මම හොයපු ආදරය මට ලැබුනේ නෑ! | Nirosha Virajini | Manohari Hewawasam | Mirror Arts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Sri Lankan Entertainment Channel
    #MirrorArts #Entertainment #SriLanka #mirrorarts #niroshavirajini #manoharihewawasam #viralvideo #interview #music #singer #hirustar
    For more news, visit : mirrorarts.lk/
    Like us on Facebook : / mirrorarts.lk
    Follow us on Twitter: / mirrorartsl
    Follow us on TikTok: www.tiktok.com...

ความคิดเห็น • 104

  • @shehaniomaya3143
    @shehaniomaya3143 2 หลายเดือนก่อน +23

    ශ්‍රී ලංකා ගී කිරුළේ සදා වැජඹෙන ගීත රාජිණිය ❤ මම හරිම ආසාවෙන් ඇයගේ මෙවැනි වැඩසටහන් බලන්නෙ, කතා කරනවා අහන් ඉන්න ඒ දිහා බලන් ඉන්න ආසයි ඒ වගේම ඇගේ ගීතත් ❤ ඇය ඉතා බුද්දිමත් ගොඩාක් ගරු කරන ආදරේ කරන චරිතයක් , ජීවිතයට එකතු කරගන්න දේවල් ගොඩාක් මේ කතාව ඇතුලේ තියනවා ,❤ විරාජිණියනි ඔබට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරමු

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 2 หลายเดือนก่อน +6

    මං වගේ වයසක කෙනෙක් සාමන්‍යයෙන් Nirosha Miss වගේ ගායිකාවක් ආසම , හොඳම ගායිකාව කරන් නැතුව ඇති... ඒත් මං ආසම ගායිකාව නිරෝෂා මිස් ඒ කටහඬ මටනම් මාරම දෙයක් කියාගන්න බැරි තරම් ❤ තවත් ගොඩාක් කල් ජීවත් වෙන්න ඕන ඔයා බුදු සරණයි ❤️🥺🎵

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 2 หลายเดือนก่อน +20

    එදා සිටම මම ගොඩාක්ම ආදරේ කාන්තාවක්. හරිම සංවේදී සාදාරන යි.අවංකයි සෑම වදනක්ම..ඒත් අද කටහඩ හරි වෙනස්.මගේ ආදරේ කොපමණ ද කියල මට කියන්න බැරි තරම්. ඇගේ ගීත , වැඩසටහන්, වගේ ම සින්දුත් මම ඉතාමත් ආදරෙන් අහනව බලනව..මන්දන්නෙ නැහැ කොහොම ඇය ගැන කියල ඉවර කරන්නද කියල.කිසි කුහක කමක් වත් ඇගේ සිතේ නැහැ.මන්දන්නෙ නැහැ .මම ආදරෙයි ආදරෙයි ආදරෙයි..❤❤❤❤❤❤❤

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 2 หลายเดือนก่อน +19

    නිරෝශා විරාජිනි මහත්මියට යම් යම් සුළු පිරිසක් පුද්ගලික ජිවිතේ දෙවල් විවේචනය කරත්, ලස්සනට හිතන කෙනෙක් මනුශ්‍යත්වයෙන්. හිනාවත් හරි ලස්සනයි. සාධාරණයි හිතන විදිහ.
    සරාගි රිදුමක් එක්ක මිශ්‍ර සියුම් ලස්සන හඩක් මෙතුමියට තියෙන්නේ. ලෙජන්ඩ් කෙනෙක්ම තමයි සන්ගිත කලාවේ.

    • @prashangiranasinghe130
      @prashangiranasinghe130 2 หลายเดือนก่อน +1

      NEVER JUDGE PEOPLE BY THEIR INTERVIEWS ! PEOPLE CAN SAY MUCH MORE INTERESTING THINGS AND PUBLICALLY ACCEPTED THINGS IN INTERVIEWS. BUT ACTIONS IN REAL LIFE ARE DIFFERENT. SAME LIKE POLITICIANS 😌

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 2 หลายเดือนก่อน +10

    නිරෝෂා විරාජිනිය පොඩි වයසේදී ආදුනික වේදිකාවේ ගීත ගයපු හැටි දැකපු අහපු... දවසේ ඉදලා හැමදාමත් ඇගේ හඬට කැමතියි ආදරෙයි... කාලයත් එක්ක හැමෝම වෙනස්වෙනවා වගේ විරාජිනියත් වෙනස් වුනත්, ඇත්තටම බුද්ධිමත්ව ඇය ප්‍රකාශ කරපු හැමදේම ඇත්ත...❤️ විශේෂයෙන් ජනතාව සහ මාධ්‍යයේ ඉන්න බොහෝ අය හරිම දූෂිත තැනක ඉන්නෙ... ජනතාව සහ මාධ්‍යයේ ඉන්න බොහෝ අයගේ ස්වාධීන ප්‍රකාශයන් බොහෝ අයට කරණ ප්‍රකාශයන් හරිම අසෝබනයි නින්දිතයි. ... ඒ කොහොම වුනත්, නිරෝෂා ඇය හැමදාමත් නිහතමානී විරාජිනිය තමයි💕💕💕💕💕💕❤️❤️❤️ ❤️❤️ විරාජිනියට සහ ඇගේ හඬ අවදිකරපු ඔබට ජයමවේවා... තෙරුවන් සරණයි !! හොඳම පිලිසඳරක්❤️❤️🙏🙏

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg 2 หลายเดือนก่อน +28

    බලාගෙන හිටියෙ මේක දානකං. නිරෝෂා වැඩිය වැඩසටහන්වලට යන්නෙ නැහැ, ඒකනිසා එයා යන වැඩසටහන් බලන්න මාර ආසාවෙන් ඉන්නෙ, නිරෝෂා කියන්නෙ මාර බුද්ධිමත් ගැහැණියක්. පොලොවෙ පයගහලා ඉන්න ගැහැණියක්.

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 หลายเดือนก่อน +76

    සවුන්ඩ් අවුලක් වගේ ඇහෙන්නෙ මට විතරද 😮

    • @manoharihewawasam
      @manoharihewawasam 2 หลายเดือนก่อน +5

      Sound upset තමා . සමාවෙන්න . Mixer එකේ ප්‍රශ්ණයක් තිබිලා . කනගාටුව ප්‍රකාශ කරනවා .

    • @kT2015N
      @kT2015N 2 หลายเดือนก่อน +2

      Sound awul thama... Take Care baluwa eketh ehemai

    • @Sana-vq2zl
      @Sana-vq2zl 2 หลายเดือนก่อน

      Oyada Ranilge sinduwa heduwe. Balagena inna dinuwama eya evi oyawai Amalwai balanna 😅

  • @iyanthiperera
    @iyanthiperera 2 หลายเดือนก่อน +7

    නිරෝෂා විරාජිනී, හරි බුදධිමත් කෙනෙක්, හරි දක්ෂයි. ඒ වගේම හදවතත් හරි ලස්සනයි. අපි ඔබතුමියට හරිම ආදරෙයි. ඉන්දියාවේ වැඩිහිටි කලා කරුවන් ඒ අයගේ ගීත හෝ කලා නිර්මාණ, බාල පරපුරට භාවිතා කරන්න, තව තව ආකර්ෂණීය ආකාරයට වෙනස්කම් කරන්න, කිසිම ලෝභ කමකින් තොරව දායාද කර ඇති බවත්, ඒවා අගේ කිරීමත් අපි පැහැදිලිව දකිනවා. උදාහරණ වශයෙන්, ශාරුක් ඛාන් එතුමාගේ රඟපෑ චිත්රපටි ගීත, ජවනිකා, පොඩි දරුවන් ඉදිරිපත් කිරීමේදී, අගේ කරන ආකාරය, දිරිගන්වන ආකාරය හරිම ආදරණීයයි. අපේ රටේ වැඩිහිටි ගායිකාවන් බහුතරයක් හරිම කුහකයි. ඒ අයගේ ගීතයක් වෙන කෙනෙක් ගායනා කලොත් නඩුම තමයි. අපි ඒවා පැහැදිලිව දැක තියෙනවා.

  • @masonmatt9117
    @masonmatt9117 2 หลายเดือนก่อน +2

    මින්ද්දයෝ ඇවිදින්..
    මේ මුලු අහස මා සතුයි..ඔබ මා අසල සිටී නම්...
    මෙහෙව් රටේ ර‍ංචාගොඩ ඉපදීලා..
    සිහිල් පින්න ගාව ගාවා..
    සද සාක්කි කියාපුදෙන්..
    මම ආසම සින්දු ටිකක්.. ❤

  • @chandanalatha6319
    @chandanalatha6319 2 หลายเดือนก่อน +5

    සිත හඩයි මා තනිවී ...... මගේ ජිවිතය වගේ .. නිරෝශාගේ ගිත සහ ඇයට මම මාරම ආදරෙයි කවදාවත් පරන වෙන්නෙ නෑ ඇයවත් ඇගේ ගීතවත්❤

  • @user-hl5uq6td7k
    @user-hl5uq6td7k 2 หลายเดือนก่อน +3

    නිරෝෂා නංගි ඔයා තනිකඩ වීම හරි දුක යී
    දිර්ගායුෂ ලැබේවා ❤️❤️ලස්සනයි

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 2 หลายเดือนก่อน +3

    අනෙ නිරොෂා අක්කගෙ සිංදු අදටත් අහනවා.. ලස්සනයි බුදු සරණයි ❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💛💛💛💛💛💛💛💙💙💙💙💙💙💙

  • @nadeekaamarathunga589
    @nadeekaamarathunga589 2 หลายเดือนก่อน +9

    ආදරණීය ගායිකාව...ගී ලොව විරාජිනිය...❤️❤️

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 2 หลายเดือนก่อน +5

    නිරෝශා හරිම බුද්දිමත් විදියට සමාජයට ලබා දුන් අදහස් අගය කරනවා ...ඔබ ගායනා ලොවේ ලොකු පෙරලියක් කරපු කෙනෙක් ..හරිම ලස්සනට ,ගායනා කලා අපි හැමෝම රස වින්දා .ඔබට ස්තුති .ජීවිත ය ගැන ,සමාජ ය ගැන ඔබ දරන අදහස් හරිම අව්‍යාජ යි ..විරාමය ක් අරන් ආයෙත් ගයන්නට එන්න ..අපි ආසයි අහන්න

  • @cmusic-rc8hd
    @cmusic-rc8hd 2 หลายเดือนก่อน +3

    ලස්සන හඩක් තිබෙන දක්ෂම (අතිදක්ෂ)අපේ ගායිකාවක්

  • @thusithaperera4816
    @thusithaperera4816 2 หลายเดือนก่อน +3

    ඒ පරපුරේ වාසනාවන්තම ගායිකාව...ඇයට ලැබුණු විශිෂ්ට නිර්මාණ ඒ පරපුරේ වෙන අයට ලැබුණේ නෑ ...❤❤

  • @cmusic-rc8hd
    @cmusic-rc8hd 2 หลายเดือนก่อน +2

    ජීවිතේ තව තවත් අවබෝධයන් ,ඉදිරියටටම යන්නට වාසනාව ,ශක්තිය,ධෛර්ය ,ලැබේවා !!!

  • @vajirapriyangika2849
    @vajirapriyangika2849 2 หลายเดือนก่อน +3

    සිංදු කියන එක නවත්තන්න නෙමෙයි විවේකයක් අරගෙන ඔයාගේ ප්‍රසංගයකින් නැවත හමු වෙනකන් බලාගෙන් ඉන්නවා

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 2 หลายเดือนก่อน +2

    තාමත් ආසයි ඇයගේ ගීත වලට. නිතරම මුමුණන ඇයගේ මං ආසම ගීත තමයි වැඩිපුර තියෙන්නේ . ඇයට සුභ පතනවා අනාගතයට . ❤️❤️

  • @janakiwijesekara9118
    @janakiwijesekara9118 2 หลายเดือนก่อน +8

    මම එතුමියගේ සින්දු වලට වඩා කැමති ඇඟේ මේ සාමාජ කියවීමට එතරම්ම පැහැදිලිය, මොකද ඔය හැකියාව තාක්ෂණයෙන් කරන්න පුළුවන් කමක් නැහැ

  • @renukadamayanthi603
    @renukadamayanthi603 2 หลายเดือนก่อน +5

    ඒක නම් ඇත්ත හුගක් අය එහෙම යි.ලස්සන ට කාලා ඇදලා ඉන්නවා ට කැමති නැ.

  • @sriyanmoraes435
    @sriyanmoraes435 2 หลายเดือนก่อน +4

    Great Singer.. God's Gift voice.. Stay blessed.. ❤️❤️

  • @Magdalin7
    @Magdalin7 2 หลายเดือนก่อน +2

    ආදරෙයි නිරෝශා විරාජිනි❤💙💜️

  • @jeevaniefernando8533
    @jeevaniefernando8533 2 หลายเดือนก่อน +1

    Adere soyanna epa eka denna. Oyata adere denna puluwan wishwayata witarai. Oya adere denakota wishwaya eka oyata sudusu lesa laba dewi eth oyata ona widiyata newi ..oyata galapena widiyata. Surrender wenna . Oyata galapena kenek hamuwei matgaka tiyaganna all bondages are conditional but univesal love (God Love). Unconditional ❤❤❤❤❤

  • @tusharihapuwa8593
    @tusharihapuwa8593 2 หลายเดือนก่อน +7

    මම හරිම ආදර ඔයාට nirosha❤

  • @gjlperera343
    @gjlperera343 2 หลายเดือนก่อน +1

    නිරෝෂා. සුදු ath powwek.
    ❤❤❤❤❤

  • @ranjanisk1350
    @ranjanisk1350 2 หลายเดือนก่อน +1

    Nirlsha miss oya hoda kenek badala sathutin inna❤❤❤

  • @anandaranawaka655
    @anandaranawaka655 2 หลายเดือนก่อน +5

    Virahawe Rithi Seenuwa Nirosha Viraginiya 🌺🌺🌺

  • @WinterVignette
    @WinterVignette 2 หลายเดือนก่อน +6

    Well, You always got into relationships with much younger men. You may find them attractive. But for them you are not attractive. So they used you to gain popularity or financial gains. So try to find someone in your age. So then there is possibility that you will find true love. Never too late!

  • @crishanthamalimbada
    @crishanthamalimbada 2 หลายเดือนก่อน +1

    ඔබ තුමිය ප්‍රශ්න නගන රටාව , මුහුණ හසුරුවන අයුර හරි වෙනස් .. ඔබ අහන ප්‍රශ්න හරි වෙනස්. හැම වැඩසටහනකම අහන දේවල් වලට වඩා ඔබ අසන දේ වෙනස් , මම ඊට හරිම කැමතියි මනෝහාරි හේවාවසම් මෙනෙවිය/මැතිනිය. ❤ යශෝධා විමලධර්ම සමඟ සාකච්ඡාවක් දකින්න කැමතියි,හැකිනම් ඉටුකරන්න ❤❤

  • @IndunilPrasanna-d8y
    @IndunilPrasanna-d8y 2 หลายเดือนก่อน +2

    Mamanam nirosha viragini miss ge Sindhu hamadama ahanawa lassanai Sindhu mage hadawathe gaikawa adarei

  • @upulanganimalagamuwa5770
    @upulanganimalagamuwa5770 2 หลายเดือนก่อน +2

    Love to see you two. Good interview , your views and explanitions well presented Nirosha Congrats to you both.

  • @indikaliyanage1467
    @indikaliyanage1467 2 หลายเดือนก่อน +1

    මම ආසම ගායිකාව නිරෝශා මිස් ආසම සිංදුව සිත හඩයි ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි නිරෝශා මිස්

  • @sriyanichandrika305
    @sriyanichandrika305 2 หลายเดือนก่อน +2

    මගේ ආසම ගීතය තමයි නිරෝෂාගේ සද තනියම රෑ තුන්යම 😘

  • @nandarajamuni6698
    @nandarajamuni6698 2 หลายเดือนก่อน +1

    විරාජිණියට හැමදාමත් ආදරෙයි

  • @shimalipieris6981
    @shimalipieris6981 2 หลายเดือนก่อน

    Nirosha kiyanne eya gayana jeewithe patan gathda SITA ada dakwa kada nowatuna sarthaka gaikawak. Oyata jaya pathanawa

  • @ShohenaPerera-rm5hy
    @ShohenaPerera-rm5hy 2 หลายเดือนก่อน +7

    අපේ විරාජිනිය ❤❤❤❤❤

  • @sahithishan3080
    @sahithishan3080 2 หลายเดือนก่อน

    ආදරේයි අක්කි කැමතියි ඔයාගේ සින්දු වලට ❤❤❤❤❤❤

  • @IndunilPrasanna-d8y
    @IndunilPrasanna-d8y 2 หลายเดือนก่อน +1

    Mamanam nirosha viragini miss ge Sindhu hamadama ahanawa lassanai Sindhu mage hadawathe gaikawa adarei🎉🎉

  • @chandrikawickramasinghe5936
    @chandrikawickramasinghe5936 2 หลายเดือนก่อน +3

    අති දක්ශ ගායිකාවක්! සම කරන්න කෙනෙක් නැහැ..!

  • @aroshapathberiya7026
    @aroshapathberiya7026 2 หลายเดือนก่อน +13

    නිහතමානි ගැහැනියක්

  • @amalipm72desilva53
    @amalipm72desilva53 2 หลายเดือนก่อน +1

    Be happy in every moment and Enjoy life Nirosha. All the best ❤

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏🙏💐💐

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 หลายเดือนก่อน +2

    කාන්තාවන් සහ පිරිමින් නිවැරදිව පිං කරන ආකාරය අවබෝධ කරගනිමු.
    💚💚💚💚💚💚💚💚
    නිවැරදිව පිංකරන අයට වරදින්නේ නැත.
    කාන්තාවන්ට කල හැකි උතුම්ම පිංකම තමයි,
    තරුණියකට අවුරුදු 18 සම්පූර්ණ වූවාට පසුව,
    එම තරුණියගේ පෙර භවයන් වල නෑදෑයින් සහ යාළුවො මෙලොව මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබාගෙන ඉන්නව.
    එම අයට වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබා දීම සදහා කාලානුරූපව තමන් වඩාත්ම කැමති සුපෙම්වතා සමග ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා
    එම උපදින සදා ආදරණීය දරුවාව පන්සිල් රැකගෙන, අවුරුදු පහක් ආදරයෙන් ගෞරවයෙන් රැකබලා ගත යුතු වෙනව.
    ඒ කියන්නේ,
    අවම වශයෙන් අවුරුදු පහක්
    ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අහිංසක අසරණ දරුවාට ලබා දිය යුතු වෙනව.
    දරුවෙකුට ජීවිතය පමණක් ලබාදීම ප්‍රමාණවත් වෙන්නේ නැත අවුරුදු පහක ආදරයේ දිව්‍යමය වසන්ත කාලයත් ලබා දෙන්නම වෙනව.
    මේ ආකාරයට
    කාන්තාවන්ට කල හැකි ලොකුම පිංකම
    අවුරුදු හයෙන් හයට කිරීමට කාන්තාවන්ට හැකියාව සහ වාසනාව ඇත.
    මෙම මහා පිංකම් මාලාව අවුරුදු 18 සිට කිරීමට පටන් ගන්න කාන්තාවන්ට ඇගේ අවුරුදු 60 සම්පූර්ණ වෙන කොට,
    සදා ආදරණීය සුපෙම්වතුන් හත් දෙනෙකුට දාව බිහිකරන ලද,
    අතිශයින්ම සුන්දර සොභාවික මාතෘමූලික පවුලක සොභාවික හිමිකාරිය බවට සොභාවිකවම පත් වීමට ඇයට වාසනාව ලැබෙනව.
    ගෙදර බුදුන් අම්මා බවට සොභාවිකම පත් වෙනව.
    ඇය විසින් කරන ලද මහා පිංකම් මාලාව හේතුවෙන්
    ඇයට නැවත වතාවක් පිංවන්ත නිරෝගිමත් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නට හෝ දේවත්වයට පත් වීමට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් වරම් ලබා දෙනවා.
    මෙම ආකාරයට සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්නා කාන්තාවන්ට වරදින්නේ නැත.
    එම මහා පිංකම් මාලාව හේතුවෙන් සදාතණික ජයග්‍රහණ ලබන්නට වරම් ලැබෙනව.
    ඒකට හේතුව,
    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර දරු මුණුපුරන් පිරිවරා ගත්ත උතමාවියක් බවට සොභාවිකවම පත් වෙන නිසා බව හොඳට මතක තියාගන්න.
    එතකොට පිරිමින්ට තියෙන්නේ පන්සිල් රැකගෙන කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට
    ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින්
    සදා ආදරණීය සුපෙම්වතියන් 28
    දෙනෙකුට පමන සදා ආදරණීය සුපෙම්වතෙක් වශයෙන් උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන දරුවන් ලාබා ගැනීමට උපකාර කිරීම සහ
    තවත් කාන්තාවන් සහ දරුවන් සිය ගනනකට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම නිසා,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් බවට පත් වෙනව.
    ඊට අමතරව
    නැවත වතාවක් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නට හෝ දේවත්වයට පත් වීමට වරම් ලබා දෙනවා.
    කාන්තාවන් සහ පිරිමින් මහා බලගතු සදාතණික ධර්මය හෙවත්
    මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව පිං කරන ආකාරය දැන් ඔබ සරලව දන්නව.
    පංසල් පල්ලි වන්දනා මාන කරන අයට පිං ලැබෙන්නේ නැත.
    ඒ වෙනුවට සොභාවික සම්පත් විනාශ කිරීම සහ කාන්තාවන් සහ දරුවන් නොමග යැවීම යන මහා පාපකර්ම දෙකට සම්මාදන් වීම නිසා, එම පංසල් පල්ලි මුදළාලිලාට සහ එයාලට කඩේ යන අයට
    මෙලොවත් මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනව.
    ඒක නිසා,
    සදාතණික ධර්මයට අනුකූලව,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්
    සදා ආදරණීය දරුවන් බිහිකිරීම සහ දරුවන් ජීවත් කිරීම යන මහා පිංකම් මාලාව කිරීමට ඔබේ කාරුණික අවධානය නොපමාව යොමු කරන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @dilkasandaruwaniperera8969
    @dilkasandaruwaniperera8969 2 หลายเดือนก่อน +6

    Nirosha virajini ❤❤❤❤❤❤

  • @aroshapathberiya7026
    @aroshapathberiya7026 2 หลายเดือนก่อน +6

    Legend ❤

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 2 หลายเดือนก่อน +1

    Nirosha should start making music.

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 2 หลายเดือนก่อน +4

    නිරෝෂගේ ගීතත් අහගෙන ඉන්න ආසයි. ඒත් බස්වල දාන්නේ සිංදුද කියලා හිතෙන වාර අනන්තයි. ඇගේ නිර්ව්‍යාජ කතා විලාශය අගය කරමි.

  • @htsperera
    @htsperera 2 หลายเดือนก่อน

    She is a legend

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 2 หลายเดือนก่อน +2

    Vadagath kathavak anthimata tika hareyata hare Dan social media vala comment enne ershyava kuhakakama vetharai

  • @raymondbasil6691
    @raymondbasil6691 2 หลายเดือนก่อน

    අද ප්‍රීන්ස් අයියා ත් උන්නානම් කොහොමද පව්නේද?? ඒ ම්නියෙක් මාන සික වැටුනා නේද ❤ 😢😢😢😢😢👂👂👂

  • @chamilaharischandra4355
    @chamilaharischandra4355 2 หลายเดือนก่อน

    Great singer

  • @prashangiranasinghe130
    @prashangiranasinghe130 2 หลายเดือนก่อน

    NEVER JUDGE PEOPLE BY THEIR INTERVIEWS ! PEOPLE CAN SAY MUCH MORE INTERESTING THINGS AND PUBLICALLY ACCEPTED THINGS IN INTERVIEWS. BUT ACTIONS IN REAL LIFE ARE DIFFERENT. SAME LIKE POLITICIANS 😌 ANYWAY GOOD LUCK !!!

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 2 หลายเดือนก่อน

    Respect ❤

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 หลายเดือนก่อน +1

    ආදරෙයි වස්තුව 🌹💖👌🌹

  • @thusithaperera4816
    @thusithaperera4816 2 หลายเดือนก่อน +2

    Nirosha....❤❤

  • @user-ir4dy7dj5m
    @user-ir4dy7dj5m 2 หลายเดือนก่อน +1

    Eya mawa dutu gaman sinasuna sathutui e gana

  • @ImUmesha
    @ImUmesha 2 หลายเดือนก่อน

    Worth listening to👏🏻

  • @sriyanichandrika305
    @sriyanichandrika305 2 หลายเดือนก่อน

    මගේ ආසම ගායිකාව 😘

  • @daisyabayathilaka528
    @daisyabayathilaka528 2 หลายเดือนก่อน +1

  • @SSilva-ui6mv
    @SSilva-ui6mv 2 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 2 หลายเดือนก่อน +1

    Handa වගේම eyath aadaraneeyai

  • @SriyaniSriya-kc8ut
    @SriyaniSriya-kc8ut 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤godak adare

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 2 หลายเดือนก่อน

    nice video ...

  • @ShiwandhiDissanayake
    @ShiwandhiDissanayake 2 หลายเดือนก่อน

    love

  • @GamingFF-gs3yz
    @GamingFF-gs3yz 2 หลายเดือนก่อน +2

    බලාගෙන hitiye meka danakam

  • @user-db3de6kw2q
    @user-db3de6kw2q 2 หลายเดือนก่อน

    🌹🌹

  • @user-db3ys8px5d
    @user-db3ys8px5d หลายเดือนก่อน

    Mey. Kiyannema. Kanne. Bonne. Nete. Hukan e. Nete. Jaateyak. Api. Ane. Paw. Pada. Took. Denna. Epa.

  • @chandramalani7074
    @chandramalani7074 2 หลายเดือนก่อน +2

    Sounds upset

    • @manoharihewawasam
      @manoharihewawasam 2 หลายเดือนก่อน

      Mixer එකේ ප්‍රශ්නයක් තිබිලා . ඒ පිළිබඳව සමාවෙන්න

  • @Vindiyasiriwardana
    @Vindiyasiriwardana 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @user-lp3xj9xc3l
    @user-lp3xj9xc3l 2 หลายเดือนก่อน

    Matath ehema ahenawa

  • @user-cg4ke5bj2k
    @user-cg4ke5bj2k 2 หลายเดือนก่อน

    Aye Meri karanawada

  • @madavimadavi6630
    @madavimadavi6630 2 หลายเดือนก่อน

    Budu sarani

  • @nabiajulia5678
    @nabiajulia5678 2 หลายเดือนก่อน

    Sounds fail😅😂😂😂

  • @kT2015N
    @kT2015N 2 หลายเดือนก่อน

    Niroshage irisiyawakuth thiyenawa naththema naha... Yohani gana

    • @wish4918
      @wish4918 หลายเดือนก่อน

      Na.. mama eya ana hodatama danna kenek.. eyage irisiyawa kiyana eka gavilawath nathi kenek....poddakwath na..❤

  • @roshi2849
    @roshi2849 2 หลายเดือนก่อน

    නිරෝශා නිසාමයි බලන්න ආවේ

  • @lauxmiperera3317
    @lauxmiperera3317 2 หลายเดือนก่อน

    Loku deyak😂

  • @chithrapiyawardhana5713
    @chithrapiyawardhana5713 2 หลายเดือนก่อน

    ❤😂😅

  • @swarnalathailandaridewa1035
    @swarnalathailandaridewa1035 2 หลายเดือนก่อน

    Nirosha ❤❤❤❤❤❤❤❤❤❤

  • @bonoaugust4328
    @bonoaugust4328 2 หลายเดือนก่อน

    අයියෝ උගුර ගිහින් වාගේ😮

    • @user-xf1pz9xl5p
      @user-xf1pz9xl5p 2 หลายเดือนก่อน +3

      Ugura kohewat ghen nha sound awol terumganna

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 หลายเดือนก่อน +2

    අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධියට වඩා සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සොභාවික උපාධිය කාන්තාවන්ගේ ජීවිත වාසනාවන්ත කරනව.
    💚💚💚💚💚💚💚
    තරුණියකට අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම,
    අනංගයා විසින් ලබා දෙන
    තමන්ට ජීවමානව දකින්නට ලැබෙන
    තමන් වඩාත්ම කැමති,
    වැඩියෙන්ම ගරු කරන, සහ ආසා කරන, අමතක කරන්න ට බැරි,
    සොභාවික සුපෙම්වතා සමග උපරිම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
    උපතින්ම පිංවන්ත බබා ලැබුනට පසුව,
    සදා ආදරණීය
    සුපෙම්වතාට එයාගෙ අම්මිගෙ ගෙදර යන්න කියලා,
    සදා ආදරණීය බබා සමග පන්සිල් රැකගෙන නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන්ගත යුතු වෙනව.
    එතකොට, එම තරුණිය අවුරුදු 19 වෙන කොට,
    ඇය තනිවුන තරුණියක් නෙමෙයි.
    සදේ තනියට පුංචි තරුවක් තියෙන උත්තමාවියක් බැවින්,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
    පිහිට, ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව,
    ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන සෑම කෙනෙකුගෙන්ම එම ආදරණීය උපකාර අරගෙන එයාලට පිංදෙනව.
    උපතින්ම පිංවන්ත නමුත්, චූටිම චූටි නිසා, අහිංසක අසරණ බබාට අවුරුදු පහක් සම්පූර්ණ වෙන තුරු,
    කිසිම කෙනෙක් සමග අනියම් ලෙස වත්, ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව,
    පිරිසිදු සිතින් පිරිසිදු වතින් උපතින්ම පිංවන්ත අහිංසක අසරණ බබාව රැකබලා ගනිමින් ජීවත් විය යුතු වෙනව.
    හේතුව,
    දරුවෙක් කියන්නේ තුන්වන මහා විශ්ව බලවේගයේ සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් නිසා
    ආදරයෙන් ගෞරවයෙන් නිර්මල පිවිතුරු ආදරයම අහිංසක අසරණ බබාට කරන්නම වෙනව.
    බබාට අවුරුදු පහ සම්පූර්ණ වෙන කොට,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලැබෙන
    සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන බබෙක් සහ පිංවන්ත අති උතුම් අම්මි කෙනෙක් බවට, අම්මිත් බබත් පත් වෙනවා
    එතකොට අවුරුදු 24 දී ඇයට ඇගේ දෙවැනි සුපෙම්වතාවත් අනංගයා විසින් ගෙනත් දෙනවා.
    එතැන් සිට ඇය ඇගේ දෙවැනි සුපෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
    සදා ආදරණීය දෙවැනි සුපෙම්වතාවත් එයාගෙ අම්මිගෙ ගෙදර යවලා,
    උපතින්ම පිංවන්ත බබාලා දෙන්නෙක් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගන්නවා.
    දැන් සද තනිවෙලා නැත. සදේ තනියට පුංචි තරු දෙකක්ම තියෙනව.
    හරිම ලස්සනයි.
    හරිම සුන්දරයි.
    ඒ වගේම පිවිතුරුයි.
    ඔය ආකාරයට එම උත්තමාවියට අවුරුදු 60 සම්පූර්ණ වෙන කොට
    ඇය විසින්ම බිහිකල පිංවන්ත තරු පොකුරක පිංවන්ත සදක් බවට ඇය සොභාවිකවම පත් වෙනව.
    සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කිරීම නිසා
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, ඇයව දේවත්වයෙන් පිදුම් ලබන උත්තමාවියක් බවට පත් කරනවා.
    එහකොට අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධිය ගත්ත ආචාර්ය මහාචාර්ය වරියන්ට වෙලා තියෙන දේ,
    ශ්‍රව්‍ය දුෂ්‍ය ජනමාධ්‍ය වලින් ඔබට දකින්නට ලැබෙනව.
    මෙම මහා බලගතු සදාතණික ධර්මය ඔබට කියලා දෙන අපි රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව ගැන, A to Z දක්වාම දන්නව.
    නමුත් ඒවා තුළ තියෙන්නේ පට්ට කුණුහරුප බව හොඳට මතක තියාගන්න.
    ඒක නිසා අපි ඒවා විස්තර කරන්නේ නැත.
    දිසාපාමොක්ලට රැවටිලා දිසාපාමොක්ලට කඩේ යන ආචාර්ය මහාචාර්ය වරියන්ට
    මෙලොවත් මැරෙන තුරුම විදවලා, මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු
    අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්නට දඩුවම් කරන බව පේන්නට තියෙනව.
    ඒක නිසා හොර දිසාපාමොක්ලගෙ බොරු උපාධියට අවුරුදු 18 න් පසුව නම් රැවටෙන්න එපා .
    මහා පව්කාර මහා කාලකන්ණි කාන්තාවන් වෙන්නෙ නැතුව,
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට තරුණියන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
    තරුණ තරුණියන්ව නොමග යවන සෑම අස්වාභාවික දිසාපාමොක් කෙනෙකුටම,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @irahada5961
    @irahada5961 2 หลายเดือนก่อน

    Nirosha ගෙ සිංදු වලට ආස නැති උනත් නිරෝශා ට කැමැතියි

    • @kT2015N
      @kT2015N 2 หลายเดือนก่อน +1

      Ai anne sindu kochchara lassanada

    • @Aristosmixail
      @Aristosmixail 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 หลายเดือนก่อน +1

    මෙම මහා මිනිස් ලෝකය තුල
    සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් චරිත වර්ග දෙකක් තියෙනව.
    මහා පිංවන්ත මහා වාසනාවන්ත
    සොභාවික චරිත
    💚💚💚💚💚💚
    අංක 01.
    අති උතුම් සොභාවික පෙම්වතිය.
    අංක 02.
    අති උතුම් සොභාවික පෙම්වතා.
    අංක 03.
    අති උතුම් සොභාවික මව.
    අංක 04.
    අති උතුම් සොභාවික පියා.
    අංක 05.
    අති උතුම් සොභාවික ගොවියා .
    අංක 06.
    අති උතුම් සොභාවික
    සොභාවික කම්කරුවා .
    අංක 07.
    අති උතුම් සොභාවික වෛද්‍යවරයා .
    අංක 08.
    අති උතුම් සොභාවික රණවිරුවා .
    💚💚💚💚💚💚💚
    -----------------------------------
    මහා පව්කාර මහා කාලකන්ණි
    අස්වාභාවික චරිත
    අංක 01.
    මහා පව්කාර මහා කාලකන්ණි අරගලකාරයා.
    අංක 02.
    මහා පව්කාර මහා කාලකන්ණි
    දිසාපාමොක් හෙවත්, අස්වාභාවික ගුරුවරයා.
    අංක 03.
    මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ.
    අංක 04.
    මහා පව්කාර මහා කාලකන්ණි පූජකයා.
    අංක 05.
    මහා පව්කාර මහා කාලකන්ණි ධනපතියා.
    අංක 06.
    මහා පව්කාර මහා කාලකන්ණි
    දේශපාලකයා.
    අංක 07.
    මහා පව්කාර මහා කාලකන්ණි කලාකාරයා.
    ත්‍රස්තවාදීයා පාතාලයේ සොල්දාදුවා සහ ඒකාධිපතියා මෙම අස්වාභාවික චරිත වල අතුරු ඵල වෙනව.
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සොභාවික චරිත රගපාන අයට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා .
    ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා .
    අස්වාභාවික චරිතය රගපාන අයට,
    මැරෙන තුරුම මෙලොවත් විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා .
    ඔබ ලද මෙම වාසනාවන්ත මිනිස් ජීවිතය සුන්දරව බුක්ති විදින්නට කැමති නම්,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    සොභාවික චරිත පමනක් රගපාමින්
    සොභාවික මාතෘමූලික පවුල් සහ සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සතුටින් ජීවත්වීමට පුරුදු පුහුණු වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

    • @kT2015N
      @kT2015N 2 หลายเดือนก่อน

      Kawuda ban uba pissekda

    • @isharabimbiperera7027
      @isharabimbiperera7027 2 หลายเดือนก่อน

      😂​@@kT2015N

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg 2 หลายเดือนก่อน +2

    නිරෝෂගෙ කටහඩ ගිහින් නෙමෙයි, soud වල අව්ලක්. ලතා වල්පොල වගේ කතාකරද්දි ටිකක් ගැබුරු කටහඩක් උනාට ගීත ගායනා කරද්දි මාර මිහිරියි.

  • @DinukaDeSilva-dn3km
    @DinukaDeSilva-dn3km 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @thanujaabeyasundara7546
    @thanujaabeyasundara7546 2 หลายเดือนก่อน

  • @salonpanchale4768
    @salonpanchale4768 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @kalpakannangara4551
    @kalpakannangara4551 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-ny9pr5pd9c
    @user-ny9pr5pd9c 2 หลายเดือนก่อน