Vedio kotiyak dammath; Api vedio naluwange bana ahanne naha Api nannaththare awidina vinayak nathi hamuduruwange bana ahanne naha Api manasika roginge bana ahanne naha Api opadupa bana ahanne naha Api atha paya visikarana action bana ahanne naha Api desapalana bana ahanne naha API AHANNE SILWATH HAMUDURUWANGE BUDU BANA Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors
සාදූ.සාදූ.සාදු.පින්වත්ස්වාමින්වහාන්ස.මගෙනමස්කාරයවෙවාතෙරුවම්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏❤🙏🙏🙏
සාදූ සාදූ සාදූ තෙරුන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි ඔබ වහන්සේට මේ අපිව අනේක දුක් විදින සන්සාරෙන් එගොඩ කරන්නට ඔබ වහන්සේ වෙහෙසෙන වෙහෙසිල්ලට අනේක වාරයක් පින් මේ දහම අවබෝද වුනේම ඔබ වහන්සේ නිසාමයි මේ කුනු කය දිරනවාමයි මේ බාවනාව වැඩෙනකොට පුදුම තරම් ශක්තියක් දැනෙනව මනසට මොකද මේ බාවනාව වඩල ඉවර වෙනකොටම හුස්ම ටික නැතිවෙනවම් එය තමයි යතාර්තය හැම දෙයක්ම මගේ මගේ කියල බදාගෙන හිටිය ඔබ වහන්සේට පින් සිද්ද වෙන්න සියලුදේ අතාරින්න පුලුවන් තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු .
🙏🙏🙏 බොහෝම පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
පින්වත් කල්‍යාණමිත්‍ර ලොකු ස්වාමින්වහන්ස ඔබවහන්සේට සම්මාසම්බුදු සරණයි .
සාදු සාදු සාදු 🙏 🙏 🙏
බොහොම පින් පින්වත් ස්වාමින්වහන්ස 💐💐💐🙏💐🙏🙏🙏 පතනා බොධියකින් නිවි සැනසිමට මේ පින් හේතු වාසනා වේවා
🙏🏻පින්වත් ලොකු ස්වාමින් වහන්ස, මේ අප්‍රමාණ කල්‍යාණ මිත්‍ර භාවය අප කෙලෙස වචන කරන්න ද? ඔබ වහන්සේ ගේ ප්‍රාර්ථනීය බෝධිය සුවසේම ඉටු වේවා. පාද නමස්කාරයෙන් වන්දනා කරමි. 🙏🏻🙏🏻🙏🏻
@@thamarakumudinie1327❤
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි .
බොහොම පින් කල්‍යාණ මිත්‍රයන් වහන්ස..හිතට පුදුම සැනසිමක් තමයි දැනුනේ මෙි ජිවිතය තුල ජිවත් වෙමි.නැවත මෙි පංචස්කන්ධ පස්සේ දුවන්නැ ජිවිතේ යථාර්ථය අපහට පෙන්වා දුන්නට බොහොම පින් කල්‍යාණ මිත්‍රයන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
🙏🙏🙏සාධු සාධු සාධු
ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු
අවසරයි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මම වන්දනා කරමි .
මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වුයේ නම් ක්ෂමාවන සේක්වා 🙏🙏🙏
දෙවනුවද තෙවනුවද ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු සාධු සාධු
Saadooo🙏 saadooo🙏 saadooo🙏
Uthum bawana wadasatahanata sambanda unemi sadu sadu sadu pinwath swaminwahansa eyaathisayinma gambirai.sadu sadu sadu
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
සාදු සාදු සාදු
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu.
පුදුම මැදහත් බවක් දැනෙන්නේ ස්වාමිනි. දුකකුත් නැ ප්‍රිතියක් අැතිවෙන්නෙත් නැ .නමුත් භාවනාවෙන් අවදි වෙන්න කියු වෙලාවට නම් බැරි උනා .තව තවත් සංස්ඛාරවල අනිත්‍යම මගේ උත්සාහයකින් තොරව සිහි වෙන්න ගත්තා ස්වාමින් වහන්ස.
පැතු බෝදියකින් සැනසිමෙන් නිවෙත්වා....🌻🌻🌻😔🙏🙏🙏
පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස.. අදදින භාවනාවෙන් පසු පුදුම සැනසීමක්, සැහැල්ලු බවක් දැනෙන්නෙ.. ඔබවහන්සේ ගේ පාර්තනීය බෝධිය සුවසේම ලැබේවා!
අනේ මෙ දුක්ඛිත පංචස්කන්ධයෙන් කවදානම් මිදියන්න හැකිවේවිද ඔබ වහන්සේ ගේ ම පිහිට අපට ලැබේවා අපට පිහිට වෙන මේ ශක්තිය ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබීමට හේතු වාසනා වේවා
🙏🙏🙏💐💐💐
Sadu sadu sadu
🙏🏻🙏🏻🙏🏻
Sanma sambudusaranayie.
🌼🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏💐💐💐
🙏🙏🙏💐💐💐🙏🙏🙏
Vedio kotiyak dammath;
Api vedio naluwange bana ahanne naha
Api nannaththare awidina vinayak nathi hamuduruwange bana ahanne naha
Api manasika roginge bana ahanne naha
Api opadupa bana ahanne naha
Api atha paya visikarana action bana ahanne naha
Api desapalana bana ahanne naha
API AHANNE SILWATH HAMUDURUWANGE BUDU BANA
Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors
🙏🙏🙏💐💐💐
🙏🙏🙏
🙏🙏🙏💐💐💐
🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏