Samsung M02 No Power Repair|How to Fine Short Cercuit|Troubleshooting and Repair Guide|Samsung A02
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Samsung M02 No Power Repair|How to Fine Short Cercuit|Troubleshooting and Repair Guide|Samsung A02
Is your Samsung M02 refusing to power on? Don't panic! In this comprehensive troubleshooting and repair guide, we'll walk you through the steps to diagnose and fix the issue. From checking the battery and power button to inspecting the circuit board for faults, we cover it all. Follow along as we demonstrate each step, providing clear instructions and expert tips to get your Samsung M02 back up and running in no time.
#SamsungM02
#NoPowerIssue
#PhoneRepair
#Troubleshooting
#DIYRepair
#SmartphoneFix
#SamsungRepair
#DeadPhone
#TechSupport
#DeviceRepair
#BatteryProblem
#PowerButtonIssue
#ChargingPort
#CircuitBoardRepair
#FixTutoria
දුරකතන අලුත්වැඩියාව පිලිබද නවතම තොරතුරු දැන ගැනීම සදහා චැනලය සමග රැදී සිටින්න..දුරකතන අලුත්වැඩියාවට කැමති ඔබේ මිතුරන් වෙත වීඩියෝ ශෙයා කිරීමෙන් සහයෝගය ලබා දෙන්න.
Contact:-0777113494.
දුරකතන ගැටලු විසදා ගැනීමට whatsapp සමූහය 1 වෙත එක්වන්න.chat.whatsapp....
දුරකතන ගැටලු විසදා ගැනීමට whatsapp සමූහය 2 වෙත එක්වන්න.
chat.whatsapp....
Good job
Thanks
Super
Thanks mcn
Jaya❤
Thanks bn
💥💥💥
Samsung m02 ic problem,,,,,,,, akon thik korla kmn price asba
Sorry your problem is not clear
Reboling plate එක ගැලපුනේ නෑ නේද ? අසාර්තකයි වගේ. වෙන phone එකක් වගේ පෙන්වන්නේ..
ඔව් බන් කොහොමද දැන ගත්තෙ😂😂😂. වෙන ෆෝන් එකක් හරි පෙන්නල උබ වගේ කුහකයොන්ට ආතල්
දෙනවනෙ මම. ඒක මගේ මගේ ආතල්
එක
@@KRCMOBILE 😁😁😆😆ඇත්ත කිවා ...😁 උබ පේක්ශකයොන්ට ඔහොමද කතා කරන්නේ .. උබ ගැන හිතාගන්න පුලුවන් ,වැඩ කෙසේවෙතත් ,මේ වචනවලින්ම...කුහකයා 😆😆
@badaginiyi මුකුත්ම කරගන්න බැරි කමට බොරු චෝදනා කරන කුහකය කවුද කියල උබම හිතල බලපන්. තමන්ට වීඩියෝ එකෙන් ගන්න දෙයක් තියෙනව නම් ගන්නව නැත්නම් බලල පාඩුවෙ ඉන්නව. උබට දරාගන්න බැරි කමටයි බොරු චෝදනා කරන්නෙ. මට ඔනෙ නම් උබගෙ කමෙන්ට් එක ඩිලීට් කරල පාඩුවෙ ඉන්න තිබ්බ. මම කමෙන්ට් එක පබ්ලිශ් වෙන්න දැම්මෙ උබ වගේ නපුංසකයෙක්ට උත්තර දෙන්න් ඕනෙ නිසා
මම ලගත් m02s එකක් තියේ ඔය සීන් එකම තමා ගොඩ දාන්න පුලුවන්ද 😢ඔයාලව කන්ටෑක් කරන්නෙ කොහොමද
number eka dala thiyenne
@@KRCMOBILE මම මෙහෙ shop එකකට දුන්න එයාල තමා මොනාහරි කරල තියෙන්නෙ මම msg ekak dannam
ෆෝන් රෙපෙයාර් වලින් දවසට කීයක් වගේ හොයන්න පුළුවන් ද..මාත් ෆීල්ඩ් එකට එන්න ඉන්නෙ..🥺
තමන්ට වැඩ ලැබෙන විදිහ අනුව තමා. වැඩ ලැබෙන්න නම් අපි කොලිටිය හදා ගන්න ඕනෙ
සාමාන්‍යයෙන් අවම කීයක් විතර හොයන්න පුළුවන් ද, නිකමට හිතුවොත් චාජින් පින් එකක් මාරු කරොත් වගේ දේකට කීයක් ගන්නවද..
මහ මැටි ප්‍රශ්නනෙ..මේවා ප්‍රසිද්ධ මාධ්‍ය වල කියනවද..කඩයකට ගිහින් අහන්න පින් එක දාන්න කියක් ගන්න වද කියද..එතකොට තේරෙවි..ඒක මාකට් එකෙ යන විදියක් තියෙනව...
@jayasrirawan6907 😂😂
Clinar eka mokadda aiye
ක්ලීනර් කිව්වෙ desoldering wick එක ගැනද අහන්නෙ ඔයා