ගොළු ජිවිතයෙන් පණ නැගුණු ජිවිතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 171

  • @swarnamallika339
    @swarnamallika339 3 ปีที่แล้ว +22

    මේ අහින්සක මිනිසුන්ගේ ජීවිත වලට සතුට ගෙනඑන ඔබතුමාටත් සියලුම දෙනාටත් යහපතක්ම වේවා !!! බුදු සරනයි !!! 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸🌸🌸❇️❇️❇️❇️❇️❇️❇️🔆🔆🔆🔆🔆🔆🔆

  • @samankumar9813
    @samankumar9813 3 ปีที่แล้ว +16

    ඒ අහිංසක හිනාව ..කිසිම ලෝබ කමක් නෑ .තෙරුවන් සරණයි .

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +19

    අනේ පව් හරිම අහිංසක අව්‍යාජ සිනහවක් තියෙන අම්මා කෙනෙක් ත්‍රිවිදරත්නයේ පිහිටයි අම්මට.

  • @pemahendrek5140
    @pemahendrek5140 3 ปีที่แล้ว +11

    අනේ හරි සැහැල්ලු ජීවතේ,,,,,,,,,,,බුදුසරණයි දෙවි පිහිටයි

  • @chandisunethra9861
    @chandisunethra9861 3 ปีที่แล้ว +16

    පවු අම්මා ඔයා 😍 තෙරුවන් සරණයි ඔයාට 🙏❤️😘

  • @priyangakuwait9032
    @priyangakuwait9032 3 ปีที่แล้ว +3

    පවු අනේ ඒ අම්මා කැලුම් ඔයානම් නියමයි බුදුසරණයි ඔයාලට

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +11

    ලොකුම හිනාව අනේ මගෙත් හිනාවෙලා කදුළු පැන්නා ගෙදර කට්ටියත් දුවගෙන ආවා මම තනියම හයියෙන් හිනා වෙන නිසා.අව්‍යාජ මිනිසුන් ඔය කතා කරන්න පුළුවන් මිනිස්සුන්ට වඩා මේ අය හරිම හොඳයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว

    අහිංසකයි ආදරණීයයි සම්මාසම්බුදු සරණයි දීර්ඝායුසම ලැබේවා කැලුම්
    ඔබටත් එලෙසම වේවා උතුම් දර්මය පින්කම් බුදු සරණයි ඔබට

  • @kreetha4601
    @kreetha4601 3 ปีที่แล้ว +3

    අනේ පව් ලස්සනයි සැහැල්ලූ ජිවිතේ ❤ජේසු පිහිටයි ♥❤🌹

  • @amaaamaa1452
    @amaaamaa1452 3 ปีที่แล้ว +9

    අනේ ශෝක් අම්මා ❤️❤️❤️❤️බුදුසරණයි 🙏🙏

    • @ranirani6831
      @ranirani6831 3 ปีที่แล้ว +1

      😀😀😀😀😀😀😀🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😀😀😀😀😀

    • @gihandhananjaya7131
      @gihandhananjaya7131 3 ปีที่แล้ว

      😔😌😒😞😣😢😭😪😥😰

  • @දෝණිදෝණි-ණ6ඬ
    @දෝණිදෝණි-ණ6ඬ 3 ปีที่แล้ว +13

    අනේ ඒ අම්මගේ දත් ටික දාන්න කව්රු හරි පිහිට වෙන්න එහෙම උනොත් හොදට කථා කරයි

  • @ashokabandara7745
    @ashokabandara7745 2 ปีที่แล้ว

    ඇත්තටම මල්ලි ඔයා නම් සැබෑම පින්වන්තයෙක් මේවැනි අය සමග දුක සැප බෙදගන්න එක ලොකු පිනක්.

  • @thusharathushara8506
    @thusharathushara8506 3 ปีที่แล้ว

    අනෙ පවු මල්ලි ගොඩක් පිං ඔයාට මෙි විදියට එයාලා සතුටු කරනවට බුදු සරනයි

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +2

    අනේ එ අහිංසක අම්මාට .
    පවු අනේ 😢💖💖 .
    අනේ අයියේ විහිළු කරන්න එපා .
    එ හිනාව... හරිම අව්‍යාජ නෙද .

  • @samsaw6000
    @samsaw6000 3 ปีที่แล้ว +23

    අනේ පවු විහිළු කරන්න එපා මල්ලියෝ

  • @ranimanage5961
    @ranimanage5961 3 ปีที่แล้ว +2

    මොනවා නැතත් හිනාව අනේ ...
    ලස්සනයි .සියල්ල අමතක වෙනව

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +6

    ලස්සන හිනාව ෂොක්❤️❤️

  • @chandhanipushpawanshighe6730
    @chandhanipushpawanshighe6730 3 ปีที่แล้ว +1

    මම නම් ආසම කැලුම් අයියා අහන දේවල් වලට මරු අනේ ඔයා

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว

    අනේ හරිම සතුටුයි ඒ අම්මට hinahavi ලස්සන කැලුම් මහත්තයාටත් ගොඩාක් පින් මේ අම්මා කොච්චර සතුටින් දද බුදු සරණයි දෙවි පිහිටයි කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව ඒ අම්මට දීර්ඝායුෂ ලැබේවා

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 3 ปีที่แล้ว

    මරැ හිනහාව .බුදුසරනයි

  • @suneethakahil6414
    @suneethakahil6414 3 ปีที่แล้ว +1

    හරිම සතුටින් ඉන්නව තෙරුවන් සරණයි ඔබට

  • @sureshanilakshika7599
    @sureshanilakshika7599 3 ปีที่แล้ว +3

    හද වතින්ම හිනා වෙන අම්මෙක්...පව් අසරන අම්මා😍

  • @thilaniwanninayakalata976
    @thilaniwanninayakalata976 3 ปีที่แล้ว

    අනේ දුකින් අඩ අඩා හිටපු මට මේක දැක්කම මගෙ දුක කොහේ ගියාද නොදැනුනා පව් බුදු සරනයි කැලුම්පුතේ ඔයාටනම් කියන්න වචන නැති තරම් තෙරුවන් සරනයි 🌷🌷🌷❤️❤️❤️

  • @sasuwarna2422
    @sasuwarna2422 3 ปีที่แล้ว

    අනේ මල්ලි ඔයට ගොඩක් පින්සිද්ද වේනවා මේ ව්ගේ අසරන මනුස්සයෝ සතුටු කරනවා බලන්න මේ අම්මාට කොච්චර සතුටුද බුදු සරනයි සියලුම දේනට 😂😂😂😂😂

  • @sriyanisriyani770
    @sriyanisriyani770 3 ปีที่แล้ว +3

    බුදුසරණයි අම්මේ ❤️❤️

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว

    අනේ පවු අමිමාට බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว

    අනේ පව් දෙවියනො සියලුම දෙනාට සමීමා සමීබුදු සරනයි

  • @sitummanik9212
    @sitummanik9212 3 ปีที่แล้ว

    හිනාව හරිම අහිංසක අම්මා කෙනෙක් බුදුසරණ

  • @sandiyakumare4340
    @sandiyakumare4340 3 ปีที่แล้ว

    අහිංසක අම්මා බුදුන් saranai

  • @nanikachomar3135
    @nanikachomar3135 3 ปีที่แล้ว +7

    පවු අනේ 💗💗💗💗💗

  • @nooranoorin7763
    @nooranoorin7763 3 ปีที่แล้ว +2

    Tereuwan sarani tv dakunata ❤❤💞🙏ammath tereuwan sarani 🙏🙏🌹🌹

  • @swarnadias5846
    @swarnadias5846 3 ปีที่แล้ว

    Jesu pihitai සහෝදරිය

  • @kumariedri7345
    @kumariedri7345 3 ปีที่แล้ว +1

    හිනා කාල පනයනවා tvdakunatath හමිබ වෙන keali පවු අනේ

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු ปีที่แล้ว

      අදමයි දැක්කෙ මෙවන් හිනාව්ක්..මටට් හිනා ගියා

  • @SujikwtHi
    @SujikwtHi 3 ปีที่แล้ว

    Ane pau Harima sok amma බුදු සරණයි amma

  • @hemahemass6865
    @hemahemass6865 3 ปีที่แล้ว

    Ane paw ammage jivitheta Oba thuma satuta dena aakaraya harima lassanI harima lassanai Oba thuma ahinsaka minisunta satuta labadimath uthm kiyawak theruwan saranai

  • @karunakaruna2391
    @karunakaruna2391 3 ปีที่แล้ว

    Kalum sirtath kohan hambawenawada manda me ammala harima hodai me ahinsakayangi hitata satutak denawata ahan prsnanam hina yanawa karuna sirita adarau wage pau borukaranawa ati karunasiri hinawanam maru budusaranai

  • @shakeelameyer1964
    @shakeelameyer1964 3 ปีที่แล้ว

    She is very Sweet 😀lady . all ways laughing face

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +1

    Mahattaya maru ane hinassanawa aiyo apa mahattaya hinawe lassana budu sarani matam mukutt terena ❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍

    • @kumarikumari1655
      @kumarikumari1655 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @malkal6563
    @malkal6563 3 ปีที่แล้ว

    හරි අහිංසක හිනාව තෙරුවන් සරණයි 💎💎💎💎

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว

    සතුට ඉතිරේවා .......

  • @KumariKumari-ds5uz
    @KumariKumari-ds5uz 3 ปีที่แล้ว

    බුදු සරනයි අක්කේ ඔයාට

  • @siriyasiriya5849
    @siriyasiriya5849 3 ปีที่แล้ว +1

    අනේ එයා සතුටින් නම් කොච්චර හොඳද .පව් දෙවියනේ

  • @indrawijekanthi3049
    @indrawijekanthi3049 3 ปีที่แล้ว

    Hamadama Hina wela inna oyata dewi pihitayi

  • @dayanijaykodi8075
    @dayanijaykodi8075 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @cothcity9011
    @cothcity9011 3 ปีที่แล้ว

    Aney.pawu.malli.a.amma.hodatama.bite.keyruwa neyda.puduma.sathutak.wenday.neyda.budusaranai.a.ammata.

  • @danieaviles576
    @danieaviles576 3 ปีที่แล้ว +2

    Budu saranai ammaa 😔🙇‍♂️🙇‍♂️❤❤🏵🏵🌼🌼🌷🌷

  • @stefphnistefphni1535
    @stefphnistefphni1535 3 ปีที่แล้ว

    Hari shock amma kenek. Paw. Jesu pihitai

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 3 ปีที่แล้ว +2

    අනේ තුනුරුවන් සරණයි අම්මා

  • @susanthijayakodi4912
    @susanthijayakodi4912 3 ปีที่แล้ว

    Taruwan saranai balanna a hinawa katawa goodak pau කැළුම් mahttayo obata goodak pin

  • @madumadu2846
    @madumadu2846 3 ปีที่แล้ว +2

    Oba tumage wada satahan api hamadama balanawa budusaranai🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +4

    අනේ පව් ,අහිංසකයන් .දත් දාන්න තියෙන්නෙම බලන්න .

  • @ramanikalatuwawa9752
    @ramanikalatuwawa9752 3 ปีที่แล้ว

    Ane pau kelum Malli hinawa dekkana hodin ennawa pau Malli Ane Budu saranai Amma

  • @shalikaperera7381
    @shalikaperera7381 3 ปีที่แล้ว

    Pau amma budusaranai

  • @renukapriyadarshini8154
    @renukapriyadarshini8154 3 ปีที่แล้ว

    Ane pau hari sahallu jeeevithayak gatha karana ahinsaka amma kenek Budu saranai vehelu karanna epa kalum malli..🙏🙏🙏❤❤❤😆😆😆😆

  • @chathurikaranathunnaga7613
    @chathurikaranathunnaga7613 3 ปีที่แล้ว +2

    බන් ඩාරාට ජොඩුකරලා දෙමුද කැළුම් මහත්තයා බුදුසරණයි කැළුම් මහත්තයා

    • @surangalasanaisuranga1649
      @surangalasanaisuranga1649 3 ปีที่แล้ว

      Pissuda me wayasaka amma

    • @harshimaheshika3821
      @harshimaheshika3821 3 ปีที่แล้ว

      Gon katha kiyanna epa halo bandarata ara lamayata uganwannai me ammawa balagannai thawath merenna wei අනේ mnda deyak kiyanna kalin deparak hithala balanna

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි අමිමා ට

  • @daya9305
    @daya9305 ปีที่แล้ว

    Budusaranay

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 7 หลายเดือนก่อน

    Mey Karan Hama mdyawaydinta loku pinak newasa nathi phehita wanna, 👍🙏🙏🙏

  • @suthusuthu32
    @suthusuthu32 3 ปีที่แล้ว +2

    Ane pau neda me amma budu saranayi devi pihitayi 😀😀😀😘😘😘❤❤❤❤🙏🙏🙏

  • @jantyracikamadu1844
    @jantyracikamadu1844 3 ปีที่แล้ว

    Paw ane harima sahalluwen jiwath wenawa budusaranai amme

  • @cietajhons7036
    @cietajhons7036 3 ปีที่แล้ว

    කොහෙන් හරි හොයා ගන්නවා කවුරු හරි ඔයා නමි ආතල් නේ .🤣🤣🤣🤣😘😘😘

  • @shamishenuanimalfriends1169
    @shamishenuanimalfriends1169 2 ปีที่แล้ว

    සුපිරි භාෂාවක් යකෝ

  • @ruwanbandara6392
    @ruwanbandara6392 2 ปีที่แล้ว

    Budu sarani.obatumiyata

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි 🙏

  • @arunichrisanthi6769
    @arunichrisanthi6769 3 ปีที่แล้ว +4

    matanm therene ne kiyna dewal 🙏🏻🙏🏻

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +3

    😂😍 she’s very happy woman

  • @seryanijaythilaka8756
    @seryanijaythilaka8756 3 ปีที่แล้ว

    maru.hinawa.budusaranai.ammata.

  • @nethmadewanji2486
    @nethmadewanji2486 3 ปีที่แล้ว +2

    Budusaranai amme❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว

    පවි කියවනව හොදයි බුදු සරනයි

  • @chandralatha9687
    @chandralatha9687 3 ปีที่แล้ว

    හරිමසැහැල්ලුවෙින්ජිවිතයගතකරනවා

  • @kwm7858
    @kwm7858 3 ปีที่แล้ว

    තේරැවන් සරනයි

  • @diludilu6133
    @diludilu6133 ปีที่แล้ว

    අනේ පව් කියන කිසිම දෙයක් මට තෙරුම් නැහැ නේ🙈🙈🙈

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 3 ปีที่แล้ว

    vihiluwak karala hari ea amna labana sathuta hodai kata pura hinawa abathikamak nathi ayata ea tharam hadawathin hinavwenna amarui prashna walun hith pirila nisa eth ea ammata ehama na budu saranai amma oyata

  • @sanjivanikumari9129
    @sanjivanikumari9129 3 ปีที่แล้ว

    Pau ane e amma hinawa watinawa budu saranai hamotama

  • @padmakumari2816
    @padmakumari2816 3 ปีที่แล้ว

    පව් බුදු සරනයි

  • @siryalatha8274
    @siryalatha8274 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පවු අහිංසක අම්මා මූණ පුරා සිනාව රටක් වටිනවා. කැලුම් පුතා අහන.විහිළු වලට එයා ට සතුටුයි .බුදු සරණයි. සියලු දෙනාට.

  • @kumarikumari5843
    @kumarikumari5843 3 ปีที่แล้ว +2

    Sooi amma ❤️❤️❤️❤️❤️🌹🌹🌹👍👍🙏🙏🙏

  • @premakasthuri7068
    @premakasthuri7068 3 ปีที่แล้ว +3

    පවු අනේ!

  • @malanikuwait9871
    @malanikuwait9871 3 ปีที่แล้ว

    Paw e amma theruwan saranaideerga ausa lebewa

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Ane pau mahattaya hinawe lassana monawada kiyane kodiyen da kiyanae❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍

  • @ashoklanka5798
    @ashoklanka5798 3 ปีที่แล้ว

    Budu saranai amme

  • @seetagamage101
    @seetagamage101 3 ปีที่แล้ว

    Maru amma hinawa 😃😃🤣🤣budu saranai amme

  • @kuwaitkqq2521
    @kuwaitkqq2521 3 ปีที่แล้ว

    Budusaranai Amma

  • @razeekahqa7285
    @razeekahqa7285 3 ปีที่แล้ว

    SRIYAWANTA AMMA

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 3 ปีที่แล้ว

    pw anee harima sundara minissu harima ahinsakay.

  • @diasdias1847
    @diasdias1847 3 ปีที่แล้ว

    Budu.saranai.rattharan.amme

  • @slimsheydy8850
    @slimsheydy8850 3 ปีที่แล้ว +1

    දැං මේ වීඩියෝව බලපු හොරු පනිනව මේ ගොලු අම්මගෙ ගෙදරට සල්ලි ඇති කියල හිතල ,

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කුඩු කාරයෝ දැක්ක ගමන් එක වෙනවා

  • @anosa123anosa9
    @anosa123anosa9 3 ปีที่แล้ว

    Anusa abudhabi harima ahinsakai satutin inna amma kenek

  • @uaeae2565
    @uaeae2565 3 ปีที่แล้ว

    Pawu balannako hinawa.Awyajai asaranai.pawu.Oyath oona nathi vihilu karannepa malli.Eya vivahaka wayasa pasukaran inne.

  • @malanikuwait9871
    @malanikuwait9871 3 ปีที่แล้ว

    Budu saranai amma oyata🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞💓💓💗❤❤🙏👍💓💓

  • @negambotv6085
    @negambotv6085 3 ปีที่แล้ว

    වැඩිපුර සතුටු වෙන්නෙ කරූණාසිරි හම්බ වෙන දවසට නේද.....?

  • @premalathajaya6949
    @premalathajaya6949 3 ปีที่แล้ว

    Budusarani devipihitai pau

  • @sachiniwasana990
    @sachiniwasana990 3 ปีที่แล้ว

    Mageth ammatai thththatai dennatama katha kranna bee.ane aiye ayalata wihilu karanna epa kenthi yai.pauneee😭

  • @preethigron817
    @preethigron817 3 ปีที่แล้ว

    Ane paw .Kalum u are doing a great job .

  • @kumarinethara1434
    @kumarinethara1434 ปีที่แล้ว

    ❤❤

  • @mariyaimarina2183
    @mariyaimarina2183 3 ปีที่แล้ว

    Amme ane thiyena aka dathath galawanna ane....

  • @hemamalahewa5321
    @hemamalahewa5321 วันที่ผ่านมา

    🙏❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @priyantharanuka1073
    @priyantharanuka1073 3 ปีที่แล้ว

    පවු ඒ අමිම

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว

    පව් මටනම් ඒ අම්මාගෙ කථාව තෙරෙන් නෑ..අනෙ පව්..කැළුම් මහත්තයා කොහොමද තෙරුන් ගන්නෙ..

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว +1

    Kalum mahathma hoda hoda aya hoyaganne sne paw a amma