ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් ප්‍රයොජනවන් 👍👍👍
බොහම ඉස්තුති ❤️❤️
clearly understand bro🎉
Thank you ❤️
Helpful brother ❤
cables deka dana vidiha hidatama pahadili kara.siyum deyak eka.cablele 2 ma eka wara danna try karanam kalaya kopamana yavid.siyum dewal itha hodin explain karanawa kisima horayan nathuwa.man hari ashaven oba thumage videos balanne thanks Brother.🎉 🎉🎉
Bohoma isthuthi mithraya agaimata❤️❤️. Oyalage me wage comment dekkama thawa thawath video karanna asa hithenawa.👏
Cable එක ගත්ත shop eka mkadda. මුලින් සෙට් කරපු cable එකේ gearmob එක ලග outer එකට උඩින් තියන කලුපාට කෑල්ල විතරක් ගන්න තියනවද ඒ සෙට් වෙන තැනින් තමා ගැලවිලා . තියන්න .
මම මේක ගත්තේ රහීන් මොටස් රගම. හරියටම කියන්න දන්නේ නැහැ. සමහර විට ඇති
හරීම් මොටර් රාගම
ඉතාමත් සරල කිසිවක් නොදන්නා අයකුට උවත් තෙරුමි යන ආකාරයෙන් පැහැදිලි කරිමක් ඔබට ගොඩක් සතුතියි ඇල්ටෝ 800 කාර් .එකක ජියර් ඔයිල් මරු කරන ක්‍රමයත් පැහැදිලි කරිමක් කරන්නකො
ඉස්තුති ❤️. ඉදිරියෙදි විඩියෝ එකක් ගේන්නම්
ගොඩක් වැදගත් . සාමාන්‍ය යෙන් වාර 3ක් 4ක් අදිකව කදු නගින විට ක්ලච් ප්ලට් යනවද
නැහැ.
Cabal vala kon 4 photo 1k danna puluvanda vam paththe cabal eke depaththema clip kaduna nylon liyavala danna thiben vidiya balaganna one
Ewa kade ganna thiyenawa
oya kebal ekk gann puluwnda , kiyk weida ehem
Alto එකේ කේබල දෙකම එකට එන්නෙ. 15/= විතර වෙඉ
Thanks bro
Welcome ❤️❤️
MAruti 800 එකේ ගියර් පොඩි හිර ගතියක් තියෙනවා. එකට විසදුමක් මොකක්ද...? විඩියෝ එකක් කරන්නකෝ....
ගියර් හිර වෙන්න හේතු ගොඩක් තියෙනව. බලන්නෙ නැතුව කියන්න බැහැ.
mage alto eke rivers kebal eka kadila
දෙකම එකට එන්නෙ
හැම ඉරිදම අනිවාර්යයෙන් වැටෙන හැම වීඩියෝ එකක්ම බලනව.ලොකු දැනුමක් ගන්නපුලුවන්. පොඩි ප්‍රශ්නයක් තියෙනව.මගෙ මරුටියෙ රැක් එක ඇජස් කලා සද්දයක් ආව නිසා.දැන් වාහනේ ක්ලච් එක රිලීස් කරද්දි වාහනේ දෙදරීමක් එන වෙලාවටයි.ටිකක් රලු පාරකයි යද්දි ඉස්සරහ වම් පැත්තෙන් සිලි සිලි සද්දයක් එනව.ඒක රැක් එකේ ප්‍රශ්නයක්ද.හොද කාපට් පාරක යද්දි ඒ සද්දෙ එන්නෙ නෑ.
මුලින්ම මම ඔබට ඉස්තුති වන්ත වෙනවා මගෙ විඩියෝ නැරබීම සම්බන්දයෙන්. ( මට ඔබව මතකයි❤️ ) ඔබේ ප්‍රශ්නයට හරිම පිලිතුරක් දෙන්න අමාරුයි මිත්‍රයා. නමුත් මට හිතෙනව ඒ සද්දේ කැලිපර් පින් වලින් එනවා අති කියලා. මොකද රැක් එකේ එවැනි සිලි සිලි සද්දයක් එන කොටසක් නම් නැහැ. මොකටත් නැවත රතය පෙන්වා පරික්ශා කරගන්න ඇන බුරුල්ද කියලා.
@@lakshikamadusanka1467 ස්තුතියි
Alto gear cable Bush
👍
පන්චීකාවත්තේ බඩු ගන්න හොද කඩයක් කියන්නකෝ
සුමනා මොටස්
Patta
Maruti 800 eka hitapu gaman start eka nathuwa yanawa…aith tika welawakin star wenawa. Lede hoya ganna bari una mokadda wela athte
Mona welawaladi wageda hitinne
@@lakshikamadusanka1467 pallamaka wage yaddi start natiwa yanawa
මගේ රිවස් ගියර් කේබල් එක කැඩිලා.හැම තැනින්ම ඇහුවා.ලොකු ගණන් කියනවා.23000,25000 ගණන් කියනවා.අනේ ඔයා ගත්ත තැනින් මට ගන්න එතන නම්බර් එක දෙන්න පුළුවන් ද ?
රාගම රහීම් මෝටස්. Google සර්ච් කරන්න නෝ එක එනවා
අයියෙ දන්නෙ නැති නිසා අහන්නෙ ඇල්ටො එකක තියන කේබල් මොනවද අයිය අද කරේ ගියර් කේබල් ගැනනෙ තව මොනවද තියන කේබල්.
ක්ලච් කේබල් , ඇස්ලේටර් කේබල් , හැන් බ්‍රෙක් කේබල් , බොනට් කේබල් , ඉන්දන ටැන්කියේ කේබල් වැනි කේබල් වර්ග කිපයක්ම තියෙනවා.
How replace cluth plates alto 800 please give your phone number I'm in ragama
Comment the problem