Ape Gedara - 236 ඉඩමේ මුහුණත ඔබට හැඟෙන හැටි. How you feel about the face of the land.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 21

  • @מליט-ח3ט
    @מליט-ח3ט ปีที่แล้ว

    sir ඇත්තටම බිස්නස් කරන්න ඉදිරියේදී ඉඩමක් මිලදී ගැනීමට බලාපොරොත්තු සිටින මට
    ලබා දුන්න දැනුම ඉතාමත් වැදගත් උනා
    කොහොමත් sir ගේ උපදෙස් අනුව තාමා මිලදී ගන්නේ
    ස්තුතියි ඔබ තුමාට ආයුබෝවන් sir තෙරුවන් සරණයි

  • @prabhashwararajawasam3870
    @prabhashwararajawasam3870 ปีที่แล้ว

    බුදු සරණයි

  • @kedallahomes9959
    @kedallahomes9959 ปีที่แล้ว

    godak loku denumak lebuna sir.. budusaranai..

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 ปีที่แล้ว

    ස්තූතියි, ඔබතුමාට නීරෝගී සුව, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි...

  • @shiromidamayanthi-oi6xe
    @shiromidamayanthi-oi6xe 5 หลายเดือนก่อน

    Budusarani sir

  • @malithwikramasingha4460
    @malithwikramasingha4460 10 หลายเดือนก่อน

    ස්තුතියි සර්

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සර් ..❤️❤️

  • @saramelakai3387
    @saramelakai3387 ปีที่แล้ว +1

    Thank you sir🙏🙏🙏

  • @blackshanonfire
    @blackshanonfire ปีที่แล้ว

    Thank you sir.thawa vatina vedio ekak.sir plan ekak adinna keeyada ganne warga adiyakata

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว

    Thanks sir

  • @shiranikiriella7473
    @shiranikiriella7473 ปีที่แล้ว +1

    Sr.ඔය වාගේ හැඩයෙන් යුතු ඉඩම් වල ගෙවල් හදන්න වාස්තු බැමිවලින් හතරැස් කරනවාද.මට එය පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.

    • @Vaastulk
      @Vaastulk  ปีที่แล้ว

      වස්තු බැමි කියලා එකක් නෑ

    • @shiranikiriella7473
      @shiranikiriella7473 ปีที่แล้ว

      ස්තුතියි sr.

  • @jonnyfernando263
    @jonnyfernando263 ปีที่แล้ว

    Nivase pradana dora kalin pradana parata paneema sudusuda.

  • @nethmi3386
    @nethmi3386 ปีที่แล้ว

    නිවසක varenda එකක වහලය යකඩ වලින් ගැසීම සුදුසු නැද්ද

    • @Vaastulk
      @Vaastulk  ปีที่แล้ว

      එහෙම ප්‍රශ්නය නැත. ගෙදරක යකඩ වැඩ කොච්චර තියෙනවද?

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 ปีที่แล้ว

    මගේ ගැටලුවට පිළිතුරක් සොයා ගන්නට ඔබ තුමාගෙ වීඩියෝ බොහොමයක් බැලුවා.. ඒත් ලැබුනෙ නැහැ.. අද මම ඒ ගැටලුව වෙන විදියකට අහන්නම්. නිවෙසක අත්තිවාරමට ලණු ගහන කොට උතුරෙන් අංශක කීපයක් නැගෙනහිර දිශාවට හරවනව නේ. එහෙම නැතිව උතුරු දිශාවටම හරියටම පිහිටන ලෙස ලණු ගැහුවොත් ඒකෙන් නිවැසියන්ට සිදු වන අවැඩ මොනවද...

    • @Vaastulk
      @Vaastulk  ปีที่แล้ว

      ලණු ගහනකොට උතුරෙන් අංශක කීපයක් හර වන්නේ ඇයි? පැහැදිලි මදි

    • @prashansurendra783
      @prashansurendra783 ปีที่แล้ว

      නිවෙසක අත්තිවාරමට ලණු ගැසීම ඊසාන දිශාවෙන් ආරම්භ කරන්න"
      මෙය වැරදියට වටහාගෙන ඇති.
      හැරවීමක් සිදු නොකරේ . ලණු ඇදීම සදහා (ඉඩමේ පීහිටීම අනුව "ඊසාන දිශාව යොදාගැනේ")

  • @agachaminda4439
    @agachaminda4439 ปีที่แล้ว

    සර් ගෙයක් නිවැරදි කරල දන්නොත් ඉතිං ගොඩම තමයි....