් දැන් නිරවුල් වෙමින් පැවතීම සතුටට කරුණකි.
මේ ආකාරව පැහැදිලිව ප්‍රබල සාක්ෂි සහිතවත් ඔප්පු කරද්දීත් අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පහළ වූයේ මේ ලක් බිමේ නොවන බව තවදුරටත් දරන්නේ නම් කුමක් හෝ දුර්වල තාවයක් නිසාම විය යුතුයි.
ඒ උත්තමයන් වහන්සේ උපන්නේ මේ අප උපන් ලක්බිමේම වීම මොනතරම් සතුටක්ද? අපද මේ ලක් බිමේ ඉපදීම අහම් බයෙන් වූවාක් නොවෙන බව අපට පැහැදිලිය. මේ ඝෝර සසරින් ඉවත්වීමේ සැබැ උවමනාව ඇත්තන්ම මේ උතුම් භූමියේ උපන්නා විය යුතුය. මේ අවස්ථාවෙන් වහ වහා සියල්ලෝම ප්‍රයෝජන ගනිත්වා!!!
සුවපත් වේවා !
Ajith Prasanna Hewa Enatapulige
සමහර භික්ෂූන් වහන්සේලා කියනවා භාවනා කරන්න හුස්ම ඉහළ පහළ යන එක ගැන පමණක් සිතා භාවනාවේ යෙදෙන ලෙස.. . බුදු හිමි දෙසූ ධර්මය ගැන මෙනෙහි කරමින් එහි සත්‍ය ගැන සිතමින් සහ යමක් තරහ සිතින් කිරීම තුළින් තමා පසු පස එන බවත් මෛත්‍රී සිතින් කිරීම තුළින් එය ක් ඒ අයුරින්ම ලැබෙන බව සිතා භාවනාවේ යෙදෙන්න තවද සසර ගමන ගැන මෙනෙහි කිරීමෙන් සහ එහි ගැඹුර සිතින් දැක සසර ගමන සිතින් ප්‍රතික්ෂේප කිරීමෙන් නිවන් මාර්ගය හමුවෙයි.. එවිට...
Niyama budu dhahamath budu
ethihasayath lanka deepaya thula ethi
Sellipi, purawasthu, sangayana, thripitakaya saha perani potha patha asurin eidiripathkarana Parama sathya
Kathawa nuwanin vimasa bala nuwanetho sathya vataha ganithwa!
Budurajananwahansege sathya sri
Dharmaya pilinogath nigantayan saha
dewadathala edath adamen sitibawa
Norahasaki.
බොහොම වටිනා සාකච්ඡාවක් . සාදු සාදු සාදු !!!
I heartily congratulating all of you
🌹🌹🌹🙏🙏🙏
Its been confirmed that the Buddha was born in Sri Lanka !
අන්ධයන්ට පාර පෙන්නුවාට හැකි වේද තනියම පාර සොයාගන්නට.
ඇත්තටම මේ තරම් යතාර්තයක් පිලිගතහැකි බුද්ධ සටහන් ඇති මෙවන් භූමියක් සිහලයෙක් හැටියට පහදා ගන්නට නොහැකි ඇයි,
ඒ ආශ්චර්යය දූරෙක්ෂයකින්ද පෙන්විය නොහැකි තරමට අධ්‍යාත්මයේ අවබෝධයෙන් විද්යාවමානවේ.
කුමක් නිසාද මෙය මෙසේ වැහුනෙ .
තම,තමාගේ ව්‍යාපාර කරනය නිසාද.
ලාබයන් නිසා ද
ඒත් මේ උත්තම යතාර්තය වැහෙන්නට හේතු කවරක් විය හැකිද .
පුදමයි,එහෙත් තමාගේ ගැබුරින් ගැබුරට යන්නට තමාගේම නොදන්නාකම ටම හසුවෙලා නිසාද.
ඔජ,මන්ඩ,වජ,ජම්බුදීපය කොහේද .
ඉන්දියන් ඉතිහාසයේ හෝ වෙනත් භූමි යක ඇති ඉතිහාසය ක හෝ වේද .
පේනමානයෙන් දන්නාදෙයින් ්තමාව ඉක්මවායාමට තමාගේ සහජඣානයෙන්ම වටහාගෙන අවදි වෙත්වා
මේ සිරිදේසයේ උත්තම ගුනදර්ම වලින්පිරි උත්තමයෙකු බිහිවීමට නොහැකියාව කුමක් නිසා ඇති කරගත්තෙ ද.දැනෙන දේ පවසන්නට අප්ප්‍රමාන අවබෝධය ඇත.
එහෙත් කුනුගොඩ ක් ඇවිස්සුනොත් ඒ ඒ අයගේ සසර නිමාවට ප්‍රමාදයකට හේතු වේ.
ඔබතුමාලා සැමට ආශිර්වාදයක් ලෙසම වෙත්වා .
🙏🙏🙏
Undoubtedly this monk has seen the Buddha and a close relation attained the 1st stage of Sainthood (Sovanhood) සාදු සාදු සාදු!!
එදා බුදුපියාණන් වහන්සේගේ සිරි මුඛයෙන් ම සිරි සද්ධර්මය ශ්‍රවණය කර අද ජාතසෝතාපන්න ව වැඩ සිටින ස්වාමීන්වහන්සේ නමක් බව ඉතාමත් පැහැදිලියි. ගෞරවණීය ධම්මමයිත්රී ස්වාමීන්වහන්ස ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා ! මේ උතුම් පරම සත්‍යය සිරි සද්ධර්මය දේශනා කර අසරණව, අනාතව මේ ඝෝර කටුක සංසාරයේ අනාදිමත් කාලයක සිට සැරිසරමින් අනන්ත දුක් විදිමින් පැමිනි මනුස්සත්ත පටිලාභෝ ලැබ පුබ්බේත්කථපුඥ්ඥතා ශක්තිය ඇති පින්වතුන් ව සසරෙන් එතෙර කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! යි අදිට්ඨානය කරමි .
සාදු! සාදු! සාදු !
. උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා
Ķàmn
Pkp
Ķà. Ñfmhgggx to v
Thiyena saksi balanakota dakinakota ape budu piyanan wahanse ape rate
🙏🙏🙏🙏🙏
නිර්මල දහම දැන් දැන් නිරවුල් වෙමින් පැවතීම සතුටට කරුණකි.
brayan thomas ඒ
Lu KB chi
Sadu. Sadu.sadu.🙏🙏🙏 !!!
**අප උපත ලැබූ මේ වාසනාවන්ත කාලය බුද්ධෝත්පාද කාලයකි. බුදුපියාණන් වහන්සේ කෙනෙකු පහළ වී අනන්ත අප්‍රමාණ මහඅරහතුන් වහන්සේලා පහළ වී යහපත් චිත්ත කිරණ ශක්තීන් ලොවට පතුරුවා විශ්වය බලගැන්වූ ශක්තියක් පවතින කාලයකි. මිනිසෙකු ලෙස උපත ලබා, පරම පවිත්‍ර සිරි සද්ධර්මයද ශ්‍රවණය කරන්නට ලැබී, මනස මෙහෙයවා, එය අවබෝධ කර, ප්‍රඥාව, සත්‍යාවබෝධය ලැබීමෙන් බුද්ධත්වයට පත්විය හැකි කාලයකි මේ. එය ”ඛණ සම්පත්තිය” ලැබීමයි. විමුක්තිය ලැබීමයි. නිවන් දැකීමයි. දුකින් මිදීමයි. මේ සියල්ල තම තමන් තම මනසින්ම දැන, දැක ලබාගත යුතු තත්ත්වයන්ය. අම්මා, තාත්තා හෝ දෙවියන් බ්‍රහ්මයින් හෝ බුදුපියාණන්, මහා සංඝරත්නය හෝ වෙනත් විශ්වකර්මයෙකු හෝ ඔබ වෙනුවෙන් මේ කිසිවක් කරදීමට සමත් නොවෙති........**
good discovery, i have been live many country's with Indian people. nobody don't know, about the budda, Asper discovered i believe, Srilanka is the budda bone contry, i will pass Masag all budist people
NZ Harsha
Please, take this program to TV
💯💯💯👍👍👍
මහා වංශයේ සිංහල පරිවර්ථනය
(The Golden History of Sri Lanka - Mahawansaya - Sinhalese Translation)
6 වෙනි පරිචෙජ්දය
අතීතකාලයෙහි වගුරට වගුනුවර වගුරජෙක් විය. කලිඟුරජු දුවක් එ රජහට මෙහෙසි වුවා. ඒ රජතෙමෙ එම දේවිය ගෙන් එක් දුවක් ලැබි. නෛමිත්තිකයෝ සිංහරාජයෙකු හා ඇයගේ සංවාසය කිවුය. ඉතා රුමත්වු අතීශයෙන් කාමි යෙන් ගිජුවු (ඕ තොමෝ) රජය දේවිය යන දෙදෙනා විසින් ලජ්ජාවෙන් පිළිකුල් කරණලද්දිය.ඕතොමෝ ස්චච්ඡන්ද්වෘත්ති සුවකැමැත්ති හුදකලාව අප්රරසිඬ වෙශයෙන් පිටත්ව මගධරට බලා යන වෙළඳසමුහයක් කැටිවගියාය. ලාටරට අටවියෙහිදි සිංහයෙක්තෙමේ වෙළඳ සමුහයා වෙත දිව ආය. (ඉස් ලු ලු අත දුවන්නාහු) සෙස්සෝ අනික් දිගකට දිවුහ. ඒ කුමාරිකා සිංහයා ආ දිගට දිව්වාය. සිංහතෙමේ ගොදුරු ගෙණ (පෙරලා) යන්නේ දුරදිම් ඇය දැක සිත් ඇලවුයේ කන්හෙලාගෙන නගුට සලමින් සමිපටය ආය.ඕතොමෝ උහු දැක අසනලද නෛමිත්තික වචනය සිහිකොට බිය නුවුවා ආසා වඩවමින් ඒ සිංහයාගේ අවයවයන් පරාමශිනය කළා හෝ අත ගෑය. සිංහතෙමේ ඇයගේ පහසින් ඉතා ඇළුනේ පිට නගාගෙණවහා සියගුහාවට ගෙණගොස් ඇය හ, සහවාසයෙහිහැසුරුණේය. ඒ රජදූතොමෝ උහු හා සංවාසය කරන කොටගෙන සුදුසුකාලයෙහි පුතෙකු දුවකැයි කියා නිඹුල් දරුදෙදෙනෙක් වැදුවා පුත්රුයාගේ හස්තපාදයෝ සිංහාකර වුහ. එහෙයින් ඔහු සිංහබාහුයයි නම්කළාය. දුව සිංහසීවලි යයි නම් කළාය,....
**************ජාතිය මෙලෙස මුරුඝ සංවාසයෙන් පටන් ගත්තනම් ආගම ගැන කවර කතාද මේ ඉන්දියාවෙන් ආපු අමනයෝ ලියපු ********
BUDUN UPANNE LUMBINIYE EKA MULU LOKAYAMA PILIGANNAWA KARUNAKARALA ASATHYA PATHURAWANNA EPA OBA SEMA APA GATHA WENAWA
@@gnanam715 You have to find where the Lumbini is actually located. Don t trust what British taught. They have manipulated the history.
@@amalsenevirathne1867 don't destroy dhamma by providing silly arguments. lot of people never believe these frauds.
bududahama perihee yana me wen
kawasaki he labodu jana yata paramaSathyapenwadunObwahansetabohomapin
අපෙ භාග්‍යවතුන් වහන්සෙ පහල උනෙ භාරතයේ මද්‍ය දේශයෙ බුද්ධගයා ශුද්ධ භූමියේ.😊
Me lankawe budun ipaduna nam eya api siyallangema pinak. Gamburin gaweshanaye yedunoth atta ismathu wenawa. Widya thakshanaye uparima thathwayaka inna apita meya wataha ganeema ta wicharasheeli manasak pamanai.
මිහිදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කර මිහින්තලා ගලමත සිට තිස්ස රජතුමාට තමන් ජම්බුදිපයේ සිට පැමිණිබව කිවා....එතකොට ලංකාවෙ රජවරු දඩයමේ ගිය පිරිසක්..පසුවයි අක්ෂරපවා ගෘහනිර්මාණකරනය පවා ලංකාව දියුණුව ලබාගත්තේ...ඉංදියාවෙ දහම පවතිම නොවුුයේ විවිධ ජාතින් බහුල වු නිසා...බෞද්ධ විහාර පුස්ථකාල ගිනිතිබ්බා....ලංකාවෙ තමා ලේඛන ටිකක් හරි තිබ්බෙ.
ලන්කාවෙ ඊට කලින් බාශාව ගෘහනිර්මාන ශිල්පය තිබ්බ
Jambudwipaye idan apu paliyata kiyanna puluwan da e indiyawen awe kiyala . Issara lankwe podi kotasakata thamai Lanka dipaya kiyala thiyenne. Anika issara rata athulen Yana gaman dushkara nisa muhudu margawalin thamai rate samahara than walata gihin thiyenne .
Me dahama nuwana tiyana ayata terum ganna puluwan api igenagath darmaya waradi.
💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
sathuawetaheea
දේසය මගධය යයි!
දැන්වෙලාතියන්නෙිබොදුදහමපැත්තකදාලහාමදුරැවන්ටගවේෂණයකරකරසාකව්චාකරකරඉපදුනතැන්වොයහයඉන්නඑකයිඅන්තිමටබුදුන්කෙනෙක්හිටියනැහැකියිඒකලගදීමසිදුවෙනා
true
සිදුහත් කුමරු ඉපදුණු , බුද්ධත්වයට පත් වූ ස්ථානය , බුදුපියාණන් වහන්සේ පළමු ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය සහ බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය නිවැරැදි ව දැන දැක ගැනීමට හේතුව :
**මහාපරිනිබ්බානසුත්තං- චතුසංවෙජනීයට්ඨානානි
202
‘‘පුබ්බෙ , භන්තෙ, දිසාසු වස්සං වුට්ඨා (වස්සංවුත්ථා (සී. ස්‍යා. කං. පී.)) භික්ඛූ ආගච්ඡන්ති තථාගතං දස්සනාය. තෙ මයං ලභාම මනොභාවනීයෙ භික්ඛූ දස්සනාය, ලභාම පයිරුපාසනාය. භගවතො පන මයං, භන්තෙ, අච්චයෙන න ලභිස්සාම මනොභාවනීයෙ භික්ඛූ දස්සනාය, න ලභිස්සාම පයිරුපාසනායා’’ති.
‘‘චත්තාරිමානි, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති, ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.**
සුවපත් වේවා !
Chatthari Mani Tanani......THIS is what we should explain to the people who say that the place where THE LORD BUDDHA was born is not important. Especially the BHIKKU who refuse to accept the Real Birth Place of our Lord BUDDHA ! Can't wait till the truth comes out ! SADU ! SADU ! SADU!
මම දඹදිව ගියා. බුද්දගයව ඉසිපතනය ලුම්බිණිය කුසිනාරාව දුටුවා. බික්ෂු බික්ෂුනි උපාසක උපාසිකා කියන සිඋවනක් පිරිසම නැති ඉන්දියාවේ දහමක් නෑ. අවබෝදය නුවණ තුළින් දර්මය දකිමූ.
sadu sadu sadu 🙏🙏🙏🙏
සාදූ සාදූ නිර්මල බුදුදහම හෙලි කිරීම වාසනාවක්
Sadu sadu
BUDUSARANAI 🙏🙏
carbon pareekshanayak kaloth hoyaganna haki budun ipadune koheda kiyala
It will be more useful if you can make more programs like this......
Ignorant Buddhists can open eyes and see!!!
බුදුන්වහාන්සේ" උපන්දේශයට නිගරු කිරිම අවිචිමහානරකාදියේ ඉපදිමට හේතුවේනවා අපට ඉන්දියාවේන් හොද දෙයක් අවානම් ඒ නිර්මල බුදුදහාම විතරයි,, ඔබලා මේ එකතුවේලා කරනදේ පාපය භාහායනකයි කාරුනාකරලා අපට මේ කරුනු පහාදා දෙන්න
ලoකාවේ මේ ස්ථාන කොහේද තියෙන්නෙ
#### ලුන්බිනි සල් උයන
####නේරoජනා ගග
####ජේතවනාරාමය
####සේනානි නියම්ගම
####හිමාලය
####ගිජ්ජකූටපර්වතය
####සුදොවුන් මාලිගය
####බරනැස ඉසිපතනය
####අනෝතත්තවිල
####බුදු වු ස්ථානය
####රුවන් සක්මනෙහි ස්ථාන
#### පිරිනිවන්මoචකය
මේ වටිනා ස්ථාන ලoකාවේ කොහේද තිබේන්නෙ එවාට සාක්සි මොනවාද තවත් බොහෝ දේ ඇත මේ ස්ථානවත් පහදා දෙන්න
Buduhamuduruwo Lankawe ipadunai kiyala sanatha karanna me mee gon rela kesakawanne budu dahama vinasa kireeme videseeya upparavettiyakata asuwela kiyalai mata hitenne. Ko mahaloku Mahanayawaru ko Buddhasasana amathyansa ei me maha pawadeema idiriye nihanda?
මඟුල් . බුදුරජාණන් වහන්සේ ඉන්දීයවෙ
Siduhath kumaru hadune koheda
දැන් අපිට තියන ගැටලුව බුදුරජාණන් වහන්සේ ඉපදුණු තැනද එහෙම නැත්නමි උන්වහන්සේගේ ධර්මය අහලා නිවනින් සැනසිල්ල සොයාගන්නවද
. යම් කෙනෙක් නිවන් අවබෝධ කරගන්නට අවංකවම උත්සහ දරණවා නම් කල්පනා කරනවා නම් ක්‍රියා කරනවා නම් ප්‍රතිපත්ති පුරණවා නම් පළමුකොටම කළයුතු වන්නේ( පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන ඇසුරෙන් දේශනාකරන ලද, එම උතුම් ත්‍රිපිටක ගත සිරි සද්ධර්ම දේශනා සහ උන්වහන්සේ විසින් ලියා පලකරන ලද දහම්පොත් පත් මෙම වෙබ් අඩවිය තුලින් පරිශීලනය කිරීමේ අවස්ථාව සකල ලෝවැසියන් හට කරුණාවෙන් මුදාහරිනු ලැබේ. sirisaddharmaya.net ) පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව යම් පමණකට හෝ දැනුමක් ලබාගැනීමයි. බුදුපියාණන්වහන්සේම මේ බව ඉතාමත් පැහැදිළිවම දේශණාකර පෙන්වා වදාළහ. ”යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” මෙහි තේරුම, යමෙක් පටිච්චසමුප්පාද ධර්මය යම් පමණකට පසක් කොට දනීද, තේරුම් ගනීද, ඔහු ඒ තරමටම බුද්ධ ධර්මයද දනී. ධර්මාවබෝධය ලැබුවෙකුද වෙයි. පටිච්චසමුප්පාද ධර්මය යම් පමණකට තේරුම් ගනීද, ඔහු එපමණටම තමන් පිළිබඳවද තේරුම් ගනී. බුද්ධ ධර්මය හා බුදුපියාණන් යනු කවුදැයි ඔහු තේරුම් ගනී යනු මෙහි අදහසයි
This is not just a question of was Buddha born in Sri Lanka or India
That source is Mahaparinibbana Sutta. According to Mahaparinibbana Sutta just five minutes before the Parinibbana of Gautama Buddha, Ananda Thero, the great attendant of the Buddha, asked a question from the Buddha.“The Blessed One, you preached Buddha Dhamma for men and gods for a period of forty five years. They could hear you and see you. And gave the Parathogoshaka Prathyato men and gods, so then they too could join with Buddha Shakthi. Now, in the future, after your Parinibbanathey, men and gods, would not see you, hear your voice, would fail to gain the Buddha Shakthi. Wouldn’t they, the world, fail to find a way to attend at least to Sothapaththi as they fail to gain Parathogoshaka Prathya ?
කියල වඩක් නෑ.....
මාර බන.... මහා මයා දෙවියට ලින්ග විපර්යාසයක් උනා කියන්නෙ.... බොසත් දරුවෙක් බිහිකල මව අකාලයෙ මිය යාම අරුමයක්ද.. අනිත්‍ය පෙන්වා දුන් බුදුන් වහන්සේගෙ දර්ශනයට අනුව නම් කිසිම ගටලුවක් නොමැත...
+nalakam
Linga viparyasayak siduwuba thiyenne Mahaathbutha suththrye. thripitakaye thiyane.
ඔබ කියන මහා අද්භූත සූත්‍රය තිබෙන්නේ සූත්‍ර පිටකයේ කුමන පොත් වහන්සේ තුලද ? අපි නම් එවැනි දෙයක් සූත්‍රයේ හෝ විනයේ කියවා හෝ අසා නැත.
ඇතැම් පුද්ගලයන් තර්ක කරනවා බුදුන් කොහේ උපන්නත් අපට වැදගත් වන්නේ ධර්මය පමණක් බව. ඔවුනට අතපසු වූ මූලික කරුණ වන්නේ, ගෝතම බුදුන් වහන්සේ ගේ දහම යැයි රැවටී වෙනත් රටවල පූජකවරුන් විසින් හඳුන්වා දුන්,(විශේෂයෙන් ම ඉන්දියානු ජයින දහම) ගෝතම බුද්ධ දේශනාවට නොගැලපෙන ආගමික සංකල්ප මිශ්‍රිත අමුතුම තාලයක බුද්ධ ආගමක් පමණක් අද වත්මන් ලංකා සමාජය විසින් අදහන බව.... ඒ අතර නා නා විධ පින්කම් හා භාවනා ක්‍රම පැතිරිලා... එහෙත් ඒ කිසිවකින් සැබෑ බුද්ධ දේශනය සොයා ගත නොහැකි හෙයින් කෙසේ නම් නිවන සාක්ෂාත් කර ගන්නද??? කාලයත් සමග, වැසී යටපත් වූ හෙළ බොදු දහම ජාත සෝතාපන්න උතුමෙකු විසින් යළි ඉස්මතු කිරීමෙන් පමණක් ම නියම නිවැරදි බුද්ධ භාෂිතය යළි සමාජගත වේ. ඔබ බුදුන් කොහේ ඉපිද කාට කුමන බණක් දෙසුවදැයි සොයා ගත යුත්තේ, බුදුන්ගේ පැටිකිරිය සෙවීමට නොව, ඔබ බුදුන් යැයි සිතා සිටින්නේත් බුදුන්ගේ මග යැයි සිතා පිලිපදින්නේත් නියම නිවැරදි නිබ්බාන මග ද කියා සැක හැර ප්රත්යක්ෂ කරගනු පිණිස ම ය. සුවපත් වේවා!
අනේ වාසනාවන් අපේ බුදුනවහන්සේ මේ හේල දීපයේමයි
This is not just a question of was Buddha born in Sri Lanka or India
That source is Mahaparinibbana Sutta. According to Mahaparinibbana Sutta just five minutes before the Parinibbana of Gautama Buddha, Ananda Thero, the great attendant of the Buddha, asked a question from the Buddha.“The Blessed One, you preached Buddha Dhamma for men and gods for a period of forty five years. They could hear you and see you. And gave the Parathogoshaka Prathyato men and gods, so then they too could join with Buddha Shakthi. Now, in the future, after your Parinibbanathey, men and gods, would not see you, hear your voice, would fail to gain the Buddha Shakthi. Wouldn’t they, the world, fail to find a way to attend at least to Sothapaththi as they fail to gain Parathogoshaka Prathya ?
. යම් කෙනෙක් නිවන් අවබෝධ කරගන්නට අවංකවම උත්සහ දරණවා නම් කල්පනා කරනවා නම් ක්‍රියා කරනවා නම් ප්‍රතිපත්ති පුරණවා නම් පළමුකොටම කළයුතු වන්නේ( පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන ඇසුරෙන් දේශනාකරන ලද, එම උතුම් ත්‍රිපිටක ගත සිරි සද්ධර්ම දේශනා සහ උන්වහන්සේ විසින් ලියා පලකරන ලද දහම්පොත් පත් මෙම වෙබ් අඩවිය තුලින් පරිශීලනය කිරීමේ අවස්ථාව සකල ලෝවැසියන් හට කරුණාවෙන් මුදාහරිනු ලැබේ. sirisaddharmaya.net ) පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව යම් පමණකට හෝ දැනුමක් ලබාගැනීමයි. බුදුපියාණන්වහන්සේම මේ බව ඉතාමත් පැහැදිළිවම දේශණාකර පෙන්වා වදාළහ. ”යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” මෙහි තේරුම, යමෙක් පටිච්චසමුප්පාද ධර්මය යම් පමණකට පසක් කොට දනීද, තේරුම් ගනීද, ඔහු ඒ තරමටම බුද්ධ ධර්මයද දනී. ධර්මාවබෝධය ලැබුවෙකුද වෙයි. පටිච්චසමුප්පාද ධර්මය යම් පමණකට තේරුම් ගනීද, ඔහු එපමණටම තමන් පිළිබඳවද තේරුම් ගනී. බුද්ධ ධර්මය හා බුදුපියාණන් යනු කවුදැයි ඔහු තේරුම් ගනී යනු මෙහි අදහසයි
ඇතැම් පුද්ගලයන් තර්ක කරනවා බුදුන් කොහේ උපන්නත් අපට වැදගත් වන්නේ ධර්මය පමණක් බව. ඔවුනට අතපසු වූ මූලික කරුණ වන්නේ, ගෝතම බුදුන් වහන්සේ ගේ දහම යැයි රැවටී වෙනත් රටවල පූජකවරුන් විසින් හඳුන්වා දුන්,(විශේෂයෙන් ම ඉන්දියානු ජයින දහම) ගෝතම බුද්ධ දේශනාවට නොගැලපෙන ආගමික සංකල්ප මිශ්‍රිත අමුතුම තාලයක බුද්ධ ආගමක් පමණක් අද වත්මන් ලංකා සමාජය විසින් අදහන බව.... ඒ අතර නා නා විධ පින්කම් හා භාවනා ක්‍රම පැතිරිලා... එහෙත් ඒ කිසිවකින් සැබෑ බුද්ධ දේශනය සොයා ගත නොහැකි හෙයින් කෙසේ නම් නිවන සාක්ෂාත් කර ගන්නද??? කාලයත් සමග, වැසී යටපත් වූ හෙළ බොදු දහම ජාත සෝතාපන්න උතුමෙකු විසින් යළි ඉස්මතු කිරීමෙන් පමණක් ම නියම නිවැරදි බුද්ධ භාෂිතය යළි සමාජගත වේ. ඔබ බුදුන් කොහේ ඉපිද කාට කුමන බණක් දෙසුවදැයි සොයා ගත යුත්තේ, බුදුන්ගේ පැටිකිරිය සෙවීමට නොව, ඔබ බුදුන් යැයි සිතා සිටින්නේත් බුදුන්ගේ මග යැයි සිතා පිලිපදින්නේත් නියම නිවැරදි නිබ්බාන මග ද කියා සැක හැර ප්රත්යක්ෂ කරගනු පිණිස ම ය. සුවපත් වේවා!
මොවුන් ජාත සෝතාපන්න බව ඔබ දැන ගත්තේ කෙසේද ?
අපේ බුදුහාමුදුරුවෝ ඉපදුණේ දඹදිව
දඹදිව වත්මන් නාමය කුමක්ද
obathumanlata parama sathya alikirimata shakthiya dgarya labewa,,,dharmaya ,,,prachchna wanthayanta pamanai,,
මීවනයගෙ පක තමයි ලංකාවේ පහළ වුනේ
Sadu Sadu Sadu
Ane putha hodawedak arambakarala . Sadu sadu dadu
Upanne koheda wadak na darmaya dakimu api
Ape hamuduruwange awasarai..oba wahanse kiyanalada 100% at haha 1815 pasuwa ape Darmaya winasakara.apita niyama Bududarmaya bagata kiyadila . Buddha Darshanaya a pita danagenima ahimakara. Motta Kirimata gaththa eka magakkya. BUDUPIYANAN WAHANSE IPIDIMA THAN AT A WADA UNWAHANSE KIW DARMAYA PILIPADIMAI AWASH SHARE WANNA.
අද්.
Seduhath Kumru epadune
Budu une perenewan pawe
Ape serelankawe ekatha
Udaharana onatharam
Aperatha purama tiyana
Nathabun sel lipi ewayen
Penenawa monatharam
Apuruwatha tiyanna ateda
Meratha ekali
th-cam.com/video/z3PNEAjkCjI/w-d-xo.html
පුජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර ‘අරහතුන්’ වහන්සේ ගේ එළිදැක්වීම, එළිදරවු කිරීම අනුව
Hv in
Meewana palane pacha Lokka Ikmanin apawath wewa
බුදුහාමුදුරැවෝ ලංකාවෙන් පන්නන්න හදන කිරිබත්ගොඩ ස්වාමින් වහන්සේ අඥාණ කමෙන්ම රිටිගලට දාරැචීරිය තුමා පැමිණි ආකාරය විස්තර කරන ආකාරය මේ වීඩියෝ එකෙන් බලන්න. th-cam.com/video/IVX0RhJxsG8/w-d-xo.html
ඔහේලා මීවන ගේ වලිගෙ පාගා ගෙන සිහිවිකල් වෙලා දඟලනවා.