කිරි සමන්ට කඩේ ගිය ඩිරෙක්ට හාල් කෑල්ලටත් සැර විරිදුවක් kiri saman 2 viridu nalin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2022
  • #viridu_nalin #විරිදු_නලින් #කිරි_සමන්
  • บันเทิง

ความคิดเห็น • 4.1K

  • @viridunalin
    @viridunalin  2 ปีที่แล้ว +1848

    හොඳදේ අගය කරනවා🙂
    වැරැද්ද විවේචනය කරනවා😡
    වරදක් උනොත් සමාව ගන්නවා🙏🏻
    මාව දන්න මිනිස්සු මාව දන්නවා ඒ ඇති❤️❤️❤️

    • @gameingsithiyaff2834
      @gameingsithiyaff2834 2 ปีที่แล้ว +26

      ඔව් බන් අපි දන්නවා උබ ගැන

    • @gameingsithiyaff2834
      @gameingsithiyaff2834 2 ปีที่แล้ว +22

      ඔවුන් ට ඔය වගෙ වීඩියෝ දාන්න ඔන්නෙ

    • @shiranirathnayake1484
      @shiranirathnayake1484 2 ปีที่แล้ว +21

      අනිවා ඒ නලීන් මල්ලී ගේ හැටි 💪💪💪💪💕💕💕💕👌👌🇱🇰

    • @poornimanethmi3468
      @poornimanethmi3468 2 ปีที่แล้ว +8

      💪💪💪

    • @pramodsathsara7626
      @pramodsathsara7626 2 ปีที่แล้ว +11

      Niyamai aiye oyata hamadama auba pathanawa thawa idiriyata yanna

  • @dhammikaniroshani4379
    @dhammikaniroshani4379 2 ปีที่แล้ว +542

    අනිවාර්යෙන් නියමයි ගැණු කමටත් ලැජ්ජයි තෙරුවන් සරණයි මල්ලි

    • @sdasanayaka7795
      @sdasanayaka7795 2 ปีที่แล้ว +2

      Niyamai malli ganu shan hathiyama kanawa me naki balli

    • @rohanasampath1901
      @rohanasampath1901 2 ปีที่แล้ว +4

      Niyamai nalin ayya oya haal kali walata namenna epa oyage gamana oya yanna

    • @rosisrilanka2190
      @rosisrilanka2190 2 ปีที่แล้ว +2

      Topiwega.sekkile.genenu.me.semajeyatema.pelaleyak.boleu

    • @srilangka222
      @srilangka222 2 ปีที่แล้ว +2

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😂👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂😂😂😂😂😂😂❤❤❤💜💜❤💐💐💐💐

    • @karona..8265
      @karona..8265 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම නියමයි ගැණූ කමටන් ලැජීජායි බූදූසරනයි දෙවිපිහිටයි💕 මල්ලි

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +19

    විරිදුව කියන්නෙත් මරු ආයුධයක් තමයි අයියෙ.. ලොකු දෙයක් කරන්න පුලුවන් මේකෙන්. මේ වගේ සමාජ පිළිකා නැති කරලා දාන ගමන්ම මේ රට හදාගන්න පුලුවන්. ජය වේවා. ❤️❤️✌️

  • @rosiirosi2151
    @rosiirosi2151 6 หลายเดือนก่อน +3

    මේ කී. වද. ගණිකාවක් 😂😂😂😂😂. නලින්. අයියේ. ඔයාට. ජයවේවා. පට්ට. විරිදු ❤️❤️❤️❤️👍👍👍👍

  • @southkorealion5369
    @southkorealion5369 2 ปีที่แล้ว +366

    මෙච්චර කාලෙකටම අහපු හොදම විරිදුව
    නියමයි අයියේ
    බුදු සරණයි
    ❤️🙏🏻🇰🇷

    • @NirmalaNirmala-cd8ks
      @NirmalaNirmala-cd8ks 2 ปีที่แล้ว +1

      Niyamay Nalin Ayye,unta oya viriduva hoda vediy,kalakanni

    • @dilankaka7155
      @dilankaka7155 2 ปีที่แล้ว +1

      Niyamai aiya

    • @Tharindu2000
      @Tharindu2000 2 ปีที่แล้ว +2

      ඇත්ත තමයි ✨🌹🌹🥰🥰

    • @thissakumara2514
      @thissakumara2514 2 ปีที่แล้ว +1

      south korea lion aiye..mt oygen help ekk one

    • @southkorealion5369
      @southkorealion5369 2 ปีที่แล้ว

      @@thissakumara2514 mokakda bro kiyanna

  • @ashmadathikshana7355
    @ashmadathikshana7355 2 ปีที่แล้ว +286

    සුපිරි මල්ලී ... නැමෙන්න ඕනී තැන නැමෙන්න ඕනී .. දිග හැරෙන්න ඕනී තැන දිග හැරෙන්න ඕනී .. හරියට දුන්න වගේ .. බුදු සරණයී ... මල්ලී ..

  • @user-bj4vh5qo2z
    @user-bj4vh5qo2z 6 หลายเดือนก่อน +3

    පුතාගේ කතාව හරියටම හරි හැමදාම ඇත්ත ලෝකෙට දෙන්න තෙරුවන් සරණයි

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 2 ปีที่แล้ว +28

    හිතට දැනෙන විදියට ....බොහොම ආදරණිය විදියට...... හැම ඉදිරිපත් කිරීම කරනවා........ තෙරුවන් සරණයි..... අයියේ..... ඉදිරියටත් මේ වගේ දේවල් කරන නිර්මාණ මගින් කරන්න වාසනාව ලැබේවා.......

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 2 ปีที่แล้ว +207

    හිනාවකුත් ගියා ගැම්මට,
    සත්‍ය වෙනුවෙන් නිසා විවේච්නයක් නැහැ.
    ආඩම්බරයි එඩිතර කමට,
    ඔබට ජය් නලින්,
    විරිදුව අති විශිෂ්ඨයි .

    • @geethakularathna2953
      @geethakularathna2953 2 ปีที่แล้ว +1

      බුදුසරනයි ඉදිරියටම යන්න

  • @ACHI245
    @ACHI245 2 ปีที่แล้ว +191

    සහතික අැත්ත .මල්ලී.ඔහෝම ගෑනුන්ට ඔය විරිදුවත් හොද වැඩියි. ඔයාට මුලු ලංකාවම රෙඩී මල්ලී තුණුරැවන්ගේම පිහිටයි . ජය වේවා!!!!!!!!

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 2 ปีที่แล้ว +34

    ගොඩක් හොදයි පුතෙ ඔයාගෙ වීඩියෝ ... ඇත්ත ඇති සැටියෙන් ... අද සමාජයෙ වෙන දේවල් දෙමව්පියන්ට රැකියාවක් කරගෙන ජීවත් වෙන්න විදිහක් නෑ .. දරුවන් බිලි ගන්න පාපතරයින් ඇහැගහගෙන ඉන්නවා ... නලින් පුතා ඔබට බුදු සරණයි .. ජයවේවා

  • @kokilalakmal8610
    @kokilalakmal8610 2 ปีที่แล้ว +5

    දරු දුක දැනෙන්නේ නැති..මේ වද ගහක් වෙන්නැති...🤣🤣🤣🤣🤣 ඒක පට්ට..ඔයා තමයි හොදටම කරේ...ජයවේවා අයියේ....

  • @nandanipriyanka9340
    @nandanipriyanka9340 2 ปีที่แล้ว +333

    නියමයි මල්ලි..ඔයා වගේ දහයක් මේ ලන්කාවේ හිටියනම් මේ වගේ ගොන් හැත්ත නැත්තටම නැති කරන්න පුලුවන්...ජය වේවා...තව තවත් එඩිතරව මෙවැනි අයට හරි දේ විරිදුවෙන්ම කියා දෙන්න ශක්තිය ධයිර්ර්‍ය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි ඔයාට

  • @anuragamini7537
    @anuragamini7537 2 ปีที่แล้ว +145

    මේ වගේ උන් වෙනුවෙන් පෙනී සිටින උන්ටත් නීතියෙන් දඬුවම් කරන්න ඕනෑ මෙවැනි අපරාධ පිළිකුල් කරන ඔබට ස්තුතියි

  • @PubgLovers-gp3xh
    @PubgLovers-gp3xh 2 ปีที่แล้ว +1

    Ammo ඒ නිහතමානී ගැම්ම ආදරෙයි අයියේ ජයවේවා .

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +1

    වැඩේ මරු..ඉදිරියටම යන්න ජය...

  • @saranatvofficial
    @saranatvofficial 2 ปีที่แล้ว +286

    සමාජයට හොද දේ දෙන අපේ කාලේ උතුම් ම්නිහෙක් තෙරුවන් සරණයි අයියේ❤️

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 2 ปีที่แล้ว +74

    "දරු දුක දැනෙන්නේ නැති ,මේ වද ගහක් වෙන්න ඇති "අම්මෝ ඒ වචන ටික 😁😁

  • @armywaita1851
    @armywaita1851 2 ปีที่แล้ว +1

    එල එල එල එල.....නලින් අයියා.

  • @Monkey1-k5w
    @Monkey1-k5w 2 ปีที่แล้ว +4

    නියමයි අයියේ අර ගෑනිට රිදෙන්නම දුන්නා විරිදු.. හැමදාම ආදරෙයි ඔයාට බුදුසරණයි ..🙏❤️

  • @janithsandeepa3628
    @janithsandeepa3628 2 ปีที่แล้ว +143

    පට්ට. රිදෙන්නම දීලා තියනෝ... එල එල. ❤❤❤

  • @user-gq4ob4oe8s
    @user-gq4ob4oe8s 2 ปีที่แล้ว +145

    ගැම්මක් තමයි.සුපිරි.ඕවට සැලෙන්න එප සහෝදරය.

    • @ranjanikumari493
      @ranjanikumari493 2 ปีที่แล้ว +3

      පාර.බැල්ලි.මුන්ට.හෙන්ගන්න.තියෙන්නෙ.

    • @KuwaitKuwait-xy8it
      @KuwaitKuwait-xy8it 2 ปีที่แล้ว +2

      වේස ගැනි

  • @vinujisehasa4716
    @vinujisehasa4716 6 หลายเดือนก่อน +1

    සුපිරි මල්ලි.ජයවේවා ...ඔයාට ...

  • @wasanapieris3020
    @wasanapieris3020 ปีที่แล้ว +1

    හරිම අර්ථවත් ඔබතුමාගේ විරිදු.. සමාජයේ ⁣සිදු වන අසාධාරණ වැරදි වැඩවලට නිර්භයව හඬ නඟන ඔබතුමාට ජය....

  • @sashinimadushika5923
    @sashinimadushika5923 2 ปีที่แล้ว +56

    කිරි සමන්ටම ගැලපෙන ඩිරෙක්ටර්.කවුරු කොහොම කිව්වත් විරිදුවනම් අයින් කරන්න එපා.ඔයාගෙ විරිදු අහන අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා .

  • @lahiruofficial211
    @lahiruofficial211 2 ปีที่แล้ว +127

    ඔයවගෙ හාල්කෑලින්ට ඔහොමමයි කරන්න ඕනි
    ලස්සනයි විරිදුව අයියේ දිගටම වීඩියෝස් දාන්න
    අයියගෙ නිර්භීතකමට හදවතින්ම respect කරනවා
    අගය කරන්න ඕනි විරිදුවක්
    බුදු සරණයි දෙවි පිහිටයි අයියෙ ඔයාට ඔයා වගෙ අය අද කාලෙ හොයාගන්නත් අමාරුයි
    රෙස්පෙක්ට් අයියෙ✊♥🎖️

    • @prasannaprasanna833
      @prasannaprasanna833 2 ปีที่แล้ว

      ගනිකහො හොදයි මේ වේසියන්ට වඩා වල් ගනි වහපිය කට

  • @sldjchathuwa9934
    @sldjchathuwa9934 5 หลายเดือนก่อน +1

    නීයමයි. මල්ලී. දීගටම ඔය. වාගේ. වීරීදු. කීයන්න. බුදුසරනයි.

  • @nihalwaniganayaka8910
    @nihalwaniganayaka8910 ปีที่แล้ว +1

    නියමයි පුතා විරිදුවත් සුපිරි ...වැඩත් සුපිරි .

  • @samanthiedirisingha1807
    @samanthiedirisingha1807 2 ปีที่แล้ว +63

    මඩ ගහන තරමට ඔයා සක්තිමත් අයිය...අපි ඉන්නව ඔය එක්ක...ඔය හරි දේ පෙන්නුවෙ....කුපාඩි ගැනු කෑ ගැහුවට.....ඔයා වැටෙන්න එපා.....ජයවේව අයියෙ තෙරුවන් සරනයි

  • @nethminidissanayaka5967
    @nethminidissanayaka5967 2 ปีที่แล้ว +126

    Niyamai මල්ලී ඔය වගේ උන්ට ඔහොම කියලා මදි.... තෙරුවන් සරණයි..

  • @dhammikmanel2660
    @dhammikmanel2660 ปีที่แล้ว +1

    පුතේ ඔයාට දීර්ඝායුෂ ලැබේවා.සවූදි.අරාබියේ.සිට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiwanthalakmal6260
    @shiwanthalakmal6260 2 ปีที่แล้ว +1

    නලින් අයියෙ උඹ උඹේ ගමන යමන්.කොහෙවත් යන පරට්ට වේසියක්.උඹට ජය,

  • @gamunurathnayaka6214
    @gamunurathnayaka6214 2 ปีที่แล้ว +73

    සමස්ත දරු සමාජය වෙනුවෙන් මම ඔයාට ස්තූති වන්ත වෙනවා නලීන්.. දරුවන් වෙනුවෙන් හඩ නගන්න කිසිම දාක පසුබට වෙන්න එපා.. ඔය වගේ අපරාධ අපේ රටේ ගොඩාක් සිදු වෙනවා.. ඒත් කවුරුවත් ඒවාට සාධාරණයක් කරන්නේ නෑ.. සල්ලි බලය ජය ගන්නවා හැමදාම... ඒත් නලීන් ඔයා ඔයාගේ නියම පිරිමි කම පෙන්නුවා.. කිරි සමන්ලා වගේ තිරිසන්නු මේ සමාජයේ ගොඩාක් ඉන්නෙ මේ වගේ අවජාතක ගෑනු නිසා... අනෙක් කාන්තාවන්ටත් මේ ගෑනි අපහාසයක්... අද ඒ දරුවගෙ අම්මා තාත්තා කොච්චර විදවනවා ඇතිද.. නලීන් ඔයා හැමදාමත් යුක්තිය සාධාරණය වෙනුවෙන් හඩ නගන්න... අපි ඔයාගෙ ඔය ශක්තියට ගරු කරනවා.. ඒ වගේම හැම සාධාරණ හඩක් වෙනුවෙන් ම අපි ඔයත් එක්ක ඉන්නවා... ජය වේවා නලීන් සහෝදරයා...🙏🙏🙏

  • @yaashmihiraan6553
    @yaashmihiraan6553 2 ปีที่แล้ว +74

    විරිදු නෙවෙයි මේවා තනිකරම ආගමක්...😍

  • @r.j.nwickramasingha9868
    @r.j.nwickramasingha9868 2 ปีที่แล้ว

    Vesiyak kiyala thamai kiyanna thiyenne..oyage viriduwa thamai niyama..budu saranai Devi pihitai

  • @DanuDanu-uk7jh
    @DanuDanu-uk7jh ปีที่แล้ว +1

    එල එල එල අයියේ ..

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +175

    නියමයි නියමයි නලීන් මල්ලී 💪💪💪💕🇱🇰

    • @dammikanisanthi877
      @dammikanisanthi877 2 ปีที่แล้ว +2

      Oya wage geynunta gahanna ona ඉලපොතෙන්

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 2 ปีที่แล้ว +2

      Niyamai malli oya taruwan sarani

    • @slweer369
      @slweer369 2 ปีที่แล้ว

      💪💪💪💪💪💪❤❤❤👍👍

  • @gameingsithiyaff2834
    @gameingsithiyaff2834 2 ปีที่แล้ว +102

    පට්ට අයියේ ඔයාන්ම් 🤣🤣🤣

  • @user-wd8uk5bf2p
    @user-wd8uk5bf2p 9 หลายเดือนก่อน +1

    එල.එල.දුන්නේ නියමයි .නියමයි

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว

    Nalin oya brave. Oya සමාජයට ජනතාව ta adarei . Gayanna විරුදු. Thank

  • @imashasathsarani243
    @imashasathsarani243 2 ปีที่แล้ว +54

    කරන දේ කරගෙන ඉදිරියටම යන්න බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැහැනී අයියේ.
    Good luck
    අසාධාරණයක් වෙනුවෙන් නැගී ඉන්න කට්ටිය දැන් හරිම අඩුයි........ ඔයාට විශ් කරනවා මම ඔයා හරිම great ❤️ god bless you🙏

  • @nilunisansala4037
    @nilunisansala4037 2 ปีที่แล้ว +28

    හිතට වැදුන පදය තමයි ... දුව ගිහිල්ලා සමන්ට දෙන් නෑ නෙද ඔයා ...🙏 නියමයි අයියෙ එලම

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 2 ปีที่แล้ว +1

    නදකින් කාලකන්නි ගෑනි බයවෙන්න එපා ඉදිරියරම යන්න තෙරුවන් සරනයි පරිස්සමෙන් වැඩ කරන්න ආදරෙයි හැමදාම පරිස්සමෙන් ඉන්න🇦🇪

  • @user-hy3uj1ge9i
    @user-hy3uj1ge9i 6 หลายเดือนก่อน

    Harima lassanai oyage viridu nam hemadam balanawa budu saranai oyata

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 2 ปีที่แล้ว +34

    නියමයි මේ වගේ මොඩ ඔල මොට්ටල ගැනු කෙනා ඔබතුමා කිවා වගේ වද කාන්තාවක් වෙන්න ඇති මොකද අම්මා කෙනෙක් නම් වෙන්න බැ ....නලින් මහත්තයා දිගටම මේ උතුම් දැස් පැදිම කරගෙන යන්න ඔබතුමාට සක්තිය තව තවත් ලැබෙවා

    • @jehrvehebe1525
      @jehrvehebe1525 2 ปีที่แล้ว

      Oya ganunta pissu malli para balli budu saranai malli oyata🙏🙏🙏🙏🙏🙏

    • @chamaradilrukshi1198
      @chamaradilrukshi1198 2 ปีที่แล้ว

      Aiya oyata budusaranai.munta hen an gahanna oni.

  • @chamathdinusha5779
    @chamathdinusha5779 2 ปีที่แล้ว +19

    ප්‍රසිද්දියේ සමාව ගන්න දෙයක් නෑ අයියේ හෝ ගාලා ලීක් වෙනවා .... අයියගෙ වැඩේ මරු .. කනට ගහනවා වගේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 2 ปีที่แล้ว +3

    ගෑනියක්ගෙ කටිම්ම මේ වගේ කීවනි ශික් .නියමයි විරිදුව ලස්සනයි 👍🤣

  • @mrdiyslofficial2787
    @mrdiyslofficial2787 2 ปีที่แล้ว +1

    අම්මෝ අය්යේ නියමයි ගැම්මක් තමා ඈ බුදු සරනයි ඔකුන්ට පාරෙ බැහැලා යන්න නැති කරන්නොන ජරා හැත්ත මුන්ට දරුවො නැද්ද

  • @user-cc6vx8yv4o
    @user-cc6vx8yv4o 2 ปีที่แล้ว +23

    මෙකිගෙ දුවෙක්ට ඔහොම උනා නම් තෙරෙවි එල අය්යෙ ජයම

  • @harishsudarshana6388
    @harishsudarshana6388 2 ปีที่แล้ว +42

    ඒකනම් දීලා තියෙනවා ඇඩෙන්නම. සමනට කියලම කහගනී දැන්😂🔫 නියමයි නියමයි අයියෙ❤️💪

  • @justinperera-fk2sm
    @justinperera-fk2sm ปีที่แล้ว

    ඔයා දුන්නේ නියම උතුරේ. නියමයි ලැජ්ජා නැති වැස්සක්.

  • @shanikanadishani8395
    @shanikanadishani8395 2 ปีที่แล้ว

    Wow wow aiya ela ela oya wage thirisan gani samange thawath gon kallak wenne athi oy gon baduwa aiya thawa viredu kiyanna ela aiya oya supiri ela ela

  • @Sha-ty3yj
    @Sha-ty3yj 2 ปีที่แล้ว +49

    ඒක නියමයි..ඔයාගෙ එඩිතරකමට හිස නමා ආචාර කරනවා....ඇත්ත ඇති සැටියෙන්ම ...නියමයි යාලු....සසුභ පැතුම් 🙏.දිරියෙන් ඉදිරියටම යන්න...

    • @salpahewagedeepika237
      @salpahewagedeepika237 2 ปีที่แล้ว

      Oyata budusaranai malli.kiyanna thiyana de munatama kiyanawa mama a edithara kamata hisa nama achara karanawa .thawa thawath shakthiya dairya lebewa!!!

  • @rosanranvaka7708
    @rosanranvaka7708 2 ปีที่แล้ว +23

    නියමයි මල්ලියා.ඔයාගේ කශේරුකාවට බදුල්ලේ ජනතාවගේ හිස නමා ආචාරය...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @mohamedraheem.9389
      @mohamedraheem.9389 2 ปีที่แล้ว +1

      මමත් බදුල්ලෙන් හෙඳ සපෝට් එකක් දෙනවා.

  • @udawelasaummaya6795
    @udawelasaummaya6795 2 ปีที่แล้ว +1

    Oya wage ganu me raten elawadanta ona malli mama oyage viridu ahanawa hari vadagath

  • @ruwanihansika1288
    @ruwanihansika1288 ปีที่แล้ว +2

    ගෑනු කමටත් ලැජ්ජයි මේ වගේ ගෑනුනම්.

  • @kamalisujeewanin7742
    @kamalisujeewanin7742 2 ปีที่แล้ว +27

    නියමයි මල්ලි තව සැර මදි ඔය වගේ ගෑනු නිසා තමයි අද පොඩි කොල්ලෙක්වත් හදාගන්න බැරි තෙරුවන් සරණයි මල්ලි ඔයාට

  • @arunalakmal5776
    @arunalakmal5776 2 ปีที่แล้ว +38

    ඩිරෙක්ටර්ද, ප්‍රොඩියුසර්ද අදාලම නැතේ...මට පේන්නෙ තෝ නම් කැත හොල්මනක් වගේ......
    මට පේන විදිය ඔන්න..පට්ටම විරිඳුව අයියේ...👍👍👍❤️❤️❤️

  • @kanishkaayod5345
    @kanishkaayod5345 2 ปีที่แล้ว +1

    Aiye oyanam ela kollek konda kelin thiyagana weda karamu.
    Api oyath ekka

  • @gamageajantha2097
    @gamageajantha2097 2 ปีที่แล้ว +1

    නියමයි දයාබර සොයුර 🙏

  • @chamindakumara7465
    @chamindakumara7465 2 ปีที่แล้ว +16

    සුපිරිම සුපිරි නලින් අයියේ හැමදාමත් ඔයාගේ විඩියෝ බලනවා තවතවත් අලුත් දේ කරන්න ශක්තිය දහිරිය ලැබේවා හැමදාමත් ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි අයියේ

  • @anulawathiekanayaka8930
    @anulawathiekanayaka8930 2 ปีที่แล้ว +8

    ඔය වගෙ උන් නපුන්ස ලින්ගව ඉපදෙන්න ඔන එල දිගටම කරන් යන් බුදුසරණයිb🙏🙏🙏

  • @dineshrathnayska4816
    @dineshrathnayska4816 ปีที่แล้ว

    Aththa aiye oyage katata raththaran Danna watinawa

  • @pavithrarekangani4860
    @pavithrarekangani4860 2 ปีที่แล้ว

    Pattama lejja athi Ara genita
    Viridu ayye patta viriduva
    Supiri👋👋

  • @kaweeshwararanaweera
    @kaweeshwararanaweera 2 ปีที่แล้ว +14

    කොන්ද පන තියෙනවා අයියේ ඔයාට ❤🔥.I always respect 💖

  • @tharakamadushan6701
    @tharakamadushan6701 2 ปีที่แล้ว +11

    මටත් ඉන්නව අවුරුදු එකොලහේ දුවක්.....නලින් සර් ඩිරෙක්ට නැන්දට හාල් ගරා ගන්න කියල ඔබ තුමාගෙ ගමන යන්න අපි ඔබ සමගයි.....❤❤❤❤❤

  • @diliniupeksha1938
    @diliniupeksha1938 ปีที่แล้ว +1

    Oya Hoda kondak thiyena Raththaran kollek ❤️

  • @Dope.Hiru9
    @Dope.Hiru9 2 ปีที่แล้ว +1

    ඩිරෙක්ටර් ලෙෆ්ට්💔😹ගැම්මක් අයියේ❤

  • @rajikaprabodani5871
    @rajikaprabodani5871 2 ปีที่แล้ว +48

    👌 මරු 👌👌😘❤️❤️❤️

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m 2 ปีที่แล้ว +39

    මුන්ට ඔහොම කියලාත් මදි මල්ලි .හැම ගෑනියකටම නින්දාවක් මේ ගෑනු නිසා,.තෙරුවන් සරණයි මල්ලී පරිස්සමෙන් ❤️🙏🙏🙏

  • @yaracell2605
    @yaracell2605 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤ නලින් මල්ලි ජය වෙිවා ඔයා ට

  • @sumudithapriyashan1633
    @sumudithapriyashan1633 ปีที่แล้ว +1

    අන්න අයියෙ ඔහොම කිවුවත් තේරෙන් නැත්තන් ඔකුන්ට වෙන විදිහකට කියමු 🤗.නියමයි අයියේ ජය වේවා 🤗🤗

  • @mevlahemalatha6880
    @mevlahemalatha6880 2 ปีที่แล้ว +14

    නියමයි මල්ලි නියමයි.💖💖ගැහැනු දරුවෙක් ඉන්න අමිම කෙනෙක් විතරයි එ් දුක දන්නෙ

  • @End_of_podda
    @End_of_podda 2 ปีที่แล้ว +8

    ගැම්මක් අයියා බොක්ක ආදරෙයි හැමදාමත් 😍😍😍😍😍😍😍පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න 😘😘😘

  • @nilukadamayanthi3732
    @nilukadamayanthi3732 6 หลายเดือนก่อน

    ඔයානම් මරු අයියේ තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏

  • @dhammikmanel2660
    @dhammikmanel2660 ปีที่แล้ว

    සත්තුන්ට ජාතක උනාම ඔහොම. තමා මල්ලි 👍👍👍👍👍👍

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 2 ปีที่แล้ว +11

    සහොදරයා ඔයවගෙ වෙිස ගෑනුනිසයි අනිත් ගෑනුන්ටත් නින්දාවක් මය පට්ටවෙිසි කොහෙද දන්නෑ ඉන්නෙ අල්ලලා පතුරුගහන්ඩ නොදකිනවිතරන් දෙවිපිහිටයි ඔබට සහොදරයා

  • @sakularchana248
    @sakularchana248 2 ปีที่แล้ว +3

    බුදූ සරණයි අයියේ ඔයා දෙනවා වැඩෙ එලටම ❤️👍👍👍

  • @indranisenavirathna9158
    @indranisenavirathna9158 ปีที่แล้ว

    Meweni wesa genu nisa thamay lamay wena senne thanks malliyo oyata budu saranai

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 3 หลายเดือนก่อน

    සුබපැතුම් මන්හිතුවෙ ඔයත් බැනල විරිදු කියලා එ පුතගෙ හැකියවට සුබපැතුම්

  • @naviya1132
    @naviya1132 2 ปีที่แล้ว +11

    ඒක වාසි ❤👍😌

  • @rasikagajanayaka2352
    @rasikagajanayaka2352 2 ปีที่แล้ว +8

    නියමයි අයියේ ඔයාගේ වීඩියෝ .හාල්පාරු ගෑණුන්ට ඔහොමම තමා කියන්න ඕන .ඔයාට බුදු සරණයි අයියේ .

  • @thamararoshan301
    @thamararoshan301 ปีที่แล้ว

    ඵලකිරි අයියේ.....
    ඔයානම් මරු ආ.....

  • @udeshikapriyani8554
    @udeshikapriyani8554 ปีที่แล้ว

    Niyama virindhuwa. Me genita pissu

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว +21

    පුතාට සුභ ගමන් බූදු සරණයි දෙවිපිහිටයි දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බූදූ සරණයි පුතාගෙ පවුලේ සියලු දෙනාට බූදූසරණයිදෙ විපිහිටයි දලදාසමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බූදූ සරණයි දෙවිපිහිටයි දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ඔය ඉන්නෙ පුතේ අවජාත වදාපු උන් උන්ට ඔයා ඔය කිවූව මදි ඔය වගේ ගෑනුට ගූ ගහන්න ඕන අවජාත පඩංගු ඔයාටත් පවුලේ සියලු දෙනාට බූදූසරණයිදෙ විපිහිටයි සවුදිය ධම්මිකා මානෙල් 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😀😄😃😃😄😄😀😀😀😄😃😃

  • @sampathpathum13
    @sampathpathum13 2 ปีที่แล้ว +5

    සුපිරි සුපිරි මචන් .දිගටම ඔහොම ඇත්ත කතා කරන්න.Good Luck bro👍👍👍👏👏👏

  • @anojadamayanthi7690
    @anojadamayanthi7690 2 ปีที่แล้ว

    සුපිරි කෝල්ලෙ අයියේ ඔයා මුසල ගැනුත් ඉන්නවා මෙ රටේ

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว

    අම්මෝ රිදෙන්නම කියල.සුපිරි හොදේ...👍😍

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +38

    කිරි සමන්ට මොකටද දන්නෙ නැහැ මෙකී ඩිරෙක් කලේ ,😂😂😂පොඩි ළමයි දූෂණය කරන්න වෙන්න ඇති , කාළකන්ණි , ඔයා ඕවට සැලෙන්න එපා හැමදාම අපි ඔබ සමගයි ,,✌👍❤️

    • @dilshankeerthirathna7761
      @dilshankeerthirathna7761 2 ปีที่แล้ว

      Meki Citylink Global kiyala visa consultation ekaka director. Hena set ekak Canada yawanna salli aran polla thiyala inne

    • @dilshankeerthirathna7761
      @dilshankeerthirathna7761 2 ปีที่แล้ว

      Citylink Global kiyala visa consultancy ekaka director meki. Un Canada yawanna minissungen salli aran polla thiyala thiyenne hena set ekakata

    • @tharukasadaruwan1209
      @tharukasadaruwan1209 2 ปีที่แล้ว

      Okun wage eun maranna oni gon pakku oya aiye baya nethuwa inna api okkoma aiya ekka🙄🙄🙄🙄

  • @wasundarabandara7307
    @wasundarabandara7307 2 ปีที่แล้ว +24

    සුපිරි අයියා කියන්න ඔනි දෙ තමයි ඔයා හැමදාමත් කියන්නෙ සැලෙන්න එපා තෙරුවන් සරනයි ඔයාට 💕💕

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว

      අනේ.බැල්ලි.උබ.කවිිද.මම.දන්නවා.නමිි.කරන.දේ.දනියි.බැල්ලිට

  • @mmmn7073
    @mmmn7073 2 ปีที่แล้ว

    මල්ලි අති සුපිරියි සැලේන්න එපා අැත්ත අැති සැටියේන් කියන අපේ මල්ලිට බුදු සරනයි

  • @lakmalit6781
    @lakmalit6781 2 ปีที่แล้ว +6

    සුපර් ❤️❤️❤️ අයියේ මේ වගේ ගෑනුන්ට ස්වභාවය දහමින් පරිසම් දෙයි අනිවා

  • @sooriyaarachchi3501
    @sooriyaarachchi3501 2 ปีที่แล้ว +6

    ඩිරෙක්ට්ටර් පට්ට කුනුහරුප දෙකක් තියනවා ඔය වගේ නැහැදිච්ච එවුන් නිසා මගේ හැදිච්ච කම නැති කරගන්න බෑ නලින් මල්ලි ඔබට නීරෝගී සුව පතමින් අවසන්

  • @RuwaniRuwani-ff3un
    @RuwaniRuwani-ff3un หลายเดือนก่อน

    ජයවේවා නලින් අයියේ

  • @user-xi2yr4ng3y
    @user-xi2yr4ng3y 6 หลายเดือนก่อน

    Oyage viridu tikanam hodai. Bana terennati ayata oyavidiyata thama kiyanna one. niyamai. ❤

  • @dammika1398
    @dammika1398 2 ปีที่แล้ว +7

    නියමයි මල්ලියා ඔය වගේ ගෑණුන්ට මේ මදි සැර තෙරුවන් සරණයි ඔයාට මල්ලී 🙏🙏🙏🙏🙏

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +6

    මේ ගෑණුන්ට ඔහොම කියලා මදි. අයියේ විරිදුවනම් පට්ට ❤️

  • @shehangamlath127
    @shehangamlath127 2 ปีที่แล้ว

    නියමයි..සුපිරි.. තව ඕන ඉදිරියටත්....❤️

  • @rev.dhammasilimeheniya6923
    @rev.dhammasilimeheniya6923 2 ปีที่แล้ว

    Niyamai.nalin.gotu.allana.pada.gAnunta.ohoma thamayi uththara denna oni

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +5

    දරුවා දුන්නේ ඔයාට යන්න තිබුනානේ ( කීරි ) සමන් එක්ක
    මේ කතා අහන්න හරීම අප්පිරියයි මම බැලූවේ නෑ හරීම විස්තරේ
    සමන් විරිඳු මල්ලී බුදුසරණයී