අන්ද මන්ද දූපතේ අභිරහස් !!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • In this video boys try to solve a mystery in a abandoned island and contact with an extraterrestrial life which gave them brand new merchs for their fans and supporters. Also boys inform about their brand new Website.
    Make sure you subscribe and enjoy the contents. You know the VIBES!

ความคิดเห็น • 946

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 ปีที่แล้ว +248

    මම නාසා එකෙන්. මේ වෙනකක් අපිටවත් කරන්න බැරි වුනු සොයා ගැනීම වෙනුවෙන් ඔයාලට ස්තූතී.ළගදිම අපි ඔයාලව හොයාගෙන එනවා.

    • @MUSIC_KENZO
      @MUSIC_KENZO ปีที่แล้ว +8

      නාසා එක ලොකුද😂

    • @tharukajayathilaka9223
      @tharukajayathilaka9223 ปีที่แล้ว +13

      @@MUSIC_KENZO
      ඔයාට ඔයා කැමති විදියකට ගන්න පුලුවන්☺️.
      ඕනෙම කෙනෙකුට දෙයක වටිනාකම තීරණය වෙන්නෙ එයාට ඒක කොච්චර වැදගත්ද කියන එක මත. ඉතින් නාසා එක ඔයාට ලොකුද පොඩිද කියල දන්නෙ ඔයාම තමා❤️

    • @WHITE444YT-g4b
      @WHITE444YT-g4b ปีที่แล้ว +3

      ​@@tharukajayathilaka9223 ඇත්ත👍

    • @amandapabasara1
      @amandapabasara1 ปีที่แล้ว +1

      @@MUSIC_KENZO lokui thama bn.. ube chuti unata😂😂

    • @nuone_9636
      @nuone_9636 ปีที่แล้ว

      ​@@tharukajayathilaka9223plyn coverup http ynn.touch grass skeptic weirdo.

  • @sandesh_dewmina
    @sandesh_dewmina ปีที่แล้ว +165

    බල්ල වගේ අමුතු සතා එක්ක කතා කරන එකයි සිග්නල් නෑ කියල පස්සෙ කොටා ට කොල් එන එක්ක් එන එකයි තමා පට්ට😂❤

  • @ahasyapoorni4960
    @ahasyapoorni4960 ปีที่แล้ว +475

    දැන් කාලෙ හොද නලුවො නෑ කීවොත්, කනට දෙකක් ගහල මේක පෙන්නන්න 😌. සුපිරි 💪❤️

    • @pathummrd7258
      @pathummrd7258 ปีที่แล้ว +7

      පක තමයි 😂 සල්ලි වලට හුත්තෝ ඔය

    • @induwara_music.
      @induwara_music. ปีที่แล้ว +9

      @@pathummrd7258 ඉතින් අනිත් උන් රගපාන්නෙ සල්ලි වලට නෙමේ ද ? 😅

    • @pathummrd7258
      @pathummrd7258 ปีที่แล้ว +5

      @@induwara_music. සල්ලි වලට තමයි කව්ද නෑ කිව්වෙ 😂 සල්ලි තියේනම් යාලුවො ගොඩයි මල්ලි 😂

    • @RKGAMING-nr6dq
      @RKGAMING-nr6dq ปีที่แล้ว +3

      Pissu huttek bn ub ahana deta nemei uttr denne 😂

    • @RKGAMING-nr6dq
      @RKGAMING-nr6dq ปีที่แล้ว +1

      @pathummurad

  • @lasithasandaruwan795
    @lasithasandaruwan795 ปีที่แล้ว +1129

    ඊලග පාර මුන් දෙන්න ඩයිනසෝරස්ල ඉන්නව කියල විඩියෝ එකක් කරනවට කැමති අය කො බලන්න

  • @hashanilokuyaddehige2255
    @hashanilokuyaddehige2255 ปีที่แล้ว +412

    රගපාන්න දන්නෙ නැති මිනිස්සු 😌 ❤ 😌
    ගැම්මක් තමයි ❤❤❤

    • @user-qt5kv3cu7c
      @user-qt5kv3cu7c ปีที่แล้ว +5

      මේ content එක දන්නෙ නැත්නම් 🖖

    • @hashanilokuyaddehige2255
      @hashanilokuyaddehige2255 ปีที่แล้ว +5

      @@user-qt5kv3cu7c නොකියා ගරු නම්බුවක් දුන්නේ ව්‍යංගාර්තයෙන් . Common sense නැත්තන් කට වහන් පාඩුවෙ ඉන්න ඉතින් 😂

    • @Nature_vibe-3
      @Nature_vibe-3 ปีที่แล้ว +1

      ​@@hashanilokuyaddehige2255අනේද කියන්නේ 😂

    • @blackeagle4472
      @blackeagle4472 ปีที่แล้ว +1

      ado aththa kathava

    • @user-qt5kv3cu7c
      @user-qt5kv3cu7c ปีที่แล้ว +2

      @@hashanilokuyaddehige2255 හී හී එච්චර හිතල නෙම්‍යි කිවුවෙ🥲

  • @sanduniwasana5110
    @sanduniwasana5110 11 หลายเดือนก่อน +60

    සික්නල් කදුලක් නැතුව කෝල් එන එකම ලොකු අබිරහසක්😂😂😂 සුපිරියක් කපටි කෝටෝ @ ගැස්ටා 😂❤❤❤❤

  • @MalshanMadusha
    @MalshanMadusha ปีที่แล้ว +79

    සුපිරි සටන් ජවනිකාවක් තියන චිත්‍රපටියක් ලංකාවෙත් නිර්මාණය වෙලා ❤️❤️❤️😁😁😁

  • @Hareshnayanagith
    @Hareshnayanagith วันที่ผ่านมา +1

    අම්මට සිරි වෙන අැක්ෂන්නෙ යකෝ...හරි ලස්සනයි වෙරි ගුඩ්...ගුටිකන සීන් 3පාරක් විතර බැලුව❤❤

  • @dinuZ.56
    @dinuZ.56 ปีที่แล้ว +27

    මෙහෙට මිනිස්සු එන්නේ නෑ කියලා උදේ වෙද්දි මිනිස්සු නානව දැක්කම 😂❤

  • @uviduishal5984
    @uviduishal5984 ปีที่แล้ว +86

    අනුහස්, අවන්ත....ඔයාලා දෙන්නා යන්න ගෙදර😂😂...අපිට ඉන්නවා දැන් kota, gazta😂❤

    • @gamiggima8741
      @gamiggima8741 4 หลายเดือนก่อน +1

      aniwa 😂❤

  • @bestfriendforever2930
    @bestfriendforever2930 10 หลายเดือนก่อน +17

    කොල්ලො දෙන්නා පොඩි කාලෙ කරපු සෙල්ලමක් වගෙ 😂❤️❤️

  • @GK-gy7hb
    @GK-gy7hb ปีที่แล้ว +54

    😂😂😂❤❤❤ තවත් මේ වගේ ආතල් එකක් බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා

  • @MatheeshaVithanawasam
    @MatheeshaVithanawasam ปีที่แล้ว +26

    14:50 සමන් එදිරිමුනි දැක්කොත් මුන් දෙන්නව දෙවනි ඉනිමේ රගපාන්න ගන්නවා 😂

  • @SINDI96
    @SINDI96 ปีที่แล้ว +150

    උන දේවල් ඇත්ත කියල හිතුන වාර අනන්තයි..😂Cupiri naluwo denna❤😂

  • @Kavee435
    @Kavee435 ปีที่แล้ว +19

    Patta contains කොහොමද මෙව්වා ඔළුවට එන්නේ පට්ට බුද්දිමත් උදවිය 🥰ආදරෙයි ❤‍🔥

  • @lasithmalinga-5114
    @lasithmalinga-5114 ปีที่แล้ว +15

    අඩෝ සුපිරි කවුරුත් නොකරපු වැඩක් ඉක්මනට වීඩියො දාන්න කුපිරියක් දෙන්නම ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ RESPECT වෙනම ආතල් එකක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chamiya0
    @chamiya0 ปีที่แล้ว +79

    සමහර තැන් ඇත්ත කියලත් හිතුන හැබැයි. එච්චරටම ඒක පට්ට. 😍❤️

  • @adthithyaa
    @adthithyaa ปีที่แล้ว +23

    එනවා මොනව හරි දීලා ආයෙ යනවා....😂😂😂 laccana නලුවො දෙන්නා...nice ❤️💥

  • @noobnoob4295
    @noobnoob4295 ปีที่แล้ว +7

    ඒකනම් මරු ආ 💕💯ඇඩෙන්නම දීලා YT ඉන්න ආසම සුපිරිම චරිත දෙක 💕🥀

  • @tiktok_akashi
    @tiktok_akashi 10 หลายเดือนก่อน +13

    ඉතින් උබලා දෙන්නා කොහොමත් පිටසක්වල ජීවින් දෙන්නෙක්නෙ😂❤

  • @AthexXGamer
    @AthexXGamer ปีที่แล้ว +72

    දත් සෙට් එක විතරක් සුදු පාටට පේනව😂

  • @rk_pancha845
    @rk_pancha845 ปีที่แล้ว +14

    වක පුටේ යන ඒක තමා වැඩේ දෙන්නගේ 🤭❤️

  • @Saykogaming21
    @Saykogaming21 ปีที่แล้ว +65

    අනිත් එකාට නම් සම්මානයක් දෙන්න වටිනවා 😂🔥

  • @poornimaperera8579
    @poornimaperera8579 ปีที่แล้ว +50

    Gazta අයියේ අදත් නියමයී 🤭🤭🤭🤭🤭🤭💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +21

    මේන්න talent 😌❤🙌
    yo yo buddyz ❤

  • @AMIYA02.2
    @AMIYA02.2 ปีที่แล้ว +15

    ම්ම්ම් මෙවට තමා ඔස්කා සම්මාන වලින් දමලා ගහන්න ඕන 🤗💖💖😂😂

  • @Mahela_s
    @Mahela_s ปีที่แล้ว +51

    එක පාරටම තෝර් ඇවිල්ලා ඇස් ගාඩ් වලට එක්කන් ගියාම 😂 අඩෝ ටීෂර්ට් දෙක පහර බන් 😍❤

  • @sithuminitharushika9368
    @sithuminitharushika9368 ปีที่แล้ว +3

    බුදු අම්මෝ....😌🖤 ගැම්මක් තමා අයියණ්ඩිලා...keep it up....

  • @piumalpiumal7142
    @piumalpiumal7142 ปีที่แล้ว +21

    ටී සර්ට් දෙක නම් සුපිරියක් තමා😂❤

  • @manishkaprovideos3456
    @manishkaprovideos3456 ปีที่แล้ว +14

    ලංකාවෙ youtube කලාවට වෙනම වයිබ් එකක් ගේන්න ට්‍රයි කරන්නෙ ගුඩ් ලක් ජය වේවා❤️‍🔥

  • @PasinduIshan-j6d
    @PasinduIshan-j6d ปีที่แล้ว +43

    එදත් අදත් මොනවා නැතත් ගැම්මක් 😌❤️👍

  • @BLACK_ZERO_0
    @BLACK_ZERO_0 ปีที่แล้ว +13

    ඒ පිටසක්වල ජීවියත් අර කලින් වීඩියෝ එකේ හිටපු වැද්දා උනාම 😂🫶🔥

    • @FORCE2KILL999
      @FORCE2KILL999 5 หลายเดือนก่อน

      Pis.chaya da

  • @dkithnura1542
    @dkithnura1542 ปีที่แล้ว +46

    Buddyz T shirts අපිටත් buy කරන්න විදි විධාන සැලසුවොත් යහපති😌

  • @prasadmadusanka9772
    @prasadmadusanka9772 ปีที่แล้ว +17

    රාස්ස කැලේ දෙක මගෙ ඇටේ ඒක මරු 😂❤ 22:13 😂🎉🎉

  • @sachinikavindya96
    @sachinikavindya96 ปีที่แล้ว +15

    මෙන්න නළුවෝ . සම්මාන දෙන්න වටිනවා .😂♥️✨️

  • @ViMu._
    @ViMu._ ปีที่แล้ว +17

    මුල් කාලේ වීඩියෝ අඩු උනේ මේ හින්දා වෙන්න ඇති නේ 🎉❤😋

  • @sathsaraamarathunga6561
    @sathsaraamarathunga6561 ปีที่แล้ว +4

    4:11 ආසම vibe එක❤

  • @kaweeabedeera7301
    @kaweeabedeera7301 4 หลายเดือนก่อน +1

    හිනා වෙන්නෙ නැතුව කොහොම ඉන්නවද අප්ප මුන්😅😅😅😅 මරු හැබැයි

  • @chamodkavinda7216
    @chamodkavinda7216 ปีที่แล้ว +18

    මරි මොංගල් වෙල ගියා හලෝ🥴😂❤️

  • @3RD_EyE_EDITzz
    @3RD_EyE_EDITzz ปีที่แล้ว +2

    3:57 wesak walata pennana muchalinda naga darana vibe ekk awa

  • @nethunethu3904
    @nethunethu3904 ปีที่แล้ว +36

    මුලින් පෙන්නපු තැන jungle beach ( රූමස්සල )නේද ගාල්ලෙ දෙවටෙ

  • @Himaa2515
    @Himaa2515 ปีที่แล้ว +3

    10:02 maru couple eka 😂😂❤❤

  • @Status_hub876
    @Status_hub876 ปีที่แล้ว +9

    හෙනම මනෝ පාරක් ගහද්දි කරපු වීඩියෝ එකක්😂😂😂 anyway nice❤❤❤

  • @kavindud.6397
    @kavindud.6397 ปีที่แล้ว +10

    අඩෝ බොරැ උනත් අැත්ත කියලා දැනෙන්න වැඩේ කරලාතියනවා ..😂😂.මේවනේ අැක්ටින්

  • @K_R_I_S_H509
    @K_R_I_S_H509 ปีที่แล้ว +4

    නළුවෝ පරාදයි 😂😂 තව video එකක් ඕනේ

  • @kavinduakash8178
    @kavinduakash8178 ปีที่แล้ว +4

    දිගටම කරන් යන් පුතේ.. උබලට වරදින්නෙ නෑ පුතේ 😁❤️

  • @anupamakalpani524
    @anupamakalpani524 ปีที่แล้ว +5

    Mun දෙන්නා නම් සිරාවටම ආතල් 😂❤

  • @J27RASHMITHA
    @J27RASHMITHA หลายเดือนก่อน +1

    Mn gazta the kota denitama adteeee❤ma

  • @user-dk1rx2cd6v
    @user-dk1rx2cd6v ปีที่แล้ว +12

    Signal නෑ කියලා විනාඩියක් ගෙයෙ නෑ ආන් කොටා call එක්ක 😂💔

  • @iz2s_vlog
    @iz2s_vlog ปีที่แล้ว

    Sudda mek paharak !!! Ending ek hituevt nh tadak mek 🫶🏽👍🏽 keep it up mh mann doubalama ❤️

  • @shamikamadushan5954
    @shamikamadushan5954 ปีที่แล้ว +11

    මේ ජන්ගල් බිච් එක නෙහ් යකෝ❤️😂

  • @ThusithaThemiya-iz8ni
    @ThusithaThemiya-iz8ni ปีที่แล้ว +4

    😍😍😍තව එකක් ඔන ඉක්මනටම

  • @rashmiUpuldeniya-dd8sb
    @rashmiUpuldeniya-dd8sb ปีที่แล้ว +5

    congratulations 300k subscribes ❤❤

  • @Nobiya.
    @Nobiya. ปีที่แล้ว +6

    අඩේ හුත්තෝ පදිරියක් පට්ටම ගැම්මක් 😜💕

  • @GzTSachi_0000
    @GzTSachi_0000 ปีที่แล้ว +35

    ඔහෙලා නළුවො එච්චරයි ❤️🙂🤝

  • @ashanakamidu7429
    @ashanakamidu7429 ปีที่แล้ว +2

    අඩෝ බම් පට්ට තවත් video එකක් ඔනෙ සගෝ💗

  • @surangalakmal5743
    @surangalakmal5743 ปีที่แล้ว +7

    යකෝ ෆිල්ම් චැනල් එකක් පටන්ගනින්😂😂❤

  • @adeeshasithum6723
    @adeeshasithum6723 หลายเดือนก่อน +1

    සුපිරියාක් ❤😅

  • @smile.......
    @smile....... ปีที่แล้ว +78

    ඩේට කපාගෙන මුන් දෙන්නගෙ අතාත්වික ඔස්ක සම්මාන ලාබි රගපෑම බලන අපිට ගහන්නෝනෙ මඩු ප#යෙන්😂

    • @sasiya1111
      @sasiya1111 ปีที่แล้ว +4

      අපි පැකේජ් 👍

    • @rix777neverdie2
      @rix777neverdie2 ปีที่แล้ว +1

      Amo amo madu paiyya 😂😅

    • @hithumishani4580
      @hithumishani4580 ปีที่แล้ว +1

      @@sasiya1111 package dapu ewnta newe kiwwe

    • @chandimakrishanthi2418
      @chandimakrishanthi2418 ปีที่แล้ว +2

      14:18 kota හරි නේ පුතේ අමාරුව 😂😂😂

    • @hiransalith
      @hiransalith ปีที่แล้ว

      ❤😂

  • @ViyangaNethmini3083
    @ViyangaNethmini3083 ปีที่แล้ว +53

    ඇත්තමයි කියන්නේ බොරු කියන්නේ නෑමයි 😌😂💔

  • @sinethssr3664
    @sinethssr3664 ปีที่แล้ว +24

    අන්දමන්ද දූපත් ගගා ආවේ jungle beach නේද 😂

  • @nathashdeusith47
    @nathashdeusith47 ปีที่แล้ว +15

    Mama thama mulinma gammak kota and grazta 😂😂

  • @levi_beats2803
    @levi_beats2803 ปีที่แล้ว +11

    මෝඩ යක්කු දෙන්නෙක්😂❤

  • @nipunilakmali4492
    @nipunilakmali4492 หลายเดือนก่อน

    ටීශර්ට් දෙක නම් ගැම්මක් තමා 🤟❤️

  • @SunethSasanka
    @SunethSasanka ปีที่แล้ว +9

    අන්දමන්ද දූපත...නිකම් රූමස්සලත් වගේ..😅...කලුවරේ පොල් කනව වගේ දත් සෙට් එකනම් පේනව😂

    • @TW-ix3om
      @TW-ix3om ปีที่แล้ว

      jungle beach ruumassala

  • @roshanigunasingha8996
    @roshanigunasingha8996 3 หลายเดือนก่อน +1

    සුපිරි i bn

  • @chathudew8264
    @chathudew8264 ปีที่แล้ว +3

    සමහර තැන් නිකන් දෙවනි ඉනිම වගේ 😅

  • @dhushankavishka
    @dhushankavishka 7 หลายเดือนก่อน +2

    KoTA තමා ලොකුම පිටසක්වල ජීවියා 😂😂❤

  • @dimalichamarika7616
    @dimalichamarika7616 ปีที่แล้ว +5

    ආදරෙයි මාමලා දෙන්නටම...💝❤️‍🩹

  • @Shashuw73
    @Shashuw73 9 หลายเดือนก่อน +1

    Poddakwath boru kiyan nathi minissu 😂❤ eccrai

  • @jayarathnawijethunga5752
    @jayarathnawijethunga5752 ปีที่แล้ว +3

    හරිම තාත්විකයි ❤❤❤😂😂

  • @Sfernando1234
    @Sfernando1234 ปีที่แล้ว +1

    සුපිරි......😊👍

  • @nishanthaherath3336
    @nishanthaherath3336 ปีที่แล้ว +8

    GasTa on fire🔥♥️

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    maru kollo

  • @heshannilakshanaofficial3478
    @heshannilakshanaofficial3478 ปีที่แล้ว +3

    ට හිකෙන වීඩියෝ මෙව්වා 😂💔 ආදරෙයි ඈ❤

  • @theblack.z
    @theblack.z 4 หลายเดือนก่อน +2

    සුමති සම්මාන වලින් දමලා ගහන්න ඔනේ මිනිස්සූ...😅

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +11

    එක විඩියො එකක් දලා මාස ගානක් ගියාට පස්සේ තමයි තව එකක් දාන්නේ 😒😒😒 දැන් ඉතින් මාස ගානක් බලන් හිටපන්කෝ අලුත් එකක් එනකම් 👍 😂😂❤❤❤❤❤❤

  • @kavindumadhushanka6844
    @kavindumadhushanka6844 11 หลายเดือนก่อน +3

    මිම් රිවිව් වලට වඩා පට්ට ආතල්😂😂❤

  • @suprafanpage407
    @suprafanpage407 ปีที่แล้ว +4

    ඉලුමිනාටි කියනකොට සදූව මතක් උන එවන් මෙ කොනට

  • @madushanbasnayaka9854
    @madushanbasnayaka9854 ปีที่แล้ว +9

    Phone එකේ සිග්නලුත් නැතුව මෙයාලට කෝල් ගන්නත් පුලුවන්😂

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +10

    සුපිරියක් තමා අයියලා දෙන්නා ගැම්මක් තමා

  • @janithapramod17
    @janithapramod17 ปีที่แล้ว +2

    මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි 🙂

  • @rathnasirimuhandiram2276
    @rathnasirimuhandiram2276 ปีที่แล้ว +6

    අපිත් චූටි කාලෙ ඔයවගේ සෙල්ලම් කරා මතකයි 😂😂😂

  • @sagarakumara7298
    @sagarakumara7298 7 หลายเดือนก่อน +2

    Kota=ScoobyDoo,Gazta=Shagi vage seen ekak.........

  • @hashinilasansala-ci5jd
    @hashinilasansala-ci5jd ปีที่แล้ว +6

    හරිම තාත්විකයි....🙄😁

  • @thanujijanudhika6012
    @thanujijanudhika6012 ปีที่แล้ว

    Mn me vedio eka balana thun weni para patta naluwo denna idiriyatath mewani vedios apita denna labewa kiyala hada piri santhapaya....

  • @YThub2
    @YThub2 ปีที่แล้ว +6

    මූ යකෝ, signal tower එක ඉස්සරහ ඉඳගෙන සිග්නල් නෑ කියපු හැටි 😂😂

  • @sudutoon6144
    @sudutoon6144 ปีที่แล้ว +12

    youtube ජිවිතය කරගත්ත කොටා අයියා වෙනුවෙන් විනාඩියක නිශ්ශපද්දතාවයක්

  • @kavinduhansaka6666
    @kavinduhansaka6666 ปีที่แล้ว +3

    පිටසක්වල ජීවියො කෙසේ වෙතත් එකට ඇලවිච්ච කපල් නං ඉන්නවා ඔතන පදුරු අස්සෙ 😂☔

  • @Nathuaka-x3x
    @Nathuaka-x3x 12 วันที่ผ่านมา

    Raga pama supiri bn😂😂

  • @Viratkohlii.
    @Viratkohlii. ปีที่แล้ว +3

    සිග්නල් නෑ කියල අනිත්පැත්ත හැරිලා කෝල් ගන්නවා කියාන්කෝ🤣🤣🤣🤣

  • @KavindaKavinda-lo5sp
    @KavindaKavinda-lo5sp ปีที่แล้ว +1

    Hotel ekakuth tibila .....😅 Ela maru...😘😘❤️❤️❤️

  • @chamikasampath9685
    @chamikasampath9685 ปีที่แล้ว +3

    සුපිරියි❤❤❤

  • @tombunny446
    @tombunny446 ปีที่แล้ว +2

    අඩ්ඩෙහ් ඒක පට්ටනෙ 😌❤️✨

  • @usathranasinghe9340
    @usathranasinghe9340 ปีที่แล้ว +6

    මරු හැබැයි😂😂

  • @The_VIshu_3
    @The_VIshu_3 ปีที่แล้ว +2

    අම්මො එක මරු🤣🤣😝❤️

  • @sureshlakmal7329
    @sureshlakmal7329 ปีที่แล้ว +22

    අම්මප දෙවෙනි ඉනිමට වඩා තාත්ත්විකයි....😂

  • @SLNOTYBOY385
    @SLNOTYBOY385 10 หลายเดือนก่อน +1

    Next level gammak.
    .❤❤❤❤

  • @TW-ix3om
    @TW-ix3om ปีที่แล้ว +5

    Jungle beach රූමස්සල යකෝ මේ🤣🤣🤣🤣

  • @shashikasadaruwan9935
    @shashikasadaruwan9935 ปีที่แล้ว +1

    supiri video eka❤❤