ප්‍රශ්න ගැටලු සාකච්ඡාව | වස්සාන භාවනා වැඩසටහන | 2024 08 31 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 28

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 2 หลายเดือนก่อน +5

    දහමි දෙසනා කරන ධර්මාසනය තුලදිම පින්වත් සවාමින්වහනසේ ට ඒ අමාමහ නිවන් සුවසේ අවබොධ කරත්වා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏

  • @wasanthagunathilake7512
    @wasanthagunathilake7512 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @Upali-ow1jn
    @Upali-ow1jn 2 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 2 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු. භාවනාවට අදාළ උතුම් ධර්ම කරුණු බොහෝමයක් මනාව තේරුම් ගතිමි. දැනගැනීමට අවශ්‍ය කරුණු කිහිපයක්ම පැහැදිලි කර ගතිමි. කරුණු පැහැදිලි කර දුන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු

  • @oppriyani5318
    @oppriyani5318 2 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ
    දහම් කරුණු රාශියක් මනාව දැන ගැනීමට ලැබුණි.
    ඔබවහන්සේට සියළුම දෙව් රැකවරණයත් ආරක්ෂාවත් ලැබේවා.
    🙏🙏🙏

  • @UpamaliHettiarachchi
    @UpamaliHettiarachchi 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු...නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 2 หลายเดือนก่อน +2

    තෙරුවන්. සරනයි. සුවාමින්වහන්සෙට🙏

  • @dilumjayasingha1209
    @dilumjayasingha1209 2 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි අප පින්වත් ස්වාමින් වහන්සේ ට🙏🙏🙏

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 2 หลายเดือนก่อน +1

    පටිචිඡ සමුප්පාද විගුහය තුලින් මගේ ගැටලුව ට පිලිතුරක් ලැබුණා සවාමින්වහන්ස ,,,🙏🙏🙏🙏🙏🙏

  • @yamunagunawardana1749
    @yamunagunawardana1749 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kumaridayaratna8962
    @kumaridayaratna8962 2 หลายเดือนก่อน

    🙏💎🙏💎🙏💎

  • @seetafernando5954
    @seetafernando5954 หลายเดือนก่อน

    🙏🙏🙏🌻🌻🌻

  • @rukshalasubhashini
    @rukshalasubhashini 2 หลายเดือนก่อน +1

    විපාක වශයෙන් උපදින්නේ ස්කන්ධ පංචකයයි එය පංච උපාධානස්කන්ධ වන්නෙ නිරුද්ධවූ රූපය නිත්‍ය සුඛ ආත්ම වශයෙන් අයෝනිසෝමනසිකාරයෙන් ගැනීම නිසා බවට සුතමය නුවනින් දැනගත්දේ විදර්ශනා කලයුතුබව වැටහුනෙමි සාදු සාදු ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් සම්පත් ලැබේවා

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mdjayalatha8082
    @mdjayalatha8082 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷

  • @KalyaniYatawatta
    @KalyaniYatawatta 2 หลายเดือนก่อน +1

    🙏🏾🙏🏾🙏🏾

  • @sandamaliranasingha3804
    @sandamaliranasingha3804 2 หลายเดือนก่อน

    Anapanasathi bawanawatath thol deka athara sitha pihituwa ganeema kala hakida .(sathi nimiththa)

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 2 หลายเดือนก่อน

    තෙරැවන්සරණයි සවාමින්වහන්ස ,,, සකනධ යන්ගේ පහලවිම කියන්නේ ම විපාක මටිටම නේ. ආයතන උපදින හැම අවස්ථාව කම මනාව සිහිය පවත්වන වා නමි විපාක සකනධ ටිකට දෙවෙනි සිතක් තුල සපර්ශ යට නොගිහින් අවිද්‍යාව ට නැගිසිටින්නට ඉඩ නොතබා සිහියෙන්ම කටයුතු කිරිමම ආයතන නිරෝධයට පුමානවත් බව යි හිතෙන්නේ ,,මෙි සදහා ඔබවහන්සේගේ අවවාදය කෙසේද ? කරැණාවෙන් පහදා දෙන්න ..🙏🙏🙏🙏🙏

  • @SunilSunil-t8y
    @SunilSunil-t8y 2 หลายเดือนก่อน

    ආත්ම සංචා ත්‍රිපිටකයෙ කොහෙද තියෙන්නෙ කියල පහදා දෙන්න ස්වමින් වහන්ස

    • @paramaththa.labunoruwakanda
      @paramaththa.labunoruwakanda  2 หลายเดือนก่อน

      ආත්ම සංචා කියලා ත්‍රිපිටකයේ කොහේවත් නැත.

    • @SunilSunil-t8y
      @SunilSunil-t8y 2 หลายเดือนก่อน

      ඔබ වහන්සේලා කියන්නේ .හිතලුවක් ද?

  • @padmakumari8352
    @padmakumari8352 2 หลายเดือนก่อน +1

    🙏🙏🪷🪷🙏🙏🪷🪷🙏🙏

  • @Jayantha-f5l
    @Jayantha-f5l 2 หลายเดือนก่อน

    සාධු
    සති නිමිත්ත
    සාත්ථක
    සප්පාය
    ගොචර
    සම්මොහ
    සතිසම්පජඤ්ඤය

  • @anushahewakuruppu8967
    @anushahewakuruppu8967 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anandagunaratne3265
    @anandagunaratne3265 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏